හසඟනා - 12

  Рет қаралды 7,992

Samaa Arachchi Official

Samaa Arachchi Official

Күн бұрын

Пікірлер: 38
@Sureka-g4s
@Sureka-g4s 8 ай бұрын
එයාලට එහෙම කරන්න එපා 😢😢හරිම ලස්සනයි කතාව.❤❤ හැමදාම කතාව දෙන්නකො මැණික ❤❤❤
@sadaniprarthana8158
@sadaniprarthana8158 8 ай бұрын
අනේ මන් මේ කතාවට ගොඩක් කැමති කතාව දනකං බලාගෙන ඉන්නෙ...තේශ් ❤ හසගනා ඒ දෙන්නා පව් අනේ..ගොඩක්ම ආදරේ හිතෙන්නේ තේෂ්ගේ චරිතේට තේශ් පව් අනේ.. ඒ දෙන්නාව එකතු කරන්නකෝ
@user-xv8bt7nh5y
@user-xv8bt7nh5y 8 ай бұрын
අනේ ඒ දෙන්නට එහෙම කරන්න එපා😢. ඊළඟ කොටස ඉක්මනට ඕන ❤
@KasuniPriyadarshani-g7y
@KasuniPriyadarshani-g7y 8 ай бұрын
අක්කි හැමදාම කතාව දෙන්නකො ගොඩාක් ලස්සනයි ❤❤
@asankachamara5595
@asankachamara5595 8 ай бұрын
අනෙ අක්කෙ අපි කතාව එනකම් සතියක්ම නිකන්ම බලන් යින්නව, 😂😂😂 පොඩි පොඩි කොටස් වත් දෙන්නකො අපිට,,,අපි පවු අප්පා,,, 😂😂😂😂❤❤❤❤❤❤
@user-sv9uo9pm5q
@user-sv9uo9pm5q 8 ай бұрын
දැන් දුක් වින්දට අන්තිමට දෙන්නා එකතු වේවි 💞💞💞💞
@nadeesilva2561
@nadeesilva2561 8 ай бұрын
හරිම ලස්සනයි..ඉක්මනට ආයි එන්න 🥰🥰🥰🥰🥰🥰🥰
@shani-it4ev
@shani-it4ev 8 ай бұрын
අනේ ඒ දෙන්න පව්.අද කොටසත් ලස්සනයි මැනික ❤️❤️
@user-qg3uo9ye5m
@user-qg3uo9ye5m 8 ай бұрын
Kathawa lassanai godak. Paw denna a. Anthimata ekathu weida. Good luck
@ireshasandamali5700
@ireshasandamali5700 8 ай бұрын
ලස්සනයි නංගි කතාව ❤️❤️❤️❤️ දෙන්නම පව් 😢😢😢😢😢😢
@ValewPathiranage-tc5pf
@ValewPathiranage-tc5pf 8 ай бұрын
Harima dukae ane❤❤❤😂😂😂😂❤❤❤
@i.d.n.eshika9433
@i.d.n.eshika9433 8 ай бұрын
අනේ නංගො ඇයි අනේ ඒ දෙන්නට එහෙම කරන්නෙ ....😢 තව කොටසක් ඉක්මනින් දෙන්න හොඳද ...😂❤❤❤❤
@ranjanijayathissa-yt9hs
@ranjanijayathissa-yt9hs 8 ай бұрын
අනේ දුක හිතෙනව අප්පා.
@lakmaliniroshika5513
@lakmaliniroshika5513 8 ай бұрын
👍👍👍❤️❤️
@SasikalaKusumsiri
@SasikalaKusumsiri 8 ай бұрын
අනේ ඉකමනට ඊලග කොටසත් දෙන්නකෝ 😭
@sandyakumari2865
@sandyakumari2865 8 ай бұрын
Pau..ane..thesh😢😢😢..e..dennawa ath keranna epa...ara narumayawa hasaganata epa😢....
@tilanimaduwanthi8402
@tilanimaduwanthi8402 8 ай бұрын
හොද විදියට අවසානය එනවනම් හොදයි..අම්මෝ..පව් එයාල..මටත් කදුලු ආව අනේ..
@SandyaUpamalika
@SandyaUpamalika 8 ай бұрын
Oyage katha hari lassenai hamedame kotesak denneko❤❤❤❤❤
@kukjayajaya4623
@kukjayajaya4623 8 ай бұрын
පවු දෙන්නම.හරි දුකයි 😢😢😢😢❤❤❤❤❤
@manjulasamankumari4615
@manjulasamankumari4615 8 ай бұрын
කදුලු ආව මේ කොටසට
@HimanshaLiyanage-sy7tt
@HimanshaLiyanage-sy7tt 8 ай бұрын
ආදරේ කියන්නේ පුදුමයි ❤❤ ලස්සනයි කතාව
@madurikahansaniliyanawaduge
@madurikahansaniliyanawaduge 8 ай бұрын
ඔයා එකදිගට කතාව දෙන්නෑනේ ඉතින් 😢
@asankachamara5595
@asankachamara5595 8 ай бұрын
අපිටත් ඇඩෙනවා අනේ 😂😂😂😂😂😂😂😂
@induperera8804
@induperera8804 8 ай бұрын
ane paw neda e dennama.. harima lassanai dr 🥰 thank you oyata godaaaaak kathawa dunnata
@judelabrooy2072
@judelabrooy2072 7 ай бұрын
කුනු මාළු වලට මිනිස්සු හ‍රි කැමතියි
@Roshan-j1r
@Roshan-j1r 8 ай бұрын
😮😢😢😢😢😢😢
@champachampa-lv8ul
@champachampa-lv8ul 8 ай бұрын
අනේ ඉතිං දුකයි නේ 😢😢😢😢
@sampaththenakoon6495
@sampaththenakoon6495 8 ай бұрын
මොකද්ද.සුදූ.ඔයා.ඒකරේ.ඈයි.එ.දෙන්නව.වෙන්කරන්නෙ.එහෙම.කරනන.එපා.එදෙන්නව.ආදරයෙන් එකතු.කරන්න❤❤❤❤
@dulanidissanayaka8373
@dulanidissanayaka8373 8 ай бұрын
පව් දෙයියනේ තේස් .එයාල වෙන් කරන්නනම් එපා හොදේ .අම්මප ඔයා එක්ක තරහ වෙනවා 😂.කොල්ල පව් නේද .
@shanikakeshani5012
@shanikakeshani5012 8 ай бұрын
අනේ ඒ දෙන්නව වෙන් කරන්න එපා
@DondewinduSanjeewa
@DondewinduSanjeewa 8 ай бұрын
තේශ් පව්.
@SandyaSenarathna-bw2cg
@SandyaSenarathna-bw2cg 8 ай бұрын
Paw denna apith duken passe ekathuwewi mesa😭😭😭
@hashiniwathsala8342
@hashiniwathsala8342 8 ай бұрын
Mokkda ane ae kre 🥺.
@diluinoka2252
@diluinoka2252 8 ай бұрын
Ambo papuwa ridenawa monawada venne
@rasikadissanayaka6999
@rasikadissanayaka6999 8 ай бұрын
Thes pau etim
@Rishararashmi
@Rishararashmi 8 ай бұрын
Ane හසගනයි තේශ්වයි වෙන් කරන්නනම් එපා
@thilininisansala7118
@thilininisansala7118 8 ай бұрын
😊❤❤
@gamagasunitra1960
@gamagasunitra1960 8 ай бұрын
අනේඒදෙන්නවවේන්කරන්නනම්ඒපා
හසඟනා - 13
10:20
Samaa Arachchi Official
Рет қаралды 8 М.
ආරාණ්‍යා  30 සිට අවසානය දක්වා.
33:55
Samaa Arachchi Official
Рет қаралды 45 М.
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 42 МЛН
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 94 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 5 МЛН
හැමදාමත් ආදරේන් 1
8:01
Rithu novels
Рет қаралды 15 М.
මහීමා 1- 9 දක්වා කොටස්
24:47
Samaa Arachchi Official
Рет қаралды 60 М.
රුහිරු හුස්මන්. 2
12:14
Samaa Arachchi Official
Рет қаралды 33 М.
හසඟනා - 11
12:02
Samaa Arachchi Official
Рет қаралды 9 М.