KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
142. පියානෝගෙ දියණියට කෝටි ගණන් මහජන මුදලින් දෑවැදි දුන් හැටි
32:19
අද නම් මං සින්දුවක් කියනවා හොදේ. වයසට ගියත් හදවත තාම තරුණයි anura kumara birthday today
9:44
This Game Is Wild...
00:19
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Do you love Blackpink?🖤🩷
00:23
My daughter-in-law finally praised me# Laotie smiled# made a good play every day# photosynthesis pl
00:34
121. චන්ද්‍රිකාට ඇසක් අහිමි කළ ටවුන්හෝල් බෝම්බය - චන්ද්‍රිකාගේ ම වැඩක්?
Рет қаралды 33,329
Facebook
Twitter
Жүктеу
1
Жазылу 95 М.
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
Күн бұрын
Пікірлер: 254
@namalbandara3076
2 ай бұрын
ඔබතුමාට යම් දිනක පාස්කු ප්‍රහාරය,තාජුඩීන්,ලසන්ත වික්‍රමතුංග වැනි ඝාතන පිළිබඳවත් වීඩියෝ කිරීමටත් හැනි වේවායි ප්‍රාර්ථනා කරනවා❤❤
@mskbranda1
2 ай бұрын
ඔව් එතකොට ඊබ්‍රාහිම් නානාගේ කෙරුවාව හොඳටම දැනගන්න පුලුවන්.
@suramyasilva473
2 ай бұрын
@@mskbranda1දැන් තියෙන ආණ්ඩු තාජුඩින් ලසන්තලාගේ කෙස් එක යට ගහලා තියෙන්නේ එවා හොයන්න npp එකෙ රජයක් එන්නම ඔනා පාස්කු ප්‍රහාරය ගැන හොයන්නත් පුලුවන් npp එකට විතරයි.මොකද රනිල් රජපක්ෂලාගේ ආණ්ඩු එවා කවදවත් හොයන්නෙ නෑ.බටලන්දේ වද කදවුර ගැනත් ඉක්මනට හොයන්න ඔන මොකද රනිල් එකේ ප්‍රධාන වගඋත්තර කාරයෙක්
@ThushinDusa
2 ай бұрын
@@mskbranda1ඊබ්‍රහිම් නෙවෙයි ජේසු හරි අල්ලහ් උනත් වැරදි නම් වැරදි, නීතියට යටයි😅
@kabulugalagechandradasa5397
2 ай бұрын
😅😊😊😊😊😊@@mskbranda1
@sdvlog69
2 ай бұрын
තාජුඩින් ලසන්ත ඝාතන වෙච්ච විදිය හැමෝම දන්නවා, නොදන්නේ එක පවුලක් විතරයි.
@Sarathwijesinghe-n5k
2 ай бұрын
කාරි සහෝදරයගෙ වීඩිවෝ බැලුවට පස්සෙ තමයි මෙතෙක් රටේ දේශපාලනය කියල මොනවද උනේ හා දේශපාලනයේ නොපෙනෙන පැත්ත දුටුවෙ.හා දේශපාලනයෙදී රටවැසියෙක් ලෙස කොහොමද තීන්දු තීරන ගත යුත්තේ කියල මනා අවබෝදයක් .ලැබුනා.ස්තූතියි
@mr.pm.j8768
2 ай бұрын
එක නම් දන්න දෙයක්,, සර් 😊🤟 චන්ද්‍රිකා තමයි හොදටම කරේ 😁
@mr.pm.j8768
2 ай бұрын
@SanjeewaPieris ජේප්පේක් නේ 🤣🤣
@mr.pm.j8768
2 ай бұрын
@SanjeewaPieris ජේප්පේක් ද😁
@susilagh907
2 ай бұрын
මේ වගේ දේශපාලනය කරන රටක් තුන් ලෝකෙම නැතිව ඇති ඔබට ස්තුතියි මේවා රටේ ජනතාවට අහන්න සැලැස්වීම ගැන
@WijesingheAnura
2 ай бұрын
ලංකාවේ තරම් සාහසික දේශපාලනයක් කොහෙවත් නැතුව ඇති,
@DhanushkaGunarathna
2 ай бұрын
ආන්ඩුවේ මීඩියා වල උනුත් මේවට වග කියන්න ඕන. මුන්ටම උඩගෙඩි දීලා මිනිස්සු රැවැට්ටුවා
@duminduishan8599
2 ай бұрын
දකුණු ආසියාවේම දේශපාලනය ඔහොම තමයි,ඒකටම හරියන ගව රෑනකුත් ඉන්නවනෙ
@deshalpandithage4208
2 ай бұрын
ඇමෙරිකාවේ, කෙනඩි පවුල ගැන දන්නෙ නැද්ද?... අපේ මිනිස්සුන්ට කොහෙද ජාත්‍යන්තර දේශ්පාලනය ගැන අවබෝධයක්!
@chaminda727
2 ай бұрын
Laucky Algama sunalayek wage marichcha eka gana nam sathutuyi ah….
@nevindumarasinghe3706
Ай бұрын
@@deshalpandithage4208 ඇත්ත
@shanthasilva9587
Ай бұрын
තමිල්නාඩු චිත්‍රපට දේශපාලනය ලංකාවේ ප්‍රයෝගිකව කරලා තියෙන්නේ අපේ කාළකණ්ණි දේශපාලකයෝ
@mangalarathnayaka4077
2 ай бұрын
සර් හරියටම හරි සර්. මේ සේරම එයාලාගේම ප්ලෑන්. සේරම යාලුවෝ සේරම නෑදෑයෝ.
@ChandraThrimavithana-c4b
2 ай бұрын
ස්තූතියි ඔබතුමාට මේ කාරනාව දැනගත්තේ අදයි
@AshanSameera1
2 ай бұрын
ශානි අබේසේකර ලංකාවෙ වෙච්ච ලොකුම කේස් ටික හැන්ඩ්ල් කරපු පොරක් බලන් ගියාම
@dwrs852
2 ай бұрын
😂😂😂
@chanakasanjaya6712
2 ай бұрын
porak
@shishyathwa
2 ай бұрын
මේ කේස් එකේදි PSD එකේ අයව බේරුවෙ ඇයි ඉතින්
@Kamikaze2024-v6m
2 ай бұрын
වලං ශානි ආදරෙයි 😂!
@AshanSameera1
2 ай бұрын
සට්ටැඹියො ටික එලිබැහැලා 😂😂😂
@donjayath
2 ай бұрын
Early warning දීලා තිබ්බා වැඩ කරපු කොල්ලන්ට meeting එක පැත්තේ වත් යන්න එපා කියලා. මිනී මරලා හරි බලය ඉල්ලන මුං 😢😢😢
@ChiluWelagedara
2 ай бұрын
මේක බලනකොට හිතෙන්නේ මේ පාර චන්දෙදි මොන ගේම් ගහයිද කියලා මුන් 🤔🙄
@bandusilwa7967
2 ай бұрын
මැතිදුනි ඔබට ස්තුතිය පුද කරමි.
@sunilshanthakumara4647
2 ай бұрын
ඔබගේ කාර්ය අගේ කොට සලකමි..ඔබ වාචිකව ඉදිරිපත් කරන කරැනු නැවත ලිකිත සටහන් උපුටා දැක්වීමෙන් විශාල කාලයක් අපතේ යන බව මගේ විශ්වාසයි ..එනිසා එය උපුටා ගත් මුලාශ්‍රය සඳහන් කිරීම ප්‍රමාණවත් බව මා හට සිතේ..එවිට තව කරැ්ණු එම වැඩසටහනට ඇතුලත් කල හැකිය..කාලය ඉතිරි වෙි....
@menikegm6525
2 ай бұрын
දේශපාලකයින් බලයට එන්න, බලයෙ රැඳෙන්න වගේම බල තර කරගන්න විවිධ උපක්‍රම භාවිතා කරල තියෙනව පක්ෂ භේදවලින් තොරව විවිධ එකඟතා මත. රටම පීඩාවට පත් කරන මෙම මජර දේශපාලන සංස්කෘතියට තිත තියන්න නම් අපි සවිඥානික වෙන්න ඕනෙ. කාරි මහත්මයා ගේ වීඩියෝ මාලාවම අධ්‍යාපනිකයි. අපි නොදත් බොහෝ දේ ඒ හරහා දැනගන්නවා. ස්තුතියි කාරි මහත්මයා .
@riansboits8510
2 ай бұрын
ශානි අබේසේකර... වැඩ්ඩෙක් ❤
@srilanka5819
2 ай бұрын
එතුමා සාධාරණ පුද්ගලයෙක් .අද මාලිමාවට සහයෝගය දෙනවා.❤❤❤❤❤❤❤❤
@dumidugamage7323
2 ай бұрын
😂අමු ගොට්ටෙක්.යකෝ අච්චර රෙකෝඩින් තියෙනකොටත් ඒ යකා ගැන ඔහොම කියන්නේ මාලිමාවටම චන්දේ දෙන එකෙක් විතරයි
@giharisandaruwani9407
Ай бұрын
@@dumidugamage7323මාලිමාවට දුන්නත් ටෙලිෆෝන් එකට දුන්නත් ඒ ඒ කෙනාගේ කැමැත්ත අයිතියනේ. දැන් ඔයා දීපු කෙනා අපිට වැඩක් නෑ වගේ තමයි
@SunethHerath-v7h
2 ай бұрын
සහොදරයා ඔබට ස්තුතියි සහොදරයා
@shen2355
2 ай бұрын
ඔබට තෙරුවන් සරණයි
@fazranabdullahalhuk1150
2 ай бұрын
කාරි මහත්මයා බෝම්බ කාරිය ඔලුව වටේ bed sheet එකක් වගේ ඔතාගෙන meeting එකේ හිටියේ. චන්දිරිකා වේදිකාවෙන් බහිද්දී බෝම්බකාරිය කහ පාට බැරියර් වැට පැන ගෙන එන්න බැලුව. ඇය එය කිරීමට නොහැකි උන නිසා බෝම්බය පුපුරුවා හරිය! මම දුටු දේ කියන්නේ.
@angelonugara3125
2 ай бұрын
ඒකනේ අපි tv එකේ දැක්කනේ කාර් එකට ආවරණය වුන නිසා ඇග ඩැමේජ් නොවි, හිස පැත්තට බ්ලස්ට් එකේ බලපෑම ආපූ හැටි. ඒක චන්ද්‍රිකා ගේම සැලසුමක් කියන්න වික්ටර් අයිවන්ට පිස්සු .
@GamersDiary-k8q
2 ай бұрын
අය්යෝ ඔය වීඩියෝ වලට දාලා තියෙන කඩු අදින සද්දේ අයින් කරන්න හෙනම disturb
@NeriusFernando
2 ай бұрын
Very good information thank you
@ruchikaweerarathna3014
2 ай бұрын
දෙවන ධුර කාලයේ චන්ද්‍රිකා ජනප්‍රියත්වයෙන් ගොඩක් පිරිහිලා හිටියෙ. බලයට කෑදර කෙනෙක් රාජපක්ෂල වගේම.
@AsankaMalli-zz7xl
2 ай бұрын
අනිත් නායකයන් වවාගෙන කාපු යුද්ධය ඉවර කරෙ මහින්ද තමා
@sidathbalachandra3089
2 ай бұрын
මූට පිස්සු චන්ද්‍රිකාව මහින්ද රාජපකෂ සමඟ සංසන්දනය කිරීම. චන්ද්‍රිකා කියන්නේ නීච ගෑනියෙක්
@kaushaliyaesmonde2244
Ай бұрын
T@@AsankaMalli-zz7xlතව වෙනත් විදිහකට රටම හුරගෙන keva තවත් රට ජරා ජීර්ණය කලා. යුදයේ මුවවෙන් මංකොල්ල කාපු පවුලක්. ඊටත් අන්තඊ.
@shiranithimbiripolanovelin7507
2 ай бұрын
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
@voyager_nb9278
2 ай бұрын
පිපුරුමේන් දින කිහිපයකට පසු මැඩම්ව හමුවූ සමීපතමයේක්ට කියලා තියනවා තව කාර් එක අගල් දෙකක් උස උනානම් මගේ ඇහැ බේරේනවා නේ කියලා
@Mission9A
2 ай бұрын
ලංකාවෙ දූෂිත ජරා දේශපලන වෙනස් කිරීමට මෙවර මාලිවාට චන්දය දීමට මේ චැනල් එක බොහෝ ඉවහල් වුණා.🎉. විශේෂයෙන සියලු Proof එක්ක ඔබතුමා කරන වටිනා පැහැදිලි කිරීම් ඉදිරියට කරගෙන යන්න. දීර්ගයුෂ ලැබේවා සර්.
@dwrs852
2 ай бұрын
ශානී අබේසේකරලා ගැන කියල රාජඋදහසට ලක් වෙන්න වෙයි ඔබට😂😂😂
@Imtheboss6905
2 ай бұрын
චන්ද්‍රිකාගෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන වීඩියෝ එකත් කරමු කාරි ඒ ගැන වැඩි දෙනෙක් දන්නෙ නැති නිසා මම ආයෙ මතක් කරේ
@buddhikawijesundara1153
2 ай бұрын
Now this has become my fav youtube channel
@dulaaragimhani2830
2 ай бұрын
වෙට්ට පෝසි...
@nimaliperera9457
2 ай бұрын
අම්මෝ ......මෙහෙම රටක්... 😢😢😢
@shanthaperera2571
2 ай бұрын
රනිල් මේ වතාවෙත් අත්හදාබලන්න ට්‍රයි කරනව වගේ පේනව නේද....
@ddegambada
2 ай бұрын
You're amazing kari Go head
@dilinikalankeshwara6979
2 ай бұрын
ස්තූතියි ඹබට ❤️❤️❤️
@dhanushkakotigala6981
2 ай бұрын
ලසන්ත වික්‍රමතුංග අදාල සැක කරු හමුවීම යාම කල්දැමීමත්, ඉන්පසු සුළු කාලයකින් සැකකරු ඉවත්කිරීමත්, අවුරුදු 23කට පසු රනිල් ට සැකකරුවන්ව මතක තිබීමත් වෙනම චිත්‍රයක් හදනව..
@sujeewadamayanthi7611
15 күн бұрын
ඒ මියගිය මිනිස්සු/ඔවුන්ගේ යැපෙන්නන් ගැන බැලුවාද උන්.😢😢
@jayanthaub3345
2 ай бұрын
ඔබතුමා හැමදාම ඇත්ත ඇති සැටියෙන්ම කියනවා
@nilminithennakoonudurawana6931
2 ай бұрын
ඇත්තට මටත් ඕක ඔයවගේම හිතුනා..චන්ද ගුන්ඩුවක් ද කියලා.හිතුවෙ නැති උනාට ඇහැට වැදුනා.ද??
@unlimitedgameszone
2 ай бұрын
ස්තුතියි කාරි. ❤️
@samanthaweerakoon9822
2 ай бұрын
මේකනම් විශ්වාස කරන්න බෑ. එච්චර දෙයක් කරන්න තේරෙන්නෙ නෑ චන්‍ද්‍රකාට. විජයගෙ දුක විකුනගෙන ඇවිත් සනත් එක්ක විස්කි ටිකක් ගහගෙන ඉඳලා ගියා .
@kasundeerasinghe1889
2 ай бұрын
ෂර්ම කපල් එක කාලයක් ඇසුරු කලා..මේවගක් දැනං හිටියනං අහන්න තිබුන..
@yohankosala5754
2 ай бұрын
Kalekin hoda vidio ekak thank you ❤❤❤❤
@dhananjamotors
2 ай бұрын
මතක්‍යි මතකයි . කතාව ඇත්ත .....................
@Ravi56774
2 ай бұрын
ඕක ඒ දවස්වලම කතාව ගියා ඒ වගේම ගාමිණි දිසානායක මැරෙව්වෙ චන්ද්‍රිකා
@KamalatissaDeSilva
2 ай бұрын
Excellent effort DK❤❤
@shamaleeshamalee1529
2 ай бұрын
අමතක කරන්නම බැරි විනිසුරුවරියක්...😂😂😂😂
@rosedilaniabudhabi8776
2 ай бұрын
දේශපාලනය මඩ ගොහොරු වක් කොච්චර සද්භාවයෙන් ආවත් වැටුනාට පසු මඩ ගා ගන්නවා චන්ද්‍රිකා වගේ උගත් වැදගත් ධනවත් කෙනෙක් ද
@sithuwillak
2 ай бұрын
වික්ටර් අයිවන් ගේ පොතයි සිරිසේනගේ ජනාධිපති තාත්තා පොතයි තනිකරම විහිලු සපයන පොත් දෙකක් 😂
@Kamikaze2024-v6m
2 ай бұрын
වික්ටර් අයිවන් මහතා ගවේෂණාත්මක මාධ්‍ය වේදියෙක් ❤!!!. නමුත්, මටත් මේ කතන්දරේ පිලිගන්න අමාරුයි 😊!.
@Adthl503
2 ай бұрын
Thank you 🎉🎉❤
@shishyathwa
2 ай бұрын
ශානි ජනාධිපති ආරක්ෂක අංශෙ අයව අත්අඩංගුවට නොගත්තෙ ඇයි ඉතින්
@akilakj1
2 ай бұрын
විකටර් කියපු එක දෙයක් බොරු. චන්ද්‍රිකා මේ රැලියට ආවේ Nissan Cedric 1995 වර්ගයේ වාහනයකින්. එවකට ආන්ඩුවට bmw ගත්තෙ නෑ. BMW ගත්තෙ චන්ද්‍රිකාගෙ දෙවන දූර කාලෙදී.
@thuppahigedonsujeewapushpa2090
2 ай бұрын
ප්‍ර්‍රේමදාසත් ඔයවගේ දෙයක් කලා කියල කියන්නෙ , මේ දූශිත දේශපාලනය හැමදාමත් බලය ලබාගත්තෙ මෙවැනි ගේම් වලින් පාස්කු ප්‍රහාරයත් එවැනිම එකක්, මේ සිද්දි ඉදිරියේදී ජනතා රජයකින් විමර්ශනය කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා
@srilanka5819
2 ай бұрын
මිනීමරැ පෙුු්මදාසයාට කරැමය පලදුන්නා .
@user-sl7k
2 ай бұрын
ජීවිත පරදුවට තබා යන්නෙ අතුරේ නැත්නම මූදු යන අය විතරක් නෙමෙයි. ඒ දුප්පත් මිනිස්සු නම් මොකද . මේ අධිපති කෑල්ල කොච්චර රස එකක් වෙන්න ඇත්ද.
@jayasakarasuranga5345
2 ай бұрын
කාරිවසම් මහත්තයා සහ එවැනි උගත් බුද්ධිමත් ඥානය තියන ඉතාමත් සුලුම සුුලු පිරිසක් තමයි මේ කතාවේ අැත්තම සිද්දිය දන්නේ...මමත් පසුකාලේනේදි මෙ බව අපේම අයට කිව්වා මේක එදා සැලසුම් සහගත කරන එකක් කියලා...මේ චන්ද්‍රිකාගේ දෙවැනි ජනාධිපති මතිවරනය එනම් 1999/12/21 දින අවසාන ජන හමුව...එදා රනිල්ට වාසිබව දැගත්තා චන්ද්‍රිකා...එයාගේම සැලැස්ම උනේ කාර එකට නැගලා යනන් හදනවිට බෝම්බය පිපරවීම...නමුත් බෝම්බ ගෙනාපු උන් ටික ලගිිටම අැවිත් තිබ්බා...මේ කපටි ගෑනි අැහැ අල්ලගෙන බෝමිබ වැදුනු විදියට පෙන්නුවා...එදා එයාගේ අැහැ ඔපරේට් කරේ අැත්ත සිද්දයනම් එ් අැසේ සුද අැව්ත් තබුනා අරක පිට දාගෙන පලාස්ටර් දාගත්තා මෝඩම අය රැවටුනා...ප්‍රතිපලය උනේ අැය ඡන්ද 4312157ක් අරගෙන දින්නා..රනිල් 3602748 යි
@TheFlashmark
Ай бұрын
e tharam target karala bomb ekak balst karanna baha neda? ahak wage ekak target karanna amarui
@amaraweera5428
15 күн бұрын
මෙහෙම කතා අහද්දි හිතෙන්නෙ විජය මැරැවෙත් චන්ද්‍රිකාද කියල😮
@namalperera8250
Ай бұрын
Kohoma kalakanni gemakda chawra rajinai zombi raniyai minissunge jeewitha ekka karala thiyenne,eda indalama minissu andagena rawattala thiyenne, thawath bath kana harak innawane ladgha nathiwa passen yana
@Mahesh.3303
2 ай бұрын
පාස්කු ප්‍රහාරය පිළිබඳවත් වීඩියෝවක් කරන්න
@BeetaThurai
20 күн бұрын
Got a.tamai.2019.chandika.waga.hodatama.kala.
@ranimala3060
2 ай бұрын
Nodannna karunu resak denagaththa thnx
@charmindaseneviratne6244
2 ай бұрын
BMW වාහනයේ එන්ජින් ධාරිතාව 500CC නොව 5000ක් ලෙස නිවැරදි විය යුතුයි.
@kamalariyasiri6002
2 ай бұрын
obathuma kathakarana sakshi wala photos vedio eke danna puluwan nam watinawa
@preethinirmalaweerasinghe2500
2 ай бұрын
😇😇😇🥱🥱🥱මෙහෙම ත් දේවල්.
@Imtheboss6905
2 ай бұрын
6:01 ආරියවංශ දිසානායක 2019 ජනාධිපතිවරණයටත් ඉදිරිපත් උනා නේද
@GayanRasanga-qr9yo
2 ай бұрын
චෙක් කරපු උන්ට රුපියක් 100 දුන්න නම් ඇතුලේ කොහොමත්. දන්නවානෙ ඒ කාලෙ පොලිසිය ගැන.. අනික වික්ටර් අයිවන් තානාපති කමක් බලප්පොරොත්තුවෙන් ඉදලා එක.ලැබුනේ නැති උනාම පොත ලිව්ව කියන්නෙ
@LakeBar-d2m
2 ай бұрын
Wooow yes well done sir
@NirmalaMayadunne-cf4gj
2 ай бұрын
අර අසරණ විත්තිකරුවන් ට ජනාධිපති සමාව දීම ,රනිල් කරපු යහපත් දෙයක් ,අපේ රටේ බොහෝ අපරාධ වලට අහිංසක යින් පැටලවීම මොනතරම් පහත් ක්‍රියාවක්ද, ❤ නතරවුනා
@h.nsiripala821
2 ай бұрын
Victor saha Chandrika hutapatayata hethuwa sahitha videowak karanna.
@duminduishan8599
2 ай бұрын
ජී එල් තමා හොදටම කරේ
@WijayaWijaya-ld3bw
2 ай бұрын
எந்தவித துவேசமும் இன்றி உண்மையை அலசி ஆராய்ந்து, ஐயா நீங்கள் உலகுக்கு எடுத்துச் சொல்லும் பண்பு எமக்கு மிகவும் பிடித்திருக்கிறது. நன்றி!
@AbmcPera
2 ай бұрын
ඔබගෙ මෙ වාර්තාව එතරම් අගයක් නැතැයි මගෙ හැගීමයි
@ranjithdharmapala4444
2 ай бұрын
තමන්ම පුපුරවා ගැනීම වැනි අවදානමක් ගැනීම සමහර ෂයිලොක් හෝම්ස් පන්නෙ කතාවල නං තියෙනව තමා!
@sisiraperera1731
2 ай бұрын
Mey වගේම .sharuk kaan.ලංකාවට .ආපු .වේලාවේ .pipiruna බෝම්බය ගැනත් .වැඩසටහනක් .කරන්න obba thumata තමයි pahsdiliwa.idiripath .කරන්න .puluwan
@nadeeshanlahiru7870
2 ай бұрын
Vidio akk danakm balagena hityye
@sherinfernando9263
2 ай бұрын
Why did they waste so much public money. After so much investigation, nothing happened... කාට කියන්නද මේවා
@davidlog
2 ай бұрын
ඔබගේ සෑම වීඩියෝවකම විශාල සංස්කරණ දෝෂ තිබෙනවා. එය විසඳා නොගන්නේ ඇයි?
@sachinthanavidura210
2 ай бұрын
BMW ගෙන්නපු කතාව??? බඩ එලිය ගිය කතාව??? පිලිගන්න අමාරුයි 🤔🤔
@vinushasilva9179
2 ай бұрын
චෞර රැජිණ පොතේ තව තිබ්බා. කාර් එක ගැන විස්තර දෙන්න යවපු නියෝජිතයා චන්ද්‍රිකාව බලන්න හොස්පිටල් එකට අවාම චන්ද්‍රිකා කිව්වා. "කාර් එක තව අඟලක් විතර උස් වුණා නම් මම ගොඩ" කියලා. 😂
@suniljayaweera639
2 ай бұрын
L T T එකත් එක්ක මුදල් මත සම්බන්ධ හමුදානිලධාරින් හිටියා ඔහුගේ සහය ඇතුල්වෙන්න පාවිච්චී කරන්න ඇත
@DayanandaAbeysinghe
2 ай бұрын
What was the commission paid by the BMW company for this cars? It needs to be probed?
@UpulSanjeewa-zo1ql
2 ай бұрын
Jeyaraj fernandopullege maranaya geneth watin pitin amuthu katha thiyenawa a genath karanda puluwanda?
@kavindulakmalw
2 ай бұрын
එල්.ටී.ටීය මේ සම්බන්දයෙන් ප්‍රකාශයක් නිකුත් කලේ නැද්ද?
@mangalasuraweera930
2 ай бұрын
ජානක පෙරේරා පිලිබදවත් ලියන්න .
@vinushasilva9179
2 ай бұрын
එල්.T. ටී. E අවසන් වුණාම රට දියුණු වෙනවා කියලා හිතන්න තරම් ලංකාවේ මිනිස්සු කොච්චර Moඩ වුණාද අයින්ස්ටයින් - අලිමංකඩ සිට
@SuraniFernando-du1yk
2 ай бұрын
Pudumaya nam apey bath kan jathiyata thamath meywa theyrum ganna beri eka😢😢😢😢
@namiskitchen3426
2 ай бұрын
Naki set eka deshapalanayen iwath kala uthumai. 65 n passe deshapalakayonta parliament yama thahanam kala uthumai.
@Hirunikarunarathne
2 ай бұрын
ප්‍රේමදාස lite ඉතිං ඒ ගෑනි😂
@kasunkarunarathna878
2 ай бұрын
මේ පිළිබඳව ltte පාර්ෂවයෙන් දැක්වූ අදහස කුමක්ද ? . සාමාන්‍යයෙන් මිනිස්සු ප්‍රශස්ති කියනකොට නැති හොදත් කියනවා වගේම තරහ උනාම නැති නරකත් කියනවා කියන කාරනයත් සලකන්න ඕනෙ.
@rohanaperera7956
15 күн бұрын
Mun okkama mini mathin balaya labagaththa eun Okunta waraprasada ahimi karana ekath sadaranai
@Herath-p2c
Ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kamalariyasiri6002
2 ай бұрын
1999 Bullet prop BMW ekak laksha 800k
@s.h.munasingha2590
2 ай бұрын
අවි ගත්තෝ අවියෙන්ම නසී කියන්නෙ ඕකට තමා.පේමදාසට උනෙත් ඕකම තමා.
@chaminda727
2 ай бұрын
Lucky Algamata wechcha de nam maru ah….
@BandulaWijayaratne
2 ай бұрын
We can't trust both police and media. Victor always has an axe to grind . Any way your comments are reasonable. Regards. Bandula
@SujathaRathnayaka-v9m
Ай бұрын
ඔය අම්මන්ඩි එහෙම කෙනෙක් තමයි.
@Imtheboss6905
2 ай бұрын
කාරි නොදන්නා නිසා අහන්නේ ඇයි අනුර බණ්ඩාරනායක තමන්ගේ අක්කාට සහයෝගය නොදක්වා ඒ ජනාධිපතිවරණයෙ රනිල්ට සහය දැක්වුවේ
@kaarigechannel1
2 ай бұрын
ඒ වන විට අනුර හිටියේ එජාපයේ.
@dananjayakalinga6881
2 ай бұрын
අනුර එවලෙ නිදහස් පක්ෂයේ නායක කම බලාගෙන උන්නේ ඒක අක්කට ගියාම එයා unp එකට ආවා
@DLwickzz
2 ай бұрын
අනුර බන්ඩාරනායක කියන්නෙ තුච්ජම මිනිහෙක්.. අක්කගෙ බඩේ රැලි ගෑනයි සාරිය අඳිනහැටියි වගේ අතිශය පුද්ගලික දේවල් පවා වේදිකාවේ කියව කියව ගියා..@@kaarigechannel1
@mcbond6162
2 ай бұрын
R.Premadasath anukampawa sandaha bomba pupurawa gaththa wenna berida?
@shashi6966
2 ай бұрын
ලකී අල්ගම නම් ,,,,88/89 දී කරපු අපරාධ වලට වග කියන්න ඕනෑ කෙනෙක් ,,,
@annkaushalya2338
2 ай бұрын
Ethakota chandrika madam vihin karagaththu deyakda ?
@ravinathsamarakoon6230
2 ай бұрын
sirisena cooray gana vdeo ekaka ona sampurana ekak
@mahindarajapakse7935
2 ай бұрын
video හැට හැත්තෑවක් කරන්න වෙයි.
@rohanchandana1619
2 ай бұрын
❤
@lakshan618
2 ай бұрын
Anthimatama kiyapu de thama maru, janadipathi samawa Ranil dunna kiyana eka
@barcfoundation
2 ай бұрын
Please expose how R Premadasa was assassinated. Whose plan was that? Thanks!
32:19
142. පියානෝගෙ දියණියට කෝටි ගණන් මහජන මුදලින් දෑවැදි දුන් හැටි
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
Рет қаралды 73 М.
9:44
අද නම් මං සින්දුවක් කියනවා හොදේ. වයසට ගියත් හදවත තාම තරුණයි anura kumara birthday today
Test One
Рет қаралды 671 М.
00:19
This Game Is Wild...
MrBeast
Рет қаралды 174 МЛН
00:44
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
Crafty Buddy
Рет қаралды 59 МЛН
00:23
Do you love Blackpink?🖤🩷
Karina
Рет қаралды 17 МЛН
00:34
My daughter-in-law finally praised me# Laotie smiled# made a good play every day# photosynthesis pl
Fengjie Family Joke
Рет қаралды 3 МЛН
37:00
107. දෝෂාභියෝගයේ රහස මිතුරියක් නිසා එළියට යයි - kaaerige channel eka
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
Рет қаралды 25 М.
49:09
125. ජනාධිපතිවරණයක් අබියස ගාමිණී දිසානායක බිලි ගත් තොටළඟ බෝම්බය
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
Рет қаралды 28 М.
37:03
61. ජුන්ටා ආණ්ඩුවක් හදන්න කරපු රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
Рет қаралды 25 М.
9:03
Siyatha News | 06.00 AM | 26 - 11 - 2024
Siyatha News
Рет қаралды 7 М.
42:55
108. ප්‍රේමදාසට එරෙහි දෝෂාභියෝගයට අත්සන් කළ මැති ඇමැතිවරු සහ අත්සන් ඉල්ලා අස් කර ගත් අය
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
Рет қаралды 19 М.
38:17
67. ජනාධිපතිවරුන්ගේ කළු සල්ලි
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
Рет қаралды 56 М.
2:46:42
ලංකාවේ ප්‍රශ්න බොහොමයක් විසඳන research & development - මහාචාර්ය Gomika සහ Illeperuma සමග
Sanjaya Elvitigala
Рет қаралды 203 М.
24:28
🚨සලේ ලංකාවට ඇවිත්.බෝම්බකරුගේ සාක්කිත් එළියට.තරිඳු අද හෙළිකරයි.අලුත් ආණ්ඩුවට දැන් වැඩේ කරන්න පුළුවන්.
The Life Traveler
Рет қаралды 167 М.
49:01
113. විභාග ෆේල් නිසා තරුණ ඝාතනවලින් ම උසස්වීම් ගත් බටලන්දේ ඝාතකයා ඩග්ලස් පීරිස්
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
Рет қаралды 94 М.
46:17
103. ජාවාරම්කාරයන්ගේ වෛරයට ලක් වූ ගංගොඩවිල සෝම හිමියන්ගේ පන්සලේ විප්ලවය I kaarige channel eka
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
Рет қаралды 47 М.
00:19
This Game Is Wild...
MrBeast
Рет қаралды 174 МЛН