No video

✔ රු.125/- කට අඩ 4ක්. අවන් නැ, බිත්තර නෑ, බටර් නෑ පොල්කිරි වලින් No Oven Ada /cake recipe Apé Amma

  Рет қаралды 62,986

Apé Amma

Apé Amma

Күн бұрын

තේ වෙලාවට ඉතා ඉක්මණින් වණ්ඩු හදමු tea time sweet - how to make wandu recipe
හවසට හැදෙන පොඩි බඩගින්නට හිත හිත ඉන්න ඔනේද අවන් නැතුව ලිපේ හැදෙන මරු කැමක්
බිත්තර නෑ බටර් නෑ අවන් නෑ
Like "Apé Amma" fan page. / apeammafans
රු.125/- කට අඩ 4ක්. අවන් නැ, බිත්තර නෑ, බටර් නෑ පොල්කිරි වලින්
පාන් පිටි ග්‍රෑම් 200යි
සීනි ග්‍රෑම් 150යි
පොල් කිරි කෝප්ප 1යි (මිලි ලිටර් 250යි)
යීස්ට් තේ හැඳි 1යි
ආප්ප‌ සෝඩා තේ හැඳි 1/2යි
පොල් තෙල් මේස හැඳි 3යි
වැනිලා තේ හැඳි 1යි
ලුණු කුඩු ඇබින්දක්
200g flour
150g sugar
1 cup coconut milk
1 tsp yeast
1/2 tsp baking soda
3 tbsp coconut oil
1 tsp vanilla
pinch of salt
ape amma, ape amma recipes, ape amma new recipes 2024, ape amma channel, Ape Amma youtube,

Пікірлер: 25
3 ай бұрын
යූටියුබ් එක අපේ අම්මා චැනල් එකේ කමෙන්ට් අයින් කලා. වීඩියෝවට කමෙන්ට් කරාම කමෙන්ට් කරපු කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගේ ඒ වුනාට අපිට ඒ කමෙන්ට් පෙන්නන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ නිසා ඔබේ කමෙන්ට් එක තියෙනවාද කියා වෙනත් අකවුන්ට් එකකින් බලන්න. යුටියුබ් එක අපේ අම්මා චැනලයේ කමෙන්ට් ඩිලීට් කිරීම ගැන විස්තර මෙතනින් බලන්න. kzbin.info/www/bejne/ipO7pq1qjciAr6c
3 ай бұрын
Ada මෙන්න ඔරිජිනල් බේකරි අඩ kzbin.info/www/bejne/aqm4i2aAf9WJsKc ලේසියෙන් ඥාණකතා ගෙදරදී හදමු! kzbin.info/www/bejne/mH65oZWwiraVndk
3 ай бұрын
ලේසියෙන් හදන ගල් බනිස් kzbin.info/www/bejne/p3-klZyno6mMjrs අපේ අම්මාගේ සව්බොරෝ රෙසිපිය kzbin.info/www/bejne/nprCmKB9YqmmY6s
3 ай бұрын
අපේ අම්මාගේ සුපිරි බේබි රස්ක් kzbin.info/www/bejne/janQkKGkZtR9as0 ශ්‍රී ලංකාවේ ලොකුම එළවළු සුපර් මාකට් එකේ අපේ අම්මා kzbin.info/www/bejne/boiQgIVjjs2fr9U
@Kimshawi4332
@Kimshawi4332 3 ай бұрын
Ape amma hadau kema godak mama heduwaa,bohoma sthuthi obata
@user-xf1pz9xl5p
@user-xf1pz9xl5p 2 ай бұрын
hadala balannam ape amma stuti obatumeyata
@kumarihkg7809
@kumarihkg7809 3 ай бұрын
Thanks ape amma ❤❤❤
@SamanPriyadarshana-dz7lj
@SamanPriyadarshana-dz7lj 2 ай бұрын
Rasatama awa niyamay thnk you amma
@user-ve7oj2hd2k
@user-ve7oj2hd2k 3 ай бұрын
Thank you Ape Amma..we are always with you Amma...❤❤❤
@dilshanwanniarachchi4966
@dilshanwanniarachchi4966 2 ай бұрын
Mama hadiwa mis rasatama awa godak pin oba thumita
@fazlasview
@fazlasview 3 ай бұрын
Thanks for the recipe
@gamlathrala1268
@gamlathrala1268 3 ай бұрын
Ape amma hema dama aluth dewal kiyala denawa
@jeewanthapriyasad892
@jeewanthapriyasad892 Ай бұрын
අවන් එකෙ දානවනම් කොච්චර වෙලා තියනවද අම්මා
@lakmalyperera7934
@lakmalyperera7934 3 ай бұрын
Thank you ❤ ape amma
@tilakakarunapala401
@tilakakarunapala401 3 ай бұрын
Thank you .
@aushielenora4059
@aushielenora4059 3 ай бұрын
Harima rasa patai 😋😋😌
@Dilshan101harshana
@Dilshan101harshana 3 ай бұрын
Thank you👍
@manikeherath7338
@manikeherath7338 2 ай бұрын
Thankyou amma
@s.a.asooriyaarachchi6909
@s.a.asooriyaarachchi6909 2 ай бұрын
Good luck teacher Bs
@rockstarcandy
@rockstarcandy 2 ай бұрын
Super
@dharshanisaldinzakin
@dharshanisaldinzakin Ай бұрын
මේ විදිහට පෙනුම තියන අඩ දැන් හොයා ගන්නත් නැහැ. රසත් නැහැ. ආසාව ට ගත්තත් ආප්ප සෝඩා රසයි තිත්ත ගතියකුත් තියනවා. හදලා ම බලන්න ඕන
@gayandimuthu3326
@gayandimuthu3326 3 ай бұрын
👍
@SashekalaSashekala-oi3kt
@SashekalaSashekala-oi3kt 2 ай бұрын
😊
@s.a.asooriyaarachchi6909
@s.a.asooriyaarachchi6909 2 ай бұрын
Good luck teacher Bs
@s.a.asooriyaarachchi6909
@s.a.asooriyaarachchi6909 2 ай бұрын
Good luck teacher Bs
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 95 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 37 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 7 МЛН
LIFE & WORK balance කරන මං❤️
30:27
Shanudrie
Рет қаралды 110 М.
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 95 МЛН