Sindhu - සින්ධූ || EPISODE 83 || 03rd January 2025 || Siyatha TV

  Рет қаралды 148,598

Siyatha TV

Siyatha TV

Күн бұрын

Пікірлер: 127
@surangasanjeewa6940
@surangasanjeewa6940 Күн бұрын
දෙන්න ලගදීම එකතු කරන්ඩ කතාව තවත් ලස්සන වෙයි ❤❤❤❤❤❤❤ සින්ධු ❤❤❤❤❤❤
@PriyaHerath-b3d
@PriyaHerath-b3d Күн бұрын
මම මේ කතාවෙ ගොඩක් කැමති සමරනායකට🥰
@රවීප්රසංග
@රවීප්රසංග Күн бұрын
ඌ ගොන් ගහන්නෙ නෑ
@MadhushikaMadhushika-u5h
@MadhushikaMadhushika-u5h Күн бұрын
අද මගේ උපන් දිනේ මට සුබ පතනවද කට්ටිය❤❤❤❤❤❤❤❤❤❤❤
@wasps4170
@wasps4170 Күн бұрын
@@MadhushikaMadhushika-u5h සුභ උපන්දිනයක් 🥂🍻🎂
@sewwandithudawage_130
@sewwandithudawage_130 Күн бұрын
Happy birthday 🎂 dear 🎉
@champajayakody4578
@champajayakody4578 Күн бұрын
සුබ උපන් දිනයක් වේවා නිදුක් නීරෝගි සුවය ලෑබේවා 🙏🙏🙏🙏🙏 💐🇮🇹
@Nuwansamarasinhe2
@Nuwansamarasinhe2 Күн бұрын
Happy birthday 🎈
@ThamaraKumari-s8j
@ThamaraKumari-s8j Күн бұрын
සුභ උපන් දිනය ක් වේවා
@peshalapela8136
@peshalapela8136 Күн бұрын
❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
@MdNew-y4c
@MdNew-y4c Күн бұрын
සින්දු ටික දවසකට ගනන් ඉස්සුවානමි පවන් .මටිටු
@shamasilva8453
@shamasilva8453 Күн бұрын
පවන් ට කනට දෙකක් දෙන්න වටිනවා මුගේ ගනකම වැඩියි මුව අතහරින්න තියෙන්නේ
@riyalpathuma5454
@riyalpathuma5454 2 күн бұрын
කොටස් 83මක you tube එකෙන් බලපු අය පැත්තට 😇
@dilki1671
@dilki1671 Күн бұрын
Dekenma baluwa bn
@AffectionateBeachVacatio-zy7vh
@AffectionateBeachVacatio-zy7vh Күн бұрын
You tube
@madushani307
@madushani307 Күн бұрын
ඇයි ඔයාට හැමේම බයින්නෙ 🥺
@TharushikaHimansi-r3s
@TharushikaHimansi-r3s Күн бұрын
බෑ
@madushani307
@madushani307 Күн бұрын
@@TharushikaHimansi-r3s මොකක්ද බැ
@Lath-q2t
@Lath-q2t Күн бұрын
සමරනායකගෙ ඉවසීම හිතටඅරන් වැඩ කරන්න පවන් ඔය තරමටම කේන්තිය පාලනය කරගන්න,බැ කියන්නෙ මානසික රෝගයක්
@sewwandigamage8903
@sewwandigamage8903 Күн бұрын
සමරනායක පට්ට හැන්ඩියා
@sindrellasindrella947
@sindrellasindrella947 Күн бұрын
ආදරේ කරපු කෙනෙක් ට ඔහොම කරන්න පුළුවන් ද පවන්... එතකොට කෝ හිතේ තිබුන ආදරේ ..
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 Күн бұрын
මේකගෙ ලොකුකම බහින්න සිංධුට තියෙන්නේ මූට හොද පාඩමක් උගන්වන්න , වෙන කොල්ලෙක් එක්ක යාලුවෙන්න, එතකොට මූට තරු පෙනෙයි , සචින් එක්ක යාලුවුනා නම් හරි මොනවා උනත් සචින් සිංධුට ආදරෙයි .
@thaksilamadampe7562
@thaksilamadampe7562 Күн бұрын
පවනට දන්නෙ පනුවෙක් වගේ දඟලන්න විතරයි ඌ රඟන්නෙ නිකන් ඌ කෝටිපතියා වගේ 😠😠😠
@thakshilajiwanthi8365
@thakshilajiwanthi8365 Күн бұрын
මොකෙක්ද පවන් කියන්නේ ජරාවක්
@Suseema-dz4fz
@Suseema-dz4fz Күн бұрын
අනේද කියන්නේ ලොකු කම ඕනෑවට වැඩි්😂
@gangashamali2652
@gangashamali2652 Күн бұрын
කියලා වැඩක් නෑ ඌ හිතන් ඉන්නේ පොර කියලා
@ShirleyAlawdeen
@ShirleyAlawdeen Күн бұрын
සිංධුට වෙන කොල්ලෙක් නැද්ද ඇත්තටම මෙි යකාගේ රෙස්පෙක්ට්
@stellawitharns183
@stellawitharns183 Күн бұрын
පවන්ගේ ලොකු කමනන් මටදැන් ඇතිවෙලා මෙි කතාව එපාවෙනව මෙයාගෙ ඇඩිවලට
@anushaanusha2723
@anushaanusha2723 Күн бұрын
Matat ane...
@mmtgweerasinghe
@mmtgweerasinghe Күн бұрын
Ou ane Eka aththa
@ShaliniMadushika-yb3ik
@ShaliniMadushika-yb3ik Күн бұрын
@@stellawitharns183 ou ane kiyala wadak na
@riyalpathuma5454
@riyalpathuma5454 2 күн бұрын
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😪
@chamindakumara3409
@chamindakumara3409 Күн бұрын
අනේ උබ මේකටත් ආවද..
@inokasanjeewani8329
@inokasanjeewani8329 Күн бұрын
අඩෙ ඕකම දාන්න එපා බන් එපා වෙනවා පැතුමා t v නෑ අපට
@her5634
@her5634 Күн бұрын
මොන මගුලක්ද හැමදාම එකම දේ අහන්නේ
@Danu_1122
@Danu_1122 Күн бұрын
@@riyalpathuma5454 පඩුවෙ ඉදපන්කො බන් උබ 😂
@Koreanlion
@Koreanlion Күн бұрын
අවදාන පකයා. අපි බලන්නෙ දිවයින පත්තරෙන්. පුක නොදී ඉදපං ගෝතයා
@මිශූ
@මිශූ Күн бұрын
සාරන්‍යාට ජොබ් එකක් දෙන්න එක්කන් යයි සින්දු ඔෆිස් එකට , එතකොට තාත්තාට පුළුවන් වෙයි ලොකු දුවව අදුරගන්න
@මිශූ
@මිශූ Күн бұрын
පවන්ට පේන්නම සින්දු වෙන කෙනෙක් එක්ක යාලුවෙලා , පවන්ව ගනන් ගන්නෙ නැතුව ඉන්න තියෙන්නේ
@dilhanimadubashini4421
@dilhanimadubashini4421 Күн бұрын
පවන්ගේ ලොකු කම ටිකක් අඩු උනා නමි හොදයි නේද කතාව එපා කරන්නේ නැතුව අපිත් කතාව බලන්නේ ෆොන් එකෙන් එකත් එපා කරන්නේ නැතුව
@AffectionateBeachVacatio-zy7vh
@AffectionateBeachVacatio-zy7vh Күн бұрын
Akkage katawa hari niyamai
@MallikaDM-e9g
@MallikaDM-e9g Күн бұрын
පන්ඩිත පවන් දැන් ඇති .. .එපාවෙනවා ඒ දෙන්නා තරහවෙලා ඉද්දී . මේ දෙන්නා ඉක්මනින් එකතු කරන්න .
@anandaprama
@anandaprama Күн бұрын
අනේ මෙ පවන් ඇටකිච්ක්ගාගෙ ගනන් මෙච්චර දේවල් දීලා තියෙද්දිත් ලොකුකම වෙන තත්තා කෙනෙක්නම් කනට ගහලා එලවයි
@kumarimm850
@kumarimm850 Күн бұрын
ඔව් මේ පවන් සින්දුජා හින්දා කලින් බැලුවා.දැන් මේ දෙන්න හින්දා එපාවෙනවා
@rohana5425
@rohana5425 Күн бұрын
කතාවේ හාස්‍ය තව ටිකක් ඔයිට වඩා හාස්‍ය ජනක වෙන්න ඔන මගෙ හැගිමක් ඒක නමුත් නිර්මාණ කරුවාගෙ හැකියාව සාමාන්‍යයෙන් අගය කල හැකි ලංකාවේ හැටියට ⁣කතාවෙ කොටස්වල වෙනස්විය යුතු බොහො තැන් දැක්කත් එය පෙන්වාදිමෙන් මෙහි නිර්මාණ කරුවාට සිත්තැවුලක් ඇති වෙන බැවින් එය පෙන්වා නොදෙමි 100%50ක හොද බවක් කිවහැක නිර්මාණ කරුවාට කලහැකි උපරිමය මෙය වියහැකි බව වැටහෙමි❤
@LiyanageMenike
@LiyanageMenike Күн бұрын
ඇයි මේ හැම නාට්ටයකම අහන්නේ ට්ව් එකෙන් බලනවද අහන්නේ මොකක්ද මෙකෙන් බලාපොරොත්තු වෙන්නේ
@ChitraAmarasekara-yj2ep
@ChitraAmarasekara-yj2ep Күн бұрын
Lassanae godak me.drama eka..❤❤❤❤
@ishanidulanga6979
@ishanidulanga6979 Күн бұрын
Sindu ada lassanai ❤
@NaveenKavindu-bl8nn
@NaveenKavindu-bl8nn Күн бұрын
Sinduvai pavanvai ikamanata ekathu karanna❤❤❤
@මිශූ
@මිශූ Күн бұрын
මරු අක්කා කිව්ව කතාව 😂
@Luxuryhousecolombo
@Luxuryhousecolombo Күн бұрын
හැමදාම මේ කතාව මුට්ටියෙන් බලන අය කෝ😇🥴😵‍💫
@tanujalanka4024
@tanujalanka4024 Күн бұрын
සින්දුට තියෙන්නේ පවන්ව අත ඇරලා වෙන කෙනෙක් එක්ක යාලු වෙන්න පවන් දැන් විකාරයක් වෙලා
@letshelpsmallytbers6151
@letshelpsmallytbers6151 Күн бұрын
Lassani❤
@Rendage
@Rendage Күн бұрын
Natta 😂😂😂nattu pawan😢😢😢
@IranganieGamlath-ie3gf
@IranganieGamlath-ie3gf Күн бұрын
,අනේ පවන් ඔයා සින්දු ගැන ඒ විදිහට හිතෙනවා නම් එයාලගේ කම්පැනි එකේ වැඩට යන එකත් සුදුසු නැහැ .
@erandimalirajapaksa3516
@erandimalirajapaksa3516 Күн бұрын
මේ කතාව ලස්සනයි.ඒත් මේ කතාවේ පවන් පන්ඩිතයි එපා කරපු චරිතයක් වැදගත් විදියට සින්දු ජ පව්
@hansiparadise6697
@hansiparadise6697 Күн бұрын
❤❤❤❤❤❤
@Damayanthihettiarachchi-k8c
@Damayanthihettiarachchi-k8c Күн бұрын
මේ පවන් නම් එපා වෙනවා අප්පා
@dhammikmanel2660
@dhammikmanel2660 Күн бұрын
මේ මන්ත්‍රියෙ ගැනිට දිග ගවුමක් අන්දන්න මොකද ඉන්නෙම සේරම එලියෙ දාගෙන පිරිමි කොහෙම විඩීයෝ ඛලාද මන්ද😃😃😃😃
@kusumThilakarathnaThilak-sn6zc
@kusumThilakarathnaThilak-sn6zc Күн бұрын
ලස්සනයි ගොඩාක්
@hemawasanthivissundra9472
@hemawasanthivissundra9472 Күн бұрын
පවන් ගේ ඕනවට වැඩිය ඔලුව ලොකුයි. පණ්ඩිත උද්දච්චකමක්.
@latalata8465
@latalata8465 Күн бұрын
එක ඇත්ත
@latalata8465
@latalata8465 Күн бұрын
මටත් පවන් පෙන්නබෑ
@LankaStarDiaries
@LankaStarDiaries Күн бұрын
❤❤
@loralora4540
@loralora4540 23 сағат бұрын
පවන් ගෙ තියනලොකු කම
@suranganawoda3856
@suranganawoda3856 2 күн бұрын
මේ කතාව විනාඩී 10 තියෙන්නේ වැඩක් නෑ
@LalaniPriyangika-c3s
@LalaniPriyangika-c3s Күн бұрын
Ow mamath 83 beluwa
@chandaniperera5734
@chandaniperera5734 Күн бұрын
දෙන්නා එකතු වෙන්න ඔිනැ ඉක්මනට පවන්නේ ලොකු කම බස්සන්න ඔිනැ
@kumariceylon9667
@kumariceylon9667 Күн бұрын
ඇත්‍තටම කතාව තවත් ❤❤❤ ලස්සන වේයි මොකද දෙන්නම එකතුකරන්න ගන්න උත්සාහය ❤❤❤ පවන් ❤❤ සින්දුජා ❤❤❤ ඇමතිවරයා හින දකිනවා ඇමැති නෝනා ලස්සන හොයනවාපුතාට කසාද බදින්න ඉබුල්ගේ දුව දැක්කම තමයි උන ගැනේන්නෙ😢😢😂😂😂
@nishiassaddumage9933
@nishiassaddumage9933 Күн бұрын
Mema reserch tynne mona campus da😅
@NethuDissanayaka-p9u
@NethuDissanayaka-p9u Күн бұрын
පවනයා උස්සලා පොලවේ ගහන්න හිතෙනවා නේ
@hansiparadise6697
@hansiparadise6697 Күн бұрын
සාරන්නයා සින්දුගේ සහෝදියක්ද මන්දා 🙁
@MdNew-y4c
@MdNew-y4c Күн бұрын
සාරන්‍යා සින්දුගේ නංගි තමා
@isharasewwandi8000
@isharasewwandi8000 Күн бұрын
​@@MdNew-y4c saranya akka... sindu nangii
@LalithPriyantha-d4u
@LalithPriyantha-d4u Күн бұрын
සමරනායක යි. සින්දු යි මැචින්
@isharasewwandi8000
@isharasewwandi8000 Күн бұрын
Samaranayaka marry krl me kathawe vidihata
@esamahnorie1526
@esamahnorie1526 2 күн бұрын
pawa maha wikarayak den
@ctthrakumarihami9452
@ctthrakumarihami9452 Күн бұрын
දැන් නම් පවන් අප්‍රස්නය. මෙයාව රක්ෂා ෙම් අයින් කරන්න තියෙන්නේ.
@mprpsenadeera
@mprpsenadeera Күн бұрын
සින්ධු සමරනායක ව Marry කරන්න
@isharasewwandi8000
@isharasewwandi8000 Күн бұрын
Samaranayaka marry krl inne... ara dawasak qwe wifewa blnna gdr ynna oni kiyl
@vimalathinnkoon4469
@vimalathinnkoon4469 Күн бұрын
Ana samara nayakata
@ManoriPerera-n9c
@ManoriPerera-n9c Күн бұрын
ගොලු ලමය සමරනායකට සෙට් කරන්න ❤❤
@isharasewwandi8000
@isharasewwandi8000 Күн бұрын
Samaranayakata wife kenek inno me kathawe widihata
@TtyHjwm
@TtyHjwm Күн бұрын
මෙි පවන් අයිකරන්ඩ තියෙන්නේ පුදුම ලොකුකමක් තියෙන්නේ දෙකක් අැනලා අයිකරඩ ඔන
@loralora4540
@loralora4540 23 сағат бұрын
පවනට පින නැහැ
@darshana6423
@darshana6423 Күн бұрын
Pawan hnda dennam kathawath epaa wnw
@PushpaPathirana-g6h
@PushpaPathirana-g6h Күн бұрын
Ane pawan ati dan😢
@nilunawarathna5676
@nilunawarathna5676 Күн бұрын
මට නම් මේ කතාවට හිනා යන්නේ main actor නැතිව අරගෙන යන ගොන් විදියට
@maalekusuma2489
@maalekusuma2489 Күн бұрын
Mama balan pon akan suude edn
@riyalpathuma5454
@riyalpathuma5454 2 күн бұрын
මෙි A/L පාට ලියන සෙටි එක කෝ🤗
@NimashaDilshani29
@NimashaDilshani29 Күн бұрын
@@riyalpathuma5454 A/l iwrai yko 🔊
@Sithuli1111
@Sithuli1111 Күн бұрын
Samaranayakai sindujath galapenawa
@isharasewwandi8000
@isharasewwandi8000 Күн бұрын
Samaranayaka marry krl me kthawe widiht
@riyalpathuma5454
@riyalpathuma5454 2 күн бұрын
මෙි කතාව විනාඩි 10 තියෙන්නේ වැඩක් නෑ
@Komari-bw9tp
@Komari-bw9tp Күн бұрын
ආයී ගුටිකන්න හදන්නෙ
@ChaminiRajapaksha-cr1bg
@ChaminiRajapaksha-cr1bg Күн бұрын
පවන් නම් ඔලුව විකර වෙල
@dilki1671
@dilki1671 Күн бұрын
Man sinjuda una nam pain denne pawnta idakim modaya 🤣🤣🤣🤣
@dilhansureshkumara7943
@dilhansureshkumara7943 Күн бұрын
Ane ithin oya job ekath epa kiyanna ko pawan 250seen me katawe tiyenne
@Shshikadilshan
@Shshikadilshan Күн бұрын
Moda pawan😅
@anushaanusha2723
@anushaanusha2723 Күн бұрын
Pawange tiyen lokukama ane...mokada me...
@m.d.s.kkarunarathna9700
@m.d.s.kkarunarathna9700 Күн бұрын
Ane pakao toge lokuama
@dilhansureshkumara7943
@dilhansureshkumara7943 Күн бұрын
Mona moda kamakda ane pawanta dila tiyenne onima modayekta puluwan atta terum ganna
@udulaperera7375
@udulaperera7375 Күн бұрын
🩷🩷
@renukaSamankumari-e8j
@renukaSamankumari-e8j Күн бұрын
❤❤
@hansiparadise6697
@hansiparadise6697 Күн бұрын
❤❤❤❤❤
@chandimamaduranga7186
@chandimamaduranga7186 Күн бұрын
❤❤❤❤❤
Visekari | Episode 54 - (2025-01-03) | ITN
20:03
ITN Sri Lanka
Рет қаралды 618 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
SINTO || EPISODE 62 || සින්ටෝ || 03rd January 2025
19:06
Swarnavahini TV
Рет қаралды 392 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН