12V to 230V INVERTER

  Рет қаралды 20,740

 Mr.Shanuka

Mr.Shanuka

Күн бұрын

හර්ට්ස් මීටරයක් නොමැතිනම් පරිපත සටහනේ කහ පැහැයෙන් හයි ලයිට් කරල තියන 120K රෙසිස්ටර් එක සහ එයටම සම්බන්ද 100K ප්‍රීසෙට් එක යන දෙකම වෙනුවට 150K රෙසිස්ටර් එකක් යොදන්න.(සැ.යු :- මෙහිදී අදාල රෙසිස්ටර් එක සහ 4.7K රෙසිස්ටර් එක අතුලු 100nF කැපෑසිටර් දෙකේ අගයන් පුලුවන් තරන් නිවැරදිම ඒවා බාවිතයට වගබලා ගන්න). කුමක් හෝ ගැටලුවක් ඇත්නම් comment එකක් දාන්න.
පරිපත සටහන වීඩියෝ එක තුල අන්තර්ගත කර ඇත.

Пікірлер: 53
@tech8823
@tech8823 2 жыл бұрын
නියමයි කොල්ල.සුපිරි ආ.....මේ වගෙ වටින වීඩියෝ ඉස්සරහටත් ඕන.ඔන්න සබ් එකකුත් දුන්න.ජය වේවා....❤️✌
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 Жыл бұрын
බොහොමා ස්තුති . පවර්ෆුල් ඒකකුත් හදන හැටි කියා දෙන්න.
@upulkumara673
@upulkumara673 2 жыл бұрын
ඔයාගෙ දුරකථන ewanna
@malinthadenuwan838
@malinthadenuwan838 2 жыл бұрын
සුපිරියි. ජයවේවා ඔබට.
@lankawekalawa6607
@lankawekalawa6607 Жыл бұрын
Niyamai kollo
@electronicwadda
@electronicwadda 2 жыл бұрын
Niyamayi maath inverters හදනවා
@kamalhusein6688
@kamalhusein6688 25 күн бұрын
Ne555, cd4047 square wave modified sine wave tl494,ka725,sg3525
@slytchannel285
@slytchannel285 2 жыл бұрын
Tansfomer eka amplifier kiyada .meken hitar rice kukar wage dewal use karanda puluwanda .
@electronicwadda
@electronicwadda 2 жыл бұрын
Ooka niyama circuit ekak tl494 ho sg3525 daala thawa ekak hadanna
@musiconesj7691
@musiconesj7691 2 жыл бұрын
super
@voice.slanka
@voice.slanka 2 жыл бұрын
විඩියෝව කරන්න ගොඩක් මහන්සි වෙලා තියෙනවා. මේ වගේ Inverter එකක් හදලා දෙන්න පුළුවන් ද?. ගෙවලා ගන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම බැලුවා බොහොම ස්තූතියි.
@voice.slanka
@voice.slanka 2 жыл бұрын
@@mr.shanuka4181 තමන්ගේ (කාලය, ශ්‍රමය, ධනය, දැනුමට) මුදලක් නියම කරලා කියන්න. අපි ගන්නම්. අපේ රටේ මේ විදුලි ප්‍රශ්නයට ලොකු පිටුවහලක් මේ වගේ නිර්මාණ.
@nalinelectronic5603
@nalinelectronic5603 2 жыл бұрын
Wade godak hodai habai fan ahema dana.. yanna apa oka pure sine weve newi... aka nisha උපකරණ walta hani wena puluwan...
@blackleaderpubg
@blackleaderpubg Жыл бұрын
😂😂😂
@kamalhusein6688
@kamalhusein6688 25 күн бұрын
Modified sine wave walin fan daanna puluwan lu😂 iwri ithin fan okkoma
@nadunmalaka2555
@nadunmalaka2555 2 жыл бұрын
@HasankaRukmal
@HasankaRukmal 2 жыл бұрын
Meken modified sine wave kiyala sureda? 104 cap ekak demmata wave eka wenas wei kiyala hithanna amarui. Mosfets spodi signal ekak awath on wenawa bageta on wenne nehe
@thilanlakdiya3571
@thilanlakdiya3571 2 жыл бұрын
♥️🔥
@tharushahimansa297
@tharushahimansa297 2 жыл бұрын
Irfp450 , irf3205 wage ekak use karanna puluwanda
@tharushahimansa297
@tharushahimansa297 2 жыл бұрын
@@mr.shanuka4181thanks 👌
@_.Nipun_SW._
@_.Nipun_SW._ 2 жыл бұрын
👍
@navodbimsara2175
@navodbimsara2175 Жыл бұрын
SG3525A ic ekath sarthakada
@wineethawijesundara6284
@wineethawijesundara6284 2 жыл бұрын
Aiya watura motarayak wada Karan inwatar video akak dannako
@maheennavoda9637
@maheennavoda9637 2 жыл бұрын
🔥💯🙌🏼
@semicoupulperera1288
@semicoupulperera1288 2 жыл бұрын
bohoma honda wedak sg3525 danna berida
@sugathchandana3681
@sugathchandana3681 2 жыл бұрын
Transformer eka adanne komada
@sachithapiusan3261
@sachithapiusan3261 2 жыл бұрын
Oya koheda
@thanujaranaweera5675
@thanujaranaweera5675 2 жыл бұрын
Watt කීයද?
@kamalpushpakumara4557
@kamalpushpakumara4557 2 жыл бұрын
එකක් හදලා දෙන්න බැරී ද ...?
@didulihilmi7423
@didulihilmi7423 2 жыл бұрын
Wad krannahane
@kamalhusein6688
@kamalhusein6688 25 күн бұрын
Modified sine wave nisa sadde 😂 wena mukuth nis newe
@පොඩිනිලමේ
@පොඩිනිලමේ 2 жыл бұрын
Meka hda vidiha hariyatama pennuwanam watinawa..athakota apita hariyata dana ganna puluwan
@පොඩිනිලමේ
@පොඩිනිලමේ 2 жыл бұрын
Mama kiyanna koii aka othana wediha wage dewall
@wishwadhawakaya-
@wishwadhawakaya- 2 жыл бұрын
මෙකෙ සර්කිටි එක හදන හැටි දාල නැනෙ
@NHlk6105
@NHlk6105 Жыл бұрын
මේක හදන්නේ කෝමද්
@dulan_chamara1559
@dulan_chamara1559 2 жыл бұрын
මොස්ෆෙට් 4ක් දැම්ම න්ම් හොද නැද්ද
@padmaranasinghe6712
@padmaranasinghe6712 2 жыл бұрын
මෙක හදලා දෙන්න පුළුවන් ද
@sugathchandana3681
@sugathchandana3681 2 жыл бұрын
Aiya udauwak dennako.mama dainamowakin dan gedrt karant eka gannawa eke v120k wage enawa eth ampiyr 2kwath na ampiyr eka wadi kara ganna puluwan vidi kiyala dennako
@sugathchandana3681
@sugathchandana3681 2 жыл бұрын
Wathura parakin karakawanne.bike ekaka koil set eken thamai ganne
@sugathchandana3681
@sugathchandana3681 2 жыл бұрын
@@mr.shanuka4181 ou.12ok wage enawa
@sugathchandana3681
@sugathchandana3681 2 жыл бұрын
@@mr.shanuka4181 issella mg eka waradiyata typ wela thiyenne v120 k vithara enawa
@sugathchandana3681
@sugathchandana3681 2 жыл бұрын
@@mr.shanuka4181 thanks.wena kaurwath mita kalin oma kiyala dunne na.🙏🙏🙏
@hashendevinda8142
@hashendevinda8142 Жыл бұрын
Nikan multimeter eken hz balanna beri da පොඩ්ඩක් kiyanna ko
@hashendevinda8142
@hashendevinda8142 Жыл бұрын
@@mr.shanuka4181 oya oke voltage balanna ganna multimeter eken පුළුවන් da balanna mage laga eka thiyenne පොඩ්ඩක් kiyanna ko
@hashendevinda8142
@hashendevinda8142 Жыл бұрын
@@mr.shanuka4181 eke hz ලකුණ thiyani ne ayye balanna ko පොඩ්ඩක්
@hashendevinda8142
@hashendevinda8142 Жыл бұрын
Hz ලකුණ thiyano eke
@hashendevinda8142
@hashendevinda8142 Жыл бұрын
@@mr.shanuka4181 ehema da eken mokadda kanne ethakota
@sunilbandara8916
@sunilbandara8916 2 жыл бұрын
Circuit diagram eka denna
@a.d.erangaprasadperera9023
@a.d.erangaprasadperera9023 2 жыл бұрын
Cct diagram දාන්නැ...අපි හදයි කියල
@slgamingdidula6842
@slgamingdidula6842 Ай бұрын
pc ekak puluwanda ban
@mr.shanuka4181
@mr.shanuka4181 16 күн бұрын
@@slgamingdidula6842 pc eke wattage ekata galapenna haduwoth puluwan .
@nuwanthushara8584
@nuwanthushara8584 2 жыл бұрын
Contact number Eka dennko
ALL This You Can CONNECT to a 12V INVERTER
14:24
EL ANGELITO
Рет қаралды 1,3 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 10 МЛН
Power Inverters Explained - How do they work working principle IGBT
13:39
The Engineering Mindset
Рет қаралды 3,6 МЛН
#772 Basics: Switching Power Supplies (part 1 of 2)
26:17
IMSAI Guy
Рет қаралды 431 М.
අඩුම මුදලකට  12V to 230V Inverter
31:36
Skyrc Academy
Рет қаралды 52 М.
Anyone can repair PCB now!!
13:29
Engineering Facts
Рет қаралды 734 М.
How does an Uninterruptible Power Supply (UPS) work?
16:00
Explorer
Рет қаралды 845 М.