How to Rewinding UPS Transformer And Any other Transformer - A to Z හැමදේම සරලව

  Рет қаралды 77,791

Electronic Lokaya

Electronic Lokaya

Күн бұрын

Пікірлер: 773
@jayasirimum6558
@jayasirimum6558 8 ай бұрын
ඔබ හොද ගුරුවරයෙක්,හරි පැහැදිලියි.ස්තුතියි
@dihansasithmina453
@dihansasithmina453 2 жыл бұрын
ට්‍රාස්පොමර් වල වෝල්ටිි ප්‍රමානය අනුව කමිිබිවල ගේජ් එක හොයන විඩියෝ එකක් කරන්න පුලුවන්නමිි ගොඩාක් වටිනව .ඔබතුමා පැහැදිලි කරන විදිය ඔිනම කෙනෙකුට තේරැමිි ගන්න පුලුවන් .
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඔව් බලමුකො
@nipunsulakshana2992
@nipunsulakshana2992 Жыл бұрын
නියමයි මාමේ මම ඔයා කියපු විදිහට 16v 0v 16v transformer එකක් 28v 0v 28v වලට එතුව. 200w amplifier එකකට දාන්න. නියමෙට වැඩ, කියපු විදිහිටම කලා. Super 🙂👍 ඔයාගේ video බලල ගොඩක් දේවල් දැනට එගනගෙන තියනව. තවත් වැදගත් කොඩක් දේවල් ඉස්සරහට ලැබෙයි කියලා හිතනවා. Thank you මාමේ 🙂👌
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@සිව්හෙලය-ළ8ම
@සිව්හෙලය-ළ8ම 10 ай бұрын
​මට මේ සර්කිට් එක හදාගන්න බැ
@sasindugonnavitaradadannas1459
@sasindugonnavitaradadannas1459 5 ай бұрын
Mokakda oya gattha Koil gaj aka
@risaraautohouse3846
@risaraautohouse3846 3 ай бұрын
Spot welding machine වලට transformer හදල දෙන්න පුළුවන් ද
@DilankaLakshitha-dz4ou
@DilankaLakshitha-dz4ou 13 күн бұрын
28 0 28 aka othnna gaththa coil gaj aka keeyada
@SunilJayakodi-yr5eg
@SunilJayakodi-yr5eg 3 ай бұрын
ඉතාමත් වැදගත් හොඳ දැනුවත් කිරිම ස්තුතියි ❤❤❤❤❤❤❤
@prasadchandima710
@prasadchandima710 2 жыл бұрын
වටින වීඩියෝ එකක්....ඉතාම පැහැදිලියි...ගණනය කිරීම් ටිකත් හරිම පැහැදිලියි...ගොඩක් ස්තූතියි වීඩියෝ එකට.. ❤️❤️❤️❤️❤️❤️😍😍😍
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@wasanthasampath1168
@wasanthasampath1168 2 жыл бұрын
ගොඩක් වටින විඩියො එකක් සම්පුර්ණයෙන් ටන්ස්ප්‍රොමර් එකක් ඔතන විදියත් කියලා දෙන්නකො
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️ හ්ම්
@chathurangapradeep7658
@chathurangapradeep7658 2 жыл бұрын
ගොඩක් කාලයක් හොයපු දෙයක්... සරලව කියලා දුන්නා... සුපිරී..❤️
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@chathurangapradeep7658
@chathurangapradeep7658 2 жыл бұрын
@@ElectronicLokaya අයියේ කොයිල් එක ඔතල ගත්තා ඒත් රත්වෙන..
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
@@chathurangapradeep7658 මේ ජාතියෙම ට්‍රාන්ස්ෆෝමර් එකක් ද? තිබුන පැත්තටම එතුවද දාපු ගමන් රත් වෙනවද? අවුට් එකක් පෙන්වනවද
@gunapala3669
@gunapala3669 2 жыл бұрын
ඉතාම හොඳින් කියාදීම හා කිරිම කලා ඉගෙන ගැනීමට හරිම පාහාසුයි ඉතාම හොඳියි"""".....ඔබට ජයවෙවා """"....*******ස්තුති ✡️✡️✡️✡️✡️👍👍👍👍👍💖💖💖💖💖
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@gayanchamara1801
@gayanchamara1801 2 жыл бұрын
එනකන් බලන් හිටියේ මේ වීඩියෝ එක ගොඩක් වටිනවා
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@ranilhasantha4467
@ranilhasantha4467 2 жыл бұрын
හරි පැහැදිලි බොහොම ස්තුතියි .
@sajith.priyantha
@sajith.priyantha 2 жыл бұрын
ගොඩක් වටිනවා. ලොකු දැනුමක් ලබා ගත්තා. 👍❤
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@chamudithjayasekara6325
@chamudithjayasekara6325 2 жыл бұрын
නියමයි අයියේ.හොඳට පැහැදිලි වෙන්න කියල දුන්නා.🇱🇰🇱🇰😍😍
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
පට්ට වටිනවා මටත් පොඩි වැඩකට උමනා උනා මට මේ දේවල් එක මතක් වෙලා ආයේ ආවා.😎👍🏻
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@amith281
@amith281 2 жыл бұрын
සර් ඔබ තුමාගේ අනෙකුත් වීඩියෝ වගේම මේ වීඩියෝ එකත් හුඟාක් වටිනවා..youtube එකේ තියෙන මේ විදිහෙ වීඩියෝ අතරින් වඩාත්ම විස්තරාත්මකම වීඩියෝ දමන්නෙ ඔබතුමා පමණයි..ඔබතුමා සතු ඉලෙක්ට්‍රොනික දැනුම මෙලෙසින් ඉලෙක්ට්‍රොනික් ගැන දන්නා නොදන්නා හැමෝටම බෙදාදීම ගැන අප අගය කරන අතර, තව තවත් මෙවැනි වීඩියෝ අපට දැකීමට සලස්වන මෙන් ඔබතුමාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින්නෙමි..
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
අනිවාරෙන් පුලුවන්තාක් කාලයක් වීඩියෝ දෙන්න තමයි හිතන් ඉන්නෙ❤️❤️❤️❤️
@pinawanamusic6173
@pinawanamusic6173 2 жыл бұрын
ගොඩක් වටිනව හොද පැහැදිලි කිරීමක් good job..දිගටම වීඩියෝ ඕන
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@badii1156
@badii1156 2 жыл бұрын
Sir tx, oka ඇම්පියර් gana kohoma thiyeida ඇම්පියර් wedikaraganne kohomada
@manjulagamage8567
@manjulagamage8567 2 жыл бұрын
UPS transformer දෙකක් (6.5 V සහ 6.2V) parallel කරලා inverter එකකට දුන්නොත් capacity වැඩි කරගන්න පුලුවන්ද ?? inverter output to transformer 6V .
@asankaspriyankaraa4874
@asankaspriyankaraa4874 Жыл бұрын
Ayya aliweta circuit ekak karannako hoda. capasitor discharge type ekak.
@manjulagamage8567
@manjulagamage8567 Жыл бұрын
අයියේ .....සමහර UPS transformer වල aluminium coil වලින් ඔතලා තියෙන්නේ ...එතකොට කම්බියේ යන්න පුලුවන් උපරිම ධාරාව හොයාගන්න ක්‍රමයක් තියනවද ?? copper chart එක වගේ aluminium වලටත් එහෙම chart තියනවද
@pubududissanayaka1975
@pubududissanayaka1975 2 жыл бұрын
Transforma wala coil praimary coil ekai secondary coil eka atharata කලු වයරින් ටෙප් dammath aulak nadda
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ප්‍රස්නයක් නෑ
@senarathupananda2215
@senarathupananda2215 2 жыл бұрын
හොඳට පැහැදිලියි, Great
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@sadi3230
@sadi3230 2 жыл бұрын
මේ වීඩියෝ එක ගොඩක් වටිනවා..Thank You very Much..
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@lifeforvidu7055
@lifeforvidu7055 10 ай бұрын
ඒක මාර වටිනවා
@chathukamadushan1882
@chathukamadushan1882 Жыл бұрын
Oyage hama video ekakma wage balanawa niyamai..man laga tanspomar ekak thiye 110v out karana ekak eke coil galawala 14.5v enna thibba coil ekama othanna puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
පුලුවන් මෙයි ඒකෙ අවුට් එකේ පොටවල් ගානට මේ කිව්ව වගේ ගනනය කරල බලන්න වෝල්ට් එකකට පොටවල් කීයක් ඕනිද කියල කරල ආපු ගාන 14.5න් වැඩි කරල එන පොටවල් ගාන ඔතන්න
@chathukamadushan1882
@chathukamadushan1882 Жыл бұрын
@@ElectronicLokaya thanks
@disnakakushan5110
@disnakakushan5110 Жыл бұрын
අයියේ ඔකෙ කොයිල් එකේ කරන්ට් එක වදින්නෙ නැද්ද , බල්බ් එකේ දන රින ඕනෙ නැද්ද රෙසිස්ටර් එක පාස්සද්දි😊
@southtech93
@southtech93 Жыл бұрын
Setup wala tiyena transformers ekak apita 12v enna hadana puluwanda ayye
@Geethalkalindu
@Geethalkalindu 2 жыл бұрын
Core වල size එකයි, Lamation තහඩු වල size එකයි ගණනය කරලා ට්‍රාන්ස්ෆෝමර් ඔතන හැටි වීඩියෝ එකකුත් දාන්නකො...
@Geethalkalindu
@Geethalkalindu 2 жыл бұрын
මේ වීඩියෝ එක සුපිරි, පැහැදිලිව කියලා දුන්නා .තෑක්න්ස්. ඕනම ට්‍රාන්ස්ෆෝමරයක් ඔහොන එතුව හැකිද?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️ ඔව් පුලුවන්
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඔව් බලමුකො
@priyangikapriyangika2263
@priyangikapriyangika2263 Жыл бұрын
ow eegana video ekak karannako❤️❤️
@dineshmadushanka5871
@dineshmadushanka5871 Жыл бұрын
Ayye 15A ekak othana wiadiha mula idan kiyala dunnoth hoday kiyala matanm hithenne . Eke A ganay W ganay V ganay gananaya karala karana widiya mula idala kiya denna ayye .
@TharinduDewinda-w6k
@TharinduDewinda-w6k Жыл бұрын
මාමෙ ඔය ට්‍රාන්ස්පෝමරේ ඔත්න්න මාමට කොයිල් කම්බි මීටර් කීයක් විතර ගියාද?
@slmylife
@slmylife 2 жыл бұрын
Godak watinawa. Oya use karapu tep eka makadda kahapata? Samanya ekadda neththam coil walata wishesha ekadda?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ටිකක් මිලයි හැබැයි හොඳට ඇලෙනව ට්‍රාන්ෆොමර් වලට ගන්න එක නම් නෙවෙ
@slmylife
@slmylife 2 жыл бұрын
@@ElectronicLokaya Eka thamai. E tep eka hodai wage penawa. Kohomada oka illanne kaden. Namak thiyanawada?
@sajithvideoproduction
@sajithvideoproduction 2 жыл бұрын
ගොඩක් වටිනවා ඒක. අයියේ ඔරිජිනල් UPS ට්‍රාන්ස්පෝමරයේ 6v නම් එන්නෙ 12v බැටරි චාජ් වෙන්නේ කොහොමද UPS එකේ තියන. 🤔🤔
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඒක මල්ලි ඒකෙ තියෙන සර්කිට් එකෙන් කරල තියෙන්නෙ❤️❤️❤️
@sajithvideoproduction
@sajithvideoproduction 2 жыл бұрын
@@ElectronicLokaya Transformer out eka 6v unata battery wayar dekata 14v enawada?
@SarathKumara-pz6rc
@SarathKumara-pz6rc 6 ай бұрын
Aiye oyage inverter video godak hodai. Puluwanda apita tansfomer ekak othana heti kiyala denna mulu gedarama electric badu weda karana widihata inverter ekak hadana heti kiyala denna
@Redayya
@Redayya 2 жыл бұрын
ගොඩාක් වටිනවා,,, මල්ලිthanks you
@SarathKumara-pz6rc
@SarathKumara-pz6rc 5 ай бұрын
Aiye oya me othapu tansfomer ekata mosfit eka peththakata 5k wage dala depeththatama 10k wage wenna dala hoda aut put ekak ganna puluwanda 4000W ekak wage ganna berida?
@sisirakumara2310
@sisirakumara2310 Жыл бұрын
Godak watina video ekak
@sadahamsethuli2229
@sadahamsethuli2229 2 жыл бұрын
ගොඩාක් වටිනවා .ප්‍රයිමරියත් ගලවනවා බලන්න තිබුනනම් තවත් වටිනවා . ඇම්පියර් එක තීරණය වෙන්නේ ඔතන කොයිල් එක අනුවද ❤️❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඔව් කෝර් සයිස් එක අනුවත් වෙනස් වෙනව
@samanhp5861
@samanhp5861 2 жыл бұрын
Transformer ake coil peral karala atuvot amp gana vedikaranna puluwanda? Ex-10A SADAHA 2.5A KAMBI POTAWAL 4K PERAL KARALA? GAUGE 19 WAGE ?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඒකට අනිත් කොයිල් එකේ ගේජ් එක සහ කෝර් එකේ සයිස් එකත් බලපානව
@tharushikaushalya6920
@tharushikaushalya6920 9 ай бұрын
Ups transformer ekk 45v 15A full weve vidiyata winding eka karaddi coil eke gage eka kiyada ganna oona
@hithagiyathen
@hithagiyathen 2 жыл бұрын
මම හොයපු වීඩියෝ එකක් . ස්තුති
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@rukshansankalpa1807
@rukshansankalpa1807 Жыл бұрын
Good job.. ❤ මගේ ලග තිබුනා amp එකට ගත්තු 24*24, 12*12 ,5A transformer එකක්. එකෙ short එකක් වෙලා හදන්න දුන්නම එයාලා transformer එක සම්පුර්නයෙන්ම ගලවලා. Lamination තහඩු ටික ගලවලා bobin දෙක වෙනම තිබුනා. හදන්න බෑ කියපු නිසා මම ඔක්කොම ගලවපු කෑලි ටික ගෙදර ගෙනල්ලා coil දෙක බැලුවම මුකුත් අව්ලක් වෙලා නෑ. Coil පිච්චිලත් නෑ. ඒත් මට ඒක හයි කරගන්න බෑ. එකේ bobin දෙකක් තියනවා. මේ videi එකේ තියෙන්නේ එක bobin එකක primary,secondry coil දෙකම ඔතලනේ. ඒත් මේකෙ prumart එක්ට එක bobin එකක්, secondary එක්ට එක bobin එකක්. පුලුවන්නම් bobin 2k එක්ක එන transformer එකක් ගැන video එකක් දාන්න plzz. Thank you. 🙏❤
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ Жыл бұрын
සෙනෙත් එකේ පොතක් තියෙනවාTransformer ඔතන විදිය ඒක ගන්න
@thisaradulanjana
@thisaradulanjana 10 ай бұрын
Ethuwada
@Anijoedits-v9v
@Anijoedits-v9v 2 жыл бұрын
සුපිරි යක් තමා අයියෙ👍
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@futuretechlk334
@futuretechlk334 Жыл бұрын
Me tansfromre eka koil othanne nathuva 7.5v 0 7.5v vidiyatama inverter ekakata hai karanna barida
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බෑ
@menakamadushan2045
@menakamadushan2045 2 жыл бұрын
සුපිරිම ජයවේවා . ප්‍රයිමරි පැත්තත් ඔතන විඩියෝ එකක් කරන්න
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️ ඔව් ඒකත් දවසක ගනන් හදාගෙන ඔතන හැටි කියල දෙන්නම්කො
@subashchathuranga4824
@subashchathuranga4824 Жыл бұрын
video eka lassanai. Hodata pehedilikaranawaa.👍Ampeier eka maninne kohamada😳
@chamindulakshan9193
@chamindulakshan9193 2 жыл бұрын
සුපිරිම video එකක් ,
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@mmmanjula50
@mmmanjula50 8 ай бұрын
ඔය මුලින්ම පෙන්වන ට්‍රාන්ස්ෆෝමර් එකstep down ලෙස යොදා ගන්න බැරිද? 2. Step down ට්‍රාන්ස්ෆෝමර් එකක් 110v ද 230v ද යන්න සොයා ගන්නෙ කෙසේද?
@ElectronicLokaya
@ElectronicLokaya 8 ай бұрын
වීඩියෝ දෙකක් හෝ 3ක් දාල ඇති හොයන විදිහ
@production-jg3wr
@production-jg3wr 9 ай бұрын
Okata S lone gum eka gala aleuwata awulak නැද්ද
@kavindu-wf3xc
@kavindu-wf3xc 3 ай бұрын
උත්තරයක් ඕනිමයි . වාහනයක dc 12 v එක ට්‍රාන්ස්ෆොමරයක් යොදාගෙන ඇම්පියර් ගනන වැඩි කරල බැට්රිය චාජ් කරන්න පුලුවන්ද
@ElectronicLokaya
@ElectronicLokaya 3 ай бұрын
ලොකු ට්‍රාන්ෆෝමර් එකක් අරගෙන ඔතල හදන්න පුලුවන්
@madhushanhettiarachchi349
@madhushanhettiarachchi349 Жыл бұрын
Mamath ups transformer ekak galeuwa aiye eke 14v out karanawa full wave karanna kiyak othanna onida potawala .coil kambiya kiyada hoda meka otha ganna
@sasankasankalpa3055
@sasankasankalpa3055 Жыл бұрын
Mn gawa thiyena transformer eka 12v single supply. Ekath mewidihata 12v dual supply karaganna puluwanda. පොටවල් 25 => 12v pennanawa Ethakota "පොටවල් 25" 2k ethuwa nam Hari neda
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව් පුලුවන් මල්ලි කොයිල් තදට ඔතන්න
@lahirusampath1718
@lahirusampath1718 2 жыл бұрын
අයියා oya ගේජ් 18 (2/1) coil eka oya transformer eka othanna කොච්චර pramanayak giyada kaden gannakota අවශ්‍ය දිග pramanaya manala ganna puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
එහෙම බෑ ටිකක් වැඩිපුර ගේන්න වෙයි මේකෙ පොටවල් ගාන තමයි හරියට ඕනී වෙන්නෙ
@lahirusampath1718
@lahirusampath1718 2 жыл бұрын
Oya transformer eken coil eka wenas karata passe ඇම්පියර් kiyak ganna puluwanda
@pocketgear
@pocketgear 2 жыл бұрын
අයියෙ ට්‍රාන්ස්ෆෝමර් වෙල්ඩින් මැෂින් එකක කේසින් එක Earth කරන්න ඕනද? නොකලොත් safe නැද්ද?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
අර්ත් කරොත් ආරක්ෂාවයි නේද
@sithumnethmina9985
@sithumnethmina9985 2 жыл бұрын
7.5-0-7.5, තියෙන ups transformer එකක් 12-0-12 ගන්න ඔය විදිහට හදන්න පුළුවන් ද අයියේ, ඇම්පියර් එක වෙනසක් වෙනවද
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඔව් ඒකෙ තියෙන පොටවල් ගනනය කරල කරන්න පුලුවන්
@sithumnethmina9985
@sithumnethmina9985 2 жыл бұрын
❤😌
@theekshanasoftware1582
@theekshanasoftware1582 Жыл бұрын
වීඩියෝ එකේ හදපු ට්‍රාන්සෆෝමර් එක ඉන්වටරයකට යොදාගෙන සාමාන්‍යයෙන් වොට් කීයක විතර Output එකක් ගන්න පුළුවන් වෙයිද? LED ටීවී එකකට පාවිච්චි කරන්න පුළුවන්ද.. 🙂
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
අපෝ ටීවී එක උඩින්ම පුලුවන්
@theekshanasoftware1582
@theekshanasoftware1582 Жыл бұрын
​@@ElectronicLokayaThank you ❤
@suryapatnaik5720
@suryapatnaik5720 Жыл бұрын
Is this suitable for audio amplifier??
@ThilakarathneIsuru
@ThilakarathneIsuru 4 ай бұрын
MAma ethuwa ekak 12 0 12 wenta voltage eka nam aulak ne poddak dedarime sadde enawa aya secondary coil ekai primari. Coil ekai load eka dunnam tikk. Rathwenawane
@slmusicbox7446
@slmusicbox7446 2 жыл бұрын
කරලා බලන්න විදියක් නැති උනත්.බලන්න ආසවෙන් ඉදියේ ❤❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@DileepaSanjana-y5i
@DileepaSanjana-y5i 8 ай бұрын
Mame oyata coil kammbi මීටර් කොච්චර giyada.
@ElectronicLokaya
@ElectronicLokaya 8 ай бұрын
බරට ගෙනාවෙ පොටවල් තමයි ඔතන්න තියෙන්නෙ මීටර් කීයක් ගියාද දන්නෙ නෑ
@hemapalaaberathna3990
@hemapalaaberathna3990 Жыл бұрын
අයිය හදපු sg3525 inverter එකට IRLB8314 මොස්ෆිට් එක දාන්න පුළුවන්ද ?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ට්‍රයි කරල බලන්න
@hemapalaaberathna3990
@hemapalaaberathna3990 Жыл бұрын
@@ElectronicLokaya thanks
@rachiranimtharu8181
@rachiranimtharu8181 Жыл бұрын
අයියෙ මන් මේ ට්‍රාන්ස්ෆෝමර් එක එතුවා බැටරි චාජර් එකකට.. ඒකේ A/C volt 15 ක් අවුට් වෙනවා.. ඒත් 35A bridge rectifire එක දාල DC කරාට පස්සේ 24V පෙන්නනවානේ.. මොකක්ද අවුල.. please reply
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
වැඩියි මේද තව පොටවල් 3ක් වගේ අඩු කරල බලන්න ඔතද්දි පොඩ්ඩක් එහා මෙහා වෙන්න ඇති
@yasithajayalal9990
@yasithajayalal9990 3 ай бұрын
ඇම්පියර් ගාන වෙනස් වෙන්නේ නැද්ද ?
@flammablemaths3225
@flammablemaths3225 Жыл бұрын
mage transformer eke me wage (6:10) වයර් 2k na 1i thiyenne. eka awlak nadda
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
වයර්ද ක්ම්බිද?
@flammablemaths3225
@flammablemaths3225 Жыл бұрын
@@ElectronicLokaya කම්බි
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
@@flammablemaths3225 අව්ලක් නෑ
@hashendevinda8142
@hashendevinda8142 Жыл бұрын
Smps transformer ekakin inverter ekak ona ayye අනිවාර්යයෙන්ම
@lakamalgaming7087
@lakamalgaming7087 2 жыл бұрын
සුපිරි ඕයි 🥰🥰🥰🥰🥰
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@ldsamarasinghe9741
@ldsamarasinghe9741 Жыл бұрын
230සප්ලයි දුන්නාම out එක 18.1 එනවා එක ප්‍රරෂ්නයක්ද වැඩිද එවිට DC යුනිටිි එක වෙනස් විය යුතුද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඩී සී යුනි එක කිව්වෙ?
@kavindunimesh8431
@kavindunimesh8431 Жыл бұрын
Hoya hoya hitiye
@behindyou3025
@behindyou3025 2 жыл бұрын
Aiye video eka nn godak pahadili..eth ampire gana kohomada apita ona widiyata wenas karaganne???
@electronicwadda
@electronicwadda 2 жыл бұрын
Inverter ekata 15v 10A wage transformre ekak යොදාගන්න බැරිද
@kamalhusein6688
@kamalhusein6688 2 жыл бұрын
Ethakota battery current eka madi
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
පුලුවන්
@electronicwadda
@electronicwadda 2 жыл бұрын
Battery eka 12v wela transformre eka 15v unata kamak නැහැනෙ
@kamalhusein6688
@kamalhusein6688 2 жыл бұрын
@@electronicwadda ha
@pdusharamadurangaparanaman8075
@pdusharamadurangaparanaman8075 2 жыл бұрын
Primary coil eka othana widiyath kiyadenna puluwanada
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
බලමුකො ඉස්සරහට
@shenrock3370
@shenrock3370 Жыл бұрын
pichchuna transformer ekak hadana hati karanna puluwanda??
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බලමුකො සම්පූරන පිච්චුන එකක් හම්බ උනාම කරන්නම්කො
@electronicwadda
@electronicwadda Жыл бұрын
Maame primary coil eka pichchunoth apita ඔතාගnna puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
පුලුවන්
@sameeramadusha3324
@sameeramadusha3324 2 жыл бұрын
Adanam සුපිරි ....👍👍
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@nuwanprasanna462
@nuwanprasanna462 2 жыл бұрын
අලි වැටක් හදන හැටි කියල දෙන්න. ගොඩක් වටිනව
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
අලි වැටක් හදන්න මේ පැත්තෙ අලි නෑ නේ මල්ලි සර්කිට් එකක් නම් මං හැදුවෙ නෑ මොකද හැමතැනම ගොඩක් අය හදන හැටි දාල තිබුන නිසා
@nuwanprasanna462
@nuwanprasanna462 2 жыл бұрын
@@ElectronicLokaya ow ekakwath oyage wage pahadiliwa kiyala dila na. puluwannm adu wiyadamin hadagnna ekak danna. flyback ekakin wage.😊
@dineshmadushanka5871
@dineshmadushanka5871 Жыл бұрын
Eka aththa ayya thama hodatama pahadili karanne . Matath oni ali watak
@hashpraba9142
@hashpraba9142 2 жыл бұрын
Electric bike ekaka batry pack ekak hadaganna widiya kiyala denna puluwanda??
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
පුලුවන් බඩු නැහැනෙ බඩු හම්බ උනාම කරන්නම්කො
@nuwansampath8546
@nuwansampath8546 2 жыл бұрын
aiye ups 7.6 fullweu transpomar eka oya widiyata othanna puluwanda 🙏
@hashendevinda8142
@hashendevinda8142 Жыл бұрын
Smps transformer apita hada ganna පුළුවන් da ayye , eke video ekak ona
@warunadissanayake7797
@warunadissanayake7797 Жыл бұрын
Hulf වේවු ට්‍රාස්පෝමරේකින් ඉන්වටර් එකක් හදන්න බැරිද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
හැම එකකින්ම බෑ
@studiopanaroma5002
@studiopanaroma5002 Жыл бұрын
40amp withara transformer ekak hadanna barida
@lalperera8885
@lalperera8885 Жыл бұрын
මහත්මයානෙනි අගල් 3.3 දිග පලල අගල් 2 praimari (230) ට වට කිියක් ඔතන්න ඔිනෙද කියල මට පැහැදලි කරන්න පුලුවන්ද ස්තූතියි
@rashmikasandaruwan4158
@rashmikasandaruwan4158 29 күн бұрын
අයියේ motorcycle coil pack එකේ එක බොබින් එකක පැත්තක් කැඩිලා start coil eka ඔතලා තියෙන එක එකට සිලිකන් දාලා හැදුවට ප්‍රශ්නයක් නැද්ද 🙄🙄
@ElectronicLokaya
@ElectronicLokaya 27 күн бұрын
‍රත් වෙනකොට උනුවෙනව නේද? රස්නයට ඔරොත්තු දෙන ගම් වරගයක් අනල දාන්න. ඇරඩයිට් වලට වඩා හොඳ ඒව තියෙනව
@rashmikasandaruwan4158
@rashmikasandaruwan4158 25 күн бұрын
Gam warga tikaka nam kiynna berid
@maheshindrasingha5923
@maheshindrasingha5923 Жыл бұрын
අයියෙ AC out එක 260ක් අාවට අවුලක් නැද්ද ? ගෙදරට plug කලාට.. අනික තමයි එ ට්‍රාන්ස්ෆොමර් එකෙම එක side එකකින් charging හදන්න නම් 14v ඔතන්න වෙනවනෙ..එතකොට invter AC out එක තව වැඩි වෙයිද?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
14 එතුවොත් අවුට් එක අඩු වෙනව 260ක් නම් ටික වැඩියි නේද
@maheshindrasingha5923
@maheshindrasingha5923 Жыл бұрын
@@ElectronicLokaya UPS transformer එකක් 5.7 out කරන්නේ 20T .. මෙක මං fullwave කරන්න ඔන.. ඔය transformer එකමයි වෙනසක් නැ.මං ගන්න ඔන coil එකෙ ඝනකම කියද? එක side එකකින් charging එකත් හදන්න ඔන led asid Battery යකට..35 A..
@maheshindrasingha5923
@maheshindrasingha5923 Жыл бұрын
@@ElectronicLokaya ඔයා ගත්තේ ගෙජ් 18.5නේ 3A නෙද එතකො⁣ට..එ ගානම වගෙ මටත් ගන්න පුළුවන් වෙයි නෙද.. බර කොහොමද උනෙ?
@EditZ_me0111
@EditZ_me0111 2 жыл бұрын
Mr. , watt ගාන වැඩි amplifier එකකට watt ගාන අඩු Speaker එකක් ගැහුවට කමක් නැද්ද ?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඕම්ස් ගාන හරියට ගන්න වොට් ගාන්න එහා මේහා උනාට ලොකු අව්ලක්ම නෑ
@my4tech761
@my4tech761 2 жыл бұрын
Good job
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
Thanks❤️❤️❤️
@jeewantharajapaksha7483
@jeewantharajapaksha7483 2 жыл бұрын
Aiye mosfet 12 withra dala inverter eka hadanna tanspomar eka ඇම්පියර් කියක එකක්ද දාන්න ඔනි
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
20ක් 30ක වගේ එකක් දැම්මොත් ලොකු වොට් ගානකට යන්න පුලුවන් වෙයි
@jeewantharajapaksha7483
@jeewantharajapaksha7483 2 жыл бұрын
Thank aiye
@jeewantharajapaksha7483
@jeewantharajapaksha7483 2 жыл бұрын
Ic eke wenasak karanna oni නැහැනේ
@vidusharavindu8557
@vidusharavindu8557 Жыл бұрын
Battery charger karanna 15. 4 transformer ekak awlak nadda,rectify karata passe 16.9 wage enawa awlak nadda charge karanna puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ටිකක් වැඩියි මල්ලි බල්බ් එකක් හරහා තමයි චාජ් කරන්න වෙන්නෙ
@vidusharavindu8557
@vidusharavindu8557 Жыл бұрын
@@ElectronicLokaya balb eka haraha charge karama over charge wen naha ne
@sameerato
@sameerato Жыл бұрын
sir. winding eakata ganna, yellow tape eakata keyana name eaka mokadda, kohenda ganna thiyennee, heat resistant tape eakak da
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මේක නම් මං ගත්තෙ පැකින් ටේප් එකක් බුක් ශොප් එකකින්
@production-jg3wr
@production-jg3wr 6 ай бұрын
Mama 18.5 v transformer ekak oya widihata bedala 14.5 kata ethuwa mn potawala 97k ethuwa power dunnata passe enne 12.2v ayi e
@stcomputersmultishop6712
@stcomputersmultishop6712 2 жыл бұрын
aiye ethakota primary winde ekei secondry wind ekey kambi ekata sambanda karanne nadda
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
කොහෙතම නෑ ඒ ගැන තියරි කෝස් එකක් ෆලෝව් කරන්න
@DamithAsanka-fj9ih
@DamithAsanka-fj9ih 5 ай бұрын
Output ake 10v hadala inverter akata hadanna barida? 230v anwada???
@ElectronicLokaya
@ElectronicLokaya 5 ай бұрын
10? ඒ මොකද්ද
@DamithAsanka-fj9ih
@DamithAsanka-fj9ih 5 ай бұрын
@@ElectronicLokaya 10v එන විදියට trancformer එක එතුවොත් 230v පැත්තෙන් 230v එයි ද?
@isuruuthpala2450
@isuruuthpala2450 2 жыл бұрын
Puluwanm ebick wala tiyna 3phse moter ekata saralwa unit ekk hadana hati video ekk dandko aiye.. hamotama wadagath weii mama hithnne
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
බලමුකො
@dilshanithilakarathna1728
@dilshanithilakarathna1728 2 жыл бұрын
ඉතාම පැහැදිලිව ඉගැන්නුවා ඔබතුමා 🙏🙏🙏🙏
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@hpsaman9718
@hpsaman9718 2 жыл бұрын
coil 2 gane potawal 20k ne tibune.atakota tani potawal 40k wenawaneda?aya pehedili karanna.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
නෑ මේ වීඩියෝ එකේ විදිහට ඔයාගෙ ට්‍රාන්ස්ෆෝමර් එකේ තියෙන පොටවල් ගාන අනුව ගනන් හදල ගන්න
@dasun7212
@dasun7212 Жыл бұрын
Oya mulin galewwa coil set eke coil double karala othala thibbe. Dewaniyata ethuwa eke single coil ekakin ethuwe. Mama dakka widiha waradida danne na deeani eke coil gauge ekath adui wage. Ethakota aulak nadda.🤔🤔 Video eka 👌
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
කිසි අව්ලක් නෑ . එතන තියෙන ඉඩ කඩ අනුව ඔතන්න ඕනී වෝල්ටේජ් එකට ගේජ් එක ගනනය කරල ඔතන්න පුලුවන්, අඩු වෝල්ටේජ් එකක් ඔතනව නම් කම්බි පොටවල් 4ක් උනත් එකට ඔතන්න පුලුවන් අව්ලක් නෑ ඇම්පියර් එක වැඩි වෙන එක වෙන්නෙ ඒකත් ප්‍රයිමරි කම්බියෙ සයිස් එක අනුවත් වෙනස් වෙනව. මේක මෙහෙම කියල දෙන්න අමාරුයි ගොඩක් දේ තියෙනව පස්සෙ වීඩියෝ එකක් දාන්නම්කො
@For_the-love_of_physics
@For_the-love_of_physics Жыл бұрын
transformer eke laminations 3k ithuru wenawa mokada ekata karanne, ewa damme nathi unama magnetic field ekata prashnayak wenawada
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඉතුරු වෙන්නෙ නෑ ගැලෙව්වට් පස්සෙ ආයෙ දානකොට හරියට සුද්ද කරල ගන්න තදේට බස්සන්න එකක් දෙක නම් එහා මෙහා උනාට අවුලක් නෑ කෝර් එක පලාගන්නෙ නැතුව හිරවෙන්නම දාන්න බලන්න නැත්තම් දෙදරීම වැඩියි
@samurdihanasaka5090
@samurdihanasaka5090 2 жыл бұрын
Godak wqtinawa sir .godak pahadili video eka.nodanna kenekuta unath hodata therenawa ..sirta wadi wadiyen jariyanna oni.mamanam godak dewql iganagannawa sirgen.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@nuwangamlath835
@nuwangamlath835 2 жыл бұрын
Mage thiyanawa 6v galawapu transformer ekak eke tan gana DANNE na eka otha ganna vidihak kiyannako
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
පස්නය පැහැදිලි නෑ
@Sl_broo
@Sl_broo 2 жыл бұрын
වටිනා විඩියෝ එකක්.ජය වේවා😍
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@dgeducation1745
@dgeducation1745 2 жыл бұрын
සර් මෙ inverter eke kalin hadapu eketa wada podi wenasak thiyanawa ne da sir
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
හ්ම් ඔව්
@banukaviraj3591
@banukaviraj3591 Жыл бұрын
බැටරි චාජරයක් හදාගන්ඩ ඔතන්ඩ ඕනී Guage කීයවගේ ගන්ඩ ඕනිද(6v සහ 12v දෙකම පුළුවන් චාජරයක් හදන්න)
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔයාගෙ ට්‍රාන්ෆෝමර් එකේ ඔතන්න තියෙන ඉඩ කඩ අනුව තමයි ඒක හොයාගන්න වෙන්නෙ
@dineshsudarshana9890
@dineshsudarshana9890 Жыл бұрын
Aiye amp wedikaranne coil wala ganakamada?.nettham digenda?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
පැති කීපයක් තියෙනව කොමන්‍ට් බලන්න
@electronicetc4152
@electronicetc4152 2 жыл бұрын
අයියේ 220v to 12v ට්‍රාන්ස්ෆෝමරයක primary කොයිල් එක ගලවලා secondaryට දාලා secondaryය ගලවලා primaryට දැම්මොත් 12v to 220v වෙයිද
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ගලවන්නෙ මොකටද එහෙම්ම තියෙද්දි පුලුවන් නෙ මොකක් සඳහාද?
@electronicetc4152
@electronicetc4152 2 жыл бұрын
නිකම් ආසාවට ගලවලා හරියයිද බලන්න ගියේ
Transformer Winding Calculation
34:47
CHARITHA SANJEEWA
Рет қаралды 10 М.
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 23 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 34 МЛН
BUILD A DIY SPOT WELDING MACHINE
10:23
Tapendra Mandal
Рет қаралды 2,3 МЛН
How to Make a 12v to 220v inverter ( 50Hz - 60Hz ) power cut solution EP 5
38:11
Calculation and homemade construction of a Toroidal Transformer
34:00
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 23 МЛН