විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 13 | Sundara Udasana 13 | Deegoda Kumara

  Рет қаралды 7,129

සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa

සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa

Күн бұрын

Пікірлер: 318
@iranganirathnayaka4746
@iranganirathnayaka4746 2 ай бұрын
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹
@mweerasinhga
@mweerasinhga 2 ай бұрын
ආයුබෝවන් ගුරු දේවායාණනි ආයුෂ බොහෝ වේවා පින්වත් ඔබ තුමට 🙏🏾 සුදු අම්මාටත් 🙏🏾 දෙව් සුව පවුලේ සැමටම ආයුබෝ වේවා 🙏🏾
@HASHINI7-zk5
@HASHINI7-zk5 2 ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ගුරු පියාණෙනි🙏🙏🙏🙏
@amarakanthikariyawasam3605
@amarakanthikariyawasam3605 2 ай бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි මැතිඳුනි
@sunilasurappulige3152
@sunilasurappulige3152 2 ай бұрын
තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි... සාදු..🙏. සාදු....🙏 සාදු...🙏. ගැරැ පියාණනි ඔබතුමා ට. බොහෝ පිං ස්තූතියි ..දිර්ගායුෂ. චිරජිවිතය. ලැබෙිවා.. මා හදවතින්ම. පාර්ථනා කරනවා. 🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️😂. තෙරැවන් සරණයි....
@shamanirupa4380
@shamanirupa4380 2 ай бұрын
Theruwan saranai dewi පිහිටයි ගුරු piyanani සුදු අම්මාට dew සුව පවුලේ සැමට
@mayurigamage3741
@mayurigamage3741 2 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි හැම දෙනාටම විශ්වයේ ආශිර්වාදය ඔබතුමාගේ දැනුම සම්ප්‍රේෂණය වීමෙන් විඳින්නට ඒ මත පිහිටන්නට ලැබේවා
@ewlinchandrakanthi7117
@ewlinchandrakanthi7117 2 ай бұрын
ස්තුති ,ස්තුති ස්තුති ❤❤❤ දෙව් පිහිටයි 🙏
@SanathKarunanayake
@SanathKarunanayake 2 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
@chamilaniroshani7757
@chamilaniroshani7757 2 ай бұрын
ස්තුති gurupiyanani
@samanthihettiarachchige1485
@samanthihettiarachchige1485 2 ай бұрын
දීගායු වේවා පියානනි
@INSFAM
@INSFAM 2 ай бұрын
තෙරුවන්සරණයි !!! ගුරු පියානණි.
@chandanihemamala9256
@chandanihemamala9256 2 ай бұрын
ආදර ගුරු පියානෙනි ඔබට මාගේ නමස්කාරය වේවා 🙏 ලොව උතුම් පියානෙනි ඔබට සුබ දවසක් වේවා !!!🙏🌹 යහපත් සුන්දර දවසක් වේවා 🙏 ❤ ඔබ තුමාට සියලු දෙව්යන් ගේ රැකවරණය ලැබේවා 🙏🌹❤️ තෙරුවන් සරනයි දීර්ඝායු ලැබේවා !!!❤🙏🌹❤️
@thilakalatha3706
@thilakalatha3706 2 ай бұрын
🙏🙏🙏💐💐💐❤️❤️❤️ නමස්කාර වේවා විශ්වයේ ජීවමානව දිව්‍ය පුත්‍රයාණනි,,, අපගේ සිත ගත මනස සුවපත් කරන ඔබ තුමාට සුදු අම්මාට කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා,,, තෙරුවන් සරණයි දෙවිපිහිටයි
@sangeethamadubashini3923
@sangeethamadubashini3923 2 ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි!!! 🙏🙏🙏🙏🙏❤🙏🙏🙏🙏🙏
@sajininawanjali-c3x
@sajininawanjali-c3x 2 ай бұрын
ආදර ගුරු පියානෙනි... සුභ දවසක් වේවා....
@sljanidubro4762
@sljanidubro4762 2 ай бұрын
නමස්කාර ෙවිවා පියානනි. සියලු සත්වෙයා් නිෙරාගි ෙවතවා.
@jayanthitennakoon7281
@jayanthitennakoon7281 2 ай бұрын
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏 ස්තුතියි දෙව්පියාණනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@indudissanayaka5483
@indudissanayaka5483 2 ай бұрын
Theruwan saranai🙏🙏🙏 deviphitai gurupiyanani ❤
@NadeeshaMaduwanthi-ih7ej
@NadeeshaMaduwanthi-ih7ej 2 ай бұрын
Godaak pin appachchiii...appachchitai sudu ammatai adarei...godaak pin sasare mulawela enna apita diwya danuma labadenawata....budu saranai...
@SriyaniGamage-fp3yh
@SriyaniGamage-fp3yh 2 ай бұрын
STHUTHI PIYANENI MAGE NAMASKARAYA WEWA 🙏🙏🙏🙏 THERUWAN SARANAI DEVI PIHITAI ♥️♥️♥️
@niroshawitharana
@niroshawitharana 2 ай бұрын
ගොඩක් ස්තුතියි දෙවි පියාණනි.මගේ නමස්කාරය වේවා.
@anushaperera8778
@anushaperera8778 2 ай бұрын
සුව dayaka.Dawasak වේවා
@asokawijayaratne332
@asokawijayaratne332 2 ай бұрын
විශ්වයට ස්තූති වෙිවා 🙏 විශ්ව ශක්තිය ආද්ධ්‍යාත්මික ශක්තිය විශ්වයේ අසීමිත ප්‍රේමය ආකර්ෂණය වෙිවා 🙏 ආද්ධ්‍යාත්මික ගුරැපියාණෙනි ඔබතුමා ඇතුලු දෙවුසුව පවුලේ සියලුම දෙනාට තෙරැවණ්සරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 2 ай бұрын
මේ විශ්වයේ උතුම් ධර්මතාවය විශ්වයට මුදාහරිමින් අපිව යහමගට ගනිමින් මේ ඇරඹුවා වූ විශ්ව පාඩම් මාලාවට බොහෝම ස්තුතියි ගුරු පියාණනි මා අද ඒ මග යමින් සිටිමි ජීවිතයේ යථාර්ථය ඉගෙන ගනිමින් තේරී හෝ නොතේරේ පුංචි කල සිටම මාද එකතු කල දෙයක් නොමැත එක් එකතු කළ එකම දෙය ප්‍රඥාවයි හරියටම තේරුම් ගත්තේ ඔබවහන්සේ නිසාමයි මෙවන් ආශ්චර්යමත් ප්‍රඥාවෙන් ජීවත් වෙන්න දේසුව දේශයේ වැසියන් මේ ලොවට බිහිකර වූ මගේ ගුරුපියාණන්ට මගේ නමස්කාරය වේවා දේව සුව දේශයේ සියලු දෙනාටම පින්බර සුදු අම්මාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@ChiranthaniDesilva
@ChiranthaniDesilva 2 ай бұрын
sadhu sadhu sadhu 🙏🙏🙏
@isurufernando9674
@isurufernando9674 2 ай бұрын
දිව්‍යමය ආශිර්වාදය ට ස්තූති ප්‍රශංසා වේවා ගුරු දේවයිනි. නිදුක් නිරෝගි සුවය සියලු දෙනාටම ලැබේවා.. ජේසු පිහිටයි 🙏🙏🙏🌼 තෙරුවන් සරණයි 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼♥️♥️♥️🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@samindagunawardana9876
@samindagunawardana9876 2 ай бұрын
ඹබ තුමා කරන මහත්වූ සෙවාවට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@peraraperara639
@peraraperara639 2 ай бұрын
🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@waijayanthifernando2082
@waijayanthifernando2082 2 ай бұрын
so beautiful and relaxing session. Thank you so much hon dewiyo. Love you and Sudu amma heaps n heaps. budu saranai
@KumbukTree
@KumbukTree 2 ай бұрын
සියලූම දෙනා මේ හඩින් සුවපත්වේවා සුවපත්වේවා සුවපත්වේවා ...❤❤❤❤
@noone-ge7hx
@noone-ge7hx 2 ай бұрын
ජීවිතයට හරවත් දේ පමනක් ම කියා දෙන ආදරනීය ගුරු පියානනි ඔබ තුමාව මුන ගැස්සුවේ මේ අනන්නත වූ විස්වයේ අපූරු බල සක්තියෙන්ම බව මා දනී මා ජීවිතයේ බොහෝ දේ ඔබ තුමාගෙන් ලබා ගෙන ඇත ඒ ඔබේ අපූරු දේසනා තුලිනි අනන්ත විස්වයට ස්තුති වේවා සියලු ලෝක සත්වයෝ සුවපත් වේවා,,,,,,!
@sriyanipd6746
@sriyanipd6746 2 ай бұрын
Theruwan saranai guru piyanani ❤️❤️❤️❤️❤️❤️
@MgPiyacili
@MgPiyacili 2 ай бұрын
Ģuru.piya.thumàni.pin.siduwewa THERUWA.SARANÀI
@malisamarajeewa8478
@malisamarajeewa8478 2 ай бұрын
අළුත් දවසක නැවුම් උදෑසනේ 🌞🌷🐦🌷🌞 අපිරිමිත සෙනෙහස කැටිව ලබාදෙන දිව්‍යමය ආශිර්වාදයට බොහෝ ස්තූතියි පියාණනේ බොහෝ පින් . නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . දීර්ඝායුශ වේවා . පෙර පින් බලයෙන් දුර්ලභ මිනිසත් බව ලබා උපන් මා භ්‍යොතික ලෝකයේ අතරමංව නොලැබුන දේ ගැන සන්තාප වෙමින් ගත කල කාලය නිමා කරන්නට පියාණනේ ඔබ මට හමුවිය . එදා මෙදාතුර ඔබෙන් ලද සිත් සුවය කොපමණදැයි කියානිම කල නොහැක . සිතට දැනුන ශක්තිය අපමනයි . සිතාගත නොහැකි තරම් උතුම් දිව්‍යත්වයක් හිමි දිව්‍ය තේජසින් බැබලෙමින් මේ මනුලොව ජීවමානව සැරිසරන මාගේ උතුම් දෙව් පියාණනේ ඔබේ සෙවෙනෙහි රැදෙමින් පෝශනය වෙමින් අධ්‍යාත්මක ලොව ජය ගන්නෙමි. එකම අරමුණ නිවනයි . උත්තරීතර විශ්වයට දිව්‍යත්වයට ස්තූතියි . නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 .
@shanthimangalika83
@shanthimangalika83 2 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌻🌻🌻
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 2 ай бұрын
❤❤❤ සියලු satwayo ලොව සුව පත් වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා ගුරු පියාණන්ට මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු සියලු දෙනාටම යහපත ක් ම වේවා ❤❤❤ soragune haldummulla
@nalakasamanpriya1187
@nalakasamanpriya1187 2 ай бұрын
අපගේ උතුම් ගුරු පියාණෙනි, විශ්වය තුල. තිබෙන්නා වු අපූරු බලශක්තීන්,ගෙන් අපව ආරෝපණය කරමින්, පරාර්ථ චර්යාවේ, යෙදෙන උත්තමයා ඔබ තුමායි,,,,,🙏🏾🙏🏾🙏🏾❤️❤️🙏🏾🙏🏾🙏🏾
@angelashanthi-tf5gm
@angelashanthi-tf5gm 2 ай бұрын
විශ්ව ශක්තිය ලැබේවා කරන සියලු දේ ඉස්ට වේවා මගෙ බලාපොරොත්තු ඉටු වේවා විශ්වාසයි දෙවි පිහිටයි ස්තුතී 🙏🙏🙏🌹💕
@prasannadhanapala425
@prasannadhanapala425 2 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🙏
@seethakumari-rs6ei
@seethakumari-rs6ei 2 ай бұрын
සාදු සාදු සාදු .ඒ වේද පාඨය පැහැදිලිව සදහන් කලාට ඔබතුමන්ට ස්තුති .තෙරුවන් සරනයි !!! දෙව් පිහිටයි !!! නිදුක් නිරෝගී දීර්ඝායු වේවා !!! 🙏🙏🙏
@Champa-k2i
@Champa-k2i 2 ай бұрын
තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි සුබ දවසක් වේවා ගුරු පියානනි සෑම සියලු දෙනාටමත් නිදුක් නිරෝගි සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏❤❤
@JayaGamage633
@JayaGamage633 2 ай бұрын
🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 විශ්වයේ අනන්ත අපිරිමිත ප්‍රේමයෙන් පිරී උතුම් දෙවි. පියාණනි මගේ ගුරු පියාණන්මයි. ඔබ වහන්සේ නමස්කාර වේවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 ජීවිතයට දෙන ඔවදන් තුළින් අප අසත්‍යයෙන් වෙන් කර සත්‍යය කරා යන්නට. විශාල ශක්තියක් වුණා ඉතාම ආදරේයි හෘදයාංගම ගුරු දෙවිදුන්ට ස්තුතියි බොහෝම පින් තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️
@ChiranthaniDesilva
@ChiranthaniDesilva 2 ай бұрын
sadhu sadhu sadhu 🙏🙏🙏
@kamkasthuriarachchi709
@kamkasthuriarachchi709 2 ай бұрын
🙏🙏🙏🌼🌼🌼🌼❤❤❤❤
@sandhyaethugalge1731
@sandhyaethugalge1731 2 ай бұрын
විශ්වයේ සිටින සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@AnomaShriyanthi-kl7ws
@AnomaShriyanthi-kl7ws 2 ай бұрын
තෙරැවන් සියලු දෙවි පිහිටයි මාගේ ගුරු පියානනි මම ඔබට නමස්කාර කරමි සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilukshianuradha7714
@nilukshianuradha7714 2 ай бұрын
Guru deviduni namadimi oba depa hada bathiyen 🙏 dewyamaya aashirwadaya thulin apa purawaalana obathumage aadyathmika aashirwadaya ithamath balawath 🙏 ema sathyanubawa balayen siyalu sathwayoo niduk wewa 🙏 neerogi wewa 🙏 Theruwan saranai 🙏 Devi pihitai 🙏 Hare Krishna 🙏
@BalangodaDipaloka
@BalangodaDipaloka 2 ай бұрын
❤❤
@ChandraCha-tk4cx
@ChandraCha-tk4cx 2 ай бұрын
ස්තුති දෙවි පියානනි,මෑනියනි මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා.🙏🙏🙏🌷🌷🍀🌹🌹🌻🌻🍀🌹🌹🍀🏵️🏵️🍀තෙරුවන්සරනයි දෙවි ප්ිහිටයි
@shanthasampath5104
@shanthasampath5104 2 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏 සියලු දෙනාට යහපතක් වේවා.... සාමයෙන් ප්‍රේමයෙන් ප්‍රීතියෙන් මුළු ලොවම සුපහන් වේවා... ගුරු පියානනී ඔබට බොහෝ ආදරෙයි.. ❤❤❤
@miranisomasinghe1480
@miranisomasinghe1480 2 ай бұрын
😊🎉🙏🏻
@sumithranisilva4383
@sumithranisilva4383 2 ай бұрын
Siyalu denatama wishvaye aseemitha asirwadaya labewa. Theruwan saranai devi pihitai
@shaza8377
@shaza8377 2 ай бұрын
💫🪷 ගුරුපියාණන්ට,සුදු අම්මාට,දෙවි සුව සංවිධානයට, උත්තරීතර දිව්‍යත්වයට බොහෝම ස්තුතියි! පින් සිද්ධ වේවා! 🪷💫 ඔබ සැමට සියලු යහපත,සියලු සාර්ථකත්වය,සියලු ජය අත් වේවා! භව ගමන සුවපත් වේවා!! ප්‍රර්ථනා පරිදි උතුම් නිවන් අවබෝධයට පත් වේවා!!!🪔🪷💫 තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!! ✨😇🙏
@SaduniSaduni-z4e
@SaduniSaduni-z4e 2 ай бұрын
ආදරණීය ගුරුපියාණෙනි මෑණියනේ. ඔබ දෙපළට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු බුරුපියාණන්ටත් මෑණියන්ටත් නිදුක් නීරෝගී සුවය තිරජීවනයම ලැබේවා 🙏🙏🙏🌹🌹💕💕💕💕💕💕💕
@NirmalaUdayangani-ng3hg
@NirmalaUdayangani-ng3hg 2 ай бұрын
පොළොවේ ඇලී සිටි අපව දිව්‍යත්වයට ඔසවා තබන ගුරු තුමනි,නමස්කාර වේවා 🙏 🙏 🙏
@RanjaniSenanayake-ou5yh
@RanjaniSenanayake-ou5yh 2 ай бұрын
ආදරණීය අපේ ගුරු පියාණන් ලොව උතුම්ම ගුරු පියාණන්ට මාගේ නමස්කාරය වේවා 🪷🙏🪷🙏🪷🙏❤️❤️❤️
@l.pperera5959
@l.pperera5959 2 ай бұрын
ස්තුතිය දෙවිපියානනි ලබාදුන් විස්වයේ ආසිර්වාදයට සහ දැහැනට ඔබතුමාගේ ආසිර්වාදය දසත පැතිරේවා සියලු දෙනාටම නිරෝගි සුව ලැබේවා ඔබතුමාටත් සුදුඅම්මාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා පිං පිං සාදු සාදු කාර්‍යමන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුව පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා පරම ආයුස ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 2 ай бұрын
❤ප්‍රේමා සත්‍ය ආනන්ද න් ශාන්ති ධර්මා ආනන්දන්....❤ ස්තුතියි තෙරුවන් සරණයි ❤ දෙව් සුව දේශයේ පිහිටයි ❤ ගුරු පියාණනි මෑණියනි ඔබට මාගේ නමස්කාරය වේවා එසේම වේවා එසේම වේවා එසේම වේවා!!!
@SamanFofo-xg2fd
@SamanFofo-xg2fd 2 ай бұрын
දෙවිපියාණන්ටනීරෝගීසුවය.දීර්ගායුවේවාතෙරැවන්සරණයි.දෙවිපිහිටයි❤❤🙏🙏
@kumududisanayake4683
@kumududisanayake4683 2 ай бұрын
සාදු...සාදු..සාදු. 🙏🙏🙏 තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏❤❤❤
@user-no5vk5qy6c
@user-no5vk5qy6c 2 ай бұрын
සාදු 🌸🌸සාදු🌸🌸සාදු🌸🌸🙏🙏නමස්කාර වේවා අපේ ආදරනිය ගුරු පියානනි 🙏🙏🌸🌸🙏🙏❤️‍🩹❤️‍🩹🌸🌸🙏🙏❤️‍🩹❤️‍🩹ආයුස බොහෝම වේවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුන්දර උදාසනක් වේවා 🙏🙏🌸🌸❤️‍🩹❤️‍🩹🙏🙏🌸🌸❤️‍🩹❤️‍🩹🙏🙏ලොව සියලු දෙනා සුවපත් වේවා 🙏🙏🙏🙏🌸🌸🌸❤️‍🩹❤️‍🩹❤️‍🩹මගේ ආදරනිය උතුම් විස්වයට දිවයත්වයට ගුරු පියානන්ට මෑණියන්ට දෙවි සුව කාර්‍ය මන්ඩලයට දෙවි සුව දේසයට ජයෙන් ජය වේවා බොහෝම ස්තුතියි බොහොම පින් 🌸🌸🙏🙏🌸🌸❤️‍🩹❤️‍🩹🌸🌸❤️‍🩹❤️‍🩹🙏🙏🙏🙏තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏❤️‍🩹❤️‍🩹🌸🌸🌸🙏🙏
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 2 ай бұрын
🙏🏻
@chandanik88
@chandanik88 2 ай бұрын
සියළු ලෝක සියළු සත්වයෝම නිදුක් වෙත්වා !!! නීරෝගී වෙත්වා !!! සුවපත් වෙත්වා !!!
@NilanthiPriyadarshani-o8k
@NilanthiPriyadarshani-o8k 2 ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා 🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻
@විමලාවති
@විමලාවති 2 ай бұрын
බුදුසරනයි සියලු සත්වයෝ සුවපත් වෙත්වා තේරැවමිසරනයි දේවීපිහිටයී 🙏🙏🙏🙏🙏🙏
@Sandaruperera953
@Sandaruperera953 2 ай бұрын
සියළුම සත්වයෝ මේ ඇසීමෙන් සුවපත් භාවයට පැමිනෙත්වා !!! අපේ පියා ණන්ට තෙරුවන් සරණයි දෙවිපිහිටයි🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@anulaanula7845
@anulaanula7845 2 ай бұрын
Theruwan saranaei suba දවසක් kumara mahathe suduamma dwususuwa pawula samatath maga pawula samatath loka wasi lanka wasi siyaluma dannatama oba tumaga asirwadaya labanawa maei theruwan saranaei davipihitaei
@champikakumudumali3674
@champikakumudumali3674 2 ай бұрын
💐🌺🌻🏵️🌼🌹🌷🙏🙏🙏🌷🌹🌼🏵️🌻🌺💐 sathchith anandam guru deva namaha
@anulaekanayaka3056
@anulaekanayaka3056 2 ай бұрын
නමස්කාර වේවා දෙව්පියාණනි තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඔබතුමාටත් සුදුඅම්මා ඇතුළු සැමටත් .දීර්ඝායු ලැබේවා .
@SusilaPriyani
@SusilaPriyani 2 ай бұрын
සෙනෙහෙබර ගුරුපියානෙනි, මාගේ ගුරු ප්‍රභූ තුමක් අභාවප්‍රාප්ත වීමට ආසන්න වන විටදිම ඔබතුමා සදාතන ධර්මතාවය ඉගැන්වීම ඇරඹුවා. මට එම අවස්ථාවේ ඇතිඋන සතුට අපමනයි. අදවනවිට ඔබතුමාගේ පසුපසම එමි. දිව්‍යත්වය මට දුන් මහගුම දායාදය ඔබතුමා හා ඔබතුමාගේ දේශනාවයි. මාගේ හෘදයාංගම ගෞරවනීය පිදීම ඔබතුමාට. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. 🙏🌻🙏🌻🙏🌻❤️
@mahamithawadhammarathana7966
@mahamithawadhammarathana7966 2 ай бұрын
ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදයෙන් දෙව් රැකවරණින් ඔබට සැමට ලොවට සෙත්වේවා ,සෙත්වේවා ,සෙත්වේවා!!! :සියලු සත්වයෝ සුවපත් වෙත්වා ,!සියලු සත්වයෝ සුවපත් වෙත්වා !! සියලු සත්වයෝ සුවපත් වෙත්වා !!!
@kusumapiyasena9537
@kusumapiyasena9537 2 ай бұрын
🙏🏻🙏🏻🙏🏻නමස්කාර වේවා ගුරු පියාණනි තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤❤❤❤❤❤❤
@sriyanipremalatha2060
@sriyanipremalatha2060 2 ай бұрын
සුබ .දවසත් .දෙවුසුව දේශයට .තෙරුවන් සරණයි ඔබතුමාට දිර්‍ර්ඝායුෂ ලැබේවා .සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@kushanidanushika6964
@kushanidanushika6964 2 ай бұрын
තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබ තුමාට නිදුක් නිරොගිසුවය ලැබේවා
@NelumHettiarachchi-rt2je
@NelumHettiarachchi-rt2je 2 ай бұрын
දෙව් පියාණනී , ඔබ වහන්සේ අපව සැමදා දැනුමෙන් පෝෂණය කරනවාට ස්තුතිවේවා. නමස්කාර කරමි . සිත් සුවය සත් සංගයත් සියළු ජයග්‍රහණ ලබා ගන්නා මගේ ජීවිතයම වෙමි . දෙව් පියාණන් , සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ සියළුදෙනාටම යහපතමවේවා . දීර්ඝායුවේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි . 🙏🕊️🙏🕊️🙏🕊️🙏🕊️🙏🕊️
@dumindabandara8124
@dumindabandara8124 2 ай бұрын
ඔබතුමාගේ ආශිර්වාදයෙන් මගේ චර්ම රෝගී තත්ත්වය ,සම ගැලවී යාම් ඇතුළු සියලුම රෝගී තත්ත්වයන් සුවපත් වේවා!🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏
@kamanihewage8409
@kamanihewage8409 2 ай бұрын
ආදර පියානනි අපිව හැමදාම අඩිය අඩිය යහපත් මගට ගෙන යන ඔබ වහන්සේට නමස් කාර වේවා තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kalyanijayawardhana822
@kalyanijayawardhana822 2 ай бұрын
ස්තූති යි ගුරු පියාණනි 🎉🎉🎉🎉🎉ඔබතුමා ගේ වටිනා ආශීර්වාද යට දීර්ඝ ආයුෂ ලැබේවා නිරෝගි සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🎉🎉🎉🎉🎉
@JayanthaPremajayantha
@JayanthaPremajayantha 2 ай бұрын
ගුරැ දේවයිනි ඔබ වහන්සේට සියලු දෙවි රැකවරනයි තෙරැවන් සරනයි දෙවිපිහිටයි
@user-mh6kb1cn6m
@user-mh6kb1cn6m 2 ай бұрын
ඔබ දවසක් ගුරු පියාණෙනිඔබතුමාටත් සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සියලූම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයිඅද දවස සාර්ථකම දවසක් ඒවා සියලූම දෙනාට ඔබතුමාගේ ආශිර්වාදයෙන්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pathum696
@pathum696 2 ай бұрын
🕊️🕊️🕊️සාමය🕊️🕊️🕊️ ප්‍රේමය❣️❣️❣️ ප්‍රීතිය 😊😊😊 වැජඹෙන 🕊️❣️😊නිදුක් නිරෝගීමාත්🙌🌱🙌 දවසක් වේවා🌱🌻🌍🌄 ගුරු පියාණනි ඔබ තුමාටත්❣️❣️❣️ සුදු අම්මාටත් ❣️❣️❣️දෙව් සුව පවුලේ සියලු දෙනාටමත්❣️❣️❣️ උතුම් වූ විශ්වයටත්❣️❣️❣️ තෙරුවන් සරණයි🙏🌼☸️🌼🙏 දෙවි පිහිටයි🙏🌻🕉️✝️☸️🌻🙏 නමෝ බුද්ධාය 🙏🌻☸️🌻🙏
@sujathamary6364
@sujathamary6364 2 ай бұрын
පින්වත් ගුරු පියානනි ඔබතුමාගේ සත් දහම මුලු ලෝකයේම ප්‍රචලිත වේවා 🙏🙏🙏 ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏
@WasanthaPadmasiri-x1g
@WasanthaPadmasiri-x1g 2 ай бұрын
මගේ උතුම් වූ දීගඩු කුමාර දෙව්පියාණන් වහන්සේට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි සියලු යහපත වේවා(වසන්ත පද්මසිරි)
@KaviiBbh-rx7ye
@KaviiBbh-rx7ye 2 ай бұрын
ඔබතුමා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම කාර්යය මණ්ඩලයට නිදුක් නිරෝගිභාවය ලැබේවා තෙරැවන් සරණයි .අනුෂා කුමාරි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@ramyawasantha6167
@ramyawasantha6167 2 ай бұрын
ඔබතුමාගේ උතුම් වු සත් දහමින් සියළුම දෙනාට ප්‍රඥාව ලැබේවා ..ධර්මාබෝධය ලැබේවා .. පිංවත් ගුරුපියාණනි නමස්කාරය වේවා තෙරුවන් සරණ දෙවි පිහිට ලැබේවා 🙏🙏🙏🙏
@pubudiniper5301
@pubudiniper5301 2 ай бұрын
තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය සුවපත් බාවමය දී ඝාසිරි මම කුමර ඍෂීතුමට වේවා ..!!! තුමියටත් සියලුම සත්වයන්ටත් වේවා ! 🪷🙏🙏🙏🌏🙏🙏🙏🪷
@iroshimanel2407
@iroshimanel2407 2 ай бұрын
නමස්කාර වේවා ගුරුපියානණී 🙏🙏🙏 බොහොම පින් සිදු වේවා 🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට 🙏🙏🙏 ❤❤❤
@indranih.p9013
@indranih.p9013 2 ай бұрын
ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ...බුදුසරනයි නිදුක් නීරෝගි පිහිටයි ....සැමට ජයවේවා....පරිස්සමෙන් ඉදිරියට යමු...
@SugathRoshan-x3o
@SugathRoshan-x3o 2 ай бұрын
මාගේ ගුරු පියාණනි දීර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏 .ඔබටත් සුබ දවසක් වේවා .තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏.
@වර්ණකුලසුරිය
@වර්ණකුලසුරිය 2 ай бұрын
අප ගුරුපියාණන්ට මාගේ නමස්කාරය වේවා,. තෙරුවන් සරණයි දෙවිපිහිටයි. ❤🙏🙏
@samarasubasinghe3271
@samarasubasinghe3271 2 ай бұрын
ආදරනීය ගුරුපියානෙනි, සුන්දර දවසකට ආශිර්වාද කලාට ස්තූතියි. දීර්ඝායුශ වේවා!!! සැමට නිදුක් නිරෝගී සුවයම ලැබේවා!!! තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!! 🙏🙏🙏
@mallikamanu7405
@mallikamanu7405 2 ай бұрын
🙏🙏🙏 ඔබ තුමාට නිදුක් නිරෝගි සුවය ලැබේවා
@MalikaKumari-bh7fu
@MalikaKumari-bh7fu 2 ай бұрын
ආදරනිය .ගුරු පියානනි ඔබටත් නිදුක් නිරොගි දිර්ග ආයුස ලෙබෙව මටත් .පව්ලෙ සියලු දෙනාටත් නිදුක් නිරොගි .සුවය ලෙබෙව .🙏🙏🙏🙏🙏🙏🙏
@subanilakshika5971
@subanilakshika5971 2 ай бұрын
සියලු දෙනාට විශ්වයේ ප්‍රේමය ලැබේවා !බුදු සරණයි 🙏දෙවි පිහිටයි🙏 💚💚
@sumithrasilva3795
@sumithrasilva3795 2 ай бұрын
සුබ දවසක් ,පියානනි ,විශ්වයේ අසීමිත ප්රේමය අකර්ශනීය ශක්තියේ දිවියමය ,උතුම් ආශිර්වාදය ,දේශනා සියලුම දෙනාට ශාක්සාත් කර ගනිත්වා .දිවියමය පියානන්ට උතුම් නමස්කාර වේවා 🙏🙏🙏සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි .🙏🙏🙏
@sdabare1939
@sdabare1939 2 ай бұрын
ආදර යේ න් පිරි අපගේ ගුරුපියාණෙනි මාගේ නමස්කාර ය වේවා ලොව ලොව උතුම් පියාණනි ඔබට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐
@jiwaanuruddika481
@jiwaanuruddika481 2 ай бұрын
සුබ උපකරයක්ම වේවා තෙරුවන්සරනයි දෙව්පිහිටයි ගුරුපියානනි ඔබතුමාගෙ උපදෙස් උතුම් ගුනයට මාගේ නමස්කරය වේවා දෙව්සුව පඋලෙ සැමටම🎉🎉🎉❤❤❤ තෙරුවන්සරනයි දෙව්පිහිටඉ🎉🎉🎉❤❤❤
@champikadeepangani1785
@champikadeepangani1785 2 ай бұрын
ගුරුපියානන් ගේ ආශිර්වාද ය නොඅඩුව ම ලැබෙනවා ගුරුපියානනි දිනෙන් දින..ඔබතුමා ට ගොඩක් පින් ඒ පින් බලයෙන් ගුරුපියානන් ටත් සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේවා මාධ්‍ය අංශයේ සැමටත් දෙවිසුව කාර්‍යමන්ඩලයේ සැමට ත් දෙවි සුව දේශයේ සැමට ත් වැඩසටහන ට දායකත්වය දක්වන අයටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@KumariSwarna-r5z
@KumariSwarna-r5z 2 ай бұрын
මාගේ නමස්කාරය වේවා ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏❤❤❤
@thamarakumari5829
@thamarakumari5829 2 ай бұрын
සැනසිලි දායක සුන්දර උදෑසනේ. ගෙනා දේශනය සැම හට වට්නවනේ සත්ත්‍යංගයේ වටිනාකම වැටහුනනේ ඒ තුල සිටීමෙන් දිව්‍යත්වය ලැබෙනවනේ. 🌹🙏🙏🙏🌹
@tharindumax1902
@tharindumax1902 2 ай бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි පියානනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shanthibeligalagedara
@shanthibeligalagedara 2 ай бұрын
සාදසාදු සාදු සදු නමස්කාර වෙවා
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 24 | Sundara Udasana 24 | Deegoda Kumara
17:56
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 6 М.
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 12 | Sundara Udasana 12 | Deegoda Kumara
10:05
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 17 М.
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,6 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 23 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 119 МЛН
හැමෝම ඉක්මනින් දැණුවත් කරන්න..  | Deegoda Kumara | Dew Suwa Deshaya
29:57
Dew Suwa Deshaya දෙව් සුව දේශය
Рет қаралды 21 М.
Ham Sa Meditation..| Deegoda kumara Gurudev
25:01
Guru Dew Gee ගුරු දෙව් ගී
Рет қаралды 9 М.
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 11 | Sundara Udasana 11 | Deegoda Kumara
11:29
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 19 М.
නිකම් නාගන්න එපා.. හොඳද?
27:09
Vishwa Piyasa
Рет қаралды 26 М.
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 19 | Sundara Udasana 19 | Deegoda Kumara
11:30
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 11 М.
විශ්ව සමාධි භාවනාව (දීගොඩ කුමාර)
20:53
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,6 МЛН