විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 19 | Sundara Udasana 19 | Deegoda Kumara

  Рет қаралды 11,929

සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa

සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa

Күн бұрын

Пікірлер: 314
@DecikaSamarasinghe
@DecikaSamarasinghe Ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි විස්වයේ පියාණනි මෑණියනි නමස්කාර වේවා ස්වබා දහම් මෑණියනි ස්තුතියි ස්තුතියි ස්තුතියි නමස්කාර වේවා මාගේ උත්තරිතර දෙව් ගුරු පියාණනි ඔබ‍ට නමස්කාර වේවා දීර්ගායු තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@kumududisanayake4683
@kumududisanayake4683 Ай бұрын
ස්තුතියි කුමාර මැතිදුනි. ඔබතුමා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ වේවා!!! තෙරුවන් සරනයි දෙවි පිහිටයි සැමට 🙏🙏🙏❤🙏🙏 🙏
@sunilasurappulige3152
@sunilasurappulige3152 25 күн бұрын
තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි....🙏🙏🙏. සාදු.... සාදු.... සාදු... ගැරැ පියාණනි ඔබතුමා ට. බොහෝ ස්තුතියි පිං දිර්ගායුෂ. චිරජිවිතය. ලැබෙිවා...🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹😂. ස්තූතියි.
@subanilakshika5971
@subanilakshika5971 Ай бұрын
ස්තුතියි ගුරුතුමනි ,සුදු අම්මා ඇතුළු දෙව්සුව දේශයේ සියලු දෙනාට ,මාධ්‍ය අංශයේ සියලු දෙනාට බුදු සරණයි 🙏දෙවි පිහිටයි🙏 💚💚
@Gayan_Malinda
@Gayan_Malinda Ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷
@JanakiJanaki-fj1yh
@JanakiJanaki-fj1yh Ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏🙏🙏 නමස්කාර වේවා🙏 විශ්වයේ අසීමිත ප්‍රේමය කරුණාව මෛත්‍රීය අප සමග වේවා🙏 ඔබ තුමාගේ දිව්‍ය මය ආශීර්වාදය අප සමග වේවා 🙏 ලොව සියලු දෙනා සුවපත් වෙත්වා 🙏සුවපත් වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@tlaksam3763
@tlaksam3763 Ай бұрын
ස්තූතියි කුමාර දෙවිපියාණනි! ඔබ තුමාගේ ආශිර්වාදයෙන් ලෝ වැසි සියලු දෙනා සුවපත් වෙත්වා! සාමය පැතිරේවා! විශ්වයේ පවතින ශක්තියෙන් පෝෂණය ලබා කරන කියන දේ සාර්ථක වේවා! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! ❤
@VinethaPalihawadana
@VinethaPalihawadana Ай бұрын
ස්තුතියි දෙව් පියාණනි.පැතුම් ඉටුවෙිවා.තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
@mobilepluslhchandrawathie6285
@mobilepluslhchandrawathie6285 Ай бұрын
Piyanani sudu amma athulu dawsuwa dasaya samatama taruwan saranai davi pihitai
@InduFernando-hp5kx
@InduFernando-hp5kx Ай бұрын
Davi,,,pihitai,,,🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷tharuwan saranai🪷🪷🪷🪷🪷
@InduFernando-hp5kx
@InduFernando-hp5kx Ай бұрын
Mge,,duwata,, ,ikmanata,,,sanipawewa
@manelperera6670
@manelperera6670 Ай бұрын
නමස්කාර වේවා ගුරු පියානෙනි. විශ්ව යෙ සිටින සියලුම දෙනාට ත් සතුට සාමය පිරි නිදුක් නිරෝගී දවසක් වේවා
@deepikapathirana5629
@deepikapathirana5629 Ай бұрын
නමස්කාර වේවා ගුරු පියාණනි. ඔබතුමා ගේ අගනා ආශිර්වාදයට බොහෝම ස්තුතියි ගුරු පියාණනි. ඔබතුමා ඇතුළු සැමට යහපතම වේවා. 🎉🎉
@SrimaPeiris
@SrimaPeiris Ай бұрын
ගුරු පියානන් ට ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරුවන් සරනයි දෙවි පිහිටයි සාදු සාදු සාදු
@dammikahaputhanthri868
@dammikahaputhanthri868 Ай бұрын
දෙව්පීයානන්ට මාගේ නමස්කාර ය වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumarikumari9824
@kumarikumari9824 Ай бұрын
❤.❤.❤.namaskarawe a.piyanani.namaskaaraweva.maniyani
@PiyantheBandara-ro7de
@PiyantheBandara-ro7de Ай бұрын
තෙරුවන් සරණයි මගේ ගුරු පියාණනි ඔබවහන්සේ ගෙ උතුම් වූ අසි ර්වාදයට බොහොම ස්තුතියි පියාණනි ඔබ නිදුක් වෙවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏මේ විශ්වයට ස්තුතියි වේවා 🙏🙏🙏
@AnuraWickramasinghe-e1i
@AnuraWickramasinghe-e1i Ай бұрын
ස්තුතියි ඹබතුමාගේ ආශිර්වාදය සියලුම දෙනාට එකසේ ලැබී සුවපත් වේවා.
@wgmangalika4200
@wgmangalika4200 Ай бұрын
තෙරුවන් සරණයි දෙව් පියාණනි දීර්ඝායු වේවා බොහොම ස්තූතියි
@renukasamankumari9057
@renukasamankumari9057 Ай бұрын
🙏 ගුරුපියාණන්ටත් මැතිනියටත් දෙව්සුව පව්ලේ සැමටත් සුභ උදෑසනක් වේවා නිදුක් නීරෝගී සුවය මානසික සුවයෙන් සපිරුනු පින්බර දිනයක් වේවා යහපත් ප්‍රාර්ථනාවන් ඉටුවෙන සුන්දර ජයග්‍රාහී දිනයක් ප්‍රාර්ථනා කරනවා සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ☀️
@Bahdra-v8e
@Bahdra-v8e Ай бұрын
Theruwan sarani oba thuma athulu dewsuwa paule siyalu denatath 🙏🙏🙏🙏🙏
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 Ай бұрын
❤❤❤ නමෝ ඛූද්ධාය ආධ්‍යාත්මික ගුරු පියණන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤ ගුරු පියණන්ට සහ දෙවිසුව දේශයට සුදු අම්මාට කාර්ය මණ්ඩලයටද යහපතක්ම වේවා තෙරුවන් සරණයි සියලුම දෙනාට ❤❤❤ සොරගුණේ හල්දුම්මුල්ල
@renukaperera2460
@renukaperera2460 Ай бұрын
සාදු සාදු සාදු . එසේම වේවා ගුරු පියාණෙනි මෑණියනි . නමස්කාර වේවා . නිදුක් නිරෝගි සුවපත් බාවයම වේවා . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .
@komalravat404
@komalravat404 Ай бұрын
❤❤❤❤❤❤ ආදරණීය දෙවි ගුරු පියාණන්ට මාගේ නමස්කාරය වේවා ❤, ස්තුති, වේවා,,,❤ තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා,,,, සාදු සාදු සාදු,,,,,,අපට,කරන්නා, වූ, සියලුම ආශිර්වාදයට, මාගේ නමස්කාරය වේවා, ස්තුති වේවා,,,, සියලුම දෙනා සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා,❤❤❤❤❤❤❤❤❤❤❤❤ මම කුවේට් සිට
@ヒマーリグナティラカ
@ヒマーリグナティラカ Ай бұрын
පින්වත් දෙව්පියානනි විශ්වයට ස්තුති වේවා සියලුමදෙනා නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්වේවා .තෙරුවන්සරනයි දෙවිපිහිටයි .🙏🙏🙏🙏🙏🙏🙏
@kumarikumari9824
@kumarikumari9824 Ай бұрын
❤.❤.❤.adaraniya.piyanani..namaskaraweva..maniyani..namaskaraweva
@sisiraninandika6223
@sisiraninandika6223 Ай бұрын
ස්තුතියි ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤
@jayanthitennakoon7281
@jayanthitennakoon7281 Ай бұрын
🙏🌹🙏🌹🙏🌹 ස්තුතියි දෙව්පියාණනි ආදරණීය ප්‍රේමණීය දෙව්පියාණන් ගේ දිව්‍යමය ආලෝක ශක්තියෙන් මේ මුළු විශ්වයම ප්‍රභාශ්වර වේවා 👏👏👏 සාමය වේවා,ප්‍රේමය වේවා,ප්‍රීතිය වේවා,. දෙව්පියාණන් සුදු අම්මා ට තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි .🙏🙏🙏❣️
@nirodhathejanee6812
@nirodhathejanee6812 Ай бұрын
පියාණනි මේ භවගමනේ ලද වටිනාම ත්‍යාගය, හොදම හමුවීම ඔබේ හමුවීමයි. සදාතනික නිවී යාම කරා අප මෙහෙයවන ඔබවහන්සේට දීර්ඝායු වේවා , පාද නමස්කාර වේවා.....!
@sdabare1939
@sdabare1939 Ай бұрын
ස්තුතියි දෙව් සුව දේශයේ පිහිටයි විශ්ව මාතා විශ්ව පියාණන්ගේද විශ්වයේ ඇති අසීමිත ශක්තිය ලෝකවාසී සියලු දෙනාටම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@nimu9175
@nimu9175 Ай бұрын
ඔබ තුමා ඇතුලු දෙව්සුව පවුලේ සියලු දෙනාටම උතුම් තෙරුවන් සරණයි !!!🙏❤
@chandijayasinghe626
@chandijayasinghe626 Ай бұрын
❤❤❤ ස්තූතියි පියතුමනී සැමදා ඔබතුමා සුරකෙවා ❤️❤️❤️ සුදු අම්මා ඇතුලු ලොකවාසි සියලු දෙනා නිදුක් නිරෝගී වාසනාවන්ත ජිවිත ගත කරත්වා... තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙවි පිහිටයි🙏🙏🙏
@shanthijayamanna3255
@shanthijayamanna3255 Ай бұрын
ආදරණීය ගුරු පියානන් ගෙ ආශිර්වාදය සියලු දෙනාටම නිරන්තරයෙන් ලැබේවා ...ගුරු පියානන්ට දීර්ගායුශ ලැබේවා 🙏🪷🌺❤
@msisirawijshinghe407
@msisirawijshinghe407 Ай бұрын
ස්තුතියි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු.එයඑසේමවේවා!
@rosebudspreschool-pitabedd667
@rosebudspreschool-pitabedd667 Ай бұрын
වටිනාම ආශිර්වාද යකින් දවස ආරම්භ කිරිමට දෙන ආශිර්වාද පුජාවට ගුරු පියානන්ට පින් 🙏🙏🙏🙏🙏💖💖💖💐💐💐💐🙏🙏🙏
@pubudiniper5301
@pubudiniper5301 Ай бұрын
තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය දී ඝාසිරි මම කුමර ඍෂීතුමට වේවා ..!!!තුමියටත් සියලුම සත්වයන්ටත් වේවා ! 🙏🪷🙏❄️🌏⛅🪷🙏🪷🙏❄️
@YamunaPriyadarshani-er2mo
@YamunaPriyadarshani-er2mo Ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි දෙවි සුව දේශයේ පිහිටයි .විශ්ව මාතා ,විශ්ව පියාණන් ගේ ද විශ්වයේ ඇති අසීමිත බලයන් අප සැමට ලැබේවා .
@sudharmagunasinha6319
@sudharmagunasinha6319 Ай бұрын
Theruwan Saranai Devipihitai Sir Deergauwewa
@mallikagodakanda9601
@mallikagodakanda9601 Ай бұрын
විශ්ව ශක්තිය යහපත් වෙත්වා! ස්වභාව ධර්මය යහපත් වේවා !! *සියළු සත්වයින්ගේ සිත් පිරිසිදු වී කෙලෙස් ගති සිතින් දුරුවේවා ! රාගයෙන් තොර, ද්වේශයෙන් තොර, මෝහයෙන් තොර පිරිසිදු සිතම නිරතුරු ක්‍රියාත්මක වෙත්වා ! *සියළු ලෝක සියළු සත්වයෝ හිවත් සුවයෙන් සුවපත් වෙත්වා!
@shironisamarakoon-lj2be
@shironisamarakoon-lj2be Ай бұрын
නමස්කාර වේවා අපගේ ගුරු පියාණන් හට හා සුදු අම්මා ටත් කාර්ය
@peraraperara639
@peraraperara639 Ай бұрын
🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් ලෝකවාසීන් සියලු දෙනාටම සාමයෙන් ප්‍රේමයෙන් ප්‍ර්‍රිතියෙන් පිරි සුන්දර සාර්ථක දවසක් උදා වේවා යහපතක් ම වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@padmawati8896
@padmawati8896 Ай бұрын
ඔබ තුමාට බොහොම පින් දෙව් පියාණනි ඔබ තුමාටත් සුදු අම්මාටත් නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
@SriyaniGamage-fp3yh
@SriyaniGamage-fp3yh Ай бұрын
HARIIIMA SUNDARAI APURUI ME HAA EKATHMIKA WRNAKOTA SISIL SULNA ANGA DEWATENAEA... STHUTHI PIYANENI 🙏♥️ THERUWAN SARANAI DEVI PIHITAI 🙏🙏♥️♥️♥️
@nmaindrani
@nmaindrani 23 күн бұрын
ස්තුතියි ගුරු පියාණෙනි සාදු සාදු සාදු
@dayakappagoda
@dayakappagoda Ай бұрын
සියලු ලෝක සත්වයෝම නිදුක් වේවා ,, නීරෝගි වේවා , සුවපත් වේවා .....! තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි ....!
@priyanthipathi6667
@priyanthipathi6667 21 күн бұрын
Teyruvansaranai deyviphitai සාදු සාදු සාදු ❤❤❤
@iranganirathnayaka4746
@iranganirathnayaka4746 Ай бұрын
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ දෙදෙනාටත් එසේම වේවා ❣️ සුන්දර උදෑසනක් ❤ජයෙන් ජයම වේවා ❣️ ආදරෙයි හොදේ 🥰 තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹
@rosebudspreschool-pitabedd667
@rosebudspreschool-pitabedd667 Ай бұрын
ගුරු පියානනි ඔබ තුමා ඇතුලු දෙව් සුව පවුලෙ සියලුම දෙනාටම තෙරුවන් සරණයි දෙව් රැකවරණයි 🙏🙏🙏🙏🙏
@chandanihemamala9256
@chandanihemamala9256 Ай бұрын
ආදර ගුරු පියානෙනි සුබ දවසක් වේවා !!🙏🌹 ජිව මාන දෙව් පියානෙනි ඔබට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏 හිමිදිරියේ ලොවම සුවපත් කලාටඔබ තුමාට ස්තූතිය වේවා 🙏🌹 ඔබ තුමාටත් ආදර සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai !!!🙏🌹❤️
@subadradissanayake531
@subadradissanayake531 Ай бұрын
සාදු සාදු සාදු ස්තුතියි ස්තුතියි ස්තුතියි
@jiwaanuruddika481
@jiwaanuruddika481 Ай бұрын
තෙරුවන්සරනයි දෙව්පිහිටයි ගුරුපියානනි ඔබතුමාගෙ ආසිර්වාදයන් අපට සක්තියක් ගොඩක් වට්නවා ගොඩක් පින් ස්තුති දෙව්සුව පඋලෙ සැමටම තෙරුවන්සරනයි දෙව්පිහිටයි ගුරුපියානනි
@chandranichandrani9046
@chandranichandrani9046 Ай бұрын
Siyaluma denata premaya vewa premaniya piyanani obatumata deergau vewa
@sirimasirima5665
@sirimasirima5665 Ай бұрын
තෙරැවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමා ස්තුතියි මාගේ නමස්කාරය වේවා සියලුම් දෙනා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා🙏🙏🙏🙏❤❤❤❤❤
@gimiamara6670
@gimiamara6670 Ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉
@malisamarajeewa8478
@malisamarajeewa8478 Ай бұрын
ලස්සන උදෑසනක් පින්බර දවසක් වේවා .🌄🌼🐦🌄 දෙවි පියාණන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . විශ්වයේ අසීමිත ආශිර්වාදය අපට ලබාදෙන උතුම් දෙවි පියාණන්ට බොහෝ ස්තූතියි . බොහෝ පින් . විශ්වයේ පවතින අසීමිත ශක්තියෙන් විශ්වයේ සිටින සියලු ජීවීන් නිදුක් වේවා . නීරෝගී වේවා . සුවපත් වේවා .විශ්වයේ අසීමිත ආශිර්වාදය අප සමග වේවා . සමස්ථ විශ්වයට දිව්‍යත්වයට ස්තූතියි . නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 .
@l.pperera5959
@l.pperera5959 Ай бұрын
🙏 🙏 🙏 ස්තුතියි දෙවිපියානනි ඔබතුමා ලබාදුන් ලබාදුන් මහගු ආසිර්වාදය ඒ ආකාරයෙන්ම ලගාකරගනිමි ඔබතුමාට බොහොම පිං සුදුඅම්මාටත් බොහොම පිං කාර්‍යමන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුව පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔 LP පෙරේරා
@upaliwijesiri1815
@upaliwijesiri1815 Ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@shaza8377
@shaza8377 Ай бұрын
💫🪷 සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා! ජීවිතය ජයග්‍රාහී වේවා!! 🪷💫 සුන්දර උදෑසන අප වෙත ගෙන එන ගුරුපියාණන් ඇතුළු සියලු දෙනාට සහ උතුම් දිව්‍යත්වයට, දෙවිවරුන්ට බොහෝම ස්තුතියි! පින් සිද්ධ වේවා!!✨😇🙏💛 ගුරුපියාණන්ට, සුදු අම්මාට සහ දෙව් සුව සංවිධානයේ කාර්ය මණ්ඩලයට සියලු යහපත, සියලු සාර්ථකත්වය ,සියලු ජය අත් වේවා! භව ගමන සුවපත් වේවා!! ප්‍රර්ථනා පරිදි උතුම් නිවන් අවබෝධයට පත් වේවා!!!🪔🪷💫 තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!! ✨😇🙏
@amarakanthikariyawasam3605
@amarakanthikariyawasam3605 Ай бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි මැතිඳුනි විශ්ව යේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා අදත් අවදි වූ මොහොතේ ම ඔබතුමා කලින් ප්‍රකාශ කර තිබූ අයුරෙන් ම සියලුම ඉන්ද්‍රියයන් ට ආශිර්වාද කරල දවස ඇරඹුවේ දීර්ඝායුෂ ලැබේවා ඔබතුමා ටත් දෙව්සුව පවුල ට දෙව්සුව දේශය ටත්
@chandanik88
@chandanik88 Ай бұрын
ස්තුතියි ගුරුපියාණනි සර්වේ භවන්තු සුඛිනහ සර්වේ සන්තු නිරාමයාහඃ ඕම්...... ශාන්තී ශාන්තී ශාන්තී
@agnesdubsi6863
@agnesdubsi6863 Ай бұрын
ස්තූතියි ස්තූතියි කුමාරමැතිදුනී ඹබතුමාට සූදුඅමිමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු ව් ශ්වයේ සිටින සියලුම දෙනා සූවපත් වේවා නීරෝගී වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@NelumHettiarachchi-rt2je
@NelumHettiarachchi-rt2je Ай бұрын
දෙව් පියාණනී , අද දවසේ අප සියළුදෙනාගේ සියළු කටයුතු සාර්ථකවීමට ඔබවහන්සේ කලාවූ විශ්වයේ අසීමිත දිව්‍යමය ආශීර්වාදයට ස්තුතිවේවා . නමස්කාර කරමි . දීර්ඝායුවේවා . තෙරුවන් සරණයි . දෙවි පිිහිටයි . 🙏🙏🙏🙏🙏
@anulaekanayaka3056
@anulaekanayaka3056 Ай бұрын
ස්තුතියි පින්වත් ගුරු පියාණනි ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි ආදරණීය ගුරු පියාණනි⁣ තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .🙏🙏🙏💐💐💐
@priyanthikashamali4337
@priyanthikashamali4337 Ай бұрын
තෙරුවන් සරනයි දෙව් පිහිටයි !!!🙏🙏🙏
@janitha365
@janitha365 Ай бұрын
විශ්වයේ ප්‍රේමය ප්‍රීතිය, සාමය, කොතරම් සැනසිලිදායක . ඔබගේ මේ වචන අහන වාරයක් පාසා, මනස සුවපත් වෙනවා දෙව් පියාණෙනි . ස්තුතියි, දස දහස් වරක්. ඔබතුමාගේ, ආධ්‍යාත්මික ගමන සාර්ථක වේවා. සුදු අම්මා, දේව සුවකාර මණ්ඩලය, දෙව් සුවද විශේෂ සියලු දෙනාට යහපත උදාවේවා. තෙරුවන් සරණයි සියලු දේව රැකවරණයි.
@AnomaShriyanthi-kl7ws
@AnomaShriyanthi-kl7ws Ай бұрын
තෙරැවන් සරනයි සියලු දෙවි පිහිටයි මාගේ ගුරු පියානනි මම ඔබට නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@indraniliyana3376
@indraniliyana3376 Ай бұрын
තෙරුවන් සරණයි දේ පිහිටයි විශ්වයේ අනන්ත ආශීර්වාද ශක්තියෙන් අපේ ගුරුපියාණන් වාරයක්ෂා කරත්වා සුදු අම්මටත් පිහිට ආරක්ෂාව ලැබේවා සියලූම දෙනාට නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@umiron4048
@umiron4048 Ай бұрын
නමස්කාර වේවා ආදරණීය ගුරු පියාණෙනි . ගුරු පියාණන් මුදාහරින ඒ උතුම් ආශිර්වාද ශක්තියෙන් පෝෂණය වෙමින් ආරම්භ කරන අද දවසත් සැමට නිදුක් නීරෝගී සුව දායක සොඳුරු දවසක් වේවා !!!
@Sandaruperera953
@Sandaruperera953 Ай бұрын
පියාණනි අප සැමට ලබාදුන් මේ උදෑසන ආරම්භක ආශිර්වාදය අතිඋතුම් මෑණියන්ටත් පියාටත් තරුවන් සරණයි දෙවිපිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@kumarikumari9824
@kumarikumari9824 Ай бұрын
❤.❤.❤.❤.❤.❤.❤.❤.❤
@samudrikahandage9251
@samudrikahandage9251 Ай бұрын
විශ්ව යේ පියාණන් ට ස්තූතියි විශ්වයේ අසීමිත ශක්තිය සියලු දෙනාටම ලැබේවා..තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 🙏
@prasannadhanapala425
@prasannadhanapala425 Ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🙏
@RangiriSanctuary8008
@RangiriSanctuary8008 Ай бұрын
ස්තූතියි ගුරු පියාණනී. විශ්ව මානවට පෘථිවි මාතාවට සොබාදම් මාතාවට ස්තූතියි. දිව්‍යමය ආශිර්වාදයෙන් සියලුම දෙනාට සියලු යහපතම වේවා 🙏🙏🙏
@SitharaGunathilaka-b6c
@SitharaGunathilaka-b6c Ай бұрын
සුන්දර උදෑසනක් වේවා පින්වත් කුමාර මහත්මයාණෙනි 🙏🙏 🌺🌺🌹🌹 මහත්මියනි .. විශ්ව මාතාවගේ ආශිර්වාදය රැකවරණය ඔබතුමාට තව තවත් ලැබේවා 🙏❤💙🌺🌹 ජයවේවා මට ද ලංකා වාසි ලෝක වාසි සියලු දෙනාටම ද සතුට සැපත පිරි දිනක් වේවා ...අදත් හැමදාමත් ... සුවපත් වෙත්වා .. .....විශ්ව මාතාවගේ ආශිර්වාදය මා හට ලැබුණා .. ස්තුතියි ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏
@lalithakwt6082
@lalithakwt6082 Ай бұрын
අපරිමිත වූ විශ්ව ශක්තියට අපරිමාණ වූ බුද්ධ ශක්තියට මාගේ නමස්කාරය වේවා ආදරණීය ගුරු පියා දීගොඩ කුමාර මැතිඳුට මගේ නමස්කාරය වේවා .
@sujathamary6364
@sujathamary6364 Ай бұрын
පින්වත් ගුරු පියානනි ඔබතුමාගේ සත් දහම මුලු ලෝකයේම ප්‍රචලිත වේවා 🙏🙏🙏 ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏
@NandiSamarathunga
@NandiSamarathunga Ай бұрын
ස්තුති ස්තුති දෙවි පියානන්ට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏
@kalpani-ub5dq
@kalpani-ub5dq Ай бұрын
බොහොම පින් ගුරුපියාණනි!!! ඔබ තුමාට අපගේ නමස්කාරය වේවා!!! මේ අප්‍රමාණ ආශිර්වාදයන්ට, මේ අප්‍රමාණ කරුණාවට නමස්කාර කරමි. ඔබ තුමාට සියළු යහපත වේවා!!! ඔබ තුමාගේත් සුදු අම්මාගේත් හිත් වලට කිසිදු දුකක් පීඩාවක් නොම වේවා!!! අපට කරන සේවයේ සත්‍යයේ ශක්තියේ බලයෙන් සියළු කරදර බාධක දුරු වේවා!!! නිදුක් නිරෝගී දීර්ඝායු වේවා!!! තෙරුවන් සරණයි, දෙවි පිහිටයි!!! ✨🙏🙏🙏✨💛✨🇱🇰💛
@padminijayasingha9205
@padminijayasingha9205 Ай бұрын
ස්තුතියි විශ්ව මාතාවෙනි ස්තුතියි කුමාර මහතාණෙනි.❤❤❤
@ChandranigamageCg
@ChandranigamageCg Ай бұрын
ව්ශ්වයේ අසීමිත බලය අප සියලු දෙනාටම ලැබේවා .ස්තුතියි .ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@miranisomasinghe1480
@miranisomasinghe1480 Ай бұрын
😊❤🙏🏻🌹
@DammikaRajapaksha-b8c
@DammikaRajapaksha-b8c Ай бұрын
Pin bara ලස්සන දවසක් වේවා සියලු දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා ...ගුරු පියාණන් atulu wishwayer සියලු දෙනාට ...
@anurakiriella1801
@anurakiriella1801 Ай бұрын
ගුරු පියානන්ට සුදු අම්මාට දෙව්සුව පව්ල්‍ර්‍ර් සියලු දෙනාට නීරෝගි සම්පත්තිය දීර්ගායුස වේවා.
@AnulaDewage-y1e
@AnulaDewage-y1e Ай бұрын
ස්තුතිවන්ත වෙනවා ගුරු පියාණන් දෙන asirwadayata ලෝක වැසියන්ට නිදුක් නිරෝගී සුවය සැමවිටම ලැබේවා ¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥ theruwansarani devi phitai
@champikadeepangani1785
@champikadeepangani1785 Ай бұрын
ගුරුපියානන් ගේ ආශිර්වාද නොඅඩුව ම ලැබෙනවා හැමදාමත් .විශ්වයේ අසීමිත දිව්‍යමය ආශිර්වාද ය නොඅඩුව ලැබෙනවා සුන්දර මිනිත්තු ව හැමදාමත් මාගේ දවස සුන්දර කරනවා ❤ස්තුතියි සැමට ...ගුරුපියානන් ට දීර්ඝයුෂ ලැබේවා සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේවා මාධ්‍ය අංශයේ සැමටත් ත් දෙවි සුව කාර්‍යමන්ඩලයේ සැමට ත් දෙවි සුව දේශයේ සැමට ත් වැඩසටහන න් වලට දායකත්වය දක්වන අයටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි .ගුරුපියානන් ගේ ආශිර්වාද ය නොඅඩුව හැමෝටම ලබාගන්න හැකිවේවා
@nmaindrani
@nmaindrani 18 күн бұрын
සාදු සාදු සාදු
@niroshawitharana
@niroshawitharana Ай бұрын
හැමදාම දෙන වටිනා උපදෙස් වලට ගොඩක් ස්තුතියි දෙවි පියාණනි
@SeethaAmarasinghe-cm6ux
@SeethaAmarasinghe-cm6ux Ай бұрын
තවත් සුන්දර උදෑසනක දෙව් පියාණනි ,ඔබ තුමා අප වෙත ගෙනෙන ප්‍රේමනීය ආශිර්වාදයට බොහෝ ස්තුතියි !!!බොහෝ පින් !!!උතුම් ඔබ තුමාටත් ,ආදරණීය සුදු අම්මාටත් ,දෙව් සුව පවුලටමත් ජයග්‍රාහී ,ප්‍රේමනීයම ,යහපත් දවසක් ම වේවා !!!!🙏🙏🙏🙏🙏🙏
@jrsathsarani82
@jrsathsarani82 Ай бұрын
සුන්දර උදෑසනක් වේවා ගුරු පියානනි ඔබ තුමා ගේ ආශිර්වාද ශක්තියෙන් අපේ හදවත් සුවපත් වේවා ඔබ තුමා ඇතුළු දෙව්සුව පවුලේ සියලු දෙනාට කායික මානසික ශක්තිය ලැබේවා සියලු සත්වයෝ සුවපත් වේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪔🪔🪔♥️♥️
@HappyBaseballStadium-fx9vl
@HappyBaseballStadium-fx9vl Ай бұрын
තෙරුවන් සරණයි දේවිපිහිටයි ගුරු පියාණන් ඇතුළු සියලුම දෙනාටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thamarawong1825
@thamarawong1825 Ай бұрын
Adaraniya viswaye Asiri Wadaya laba Dunna Ape Uthum piyananta Dirgausama Labewa Ape Adaraniya piyananta Adaraniya Sudu Ammata pinwath Daruwanta Niduk Nirogi Suwa Dirgausa Labewa Esema wewa Godakm pin Ape Adaraniya piyanani Watina Uthum Asiri Wadayata Me pinen Ape Adaraniya piyanage Adaraniya Maniyange Uthum Demapiya Depalats ikman Bawayakadi Nirwana Suwaym Labewa Uthum Asiri Wadayen Siyaluma Sathwayo Suwapath Wewa Esema wewa Theruwan Saranai Devi pihitai🙏🙏🙏🎉🎉🎉❤❤❤
@kusumapiyasena9537
@kusumapiyasena9537 Ай бұрын
🙏🏻🙏🏻🙏🏻බොහොම ඉස්තුතියි ගුරු පියාණනි තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹
@SugathRoshan-x3o
@SugathRoshan-x3o Ай бұрын
ස්තුතියි මාගේ ගුරු පියාණනි දීර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏 .තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏.
@okithaviduhas2077
@okithaviduhas2077 Ай бұрын
ස්තුති දිගොඩ කුමාර මහත්තයා ට ලොවිතුරා බුදු බව ඉක්මන් බවයකම ලැබෙිවා 🙏🙏🙏🙏🙏❤ සුදු අමිමා ඇතුළු සියලු දෙවිසුව දේසයේ සැමට දිර්ඝ ආයුස ලැබෙිවා 🙏🙏🙏🙏🙏❤ ගොඩක් ආදරෙයි
@senvlogs365
@senvlogs365 21 күн бұрын
ස්තූතියි. ඔබ තුමාගේ ආශිර්වාදය ට.ශාන්ති වේවා .🙏🙏🙏🙏🙏🙏
@KaviiBbh-rx7ye
@KaviiBbh-rx7ye Ай бұрын
ඔබතුමා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම කාර්යය මණ්ඩලයට නිදුක් නිරෝගිභාවය ලැබේවා තෙරැවන් සරණයි අනුෂා කුමාරි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@syamasanjeewani6941
@syamasanjeewani6941 Ай бұрын
Subama suba udasanak wewa Subama suba dinayak wewa pinwath dew piyanantath sudu ammatath 🙏🙏🙏dew piyanange ashirwadayen mage leda duk duruwewa. Nirogi wewa 🙏🙏🙏 mage pawle siyalu denath niduk wewa nirogi wewa suwapath wewa teruwan saranai dewi pihitai 🙏🙏🙏
@sureshsippy4113
@sureshsippy4113 Ай бұрын
sthuthi kumara duwepiyanai .mage nameskaraya wewa.piyanani obage asirwadayen me lokaye sitina siyalu sthwayo niduk wewa .nirogi wewa.suwapathe wewa.sadu sadu sadu
@pushpaekanayake9942
@pushpaekanayake9942 Ай бұрын
ස්වභාව ධර්මයේ පරාජය කල නොහැකි බලය ඔබතුමාට දක්වන ප්‍රතිචාර ගසක මුලට වතුර වත්කර මුලු ගසම ප්‍රානවත් කරනවා හා සමානයි .🙏💐
@AnuradhaManjulani
@AnuradhaManjulani Ай бұрын
ස්තුතියි දෙවිිපියානණි විශ්වයේ ආසිර්වාදය සියලුම දෙනාට ලැබෙිවා සුදු අමිිමා ඇතුළු සැමට සුන්දර උදෑසනනක් වෙිවා තෙරැවන් සරණයි දෙවි පිහිටයි මම කටාර් 🙏🙏🙏❤️
@RanjanieVithana
@RanjanieVithana 16 күн бұрын
ස්තූතියි දෙවිපියාණනි. නමස්කාර වේවා! බුදු සරණයි! දෙව් පිහිටයි!
@udariisuri1207
@udariisuri1207 Ай бұрын
සාදු සාදු සාදු බුදුසරණ
@pathmirodrigomanori7675
@pathmirodrigomanori7675 Ай бұрын
සුන්දර උදැසනනින් අපව ප්‍රබෝධමත් කරන ඔබ තුමාට ගොඩාක් පින්.🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@PatoGamage
@PatoGamage Ай бұрын
ස්තුතිය සුවපති දෙව් පියාණනි 🙏 ඔබතුමන්ගේ ආශිර්වාදය මාගේ ආදරණීය ලොකු අයියාට ලැබේවා ..... ඒ ආශිර්වාදයෙන් මාගේ ලොකු අයියා මෙන්ම ඔබතුමන්ගේ පිහිට අයදින බලාපොරොත්තු වෙන සියලු දෙනාටම අත්වේවා ....... ඒ සියලු දෙනා මෙන්ම මාගේ ආදරණීය ලොකු අයියාද සුවපත් වේවා 🙏 දෙව් පියාණනි ඔබතුමන්ද සුදු අම්මාද දෙවි සුව කාර්ය මණ්ඩලයද දෙවි සුව පවුලේ සියලුදෙනාටද ....... තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි 🙏
@kusumfernando4229
@kusumfernando4229 Ай бұрын
ස්තුති වේවා ඒ අධිෂ්ඨාන ශක්තිය එලෙසම ලැබේවා 🙏 තෙරුවන් සරනඉ ගුරු පියාණනී 🙏
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 18 | Sundara Udasana 18 | Deegoda Kumara
15:48
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 11 М.
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 17 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 341 М.
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
සෝවාන් මග | පූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි
53:14
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 24 | Sundara Udasana 24 | Deegoda Kumara
17:56
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 6 М.
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 12 | Sundara Udasana 12 | Deegoda Kumara
10:05
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 17 М.
තුන් සූත්‍රය | Thun Suthra Deshanawa
14:17
Vidarshana
Рет қаралды 12 МЛН
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 8 | Sundara Udasana 8 | Deegoda Kumara
10:19
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 44 М.
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 17 МЛН