නොකළ වැරැද්දකට වසර 13ක් සිරබත් කෑ අසරණයා...

  Рет қаралды 740,736

Ada Derana

Ada Derana

Күн бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
» Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
» Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
අද දෙරණ TikTok ගිණුම ට මෙතැනින් පිවිසෙන්න: / adaderanasinhala
» Ada Derana සිංහල
WEB: sinhala.adadera...
FACEBOOK: / sinhala.adaderana.lk
TWITTER: / adaderanasin
INSTAGRAM: / adaderana_sinhala
TIKTOK: / adaderanasinhala
TELEGRAM: t.me/AdaDerana...
» Ada Derana English
WEB: www.adaderana.lk
FACEBOOK: / adaderana
TWITTER: / adaderana
INSTAGRAM: / adaderana_english
TIKTOK: / adaderana
» Ada Derana தமிழ்
WEB: tamil.adaderana.lk
FACEBOOK: / deranatamil
TWITTER: / adaderanatamil
INSTAGRAM: / adaderana_tamil
TIKTOK: / adaderanatamil
» Telegram: t.me/AdaDerana...
» Viber: bit.ly/3gH7QwB
» News Alerts on your mobile: goo.gl/lnsVyc
» Mobile App:
GOOGLE PLAY: goo.gl/42v9Jl
APP STORE: goo.gl/TV9Yls
#adaderana #derananews #adaderananews

Пікірлер: 1 600
@jagathchathuranga6965
@jagathchathuranga6965 2 жыл бұрын
පුළුවන් නම් අවුරුදු 13හිරේ නිකරුණේ හිටිය කෙනාට සාධාරණයක් කරන්න ඉදිරිපත් වෙන්න 🙏
@aselasubath3954
@aselasubath3954 2 жыл бұрын
aniwa api ekathu wemu mama godak amaruwen jeewath wenne. Monade karath mama ethana innawa..
@meemanagerajitha3984
@meemanagerajitha3984 2 жыл бұрын
AMMMOOO LANKWE NATIYAA , POLICE
@chamarasithum8437
@chamarasithum8437 2 жыл бұрын
Policeyen mekata wandiyak gewanna o e hari nam boruwata ahinsakayekwa awrudu13 hire demmata
@harshanabandara4403
@harshanabandara4403 2 жыл бұрын
සාක්ෂි ගොනු කරපු police නිලධාරීන්ට, පෙනී සිටි දෙපාර්ශ්වයේම නීතිඥවරයනට, තීන්දුවට අදාළ විනිශ්චය කරුවන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි ...... 🤔🤔🤔🤔
@Prostinger93
@Prostinger93 2 жыл бұрын
ඒවට සාධාරණයක් කරන්න ඕනෙ ආන්ඩුවෙන්, පොලීසියේ සහ උසාවියේ වැරැද්ද. හරියට පරීක්ශනයක් කරල, වැරදි තොරතුරු මත ඔහුව සිරගත කරපු අයට නිසි දඩුවම් ලබා දී, නොසැලකිල්ල නිසා සිදු කල සිරගත කිරීමට විශාල වන්දියක් ලබා දෙන්න ඕනෙ. ඒ උනාට මෙහෙ එහෙම වෙන්නෙ නෑ,( මේක ලකේ පංකාවනෙ)
@sridaranpushpakumaran7756
@sridaranpushpakumaran7756 2 жыл бұрын
නිර්දෝෂී පුද්ගලයකු සිර ගත කිරීමට කටයුතු කළ නිලධාරීන් වහාම සේවයෙන් පහ කර දඩුවම් ලබා දිය යුතු යි.
@chamindadissanayaka8040
@chamindadissanayaka8040 2 жыл бұрын
Aniwaryen
@amandanawanjali
@amandanawanjali Жыл бұрын
Atthatama
@Nuwanbandara-w5d
@Nuwanbandara-w5d Жыл бұрын
🇱🇰 මචන්...😂😂😂😂
@sampathkumara3738
@sampathkumara3738 Жыл бұрын
ඌට ඇප දෙන්ඩ එකෙක් ඉදපු නැති එකට කවුද පලි
@Harindra000
@Harindra000 Жыл бұрын
@@sampathkumara3738 ගෙදර බුදියන් හිටපු එකාට ඇප තැන්පත් කරන්න ඕනෙනම්, ජනගහණය මිලියන විසිතුනක්ම ඇප තියන්න එපෑ!
@gdmreddragon5837
@gdmreddragon5837 2 жыл бұрын
තමන් නොකළ වරදකට දඩුවම් විදිනවා කියලා දැනෙන හැගිම😣😣😣😣
@Sameeraindrajith96
@Sameeraindrajith96 2 жыл бұрын
13 අවුරුදු 😣
@illangakoonmudiyanselageku515
@illangakoonmudiyanselageku515 2 жыл бұрын
Monatada
@lahiruprabhath3710
@lahiruprabhath3710 Жыл бұрын
සිරාවටම
@rumeshmanahara8906
@rumeshmanahara8906 Жыл бұрын
hmmm
@adreshmansh9072
@adreshmansh9072 Жыл бұрын
ඔය ගාමිණී කුරැවිට බන්ධනාගාරයේ C හෝල් ඒකේ කාමර පාටි හිටියේ 2 කාමරේ ...පස්සේ ගාමිණී A හෝල් ඒකේ උඩ තට්ටුවට මාරැ කලා...ගාමිණී මුල් කාලේ හිරගේ ඇතුලේ අපමණ නින්දා අපහාස ගැරහුම් වගේම තාඩන පීඩන වින්දා...ඒ්ත් ගාමිණී නිෂ්ශබ්දව හිටියා මිස කවදාවත් කටක් ඇරියේ නෑ තමන් නිර්දෝෂීයි කියලා...ගාමිණී හිරගෙදර හිටියේ පුදුම තරම් සැහැල්ලුවකින් ...හැබැයි ගාමිණී ටිකක් විතර අලුතින් තම කාමරේට ඒන අලුත් සැකකරැවන්ට (සිරකරැවන් නෙවෙයි සැකකරැවන් ...මොකද ගාමිණී අච්චු කරලා තිබුනේ නෑ) සැර පරැෂයි ...ඉතින් ඔය කාලේ ජගත් අයියව කාමර පාටි කරන්න කාමරේ හිටපු පරණ අයට ඔ්නි උනා ...ජගත් අයියත් අවුරැදු දෙකක් විතර පරණයි ඒ් වෙද්දී ...ජෝසා සෝරත හේමන්ත චූටි අයියා වගේ කාමරේ අනිත් පරණ සෙට් ඒකට ඔනි උනා ගාමිණී ව අයින් කරලා වෙන හෝල් ඒකකට දාන්න...මේකට හොදම ඒකා උනේ මුස්ලිම් පල්ලියට ගහලා ආපු කලූ...කලූව දම්මලා වලියක් හදලා ගාමිනීව වෙන හොල් ඒකකට මාරැ කලා..මොකද කලූ කියන දේවල් මහත්තුරැ ටිකක් විතර අහන මට්ටමක හිටියේ...හැබැයි ගාමිණී යන දවසේ කලූව බදාගෙන සමුදීලා තමයි අර කියපු අනිත් හෝල් ඒකට ගියේ ....ඒ් තමයි ගාමිනී ඉවසපු තරම ඉතින් දැන් මේ වෙද්දී ගාමිණීගේ ජීවිතෙන් දශකයක් ඉවරයි ....මම නීතියෙන් අහනවා මේ වගේ තව කී දෙනෙක් ඇද්ද??????
@himalikakasuni3648
@himalikakasuni3648 2 жыл бұрын
වැරද්දක් කරලා කවදාවත් හැංගිලා ඉන්න බැහැ එලියට එනවාමයි. මගේ යාලුවේ ඔයාගේ ආත්මෙට සැනසීමක් වේවා!!!!
@isharalokugamage
@isharalokugamage 2 жыл бұрын
ඔයාගෙ යාලුවෙක්ද පියුමි කියන්නෙ
@himalikakasuni3648
@himalikakasuni3648 2 жыл бұрын
@@isharalokugamage ඔව්
@isharalokugamage
@isharalokugamage 2 жыл бұрын
@@himalikakasuni3648 අයියො😭
@lakithamitchel7014
@lakithamitchel7014 2 жыл бұрын
නිවැරැදිකරුට වන්දි මුදලක් දීලා ඉතුරු කාලෙ හරි හොදට ජීවත් වෙන්න දෙන්න.
@gayangreshan2133
@gayangreshan2133 2 жыл бұрын
ඒකත් දෙන්නේ උබලා අපේ බදු සල්ලි වලින්.
@kavindudilshan9347
@kavindudilshan9347 2 жыл бұрын
@@gayangreshan2133 එහෙම දුන්නත් කමක් නෑ
@manishsundararaj2010
@manishsundararaj2010 2 жыл бұрын
Ow akanam vennama one..loku vandiyak samaga thami a manussyavs nidas karanna one ♥ arema aprayak...
@mrpubudu8875
@mrpubudu8875 2 жыл бұрын
@@gayangreshan2133 ehema hari hoda dekta badu salli ganawanam hodai kalakanni desa paluwange magul walata gannawata wada 😶😫
@dilshangamage3570
@dilshangamage3570 2 жыл бұрын
@@gayangreshan2133 ඉතින් මොකද යකෝ...අවුරුදු ගනක් ඒ මනුස්සයා නිකරුනේ හිරේ
@saman-kc9nh
@saman-kc9nh 9 ай бұрын
නිරපරාදේ සිරගත කල තරුණයාගේ ජීවිතය ව්නාශ කිරීම බාර ගන්නෙ කවුද රටේ නිතිය බාර ගන්නවාද වන්දිය කොපමණද 😢😢😢😢
@dilanidilani9085
@dilanidilani9085 2 жыл бұрын
පව් අහිංසක මනුස්සයා හිරේ අවරුදු 13 ඒ මනුසයට ජිවිත කාලෙටම සැප සම්පත් ලබා දිය යුතුයි 😭
@leehyuk7038
@leehyuk7038 2 жыл бұрын
🥺
@rithujapan7072
@rithujapan7072 Жыл бұрын
ඔයා දෙන්න ඒ මනුස්සයට ජීවිත කාලෙම සැප 😅
@specialarteffects8548
@specialarteffects8548 2 жыл бұрын
නොකළ වරදකට වසර 13 ක් හිරෙ හිටපු ඒමහතාට කුමනහෝ සාදාරනයක් කරන්න ඕක තමා සත්‍ය කවදාහරි ජය ගන්නවා කියන්නේ
@vijithaellegala4635
@vijithaellegala4635 2 жыл бұрын
ඔහොම එවුන් කියක් ඇතිද හිරෙ පවු එ අහින්සකයා .. උට වෙච්ච අසාධාරණයට පොලිසියෙන් වන්දි ගෙවිය යුතුය. අනිවාර්යයෙන්
@lalitaliyanege6002
@lalitaliyanege6002 2 жыл бұрын
Anna hari polesiya thamai a asaranayata udaw kala uththe aun thama hema damath nethiya hariyata nokaranne
@nishanthapushpakumara1552
@nishanthapushpakumara1552 2 жыл бұрын
ඇය් තීන්දුව දුන් අය
@tombrad9046
@tombrad9046 2 жыл бұрын
POLICE ya withrak newe,, ADIKARANAYA th waga kiyanna ona.... AKIDARANAYATA nikan atha piha daa ganna baa...
@dilaniperera7509
@dilaniperera7509 2 жыл бұрын
අකාර්‍යක්ශමකම නිසා මේරටේ කොපමන අසාදාරනකම් සිදු වෙනවද පොලිසිය මානව දයාව පෙරදැරිව තමන්ගේ අදුමේ ඇති ලාන්ජනයින් කියවෙන දේ තේරුම් ගෙන තමන්ගේ රාජකාරිය හරියටකල යුතුයි උසස් නිලදාරීන් අවන්ක නම් පහල නිලදාරීන්ද අවන්කයි අවන්ක දක්ශ පොලිස් නිලදාරීන්ට අපේ ආශිර්වාදය හිමිවේ.
@sithumvenusara2033
@sithumvenusara2033 Жыл бұрын
Anivarenma eyt kamathi ganak vandi illann puluvn Venn one
@madutharanga7654
@madutharanga7654 Жыл бұрын
ගොඩක් කතා ඔය වගේ ම තමා .... 💎💎💎💎 දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! ❄️❄️❄️❄️ සියළුම දෙනා මෛත්‍රියෙන්ම වෙසෙත්වා ....! 🌈🌈🌈🌈 බුදුසරණයි ......!
@ibba89
@ibba89 2 жыл бұрын
ඒ මනුස්සයගෙ ජීවිතේ වටිනාම අවුරුදු 13ක් ඇතුලෙම ගෙවිල ගියා.... 😭😭😭
@beveryholiday8427
@beveryholiday8427 2 жыл бұрын
කාලය පමණක් නොව ඔහුට සිදුවූ සමාජ අපවාද, ගැරහුම්, ඔහුගේ පවුලේ අයවලුන් ට සිදුවූ ලැජ්ජාවටත් පොලිසිය ඇතුළු වගකිවයුත්තන් වන්දි සහ දඩුවම් ලබා දීම කළ යුතුයි. ගාමිණි නැමැත්තාගේ සුක්‍රානු පරීක්ෂණයක් නොණලේ මන්ද කියා සොයා බැලීය යූතුයි.
@sithumgamage3643
@sithumgamage3643 2 жыл бұрын
පව් මේ මනුස්සයා මොන තරම් ගුට් කන්න ඇතිද.මොන තරම් අවලාද ..අපහාස විදින්න ඇතිද ...
@udenipriyadarshani7004
@udenipriyadarshani7004 2 жыл бұрын
U9@@sithumgamage3643
@anjuanju3707
@anjuanju3707 2 жыл бұрын
😭😭😭😭😭
@kaushalyamaanage4861
@kaushalyamaanage4861 2 жыл бұрын
😥😥😥
@ART-dd8hl
@ART-dd8hl 2 жыл бұрын
මේ කර්ම ශක්තියයි! නොකළ වරදට මරණය පවා ලබපු අයත් ඉන්නවා. මේ අයට සාධාරණයක් වෙනවනම් හොඳයි
@sachiniumesha9095
@sachiniumesha9095 2 жыл бұрын
Nithiye as bedala thiyen sahodaraya....
@hansachathuranga6297
@hansachathuranga6297 2 жыл бұрын
පම්කේ කරුමේ තමයි.
@rushbro4024
@rushbro4024 2 жыл бұрын
අම්මගෙ රෙද්ද
@isankasampath187
@isankasampath187 2 жыл бұрын
මෙව්වා කරුම නොවෙයි රාජකාරි කරන මුන්ගේ තිරිසන්කම. හරියට රාජකාරි කෙරුව නම් අහිංසකයෝ හිරේ යන්න විදිහක් නෑ. පොලිසිය රාජකාරි කරන අය එයාලගේ ලේසියට නඩුව අවසන් කරන්න මොකෙක් හරි එකෙක් දාලා ෂේප් කරනවා ලෙහෙසියෙන්
@LMJ94
@LMJ94 2 жыл бұрын
@@hansachathuranga6297 සත්තු හිරකරන් ඉන්නවා දැකලා තියනවද නිස්කාරණේ.ඒවගෙ විපාක තමයි ඔයවගේ ලැබෙන්නේ.නොදන්න දෙයක් දන්නැත්තම් කවුරුහරි කිව්වම පිළිගන්න
@vikumbaba6711
@vikumbaba6711 2 жыл бұрын
ලන්කාවේ ගොඩක් මෝඩ රාජ්‍ය සේවකයෝ... නීතිය බල්ලට ගිහින්... අසරන මිනිහා හැමදාම අසරනයි 😥
@gerardkaluarachchi21
@gerardkaluarachchi21 2 жыл бұрын
ඇත්ත
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 2 жыл бұрын
ඇත්තට සාධාරණයක් ඉටු කර දෙම්න බුදු සමිඳුනේ☸
@gayandissanayake7005
@gayandissanayake7005 2 жыл бұрын
අර මනුස්සයගේ වටිනා අවුරුදු 13 කලකාලය.පව් දෙයියනේ කවුද මේවට වග කියන්න ඕන😢
@කවීෂ
@කවීෂ 2 жыл бұрын
මෙ ජීවිතය තුල ඔහු නිවරදි කෙනෙක් වුවත් පෙර ජීවිතයක එ වැරදි කරු ඔහුමයි.නොකල වරදකට හරි දඩුවම් ලබන්නෙ ඔහුගෙ අකුසලයක් නිසායි.
@HelloWorld-mq6kw
@HelloWorld-mq6kw 2 жыл бұрын
අනිවාර්යයෙන් පෙර කර්මයක්මයි ටක්කෙටම. මොකද මම ප්‍රත්‍යක්ෂ නුවනින් දැකලා කියන්නෙ.
@Nature60810
@Nature60810 2 жыл бұрын
DNA lab eketh horuda danne ne
@gayandissanayake7005
@gayandissanayake7005 2 жыл бұрын
@@HelloWorld-mq6kw ඒක ඇත්ත එකගයි මාත්
@arunodaarunoda7165
@arunodaarunoda7165 2 жыл бұрын
Kiyla wedek ne...bn
@ThimeshEmbuldeniya
@ThimeshEmbuldeniya 2 жыл бұрын
හරි නම් නොකළ වරදකට මෙහෙම හිරගත උන මනුෂ්‍යයාට ඒ අවුරුදු දහතුනට ගැලපෙන්න සාධාරණ වන්දියක් දෙන්න ඕන 😣
@n.m.liyanaarachchi5234
@n.m.liyanaarachchi5234 2 жыл бұрын
හපොයි නිවැරදි මනුස්සසයා අවු.13 ක් වින්ද දුක?ඒ නැති වෙච්ච කාලේ?😭පව් දෙයියනේ.
@bandosbro1753
@bandosbro1753 2 жыл бұрын
ඒ විතරක්ද දූශකයන්ට හිරගෙදර සලකන විදිහ මේ මිනිහත් විදින්න ඇති නොකළ වරදකට මොනතරම් දුක් විදින්න ඇතිද, සමාජයෙන් මොනතරම් ඈත් වෙන්න ඇතිද, ,කොහොමත් එකයි කියල දැන් ඉතින් මරාගෙන මැරෙන්න තමයි තියෙන්නෙ
@dasunlahiru9994
@dasunlahiru9994 2 жыл бұрын
Ekane
@amandanawanjali
@amandanawanjali Жыл бұрын
Boruwata DNA match karapu ekalatai නිවැරදි manussayek ta නිකරුණේ duk dunnu okun tai hodak wenne nha..
@madhurox8722
@madhurox8722 2 жыл бұрын
එක දවසක් හිර ගෙදර ඉඳලා බලන්න ඕන.. එකේ තියෙන වේදනාව තේරෙන්න..
@සිරි-ඡ5බ
@සිරි-ඡ5බ 2 жыл бұрын
මේ රටට කෙලවෙලා මදී . පොලිසිය සහ සමස්ථ රාජ්‍ය අන්ශයම නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ . තොපිට IMF නොවෙයි හිගමනේ තමා ලබෙන්න ඕන මේ කරන අපරාධ වලට.🖕🖕🖕🖕
@everythingishere9329
@everythingishere9329 2 жыл бұрын
Aththa kthawa brother
@mohamedfazeel7941
@mohamedfazeel7941 2 жыл бұрын
💯
@susu6026
@susu6026 Жыл бұрын
අනේ දෙවියනේ ..තමන් නිවැරදි යැයි ඔප්පු කරගන් බැරුව කීයක් නම් ඇතුලේ ඇතිද 😢
@madhuravindana195
@madhuravindana195 2 жыл бұрын
පුදුම දුකක් දැනෙනවා. මේ ඉරයට අහිංසකයන්ට වෙන දේ දැක්කම
@adreshmansh9072
@adreshmansh9072 Жыл бұрын
ඔය ගාමිණී කුරැවිට බන්ධනාගාරයේ C හෝල් ඒකේ කාමර පාටි හිටියේ 2 කාමරේ ...පස්සේ ගාමිණී A හෝල් ඒකේ උඩ තට්ටුවට මාරැ කලා...ගාමිණී මුල් කාලේ හිරගේ ඇතුලේ අපමණ නින්දා අපහාස ගැරහුම් වගේම තාඩන පීඩන වින්දා...ඒ්ත් ගාමිණී නිෂ්ශබ්දව හිටියා මිස කවදාවත් කටක් ඇරියේ නෑ තමන් නිර්දෝෂීයි කියලා...ගාමිණී හිරගෙදර හිටියේ පුදුම තරම් සැහැල්ලුවකින් ...හැබැයි ගාමිණී ටිකක් විතර අලුතින් තම කාමරේට ඒන අලුත් සැකකරැවන්ට (සිරකරැවන් නෙවෙයි සැකකරැවන් ...මොකද ගාමිණී අච්චු කරලා තිබුනේ නෑ) සැර පරැෂයි ...ඉතින් ඔය කාලේ ජගත් අයියව කාමර පාටි කරන්න කාමරේ හිටපු පරණ අයට ඔ්නි උනා ...ජගත් අයියත් අවුරැදු දෙකක් විතර පරණයි ඒ් වෙද්දී ...ජෝසා සෝරත හේමන්ත චූටි අයියා වගේ කාමරේ අනිත් පරණ සෙට් ඒකට ඔනි උනා ගාමිණී ව අයින් කරලා වෙන හෝල් ඒකකට දාන්න...මේකට හොදම ඒකා උනේ මුස්ලිම් පල්ලියට ගහලා ආපු කලූ...කලූව දම්මලා වලියක් හදලා ගාමිනීව වෙන හොල් ඒකකට මාරැ කලා..මොකද කලූ කියන දේවල් මහත්තුරැ ටිකක් විතර අහන මට්ටමක හිටියේ...හැබැයි ගාමිණී යන දවසේ කලූව බදාගෙන සමුදීලා තමයි අර කියපු අනිත් හෝල් ඒකට ගියේ ....ඒ් තමයි ගාමිනී ඉවසපු තරම ඉතින් දැන් මේ වෙද්දී ගාමිණීගේ ජීවිතෙන් දශකයක් ඉවරයි ....මම නීතියෙන් අහනවා මේ වගේ තව කී දෙනෙක් ඇද්ද??????
@dilanmadushanka4169
@dilanmadushanka4169 2 жыл бұрын
පොලිසිය මීට වඩා සැලකිලිමත් විය යුතුයි . එල්ලුම් ගහ තිබුනනම් මෙලහකටත් අහිංසක මනුස්සයෙක් මැරිලා.
@chamaradilshan2260
@chamaradilshan2260 2 жыл бұрын
බොරුවට ගිය මනුස්සයාට සාදාරනයක් වෙන්න ඔනී
@skss6581
@skss6581 2 жыл бұрын
මේ වගේ නිවැරැදි සිරකරැවෝ කොයිතරම් ඇද්ද වැරැදි කරපු උන් සමාජයට පිළිල වෙලා නිදැල්ලේ
@a.a.sadikari2364
@a.a.sadikari2364 2 жыл бұрын
නීතිය හරියටම ක්‍රියාත්මක කරල DNA පරීක්ෂා වත් හරියට කරල අහින්සකයෙක් 13 අවුරුද්දක් ඇතුලෙ දාල පවු අප්පා.දැන් තියෙන්නෙ තීන්දුව දුන්නු එවුන්ට විරුද්ධව නඩු යන්න
@eranthadineshchanaka8789
@eranthadineshchanaka8789 2 жыл бұрын
අනිවාර්යයෙන් කෝටිගාණක වන්දියක් ඉල්ලන්ඩ ඕනෙ.DNA ⁣ වාර්ථා හොරට දීපු උන්ගෙ ඉඳල හැම එකාටම විරුද්ධව නඩුදාල වන්දි ගන්ඩ ඕනෙ
@Merigo-de-piyare
@Merigo-de-piyare 2 жыл бұрын
සිරාවටම
@AllInonexnxx
@AllInonexnxx 2 жыл бұрын
e manussaya hoyala upades tikak dunna nam hari wechcha apahasayata apahasa wandi illanath puluwan
@AllInonexnxx
@AllInonexnxx 2 жыл бұрын
ඒක තමා.. මරන දන්ඩනය ක්‍රියාත්මක නොකරන්න ඕන
@DaSuspiciousStew
@DaSuspiciousStew 2 жыл бұрын
DNA reports පවා බොරුවක් කරල 🤔
@අරගලසමන්
@අරගලසමන් 2 жыл бұрын
කවදාවත් සාදාරනයක් කරන්න බැරි පට්ට අසරණ මිනිහෙක්ගේ වේදනාවක් දවසක් හිරේ ගිය එකෙක්ට මිසක් අනිත් උන්ට ඒක දැනෙන්නෙ නෑ ඇහුනට වඩා ඒ අමිහිරි අත්දැකීමේ වේදනාව මන් වින්දා අවුරුදු 2ක් ඒක මන් හිතා මතා මගෙ ගෙදර අයගේ ආරක්ශාවට කරත් හිරේ ගිය දවසේ හිතුනා මට වෙන විකල්පයක් හොයන්න තිබ්බා කියලා...ඒ අසරන මිනිහගෙ අවුරුදු 13 මොන තරම් වේදනාවක්ද නොකල දෙයක් වෙනුවෙන් ඔහුට මෙනෙහි කරන්න වරදක් නැතිව ඒ තරම් විදවන්න බෑ දෙයියනේ
@Sandakathmini01
@Sandakathmini01 9 ай бұрын
හරිම කණගාටුයි 😭
@Chaosdecap
@Chaosdecap 2 жыл бұрын
මේ නඩුවට සම්බන්ධ සියලු දෙනාටම දඩුවම් දෙන්න ඕනෙ විනිසුරුගෙ ඉදන් පොලිසිය වෙනකල් හැම එකාම
@whatsappstetus5944
@whatsappstetus5944 2 жыл бұрын
අනිවාර්යෙන් තීන්දුව දුන් අයට දඩුවන් තියෙන්න ඕනේ
@gangaappuwa7795
@gangaappuwa7795 2 жыл бұрын
අනේ මන්දා හරිම දුකයි අපේ රටේ නීතිය අහන්නත් කණගාටුයි 🙏
@sajaniamarasingha7550
@sajaniamarasingha7550 2 жыл бұрын
හරියට වැරදිකරු හොයලා දඩුවම් දුන්නා නම් අර වයසක මනුස්සයාට ඒ දේ වෙන්නෙත් නෑ අර අහිංසකයාට දුක් විදින්න වෙන්නෙත් නෑ. තව එලි නොවුන වැරදි කොයිතරම් තියෙනවාද දන්නේ නෑ
@sanjeewasamarakoon6942
@sanjeewasamarakoon6942 2 жыл бұрын
අනිවාර්යයෙන් සාධාරණයක් විය යුතුමයි.ඒ කාලයේ සිටි පොලිස් දෙපාර්තමේන්තුවේ අයටත් උසාවියෙ අයත් මෙි සදහා වගකිය යුතුමයි.
@amandanawanjali
@amandanawanjali Жыл бұрын
Atthatama..horata DNA report gahala නිවැරදි minihek hireta damma.
@bmpp90
@bmpp90 Жыл бұрын
කාලකන්නි හැත්ත දෙරණත් එක්ක වලලන්න ඔින pkya කවුද බං තෝව වදලා හැදුවෙි ජාතයක් නැද්ද
@sujanrangana4682
@sujanrangana4682 2 жыл бұрын
දින 4380 නොකල වරදකට. ඔහුට සදාරනය යිටුකරන්න ඔහුට අහිමි උ කාලයට රජය වන්දි ගේවන්න. පවු අහින්සකයා...
@RealisticsSL
@RealisticsSL Ай бұрын
ස්ත්‍රී දූෂකයින්ට මරණ දඬුවම දෙන්න කියන බුරන බල්ලන්ට දැන් සනීපද? රිදුන බල්ලො ටික මේකට බුරපන්කො.
@buddhikaaruna623
@buddhikaaruna623 Жыл бұрын
😢අනේ දෙවියනේ මොනතරං දුකක් දැනෙන්න ඇත්ද ඒ මනුස්සයට.කොයිතරං අසරණ වෙන්න ඇත්ද. ඒ මදිවට කවුරුත් බේරගන්න ඇවිල්ලත් නෑලු. ඒ විදියට සතියක්ද මාසයක්ද අව්රුද්දක්ද දෙකක්ද...දහතුනක්ම....😢 එක අතකින් නියම එකා දැන් හරි මෙයාටම හම්බුන එක නං මාරම පිනක්. අනික ඌ ගැන පොලිසිය නොදන්න ඇත්තක් හිරේදි හිතලම කියපු එකත් ලොකු දෙයක් මොනා උනත්. ඒකෙන් තමන්ගෙ දඬුවම් වැඩිවෙන බව දැන දැනත්....කාලකන්නි පොලිසිය මැරියව් තොපි නිවැරදිකරුවන් නොමර මරනවට. යකෝ අපි සෙනග පිරුණු බස් එකක ගිහින් බැස්සොත් අපෙනුත් ඕනතරං අනුන්ගෙ කෙසුයි දාඩියයි කෙලයි වගෙ ඕනතරං DNA හොයාගත්තැහැකිනේ මී හරක්ද උබල තූ...අර මනුස්සයට ජීවිතාන්තය තෙක් වන්දියක් වත් ගෙවපියව් වල් බල්ලනේ...
@ishiadhikari8921
@ishiadhikari8921 2 жыл бұрын
අනේ දෙවියනේ පව් වරදක් නොකර නිකන් දඩුවම් වින්දා... හරිනම් ලොකු වන්දියක් දෙන්න ඕන ඉතිරි ජිවිතේ සතුටින් සැනසීමෙන් ඉන්න..... 😥
@dineshsanduni2293
@dineshsanduni2293 2 ай бұрын
ඒ අහිංසක මනුස්සයාට ජීවිත කාලෙම ජීවත් වෙන්න වන්දියක් ගෙවන්න ඕන. ඕවගේ අසාධාරණකම් කොච්චර වෙනවා ඇත්ද
@sarathhemachandra5265
@sarathhemachandra5265 2 жыл бұрын
13 වසරක් සිරබත් කෑ පුද්ගලයා පොලීසියට නඩු දමා වන්දි ඉල්ලා සිටිය යුතුයි
@sonuththarathero2375
@sonuththarathero2375 2 жыл бұрын
ලංකාවේ නඩු විසදෙන්නෙම ඔහොමයි.. කොහෙවත් ඉන්න අහිංසක මිනිස්සුන්ට තමා නිතිය ක්‍රීයාත්මක වෙන්නේ..
@manjuchamali5354
@manjuchamali5354 2 жыл бұрын
අරූ අර කතාව නොකියන්න.අර අහිංසකය තාම හිරේ.ලංකාවෙ නීතිය..😃😃
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 Жыл бұрын
බලාගෙන ගියාම අර නීතියගැන ඇස් බී මහත්තයා කියපු කතාව ඇත්ත ඵ් කතාවට ඔභු හිරේටත් ගියාවගේ මතකයි
@nimeshamaduwanthi4206
@nimeshamaduwanthi4206 2 жыл бұрын
අනේ දෙයියනේ අවුරුදු 13 ක් කියන්නේ සෙල්ලමක් ද? පව් එ මනුස්සයා. එයාට නම් සාධාරණයක් ඉටු කරන්න ඕන
@mr.b792
@mr.b792 2 жыл бұрын
ශ්‍රීලංකා පොලීසිය අභිමානය 😁
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 2 жыл бұрын
මෙය ශ්‍රීලංකා පොලිසියේ අභිමානයක් විදිහට දකින්න පුලුවන් ඒ කාලයේ නියම මිනීමරුවා සොයාගත්තා නම් නමුත් වෙන අයෙකු අවුරුදු 13ක් සිරබත් කාලා. ඔහුට වෙච්චි අපරාධය ඒකට වගකියන්නේ කවුද ? මේ සිද්දිය පොලිසියටත් අමතක වෙලා තියෙන්නේ ඇත්තේ. වෙලාවට අර සැකකරුට ඇහුණ දේ අනුව ඔහු ක්‍රියාත්මක වුනා
@mr.b792
@mr.b792 2 жыл бұрын
@@sriyakanthirathnalatha1403 නෝන්ඩියට දැම්මෙ බං
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 2 жыл бұрын
@@mr.b792 ආ ඒක හරි
@hesh7746
@hesh7746 2 жыл бұрын
ඕකනෙ ඉතින් මරණ දඩුවම ක්‍රියාත්මක කරන්ඩ බැරි 😒😒
@dkkalhara4099
@dkkalhara4099 2 жыл бұрын
සත්‍ය ගාට ගාට පැමිණෙද්දි බොරුව රඟා වයා අවසානය😔
@geethsilvageeth
@geethsilvageeth 2 жыл бұрын
දවසේ කියමන...
@rohansanjeewa868
@rohansanjeewa868 2 жыл бұрын
මාරයි...අදහස
@rohanasenevirathna4137
@rohanasenevirathna4137 2 жыл бұрын
දහසක් කමන්ට් අතර සිතන්න දහසක් දේ ඇති කමන්ට් එකක්👌
@arunapriyantha9791
@arunapriyantha9791 Жыл бұрын
උබේ කටට මසුරන් දාන්න ඕන පුතා.
@ahsenulya88
@ahsenulya88 2 жыл бұрын
අපරාදෙ අවුරුදු 13ක් හිරේ හිටියේ... අනිවාර්යයෙන් මෙයාට වන්දියක් ලබා දෙන්න.. අඩුම ලක්ශ 20ක් වත්... අහිංසක මනුස්සයෙක්
@dihanthenura5330
@dihanthenura5330 2 жыл бұрын
අයියෝ අවුරුදු 13ක් මුකුත්ම නොකර හිරේ ඉද්දි ඒ වේදනාව 😕😕
@chamilasenaarathna184
@chamilasenaarathna184 2 жыл бұрын
Kochchara windawanna athida neda e manussaya hithin aurudu 13k kath kauruwath nathuwa
@dihanthenura5330
@dihanthenura5330 2 жыл бұрын
😥😥😥😥😪😓
@senasamarajith5324
@senasamarajith5324 2 жыл бұрын
Meka inquire karapu police niladarinta sammanayak denna watinawa. Akuratama Kala sewayata 😀😀 rip police. Me wage daksha police niladari mahathwaru ratata wasanawak 😁😁😁😁
@nadeerasandaruwan9230
@nadeerasandaruwan9230 Жыл бұрын
සාදරන නෙවෙයි පොලිසියෙන් කේස් එක කෙරුව උන් ගස් අරින්න ඕනෑ
@roshiniherath8072
@roshiniherath8072 2 жыл бұрын
දෙයියනේ අර අහින්සක මනුස්සය පව් ඒ මනුසායගෙ කාලය සතුට හැමදේම නැති කරල දාල.කව්ද මේවට වග කියන්නෙ 😢😢😢😢😢අහින්සකයෙක් හින්ද හොදයි හිරෙ හිටපු කෙනා😢😢
@madcreationwithnilan
@madcreationwithnilan 2 жыл бұрын
ශුක්‍රානු එක්ක ගැලපිලා නෑ කෙස්ගහ ගැලපිලා 🤣🤣 කැකිල්ලේ නෙමෙයි මේක කැහිල්ලේ නඩු තීන්දුවක්
@Wap486
@Wap486 2 жыл бұрын
මෙ වගෙ බලු රටක අපි නැවත ඉප නොදේවා.....
@jacksonsilva2616
@jacksonsilva2616 2 жыл бұрын
Yes you're right Buwa
@madu7278
@madu7278 2 жыл бұрын
Me amuthu atema ipadunani bn😌😌
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
බලුකිස්තානයේ ඉපදෙන්න ඕන එකෙක් මෙහේ ඉපදුනාම
@Sl.vitamin.protein137
@Sl.vitamin.protein137 8 ай бұрын
කලුසුද්දො ඕනම නෑ😂
@HuseHuse92
@HuseHuse92 Ай бұрын
​@@Sandakathmini01උත්තිගේ පුතෝ ඌ කියලා තියන දේ තේරුම් ගනින්.මේ රටේ තියෙන්නේ තනිකරම අසාධාරනේ
@vinz_music8116
@vinz_music8116 2 жыл бұрын
ඒ මනුස්සයට ජීවිතේ ඉතුරු කාලයවත් සතුටින්, සැනසීමෙන් ඉන්න අවුරුදු 13නේ වවිනාකමට වන්දියක් පොලිස් දෙපාර්තමේන්තුව විසින් ලබාදිය යුතුමයි..😕😕
@mangalikaweththasinghe636
@mangalikaweththasinghe636 2 жыл бұрын
මෙවැනි අහිංසකයන් ඕනතරම් හිරාගේවල්වල් දුක්විධිනව ඇති
@kosalaekanayaka9044
@kosalaekanayaka9044 2 жыл бұрын
ඇත්ත කතාව අපේ රටට හෙන ගහලා තියෙන්නේ ඒකයි ඒ දේ කරාපු පොලීසියේ මහත්වරු හොදින් ඉනවද???? නෑ හෙන ගහපන් මෙහම ඉන්නම් අහින්සකයෝ ඔක්කොම නිදහස් වෙන්න දෙයියෝ
@RashinduSandeep-d4o
@RashinduSandeep-d4o 3 ай бұрын
Ow😢
@rashmidi.liyanage6685
@rashmidi.liyanage6685 2 жыл бұрын
නීතිය 🥺ද මේ .......අවුරුදු 13 ක් ලේසි නෑ නේ ද ඒ මනුස්සයා ගේ හොදම කාලේ හිර ගෙදරට දිය වෙලා ,,සාධාරණයක් ඉශ්ට කරන්න ඒ අසරණ යට
@padmimanik
@padmimanik 2 жыл бұрын
වෙනත් රටවල නම් මේ වගේ සිද්ධි උනාම විශාල මුදලක් වන්දි දෙනවා ඔහුටත් එය සිදුවා යුතුමයි වසර 13 ක් කියන්නෙ සුලු කාලයක් නොවෙයි , අපරාධ කාරයෝ අල්ලන විට පොලිසියත් විමර්ශනය කරන එකකයත් අධිකරණයත්් මිට වඩා වගකිමක් ඇතිව මේ දේස බැලුවානම් ඔහුටත් ඔහුගේ පවුලේ අයටත් වු මේ අසාදරණ තින්දුව වෙනස් වෙන්න තිබුනා එ කාලය තුල මේ අසරණයත් පවුලේ උදවියත් කොයි තරම් ලොකයාගේ ගැරුම් වලට අසු වන්න ඇද්ද පවු අසරණයා ...
@ericaferdinandaz846
@ericaferdinandaz846 2 жыл бұрын
Ane ow puduma dukak e minissu vidinna aththe
@chamindadissanayaka8040
@chamindadissanayaka8040 2 жыл бұрын
Aniwaryen
@SalluMalli
@SalluMalli 3 ай бұрын
මේ ලංකාවේ රජය නම් හෙන බලු නොකළ වරදකට ඒ මනුස්සයා නිකන් හිරේ හිටියා ඒ කළායේ ඒ මිනිහට කොච්චර නම් දේවල් නැති වෙන්න ඇතිද ඒ නිලදාරීන් සේවයෙන් අයින් කරලා දඩුවම් දීලා ඒ මනුස්සයාට සාදාරණයක් කල යුතුය 🥺♥️
@newthink626
@newthink626 2 жыл бұрын
🇱🇰 පොලිසිය කවදත් ඔහොම තමා
@lavanya1097
@lavanya1097 2 жыл бұрын
Dna ටෙස්ටි කරන්නේ පොලිසිය ද? හැම දේටම පොලිසියට චෝදනා කරන්න එපා
@interestingthingsinworld
@interestingthingsinworld 2 жыл бұрын
@@lavanya1097 shukranu wla DNA test ekt dunna nm ohom wenne nane...Policiye thma wardda
@peelingpeely2524
@peelingpeely2524 2 жыл бұрын
@@lavanya1097 policeye waradda unta hora allanna bari unama hora file gahuwa okai wenna atte.. aniwa. Yako DNA Samana wenna ba api igena gatta widiyhata ehema Eeko sperm check kranna ona
@champikananayakkara2176
@champikananayakkara2176 2 жыл бұрын
Police ballo kiyannea nikanda ahuvehha ekata u tamai maranna athe kiyala uge kea gahak etanata dala karanna athi natanam minissu kalabalavena nisa paw ahinsakaya hire awrudu 13k
@lesterperera456
@lesterperera456 2 жыл бұрын
@@lavanya1097 palayn gobbayo ynn
@Lakmal1303
@Lakmal1303 Жыл бұрын
මේ වගේ දේවල් දැක්කම නම් මේ රටේ නීතිය ගැන කලකිරෙනවා ,විශ්වාසය නැතිවෙනවා , සැබෑ අපරාධ කරුවට හිරේ යන්න ව්තරයි දඩුවම , නිර්දෝශී කෙනාගේ නිකරුනේ හොදම කාලය අවුරුදු 13ක් ගෙවිලා ගියා, ඒකට මේ රජය වගකියනවාද?. උසාවිය වගකියනවාද😠😡😡😠😠
@MaheshSuwanda
@MaheshSuwanda 2 жыл бұрын
DNA check කරපු තාක්ෂණික ශිල්පියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුය .
@kdimunge
@kdimunge Жыл бұрын
Exactly. Seems report is not trustworthy.
@DinushaDazz
@DinushaDazz 9 ай бұрын
u hari athi kes gahane balala thiyenne. eth dna thawa check kalanam eda meka wennane police nariyo kohoma hari kess wahanawa usaswima kanna
@PriyanthaRA
@PriyanthaRA 6 ай бұрын
අනිවාර්යෙන් අසාදාරනය කලාට සාදාරනයක්‌ කරන්න හෙන ගහයි නැත්නම්
@newprodution
@newprodution 2 жыл бұрын
සත්‍යය කවදා හෝ ජය ගන්නවා කියන්නේ ඕක තමයි 😁
@yasithnirmalpeiris7196
@yasithnirmalpeiris7196 2 жыл бұрын
13 passe heli unta wadk thinwda
@mr.silentgaming5119
@mr.silentgaming5119 2 жыл бұрын
උගෙ ලබ්බත් බැහැලැ ඇති දැන්
@newprodution
@newprodution 2 жыл бұрын
@@yasithnirmalpeiris7196 නිකං මෝඩ කතා කියන්න එපා ඒ මනුස්සයා නිකං හිරෙන් නිදහස් වෙලා ආවා නම් එයාට තියෙන කැලල මැකෙන්නේ නෑ දැන් ඇත්ත එළි වුනා දැන් එයා නිර්දෝෂී යි දැන් මිනිස්සු න්ට බැ ඒ මනුස්සයා ට ඇගිල්ල දිගු කරන්න මිනිමරුවා කියලා කියන්න ඒක ඉතින් එයා කල පව තමයි අවුරුදු 13 හිරෙ ලගින්න කාලය විසින්ම තමයි හැමදෙයක්ම
@newprodution
@newprodution 2 жыл бұрын
@@mr.silentgaming5119 මොනවා කරන්නද අර වික්ටර් රත්නායක බලපං 😃😃😃
@peelingpeely2524
@peelingpeely2524 2 жыл бұрын
@@newprodution ලබ්බ පුම්බන් අරින්නේ ඌ 😂🤣
@hansikagurusingha3312
@hansikagurusingha3312 2 жыл бұрын
රටට නීතියක් ඕනි පොතට සීමා වෙන්න නෙමෙයි....මෙන්න මේ වගේ වැරැද්දක් නොමැතිවත් නීතියෙන් දඩුවම් විදින අහිංසක මිනිසුන් උදෙසාය....නීතිය කැලෑ වැදී තිබීම ජාතියේ අවාසනාවකි
@priyangikumari7467
@priyangikumari7467 2 жыл бұрын
Policey shoiiii 👌 අහිංසක මනුස්සයෙක් නිකරුණේ දඬුවම් විඳිනවා 😢🙏
@vishulab5533
@vishulab5533 3 ай бұрын
ඔය වගේ නිර්දෝෂී පුද්ගලයෝ කීදෙනෙක් නම් ඉන්නවා ඇතිද ඕක ඇතුලේ.. පවු ඒ මිනිස්සු මැරි මැරී ඉපදෙනවා ඇති. 😔
@sammurphy4122
@sammurphy4122 2 жыл бұрын
අසරනයාට රජයෙනි ගෙයක් දී රැකියාවක්දී වන්දි මුදල් පොලිසියටත් රජයටත් නීතිඥයන් ටත් ගෙවන්න නියම කරන්න
@chamindadissanayaka8040
@chamindadissanayaka8040 2 жыл бұрын
Aniwaryen
@kanchanasewwandi7386
@kanchanasewwandi7386 Жыл бұрын
පව් අහිංසකයා තෙරුවන් සරනයි
@SHAMMIDILEEPA
@SHAMMIDILEEPA 2 жыл бұрын
නිකන් වත් ලන්කාවෙ පොලීසියට බැදෙන්න හිතුන නැති එක ගැන මාර සතුටක් තියෙන්නෙ.. පාරක් පාරක් ගානෙ හිගා කෑවත් ආඩම්බරෙන් හිගාකනව ලන්කාවෙ පොලිස් බල්ලොන්ට වඩා...
@sujeewadesilwa6315
@sujeewadesilwa6315 2 жыл бұрын
👍👍👍👍
@nilukaperera8393
@nilukaperera8393 2 жыл бұрын
Ane ow oya ballanwa kauda ganan ganne henama gahanna ona ara ahinsaka manussayatA karapu detA
@SHAMMIDILEEPA
@SHAMMIDILEEPA 2 жыл бұрын
@@nilukaperera8393 ගහල ගහල වරද පිලිගන්න කියන්න ඇති.. අහින්සක මනුස්සයෙක්නෙ
@shehanwijesooriya224
@shehanwijesooriya224 2 жыл бұрын
අදටත් ආඩම්බර වෙනවා මේ උතුම් රස්සාව තෝරගත්ත එක ගැන. පොලිසිය මෙතන කරපු දේ ඉතා වටිනවා. රටක DNA පරීක්ෂා කරන්නේ ශ්‍රීලංකා පොලිසිය නොවන බවට ඔලුව හදාගනින්. පාරේ හිගාකන්න ඕන නෑ ඕන හිගන්නෙක් දැක්කොත් සලකන කාටවත් දෙකට නැමෙන්නැති කොන්දකෙලින් තියෙන පොලිස්කාරයෙක් වීම ගැන උබේ ඔය හීනමානයට වඩා සතුටු වෙමි.
@Alusworld44
@Alusworld44 2 жыл бұрын
@@shehanwijesooriya224 ammo ammo menna police uncle tipper wela
@manojgayashangayashan2010
@manojgayashangayashan2010 2 жыл бұрын
නිකරුනේ අවුරුදු දහතුනකට හිරේ යවපු එකට පොලිස් නිලධාරීන්ට දඬුවම් දෙන්න ..
@magicstitchcanada
@magicstitchcanada 2 жыл бұрын
කොහොමත් අපි හැමෝම දන්නවා අපේ රටේ අපරාධ කාරයෝ එලියේ ඉන්නවා.. බැරිම උනොත් සැපට රෝහලේ ඉන්න සලස්වනවා.. මම හිතන්නේ අහිංසකයන් ගොඩක් ඔය හිරගෙවල් වල ඇති.. මේ වගේ අධිකරණයකට විරුද්ධව කතා කලොත් බරපතල වැඩ සමග වසර 4යි...පුදුම රටක් මේක.. ඔය විනිසුරු වරුන් කීපදෙනෙක් ඉන්නවා.. උංට නීතිය වැඩක් නෑ.. උංට සාක්ෂි වැඩක් නෑ.. උංට හිතෙන විදිහට දඩුවම් දෙනවා.
@thilinawijesekara6268
@thilinawijesekara6268 2 жыл бұрын
වැරදි මේ විදිහට පහුවෙලා හරි නිවැරදි කෙරූ අැහැලියගොඩ නිළධාරීතුමාට ජේසු පිහිටයි
@sllandclub7692
@sllandclub7692 2 жыл бұрын
අර අහින්සක මිනිහට උන අසාදාරනේට තොපි මොනවද කරන්නෙ බල්ලනේ.
@kusumkwt7255
@kusumkwt7255 2 жыл бұрын
ඔබට වුන..අසාදරනයට..සහනක්..ඉල්ලන්න
@shanthihewamuni677
@shanthihewamuni677 2 жыл бұрын
ඕකට තමා කියන්නේ අපරාධ කරුවෙකුට කවදා හෝ දඩුවම් ලැබෙන බව නියතයි කියලා
@Ishuvlogs-s2y
@Ishuvlogs-s2y 9 ай бұрын
වැරදි නොකල කී දෙනෙක් මේ වගේ ජීවිතේ හිරේ අස්සෙ ඇතිද😢
@rohanabekumara6569
@rohanabekumara6569 2 жыл бұрын
සාදාරනයක් කරන්න එ මනුස්සයාට ..
@rithujapan7072
@rithujapan7072 Жыл бұрын
රටෙ ඉන්න ඇමතියොන්ට කඩෙ යන පොලිස් බල්ලොන්ගෙ හැටි තමා ඔය 👍පවු අර අහින්සකයා
@sunilkumarasinghehettiarac8333
@sunilkumarasinghehettiarac8333 2 жыл бұрын
යුරෝපා රටකැ නම් අවුරුදු 13 කෝටි 13 ක් වන්දි අනිවාර්යයෙන්
@premarathnemedagamagamage
@premarathnemedagamagamage 2 жыл бұрын
අනීවාර්‍යෙන් කෝටි 13 වඩා ලැබෙනව යුරෝපෙ වසර විස්සක යුරෝපෙ අත් දැකීමෙන් ලියන්නෙ මේ ඔබ හරියටම හරි , ගාමිණීගෙ D.N.A දරුව කෙස් එක්ක බලල වාර්තාව දුන්න මෝඩ හොර දොස්තර හිරේ යනව එහෙනම් වසර දහයකට වත්...
@LakshanPerera-iq5tj
@LakshanPerera-iq5tj Жыл бұрын
මේ වගේ තව කීයක් ඇතුලෙ ඇත්ද 😓
@ලලනී
@ලලනී 2 жыл бұрын
ලංකාව නැත්තටම නැති වෙන්නේ අහිංසකයන්ගේ සාප වලින්
@h_i_m8836
@h_i_m8836 2 жыл бұрын
ඇත්ත 😓🥺
@samansri1328
@samansri1328 11 ай бұрын
ඉතිං අපි කොහොමද අධිකරණය විශ්වාස කරන්නේ
@lahirurandika1057
@lahirurandika1057 2 жыл бұрын
ලන්කාවෙ පරීක්ෂණ වල හොදකම තමයි,නිකන් මිනිස්සු හිරබත් කනවා.මෙතෙක් කල් හිරබත් කෑ අර මනුස්සයගෙ ජීවිතේ ආපස්සට ගන්නද,කොච්චර දේවල් ඔහුට අහිමි වෙන්න ඇද්ද
@ShanharimasahalluinedaShani
@ShanharimasahalluinedaShani 2 жыл бұрын
මේ වගේ අහිංසක මිනිසුන් කීදෙනෙක් නොකරපු දේවල් වලට දඩුවම් විදිනවා ඇති ද.....??????.
@1989dulitha
@1989dulitha 2 жыл бұрын
අපි O/L කාලෙ සිංහල පොතේ තිබ්බ රැසියන් කෙටි කතාවක් මතක් උනා. එකෙත් ඔයිට සමානයි. හැබැයි එකෙ මනුස්සය බේරෙන්න කලින් හිරේදි මැරෙනවා. නම මතක නෑ. the shawshank redemption film එකෙත් ඔය වගේමයි
@DaSuspiciousStew
@DaSuspiciousStew 2 жыл бұрын
නූල් කෑල්ල කෙටි කථාව නේද
@DaSuspiciousStew
@DaSuspiciousStew 2 жыл бұрын
Film එකෙත් නොකරපු වරදකට නේ හිරේ යන්නෙ
@abhishek_maithri
@abhishek_maithri 2 жыл бұрын
Leo tolstoy ගෙ god sees the truth but waits(long exile)
@dilshankaushika6834
@dilshankaushika6834 2 жыл бұрын
අර මනූස්සයාට නැති උන අවූරූදූ 13 දෙන්න අධීකරණයට පුලූවන්ද යූක්තිය ඉටූ වෙලා නැහ්🖤
@bzaed1795
@bzaed1795 2 жыл бұрын
පොලිසිය සහ රජය ඔහුට වන්දි ගෙවිය යුතුයි
@upalipremathilaka7315
@upalipremathilaka7315 Жыл бұрын
අර අවුරුදු 13ක් නිකන් වැරැද්දක් නැතුව් හිරේ හිටිය කාලෙ ඒ මනුස්සයාට දෙන්න පුලුවන්ද😕. බෑනෙ, ඒ නිසා එයාට සාදාරනයක් වෙන්න ඕන😢
@chamaralahiru7622
@chamaralahiru7622 2 жыл бұрын
ඔය එකක් විතරයි හො⁣ඳේ.ඕවගේ සිදුවීම් තව ඇති වෙන්න තියෙනවා
@n.sumangala3527
@n.sumangala3527 3 ай бұрын
මේව බලන නීති කෘත්‍යයට සම්බන්ධ සියල්ලෝම වහ වහා විමර්ශනාත්මක වෙත්වා!
@CookingWithKuma
@CookingWithKuma 2 жыл бұрын
ඇත්තටම පවු අසරණ මිනිස්සු
@kumarilatha3419
@kumarilatha3419 2 жыл бұрын
කවුරුත් වැරැදී කරේ ...තවත් අහිංසකයෙක් අවුරුදු 13ක්ම හිරබත් කෑවේ...කාට කියන්නද මේවා....ඒ මනුස්සයාට කිසිම සාධාරණයක් නැද්ද.....💔✋
@bmpp90
@bmpp90 Жыл бұрын
ගොනි
@sasvindunirvan860
@sasvindunirvan860 2 жыл бұрын
පවු අර අහිංසක මනුස්සයා .. ඒ මනුස්සයාට උන අසාදාරණයට වන්දියක් ලබාදිය යිතුයි
@indianlovership4431
@indianlovership4431 2 жыл бұрын
නොකෙරූ වරදවල් වලට මේවගේ කී දෙනෙක්නම් දුක් විඳිනවා ඇතිද
@dineshbro868
@dineshbro868 2 жыл бұрын
අනේ පවු එ් මනුස්සය.කොච්චර වදයක් දෙන්න අැද්ද 😢😢😢😢 වැරදි කරන උන් එළියෙ. අහිංසසකයො අැතුල... මේ වගේ දේවල් වලට වැරදි කාරයො හොයගන්න පුලුවන් ක්‍රම තියෙද්දි මෙහෙම දේවල් වෙන පුදුමයි.සල්ලිකාරයො මොන වැරද්ද කරත් මුදල් වලින් යට ගහනො දුප්පත් අය නොකල වැරදි වලටත් වැරදිකාරයො වෙනො..
@surangasanjeewa5709
@surangasanjeewa5709 2 жыл бұрын
ambo duka danna ekkena..eka gena kiyala wedak ne..
@takkoushcell6792
@takkoushcell6792 2 жыл бұрын
අනේ ඒ මනුස්සය 😭 සොබාදහම සත්තයි 🙏😭
@VindanaPrasadGamage
@VindanaPrasadGamage 2 жыл бұрын
හොදම කාලේ නිකන් විනාස උනා 🙂💔
@slbusofficial1
@slbusofficial1 Жыл бұрын
ඕං අපේ පොලීසියයි උසාවියයි පේනවනේ මේ නඩුව ගොනුකළ පොලිස් නිලධාරීන්වයි තීන්දුව දුන් නඩුකාරයවයි වසර 13 ක් හිරගෙට දාන්න ඕන
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 Жыл бұрын
මසුරං කියමනක් ඕකූන්ට පනුවෝ ගහල මැරෙන්න ඕනෙ ශාප වෙවා
@NightCity_3
@NightCity_3 2 жыл бұрын
තව කී දෙනෙක් මේ වගේ ඇතුලෙ ඉන්නව ඇද්ද?🥺
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 8 ай бұрын
වරදක් නොකර අවුරුදු 13ක් නිකන් සිරබත් කනවා කියන්නේ රටට මහා ශාපයක්.
@genz2210
@genz2210 2 жыл бұрын
ඇමරිකාවේ වගේ නං ⁣ගොඩ එහෙනං ඩොලර් මිලියන ගානක වන්දියක් හම්බෙනවා😏
@VvV-1
@VvV-1 2 жыл бұрын
ඔව්, කලින් මනුස්සයෙක්ව පොලිස් බල්ලෙක් නිකන් හැපුව කියලත් ඩොලර් මිලියන 2කට වැඩි වන්දියක් ලැබුන. අපේ රට තමයි ඉතින්. 🤬
@travelvillage3077
@travelvillage3077 2 жыл бұрын
මරු නීතිය ..නිවැරැදි මිනිසුන් ට දඩුවම් දෙන
@AVsFan2022
@AVsFan2022 2 жыл бұрын
කර්මය වෙන කෙනෙක්ගෙ පිටින් හරි ඇවිල්ලා පඩිසන් දෙනවා කියල කියන්නත් පුලුවන්. කොහොම උනත් මනුස්ස ජීවිතයක වටිනම කාලයෙන් අවුරුදු 13ක් නිස්කාරනේ ගෙවිලා ගියා... පව්.
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp Жыл бұрын
කොහොමටත් පොලිසිය වැරදිකරුවො එලියේ ඉද්දි නිවැරදිකාරය තමයි ඇතුලට දාන්නේ.පොලිසිය දුර්වලයි.
@lowellorenzo6277
@lowellorenzo6277 2 жыл бұрын
ගැලපෙන මිනිහට මේ රටේ ගැලපෙන ජොබ් එක නෑ ඒකයි😢
@mohamedfarzan3394
@mohamedfarzan3394 2 жыл бұрын
තව කීදෙනෙක් මෙහෙම නිරපරාදේ හිරේ ඇතිද ☹☹
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 93 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 37 МЛН