(ලක් මවුනි මගේ, සමනලයා) නූතන පද්‍ය - 13 ශ්‍රේණිය (සිංහල)

  Рет қаралды 24,645

Channel NIE

Channel NIE

Күн бұрын

#ChannelNIE | NIE Guru Gedara
13 ශ්‍රේණිය - ගුරු මාර්ගෝපදේශය -nie.lk/pdffile...
13 ශ්‍රේණිය - විෂය නිර්දේශය -nie.lk/pdffile...
2020.07.16 - 13.00 p.m
අන්තර්ගතය
ලක් මවුනි මගේ - ඇස්. මහින්ද හිමි
සමනලයා - ආනන්ද රාජකරුණා
Follow on:
Official KZbin Channel - / channelnie
Official Facebook Page - / channelnie

Пікірлер: 55
@lahirulakshan1323
@lahirulakshan1323 2 жыл бұрын
සාමාන්‍ය ඉගෙනුම් ක්‍රමයෙන් ඒහාට ගිහින් ගොඩක් විෂය දැනුම දෙනවා ගොඩක් ස්තුති මිස්.♥️
@buddhikalakshanherath555
@buddhikalakshanherath555 3 жыл бұрын
ලස්සනයි පාඩම . මේ වෙලාවේ අධ්‍යපන අමාත්‍යාංශයෙන් මෙ කරන වැඩේට ගොඩාක් ස්තුතියි .. ❤️🙏
@akilshiran2847
@akilshiran2847 3 жыл бұрын
හොදට තේරැම් යන විදිහට මිස් පාඩම කියා දුන්න . අනිත් පාඩම් ටිකත් කරන්න මිස් . තෙරැවන් සරණයි මිස් .
@dinushigayani631
@dinushigayani631 Жыл бұрын
උසස් පෙළ කියලත් අමතක උනා ටීච.. හරීම පැහැදිලිව සරළව පද්‍ය කියලා දුන්නා.. ❤ බෙහෙවින් ම ගොඩක් වටිනවා.. ගොඩාක් ස්තුතියි ගුරු මෑණියනී 🙏
@anodyaweligampola3172
@anodyaweligampola3172 Жыл бұрын
Madam Kiyala Dena De Hodat Therenwa☺Thank You Madam🥰🥰
@kavinduedirisinghe7864
@kavinduedirisinghe7864 3 жыл бұрын
Bohoma sthuthi mis hodta padama theruna......padya panthiya ahnn dena ekath vatinw....🌼
@nethraniwasundara4110
@nethraniwasundara4110 3 жыл бұрын
ස්තූතියි මිස්. පාඩම හොදට තේරුම් කර ලා දුන්නාට.
@dhanushkahaputhanthri4341
@dhanushkahaputhanthri4341 3 жыл бұрын
ගොඩක් හොදින් තේරුණා. කවි වලට ආස හිතුන. ගුරුතුමිය ට තෙරුවන් සරණයි ❤🙏🙏🙏
@anudharmaraja7446
@anudharmaraja7446 2 жыл бұрын
බෙහොම ස්තූතියි මැඩම් ♥️
@emalshanawodima2988
@emalshanawodima2988 Жыл бұрын
Me පාඩම් ගොඩාක් වටිනවා ❤.මිස් කියලා දුන්න විදිය තේරුනා❤🎉😊..මිස්ට ගොඩාක් පිං❤
@sachiniuthpala2
@sachiniuthpala2 2 жыл бұрын
ගොඩක් පීං මිස් ❤️ 🙏😍
@akashakaumini4980
@akashakaumini4980 2 жыл бұрын
Hodat therenava tachar 🥰❤️💯
@binoliperera98
@binoliperera98 3 жыл бұрын
ගොඩක් ස්තූතිය මැඩම්
@nethmitharu7332
@nethmitharu7332 2 жыл бұрын
ස්තුතියි පිං
@huaweinissan7579
@huaweinissan7579 2 жыл бұрын
ගොඩක් පිං 🙏🙏🙏
@lahirulakshan1323
@lahirulakshan1323 2 жыл бұрын
අනිත් ටිකත් දාන්නකෝ..♥️♥️♥️🙏🙏
@kasunkanishka5265
@kasunkanishka5265 4 жыл бұрын
niyamay teacher kiyanna wachana nee apita loku shakthiyak
@tharushiayesha2147
@tharushiayesha2147 Жыл бұрын
Godak hodt kiy denw miss 🥺♥️ thank you very much
@kaveshaprabath7906
@kaveshaprabath7906 3 жыл бұрын
තෑම්ක්ස් මිස් 🤗👌
@hashanisilva9104
@hashanisilva9104 3 жыл бұрын
Hodta පැහැදිලි miss karana widiha nisa anith ewath miss karanna 😍 godak hodta theruna
@kaviya8857
@kaviya8857 3 жыл бұрын
Godak hondata teruna mis🙏🙏🙏
@kavishatharangani6576
@kavishatharangani6576 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස් ගොඩක් ආසවෙන් අහන් ඉදලා හොදට තේරුම් ගත්තා 😊❤
@nilanthigamage1897
@nilanthigamage1897 3 жыл бұрын
Bohoma sthuthi miss ❤️🙏
@kavya-sq6vd
@kavya-sq6vd 3 жыл бұрын
hodt theruna mis thank u godk
@kalpanierandi9523
@kalpanierandi9523 3 жыл бұрын
ගොඩක් හොදට තේරුනා ස්තූතියි මිස්🙏💗
@tharushikamadurangi5204
@tharushikamadurangi5204 2 жыл бұрын
තැක්කිව් මැඩම් 😊❤️
@rashmiraweena1119
@rashmiraweena1119 3 жыл бұрын
Thank you madam ❤️❤️
@powerofbrain7041
@powerofbrain7041 3 жыл бұрын
Thank u ma'm💜
@chamarasenaratne7827
@chamarasenaratne7827 3 жыл бұрын
වටේ තියෙන ඔක්කොම හෑලි ටික කියෙව්වා ඕනෑම වෙන කවි ටික උඩින් පල්ලෙන් ගියා. NIE එකේ ටීචලා මෙහෙමනං අනිත් ටීචලා ගැන කවර කතාද
@amilasudarshana7684
@amilasudarshana7684 3 жыл бұрын
Gdk lassnt pehediliw kiyl dunnt Gdk thnz medam ❤️🌼
@Nipu_herath2982
@Nipu_herath2982 3 жыл бұрын
🙏 thanks
@nethmininipuni8460
@nethmininipuni8460 3 жыл бұрын
lssnt padama kala madam thank you madam 😍
@lumadhananjani5582
@lumadhananjani5582 4 жыл бұрын
❤️❤️
@softskiller1
@softskiller1 2 жыл бұрын
16:34
@softskiller1
@softskiller1 2 жыл бұрын
39:15
@nirushianjana5155
@nirushianjana5155 2 жыл бұрын
♥️🙏
@sulochanapremanthi8015
@sulochanapremanthi8015 2 жыл бұрын
👍
@DilushaWijayarathana
@DilushaWijayarathana Ай бұрын
2025 😊❤
@Didu1024
@Didu1024 3 жыл бұрын
Anik padam tika nadda
@medaniyaharshamali6123
@medaniyaharshamali6123 3 жыл бұрын
Godak hothai
@krishanfdo9554
@krishanfdo9554 4 жыл бұрын
Miss online class karanawada
@hashirathnayaka3841
@hashirathnayaka3841 4 жыл бұрын
Digtma krnn miss .hdt therenawa
@ruwanlamal7193
@ruwanlamal7193 4 жыл бұрын
Hodt therenw
@Thiranisamindara84
@Thiranisamindara84 8 ай бұрын
Thank you so much madam.hodata theruna❤
@nethu26
@nethu26 2 жыл бұрын
ලස්සන පාඩමක් හොදට තේරුණා මිස් ගොඩක් ස්තුතියි ♥️♥️
@nethu263
@nethu263 Жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@heshaniheshani9300
@heshaniheshani9300 2 жыл бұрын
thank you miss 🥰❤️
@jalaniayodya189
@jalaniayodya189 2 жыл бұрын
Thanks teacher ❤️
@ayomisupurnika8940
@ayomisupurnika8940 3 жыл бұрын
❤️❤️
@inupama.
@inupama. 3 ай бұрын
මාරම ලස්සනට කියලා දුන්න❤ස්තුතියි මිස්
@DahamiDahami-mx6ou
@DahamiDahami-mx6ou 5 ай бұрын
Thank you teacher . ❤❤
@rsewmini-7699
@rsewmini-7699 Жыл бұрын
❤❤
@salanigamage8518
@salanigamage8518 2 жыл бұрын
😍😍
@anurasenavirathne8347
@anurasenavirathne8347 Жыл бұрын
❤❤
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
A/l sinhala.ලක් මවුනි මගේ.
18:18
Malith Edirimuni
Рет қаралды 3,6 М.