අක්කර නවසිය ගානක නටඹුන් | ලංකාවේ තට්ටු දෙකේ ගල් ගුහා සමග ගුහා 137ක් | Educational History Program

  Рет қаралды 60,513

lakshitha vlogs

lakshitha vlogs

Күн бұрын

Пікірлер: 338
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
මිහිදු රහතන් වහන්සේගේ ධාතු තැන්පත් කරපු මිහිදු සෑය | ස්තූප 26ක් ස්මාරක 750ක් පොකුණු 47ක් මේ තමා අපේ හෙළ නිර් මාණ , මෙය අක්කර 925ක භූමි ප්‍රදේශයක පැතිර ඇත කමල් අයියගේ දුරකථන අංකය - 0762798347
@deepanisumithra9896
@deepanisumithra9896 2 ай бұрын
@@lakshithavlogs ඔය රජගල තැන්නට අපි ගියා ..ඔච්චර අමාරු පාරකින් නෙවෙයි ..
@jayam1429
@jayam1429 2 ай бұрын
ඇත්තටම මේ ඉතිහාසය මෙහෙම හරි දැකගන්න ලැබෙන්නෙත් අපිට , අපේ පුන්‍ය ශක්තියකට.... හදවතින්ම ස්තූති වන්ත වෙනවා ඔබ සැමට ... ප්‍රාර්ථනා කරනවා උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ 👏👏👏👏👏👏👏👏
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@kumarijayawickrama9821
@kumarijayawickrama9821 2 ай бұрын
මේ බුදුන් වහන්සේ උපන් බුද්ධ දේශයයි අපි ගොඩාක් වාසනා වන්තයි.
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න අපිත් එක්ක ❤❤
@මේඝ1
@මේඝ1 2 ай бұрын
@@kumarijayawickrama9821 මෝඩයෝ බුදුරජාණන් වහන්සේ ඉපදුනේ ඉන්දියාවේ..
@Thenaturelover-525
@Thenaturelover-525 2 ай бұрын
@@kumarijayawickrama9821 budun upan me helabima
@සිව්හෙළේමම
@සිව්හෙළේමම 2 ай бұрын
@@kumarijayawickrama9821 රජගහනුවර
@surangaekanayaka19
@surangaekanayaka19 2 ай бұрын
@@මේඝ1 ඒ ඉතිං පර ජාතියක් පෙන්වල දුන්න ඉතිහාසයට අනුවනි,මේ රටේ නියම ඉතිහාසය වසන් කරන්න තමයි රජගල කැලෑවට ඇරල තියෙන්නෙ. ලංකාවේ ඉතිහාසය හැංගුවේ අභයභූමී කරලා. මිනිස් වාසයෙන් ඈත් කරලා. ඒත් දැන් ටික ටික ඒ දේවල් මතුවෙනවා, තවත් පරජාතියක් පෙන්නපු ඉතිහාසයක් පස්සෙම නැට්ට වනවනා යනවා. මේ ලංකාදීපය ජෛන මහාවීරගෙ රට නෙවෙයි, මේ ගොතම බුදුන් බුදු වූ ජන්බුද්වීපයයි..
@shandrikasriyani101
@shandrikasriyani101 2 ай бұрын
මම ඉල්ලනවා සෙරෙප්පු ගලවලා යන්නඛ බුදුපියාණන් වහන්සේ ඉ ස්පර්ශ කල පින් ඛිම ,,තෙරුවන් සරණයි
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් ‌බෙදා ගත්තට ❤❤
@මැණික්මැණික්
@මැණික්මැණික් 2 ай бұрын
මේ අපේ සම්මා සම්බුදු වරු පහළ වන උතුම් දීපයය් තෙරුවන් සරණයි
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤
@RanjithWijesiri-q4y
@RanjithWijesiri-q4y 2 ай бұрын
මේ බුදු රජාණන් වහන්සේගේ වැඩ සිටි ස්ථානය යි.ඉදිරියට මේ ස්ථානය ගැන විද්‍යානුකූල අධ්‍යාපනයක් කිරීම අනාගතයේ පත් වෙන රජයේ කාර්යෙක් වේවා.
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් ගොඩක් වටිනවා අපිට දිගටම ඉන්න ❤❤
@buddhipradeep7806
@buddhipradeep7806 2 ай бұрын
පින්වත් නායකයෙකු මේ බිමට පහල වේවා
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤❤
@suwarank9065
@suwarank9065 2 ай бұрын
ඇත්තටම හරිම ආඩම්බරයකි මේවාගේ නටබුන් .දැක්ක පලමු අවස්ථාව බුදුන් වහන්සේ මේ .ලන්කාවේ .උපන් බවට .අදහස් කරන්න පුලුවන් .🙏🙏🙏
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️
@ThamaraKumari-cw3rf
@ThamaraKumari-cw3rf 2 ай бұрын
මෙබුදුන් ඉපදුන දෙසයයි මෙවා දැක්කම අැස්වලට කදුලු එනවා කවදා මෙ සත්‍යඉක්මනට පිලිගනිත්වා සාදු සාදු❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
@indranipushpa376
@indranipushpa376 Ай бұрын
හරි සතුටින් බැලුවා ඔබට පින් තවත් අපෙ රටේ වටිනාකම ධර්මය බැබලෙන්න පුතාගෙ අනුග්‍රහය ලැබේවා සියලුම දෙව් පිහිටයි ඔබට
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි ඒ ආදරේට ❤️❤️
@sunildhaya1277
@sunildhaya1277 2 ай бұрын
ගෝතම බුදුදුන්න්ගේ දේශයය්
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
තෙරුවන් සරණයි !
@SampathKumara-wd6sx
@SampathKumara-wd6sx 2 ай бұрын
ලජ්ජතිස්ස ප්‍ර්‍රතිසන්ස්කරණ්‍යය කරා පමණයි.මෙ ස්තානය බුදුන් ජිවමාන සමය දක්වා දිව යයි...🙏
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි සහෝ අදහස් බෙදා ගත්තට ❤❤❤
@chandrikamanel7288
@chandrikamanel7288 2 ай бұрын
මෙි video සකස් කල ඔබ සැමදෙනාටම ගොඩාක් පින්.අපි රජගල ගියා. ඒත් වෙහෙස නිසා මෙි තරම් බලන්න බැරි උනා. ගොඩාක් පින් ලැබෙිවා !
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තුතියි අපිත් එක්ක එකතු වුනාට ❤❤
@SarathKumara-uh7bb
@SarathKumara-uh7bb 2 ай бұрын
මෙවැනි පුරාණ බෞද්ධ ස්ථාන බැතිමතුන්ගේ ආකර්ශනයට යොමු කිරීම ඔබ ඇතුළු කණ්ඩායමට බෙහෙවින් ස්ථූතියි.තෙරැවන් සරණයි
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තුතියි ❤❤
@sisirachandrasena963
@sisirachandrasena963 2 ай бұрын
අනිවාර්යයෙන් අපේ බුදුන් වහන්සේ ලංකාවේ උපන්නේ,අපේ ඉතිහාසය සුද්දා වෙනස්කලා කවදාහෝ සත්‍යය හෙලිවේවා,හොඳ පණිවිඩයක්
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@RaniRani-ci6qe
@RaniRani-ci6qe Ай бұрын
@@lakshithavlogs matah balance asai mehemahari banna labadunna obata pinn 👍
@SiripalaIreshapriyadarshani
@SiripalaIreshapriyadarshani 2 ай бұрын
අම්පාරේ තව තියෙනවා කිඹුලෙක්ගෙ හැඩය තියන මහ විශාල ගල් පර්වතයක් නම මතක නෑ මට රජගල, එකල රජගහනුවර, කිඹුල්වත් පුර විය නොහැකි ද ඉදිරියටත් ගවෙශනය කරන්න ඔබට අප්‍රමාණ පිං සියලු පැතුම් ඉටු වේවා ❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
@ChamindaRuwan-u8c
@ChamindaRuwan-u8c 17 күн бұрын
Attatama බුදුන් upann dasaya maya novada????
@inokasenewiratna3425
@inokasenewiratna3425 2 ай бұрын
Thank you very much🙏 ඔබලාගෙන් එකම එක ඉල්ලීමක් මේ නටඹුන් තුලට යනකොට කරුණාකරලා පාවහන් පලදින්න එපා
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
ඔබෙි අදහස් වටිනවා අපිට හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න ❤❤
@gkkandy2014
@gkkandy2014 2 ай бұрын
සාදු සාදු සාදු ❤❤❤❤මේ තමා අපේ ගෝතම සමන නම් වු ලොවුතුරා බුදුරජාණන්වහන්සේ ගේ ජන්ම භූමිය .මහා රහතුන් වහන්සේලා වැඩ සිටි රට . ඔබට පින් මේවා පෙන්වනවාට දුක නම් බුදු ාණන් වන්සේගේ පිලිමය ඇයි බිම තිබෙන්නෙ ඒක බැරිද හිටගස්සවන්න 😢 දුකයි දකිනවිට රජගලතැන්න =රජගහනුවර වෙන්න ඕන ❤❤❤❤ මෙච්චර දේ පැහැදිලිව තිබිලත් සම හරක් පිලිගන්නේ ඉන්දියාවෙ තමා අප් බුදුරජාණන් වහන්සේ කියලා . මෙවැනි තැන් විනෝද චාරිකා නොව වන්දනා තැන් බවට පත්කර අපේ නිවැරදි තැන් දැක බලා ගන්න සැම සිතට ගන්න .මේ සත්‍ය ඉක්මනින්ම අප් ජනයා මෙන්ම ලෝකයාට අවබෝධ වේවා!!!!
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
@sasikanamal5245
@sasikanamal5245 Ай бұрын
අම්පාර , උහන , වැරැන්කැටගොඩ , මායාදුන්න , ගොනාගොල්ල , රජගලතැන්න මගේ හොඳ යාලුවො ගොඩක් ඉන්නව 💪🥰💪
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි සහෝ ඔයාගේ අදහස් ගොඩක් වටිනවා මට දිගටම ඉන්න ❤️❤️
@මැණික්මැණික්
@මැණික්මැණික් 2 ай бұрын
අපේ මේ රටේ අපේ බුදුන් වහන්සේ මහා රහතන් වහන්සේ ලා මේ රටේමය් ඉන්දියාවේ න් ආපු අයට මෙතරම් දේවල් හදලා දුන්නේ නෑ අපේම රටේ ඉපදිලා අපේ ්ම් රටේ දර්මය දෙසන කරලා අපේම රටේ පිරිනවානට වැඩිය උතුම් මහා රහතන් වහන්සේ ලා එකයි ඇත්ත
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
@manojprasa-c9d
@manojprasa-c9d 2 ай бұрын
ගොඩාක් පිං මහන්සියගැන හිතන්නේ නැතිව මෙහෙම වීඩියෝ එකක් අපිට බලන්න කරාට.. මෙහෙම අතීතයක්නේ විනාශවෙලා යන්නේ,,,😢
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න අපිත් එක්ක ❤❤
@monikajayasinghe466
@monikajayasinghe466 2 ай бұрын
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. මේ උතුම් පුණ්‍ය භූමිය තුළ ඓතිහාසික වටිනා kamin යුතු මෙවන් වන්දනීය, පුජනීය අති උතුම් හෙළ බිම රැක ගැනීමට, ආරක්ෂා කර ගැනීමට හැකි බුද්ධිමත් හෙළ ජාතියක් බිහි වේවායි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි. ජාතියේ පිනට පහළ වූ නිධානයක් Wan හෙළ බිම සදා වාසනාවන්. මෙවන් වටිනා වැඩ සටහන් රැගෙන එන ඔබ සැමට ජයෙන් ජයම වේවායි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි. හෙළ ඉතිහාසය ගැන Soyamin යන ඔබ සැම තබන තබන පියවරක් පියවරක් පාසා ආරක්ෂාව, රැකවරණය, නොඅඩුව ලැබේවා. සොබා දහමේ ආශිර්වාදය, තෙරුවන් සරණ හා දෙව් රැකවරණය, නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරම්. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට.....!!!!!!
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@superbro9605
@superbro9605 2 ай бұрын
ඒක නම් සුපිරි අයියා මාරම වටිවා වීඩියෝවක් ස්තූතියි ඔයාලට 👍👍💪💪 මේ අපේ රට
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
@chandradissanayaka6043
@chandradissanayaka6043 2 ай бұрын
සියලු ලෝක සියලු සත්වයන්ටම මේ පරම පවිත්‍ර සිරි සද්ර්මය අවබෝධ වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@ChandraWijesinghe-lb5rg
@ChandraWijesinghe-lb5rg 2 ай бұрын
ගොඩක්පිංසිදු වෙනවා පුතාලට🙏🙏🙏🙏
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@samanthakumara9105
@samanthakumara9105 2 ай бұрын
තුනුරුවන්ගේ ආනුභාවයෙන් යහපතක් වේවා...!!!
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි අ‌ෙප් හාමුදුරුවනේ ❤❤
@senanayakekarunarathna3798
@senanayakekarunarathna3798 2 ай бұрын
ඇත්තෙන්ම හරිම ආශාවෙන් බැලුවා .මාරම වැදගත් .මෙවන් දේ දැකබලාගන්න සලසන්න වෙන මහන්සිය බොහොම අගෙයි .අනේක වාරයක් තුති ඔබතුමාට .
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️
@sisirachandrasena963
@sisirachandrasena963 2 ай бұрын
දැන් සමහර භික්ෂූන් වහන්සේලා ගතකරන සැප ජීවිතයන්ට වඩා පැරණි භික්ෂූන් වහන්සේලා අපට දුන් අතීතාවර්ජනයන්ට කොහොම පින්දෙන්නද මේ ස්ථාන පෙන්වීම බෞද්ධාලම්භන ප්‍රීතිය වඩවන පූජනීයත්වය පිළිබිඹු කරනවා,ඔබ සැමට මේ තොරතුරු පෙන්වීමට දීර්ඝායු ලැබේවා !
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@udayaattanapola5774
@udayaattanapola5774 2 ай бұрын
මම රජගලට 2016 වර්ෂයේ ආවා .එතකොට මේ විදියට සංරක්ෂණය කරල තිබුණේ නැහැ .දැන් ගොඩක් වැඩ කරල තියෙනවා .හරිම ලස්සන තැනක් . කොහොම නමුත් මේ තැන ලස්සන ට පෙන්වමින් විස්තර කරනවා .ඔබට බොහොම පින් .ස්තුතියි .
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක අදහස් බෙදාගත්තට ,දිගටම ඉන්න ❤️
@sandhyrathnayake1617
@sandhyrathnayake1617 2 ай бұрын
අනේ ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🎉🎉🎉🎉🎉🎉 මේ ඇස්වලට දකින්න පින් තියෙනවා
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි ඒ ආදරේට , දිගටම ඉන්න අපිත් එක්ක ❤❤
@sandhyrathnayake1617
@sandhyrathnayake1617 2 ай бұрын
@@lakshithavlogs ඔව් ඉන්නවා බලන්නත් එනවා
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
@@sandhyrathnayake1617 ❤❤❤❤
@surangaekanayaka19
@surangaekanayaka19 2 ай бұрын
"මේ ගොතම බුදුන් බුදු වූ ජන්බුද්වීපයයි"🙏 පරයන් විසින් අපේ ඉතිහාසය වසන්කරේ ඵෛතිහාසික තැන් අභයභූමි කරලා, මිනිස් වාසයෙන් ඈත් කරලා, උන් අපේ ඉතිහාසය වෙන රටක ඉතිහාසයට සම්බන්ද කරා. එදා පටන් උන්ගෙම පෙළපොතට උන්ම විකෘති කරපු හෙළ ඉතිහාසය පැටෙව්වා, එදා ඉදන් පර ජාතිකයින් ඒ මවාපු ඉතිහාසයෙන් බිහිවුන සිංහලයගෙ මොළ හේදුවා. මේ පිං බිමේ උපන් ගොතම බුදුන් පර දේශයකට පැටෙව්වා. වන්දනාමාන කරා, ජෛන මහාවීර ගොතම සමනෙ උනා, හිතල බැලුවොත් මොනපිං කරත් ඒ තුලින්ම ගෙවන්නබැරි පව් කරලා. සුද්දගෙන් සහතික ගත්තු පුරාවිද්‍යා බත්බැලයින්ට නටබුන් සොයාගන්නවා විනා සුද්ද මවපු ඉතිහාසයට එහා හිතන්න තරම් මොළයක් නෑ.. මේ දේවල් මෙහෙම හරි සමාජගතවෙන එක වටිනවා, මොකද තවත් සිව්ර දරපු බොහෝ නිඝන්ඨයො පරයන්ගෙ ඉතිහාසය බලන්න ඉංදියාවට නඩ පටවනවා.. කෙසේ හෝ සිංහල ජාතියේ ඇස්ඇරේවා , මේ බෞද්ධ ශිෂ්ඨාචාරය ගැන මනා අවබෝදයක් ලැබේවා..
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් ‌බෙදා ගත්තට ❤❤
@gkkandy2014
@gkkandy2014 2 ай бұрын
අනිවර්යෙන්
@chandraediri6913
@chandraediri6913 2 ай бұрын
මගේ rata ගැන thiyena ආදරය දෙගුණ තෙගුණ වුණා 💗.atham දේශපාලනය කරන්න wun ha ඇතැම් anyaagam කාරයෝ mage rate prawuda ඉතිහාසය විනාස කරන්න දත කමින් ඉන්නා waga ඇතැම් විට පෙනෙන්නට තියෙනවා ..api ekaa මෙන්ම නැඟී සිට ape උරුමයන් සුරැකීමට මැදිහත් වෙමු ...me දේවල් video එකකින් හරි දකින්නට සැලසීම බොහොම pin🙏
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤❤
@SisiraKumara-dg2ib
@SisiraKumara-dg2ib 2 ай бұрын
ඇත්තෙන්ම අපේ පාලකයෝ මොක්කුද? මෙවැනි ස්ථාන දැකබලගන්න ජනතාවට සැලැස්සුවේ නැහැනේ දුකයි .....මේ පිංවතුන්ට නිදුක්නිරෝගි සුවය ලැබේවා . බුදුසරණයි .
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@rachelperaud1945
@rachelperaud1945 2 ай бұрын
අනේ ඔයාලට පින් පුතේ . කවදාවත් අහලවත් නැති තැනක්. පුතාලට මගේ ප්‍රනාමය. ප්‍රන්සයේ සිට ,අම්ම කෙනෙක් .
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි අම්මේ ❤❤
@rachelperaud1945
@rachelperaud1945 2 ай бұрын
@@lakshithavlogs ආයෙ එන්න තවත් දේවල් අරන්. අපට හුස්මත් අරන්. තෙරුවන් සරනයි . ප්‍රවේසමෙන් වැඩ කරන්න පුතේ.
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
@@rachelperaud1945 ඒ දිරිමත් කිරීම් අපිට ගොඩක් වටිනවා අම්මේ හදවත්න්ම ස්තූතියි ❤❤❤❤
@shandrikasriyani101
@shandrikasriyani101 2 ай бұрын
ඛුදුදහම ආලෝකමත් වේවා
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
❤❤
@sriyaniesamaranayake2021
@sriyaniesamaranayake2021 2 ай бұрын
Sthuthi. Harima pudumai. Me rata monatharam sreshtada. Loke uvthum rata me ape mavubimai.
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@madura2996
@madura2996 2 ай бұрын
ගොතම බුදුන් උපන් හෙලබිම 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
@මැණික්මැණික්
@මැණික්මැණික් 2 ай бұрын
සියලු සම්මා සම්බුදු වරුන් පහළ වෙන පින් බිමක් නේද බුදුසරණයි
@asokakaruna4300
@asokakaruna4300 2 ай бұрын
ලස්සන යි
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@WasanthaWickramasinghe-cu5ro
@WasanthaWickramasinghe-cu5ro 2 ай бұрын
ස්තුතියි මහන්සි උන ගොඩක් . 🙏🙏🙏👋💐
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@bathipooja
@bathipooja 2 ай бұрын
යන්න ආසයි. අලි ඉඳියිද දන්නෙ නෑ බලන්නම ඕන තැනක් අපේ ඉතිහාසය හරිම ආඩම්බරයි
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
දවල්ට අලි නෑ රෑ වෙනකොට නම් ඇති ❤️❤️
@PalithaDissanayake-s1s
@PalithaDissanayake-s1s 2 ай бұрын
හැම දෙනාටම බෙහෙවින්ම ස්තූතියි ! මිහිතලයේ වැසී තිබුණද, " සත්‍යය , සත්‍යයමය"
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️
@nilankajayawardena6918
@nilankajayawardena6918 2 ай бұрын
ගොඩක්ම ස්තූතිවන්ත වෙනවා මේව කැපවීමෙන් පෙන්නනවට.❤කරුණාකරල ලස්සන යි කියන වචනය වෙනුවට පුදුමාකාර යි කියන වචනය භාවිත කරන්න 😊
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@chandrarathne-fv6th
@chandrarathne-fv6th 2 ай бұрын
ඔබ සැමට යහ පත වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි ඒ ආදරෙට ❤❤
@kasunwijesekara3761
@kasunwijesekara3761 2 ай бұрын
ඉතා වටිනව. දෙබස් සමහර තැන්වල පැහැදිලි නෑ. ඒ් ගැන පොඩ්ඩක් බලන්න.
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤❤
@kudumagsmage2502
@kudumagsmage2502 2 ай бұрын
හරිම ලස්සන තැන් සරනයි ස්තුතියි ❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍❤️❤️
@mayurisamanali2939
@mayurisamanali2939 2 ай бұрын
ඔයාලට බොහොම පින් මෙවැනි වීඩියෝ බොහොම වෙහෙස මහන්සි වී අපිට දැක බලා ගන්න පල කරන එකට.. මෙවැනි ස්තාන වලට ගිහින් දැක බලා ගන්න බැරි අයට මේක ලොකු වාසනාවක්... ඔයාලටබොහොම පින් 🙏🙏🙏
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
@vasanthasenaratne529
@vasanthasenaratne529 2 ай бұрын
Me budun wahanse wadahiti weluwanaramayai
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@devikanishandani7054
@devikanishandani7054 Ай бұрын
Watina vidiowak.ස්තුතිය oyala හැමෝටම
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@sammuchandrika1821
@sammuchandrika1821 2 ай бұрын
මේ රජගල ගැන පතිරආරච්චි මහත්තයා කිව්වා ඔහු මේගැන හොදට රික්ෂණය කරපු කෙනෙක්
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
@Sathya-s3e
@Sathya-s3e 2 ай бұрын
ඉන්දියාවේ මේ කිසිම දෙයක් නැහැ... අපේ එවුන් තාමත් ඉන්දියාවට ආවඩනවා... අපේ හාමුදුරුවන් තමයි ඉස්සරහින්ම ඉන්නෙ...
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤
@asokasamarakone
@asokasamarakone 2 ай бұрын
හරිම ලස්සනයි. ස්තූතියි
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තුතියි ❤❤
@sunilgamage9605
@sunilgamage9605 2 ай бұрын
මහරහතන් වහන්සේ වැඩ සිටි මේ ස්ථාන දැඩි ආදරයෙන් සහ භක්තියෙන් යුතුව වැද නමස්කාරව නරබන්න.
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි ඔබේ වටිනා අදහසට දිගටම ඉන්න ❤❤
@brillianceholdings407
@brillianceholdings407 2 ай бұрын
Rajagahe weluwane...
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤
@nimalthilakasiri5683
@nimalthilakasiri5683 2 ай бұрын
ජයවේවා.
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තුතියි ❤❤❤
@Iranrj
@Iranrj 27 күн бұрын
බුදුන් උපන් භුමියයි
@lakshithavlogs
@lakshithavlogs 27 күн бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@wmapbw8444
@wmapbw8444 2 ай бұрын
මුල්කාපයේ තමයි එය චත්‍රය තිබුණෙ පසුකාලයට වෙන්න මෙම ඡත්‍රය වැඩි දියුණු වෙලා හතරැස් කොටුව දේවතා කොටුව කෙත් කැරැල්ල කොත ලෙස සංවර්ධනය උනා. සිංහළ බේද්ධයා මේ ලොවට දායාද කළ තවත් කලා නිර්මාණ සමූහයක් තවමත් ආරක්ෂා වි තිබිම සතුටට කරුනක්. වසර 2600ක සිංහළ බෞද්ධ සංස්කාතිය කලා නිර්මාණය මෙහෙම දකින්න ලැබිමත් සතුටට කරුනක්. ප්‍රමාන යෙන් කුඩා උනත් සිංහළ ජාතිකයා ලොව අද්විතීය ජාතියක් බව මෙ නටබුන් වලින් ඔපපු වෙනවා. දැන් ශ්‍රි ලාංකිකයින් වෙලා ලොවේ හිගනවා. නැතත් සිංහළයින් වෙනවා නම් ලොව බලාවි.
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
ඒ කතාව නම් සහතික ඇත්ත හදවතින්ම ස්තූතියි මෙවන් අදහස් බෙදා ගත්තට ❤❤
@fernandosarath4694
@fernandosarath4694 2 ай бұрын
Niyamai❤❤❤❤ From Italy
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි සරත් අයියා ❤❤
@sandhyajayawardhna4846
@sandhyajayawardhna4846 2 ай бұрын
මේ බුද්ධ රාජ්‍ය යි🙏🙏🙏
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@rohansenavirathna6205
@rohansenavirathna6205 2 ай бұрын
නොදන්නා දේ කියලා දුන්නට පෙන්වා දුන්නාට ස්තුතියි.... නමුත් විස්තර කරද්දි එහි කථා කරන හඩ පැහැදිලි නොමැත. එය මඟහරවා ගෙන ඉදිරි වැඩ කටයුතු කිරිමට වාසනාව ලැබේබා
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤❤
@s.b.asokadissanayake4276
@s.b.asokadissanayake4276 27 күн бұрын
Good One.Thank YOU.
@lakshithavlogs
@lakshithavlogs 27 күн бұрын
Thank you too! ❤️❤️
@indumathihettiarachchi7305
@indumathihettiarachchi7305 2 ай бұрын
මම ගියා.මෙවන් ඉතිහාසය ක් පෙනි පෙනි ඉන්දියාවට කත් අදින අය ලැජ්ජාවෙන්න ඕනි මුදල් වෙනුවෙන් රට ශ්‍රී විභූතිය පාවා දෙන සිවුරු ජඩයෝ..
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤
@Iranrj
@Iranrj 27 күн бұрын
​@@lakshithavlogsඅනේ අපිත් එකතු වෙමු එක හඩින් බුදුන්ගේ දහම රැකගන්න
@mangalikamanelkumari6654
@mangalikamanelkumari6654 Ай бұрын
Attamai godak lassanai .tawath me.wage dawal hoyanna ,balanna yanna labeanna oni.apitath daka.ganna salasuwata pin💗💗
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤❤
@anuruddhikawijesekara9604
@anuruddhikawijesekara9604 2 ай бұрын
Theruwan saranai siyalu katayuthu sarthaka wewa!
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි , තෙරුවන් සරණයි !
@siththaraasapuwa
@siththaraasapuwa 2 ай бұрын
Niyamai
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@ramyaedirimunirodrigo8952
@ramyaedirimunirodrigo8952 2 ай бұрын
පුතාලට යොධ බල යොධ ශක්තිය ලැබෙත්වා!නිදුක් නිරොගි සැප සම්පත් ලැබ තව තවත් අප ලක් මාතාව ගෙ පුද බිමලොවට එලි කොට අති පුජනියබව සන්ඛෙතබවමොනවට ප්‍ර්කාශ කෙරෙන මෙවන්විශ්මිත අතිතයක නටබුනවෙන කොහෙවත් මෙල්ව නැති බවවටහා ගන්නට මෙ කළ අති විශ්මිත් එලිදැර්ව්වට බොහොමත්ම පින්කුසල්වෙත්වා ,පුතුනි! ගෞරව ස්ම්මාණ කොතරම්ද කිව නොහැකි. එදා දැවස මෙලක් පොළොවෙහිමොන තරම අරිහතුන් ව්හ්න්සෙලා වැඩම කර සිටියාට සැකනම් නැත. අන්‍ය ආගමික ආක්‍ර්ම්ණිකයො මොනතරම් පහතුන්ද?
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@Mali999mmmKalhar
@Mali999mmmKalhar 2 ай бұрын
Bohoma pin medewal balanna salassuwata
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤❤
@kamalbandara-o6i
@kamalbandara-o6i Ай бұрын
ඒක හෝරා තැටිය
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි ඔබේ වටිනා අදහස් බෙදාගත්තට ❤️❤️
@rathnajayaweera211
@rathnajayaweera211 2 ай бұрын
Bohoma pin athwewa.deergayuwewa.
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තුතියි ❤❤
@sinnaiyaselvaraja9969
@sinnaiyaselvaraja9969 2 ай бұрын
Budu saranai 🙏❤️❤️
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
තෙරුවන් සරණයි !
@mddammananda8100
@mddammananda8100 2 ай бұрын
ආසිර්වාද වේවා
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@chandrarathne-fv6th
@chandrarathne-fv6th 2 ай бұрын
නුබලා හෙළ පරාන්පාරවේ 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@EshaanIpalawaththa
@EshaanIpalawaththa 2 ай бұрын
මේ ලංකවද 🙄 හරි පුදුමයි 🥰තව තැන් තියෙනවා ඇති ලංකවේ ඔය වගේ ❤️ගොඩක් වටිනවා වීඩියෝ ඒක 🥰
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
ඔව් මල්ලි මාර තැන් තියෙනවා අපි දැක්ක නැති ❤❤❤
@SanjuMha
@SanjuMha 2 ай бұрын
Aththatama kawadaawath api dakalane mewa obata isthuthii
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤
@sajeewanimanjula8366
@sajeewanimanjula8366 2 ай бұрын
me sathya kisiwekuta yata kak la nohaka🙏🙏🙏
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️❤️
@sriyakumari4314
@sriyakumari4314 2 ай бұрын
උඩට ගිහින් තියෙනවා ...ammooooo දවසක් madi awidinna .....
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
ඔව් ආයේ දවසක් යන්න ඔනී ❤❤
@renukaranawaka7534
@renukaranawaka7534 Ай бұрын
Sadu sadu
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
❤❤
@wasantakumara5770
@wasantakumara5770 2 ай бұрын
කොහෙද තියන්නෙ අයියෙ ලස්සන තැනක්❤
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
අම්පාර උහන හදවතින්ම ස්තූතියි මල්ලි ❤❤
@wilsonweerasingha3904
@wilsonweerasingha3904 2 ай бұрын
buduhamuduruwo lankawe epaduna kiyanna me saksi hodatama athine
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් ‌බෙදා ගත්තට ❤❤
@shanejayasekara2965
@shanejayasekara2965 2 ай бұрын
Jayawewa
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@CHANDRAMAL1
@CHANDRAMAL1 2 ай бұрын
Budun Wadasiti Niyama Rjagaha Nuwara Ada Rajagala...Ithihasaya hariyata danagena Kiyanna....Sapthaparnee galguhawa..(Kuda gala)...
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@munasinghefernando7864
@munasinghefernando7864 2 ай бұрын
මේ ලෙන්වල ගිහියොත් ජීවත් වෙන්න ඇති හිතෙන්නෙ මට විතරද?මොකද එදා ජීවත් වූ භික්ශුන් වහසේලා මේ ච්‍යිත්‍ය,දාගැබ් හැදුවෙ නැහැ .ඔවුන් බණ,භාවනා කළා.
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️
@lakshmidapana1569
@lakshmidapana1569 2 ай бұрын
Theruwan..Ssranai..🇱🇰💛💙💜🌷🍁❤
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
තෙරුවන් සරණයි !❤❤
@kdroshan3302
@kdroshan3302 23 сағат бұрын
අපට ඔව් බලන්න පින් මදි.ඔවාල හති දාගන වීඩියෝ කරන්න ඔච්චර අමාරු නම් .ඔව් හදන්න .මොන තරම් ශක්තිමත් මිනිස්සු ඒ කාලේ ඉන්න ඇත්ද කියල හිතුන මට .මොනව උනත් .රටේ ප්‍රෞඪ ඉතිහාසය මෙහෙමවත් පෙන්නන ඔයාලට ගොඩක්ම පිං ..
@lakshithavlogs
@lakshithavlogs 20 сағат бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 💖💖
@AJSilvalove
@AJSilvalove 2 ай бұрын
වෙන රටක nam,රජයේ මැදිහත් වෙලා මේවා රැක ගන්න උනන්දු වෙනවා , අපේ rate උන්ට අගයක් නැහැ .... ප්‍රතිසංස්කරණ කරලා ,විදේශිකයන් ට පෙන්නන්න බරි ඇයි..... සින්හල අපේ ඉතිහාසය වැලලිලා යනවා , අපෙ උරුමය රැක ගැනිම සියලු සිංහලයන් ගේ වගකිමක්....❤
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් ‌බෙදා ගත්තට ❤❤
@Prabadhdushmantha
@Prabadhdushmantha 2 ай бұрын
oyata pin
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@5Ty-q7t
@5Ty-q7t 2 ай бұрын
Bohoma..hodi..vidyowa. 👍👃
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@upull2054
@upull2054 2 ай бұрын
sthuthiy pennuwata
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤❤
@prashan6057
@prashan6057 19 күн бұрын
උබලා නම් යක්කුම තමයි🤔🤔🙏🙏🙏
@lakshithavlogs
@lakshithavlogs 19 күн бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
@somadasaedirippulige5914
@somadasaedirippulige5914 2 ай бұрын
Main road eke indian 150 m wage rajagalathanna piwisumata langawiya haki, oya awe dura parakinne. Ape atheetha urumayan, narambiyayuthuma sthanayak. kanda uda seetha len athuluwa len wisala pramanayak thiyanawa. Theruwan Saranai !
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
අපි වීඩියෝව පටන් ගත්තේ පුරාවිද්‍යා office එක ළගින් හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
@neetharanjani1692
@neetharanjani1692 2 ай бұрын
අපි ගියා පොසොන් දවසෙ රජගල
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
ලංකාවේ හැමෝම වගේ ගිහින් බලන්න වටිනා තැනක් නේද? හදවතින්ම ස්තූතියි අපිත් එක්ක අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
@nilankajayawardena6918
@nilankajayawardena6918 2 ай бұрын
මේව විදේශිකයන්ට පෙන්නල ඒවයින්ම අපේ රට ගොඩ ගන්න පුළුවන්😮
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
@Freedomlanka-nb7qk
@Freedomlanka-nb7qk 2 ай бұрын
මේ තරම් ප්‍රෞඩ ඉතිහාසයක් තිබුන ජාතියක් තමන්ගේ ජාතිකත්වය ගැන කතාකරන්නත් ලැජ්ජයි බයයි. රට ජාතිය ආගම රැකගන්නවා වෙනුවට අද අන්‍ය ජාතිකත්වය හමුව්වෙ සියුම් ආක්‍රමණ වල ගොදුරු බවට පත්ව බුදු පිලිම කුඩු කලත් පංසල් කුඩු කරත් අත උස්සන්නේ නෑ නෑමයි කියලා දිවුරන්න තරම් මන්දමානසික ලෙඩ්ඩු උනා. එවන් අපත කාලකන්නින්ට මේ රටේ බලය නොදීමට සිංහල බෞද්ධ ජනතාවගේ අයිතිහාසික යුතුකමක් අද දවසේ කරලියට පැමින ඇත. යුතුකම ඉටුකරමු මේ උරුමය රැක ගමු . 💪💪💪💪💪👍👍👍👍
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
@Freedomlanka-nb7qk
@Freedomlanka-nb7qk 2 ай бұрын
@Rapkolla 💖💖💖💖💖
@Freedomlanka-nb7qk
@Freedomlanka-nb7qk 2 ай бұрын
@@lakshithavlogs 💖💖💖💖💖
@nimalwannigama2604
@nimalwannigama2604 2 ай бұрын
හරිම ලස්සණයි. ඔය හරියේ ඉන්න ගයිඩ් ගේ සෙල් නොම්මරේ දානවා?
@paramithapoonam1649
@paramithapoonam1649 2 ай бұрын
👏👏👏
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@dasanayakadisa2245
@dasanayakadisa2245 2 ай бұрын
ඕවා බුදුහිමි ජීවමානව වැඩසිටි තැන් කාටවත් ඥැහ් බැහ් ගාන්න බැහැ අපේම උන් අපිටම කෙළවන රටක ජීවත් වෙන්නේ ඊට හේතුව නිධන් පගා පෞද්ගලික වාසි තව රක්ෂාවේ රහස් පරගැතිකම අබෞද්ධ වීම පහත් පරමාර්ථ මේ ආදී නොයෙක් අරමුණුත් සමඟයි ජීවත්වන්නේ ඉතින් මේ හෙළ කලාකරුවා අපේම දේවලින් පෝෂිතයි විඳේශ රටවල ශිල්ප මේවට කළවම් කරන්න හදනවා ඒවා පිස්සු වැඩ මේ අපේම අපේ දේවල් කවුරුත් ගෙනත් දීපුඒවා මෙහෙනැහැ හෙළයාගේ දේවල් හෙළ කලාව හෙළ නිර්මාණ බුදුහිමි සිංහලයෙක් ඒක කාටවත් වෙනස් කරන්න බැහැ බලමු ඉදිරියේදී පැරණි පොතපත මූලාශ්‍ර පැහැදිලිව තිබෙනවා අපේ උන්ඟේ විඥ්ඥානය හොඳමඳි මහන්තත්වය වහල්ගති නිවටගති සිතීමේ ශක්තිය තිබුනත් නොසිතීම කොටින්ම පොන්නගති 😂😂😂මේවට බල පානවා සමහරක් උන් නොසොයා නොබලා දන්නවා විදියට බොරුවෙන් මුසපත්වී සිටිනවා ඒකයි මේ ව්‍යාකූල තත්වයට හේතුව ඔන්න මම කියපුවා හරියටම හරි පරන පූජාවලිය පොතේ (108/109)පිටුවල සඳහන් වෙනවා බෝසත්වරු බුදුවරු උපදින්නේ නැතිරටවල් ඒවට කියන්නේ ප්‍රත්‍යන්ත දේශ හෙවත් පරසමයදේශ කියලයි ඉතින් එහි සඳහන් හින්ඳුය කියන්නේ එදා හින්ඳුදේශය කියලා හැඳින්වූයේ අද මේ ඉන්ඳියාව නමින් හඳුන්වනරටයි තව නේපලයත් පරසමය දේශයට අයිති රටක් (පරන නම් වලින් )එදා හැඳින්වූ නමින් ඇත දැන්මේ පූජාවලිය පොත අලුතින් අච්චුගහනවා මේ කොටස් කපා හැරලා කපටි බමුනෝ අපේ මිනිස්සු දැනගනීවිකියලා ඕන්න හොඳට සොයලා බලාපල්ලා ඥැහ් බැහ් නොකියා තේරුනාද??!!ප්‍ර්ඥ්ඥාව පහලවේවා නුවණින් බලනු 🌹🌹💎❤️💎🌹🌹✌✋👍💪💪💪💪💪💪💪💪💪💪🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට , දිගටම ඉන්න අපිත් එක්ක ❤️❤️
@sampathjaweera3539
@sampathjaweera3539 2 ай бұрын
Oyala loku pinak. Karagatte
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤
@dilaniranasinghe8133
@dilaniranasinghe8133 2 ай бұрын
Me patte ali ehema nadda ehenam eyala inne koi hariyeda harima lassanai
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
අලි ඉන්නවා දවල්ට නෑ එතන බලාගන්න කට්ටිය ඉන්නවා පළවෙනි කමෙන්ට් එකේ අපි එක්ක ගියපු අයියාගේ අංකය තියෙනවා එයාව සෙට් කරගන්නත් පුළුවන් යනවනම් , හදවතින්ම ස්තූතියි ඔබට අපිත් එක්ක ඒකතු වුනාට ❤❤
@nilanthikariyawasam1750
@nilanthikariyawasam1750 2 ай бұрын
සැමට pin❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤❤
@kavinduanjana7055
@kavinduanjana7055 2 ай бұрын
මේ රටේ නය නෙටිව් ජිවත් වෙන්න පුලුවන් එත් කරන්නෙ තමන්ගේ බඩ පුරො ගන්න එකනෙ මෙවා කලේ නිදන් කලෙ මේ වගේ කලෙට ගන්න
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
@shirangajayasekara8030
@shirangajayasekara8030 2 ай бұрын
Rajagalatenna....
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
ඔව් හදවතින්ම ස්තූතියි ❤️
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 8 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 152 МЛН
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 8 МЛН