ආරාමෙකට මොකටද මංගල පෝරුවක කැටයම් අනිවාර්‍යෙන්ම මෙතනට ගිහිල්ල බලන්න

  Рет қаралды 30,345

YATHARTHA

YATHARTHA

Күн бұрын

Пікірлер: 127
@KumudinieRanasinghe
@KumudinieRanasinghe Ай бұрын
ඇත්තටම අලුත් විඩියෝවක් බලාපොරොත්තුවෙන් හිටියා ගොඩක් පිං මේ දේවල් ලෝක සත්වයාට බැලිමට සැලැස්වීම ගැන නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි දීරඝායු ලැබේවා ❤❤❤❤❤
@ashokaranathunga6109
@ashokaranathunga6109 Ай бұрын
හුගදවසකින් විඩියෝ එකක් ආවෙි මොකද උනේ මල්ලි..සුවපත් වෙිවා...
@KumuduniKahaduwa
@KumuduniKahaduwa Ай бұрын
හරි පැහැදිලි විස්තර සහිතව ඉදිරිපත් කිරීම් කරනවා.. ලංකාවේ ඉතිහාසය ගොඩ ගැනීමේ ප්‍රයත්නයක් ඇත්නම් එය සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා...
@lakshan-ke8kh
@lakshan-ke8kh Ай бұрын
ඉතාමත්ම වටිනා පැහැදිලි කිරිමක්.ඔබලා සියළුම දෙනාට ජය.❤
@paranagamarathnayaka125
@paranagamarathnayaka125 Ай бұрын
ස්තුතියි ..ඉතිහාසය සොයමින් හෙළ අභිමානය ඉස්මතු කරන ඔබතුමාලටබුදු සරණයි
@lakshan-ke8kh
@lakshan-ke8kh Ай бұрын
තෙරැවන් සරණයි පිංවත් පරණගම මහත්තයා
@sisilsenarathna5351
@sisilsenarathna5351 Ай бұрын
ඔබ තුමන්ලට ,,,,ස්තුතියි ,,,
@damayanthigamage8344
@damayanthigamage8344 Ай бұрын
දැනට අපගේ ඉතිහාසය ඉතිරි වෙලා තියෙන්නෙ නටබුන් විතරයි මේ රැක .ගන්න aethnam.. ගොඩාක් pin ඔබ ට...🙏🙏
@Gangakamani-w3b
@Gangakamani-w3b 24 күн бұрын
It's wonderful, I really happy about these informations..🎉
@UpunyaDissanayaka-ri7kj
@UpunyaDissanayaka-ri7kj Ай бұрын
අනේ බොහෝම පින් මේ උතුම් තැන් පැහැදිලි කරලා දෙන්න දරන වෙහෙසට 🙏
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 Ай бұрын
බුදු සසුන තුන් ලොව බැබලේවා. ලෝක සාමය උදා වේවා
@niroshinigunawardana4835
@niroshinigunawardana4835 Ай бұрын
ඔබතුමාත් හිටපු අපේ රටේ රාජකෙනෙක් වගෙයි
@priyantharathnasingha3839
@priyantharathnasingha3839 Ай бұрын
Aniwarnnma harima handsmoe..
@WeMol
@WeMol 23 күн бұрын
Lankawe kochara hela ithihasayak diunuwata tikata api me kale. Amarikawe ipadunanam apita watina ganakata wahanayak wath ganna tibuna
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 Ай бұрын
වීඩියෝ එකක් බලාපාරොත්තුවෙන් හිටියේ❤❤❤ බොහොම පිං 🙏🙏🙏 තෙරැවන් සරණයි 🙏🙏🙏
@PamicoHomes
@PamicoHomes Ай бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට ...🙏අපි වීඩියෝ එක ක් බලාපොරොත්තුවෙන් හිටියේ...💎
@chandrachandra1654
@chandrachandra1654 28 күн бұрын
බොහොම ස්තුති තෙරුවන් සරණයි 🙏
@Sriyani-h2w
@Sriyani-h2w Ай бұрын
Bohomath pin. Video aka anakal balahitiye. Theruwan saranai. Oba samata.
@Samuel_47d
@Samuel_47d 27 күн бұрын
බොහොම පින්
@kumuduperera1676
@kumuduperera1676 Ай бұрын
ඔබ තුමනිලාට ස්තුතියි🙏
@sudharma4313
@sudharma4313 Ай бұрын
ඔබ තුමන්ලාට දීර්ඝකාලීන ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි 🙏🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷
@سوماسرلنكا
@سوماسرلنكا Ай бұрын
Teruwan saranai obatumalata api anuradapure giyata me dewal aetawath dekala ne nidahan horunata sapawenna oni mewa vinasa karanawata puraviddyawa budi
@sumeerasurajsanjaya8878
@sumeerasurajsanjaya8878 Ай бұрын
චරිත් කියන්නෙ මහාචාර්ය වරයෙකුට වඩා ඉතිහාසය ගැන අනුරාධපුර යුගය ගැන හොදට අධ්‍යණය කරපු චරිතයක් මුළු අනුරාධපුරය ගැනම මේ වගේ සත්‍ය වැඩසටහන් ටිකක් කරන්න ඔබට ජය
@h.l.c.wijewantha1053
@h.l.c.wijewantha1053 Ай бұрын
බොහොම සතුටුයි කාලෙකින් තමයි මේ video එකක් දැක්කේ ජනිත් මහත්මා ව්ද්වතුන් සමග හොද පැහැදිලි කිරීමක් තෙරුවන්සරනයි ..♥️♥️
@SadunMadushanka-ek5zd
@SadunMadushanka-ek5zd Ай бұрын
❤❤❤goda dawasakin..video ekak enakan balan hitiye..theruwan saranai
@ashokaranjith5924
@ashokaranjith5924 Ай бұрын
👏👏👏 හරි වැදගත්
@sarath24517
@sarath24517 Ай бұрын
❤❤ නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි දීරඝායු ලැබේවා ❤❤❤❤❤
@ajithboralugoda8906
@ajithboralugoda8906 Ай бұрын
I have been to Anuradhapura few times but never seen these, thank you.
@sriyaninimalka5684
@sriyaninimalka5684 Ай бұрын
anea mat Anuradhapura meawa dakala dakaganema harima satutui teruwan saranai davepihitai
@hasithanuwan6295
@hasithanuwan6295 Ай бұрын
තෙරුවන් සරණයි 🙏☸️
@morinbotheju1418
@morinbotheju1418 Ай бұрын
මම කතෝලික බුදු හාමුදුරුවන්ට මම ඉතාම ගරු කරනවා ව බුදුන් වහන්සේ ජම්ම දීපය අපේ ලංකාව
@kkpthennakoon9175
@kkpthennakoon9175 Ай бұрын
කතෝලික ආගම් බවුද්ද ආගම කිව්වාට ලෝකය තුල තියෙන්නේ එකම දර්ශනයක් විශ්වයේ කෙලවරට එනම් විශ්ව මූලයට ගොස් ගමන අවසන් කල අයට බුදුවරු කියනවා සමහර අය අවසානය දක්වා ලගාවෙමින් ඉන්නවා ඒගමන යන අයට බෝසත් වරු කියනවා ජේසු තුමන් නෝසත්වරයෙක්. උපතින් මම බවුද්ද මම බයිබලය සහ කුරානය බලල තියෙනවා. සොබා දහම තුල බුදු දහම තියෙනවා youtube පුරා විශ්වය ගැන බොහෝ දේ අද්‍යනය කල හැතිය
@GangaKumari-xg3bd
@GangaKumari-xg3bd Ай бұрын
Suwapath wewa Janith mahathma athulu oba siyalu denama niduk wewa nirogi wewa
@inokasenewiratna3425
@inokasenewiratna3425 Ай бұрын
Thank you very much🙏
@anushkamalinda3400
@anushkamalinda3400 Ай бұрын
Janith putha boho kalayakin obage pamineema ithama sathutui!!deergau wewa!!!!hela sathya ithihasaya mathuwewa!!!!
@lasavijaya2
@lasavijaya2 Ай бұрын
මේ ආණ්ඩුවෙන් වත් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කලොත්❤
@WagishaWagisha
@WagishaWagisha 2 күн бұрын
සූරියවංශික චක්‍රවර්ති රාවණ රජුගේ මාළිගයක් වෙන්න ඇති සිව්හෙළයට ජය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nimalbandara9199
@nimalbandara9199 Ай бұрын
හෙල පැටව් නේ, හොයපියව් පර සුද්දෝ වලලපු අපේ ඉතිහාසය. අපිත් නිතරම බලන් ඉන්නෙ.
@nandanajayantha2211
@nandanajayantha2211 Ай бұрын
තෙරුවන් සරනයි ඔබ සැමට.⁣අපි අටමස්ථානයට ගියාට මේවා ලගට ගිහිල්ලා නැහැ .ගියත් තේරුමක් දන්නෙ නැහැ .සංවිධානය කරලා බහුතරයකට මේවා නිවැරදි අවබෝධයෙන් වන්දනා කරන්න වැඩපිළිවෙළක් හැදුවා නම් ඉතා වටි් ජනිත් මහත්තයා .තෙරුවන් සරනයි .
@QwQw-jm1rr
@QwQw-jm1rr Ай бұрын
Theruvan saranai
@MalakaMihira-mj1sg
@MalakaMihira-mj1sg Ай бұрын
Essa rata ma me gawe Shana kara gena yanna ape minissu me sudda spen hanguwa eti hasayak lagadima wala da gani🙏🙏
@shanejayasekara2965
@shanejayasekara2965 Ай бұрын
Sthuthiy Mahaththyo jayawewa oyalata jayawewa
@ChamaraDissanayaka-s7p
@ChamaraDissanayaka-s7p Ай бұрын
21.20 vinadiya kauda a uththamaviya?
@livingworldwithaashirdini
@livingworldwithaashirdini Ай бұрын
shiva . male shakthi - female , Bhavanavedi spiritual shakthiya diyunu kirimata avashya shakthin ve.
@livingworldwithaashirdini
@livingworldwithaashirdini Ай бұрын
Maixco. - Cholula pyramid athulu .. Makara saha female figure very similar to this. Surya vandana kara thibe. .
@lakshmidapana1569
@lakshmidapana1569 Ай бұрын
Theruwan..Saranai..🍁🙏🏻🍁🙏🏻🍁🙏🏻🍁🙏🏻🍁🙏🏻
@tharangavideok
@tharangavideok Ай бұрын
nalanda gedige vedio ekak one
@jayam1429
@jayam1429 8 күн бұрын
👏👏👏👏👏👏👏👏👏
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 Ай бұрын
අනාදිමත් කාලයක පටන් සිදුවූ ඉන්දියානු ව්‍යාප්තවාදය ද(:කාලිංග මාඝ වැනි ) පෘතුගීසි ,ලංදේසි ඉංග්‍රීසි ව්‍යාප්තවාද ද 1948 ඊණියා නිදහසින් පසු කලුසුද්දෝ කලුකෝට්කාරයො ටයිකෝට් කාරයො ද මේ රටේ හෙළයේ නැගිටීම මර්දනය කරන්න ,යටපත් කරන්න දායක වෙලා තියනව
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 Ай бұрын
හෙළයන් එකතුව විද්වත් කතිකාවතක් ගොඩනගන්න ඉදිරිපත් වෙන්න
@DineshPriyankara-hq4ce
@DineshPriyankara-hq4ce Ай бұрын
පුරා විද්‍යාවේ නාමික නිලධාරී පමණයි.
@jayadewawijenayake109
@jayadewawijenayake109 22 күн бұрын
the story ur sharing is something strange, and most of the ppl r not ready to grasp and absorb the core in it
@MaheshDasanayake
@MaheshDasanayake Ай бұрын
මහා ස්ථූපය සෑදුව Kien-ta-lo රාජධානිය ❤
@ChandaniKumari-rq8pv
@ChandaniKumari-rq8pv Ай бұрын
Me thanwla edala tiyenne hamuduruwaru neme athkota,mewage rajapaul edala thinne,a kiyanne gihiyange dewallda,mokakda a kiyanne,rajawaru owaa pawichchi kala kiyanne a gollo gihiyonineda,egan pahadili kalothhodai poddak dana ganiimata,mewage dewal walin api godak dewal danagannawa,godakwatinawa me wadasatahann
@GnanasiriKumarasinghe
@GnanasiriKumarasinghe Ай бұрын
Suwapathwewa
@AziSamah
@AziSamah Ай бұрын
රජයේ මැදිහත් විමෙන් මෙවැනි ස්ථාන සංරක්ෂණය වුුවොත් දෙස් විදෙස් සංචාරකයන්ගේ අවධානය ට ලක් වෙනු ඇත.
@vimukthi.
@vimukthi. Ай бұрын
මට තියෙන ප්‍රශ්නේ තමයි ආභස්සර ලෝකෙන් පැමිණි ආලෝකමත් ජීවීන් ගෙන් එක් ජීවින් දෙන්නෙක්ට බෙදුනනම් ගැහැණු සහ පිරිම වශයෙන් නැවතත් බ්‍රහ්මත්වයට පූර්ණත්වයට පත්වෙන්න මෙම දෙදෙනා නැවත එක් විය යුතුයි කියන මතය , ඊට පස්සේ ගිහිල්ලා පූර්ණත්වය පත් වෙනවා කියන එක හරි නම් . කොහොමද පසේබුදු කෙනෙක් විතරක් නිවන් දකින්නේ කාන්තාවක් නිවන් දකින්නේ නැතුව එම යුගයන් හි ? එමෙන්ම හෙම ලිංගිකවත් කිසිම දෙයක් කරපු නැති අය පූර්ණත්වයට පත් වෙන්නේ අරිහත්වයට පත් වෙන්නේ කොහොමද? මම නම් හිතන්නේ මෙම ආලෝකමත් ජීවීන් පසුව මේ ආලෝකය නැතිවෙලා ගියා රාග ද්වේශ මෝහ නිසා , රාග ද්වේශ මෝහ නිසාම මේ අය එක් එක් ජීවීන් ගැහැණු හෝ පිරිම බවට පත්වුණා ඉතින් පරිපූර්ණත්වයට පත් වෙන්න නම් ණය ගනුදෙනුව අවසන් කරනවා මිසක් ඒ සඳහා අවශ්‍ය නම් කරන්න වෙනවා. පරිපූර්ණත්වයට පත්වන ජීවිතය තුළම මේ ලිංගික එකතු වීම සිදු කළ යුතු බව අත්‍යවශ්‍යයි මම හිතන්නේ නැහ. (හැබැයි ඔය කියන විදිහට එක ජීවියෙක් දෙදෙනෙක්ට බෙදුණ නම් කවද හරි ඒක ජීවිතයක එහෙනම් ඔය ලිංගික කියන දේ පරිපූර්ණත්වයට පත් වෙන්න ඕන ඊට පස්සේ කවද හරි දවසක නැවත උපතක නිවන් දකිනව එහෙම වෙන්න ඕනි) (උදාහරණයක් ලෙස ඔන්න දෙදෙනෙක් ඉඳලා ඒ දෙදෙනා පූර්ණත්වයට පත්වෙනවා දෙන්නගෙන් එක්කෙනෙක් නිවන් දකිනවා කියමු පරිපූර්ණ තත්ත්වයට පත්වුණා , අනිත් කෙනා ඉතුරු වෙනවා ඉතින් ඒ කෙනා පසු කාලේ නැවත උපතක වෙනත් ජීවිතයක තමයි පරිපූර්ණ වෙන්නේ) එහෙම නැත්නම් මෙතැනදී එක් එක් පුද්ගලයා තමයි ගැහැණු හෝ පිරිම බවට පත්වෙන්නේ ඒ අදාළ හේතුඵල දහමට ණය විනයට අනුව . මේ පරිපූර්ණත්වයට පත්වෙන්න නම් ලිංගික එකතු එම ජීවිතය අනිවාර්යය කියන එතකොට අත්‍යවශ්‍ය වෙන්නේ නෑ වෙන් වුන දෙදෙනා සොයාගැනීම අවශ්‍ය වෙන්නෙත් නෑ එක්කෙනෙක් දෙන්නෙක් බවට බෙදුනනම් ඒකට පැහැදිලියි කරන්න ඕනේ ලිංගික එකතු නොවී පරිපූර්ණ වෙන්නේ කොහොමද කියලා අර මං කිව්ව විදිහට හො වඩා හොඳ වෙන මතයක් තියෙනවා නම් කියන්නෙ ඒක තමයි මගේ ප්‍රශ්නේ. ඔය මකරගෙන් නිරූපණය කරනවා ඇත්තේ ආලෝකමත් ජීවියා රාග ද්වේශ මෝහ නිසා ගැහැණු හෝ පිරිම් බවට පත්වුණා කියන එක. මොකද අද වෙනකොට මේ රාග ද්වේශ මෝහ නිස biologically ගැහැනු xx පිරිමි xy කියලා දෙදෙනෙක් ඉන්නවා එතකොට ඔය genetically xxx,xxy,xyy,x0,xyy,xyyy මෙය ප්‍රධාන දෙකටම තමයි තියෙන්නේ ,දෙකම එකතු වෙලා වගේ තිබ්බත්. එහෙත් මානස වෙනස් කිරීම මගින් sexually වශයෙන් විශාල ප්‍රමාණය වැඩි වෙමින් ඇතිවෙලා තියෙනවා මං හිතන් නෙ රාග ද්වේශ මෝහ විශාල වශයෙන් ලෝකය තුළ වැඩිවත්ම අද වෙන විට විශාල ප්‍රමාණය sexuality ඇතිවෙලා තියෙනවා (LGBTQ+) තවදුරටත් තවත් අලුතින් එකතු වෙයි ඒකෙ තේරුම් තරම් මූලාරම්භය පටන් ඉතාම විරලව සිට වැඩි වශයෙන් වර්ධනය දක්වා මෙය වෙනවා ඇති, සමස්තයක් වශයෙන් ලෝකය තුළ ඉතින් මේ ක්‍රියාවලිය ලෝකය තුළ අඩු වැඩි වෙනවා ඇති ඒ ඒ යුගයන් කල්හි ඉතින් මේ සියල්ල සිදුවෙන්නේ හේතුඵල දහමට ණය විනය යට අනූව ඒ කියන්නේ මනසත් ශරීරයත් ඒ විදිහට සකස් වෙනවා. ඒත් ඉතින් මේක ( මෙතැනදී හැමතිස්සෙම රාග ද්වේශ මෝහ කියලා ගන්නත් බෑ කුමන හෝ ධර්මතාවයක් නිසා වෙන්නත් පුළුවන් ඉතාමත් දුර්ලභ යම් පුද්ගලයට පමණක් සීමා වෙනවා දෙයක්) මං හිතන්නේ පරිපූර්ණත්වයට පත් වෙන්න හේතුඵල දහමට හා ණය විනයට අනුව ණය ගනුදෙනුවක් තියෙනවා නම් ඉතුරු වෙලා ඒ අයට පරපූර්ණ වෙන්න මේ ලිංගික එකතුවෙන්ඩ ඕනේ ඇති ඒ ණය ගනුදෙනු තිබෙන අය සමඟ එය ඉවර කිරීම සඳහා,හො එහෙම කරන්නේ නැතුව හරි මේ ණය පියවන්නත් පුළුවන් වෙන්න ඕනෙ. හේතු ඵල දහම හා ණය විනයට අනුව එකතු වීම ලිංගික එකතු වීමකට අවශ්‍ය ණය ගනුදෙනුවක් නැති අයට මම හිතන්නේ නෑ පරිපූර්ණ වෙන්න ඕක අවශ්‍යයි කියලා. මේකෙන් ඔප්පු වෙනවා මට හිතෙන විදිහට ආභස්සර ලෝකෙන් ආපු ජීවින්ගෙන් ඒක කෙනෙක් දෙදෙනෙකුට පත්වී නොමැතිව බව එක් එක් ජීවීන් හේතුඵල දහමට ණය විනියට අනුව ගැහැණු හො පිරිම බවට පත්වුණා. ලෝකය සම්පූර්ණයෙන් විනාශ වෙන විට ධර්මතාවයෙන් සීලූම ජීවීන් නැවතත් ආභස්සර ට ගමන් කරන්නේ ඒකනේ. මට හිතන එක වැරදි නම් කවුරුහරි මගේ ප්‍රශ්නය ට නිවැරදි පිළිතුරක් අවශ්‍යයි .
@vimukthi.
@vimukthi. Ай бұрын
කලින් උඩට දාන්න බැරිච්ච සහ අමතර . ambiguous , inersex gentaila real physical එතකොට මේ දෙකම එකට තියෙන එක genitals ඒ කෙසේ වුවද ස්ත්‍රී, පුරුෂ එකට තමයි අවසානය තෝරගන්න වෙන්නේ පෙනුමේන් . කොහොම හරි ප්‍රධාන ස්ත්‍රී සහ පුරුෂ ගත්තොත් මේ දෙකේදී ක්‍රමානුකූලව අඩු එකේ සිට වැඩි එක දක්වා සිදුවීමක් ක්‍රියාවක් සිදුවෙනවා ඒ කියන්නේ මේකේ මැද තියෙනවා එතකොට මේක මනුෂ්‍ය ලෝකෙට සීමාවෙලා නෑ ඒක සතර අපායටම මං හිතන්නේ ගමන් කරනවා ඒ කියන්නේ මේක සත්තුන් තුළත් ඇහැට නොපෙනෙන. ක්ෂුද්‍ර ජීවින් ගෙ ඉඳලා විශාල ජීවීන් දක්වා සිදුවෙනවා. සොබාදහමේ ගහකොළ ඇතුළු ( මොවුන්ට මනෝමය කායක් නොමැත ති වූවත් මොවුන් තුළත් යම් ආකාරයක විඤ්ඤාණයක් අවිඤ්ඤාණක තියෙනවා නමක් නං කියන්න තේරෙන්නේ නෑ හැබැයි මේ පෝෂ්‍ය පදාර්ථ හිරුඑළිය ජලය කාබන් ඩයොක්සයිඩ් ,ඔක්සිජන් ආහාර නිෂ්පාදනය, හෝ සත්තු ,(කෘමි සතුන්) වියෝජනයෙන් හරි පෝෂණය ගන්ට මේවා එකතු කරගෙන ගහ වැඩෙන්න නම් කුමක් හෝ දෙයක් තිබ්ය යූතූයි ) ඒ කියන්නේ ,අලිංගික , ලිංගික මේ අතර , මේ ගති ගති තිස් එක තුලම තියෙනවා ඒ ඒ අදාල විදියට හේතුඵල දහම ණය විනයට අනුව මේ ගති තිස් එක ඒ ඒ විදියට යොමු වෙලා තියෙනවා සැකසිලා නිර්මාණය වෙලා තියෙනවා. එතකොට මේකේ සියල්ල පැහැදිලි කරන්නේ එකම දහම බුදු දහම හේතු ඵල දහම හා ණය විනය. මම වෙලාවට ලංකාවේ ඉපදුනේ නැත්නම් මේ කිසි දෙයක් මම තේරුම් ගන්න එක්කෝ භෞතිකව පමණක් , එහෙම නැත්නම් දෙවියන් වහන්සේ මැවීමත්ට තීරණයට උනා කියලා. එහෙම නැත්නම් යක්ෂයා අදහනවා. මම මේ විශ්වය පිළිබඳ මා හට කිසියම් හෝ වැටහීමක් තියෙනවානම් මේ මොහොතේ එම වැටහීම වෙන කිසිදු රටක ඉපදීම එය ලබාගත නොහැකි බවනම් මට 100000% ... විශ්වාසයි. හේතුව තාමත් ලෝකය සියළු වැසියන්ට දහම ගිහින් නෑ. ඒ කියන්නේ ,අලිංගික , ලිංගික මේ අතර , මේ ගති ගති තිස් එක තුලම තියෙනවා ඒ ඒ අදාල විදියට හේතුඵල දහම ණය විනයට අනුව මේ ගති තිස් එක ඒ ඒ විදියට යොමු වෙලා තියෙනවා සැකසිලා නිර්මාණය වෙලා තියෙනවා. එතකොට මේකේ සියල්ල පැහැදිලි කරන්නේ එකම දහම බුදු දහම හේතු ඵල දහම හා ණය විනය. මම වෙලාවට ලංකාවේ ඉපදුනේ නැත්නම් මේ කිසි දෙයක් මම තේරුම් ගන්න එක්කෝ භෞතිකව පමණක් , එහෙම නැත්නම් දෙවියන් වහන්සේ මැවීමත්ට තීරණයට උනා කියලා. එහෙම නැත්නම් යක්ෂයා අදහනවා. මම මේ විශ්වය පිළිබඳ මා හට කිසියම් හෝ වැටහීමක් තියෙනවානම් මේ මොහොතේ එම වැටහීම වෙන කිසිදු රටක ඉපදීම එය ලබාගත නොහැකි බවනම් මට 100000% ... විශ්වාසයි. හේතුව තාමත් ලෝකය සියළු වැසියන්ට දහම ගිහින් නෑ. හැබැයි පුද්ගලික මම මේ බුදුන්ගේ දේශනාව ධර්මය ඇත්තටම අනුගමනය කරන්නේ නෑ. ක්‍රියාත්මක නෑ හරියට දැනට එය නිසි ආකාරව ක්‍රමවත් අධිඨානයෙන් නොකරන තාක්, ඉතින් මෙ ගති තිස් එකෙන් ඇත්තටම මේ හිරවෙලා ඉන්න multiverse , matrix එකෙන් සම්පූර්ණයෙන් මිදෙනවා කියන්නේ හීනයක් විතරයි, RIP. කාටත ඒකයි මට වගේ ම 😅
@sthuri121
@sthuri121 3 күн бұрын
පිරිමිය නිවන් ඩකිනව.ගෙහෙනිය ඒලගට සුඩුසුම මපිරිමිය සමග නිවන් ඩකිනව.ගෙහෙනිය පලමු පිරිමිය සමග නිවන් යන්නෙ.
@IndunilAsanka-r1x
@IndunilAsanka-r1x Ай бұрын
Weda satahanak danda goda dawasak geya kamak ne ❤❤
@SarathPerera-it7it
@SarathPerera-it7it Ай бұрын
Theruwan SARANAI DEERGAU LEBEWAA Theruwan SARANAI
@rangadara435
@rangadara435 Ай бұрын
ලියන්ට දෙවල් දහසක් තිබෙයි,කියන්ට දේවල් දහසක් තිබෙයි,ඒත් කිසිවක් නොකියමි,අහෝ කුවෙර මහරජුනි ,ඉන්ද්‍ර දේවයනි, මේ කවරනම් ශාපයක්ද ?
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg Ай бұрын
❤❤❤❤
@pushamaze3248
@pushamaze3248 Ай бұрын
❤❤❤❤❤❤❤❤
@madura2996
@madura2996 Ай бұрын
ඩයිනෝසරයන් වද උනවගෙ? මෙ මහා ඉතිහසයට මොකද උනෙ? බුදුන් උපන් හෙලබිම 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
@ChamaDami
@ChamaDami Ай бұрын
කුණ්ඩලනි ශක්තිය අවදිකරගැනීමට ලිංගික එක්වීමක් අවශ්‍යමද,
@IndunilAsanka-r1x
@IndunilAsanka-r1x Ай бұрын
Ganna uthsahaya sartakai ❤❤❤
@sajeewanimanjula8366
@sajeewanimanjula8366 Ай бұрын
🙏🙏🙏
@kamanisujeewa9259
@kamanisujeewa9259 Ай бұрын
Mahavaly gagen uda dakuna eka gana thorathuru Danna,
@Sriyani-h2w
@Sriyani-h2w Ай бұрын
Janith putha, matara,waligama, kustaraja galata, awith apata wisthara kiyannako.
@AshdanUniversal
@AshdanUniversal Ай бұрын
Pin❤
@gyuk0490
@gyuk0490 Ай бұрын
Pulastipura, grand father city. Anurajapura or as it's called today Anuradhapura, city of Wiswamuni or Shiva. The father of Rawana. Rawana city, Gokana in Trinco. Now under the ocean. It is said in Bhagvatgita that Raksha calls Shiva as Bhahirava.
@sajikumara4352
@sajikumara4352 Ай бұрын
එහෙම බලනකොට අපි ලංකාව ගැන මොනාද දැනගන හිටියේ.
@PradeepaLakshan-xx3nk
@PradeepaLakshan-xx3nk 17 күн бұрын
මෙච්චර තාක්ෂණයක් දැනුමක් තිබුන ජාතියක් ඇයි අද වෙනකොට මෙහෙම පරපරිහානියට පත් වුනේ ඇයි ඒක කාලයත් එක්ක නැති වෙලා ගිහින් තියෙන්නේ.
@Mrk-lf3mp
@Mrk-lf3mp Ай бұрын
Hamadama kamaththen balana nalikawa
@acecoach623
@acecoach623 Ай бұрын
🌟🌟🌟🌟🌟🌟
@kamanisujeewa9259
@kamanisujeewa9259 Ай бұрын
Uthura dakuna wenas neda,rate bedeem wenas,eda thibuna widiya thiyenam Danna,
@damayanthigamage8344
@damayanthigamage8344 Ай бұрын
මේවා prathi සංස්කරණය කරනවා nam කොපමණ වටිනවා da ..❤❤
@isururanasinghe3211
@isururanasinghe3211 Ай бұрын
Is this abaya giriya
@ShanthiAthukorala-i6l
@ShanthiAthukorala-i6l 21 күн бұрын
🎉🎉🎉🎉🎉🎉😅 18:09
@mahindajayasinhha5656
@mahindajayasinhha5656 Ай бұрын
මොකක් උනත් අපට හරි දුකයි, මොකද මෙයාලා එ කාලෙ හිටියා වගේ හිතට දැනෙන දේ කියනවා, අපි ඕවා පිළිගන්නා මොඩ මිනිසුන් කියලද හිතන්නේ. A
@SumithRohitha-io9ck
@SumithRohitha-io9ck Ай бұрын
ඔබ පෙන්වන පිරිමි සහ ස්ත්‍රී රූපයේ පිරිමියාගේ දකුණු අත පැත්තේ කැටයම් වගේ කොටසක් තියෙනවා එම කොටස සේ ලිපියක් තියෙනවා අපට පෙනෙන්න තියෙන්නේ වා ධ අකුරු දෙක පමණක් පෙනෙනවා
@renukasmanmalee4867
@renukasmanmalee4867 Ай бұрын
💐💐💐💐🙏🙏🙏💖🙏🙏🙏💐💐💐💐
@CookwithdanaSL
@CookwithdanaSL 10 күн бұрын
හිතනකෝ ඔය ගස් කොලන් ඔක්කොම අයින් කලාම 😮 එන ව්දිය එදා හෙළ දවස තියෙන්න ඇති. නේ..
@asankawarnakumara7859
@asankawarnakumara7859 18 күн бұрын
සමහරවිට ඔබතුමන්ලා ඒකාලෙ ඔය ස්තාන නිර්මාණය කරන්න ඉන්න ඇති
@NishanthaRajakaruna-f4o
@NishanthaRajakaruna-f4o Ай бұрын
Mewa narakada kenim karala janataawata balanna dunnot
@amithfashion3979
@amithfashion3979 Ай бұрын
දාතුව නලියවා
@channelonephilosophy
@channelonephilosophy 16 күн бұрын
This one is shiva parvathi//// Ida Pingala//බික්ෂුන් කියන්නේ බමුණන්ට .. දැන් එයාල හිතල බික්ෂුන් වෙලා ... බුදුන්ගේ දර්මයේ අර්යන්වහන්සේලා ඉන්නේ .. ඒ අය සිව්රු දරන නැ .. සංග ... කියන්නේ සයාන්ගය දමනය කළා කියන එක .. බමුණෝ බුදුන් පිරිනිවන් පෑවට පස්සේ එදා බමුණෝ අපි හාමුදුරුවෝ කියගේන ඉන්නේ ... නියම දහම පහල වෙන දවසට බමුණන්ට සිව්රු දාලා දුවන්න වෙනවා .. ඇත්ත එළිවෙන්න තව කල් තියනවා ... තුන්වන ලෝක යුද්දේ එන්න ලගය් .. ඉන්පසු රාවන උත්තමය එලියට එනවා ...
@sthuri121
@sthuri121 3 күн бұрын
බමුනන් පන්සල්වලත් සන්ගයා වනගතවත් අත
@sandyapremathilake-ju8pd
@sandyapremathilake-ju8pd Ай бұрын
Semata Yahapatha Udawewa
@samanthikadilrukshi1092
@samanthikadilrukshi1092 Ай бұрын
ජනිත් පුතේ අපෙ සින්හලයන්ගෙ brain wash කරන්න ඕන මෙවා කියන අපිටත් පිස්සො කියනවා සුද්දා ගෙ ලනු ගිලල අපෙ මිනිස්සු න්ට මෙවා කියලා දෙන්න ඕන
@Zoolife311
@Zoolife311 22 күн бұрын
ඉල්ලීමක් තියෙනවා හැම වෙලේම කතාව කියන මහත්මයට camarawa අල්ලන්න එපා.. එතුමා කතාව කියද්දී.. වැඩිපුර අපිට දර්ශන පෙන්වන්න
@rmchandralatha5856
@rmchandralatha5856 Ай бұрын
අනුරාධ මහත්තයත් පෙර සිටි කෙනෙක්වගේ
@blabala867
@blabala867 Ай бұрын
පොඩි කාලේ එහෙ මෙහෙ ඇවිද්ද තැන්
@samankumara1181
@samankumara1181 Ай бұрын
පර සුද්දා තමා හෙලය් ව්නාස කලා ද්න් කඑ සුද්දන් ව්නාස කලා
@niluabeynayake298
@niluabeynayake298 Ай бұрын
ජනිත් පුතා මාව ඔයාගේ what s up group එකට සමිබන්ධ කර න්න
@janithc
@janithc Ай бұрын
මේවා බලන්න කුට්ටම්පොකුණ සමාධි පිළිමය තියෙන හන්දියෙන් උතුරු පැත්තට තියෙන පාරේ ( ගල්පාලමට යන පාරේ ) ටිකක් දුර ගිහින් වමට හැරිලා ගියාම හරිද
@kularathnabandara9513
@kularathnabandara9513 Ай бұрын
මේවා දැක්කහම සිංහලයාගේ අභිමානයමොනතරම් සතුටක් ලැබෙනවද කියලා කියන්ඩ බෑඔබතුමාලට පින් මේ වගේ දේවල්අපිට දකින්න ලැබෙන්න සලස්වන එක
@swarnalathailandaridewa1035
@swarnalathailandaridewa1035 Ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@indikakumara7792
@indikakumara7792 Ай бұрын
ඇත්තටම හොදයි හැබැයි මෙික විග්‍රහ කරන පුද්ගලයාගෙ මුණ නෙවෙියි වැඩ සටහනට අදාල ප්‍රදේශය පෙන්නන්න
@svvt6222
@svvt6222 8 күн бұрын
හොදයි මිත්‍යා කතා ටිකක් අඩු උනා නම් තව හොදයි
@rmchandralatha5856
@rmchandralatha5856 Ай бұрын
අනේ පිං සිද්දවෙිවා හෙලිකල බුද්ධ ඉතිහාසය පෙන්වා දුන්නාට
@Mrk-lf3mp
@Mrk-lf3mp Ай бұрын
Man thama issaralama baluwe
@ChamindaWeeranayaka-tv7mw
@ChamindaWeeranayaka-tv7mw Ай бұрын
A katawa 😂
@JagathPrintha
@JagathPrintha Ай бұрын
waddo wenna hadannaepa bola tamay itihasaya vikurti karanne owa thopita balanna vitaray aytiya tiyenne puka dennatiwa balala gedara palayalla api budu dahamata mellauna ykku nttam thopiwa masati ganne lankawa kana hamaeka dihama balan inne thopi rahath welada inne atitaya gana kiyanna pako bola wahanawalane yanne api payagewenakam masaganan owa baluwata katawath artha dakwanna giye naha thopi monawa dakalada ratawate giya kiyanne hutto mama rata wato gihin tiyenne kakuldeken thopita hina karunawen kiyanne renna tiyena puka denna hadannatiwa oya dewal balala gedara palayalla
@chandunarachchi9762
@chandunarachchi9762 Ай бұрын
හිරිවඩුන්න දැන් විනාශ කරල
@kalyanijayasinghe3763
@kalyanijayasinghe3763 Ай бұрын
ඔව්. අපි ගියා සැප්12 5:56 වෙනිදා. ඒක හාරලා වජිරාසනය ගලවා දමලා දැන්.
@nelushp5093
@nelushp5093 28 күн бұрын
😥😥😥
@chandaniratnayake1130
@chandaniratnayake1130 Ай бұрын
🙏🙏🙏🙏
@vishanvimukthi7184
@vishanvimukthi7184 Ай бұрын
❤❤❤
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 200 МЛН
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 105 МЛН
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 18 МЛН
සක්‍රයාගේ නිජබිම මහනුවරද
46:04
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 200 МЛН