හසඟනා 14-15-16

  Рет қаралды 8,619

Samaa Arachchi Official

Samaa Arachchi Official

Күн бұрын

Пікірлер: 50
@samaarachchiofficial584
@samaarachchiofficial584 7 ай бұрын
කොටස් 3 ක් අරන් ආවා. ටික දවසක පස්සේ නිසා. කොටස් 29 ක පුංචි කතාවක් මේ. ඉක්මනින් ඉවර වෙනවා . 🧡
@michellegunawardhana6055
@michellegunawardhana6055 7 ай бұрын
අම්මෝ අක්කා මාරම ආසාවෙන් මේක කියවන්නේ කවදද දාන්නේ කියලා ඇත්තටම මම බල බල හිටියේ..මොකද මම මගේ හිත හදාගන්නේ ඔලුව නිදහස් කරගන්නේ කතා කියවලා අනේ ඉතින් පාළුවෙන් හිටියේ දිග කතාවක් ගෙනාවට ස්තූතීයි පරිස්සමින් ඉන්න දරුවෝ..ආදරෙයි...❤❤❤
@Sadu539
@Sadu539 7 ай бұрын
Ane kochara maga balan innawada kathwa danakan man godak asai oyage katha kiwanna
@jayanipradeepa3411
@jayanipradeepa3411 7 ай бұрын
❤❤❤
@ishusewwandi6625
@ishusewwandi6625 7 ай бұрын
පුදුම ආසා හිතෙන කතාවක් අක්කේ...ඇත්තමයි ගොඩාක් මග බලන් හිටියා..මාරම ලස්සනයි
@devmini5096
@devmini5096 7 ай бұрын
හරිම ලස්සනයි අක්කී. ඉක්මනට තව කොටසක් අරන් එන්න❤
@shamalishamali7222
@shamalishamali7222 7 ай бұрын
මම කියෙව්ව කතා අතරින් ඇහැට කදුලක් ආව ලස්සනම කතාව අක්කේ. ස්තූතීයි ඔයාට. ලස්සන කතා දානවට
@Maal_slippers
@Maal_slippers 7 ай бұрын
හරිම ලස්සනයි අක්කේ කතාවා...thnk you
@gamagasunitra1960
@gamagasunitra1960 7 ай бұрын
කතාව ලස්සනයි මැණික ❤❤❤❤තේස්වයිඅසගනාවයිඒකතුකරන්බැරිදතේස්පවුනේද😮😮😮😮😮
@user-qg3uo9ye5m
@user-qg3uo9ye5m 7 ай бұрын
❤Lassanai kathawa godak. Thesh hasagana ekathu wena ekak nadda... Ehema unoth lassanai wevi Neda.. Good luck ❤❤❤❤thawa kotasak denna kal ganna epa..
@Sureka-g4s
@Sureka-g4s 7 ай бұрын
තෙශ් පව අනේ 😢😢😢 ලස්සනයි කතාව.හැමදාම දෙන්නකො❤
@SanjeewaniSanju-gt7ps
@SanjeewaniSanju-gt7ps 7 ай бұрын
ලස්සනයි ගොඩක් අවසානය ත් දුකක් නැති අවසානය ක් වෙයි කියලා හිතෙනවා ..❤❤❤❤
@ireshasandamali5700
@ireshasandamali5700 7 ай бұрын
ඔයාගේ කතා ගොඩක් ලස්සනයි නංගි ආසාවෙන් කියවන්නෙ❤❤❤❤❤❤❤❤
@nayanahariwijethunga136
@nayanahariwijethunga136 7 ай бұрын
අනේ ඒ දෙන්නව එකතු කරන්න නංගී.... පව් ඒ දෙන්නා..... 😢😢😢 ඇත්තටම හරිම ලස්සනයි කතාව
@sandyakumari2865
@sandyakumari2865 7 ай бұрын
Ane..kotas 3kma dammata godak pin..❤❤❤theshta...hasagana tharam galapena kenek.na.....e..dennawa ekath keranna dewiyane...❤❤❤❤
@sagarajanaka
@sagarajanaka 7 ай бұрын
Godak lassanai kathawa.dawasata eka kotasa ganewath kathawa dennako sudu.budusaranai❤❤
@sadalisathsarani6338
@sadalisathsarani6338 7 ай бұрын
Ane akke godak kal idan balan idiye😊thank you sooo much❤hithapuwath nathi weleka kathawa dunnata😊hrima lassanai hamakathawakma❤ekama kotas hamathissema kiyawana welawaluth thiyenawa,ee tharam abbahi wela,ane digatama katha oni akke,plz❤
@dilanisampath9253
@dilanisampath9253 7 ай бұрын
Ane me dannawa ikmanin ekathu karanna. ❤❤❤❤❤lassanai oyage katha.
@dedunudedunu399
@dedunudedunu399 7 ай бұрын
මේක නම් පිස්සුවක්❤
@shani-it4ev
@shani-it4ev 7 ай бұрын
ලස්සනයි මැනික කතාව.ආසාවෙන් කියවන්නෙ❤️
@kumaridedu2804
@kumaridedu2804 7 ай бұрын
Maarama lassanayi...parakku unama api නොඉවසිල්ලෙන් balan unne....thank you❤❤❤❤❤
@ranjanijayathissa-yt9hs
@ranjanijayathissa-yt9hs 7 ай бұрын
අනේ මේ දෙන්නට මෙච්චර දුක් දෙන්න එපා. අපිටත් ඇඩෙනවනෙ.😢😢😢
@imashabandara8145
@imashabandara8145 7 ай бұрын
තේශ් නන් පිස්සුවක්💕❤️ හසගනා ගැන හිතන තරන්..උද්දිකව බය කරල තියෙන්නෙත් නංගිව සනීප කරල තියෙන්නෙත් එයානෙ. අනේ තේශ්වයි හසගනාවයි ඉක්මනට එකතු කරන්න..පවු තේශ්..🥺🥺
@induperera8804
@induperera8804 7 ай бұрын
me kathawath harima lassanai 🥰 ane me dennawa sathutin thiyana.. ekathu karamu..
@ishanimadushika6301
@ishanimadushika6301 7 ай бұрын
Hari lassanai akke kathawa mao hari asawen kiyawanne oyage katha💞💞
@AyodyaSandeepani-t7q
@AyodyaSandeepani-t7q 7 ай бұрын
අනේ ඉක්මන්ට අනිත් ඒවත් දෙන්නකො..පිස්සුවක් වගේ දැන් නම්🥺❤️
@thanujaudayanthi4896
@thanujaudayanthi4896 7 ай бұрын
Ane lassanai akke❤❤
@Roshan-j1r
@Roshan-j1r 7 ай бұрын
අ ෙන් ෙත්සද් 😢😢😢😢😮එ්යා තනියම විදවනවා පවු😢😮😢එ් ෙදන්නව එකතු කරන්න මැනික අපට අඩලාම බැරි ගැහිලා😢😢😢 ඉන් ෙන් දැන්නමි😢😢😢😢😮
@ireshamaduwanthirathnayaka3543
@ireshamaduwanthirathnayaka3543 7 ай бұрын
අනේ අක්කි කතාව නම් හරිම ලස්සනයි...තේශාද් තමා නංගිගේ අසනීපයට ඉන්දිය වල උදව් කරපු දේව දූතයා.....හිතේ තියගෙන ඉන්න ආදරේ හසගනාට ගොඩ දවසක්නම් හිරකරගෙන ඉන්න බැරිවෙයි...මොකද ගෑනු හිත් කොච්චර හිත් හයිය කරගෙන හිටියත් ආදරේ දැනෙන තැනදි දියවෙනවා...ඒ තරමට ගොඩක් ගෑනු හිත් බොළදයි...එක වචනයක් ඇති ගෑනු අපිව දිය වෙන්න...ඉතින් මම හිතනවා හසගනා තේශ් ආයේ ආදරේ කරාවී කියල...බලමුකො කතාවේ ඉස්සරහට නේද අක්කි
@NethuniAlahakoon
@NethuniAlahakoon 7 ай бұрын
Lassanai akki ❤
@kavi7677
@kavi7677 7 ай бұрын
Ithiri kotas tikath dennako kathawa lassanai ❤
@tharushikadilmini8481
@tharushikadilmini8481 7 ай бұрын
Exm wlin passe ad thma akke oyge ktha aye kiywann ptn gththe akkge ktha pissuwk mn exm nisa bohom amruwen iwsn htye ad paya gank athule me kthawe dapu kots okkom kiyewwa ham kthwam wge mekth hrim lassnai akke..akk jiwitha wlt pdm ek ek widiyen pennala denwa e ktha ekkt ekk wens widiyt akka liynn e nisa e ham ekktm hitha adila ynw akke..me kthawath hrim lassnai hmdm sathutin parissmen inn akke..me wge ktha godaak lynn akkt shakthiya labei adrei akkee..💓✨
@prabaranathunga5513
@prabaranathunga5513 7 ай бұрын
Ane nanagi dewan susum ithuru tika dennako api rata edala balanna
@nadeesilva2561
@nadeesilva2561 7 ай бұрын
Bonus දීලා අපිව surprise කරනව⁣ානේද..තැන්කූ කෙල්ල ❤️❤️❤️❤️
@user-un6qg3kw7w
@user-un6qg3kw7w 7 ай бұрын
Ane a denna එකතු kaanna.
@ruwiniswijerathna3857
@ruwiniswijerathna3857 7 ай бұрын
❤❤❤❤ ikmanin kotas dannakoo
@madurikahansaniliyanawaduge
@madurikahansaniliyanawaduge 7 ай бұрын
අනේ දුකයි අප්පා😢😢😢
@rasikasaliya1700
@rasikasaliya1700 5 ай бұрын
Ane mata dewliyai ma kathawe hidden kotas tika dennako please
@roshanijayathissa9852
@roshanijayathissa9852 7 ай бұрын
Ane hrim lassni asa hitenw kiywnn tw kotasak denn ikmnt
@inokashamali5813
@inokashamali5813 7 ай бұрын
Godak lassanai
@nilanthisamarakoon4501
@nilanthisamarakoon4501 7 ай бұрын
Goodak lassani dannawa akatu karanna
@chandanadasanayaka2716
@chandanadasanayaka2716 7 ай бұрын
Ane theshwayi,hasaganawayi akathu karannako
@dilrukshi8197
@dilrukshi8197 7 ай бұрын
theshwai Hasaganawai ekathu karanna
@ChamodiNimna
@ChamodiNimna 7 ай бұрын
Asven bln kthava noivasillen bln hitiya
@shalikadilrukshi4340
@shalikadilrukshi4340 7 ай бұрын
අනෙ දෙන්නව එකතු කරන්න ☺
@SandyaSenarathna-bw2cg
@SandyaSenarathna-bw2cg 7 ай бұрын
Me denna wen karanna epa patiyoo 😢😢😢😢😢😢
@pramilasubashini6428
@pramilasubashini6428 7 ай бұрын
Mama eka
@asankachamara5595
@asankachamara5595 7 ай бұрын
ඇයි ඒ දෙන්නව වෙන් කරන්නෙ පවු ඒ දෙන්නම😂😂😂දෙන්නම්
@dulanidissanayaka8373
@dulanidissanayaka8373 7 ай бұрын
ඔයා ...ඔයා ..ඇයි මැණික මෙහෙම කරන්නෙ .කොල්ල පව් .හිතින් විදවනව .එයාල වෙන් කරන්නනම් එපා මැණික .පව් නේද .උද්දික වගේ හොරෙකුට හසගනා දෙන්න එපා .
@chandanakumara3368
@chandanakumara3368 7 ай бұрын
Ane me dennw ekathu karannakoo...🥺 ...uddikawa divos karanna😡
හසඟනා - 17-18-19
27:34
Samaa Arachchi Official
Рет қаралды 9 М.
හසඟනා - අවසානය
20:15
Samaa Arachchi Official
Рет қаралды 10 М.
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 7 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,4 МЛН
Paradeese | Episode 38 - (2024-09-19) | ITN
19:33
ITN Sri Lanka
Рет қаралды 183 М.
මහීමා 22- 24 කොටස්
19:39
Samaa Arachchi Official
Рет қаралды 27 М.
එච්චරයි....
37:54
Bharatha Thennakoon
Рет қаралды 158 М.
හසඟනා - 20 - 21- 21
31:45
Samaa Arachchi Official
Рет қаралды 9 М.
මම ප්‍රශ්නවලට බයයි මල්ලියේ
25:07
හසඟනා - 23/ 24 / 25
18:49
Samaa Arachchi Official
Рет қаралды 9 М.
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17