හසඟනා - 17-18-19

  Рет қаралды 10,889

Samaa Arachchi Official

Samaa Arachchi Official

Күн бұрын

Пікірлер: 35
@chandanakumara3368
@chandanakumara3368 11 ай бұрын
දුක හිතෙන කොටසක් අක්කී.......😔😔😔කමන්නෑ ඒ දෙන්නව එකතු කරානේ......ඊලග කොටසත් ඉක්මනටම දෙන්න අක්කියෝ❤️❤️❤️
@Lol-ux8ng
@Lol-ux8ng 5 ай бұрын
අකුරු ගලපලා වචන වලට පෙරෙලන කතාවකින් මෙච්චර දුකක් දැනෙයි කියලා හිතුනෙම නෑ😢 හදවතට දැනෙන කතාවක් ❤️✨️😊
@dulanidissanayaka8373
@dulanidissanayaka8373 11 ай бұрын
බලාන ඉදල ඉදල කතාව නැති උනාම පලමු කොටසෙ ඉදල කතාව කියවනව.අපිව කතාවට ඇබ්බැහි කරල මැණික සද්ද නැති ව ඉන්නවා හ්ම්ම්ම්.එහෙම කරන්න එපා මැණික .ගොඩාක් ආසාවෙන් කතාව බලන්නෙ .ඉක්මනින් කතාව දෙන්න හොදේ
@dineshkumara6530
@dineshkumara6530 11 ай бұрын
හරීම දුකයි අද.. ඒත් ලස්සන අවසානයක් ලැබේවි කියලා හිතෙනවා ❤❤❤❤❤
@chandimasandamal2690
@chandimasandamal2690 11 ай бұрын
godak lassanai oyage katha.ekmanta kotask dennakk patiyoo.
@gamagasunitra1960
@gamagasunitra1960 11 ай бұрын
තේස්ඉක්මනින්මසනිපවේන්ඕනේ😢😢😢😢😢අදකොටහරි දුකයිකොල්ලපවු😢😢😢😢😢
@sachinikaushalya4597
@sachinikaushalya4597 11 ай бұрын
Akki itage kathaa godak lassanai.mama hari asai oyage kathaa walata.❤❤❤❤❤❤
@i.d.n.eshika9433
@i.d.n.eshika9433 11 ай бұрын
අද නම් දුකයි අනේ ..... තේශ් පව් නේ.... එයාව හොඳ කරලා හසඟනාට දෙමු අනේ .... ඉක්මනින් කතාව දෙන්න හොඳද නංඟී ......❤❤❤❤❤
@manjulasamankumari4615
@manjulasamankumari4615 11 ай бұрын
කතාව ගොඩක් ලස්සනයි
@priyanganilakmali3892
@priyanganilakmali3892 8 ай бұрын
Aagantuka!a
@AyodyaSandeepani-t7q
@AyodyaSandeepani-t7q 11 ай бұрын
අනේ...පිස්සු හැදෙනවා අක්කි ඔයාගෙ මේ කතා වලට🥺අනේ ඊලග ටිකත් ඉක්මන්ට ඕනි🥺❤️
@madurikahansaniliyanawaduge
@madurikahansaniliyanawaduge 11 ай бұрын
ඉදලා ඉදලා ඇවිත් ඔයා ලොකු වේදනාවක් දුන්නේ සමා...
@ireshasandamali5700
@ireshasandamali5700 11 ай бұрын
දෙන්නා එකතු උනානේ නංගා ❤️❤️❤️❤️❤️ගොඩක් ලස්සනයි 🥰🥰🥰🥰🥰🥰🥰
@Sureka-g4s
@Sureka-g4s 11 ай бұрын
අයියෝ තේශ්ව ඉක්මනින් සනීප කරන්නකො.උද්දිකනම් මහා තිරිසනෙක්.දඩුවම් දෙන්න.හරිම ලස්සනයි කතාව.හැමදාම දෙන්නකො කතාව
@SudarshaniAthapaththu
@SudarshaniAthapaththu 11 ай бұрын
Ane harima.dukai.theshwa ඉක්මනට සනීප කරලා a දෙන්නා එකතු කරන්න
@kumaridedu2804
@kumaridedu2804 11 ай бұрын
Ammooo.....maarama duka hithena kotasak.....balan idala idala..hithunewath na me vidiye deyak....eth...dan nm dennage idiriya, lassana adara kathawak dakagnna thiyevi neh.....thanks ❤
@ishusewwandi6625
@ishusewwandi6625 11 ай бұрын
අම්මෝ මාරම දුකයි..මාරම ලස්සනයි අක්කී...
@thamaraudayangani2586
@thamaraudayangani2586 3 ай бұрын
Lassana kathavak hmm ❤❤❤❤
@asankachamara5595
@asankachamara5595 11 ай бұрын
අනෙ තේෂ් පවු,, ඒයාව බේරන්න😂😂😂😂😂❤❤❤❤❤❤❤
@KalpaniNiroshika
@KalpaniNiroshika 11 ай бұрын
අම්මෝ...❤❤❤❤❤
@ChanthaWp-tf9km
@ChanthaWp-tf9km 11 ай бұрын
Ekmanata sanipa Venna💝💜😂😂😂😂😂💜💝💜💝
@Ashani-H
@Ashani-H 11 ай бұрын
ලස්සනයි ❤...
@indikaprasad2941
@indikaprasad2941 11 ай бұрын
Lassanai dukai 😢
@AyodyaSandeepani-t7q
@AyodyaSandeepani-t7q 11 ай бұрын
අක්කේ🥺❤️ඔයාගෙ කතා පිස්සුවෙන් වගේ කියවවුවා..අනේ දෙව්ලියයි මා කතාවෙ ඉතුරු ටික හයිඩ් වෙලා කියවන්න බෑ🥺❤️
@ChathurangaSenanayaka-iz9le
@ChathurangaSenanayaka-iz9le 11 ай бұрын
Dewliyai ma 10 episode witharai balanna puluwan anithwa bene, ane ewath daannako please
@dasunnirmal1765
@dasunnirmal1765 11 ай бұрын
ඉක්මනට කොටස් ටික දෙන්නකො අළුත් කතාවක් වත් කියවන්න හිතෙන්නැ පිලිවලට කතාදෙන්නැති වෙනකොට
@nilanthisamarakoon4501
@nilanthisamarakoon4501 11 ай бұрын
Harima lssana katawak ana hamadama katawa dannako patiyo
@KasumiInethya-uf4cr
@KasumiInethya-uf4cr 11 ай бұрын
Ane thawa kotasak denna😭😭
@Sith-novel
@Sith-novel 11 ай бұрын
💕💕💕💕💕💕💕💕💕💕💕💕
@TharushikaEkanayaka-lf4bk
@TharushikaEkanayaka-lf4bk 11 ай бұрын
Akka gawen sirui akkaith ekathu karanna😊
@ruwiniswijerathna3857
@ruwiniswijerathna3857 11 ай бұрын
❤❤❤
@shanikakeshani5012
@shanikakeshani5012 11 ай бұрын
අයියෝ තේශ්ට මොකද්ද ඒ උනේ. අනේ දුක හිතෙන්නේ නැති අවසානයක් ඕනේ.
@michellegunawardhana6055
@michellegunawardhana6055 11 ай бұрын
අනේ🥺 තේශ් නැගිටියිනේද
@rasikadissanayaka6999
@rasikadissanayaka6999 11 ай бұрын
Dukai theshta hoda wei neda
@roshanijayathissa9852
@roshanijayathissa9852 11 ай бұрын
Ane😢eyt mukut krnn epa
හසඟනා - 20 - 21- 21
31:45
Samaa Arachchi Official
Рет қаралды 10 М.
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
හසඟනා - අවසානය
20:15
Samaa Arachchi Official
Рет қаралды 13 М.
පිනිදි - 01 කොටස
13:05
Samaa Arachchi Official
Рет қаралды 48 М.
මගේ කුස්සිය වටේ රවුමක්🖤 My small kitchen make over under budget
11:54
හසඟනා 14-15-16
18:53
Samaa Arachchi Official
Рет қаралды 10 М.
" මොනරතැන්න වලව්ව  " 11 කොටස | නවකතාවකි | Nawakatha
18:48
අමා පියස - නවකතා හා කෙටිකතා
Рет қаралды 5 М.
හසඟනා - 02
13:19
Samaa Arachchi Official
Рет қаралды 15 М.
හසඟනා - 23/ 24 / 25
18:49
Samaa Arachchi Official
Рет қаралды 11 М.
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН