No video

මෙම නිවස, ලක්ෂ,14යි | homefrosale | house fro sale | Aduwata gewal idam | ගෙවල් ඉඩම් |

  Рет қаралды 7,481

Gamarala homes

Gamarala homes

Күн бұрын

🔰|House & Land sale | srilanka home fro sale|
🙏Welcome
Gamarala KZbin channel offers you real estate and vehicles for sale including videos. and agricultural activities. Related videos. Able to watch
---------------------------
🔰. ආයුබෝවන්
ගමරාළ යුටියුබ් නාලිකාවෙන් ඔබ‍ට විකිණීමට ඇති.නිවාස ඉඩකඩම් සහ යාන වාහන.ඇතුලත් වීඩියෝ. හා කෘෂිකාර්මික.කටයුතු. සම්බන්ද වීඩියෝ. නැරබීමට හැකියාව ඇත.
👉ඔබගේ දැන්වීම් පලකරවා ගන්න Gamarala. 0716529252.ට WhatsApp පණිවිඩයක් දෙන්න..
(සැ. යු. සුළු මුදලක් අයකෙරේ )
⏸️Facebook:pejewww.facebook.c...
👉.අප විසින් යම් ඉඩමක් හෝ නිවසක වීඩියෝ වක්‌ පල කිරීමේදී එහි හිමිකරුවන්. ගේ කැමැත්ත මත. ඔවුන් දෙන. තොරතුරු පමණක්. පලකරමි. එහි හිමිකරුවන් ව. සම්බන්ද කරගෙන. එම තොරතුරු. විමසා ඔබගේ කැමැත්ත පරිදි. එම දේපලයන් මිලදී.ගැනීම ඔබගේ වගකීමක්.. වේ.
🔰.ගමරාළ ඔබ‍ට අඩුවට ඇති ඉඩම් සහ නිවාස. වීඩියෝ ඔබ‍ගේ පහසුව සදහා. චැනලයේ පලකරනවා පමණි. ගමරාළ youtube නාලිකාව.වගකීමක් දරන්නේ. නැති බව දැනුම් දෙමි.. ඔබ හොදට සොයා බලා. නිවැරදිව. යම් මිලදී ගැනීමට. කටයුතු කරන්න..
🙏ස්තුතියි. ඔබ‍ට.!
#house #home #houseforsale #nature

Пікірлер: 30
@radikarunathilaka3565
@radikarunathilaka3565 3 ай бұрын
හොදට වවලා තියෙන්නේ ..ගන්න කෙනෙකුට හොදට වටිනවා ..අපිට දුරයිනෙ...නැති නම් ශෝක් ඉඩම
@jdndss7635
@jdndss7635 3 ай бұрын
🙏🙏නියමයි
@wasanaboxing
@wasanaboxing 3 ай бұрын
ආයුබෝවන් ඇත්තටම වටිනා නිවසක්... හොල්මන් එහෙම නැහැ නේද .... මෙච්චර අඩුවට දෙන්නේ..
@radikarunathilaka3565
@radikarunathilaka3565 3 ай бұрын
😊😊..අනෙ ලස්සනට හැදුන කොස් ගහක් දැක්කා
@ChandiChami
@ChandiChami 3 ай бұрын
Anee matath hoyala danna aduwata gewana yanna hari kamak na man inne danata rata
@rmvgrathnayaka8971
@rmvgrathnayaka8971 3 ай бұрын
මොණරාගල awtin නිවසක් හොයලා denna
@k.samiladewshan1543
@k.samiladewshan1543 3 ай бұрын
ගාල්ලෙන් පහසු ගෙවීම් ක්‍රමයට ඉඩම් නැද්ද නැත්නම් මුදලින් කොටසක් දියේ දේ ඉතුරු ටික ටික ටික ගෙවාගෙන යන ඉඩම් නැද්ද
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 3 ай бұрын
බලමු බැරිවෙන එකක් නෑ.. ❤️
@surangasuranga9586
@surangasuranga9586 3 ай бұрын
Kakirawan idamak ona
@pathminirathnayake996
@pathminirathnayake996 3 ай бұрын
Lone ganna barida.
@jdndss7635
@jdndss7635 3 ай бұрын
❤🙏ආයුබෝවන් ගමරාළ මහත්තයෝ
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 3 ай бұрын
ආයුබෝවන් බුදුසරණයි ❤️
@NimalkarunathilakaNimalkarunat
@NimalkarunathilakaNimalkarunat 3 ай бұрын
❤️❤️❤️❤️🙏🙏🙏
@noorhussin4314
@noorhussin4314 3 ай бұрын
තබුත්තේගමින් හොයල දාන්න
@user-oj8wj7xm6x
@user-oj8wj7xm6x 3 ай бұрын
මේවගේ හොල්මන් ඉන්නවා නේද. ගන්නත් ඕනි ඒ උනාට බයත් හිතෙනවා...
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 3 ай бұрын
මේ වගේ අඩුවට ගෙවල් ඉඩම් දකිද්දී. සමහරුන්ට නිකන්ම හොල්මන්.. ගන්න අතේ සතේ නැති නිසා.. දොඩවන්නත් පුළුවන්.. උදේ සවස පිරිත් ටිකක් ඇහුවනම්.. හරි යනවා.. ඒ අයට.. නේද යාළු.. 😂
@DanushikaShamali
@DanushikaShamali 3 ай бұрын
අපිට වැඩිය මොන හොල්මන්ද අනේ 😂😂😂
@pushpatharanga8497
@pushpatharanga8497 6 күн бұрын
Thawama thiyanawada මේක
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 6 күн бұрын
Ow
@sarojanirathnaayaka9093
@sarojanirathnaayaka9093 3 ай бұрын
Aragena nAthnak matadenna
@PriyaKumari-jh8kc
@PriyaKumari-jh8kc 3 ай бұрын
මගෙත් ඉඩම්ක් විකුනන්න තියන්වා.කොහොමද කරන්නෙ
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 3 ай бұрын
WhatsApp magin sambanda wanna. ❤️
@user-kq4tz8mh3t
@user-kq4tz8mh3t 3 ай бұрын
අනුරාධපුර දඹුල්ල අතර අක්කරයක් ගන්නතියෙද
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 3 ай бұрын
බලමු. කැකිරාව වගේ..
@rukmanwikcramasinagha
@rukmanwikcramasinagha 3 ай бұрын
ආයුබෝවන් යාලු ගමරාල මහත්මයා..මේක මිට කලින් ගියා නේද
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 3 ай бұрын
(නෑ මේක අද දැම්මේ )👉ඒ සැළලිහිනිගම එකක්..එකත් මේක වගේ.
@rukmanwikcramasinagha
@rukmanwikcramasinagha 3 ай бұрын
ඒකනේ මම හිතුවේ ඒක කියලා තව මාස 3යි
@user-wy3ih9qt1e
@user-wy3ih9qt1e 3 ай бұрын
🙏🙏🙏🙏🙏👍♥️
@KirshanDimuddha-wp6jt
@KirshanDimuddha-wp6jt 2 ай бұрын
😂කටහඩ
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 2 ай бұрын
Ai awulda.
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 16 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 38 МЛН
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 1,9 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 16 МЛН