මේවනේ බං ඉඩම් කියන්නේ | house fro sale | 2024 | homefrosale | landfrosale | idamkadam | Anuradapura

  Рет қаралды 10,689

Gamarala homes

Gamarala homes

Күн бұрын

🏡 Houses and Lands for Sale in Sri Lanka.
You can watch videos about Gamarala Homes through this KZbin channel.
Aduwata Gewal idam, Anuradapura. polonnaruwa. gampaha kandy, colombo, homagama, rathnapura, galla, mahiyanganaya,
---------------------------
🙏ආයුබෝවන්
Gamarala homes /යුටියුබ් නාලිකාවෙන් ඔබ‍ට විකිණීමට ඇති.නිවාස ඉඩකඩම් සහ යාන වාහන.ඇතුලත් වීඩියෝ. හා කෘෂිකාර්මික.කටයුතු. සම්බන්ද වීඩියෝ. නැරබීමට හැකියාව ඇත.
👉ඔබගේ දැන්වීම් පලකරවා ගන්න Gamarala homes 0716529252.ට WhatsApp පණිවිඩයක් දෙන්න..
(සැ. යු. සුළු මුදලක් අයකෙරේ )
⏸️Facebook:pejewww.facebook.c...
👉.අප විසින් යම් ඉඩමක් හෝ නිවසක වීඩියෝ වක්‌ පල කිරීමේදී එහි හිමිකරුවන්. ගේ කැමැත්ත මත. ඔවුන් දෙන. තොරතුරු පමණක්. පලකරමි. එහි හිමිකරුවන් ව. සම්බන්ද කරගෙන. එම තොරතුරු. විමසා ඔබගේ කැමැත්ත පරිදි. එම දේපලයන් මිලදී.ගැනීම ඔබගේ වගකීමක්.. වේ.
🔰.ගමරාළ ඔබ‍ට අඩුවට ඇති ඉඩම් සහ නිවාස. වීඩියෝ ඔබ‍ගේ පහසුව සදහා. චැනලයේ පලකරනවා පමණි. ගමරාළ youtube නාලිකාව.වගකීමක් දරන්නේ. නැති බව දැනුම් දෙමි.. ඔබ හොදට සොයා බලා. නිවැරදිව. යම් මිලදී ගැනීමට. කටයුතු කරන්න..
🙏ස්තුතියි. ඔබ‍ට.! #home #house #houseforsale #landforsale #homeforsale

Пікірлер: 104
@Gamarala-xx7fs
@Gamarala-xx7fs Ай бұрын
අවබෝදෙන් අහන්න. බලන්න.එතකොට ඔබ‍ට කරුණු කාරනා තේරුම් යාවි.. කාටවත් අපහාසයක් කිරීමට. වචන පිට කලේ නෑ හුදෙක්. අවබෝධය පිණිස. කතාව ටිකක් සැර උනා.. හිත රිදුනානම් සොරි.. ගමරාළ ඔයාලට හැමදාමත් ආදරෙයි.. ඔයාලා හොදින් ඉන්නවා දකින එක තමයි මගේ සතුට.. ජයවේවා ඔබ‍ට ❤️❤️❤️❤️❤️
@IshanmadushankaIshan-nu8xx
@IshanmadushankaIshan-nu8xx Ай бұрын
අයියෙ අඩුට අක්කරයක ඉඩමක් හොයලා දෙන්න කො අඩුවට හරි ගෙවන්න ගන්න පුළුවන් විදියට
@GamageSomalatha
@GamageSomalatha Ай бұрын
@@Gamarala-xx7fs බොහොම ස්තූතියි වැදගත් හරිම වටිනවා බව බෝග තියෙනවා වාසනාවන්
@Gamarala-xx7fs
@Gamarala-xx7fs Ай бұрын
@@IshanmadushankaIshan-nu8xx හරි. අඩුවට ගොඩක් ඉඩම් දාල තියෙනවා නේ.. 👍❤️
@MalishaPrasadi-he1ek
@MalishaPrasadi-he1ek 10 күн бұрын
තව අවුරුද්දක් තිබුනොත් මං ගන්නවා.ගෙයක් එක්ක අක්කරයක් හොයලා දෙන්න.ඔය වගේ ඈත ප්‍රදේශය කින්.ලක්ස් 12....ට 15..ට විතර...හැබැයි දැන්ම ගන්න විදියක් න.අවුරුද්ද කින් අනිවාර්යයෙන්ම ගන්නවා..
@sampaththusitha8496
@sampaththusitha8496 Ай бұрын
වටිනවා සහොදරයා ජයම වේවා මටත් ගන්න ආසයි දුප්පත් මිනිසුන් වෙනුවෙන් මේ කරන සෙවයට හදවතින්ම ස්තුතිය තෙරුවන් සරනයි ❤❤❤❤ මන් බලන් ඉන්නෙ ගන්න ඉඩමක්
@Gamarala-xx7fs
@Gamarala-xx7fs Ай бұрын
යන යන තැන ජයවෙන්න ඕන. මම කථා කරන්නේ හදවතින් ම.. ඉක්මනින් ඉඩමක් නිවසක් ගන්න ලැබේවා බුදුසරණයි දෙවි පිහිටයි ❤️
@chandanajudewithanageperer7559
@chandanajudewithanageperer7559 Ай бұрын
GodBless Budu Saranai
@Gamarala-xx7fs
@Gamarala-xx7fs Ай бұрын
ආයුබෝවන් බුදුසරණයි 👍❤️
@thausharamenik2120
@thausharamenik2120 Ай бұрын
Ane marama sooi. Harima lobai jayawewa malli budusaranai
@Gamarala-xx7fs
@Gamarala-xx7fs Ай бұрын
බුදුසරණයි ජයවේවා 👍❤️
@Fatima-sw8on
@Fatima-sw8on Ай бұрын
ස්තූතියි ගොඩාක්
@nilmininilmini5920
@nilmininilmini5920 Ай бұрын
ජයවේවා!!ස්තුති ...
@Gamarala-xx7fs
@Gamarala-xx7fs Ай бұрын
👌👌❤️ බුදුසරණයි
@NiroshaAmarasinha-pu4dh
@NiroshaAmarasinha-pu4dh Ай бұрын
🙏🙏🙏ආයුබෝවන් මල්ලි.. 👍👍👍👍හරිම ලස්සනයි.. ජයවේවා මල්ලි..
@Gamarala-xx7fs
@Gamarala-xx7fs Ай бұрын
ආයුබෝවන් බුදුසරණයි 👍❤️
@GamageSomalatha
@GamageSomalatha Ай бұрын
❤❤❤❤ ඇත්තටම වටිනවා
@nilantha-u5k
@nilantha-u5k Ай бұрын
සුපිරි පසක් වගේ තියෙන්නේ 👍
@UdaniIndika-u3x
@UdaniIndika-u3x Ай бұрын
Malli Mama inne rata .thawa masa 11lankawata anawa.matath me wage paladawak ganna puluwan idamak akka geyak thiyen phodi kuburak thiyen waga karaganna puluwan hospital akata tikak Laga me wagem thenak hoyala Denna puluwanda.
@Gamarala-xx7fs
@Gamarala-xx7fs Ай бұрын
Ok. 👍❤️
@user-pe4qp3yq4l
@user-pe4qp3yq4l 24 күн бұрын
මාතලේට කිලෝමීටර් 10ක් 12ක් දුරින් උනාට කමක් නෑ තනි කෙනෙකුට පොඩි ඉඩම් කැබැල්ලක් සොයා දෙන්න නුවර ගම්පල මැදමනුවර වගේ පැත්තක උනත් කමක් නෑ
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 24 күн бұрын
Ik❤️
@nuwansilva2408
@nuwansilva2408 Ай бұрын
❤ නියමයි....
@Sassy-u2l
@Sassy-u2l Ай бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයිඇස් වහක් කටවහක් වදින්න එපා
@Gamarala-xx7fs
@Gamarala-xx7fs Ай бұрын
👌❤️❤️
@ayshorrowsrilanka2794
@ayshorrowsrilanka2794 Ай бұрын
ඈත්තටම වටිනවා පුතා ❤️👍👍🇴🇲
@Gamarala-xx7fs
@Gamarala-xx7fs Ай бұрын
ආ.. කොහොමද ඇන්ටි.. බුදුසරණයි දෙව් පිහිටයි.
@suryalas1990
@suryalas1990 26 күн бұрын
ගොඩක් හොදයි
@jdndss7635
@jdndss7635 Ай бұрын
🤗අම්මෝ ලස්සනයි 🙏
@kapilasuriyabandara-nf4or
@kapilasuriyabandara-nf4or Ай бұрын
Attatama duppat apata ganna puluean idam niwasa tama oba tuma ganney,tanks
@Gamarala-xx7fs
@Gamarala-xx7fs Ай бұрын
Budusarani devipihitai. 👍❤️❤️
@Pawankiwlegedara
@Pawankiwlegedara Ай бұрын
ඔය පැත්තේ හොදට වවන්න පුළුවන් ඇත්ත ඒත් වෙලදපොලක් නෑ කෙසෙල් 1kg ගන්නේ රු 30- 40 ට ඒකයි ප්‍රස්නය අනිත් එලවලු පලතුරු ත් එහෙමයි දුර නිසා ප්‍රවාහන වියදම නිසා තමයි
@kaminthapremawardana6351
@kaminthapremawardana6351 Ай бұрын
thanks bro 👍👍👍
@Gamarala-xx7fs
@Gamarala-xx7fs Ай бұрын
👍❤️❤️👍
@user-ze5to1rl1w
@user-ze5to1rl1w Ай бұрын
ba aayi aththa ❤
@user-ze5to1rl1w
@user-ze5to1rl1w Ай бұрын
jaya wawa❤
@subamanikea6650
@subamanikea6650 Ай бұрын
🙏🙏👌👌👌💪💪
@CheerfulLakeHouse-wi6zt
@CheerfulLakeHouse-wi6zt Ай бұрын
Harima lassanai ettatama ali enawanam oya taram sartaka wagawak karanne kohomada man nam kemati e wage sarusara idam walata balamu idiriye
@Gamarala-xx7fs
@Gamarala-xx7fs Ай бұрын
Ok. Budusarani 👍❤️
@subamanikea6650
@subamanikea6650 Ай бұрын
හොදයි.සෙරම.කියනවානම්.මම.අසයි
@VarunaVaruna-ch7hk
@VarunaVaruna-ch7hk Ай бұрын
Mama onne kuwait wala salli tikak akathu karanne..labeta geyak ganna...oya dana awa hamadama balanawa
@Gamarala-xx7fs
@Gamarala-xx7fs Ай бұрын
ස්තුතියි.. වීඩියෝ බලනවා ට.. Thank you. 👍❤️
@subamanikea6650
@subamanikea6650 Ай бұрын
යිට.අඩුනැද.මල්ලි
@jdndss7635
@jdndss7635 Ай бұрын
❤🙏ආයුබෝවන් ගමරාළ මල්ලි
@Gamarala-xx7fs
@Gamarala-xx7fs Ай бұрын
🙏ආයුබෝවන් අක්කා බුදුසරණයි 👌❤️
@LuvisHennedige
@LuvisHennedige Ай бұрын
👍👍👍
@pushpadesilva923
@pushpadesilva923 Ай бұрын
mama lankawata awama enawa oya rkka me idama balanna 🙏
@user-yo2el2co4p
@user-yo2el2co4p Ай бұрын
❤❤❤
@Nuwan-q3x
@Nuwan-q3x Ай бұрын
Watinawa malli. Man awama Annan oyawa Muna Gehenna.
@Gamarala-xx7fs
@Gamarala-xx7fs Ай бұрын
Ok👍❤️
@Nuwan-q3x
@Nuwan-q3x Ай бұрын
Oyata puluwannan mathale riwastan kittuwa aduwata idamak genath denna. Oyage vidio watinakama danna minissu age karanawa malli
@Gamarala-xx7fs
@Gamarala-xx7fs Ай бұрын
Hari utsha karannam. 👍budusarani ❤️
@kisthorubadugedamayanthi3396
@kisthorubadugedamayanthi3396 Ай бұрын
කියන්නේ ම. එකම දේවල් නේ. මුදලකියන්නේ නැත්තේ ඇයි
@gunaratnasilva5345
@gunaratnasilva5345 Ай бұрын
බැංකු ණයක් මගින් ගත හැකිද?
@subamanikea6650
@subamanikea6650 Ай бұрын
මට.ත්.පොල්.යිඩමක්.හොයන්නෙ
@user-ji8jg1ko8g
@user-ji8jg1ko8g Ай бұрын
🙏🙏🙏🙏🙏
@Gamarala-xx7fs
@Gamarala-xx7fs Ай бұрын
ආයුබෝවන් බුදුසරණයි දෙවි පිහිටයි 👍❤️❤️
@user-bs2ej8qi4v
@user-bs2ej8qi4v Ай бұрын
Sayweye ageye kerenewa man hoyanney kuliyapitiyen man Kuwait enney man gawagene yanne ganne edemak gayak hoyaganne oney b s j p
@Gamarala-xx7fs
@Gamarala-xx7fs Ай бұрын
👍❤️
@user-wy3ih9qt1e
@user-wy3ih9qt1e Ай бұрын
👍👍👍♥️🙏
@sanjayasenarathna2333
@sanjayasenarathna2333 27 күн бұрын
Mewa godak duskara palath. Ekai eyala iinna bariwa wikunanne
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 27 күн бұрын
Ekane neda. 😂😂
@CanthyLatti
@CanthyLatti Ай бұрын
ආයුබෝවන් අයියෙ ඉතින් කොහොම ද
@Gamarala-xx7fs
@Gamarala-xx7fs Ай бұрын
හොදයි.. ජයවේවා ඔබ‍ට 👍❤️❤️
@nokaSir
@nokaSir Ай бұрын
අනේ මටත් පොඩ් ගෙයක් හොයලා දෙන්නකෝ ගෙව්මේ ව්දිහට ගොඩක් ස්තුතියි 🙏
@Gamarala-xx7fs
@Gamarala-xx7fs Ай бұрын
හරි බලමු 👍❤️බුදුසරණයි
@hifriend9396
@hifriend9396 Ай бұрын
Watinawa malli
@Gamarala-xx7fs
@Gamarala-xx7fs Ай бұрын
👌🏡ඉක්මනින් ගන්න ලැබේවා. තෙරුවන් සරණයි 👍❤️
@hifriend9396
@hifriend9396 Ай бұрын
@@Gamarala-xx7fs salli madi ganna
@hifriend9396
@hifriend9396 Ай бұрын
Malli aduwata tiunoth dannako
@user-vl9rf6px4p
@user-vl9rf6px4p Ай бұрын
අනේ ගාල්ලේ මතුගම පැත්තෙන් මට පචස් 15වක ඉඩමක් අඩුවට හොයල දෙන්නකෝ පින් අනේ ඔයාට
@Gamarala-xx7fs
@Gamarala-xx7fs Ай бұрын
හරි උත්සහ කරන්නම් 👍❤️
@user-oi2nb8kw1c
@user-oi2nb8kw1c Ай бұрын
☝️
@darshsnikumari8743
@darshsnikumari8743 Ай бұрын
Ane gewanda denda burida ..mama godak asai .inne ඩුබායි wala.
@Gamarala-xx7fs
@Gamarala-xx7fs Ай бұрын
නැතිවෙයි සොරි බුදුසරණයි ජයවේවා 👍❤️
@dayalini_john
@dayalini_john Ай бұрын
Colombo nivasak balala kiyanna
@Gamarala-xx7fs
@Gamarala-xx7fs Ай бұрын
Ok👍jayawewa
@subamanikea6650
@subamanikea6650 Ай бұрын
ගෙවන්ඩ.දෙන්.නැද
@Gamarala-xx7fs
@Gamarala-xx7fs Ай бұрын
Na👍
@user-ym8or9yb8e
@user-ym8or9yb8e Ай бұрын
ආයුබෝවන් මල්ලි මට ගෙවන්න නිවසක් සොයාලා දෙන්න
@Gamarala-xx7fs
@Gamarala-xx7fs Ай бұрын
හරි බලමු 👍
@user-fk4tm6mm9e
@user-fk4tm6mm9e Ай бұрын
Bs.yasupihitai
@Ravi56774
@Ravi56774 Ай бұрын
පට්ට ලාබයි
@user-ld6si3ug1c
@user-ld6si3ug1c Ай бұрын
Man asai gawanna danna natida
@Gamarala-xx7fs
@Gamarala-xx7fs Ай бұрын
Nathi wei. 👍
@DulmiNihara
@DulmiNihara Ай бұрын
මත්..ආසයි...ගෙවන්න.දෙන්නෙ.නැද්ද
@Gamarala-xx7fs
@Gamarala-xx7fs Ай бұрын
අනේ මට එහෙම කීවේ නෑ. ටිකක් කථා කරලා බලන්න.. ජයවේවා ඔබ‍ට 👍❤️
@DulmiNihara
@DulmiNihara Ай бұрын
මන්..ඉන්නෙ..ඕමන්..වල.....මන්..අනිවාර්යෙන්..ගන්නවා...ගෙවන්න..දෙනවා..නම්
@vigneswaranvignes3863
@vigneswaranvignes3863 Ай бұрын
Ayya mathala patha eitamaic natha
@Gamarala-xx7fs
@Gamarala-xx7fs Ай бұрын
Dapuwa vikinila idiriyata balamu 👍❤️
@pushpatharanga8497
@pushpatharanga8497 Ай бұрын
Thiyanawa
@user-pt2si1nf1n
@user-pt2si1nf1n Ай бұрын
ඉඩම හොදයි මිල අන්තිම කියද
@Gamarala-xx7fs
@Gamarala-xx7fs Ай бұрын
ආයුබෝවන් 👍. කෝල් කරලා අහන්න. අයිතිකරු ගේ පොන් නම්බර් දාල තියෙන්නේ
@punyakanthi1633
@punyakanthi1633 Ай бұрын
Oya.oppu.gana Kiwe.na.
@Gamarala-xx7fs
@Gamarala-xx7fs Ай бұрын
ඔව්. දාල තියෙන්නේ.. 👍❤️
@IsuruSandaruwan-jp3qx
@IsuruSandaruwan-jp3qx Ай бұрын
කැකිරාවේ නැද්ද
@LankaCool-eu8yn
@LankaCool-eu8yn Ай бұрын
අලි කැලැ තමයි මේ ඉඩම් ඔප්පු නැ
@Gamarala-xx7fs
@Gamarala-xx7fs Ай бұрын
මේ අර මම කීව කෙනෙක් ද මන්දා.. 😂😂
@DulmiNihara
@DulmiNihara Ай бұрын
❤❤❤
@user-ld6si3ug1c
@user-ld6si3ug1c Ай бұрын
@depicadepica7974
@depicadepica7974 Ай бұрын
❤❤❤❤❤
@CanthyLatti
@CanthyLatti Ай бұрын
@Gamarala-xx7fs
@Gamarala-xx7fs Ай бұрын
👍ජයවේවා ❤️
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 86 МЛН