අවුරුදු 14ක් කොරියාවේ අපේ කොල්ලෙක්ගෙ දියුණුව 🇰🇷🇱🇰 south korea

  Рет қаралды 4,627

Shiranga Vlogs

Shiranga Vlogs

Күн бұрын

Пікірлер: 29
@JanithRuwan-n4x
@JanithRuwan-n4x 14 күн бұрын
සමනා කියන්නේ අමුතුම අදහස් තියෙන සුපිරි චරිතයක් .. දැනුම සම්බාරයක්.. විනාඩි 10ක් කතා කලොත් අපිටත් ලොකේ ගැන,කොරියාව ගැන, දේශපාලන ගැන, ජිවිතය ගැන ගොඩක් දේවල් දැන ගන්න පුලුවන් වගේ චරිතයක්.. ඇවිදින පුස්තකාලයක් වගේ කොල්ලෙක්.. අපිට තවත් විඩියෝ දෙන්න මේ සමන් අයියාගේ
@Adeesha_online
@Adeesha_online 16 күн бұрын
සමන් අයියා ♥️♥️🇰🇷
@Kushan__ツ
@Kushan__ツ 16 күн бұрын
අවුරුදු 14කට කලින් ලකුණු 40න් විබාගෙ පාස්. දැන් 2025 ලකුණු 180න් උඩ අවම ගන්න ඕනී. ❤🇰🇷
@TharinduDinelka-wl5vv
@TharinduDinelka-wl5vv 15 күн бұрын
ආදරෙයි සමන් අයියා❤
@anushkapriyadarshana1734
@anushkapriyadarshana1734 15 күн бұрын
සමනා මචං ❤️
@A2Zkaraoke-Rmi1
@A2Zkaraoke-Rmi1 7 күн бұрын
🙏🙏🙏🙏💚💚💚🙏🙏🙏...
@SUSATRADE
@SUSATRADE 13 күн бұрын
සුපිරි කොල්ලෙක් .මම exam කලේ 2010 .2011 කොරියාවේ මමත් ආවේ 22 න් මෙයා කියන්නේ ඇත්ත දැන් වගේ නෙවෙයි yahoo.skyp වලින් laptop වලින් කතා කලේ.😂smart phone නෑ.හැබැයි මීට වඩා නිදහස්
@WeeRe99
@WeeRe99 16 күн бұрын
එල එල❤❤❤
@respecttamiza3090
@respecttamiza3090 14 күн бұрын
Super
@maheshprabodha8411
@maheshprabodha8411 14 күн бұрын
ඔයා කියන විදිහට ආව අය අපේ කොම්පැනිවලත් හිටියා..කීවත් වගේ වයසින් වැඩි අය.2012ට කලින් වගේ තමයි ඒ සේරම.
@ruwan96
@ruwan96 14 күн бұрын
Sampath sir ❤
@HeesaraLakshitha
@HeesaraLakshitha 16 күн бұрын
🇰🇷🇰🇷
@srinewalert4375
@srinewalert4375 13 күн бұрын
පලවෙනි කොටා එක අඩු උන එක ගැන දන්න විඩිඔ එකක්
@malithdilshan-v9m
@malithdilshan-v9m 16 күн бұрын
❤🎉❤
@dileepaniroshan1584
@dileepaniroshan1584 14 күн бұрын
❤️❤️❤️❤️
@ruwan_namal
@ruwan_namal 14 күн бұрын
🥰🥰
@gevinduhiranya
@gevinduhiranya 16 күн бұрын
❤️❤️
@K.kcharuniDinushika
@K.kcharuniDinushika 15 күн бұрын
Me samana machan Chanel eke aiya needa
@ShirangaVlogs
@ShirangaVlogs 15 күн бұрын
Ow ow ❤️
@moushqaragalaxy3360
@moushqaragalaxy3360 14 күн бұрын
​@@ShirangaVlogs, අයියේ කොරියන් වයාකරණ පාඩම් කරන්න ලේසි ක්‍රමයක් කියන්න පුලුවන්ද , 2 වන පාර ලියන්න ඉන්නේ. අවුරුදු ගානක් try කරනවා
@lahirudolapihilla4820
@lahirudolapihilla4820 15 күн бұрын
2011 man ලිව්වේ පොලිසියෙන් සපත්තු මේස් ගලවලා චෙක් කරලා දැම්මේ ඊට කලින් ඔය වගේ ඒවා වෙලා news වලට ගියා ආය විබාගේ තියන්න කියලා හෙන කේස් එක්ක් ගියා ඒ කාලේ ඇඩ්මිසන් ගන්න ගියේ වව්නියාවේ නුවර නුවර එලියේ කොහෙවත් ගන්න නෑතුව පට්ට කට්ටක් කෑවා
@DilkiHeshani-ux6rb
@DilkiHeshani-ux6rb 16 күн бұрын
❤🫶😘
@ShirangaVlogs
@ShirangaVlogs 16 күн бұрын
🥰😘😘
@ChandimalJayanathDambullanakum
@ChandimalJayanathDambullanakum 14 күн бұрын
චොල්ලානම්දෝ ක්වාංජු බං තොල් අතු ක්වාංජු නෙවෙයි.
@hasithaDilshan-i9w
@hasithaDilshan-i9w 14 күн бұрын
අැත්ත
@VIDUzz_7
@VIDUzz_7 16 күн бұрын
❤❤
@AchalaIndika
@AchalaIndika 16 күн бұрын
@Kavinda_Malitha
@Kavinda_Malitha 15 күн бұрын
@ashanchathuranga2197
@ashanchathuranga2197 13 күн бұрын
❤❤❤❤
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН