අවුරුදු 7ක් මම කොරියාවේ |මේ අයට කොරියාවේ සුපිරි වැටුප්|කොරියාවේ මගේ job එක |Korean exam 2025|Sinhala

  Рет қаралды 13,678

The Bullet

The Bullet

Күн бұрын

Пікірлер: 104
@TheBulletSriLanka
@TheBulletSriLanka 13 күн бұрын
දිනෙෂ් වික්‍රමාරච්චි සර් - 070 100 000 4 / 070 70 70 848 / 070 70 70 838
@ThesathDananjaya-c8q
@ThesathDananjaya-c8q 13 күн бұрын
Ape sir.....❤
@PrasannaMa-fr2vf
@PrasannaMa-fr2vf 12 күн бұрын
අපෙ සර් ❤
@nuwanpriyadarshana2751
@nuwanpriyadarshana2751 11 күн бұрын
Ape sir❤
@harithaeshan5679
@harithaeshan5679 12 күн бұрын
දිනේෂ් සර්නම් සුපිරියක් තමයි ❤
@HaksenKoreanAcademy-b2j
@HaksenKoreanAcademy-b2j 13 күн бұрын
දසුන් අයියා.❤ඇබිලිපිටියෙ දිනෙස් සර් ගෙ පන්ති ආපු...
@sameerabuddhika-ps5ob
@sameerabuddhika-ps5ob 13 күн бұрын
සුපිරි video එකක් ,🥰👌අදහසක් ගන්න ⁣අයට ගොඩක් වටිනවා ස්තුතියි දෙපලටම❤ 🙏
@TheBulletSriLanka
@TheBulletSriLanka 12 күн бұрын
ස්තුතියි 🙏
@Shalisandeep44
@Shalisandeep44 12 күн бұрын
මාත් දිනේශ් සර්ගෙ class ගිහින් තමයි 195 ගත්තෙ. දිනේශ් සර් සුපිරි. korean language එක ඉගෙන ගන්නව නම් දිනේශ් සර් highly recommended ❤🇰🇷💯
@sithumdewinda18
@sithumdewinda18 12 күн бұрын
Koheda e sir clz krnne
@Shalisandeep44
@Shalisandeep44 12 күн бұрын
@ Embilipitiya Walasmulla Tangalla Ambalanthota Online classuth karanwa 🇰🇷
@HungukGUIDE
@HungukGUIDE 5 сағат бұрын
මෙම ක්‍රියාවලිය තවත් ඉක්මනින් සිදුවෙනවනම් හොදයි නැතහොත් පහසුකම් වැඩිකර වර් ශයකට Exam 2 ක් හෝ 3 තීබෙනවනම් වටිනා අවස්තාවක් එය.💯💯
@shiromakanchana8114
@shiromakanchana8114 11 күн бұрын
බුදු සරණයි අපේ දිනෙෂ් සර්ට ❤❤
@PiyumalManathunga
@PiyumalManathunga 13 күн бұрын
Dinesh sir kiyanne jiwithe hamba una hoda guruwarayek ❤
@prasannapriyanath5821
@prasannapriyanath5821 13 күн бұрын
Dinesh sarge clz yanna baya natiwa eka parin godaaa❤
@ChaminduRavishan-xh2wq
@ChaminduRavishan-xh2wq 4 күн бұрын
සර්❤️
@gayanmadushanka5814
@gayanmadushanka5814 12 күн бұрын
අපේ සර් ❤️💚🙏🙏🙏
@SUPUNKATHALUWAKARIYAWASAMHEWAG
@SUPUNKATHALUWAKARIYAWASAMHEWAG 11 күн бұрын
Gammak thama asanka❤
@asankaindrajiththennakoon5837
@asankaindrajiththennakoon5837 10 күн бұрын
Supuna
@asankaindrajiththennakoon5837
@asankaindrajiththennakoon5837 10 күн бұрын
Balapanko mama danneth nea mama E-7 maru karagena ban.
@umayangahome8201
@umayangahome8201 13 күн бұрын
Dinesh sir niyamai
@GeethikaGayashanthi
@GeethikaGayashanthi 12 күн бұрын
Ane matath yanna puluwan wunoth..❤️
@Darsh-Shan
@Darsh-Shan 13 күн бұрын
Skill ekata giye sir gava Aaye supiriyatama goda dala dunna....
@InnocentAcorn-cq7cg
@InnocentAcorn-cq7cg 13 күн бұрын
Good luck
@Koreanexamhelp-z9g
@Koreanexamhelp-z9g 13 күн бұрын
Ela dasun ayiya
@indrajithimalka
@indrajithimalka 13 күн бұрын
මගේ නමත් ඉන්ද්‍රජිත්😁 තව දවස් තුනකින් එක්සෑම් ලියන්න ඉන්නේ
@prabodmadusanka7355
@prabodmadusanka7355 13 күн бұрын
good luck 🎉
@DineshHarshana100
@DineshHarshana100 13 күн бұрын
Mama thawa dawas 4kin
@දඟයා
@දඟයා 13 күн бұрын
දෙන්නම ගේමක් ගහලා වරෙල්ලා... උබලට සුභ පැතුම්.. ❤❤
@indrajithimalka
@indrajithimalka 13 күн бұрын
@ අනිවා මෙකට රිප්ලය් එකක් දානො😘
@TheBulletSriLanka
@TheBulletSriLanka 12 күн бұрын
සුභ පැතුම්! හොඳට විභාගය කරන්න 🙂
@Koreanexamhelp-z9g
@Koreanexamhelp-z9g 13 күн бұрын
Ayiye 2024 palaveni set eke nishpadana aya web ekata koikale vage daida kiyala video ekak karannako
@TheBulletSriLanka
@TheBulletSriLanka 13 күн бұрын
කලින් වැඩසටහනේ එ පිළිබදව දැනුවත් කරලා තියෙනවා. ඒක බලන්න
@dahampahasara3038
@dahampahasara3038 13 күн бұрын
යාපා සර් සම්බන්ද කරේ පහුගිය කොටා එකේ aggrement කියක් ආවද වෙබ් කේ ඉන්න නිෂ්පාදන ප්‍රමාණය අහලා video ක්‌ කරන්න කෝ සර්
@Mastar383
@Mastar383 13 күн бұрын
ලොකු පඩි ගන්නවා කියලා දපුවාම අලුතින් ගියාම 3/4 පඩියකට සෙට් උනොත් කොම්පැණි මාරුවෙනවා
@TheBulletSriLanka
@TheBulletSriLanka 13 күн бұрын
කම්පැනි මාරුකරන්න පුලුවන් ක්‍රමයත් කියලා තියෙනවා හිතුමනාපෙට එහෙම කරන්න බැහැ එයා එ වැටුප ගන්නවානම් ඒක කියන එක වැරදිද? අලුතුන් යන කෙනෙකුටත් එ ඉලක්කය තියාගෙන යන එක අවුල්ද?
@Mastar383
@Mastar383 13 күн бұрын
@TheBulletSriLanka ඇත්ත
@asankaweerasinghe1701
@asankaweerasinghe1701 13 күн бұрын
හද පෙන්නුවාම ඇගිල්ල දිහා බලන අයනි ඉන්නේ​@@TheBulletSriLanka
@shenah2024.
@shenah2024. 9 күн бұрын
@@TheBulletSriLanka😏 කම්පැනි මාරු කරාම ජොබ් අඩු වෙනවා. ගිහිල්ලා අව්රුද්දක්වත් නැතුව කම්පැනි මාරු කරාම සජනිම්ට කොරියාවට අපිව ගෙන්න ගන්න යන ගානවත් සාදාරනයක් වෙන්නැ ... එතකොට පාඩු උනාම කලකිරෙනවනෙ ඔනම කෙනෙක්
@ThiliniNadeeshani-sc7oh
@ThiliniNadeeshani-sc7oh 10 күн бұрын
Oyata godak thanks me wage video genawata.man podi illeemak karanawa badapu ganu kenakuta,daruwo inna kenakuta me ratata yanna puluwanda kiyala video ekak karanna.plz
@akilairan7567
@akilairan7567 13 күн бұрын
❤️👍🙂💪
@shaminda7563
@shaminda7563 13 күн бұрын
@chanukadinuk1618
@chanukadinuk1618 12 күн бұрын
යකඩ උනුකරන කම්පැනියකට මම නම් කැමති
@cnbstudio
@cnbstudio 11 күн бұрын
සර් ඉශ්‍රායෙල් නිශ්පාදන රැකියා ආයෙ එන්නෙ කවද්ද.
@AshanIduranga-m9t
@AshanIduranga-m9t 13 күн бұрын
සර් 2025ට admishan ලගදිම දේවිද. සමීක්ශනය තියල වැඩි කාලයක් යන්නැති වේවිද❤
@TheBulletSriLanka
@TheBulletSriLanka 13 күн бұрын
yes
@anjalaasinthini5166
@anjalaasinthini5166 13 күн бұрын
Man me paraexam karanawa ayya.2025 gahanu lamainta dheewara agriment enawa kiyanawa neda....eka aththada...
@TharinduDinelka-wl5vv
@TharinduDinelka-wl5vv 13 күн бұрын
සර් හරියටම cattoff දෙන දවසක් නැද්ද දෙවනි සෙට් එකට admissions 2026 ට ලගදිම දෙන නිසා ඉට කලින් දෙවනි වටේ cattoff දෙයිද ඉට කලින් 🥹
@TheBulletSriLanka
@TheBulletSriLanka 13 күн бұрын
කලින් වැඩසටහනේ එ පිළිබදව දැනුවත් කරලා තියෙනවා. ඒක බලන්න
@TharinduDinelka-wl5vv
@TharinduDinelka-wl5vv 13 күн бұрын
ස්තුති sir ♥️
@HashenMaduwansha-k6i
@HashenMaduwansha-k6i 12 күн бұрын
Gehenu lamainta eggraiment enne nedda😔
@imashashadharu-xs7cr
@imashashadharu-xs7cr 11 күн бұрын
Thushara jooge voise eka
@PradeepaKumara-m6r
@PradeepaKumara-m6r 13 күн бұрын
Sir sewa 2 agrimat ei neda apita.Apiva tama aprol karala na.dan masayak fail send welaa 😢
@TheBulletSriLanka
@TheBulletSriLanka 13 күн бұрын
පෙබරවාරි කෝටාවට එයි බයනැතුව ඉන්න
@PradeepaKumara-m6r
@PradeepaKumara-m6r 13 күн бұрын
@TheBulletSriLanka hari sir..godak adarei.hamadma koriyan sambandva video dapu gaman api balanava 🥰.ikmanata riply dunna ekatath thansk
@HiranMaduranga-b8w
@HiranMaduranga-b8w 12 күн бұрын
Ape paththe kauruth hoda sr la na inne okkoma magadi epa karawana sr la bandaragama
@chamalshadewmini-f9p
@chamalshadewmini-f9p 12 күн бұрын
asanka aiyage gamema kenek mamath , 2025 exam liyanna inne
@asankaindrajiththennakoon5837
@asankaindrajiththennakoon5837 10 күн бұрын
Kawda.oya koheda.
@chamalshadewmini-f9p
@chamalshadewmini-f9p 9 күн бұрын
welagahawela
@charithforestperera2948
@charithforestperera2948 13 күн бұрын
Korea වෙ ඇත්තම wisthare කිව්වට thank you, ඔබගේ පරිනත භාවයට hats off අසංක bro 👍math දැන් awith 1.5 yrs වෙනවා 😊
@anupushpakumara36
@anupushpakumara36 13 күн бұрын
Machan mata podi advice ekak dhiyanko
@anupushpakumara36
@anupushpakumara36 13 күн бұрын
Exam liyala pass unoth itapasse thiyena skill test eka kawadha wagedha awe.exam date eke idhala kochchara dhawasakindha oyata skill test eka awe
@pradeepkasun7190
@pradeepkasun7190 12 күн бұрын
Sir apita puluwanda special exam eka 2025 thiyenawada kiyanna.lankawe mokada karanne me.sajala kunuharupen baninne.anith unge enawanm ai ubalage ratin ehema enda bari kiyala ahanawa
@NuwanSameera-h8f
@NuwanSameera-h8f 13 күн бұрын
අයියා අපිට ඊශ්‍රායලය යන්න පී බයකින් සෙට්ටු නෑ ලිස්ට් එකේ ඉන්නේ එතකොට මේ අපිට මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් දැනගන්න පුළුවන් වෙයිද දන්නෑ නේද message එකක් දාලා තියෙනවා විදේශ සේවයකට ගිහිල්ලා එයාලට ලියුමක් දෙන්න කියලා යටිතල පහසුකම් එකට දාන්න එතකොට අපි ආයෙ මුල ඉඳලා හැමදේම යනවද නැද්ද කියන එක පොඩ්ඩක් දැනගන්න කොහොමද
@sachinimadushani5294
@sachinimadushani5294 13 күн бұрын
අපි මෙහෙන් කොරියන් විභාහගෙ කරලා පාස් වෙලා වෙබ් එකෙ ඉන්නෙ නැතුව එහෙ කෙනෙක් මාර්ගයෙන් ඉක්මනටම යන්න පුලුවන් ද.දන්න කෙනෙක් කියන්නකො
@dahamfernando8566
@dahamfernando8566 12 күн бұрын
O
@TheBulletSriLanka
@TheBulletSriLanka 12 күн бұрын
එහෙම බැනේ අනේ… වැඩසටහන තුල කියලා තියෙනවා
@MaduShami
@MaduShami 13 күн бұрын
මේ පාර දෙවෙනි වටේ කටවුට් එක 170 වඩා වෙයිද
@TheBulletSriLanka
@TheBulletSriLanka 13 күн бұрын
ළමයි ළකුණු ගන්න විදිහට තමයි. එ නිසා දැන්ම කියන්න බැහැ හොදට විභාගය කරන්න
@GihanSandun-g7w
@GihanSandun-g7w 13 күн бұрын
වැඩි වෙයි
@slvolleyballlovers4459
@slvolleyballlovers4459 11 күн бұрын
පයිය තමයි 10 හම්බ වෙන්නෙ
@ChamikaRanasingha-t5b
@ChamikaRanasingha-t5b 13 күн бұрын
Apinan webbeke welenawa
@nimansadeshan4745
@nimansadeshan4745 13 күн бұрын
Aiyaa..man 2023e deweni set eke..apita cota 4k set una..e hathrenma mata medi wetila ain unaa..me parawath agreement ekk set weidaa...ehem medi wetila ain una ayata agreement ewilla thynwd.
@milindahasith
@milindahasith 13 күн бұрын
Ubt ei mchn. Medi enw nm file eka ynwne ath wlt. Ubw hired wenkn file eka ynw bayawennepa. Mamath 2 set eke. Mta medivath na bn
@nimansadeshan4745
@nimansadeshan4745 13 күн бұрын
@milindahasith ❤️❤️
@Mastar383
@Mastar383 13 күн бұрын
කොටා එකක් එන්නෙ කවද්ද අයියෙ
@sureshmadushanka892
@sureshmadushanka892 13 күн бұрын
Danna kenek kiyannako,sewa anshaye hotel walata jobs nadda korea
@Lahiru2118
@Lahiru2118 13 күн бұрын
Sir mta danaganna deyak thiyenwa korean exam 2ni set eke cutoff eka kiyak weida?
@TheBulletSriLanka
@TheBulletSriLanka 13 күн бұрын
විභාගේ ඉවරත් නැතුව ඒක කියන්න බැ පුතා. කොහොම නමුත් ටිකක් ඉහළ යයි
@Lahiru2118
@Lahiru2118 13 күн бұрын
@TheBulletSriLanka thank you sir💖🙏
@MaduShami
@MaduShami 13 күн бұрын
ඒ කියන්නේ ලකුනු 170 ට වඩා වැඩි වෙයිද
@TheBulletSriLanka
@TheBulletSriLanka 13 күн бұрын
@@MaduShami ළමයි ළකුණු ගන්න විදිහට තමයි. එ නිසා දැන්ම කියන්න බැහැ හොදට විභාගය කරන්න
@pradeepkasun7190
@pradeepkasun7190 12 күн бұрын
Sir special exam nadda me awuruddeth​@@TheBulletSriLanka
@akilamedaduwage1217
@akilamedaduwage1217 13 күн бұрын
දැන් EPS Topik එකට admission February වල දෙනවා කියනවනේ එතකොට passport එක ගන්න apply කරලා 6 වෙනි මාසේ තමයි one day දාල ගන්න වෙන්නේ. එතකොට 2025 admission දාගන්න බැරි වෙනවද අපිට
@TheBulletSriLanka
@TheBulletSriLanka 13 күн бұрын
කලින් වැඩසටහනේ එ පිළිබදව දැනුවත් කරලා තියෙනවා. ඒක බලන්න
@akilamedaduwage1217
@akilamedaduwage1217 13 күн бұрын
@@TheBulletSriLanka ඔව් ඒක බැලුව ඒත් එකේ කියන්නේ නෑ නේද හදිසියෙන් එහෙම අවස්ථාවක් අවොත් ක්‍රියා කරන්න ඕන වැඩ පිළිවෙල ඒ ගැන දැනුවත් කරලා video එකක් දානවද.
@TheBulletSriLanka
@TheBulletSriLanka 13 күн бұрын
@@akilamedaduwage1217 එහෙම ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ බොහෝ වෙලාවට කොරියන් සමීක්ෂණයට කරලා බලන්නේත් ඒකම තමයි. එ නිසා බය නැතිවවැඩ ටික කරගන්න. හදිසි දැනුවත්කිරීම් තිබුනොත් දැනුවත් කරන්නම්
@akilamedaduwage1217
@akilamedaduwage1217 13 күн бұрын
@@TheBulletSriLanka thank you
@milindahasith
@milindahasith 13 күн бұрын
Google doc ekk thiyanawane admission denna kalin. Eka ube hari contact number saha hari details dala fill krpn. Ekadwsin ganna puluvn. Bayawennepa
@SurangaKumara-r1w
@SurangaKumara-r1w 13 күн бұрын
고짓말
@Nimarlls
@Nimarlls 13 күн бұрын
@damayanthamunasinghe7199
@damayanthamunasinghe7199 12 күн бұрын
@dilankamadushan5220
@dilankamadushan5220 13 күн бұрын
@ChamaraChamara-z3t
@ChamaraChamara-z3t 13 күн бұрын
❤🎉
@deshandulanjana-jo8bp
@deshandulanjana-jo8bp 12 күн бұрын
❤❤
@koreanhanbokfashion
@koreanhanbokfashion 8 күн бұрын
❤❤❤❤
@ChampikaLakmal-q2l
@ChampikaLakmal-q2l 13 күн бұрын
@NuwanEranga-h1s
@NuwanEranga-h1s 6 күн бұрын
❤❤❤❤
@ChampikaLakmal-q2l
@ChampikaLakmal-q2l 13 күн бұрын
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН