පෙබරවාරි 14ට පෙර ඒන්ජල්ස්ලා ඔයාට මොනවද කියන්නේ|What are the Angels telling you before February 14th?

  Рет қаралды 41,856

Earth Angel

Earth Angel

Күн бұрын

ABOUT THIS VIDEO
පෙබරවාරි 14ට පෙර ඒන්ජල්ස්ලා ඔයාට මොනවද කියන්නේ|What are the Angels telling you before February 14th?
☎️📞PERSONAL TAROT READING - Whatsapp +94 777 510 714
______________________________________
අපගේ අනෙක් චැනලයන්
‪@universalreader8‬
‪@DivineMessenger-p7d‬
______________________________________
______________________________________
FOLLOW ME ON SOCIAL
➜ Facebook : www.facebook.c...
➜ TikTok : www.tiktok.com...
☎️📞PERSONAL TAROT READING - Whatsapp +94 777510714

Пікірлер: 476
@Roshantaranga-ic2fo
@Roshantaranga-ic2fo 18 күн бұрын
මට මගෙ වයිෆ් හමුවුනේ පෙබරවාරි 14 මම බැන්දෙත් පෙබරවාරි 14 ❤❤❤❤❤ බබාලා දෙන්නෙක් ඉන්නව එදා වගෙම සතුටින් අදත් ඉන්නව මතුවටත් මෙි වගෙම සතුටින් ඉන්න ලැබෙවා කියල හදවතිමිම ප්‍රාර්ථනා කරමි .❤❤❤❤
@ranjanisuneetha5143
@ranjanisuneetha5143 17 күн бұрын
වාසනාව හරිම සතුටුයි බලාපොරොත්තු ඉටුවේවා🙏🙏🙏
@ChamilaUdenni
@ChamilaUdenni 17 күн бұрын
Hamdama satutin inna taruwan sarni 💟💟🥰
@wijesundaradiluka2369
@wijesundaradiluka2369 17 күн бұрын
❤️❤️❤️හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා ❤️❤️❤️
@DeviDevica
@DeviDevica 15 күн бұрын
Davi peHitai oyalata viswa matawaga piHetui ❤❤❤❤❤👏👏👏👏👏👏👏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼
@Nimeshadil-c
@Nimeshadil-c 12 күн бұрын
Ane harima satutui.hmdam adren inn ❤
@piuminisansala-jt8ds
@piuminisansala-jt8ds 18 күн бұрын
මේ වෙනකම් ආදරය නිසා වින්දේ දුක් විතරයි . හැමදාම ප්‍රාර්ථනා කලේ ලස්සන ආදරයක් ලැබෙන්න කියල . ඒ ප්‍රාර්ථනාව ඉශ්ට කර දුන් විශ්ව මාතාවට බෙහෙවින් ස්තුතියි ❤❤❤❤❤
@ayodyaekanayake1539
@ayodyaekanayake1539 18 күн бұрын
11:11 මෙය දකින්න සැලැස්සු මාගේ විශ්ව මැණියන්ට අනේකවාරයක් ස්තූති වේවා!!!🙏🙏🙏
@Darkhorse-u9x777
@Darkhorse-u9x777 11 күн бұрын
ආදරණීය විශ්ව මෑණියන්ට අනේකවාරයක් ස්තූතියි❤❤❤ මගේ ජීවිතය නිතරම නිවැරැදි මාර්ගයට ගේන්න උදව් කරනවට මගේ ආදරණීය විශ්ව මෑණියන්ටත් ඔබටත් ගොඩක් ස්තූතියි❤
@DilanChathuranga-vp5zi
@DilanChathuranga-vp5zi 8 күн бұрын
මගෙ ආදරණිය විශ්ව මෑණියන්ටත් ශිව දෙවියන්ටත් ගණ දෙවියන්ටත් මහා බද්‍ර කාලි අම්මාටත් ගොඩක් පිං ඉස්තුති ඉස්තුති ඉස්තුති🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️ ඔයාටත් ගොඩක් පිං අක්කේ 🙏🙏❤
@Wert-ms7ox
@Wert-ms7ox 2 күн бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@sumuduthennakoon2311
@sumuduthennakoon2311 18 күн бұрын
තනිකඩ මට විශ්වයේ අසිර්වාදය ලැබේවා
@kamalawijesinghe7312
@kamalawijesinghe7312 13 сағат бұрын
ඔබතුමිය හරිම අපූරැයි.ඔබකියන හැමදේම සත්තයි.ඔබ පවසන බොහෝ දේවල්මට සිදුවී තිබෙනවා. ඔබට ස්තුතියි!❤❤❤❤
@whya54
@whya54 18 күн бұрын
February 14 අදාළ නැතත් මේක බලන මම ❤️😁
@Rps-d6o
@Rps-d6o 18 күн бұрын
ඇයි ඒක මාසෙ දවසක් නෙමෙද..😮
@ChalanaSampath-rl1pw
@ChalanaSampath-rl1pw 18 күн бұрын
මමත් බන්
@saminda.M
@saminda.M 18 күн бұрын
Mamath
@moviemindlanka
@moviemindlanka 18 күн бұрын
සිරා කතාව 😂
@kumarigunasekara7415
@kumarigunasekara7415 18 күн бұрын
Thanks ❤❤❤
@TharanganiPitigalage
@TharanganiPitigalage 17 күн бұрын
මාගේ ආදරණීය විශ්ව මාතාවටත් 🙏🙏🙏 ඉෂ්ඨ දේවතාවන්ටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤🦋🦋
@SandyaKumuduni-f4r
@SandyaKumuduni-f4r Күн бұрын
ව්ශ්ව මාතාවට ස්තුතියි 💐 🙏🙏🙏🙏💖💖💖💖
@nadeeshanibasnayaka2559
@nadeeshanibasnayaka2559 18 күн бұрын
..විශ්ව මාතාවට ස්තුති 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@UthpalaSachi
@UthpalaSachi 18 күн бұрын
මා බලාපොරොත්තු උනු මගේ ආදරේ ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤
@JayaSinghe-d3r
@JayaSinghe-d3r 2 күн бұрын
විශ්ව මාතාවට අනෙකුත් වාරයක් ස්තුති .❤❤❤❤❤❤❤❤❤
@BbH-j7n
@BbH-j7n 18 күн бұрын
මිස් කියන හැම අනාවැකියක්ම හරියනව මිස්.මිස්ගෙ රීඩින් මට කවදාවත් වැරදිලා නැ❤මිස්ටත් විශ්වමතාවටත් අනේක වාරයක් ස්තූතියි❤🙏
@Dilu_Nihara
@Dilu_Nihara 17 күн бұрын
මිස් කියන දේවල් කවදාවත් වැරදිලා නෑ මිස්...❤️ හරිම සැනසීමක් දැනෙනව හිතට මේ රීඩින් එකක් දැක්කත්...
@DhanuskaTo
@DhanuskaTo 17 күн бұрын
❤❤❤❤🎉 ඔබ හරියටම කිවා ස්තුති වන්න වෙනව විශ්වට ගණ දෙවියට ශිව දෙවියට ඉස්තුති වන්ත වේම්
@isumiudeshanee3815
@isumiudeshanee3815 17 күн бұрын
ගොඩාක් ස්තුතිය මිස් ගොඩාක් පින් අත්වේවා 🙏🙏🙏🙏 ❤❤❤❤❤❤ මිස් මේ රිඩින් එකට මං මට පුළුවන් වුනා ගමන්ම මිස්ගේ විඩියෝ එක බලනවා මිස් කරන කියන හැම වැඩකටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා🙏🙏
@Ayeshma-e7v
@Ayeshma-e7v 3 күн бұрын
මිස් කීවා සයින්ස් 3 හ‍රි giya❤️❤️❤️.. ආදරණිය මිස්ටත් විශ්ව මාතාවටත් ඉෂ්ට දේවතාවුන් වහන්සේටත් angles ලාටත් අනෙක වාරයක් ස්තුතියි 🙏🙏😍😍😍ගොඩක් වටිනා vedio එකක් දුන්නට ගොඩක් පින් මිස්ට..
@pinky-theunicorn5497
@pinky-theunicorn5497 17 күн бұрын
ආදරණීය විශ්වයටත්, ඔබතුමියටත්, ස්තූතියි! ❤ ඔබතුමිය හරිම පිං පාටයි ❤
@MICHELBOY-wi4pb
@MICHELBOY-wi4pb 18 күн бұрын
✨11:11✨ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි🙏🙏🙏❤️❤️❤️ ✨🌌✨
@MalanipathmalathaLeema
@MalanipathmalathaLeema 17 күн бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි මිස්ට ස්තුතියි මට ගොඩාක් මේ විඩියෝ එක ගැලපුනා විශ්ව මෑණියන්ට අනික වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ඉෂ්ට දේවතාවට මාගේ නමස්කාරය වේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@nalaniranasinghe3352
@nalaniranasinghe3352 10 күн бұрын
Vishwa maniyanta sthuthi wewaaa❤❤❤ miss kiywa siyaluma karunu aththa ❤❤❤ thanaks boohoo dee hadawathee radunaa❤
@sohanidilmika7664
@sohanidilmika7664 17 күн бұрын
මිස්ගෙ reading නම් 100%❤හැමදේම හරියටම කිව්වා. මං දැන් ගොඩාක් positive මනුස්සයෙක් මිස් ❤️
@AccAcc-eo1uq
@AccAcc-eo1uq 11 күн бұрын
මට 6 ක් හරි මාහට මේ ලබාදුන් විඩියෝඑකට විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@Tirshaniwanthi
@Tirshaniwanthi 18 күн бұрын
මගේ අදරනිය ව්ස්ව මාතාවටත් ඔබටත් මුළු හදවතින්ම ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤️ 🦋🦋🦋💐💐
@niroshagunasekara8140
@niroshagunasekara8140 18 күн бұрын
උතුම් විශ්වයට ස්තුති මෙය අහන්න දකින්න salassuvaata ..මගේ හිතේ තියෙන සියලු දේ එලෙසින්ම ඉටු වේවා ....ස්තුති විශ්වයට ❤❤❤ ඔබටත් ස්තුති
@yohandz11
@yohandz11 18 күн бұрын
තවීශා දසුන්දිගේ සියලුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරදුන් විශ්ව මාතාවට අනේක වාරය ස්තූතියි!!🙏🙏❤️
@HarshaPriyadarshana-iz4ls
@HarshaPriyadarshana-iz4ls 18 күн бұрын
Me video aka balana wasanawa laba dunnata mis obatath මට ලබා දුන් සියලුම දේවල් වලට ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@SujithPriyantha-i9f
@SujithPriyantha-i9f 18 күн бұрын
11:11 ❤✨✨ මගේ බලාපොරොත්තු ඉටුකරදුන් ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤✨🙏✨
@sheshyumihen9339
@sheshyumihen9339 18 күн бұрын
මට හැමදේම ලබාදුන්නට ආදරණීය ව්ශ්ව මාතාවටත් මගේ ඉෂ්ඨ දෙවියන්ටත් සියලුම දේව දූතයන්ටත් ඔබටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏💜️💜️💜️🙏
@oshalaperera5751
@oshalaperera5751 18 күн бұрын
මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ආදරණීය ඉෂ්ට දේවතාවුන්ටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤️🙏🌍🥺 ඔබතුමියටත් ස්තූතිවන්ත වෙමි🙏❤️
@rashinigamage988
@rashinigamage988 18 күн бұрын
කරුණු 9ක් ගැලපුනා.. Miss.. හැමදාම වගේ හරිම ආසාවෙන් බලනවා miss ge video ❤️❤️
@harshanidissabandara
@harshanidissabandara 18 күн бұрын
අක්කි කිව්වා මං මොකක් හරි පොඩි දෙයක් නිසා හරි ජනප්‍රිය වෙනවා කියලා... ඇත්තටම ඒ කිව්වා වගේම මං දාපු කමෙන්ට් එකක් වයිරල් ගියා... 😍 ඒ වගේම මේ සති රීඩින් එකේදී කිව්වා වැඩිහිටි ගෑණු කෙනෙක්ගෙන් හිත් පොඩ්ඩක් රිදෙනවා ඒත් මට ඒවා වැඩිය ගනන් ගන්නෑ කියලා... ඒ කිව්වා වගේම ඔය දෙකම මට සිද්ද වුනා... ❤
@ThejaHashi-zr1xx
@ThejaHashi-zr1xx 18 күн бұрын
විස්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි .🙏🙏❤️❤️
@RanjaniRanasinha-t5g
@RanjaniRanasinha-t5g 18 күн бұрын
මට මග පෙන්නා දුන් මා ගෙ ව්ශ්ව මාතාවනි ඔබට අනනත්වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ChamiChami-x3j
@ChamiChami-x3j 18 күн бұрын
ස්තුතියි ම්ස් මට හැමදෙම ලබාදුන් ආදරනිය ව්ස්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤️
@DulaniKumari-tv2tk
@DulaniKumari-tv2tk 7 сағат бұрын
7 k ගැලපුනා ..ස්තුතී හදවතින්ම විශ්ව මැනියන්ටත් ඔබ තුමියටත් ..
@SusantheSusanthe-rc9qq
@SusantheSusanthe-rc9qq 3 күн бұрын
මිස් මේ රීඩින් එකේදී කිව්වා 14 කලින් මට ආදරය පිලිබඳ සයින්ස් පෙන්වයි කියලා ..අද මම ශ්‍රී ගනේශ් වන්දනා කරන තැන එයා ගාවම ලස්සන තණකොළ පෙත්තෙක් හිටියා...මම ප්‍රාර්ථනා කරාපු ඒ ආදරය ඒ විදියටම මට ලබා දුන් මේ විශ්ව ශක්තියට අනේක වාරයක් ස්තුතියි ..❤️❤️❤️🙏🙏🙏🙏🙏
@CharaJewwanthi
@CharaJewwanthi 17 күн бұрын
මගෙ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට උනාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤
@mallikaindrani613
@mallikaindrani613 17 күн бұрын
මගෙ ආදර නිය විශ්ව මාතාවට හදවතින්ම ස්තුති ස්තුතියි ස්තුතියි ❤❤❤ඹබ තුමිය යත්. මුලු හදවතින්ම ස්තුති ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤
@WinterBear22222
@WinterBear22222 18 күн бұрын
ආදරණීය විශ්ව අම්මා ඉශ්ට දේවතාවනි ස්තූතියි හදවතින්ම 💜✨️🧿✨♾️🌈🌼
@Dilu392
@Dilu392 18 күн бұрын
Me video eka baladdi mehe welawa 12 .12. Dawal ❤ Mage adaraniya viswa matawata aneka warayak istuthi istuthi istuthi 🦋🦋🦋🙏🙏🙏❤️❤️❤️❤️
@achaladesilva6132
@achaladesilva6132 18 күн бұрын
ආදරණීය විශ්ව මාතාවටත් ඔබ තුමියටත් ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤
@priyanganikulatunga5335
@priyanganikulatunga5335 17 күн бұрын
❤🙏ඔබ තුමියට ගොඩක් පිං
@Shevon232
@Shevon232 17 күн бұрын
පෙබරවාරි 14 මගේ උපන්දිනේ... 😇 Thank you miss video ekata ❤
@omansrelanka5761
@omansrelanka5761 18 күн бұрын
මගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට කර දුන් ආදරණීය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .🙏🙏🙏❤️❤️❤️❤️
@nilakshigunawardana6611
@nilakshigunawardana6611 17 күн бұрын
මෙය දකින්න සැලැස්වූ විශ්ව මාතාවට ස්තූතියි 🙏❤️
@KarishmaxShalini
@KarishmaxShalini 10 күн бұрын
ස්තූතියි විශ්ව මාතාවනි❤️🌹🌈
@Rps-d6o
@Rps-d6o 18 күн бұрын
සත්තකින්ම මිස් ඔයා කියන ඔක්කොම සිදුවෙනවා...ස්තුති ස්තුති මිස්..🙏ස්තුති ආදරනීය විශ්වයට 🙏🙏🙏🥰🥰
@harshadesilva3503
@harshadesilva3503 15 күн бұрын
ආදරණීය විශ්ව මාතාව ඔබට ගොඩාක් ස්තූතියි 🙏🙏🙏❤️
@ShanthaPerera-j8j
@ShanthaPerera-j8j 18 күн бұрын
❤❤❤ ආදරණීය විශ්ව මාතාව නි ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️ මිස්.. ඔබටත්.. ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️
@dilan12g18
@dilan12g18 18 күн бұрын
ඔබතුමිය අද හරිම ලස්සනයි.. 💙🙏
@KavindiKaushalya-1111
@KavindiKaushalya-1111 6 күн бұрын
මට මේ සයින්ස් වලින් 2ක් ඇරෙන්න මට ඒ සයින්ස් ඔක්කොම ගැලපුනා 100%මට මේ වටිනා රීඩින්ග් එක මට මුනගැස්වූවාට ආදරණීය විශ්වයට හදවතින්ම ස්තූතිවන්ත වෙමි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ගොඩක් ස්තූතියි මිස්❤❤❤
@Wert-ms7ox
@Wert-ms7ox 18 күн бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏❤
@NimeshaHansaki
@NimeshaHansaki 18 күн бұрын
විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔයාට ස්තූතියි ❤
@Dilani-e8z
@Dilani-e8z 18 күн бұрын
ස්තුතියි මිස් මම හිතාගෙන හිටිය දෙයක් මේ විඩියො ඒක බලනවිට උත්තර ලැබුනා මට‍ හ‍රිම සතුටුයි
@ChandaniNarasinghe
@ChandaniNarasinghe 18 күн бұрын
මගේ සිහින ඉටුකර දුන් ව්ෂ්ව මාතාවටත් ඉෂ්ට දේවතාවන්ටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@dinushalakmali3238
@dinushalakmali3238 18 күн бұрын
ආදරනීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතිය ❤❤❤❤❤
@mallikasilva2416
@mallikasilva2416 18 күн бұрын
මට ගොඩක් අදහස් ගැලපුනා.ඹබ තුම්යටත් ස්තූතියි.❤❤❤
@kulanjikalyanapriya6092
@kulanjikalyanapriya6092 18 күн бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි !! ❤️🙏
@sunilsamarasekara6616
@sunilsamarasekara6616 18 күн бұрын
ආදරණීය විශ්ව මව්නි ඔබට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
@sohanidilmika7664
@sohanidilmika7664 17 күн бұрын
විශ්ව මාතාවට සිය දහස් වාරයක් ස්තූතිවන්ත වේවා! 🤍✨️💐
@roshiniwejayakoon8445
@roshiniwejayakoon8445 18 күн бұрын
මගෙ බලපොරොත්තු ඉශ්ට කර දුන් විශ්ව මාතවට අනෙක් වරයක් ස්තුති වෙවා 🙏🙏🙏🙏❤❤❤
@wintersofi
@wintersofi 11 күн бұрын
ඇත්තටම මේ ලඟකදි ඉඳන් රාධා ක්‍රිෂ්ණා දෙන්නගේ yt එකේ short වීඩියෝස් මට වැටෙනවා මාර විදියට මන් like කරෙත් නෑ...මන් ඒත් බැලුවා ඇයි මේ මේවාම පෙන්න ගන්නේ කියලා...එක පාරට ඒවාම එන්න ගත්තා දවස් ගණන් ඒව එනවා...❤❤❤
@ruwanthiabeysekara1648
@ruwanthiabeysekara1648 17 күн бұрын
Thank you so much Mother Universe 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@Isaka-b8q
@Isaka-b8q 18 күн бұрын
මාගේ ආදරනිය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@shanikaMadhuwanthi-c3v
@shanikaMadhuwanthi-c3v 18 күн бұрын
මගේ ජීවිතේ හොඳ තත්වයකට ගෙනත් දුන්න විශ්ව මෑණියනි ඔබට අනේක වාරයක් ස්තූතියි 🙏❤️🙏
@Komari-dv1bt
@Komari-dv1bt 18 күн бұрын
මේ video එක මුලින්ම බලන්න සලස්වා දුන් ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤
@kasundilhara3743
@kasundilhara3743 18 күн бұрын
8 gelapuna ❤️ me video eka dakinna selessu mage vishwa mathawata aneka waryak sthuthi ❤️☸️✝️☺️
@SanjeewaniDilhani-ev5el
@SanjeewaniDilhani-ev5el 16 күн бұрын
මිස් කියපු ඒවයින් ගොඩක් වැරදි නිවැරදි කර ගන්න පුලුවන් වේවි, මිස්ට ගොඩක් පින්, මගේ අඩු පාඩු හදාගන්න හැටි මට කියල දුන්නා,මම ගොඩක් වාසනාවන්තයි, මිස්ව හමුවීම වෙනුවෙන් මගේ ආදරණීය විස්ව මාතාවට අනෛක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි මගේ ආදරණීය විස්ව අම්මෙ හදවතින්ම ස්තුතියි මගේ අම්මෙ 🙏🙏🦋🦋❤️❤️
@sachin-o7t7g
@sachin-o7t7g 16 күн бұрын
පෙබරවාරි 14 මගෙ උපන්දිනේ☺️
@Sujeewasunjeewani
@Sujeewasunjeewani 11 күн бұрын
තෙරුවන් සරනයි ඔබ තුමියට.❤❤❤
@DulaniPrabodika-lm2ej
@DulaniPrabodika-lm2ej 8 күн бұрын
18 18 විශ්ව මාතාවට ස්තූතියි
@nimmianuthtara5753
@nimmianuthtara5753 18 күн бұрын
ස්තුතියි ඔබතුමියට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .
@machoprogram689
@machoprogram689 18 күн бұрын
බෙහෙවින්ම ස්තුතියි ඔබතුමියට ආදරණිය විශ්ව ශක්තියට විශ්ව මතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
@bashithawewalwala5697
@bashithawewalwala5697 18 күн бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ව්ශ්ව මාතාවට❤️❤️❤️❤️❤️❤️❤️❤️ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත්❤️❤️❤️❤️❤️❤️❤️❤️
@cpsalgado2222
@cpsalgado2222 18 күн бұрын
ස්තූතියි ඔබට ස්තූතියි 🙏 ආදරණීය විශ්ව මාතාවට බෙහෙවින් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏
@KeerthiRathna-r9f
@KeerthiRathna-r9f 18 күн бұрын
🎉🎉ස්තුතියි විශ්වමාතාවට අනේකවාරයක්🎉🎉
@nethmishehana6778
@nethmishehana6778 17 күн бұрын
මට ලක්ෂ 20ka මුදලක් ලබා dun විශ්ව matawata istutii
@SanjeewaniDilhani-ev5el
@SanjeewaniDilhani-ev5el 16 күн бұрын
මෙම වීඩියෝ එක බලන්න වාසනාව සළසා දීම වෙනුවෙන් මගේ ආදරණීය විස්ව මාතාවට අනෛක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි මගේ ආදරණීය විස්ව අම්මෙ හදවතින්ම ස්තුතියි මගේ අම්මෙ 🙏🙏❤️🦋
@DayaRajapaksa
@DayaRajapaksa 18 күн бұрын
විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🎉🎉🎉🎉🎉
@kalianiarachchige2031
@kalianiarachchige2031 17 күн бұрын
මිස් ගොඩක් ස්තුතියි ගොඩක් දෙවල් ගැලපුනා ඒන්ජල් මිස් ❤❤❤
@arumapperumaharshi9112
@arumapperumaharshi9112 18 күн бұрын
මිස් මිස්ගේ sing එකක් හරි හැමදාමත් මට ගැලපුනා . අද තමයි මිස් මගේ husband ට මගේ හිතේ තිබුන හැම දෙම කිවුවේ. මෙය දකින්න සැලැස්වු විශ්වමාතාවට ත් මිස්ටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤
@kanchanperera6862
@kanchanperera6862 18 күн бұрын
කොරියානු භාෂා විභාගයෙන් ලකුණු 200 ලබා දුන් විශ්ව මාතාවට ස්තූති වන්ත වේවා ස්තූති❤❤❤ ස්තූති ස්තූති
@Anusha-q1t
@Anusha-q1t 18 күн бұрын
Math exam ekata lesti wenawa den.suba patanawa exem karana hemotama jaya wewa kiyala
@MadushiMadushi-f9j
@MadushiMadushi-f9j 18 күн бұрын
මේ විඩියෝ එක මා හට දකින්න සැලැස්වූ මාගෙ විශ්ව මෑනියන්ට අනේක වාරයක් ස්තුතියි ඔබතුමියටත් ස්තුතියි ❤🙏🙏🙏🙏
@LKLakshika
@LKLakshika 15 күн бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏 මට ලස්සන ආදරයක් හම්බෙයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා මම ❤
@SurakaSabamali
@SurakaSabamali 18 күн бұрын
ජීවිතේ මේ වෙනකම් නොලැබුන එකමදේ ආදරෙයි රැකවරනයී විතරයි අවස්තාවට පමනක විතරයි මිනිස්සු ආදරේ දෙන්නෙ මහාම මහා කලකිරිමක් තීන්නෙ
@nilanthi22nila93
@nilanthi22nila93 15 күн бұрын
මට අදාල නිසාදෝ මන්දා මිස් මං වීඩියෝ එක මඟ හැරලා ගියා දවස් තුනක් ආයෙත් ආයෙත් මට පේන්න මගේ ස්ක්‍රීන් එකේ වැටුනා 💖💖💖💖
@swarnaswarna5627
@swarnaswarna5627 18 күн бұрын
මගේ ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏 🦋🦋🦋
@Niroshalakmali-g8e
@Niroshalakmali-g8e 11 күн бұрын
Mis katha karana widiyata hitha hadenawa mis godak pin 🙏💐
@MangalikaSelton
@MangalikaSelton 18 күн бұрын
මේ රීඩින් එක බලනකොට දක්ක ඒන්ජල් නම්බ එක 14.14 දැක්කා iඉස්තුතියි ඔබට හා ව්ශ්ව මාතාවට ඒන්ජල්ලාට ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි
@neranjalanikalas8331
@neranjalanikalas8331 18 күн бұрын
God bless miss❤.Mata manasika suwaya labadun vishwayata godak isthuti isthuti isthuti❤
@hrwilegoda
@hrwilegoda 18 күн бұрын
සීයට 90ක් පමණ sign ගැලපුනා❤ විශ්ව මාතාවට ස්තූති වේවා ❤ ❤
@Dedunu-oi2ts
@Dedunu-oi2ts 18 күн бұрын
ආදරනීය විශ්වයට විශ්වමාතාවට අනේක වාරයක් ස්තූතියී 🙏
@kalianiarachchige2031
@kalianiarachchige2031 17 күн бұрын
ගොඩක් ස්තුතියි මිස් එන්ජල් ❤❤❤❤
@KumariKumari-rj8nj
@KumariKumari-rj8nj 11 күн бұрын
මගේ දොනිගේ උපන් දිනේ 2.14.😊😊😊😊මම මගේ මාහාත්තයාගේ මාලයක් දැන් දා ගත්ත.මේ විඩියොව දකින්න ටිකකට කලින්.🎉🎉ගණ දේවියන්ව වදිනවා.🎉🎉🎉ස්තුති.
@reallyPriyadarshani
@reallyPriyadarshani 18 күн бұрын
විස්වාව මතාවට අනික වරයක් ඉස්තුතියි
@swarnagunarathna3369
@swarnagunarathna3369 17 күн бұрын
මිස් ඔය මගෙ ජිවිතය් කියවනව හැමදාමත් .විඅවයටත් ඔබටත් ස්තුතිය ❤🎉
@madushikajayamali9468
@madushikajayamali9468 18 күн бұрын
මගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ කර දුන්නාට විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏❤❤(10ක් ගැලපුනා)11:11❤❤❤❤
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.