රජයේ විශ්වවිද්‍යාල අයදුම් කිරීම ජූනි 14 සිට!

  Рет қаралды 36,895

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 57
@Boomingevents369
@Boomingevents369 6 ай бұрын
මහාචාර්යතුමනි, දරුවන් පිළිබඳ ඔබ තුළ ඇති කාරුණික ආකල්පය ඉතාම අගය කරමි. අනාගතය පිළිබඳ ඔබගේ දැක්ම මේ රටට ,මේ රටේ දියුණුවට ඉතාම අවැසි බව දැනෙන අතර තවදුරටත් උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් කටයුතු කිරීමට හැකිවේවායි පතමි. ඔබතුමාට
@රටෙවගතුග
@රටෙවගතුග 6 ай бұрын
Apply kalata strike nisa kohomada campas yanne
@SLDubbingLab
@SLDubbingLab 6 ай бұрын
​@@රටෙවගතුගakd awama strikes ba a hinda baya wenna epa
@chathurakawishwara588
@chathurakawishwara588 6 ай бұрын
ලබාදුන් උපදෙස් වලට බොහොම ස්තුතී. පුද්ගලයෙක් නිසා තනතුරක් බැබලුනානම් ඒ සම්පත් අමරතුන්ග සර් සහ මහින්ද දේශප්‍රිය මහතා
@thevindu1
@thevindu1 5 ай бұрын
ඔබතුමාට බෙහෙවින් ස්තුතියි අපි හැම දැනුවත් කලාට.🙏
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 6 ай бұрын
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි
@maneljajanthi1128
@maneljajanthi1128 5 ай бұрын
Thanks a lot sir for your effort
@KanthiGamage-tq3uc
@KanthiGamage-tq3uc 6 ай бұрын
Thank you sir
@apsaramangamuni4703
@apsaramangamuni4703 6 ай бұрын
Thank you Sir 🙏
@DeepaniMannapperuma
@DeepaniMannapperuma 5 ай бұрын
@Indrajithdasanayaka
@Indrajithdasanayaka 6 ай бұрын
Thanks sir✨
@laksaaradance6250
@laksaaradance6250 6 ай бұрын
Thanku very much sir ❤
@indraninanayakkara2232
@indraninanayakkara2232 6 ай бұрын
MN me interview ekedi dkke nildhaariyek wtrkm nwei....lamai gnh hithana Hoda thaththa knk😍
@CAMBRIDGEENGLISH-yg4pb
@CAMBRIDGEENGLISH-yg4pb 6 ай бұрын
Thank you so much for your detailed explanation.
@slwide7507
@slwide7507 6 ай бұрын
අන්තර්ජාලයේ තිබෙන යම් ලේඛනයක් මුද්‍රණය කිරීම අවශ්‍ය නොවන බැවින් එය බාගත කිරීමට මුදල් අය කරන්නේ ඇයි? එමෙන්ම පසු ගිය වසර වල අයදුම්පත් විබාග දෙපාර්තුමේන්තුවේ වෙබ් අඩවියෙන් ඉවත් කිරීමෙන් ඒවා බාගත කිරීම වැළක්විය හැක.
@Mnmnmn90
@Mnmnmn90 3 ай бұрын
Engineering walata ganne 23/24 campus pothe thiyenne 2238 kiyala ni
@PoornimaRathnayake
@PoornimaRathnayake 6 ай бұрын
දුෂ්කර පැති වල ඉන්න අයට ඔය කියන තරම් හොදට අන්තර්ජාලය භාවිතා කරන්න තාම බෑ... දුෂ්කර පැති විතරක්ම නෙමෙයි දියුණු පැති වල අයටත් එක පාරම ඕක එක පාරම පාවිච්චි කරන්න බෑ... පොතත් ප්‍රින්ට් කරානම් ටික කාලයක් යද්දි මේකට ළමයි පුරුදු වෙනවා ... සමහර විට මේක නිසා ගොඩක් අය කැම්පස් දාන්නේ නැතුව ප්‍රයිවට් කැම්පස් හොයාගෙන යන්න පුළුවන් 😢😢
@yohaniranasinghe-fg5io
@yohaniranasinghe-fg5io 5 ай бұрын
👍
@madusharoshini1629
@madusharoshini1629 6 ай бұрын
මාගේ දුව bio කරලා S 3 thiyenne eyata පුළුවන් de capus applai karannne
@FathimaShasna-v1e
@FathimaShasna-v1e 5 ай бұрын
Ow
@rchettiarachchi2004
@rchettiarachchi2004 5 ай бұрын
Ow puluwan
@madusharoshini1629
@madusharoshini1629 5 ай бұрын
@@rchettiarachchi2004 dentist විතරයි de පුළුවන්
@InduminiPabasara
@InduminiPabasara 5 ай бұрын
නැහැ.හුඟක් කෝස් තියෙනවා bio අයට. Apply කරල බලන්න සමහර විට එන්න පුලුවන් .ඒ නැතත් open university එකේ අඩු මුදලකට හුඟක් ඩිග්‍රි කරන්න පුලුවන්.
@yohaniranasinghe-fg5io
@yohaniranasinghe-fg5io 5 ай бұрын
Thush. Lk මේ you tube channel එක බලන්න තොරතුරු දැනගන්න campus apply ගැන ඔක්කොම විස්තර තියෙනවා.
@Hirushaamandika.a
@Hirushaamandika.a 6 ай бұрын
Oya 125 ma check wenwa kiyla surede
@a.m.karunasena2450
@a.m.karunasena2450 5 ай бұрын
බාගත කිරීමට රු 1000 ක් අය කිරීම අසාධාරණයි නේද?
@karmomoaG22
@karmomoaG22 5 ай бұрын
Ane alevel admission enne koi kaleda 24 alevel
@yasirumadhuwantha
@yasirumadhuwantha 6 ай бұрын
pothe nm thiyenne engineering faculty 6i, sir kiwwa 7i thiyenne kiyala. ethakota me paara Colombo ekath thiyeda?
@ShehaniUdarika
@ShehaniUdarika 5 ай бұрын
අනෙ දන්න කෙනෙක් කියන්නකො😢අග්නිදිග ,යාපනය, නැගෙනහිර කැම්පස් වල ආට් ෆැකල්ටි එකට ටැමිල් ලමයිව විතරද ගන්නෙ 🙏🥺
@lakmi6378
@lakmi6378 5 ай бұрын
ඔව්
@ShehaniUdarika
@ShehaniUdarika 5 ай бұрын
@@lakmi6378 එතකොට ඒවට ඇප්ලයි කරලා වැඩක් නැති වේවි නෙද
@damindudewinda4559
@damindudewinda4559 6 ай бұрын
Recorrection දාපු අයට කොහොමද Apply කරන්නෙ සර්
@Mikymouse-u5z
@Mikymouse-u5z 6 ай бұрын
E kiwwe
@chandanikariyawasam2141
@chandanikariyawasam2141 6 ай бұрын
What about the aptitude tests? This time no candidates sit them.? Pl let me know about IT.
@rasadula1282
@rasadula1282 5 ай бұрын
Recorection daanna puluwan da da"n Wisthara ewannako
@nethminijayasooriya8880
@nethminijayasooriya8880 6 ай бұрын
Post krl ewnn oni july 5t klind
@nadeekasandamali9768
@nadeekasandamali9768 6 ай бұрын
Sir nan stream Aya kohomada illanne
@RamiRami-e3u
@RamiRami-e3u 6 ай бұрын
මගෙ දුව කොමස් කලෙ එ බි සි තියෙනව කැමිපස් යන්න බැයිද
@රටෙවගතුග
@රටෙවගතුග 6 ай бұрын
Z score eka anuwa wenas wenawa..district padanamath balapanawa
@SLDubbingLab
@SLDubbingLab 6 ай бұрын
Apply karanna puluwan s 3 tibbat try karanna
@SanduSeww-ub4sk
@SanduSeww-ub4sk 6 ай бұрын
ඇයි නැගෙනහිර ,යාපනය ශාත්‍ර පීඨ වල දෙමළ මාධ්‍ය පමණක් තියෙන්නෙ ,, english medium ලබා දීලා නැත්තෙ ඇයි ?
@kumarivanninayaka3579
@kumarivanninayaka3579 5 ай бұрын
karunakarala ape campus wala academic weda karanna widihak katha karanna. strike eka hinda monawath naa dan maasa 2k wenna enawa
@hirushiamaya8721
@hirushiamaya8721 6 ай бұрын
Computer science වලට දෙදස් ගානක් ගන්නවාද ?
@nethminashihara
@nethminashihara 6 ай бұрын
2863
@lasith3858
@lasith3858 5 ай бұрын
Yakoo 1000 adanna epa ..... nathi bari lamai innawa ... a lamai paw yakoooo
@LeslyJayaNZ
@LeslyJayaNZ 6 ай бұрын
සජිත් පාසල් බස් දෙනවා ...අනුර පරණ පොලිස් කාරයෝ නාවනවා
@Indrajithdasanayaka
@Indrajithdasanayaka 6 ай бұрын
😂උබ කුණු කනවා
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 6 ай бұрын
එතකොට ඒ මුහුණු පොතට නොම්බරේ දැම්මා කියලා නම තියෙන ව නම බලන්නේ නැතුවද කැම්පස් වලට ඇතුලත් කරගන්න බූරුවො ඉන්නවද පුළුවන් නම් කැම්පස් වල තියෙන නවක වදේ නවත්තන්න ඔය කාලකන්නි හින්දා දරුවන්ට අවුරුදු හතර හයක් කරන්ඩ වෙනවා. ස්ට්‍රයි කරනවා එහෙම නවත්තන්න. ඒක ලොකුම පිනක්
@Avatar20523
@Avatar20523 5 ай бұрын
😂😂😂😂😂
@maneljajanthi1128
@maneljajanthi1128 5 ай бұрын
Thanks a lot sir for your effort
@DeepaniMannapperuma
@DeepaniMannapperuma 5 ай бұрын
@pabasaraharindi-dl7ln
@pabasaraharindi-dl7ln 6 ай бұрын
Thank you sir
@NuwaniJayalath
@NuwaniJayalath 6 ай бұрын
Thank you sir❤
@likelook6712
@likelook6712 6 ай бұрын
thank you sir 😊
@dammikajiwanthi4608
@dammikajiwanthi4608 6 ай бұрын
Thank you sir
@thilanperera-f8k
@thilanperera-f8k 6 ай бұрын
thank you sir
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 190 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 28 МЛН
රටේ හෙට දවස  | දවස | Dawasa | 12.12.2024 #dawasa
54:21
Newsfirst Sri Lanka
Рет қаралды 3,6 М.
බිත්තර ගෙඩි බණ
1:05:48
Royal Taprobanian
Рет қаралды 122 М.
නුවර කාන්ත
31:44
Bharatha Thennakoon
Рет қаралды 41 М.
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 190 МЛН