අවුරුදු 48 කට පස්සේ ශාන්තිනීව මට හමුවුනා ඇයට දැන් 64ක් | NethFM Sajeewitha | Rathna Shree Wijesingha

  Рет қаралды 165,228

Neth FM

Neth FM

Күн бұрын

ප්‍රවීණ ගේය පද රචක ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහයන් සමඟ නෙත් එෆ් එම් සජීවිත
----------------------------------------------------------------------------------------------------------
නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
📌 www.nethfm.com​​
📌 nethnews.lk​​
Like our Official Facebook Page :
/ nethfm
/ nethnewsoffi. .
/ nethgossip​​
Follow our Official Instagram Page : / nethfmlk
Follow our Official TikTok Account : / nethfm

Пікірлер: 306
@warunasenanayaka324
@warunasenanayaka324 Жыл бұрын
මට කවි හැකියාව නෑ (සමහර විට අවස්තවක් නොලැබෙන්න ඇති ) ඒත් ඔබ ගැන පුදුම ලැදියාවක් තියෙනවා මහතාණනි, තවම ජීවමාන චරිතය ඔබ තුමා, චිරං ජයතු පියාණනි
@DmsDissanayaka-vh1po
@DmsDissanayaka-vh1po 4 ай бұрын
😅😅😅😅😅😅 8:46 😅
@anuradhajayatilake5328
@anuradhajayatilake5328 Жыл бұрын
සැබෑම නිර්ව්‍යාජ මිනිසෙක්. චිරාත් කාලයක් ඔබගේ සේවය අප රටට ලැබේවා... ඔබට දීර්ඝායුෂ ලැබේවා!!
@asokatissakumara3179
@asokatissakumara3179 Жыл бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා ,,🙏💐🙏
@sagarikajayakody6219
@sagarikajayakody6219 Жыл бұрын
මේ වගේ ලස්සන කතා හරවත් කතා කියන්න පුලුවන් කිහිප දෙනෙකුට විතරයි .ඔබතුමා ඒ අතර විශිෂ්ඨයෙක් .ජයලාල් රෝහන මහත්තයවත් මතක් වෙනවා .
@deepalranawaka8096
@deepalranawaka8096 Жыл бұрын
මගෙ අාසම ගිත රචකයෙක් රත්නශ් ශ්‍රි මහත්තයා.ඔබ තුමාට නිදුක් නිරෝගි බාවය ලැබි චිරාත්,කාලයක් මගෙ රටට වැඩදායි වේවා
@JayathNandana-vf2qv
@JayathNandana-vf2qv 4 ай бұрын
මේ වගේ LEGEND එකක් INTERVIEW කරන්න මේ සරුවපිත්තල නිවේදිකාව "තොදොල් වැඩියි " අහන් හිටියේ රත්නශ්ර් නිසාමයි !!
@JeewanthaThennakoon
@JeewanthaThennakoon 4 ай бұрын
එකෙන්ම,,,,මාත් ඉවසන් හිටියෙ
@nihalkandewatte2299
@nihalkandewatte2299 4 ай бұрын
මේ සර්ව පිත්තල නිවේදිකාව තොදොල් වෙනව, හොම්බ ට දෙකක් අනින්න හිතුන, අහගෙන හිටියෙ ඒ උත්තමයා නිසා,
@Nilakshiperera-n4u
@Nilakshiperera-n4u 3 ай бұрын
True
@kalyanigunawradana1894
@kalyanigunawradana1894 3 ай бұрын
මා ඈට හරිම කැමතියි.
@sandunpraneeth8758
@sandunpraneeth8758 3 ай бұрын
1000% aththa
@SarathRajanetti
@SarathRajanetti Жыл бұрын
මිනිස්සුන්ව ජීවත් කරවීම සඳහා ඔබතුමා තව ගොඩාක් කල් ජීවත් විය යුතුය එ සඳහා ඔබ තුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.
@jenniepe4084
@jenniepe4084 Жыл бұрын
හරිම සුන්දර කතා බහක්, සුන්දර මතක ආවර්ජනය අගය කරනවා...ඔබ තුමාට නීරෝගී දීර්ගායු ප්‍රාර්ථනා කරනවා....
@nayanamaddegoda5914
@nayanamaddegoda5914 Жыл бұрын
ඔබතුමාගෙ කතා අහන්න හරි ආසයි ,,, ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@jayasinghearachchibandumit890
@jayasinghearachchibandumit890 4 ай бұрын
මේ ගීත පද රචනා නිර්මාණ කල හැකි නිර්මාණ කරුවන් අද ලංකාවේ කීයෙන් කීදෙනෙක් ද සිටින්නෙ....ඔබ ලංකාවේ කලා ලෝකය කැළඹවූ ගීත රචක⁣යා.. ඔබට තවතවත් මෙවැනි රසිකයින් ඇඳ බැඳගැනීමට ගීත නිර්මාණය කිරීමට හැකියාව ලැබේවා..❤
@vijayasooriyapradeep9196
@vijayasooriyapradeep9196 4 ай бұрын
මගේ රටට සෞභාග්‍යය ලැබෙනකම් ඔබ තුමාට මැසි මදුරුවෙකුගෙන්වත් කිසිදු අන්තරායක් නොවෙවා සම්බුදු සරණයි
@saramanthryh6247
@saramanthryh6247 Жыл бұрын
අනේ ඔබතුමා තවමත් හරීම ලස්සනයි කඩවසම් තරුණයෙක් ව ඉද්දි මොනතරම් ලස්සනට ඉන්න ඇත්ද තව තව දීර්ඝ ආයු ලබේවා මමත් 1954ඉපදුන කෙනෙක් විදේශ රටක තමවිරැකියාව කරන්නෙ බුදු සරණයි ජයවේවා පතමි
@annnilupapeiris1445
@annnilupapeiris1445 Жыл бұрын
දහසක් වියෝවන් සහ දුෂ්කරතා මැද මමද ජීවිතය විඳිමි විඳවමි මා වටා වන හුදකලාව තුළම ආශක්තව මම මමවම සොයන්නෙමි ලියන්නෙමි.ජය ජයම වේවා ඇඳුරාණනී🌹🌹🌹🌹🌹🌹🌹
@Nima-u2c
@Nima-u2c 3 ай бұрын
ආදරේ කියන්නෙ මොකක්ද කියලා මෙතුමාගෙ අත්දැකීමෙන් තේරෙනවා.. ❤ ඒක කොයිතරම් ලස්සන හැඟීමක්ද..
@hasiniliyanka5433
@hasiniliyanka5433 3 ай бұрын
ගොඩක් නිහතමානී විශිෂ්ඨ කලා කරුවෙක් , දක්ෂ ගේය පද රචකයෙක්.
@damayanthiganasinghe657
@damayanthiganasinghe657 3 ай бұрын
💖💖💖💖💖ආදරණීය මනුෂ්‍යයෙක් ....සංවේදී හඳවතක් ඔබතුමාගේ ගීත ,කතා අහගෙන ඉන්න විට සිත සුවපත් වෙනවා.නිදුක් නිරෝගිව දීර්ඝායු වේවා !🙏තෙරුවන් සරණයි !
@sivayogendran4186
@sivayogendran4186 Жыл бұрын
ඔබ තුමාට නිදුක් නීරෝගි දීර්ඝායු ලැබේවා 🙏🙏🙏
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
අධ්‍යාපන ජීවිතය නම් ඔබෙත් මගෙත් බොහොමත්ම සමානයි. වෙනස මම උසස්පෙළ ගණිතය කලේ. ටියුෂන් ගියේ නෑ, හොස්ටල් එකේ දිගටම හිටියා.මම ගායනා කලා පාසැලේදි. ඒත් ඊට පාසෙ දියුණු කරගත්තෙ නෑ. ඔබගෙ කාව්‍යමය සිතිවිලි හා අත්දැකීම් සුන්දරයි . අපව ඒ අතීතය වෙත ගෙනයනවා. නිදුක් නිරෝගී වේවා කවියාණෙනි!
@LuxmanWanigathunga
@LuxmanWanigathunga 4 ай бұрын
සුන්දර කතාබහක්,ඔබ තුමාට තෙරැවන් සරණයි ,දීර්ඝායුවේවා.
@chithranganeekodithuwakku5882
@chithranganeekodithuwakku5882 Жыл бұрын
ඔබ අපට අමරණියයි උතුමාණෙනි වාසනාවේවා බුදු සරණයි !
@niluthalgaswaththa
@niluthalgaswaththa Жыл бұрын
අනේලමං ගොඩක් කැමති කවියෙක්. දීර්ඝායු ලැබේවා සර්!!!
@AchalaSudarshani-k4o
@AchalaSudarshani-k4o Жыл бұрын
හරිම ආදරනිය මනුෂ්‍යයෙක් ඔබ
@srimadeepani2321
@srimadeepani2321 4 ай бұрын
ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා ...appe රට... ඉතාමත් වටිනා ...මිනිසුන් ...🙏🙏🙏
@sewwandimayadunne4035
@sewwandimayadunne4035 Жыл бұрын
හරියට මගේ තාත්තා මුහුණ දුන් අත්දැකීම් වගේ.එයා විදුහල්පති කෙනෙක්.මාදුටු සරල සුන්දරම මිනිසා මගේ තාත්තා.
@senarathnalmc2368
@senarathnalmc2368 4 ай бұрын
බොහොම ලෙංගතු මතකාවර්ජනයක්. පටන්ගත් මොහොතේ සිටම අවසානය දක්වාම බොහොම සංවේදී ලෙංගතු කමක් ඔබතුමා වෙතින් දැක්ක . තෙරුවන් සරණයි . සුවපත් වේවා !!!
@DESH791
@DESH791 Жыл бұрын
මෙි නිවෙිදිකාවගෙ හඬ.. හදවතට කතා කරන භාවමය හැගිමක්..💖💖
@kasunnawarathne4931
@kasunnawarathne4931 Жыл бұрын
තරංගා... සිරසෙන් රටට දායාද කළ සුපිරි හඬක් ❤
@lakshmiabedeera45
@lakshmiabedeera45 Жыл бұрын
සත්තකින්ම
@DESH791
@DESH791 Жыл бұрын
@@lakshmiabedeera45 👍❤️
@DESH791
@DESH791 Жыл бұрын
@@kasunnawarathne4931 👍❤️
@wijesekarashantha7601
@wijesekarashantha7601 5 ай бұрын
ඇත්තටම මමත් බැළුවා කවුරු හරි නිවෙිදිකාව ගැන ලියල තියෙනවද කියලා. හරිම ආදරණීය හඬක්.
@nipunimuthukumara2009
@nipunimuthukumara2009 Жыл бұрын
ඔබේ කවි සදා අමරණීයයි මහත්මයාණෙනි දීර්ගායු ඔබට.වංකගිරියට මාරු විම කවි පංතියෙ මා සිත් ගත් පද අතර." ඔබ චන්ද්‍රර මඩල වැන්නෙ සා පැටව් එහි නිදන්නේ හිම වතට අවිත් හීනෙන් සිත සඳුන් තවරපන්නෙ"🌻
@chandrasenakarunadhipathi5801
@chandrasenakarunadhipathi5801 3 ай бұрын
❤❤🎉
@MobileCaptures
@MobileCaptures Жыл бұрын
කවියෙකුගේ ආදරය, වියෝගය, මතකය කොතරම් සොඳුරු පරිකල්පනාවන් මවනවද? ඔබට දීර්ඝායුෂ! තෙරුවන් සරණයි!
@shiromanie2259
@shiromanie2259 Жыл бұрын
මේ වටිනාම පුස්තකාලයක්.❤❤❤❤
@Sunanda-gb8vg
@Sunanda-gb8vg 3 ай бұрын
චිත්ත පාරුශුද්යම නැගු හඩ ඔපවත් උනා.රසික හදවත් දිනු ඔබ වීරයෙක්
@warunadissanayake
@warunadissanayake 3 ай бұрын
ඉස්සර පුන්චි කාලේ ගොඩක් පාසල්වල පිරිවෙන්වල දරුවන්ට වචන පාඩම් කිරිමට සහ වචන උච්චාරණය කරිමට වන පොත් කරන්න දුන්නෙ..නම් පොත.ගන දෙවි හැල්ල.නාමාෂ්ට සතකය.ධර්මප්‍රදිපිකාව.වැනි පොත්."දැන් එහම එවා පිරිවෙන්වල විතරක් තියනවා..වර්ථමානයේත් දරුවන්ට වචන උච්චරානයට තිබුන නම් වටිනවා..රත්න ශ්‍රි විජේසිංහ තනිකරම පුසථකාලයක්.❤
@AshokaPerera-m8v
@AshokaPerera-m8v 3 ай бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගී දිර්ඝායුස සම්පත්තිය ලැබේවා
@hemajayantha1659
@hemajayantha1659 Жыл бұрын
සියල්, සිරිත් කුල, ගොත් ඔබ තියාගන්න මා නෙලුමල මට සිබින්න දෙන්න සර්ගේ වචන වල තියෙන ලස්සන අදහස්
@Chathu1966
@Chathu1966 4 ай бұрын
ශාන්තිනී ගැන කියනකොට තවමත් මුහුනේ එදා තිබ්බ ප්‍රේමණීය බව අදත් තිබුන කියල මට නම් හිතෙන්නේ.
@chandanifernando8494
@chandanifernando8494 3 ай бұрын
ඔබතුමන් වැනි නිර්මාණ කරුවන් අපේ රටට කොයිතරම් වාසනාවක්ද ❤️❤️❤️
@NimtheraBhabya
@NimtheraBhabya 4 ай бұрын
රසාස්වාදයට ඇලුම් කරන මං කවදහරි හම්බෙලා කතාකරන්න ආසාවෙන් ඉන්න සොඳුරු චරිතයක්.
@annnilupapeiris1445
@annnilupapeiris1445 Жыл бұрын
ආදරණීය සර්....ඔබට දීර්ඝායුෂ ලැබේවා ♥️ තෙරුවන් සරණයි ♥️ආදරෙයි හැමදාම ඔබට
@kuruppunh942
@kuruppunh942 Жыл бұрын
මටත් මේ වගේම අත්දැකීමක් තියෙනවා. ස්තුතිය , මේවගේ වැඩසටහනක් ඉදිරිපත් කිරීම ඔබ දෙදෙනාටම.
@nirmanimethsara6100
@nirmanimethsara6100 4 ай бұрын
හරිම ලස්සනයි.ඕන තරම් වෙලා අහගෙන ඉන්න පුළුවන්.රත්න ශ්‍රී විජේසිංහ ඇදුරුතුමනි, ඔබට දීර්ඝායුෂ ලැබේවා !!
@vidhunyume3042
@vidhunyume3042 4 ай бұрын
ඉන්දු හමුවුනා අවුරැදු 20 කට පස්සෙ..ඇය තාම එදා වගෙම ලස්සනයි❤
@pasindulakshan1539
@pasindulakshan1539 Жыл бұрын
මගේ දුවගෙ එකම ආසාව ඔබ තුමාව දැක ගැනිම
@commerce171
@commerce171 Жыл бұрын
ඔබ තුමන්ට නිදුක් නිරෝගි දීර්ඝායුශ ලැබේවා💓💓
@sagarikarajapaksha3212
@sagarikarajapaksha3212 4 ай бұрын
සුන්දර කතාබහක් ❤
@mekalaindeewari7330
@mekalaindeewari7330 Жыл бұрын
ඔබතුමාගේ ගීත පාසල් පෙලපොත තුලිනුත් ,ගුවන් විදුලිය තුලිනුත් රසවිදපු රසිකාවියක් මම අදටත් එය එසේමයි ඔබ තුමාට බුදුසරණයි !!!
@shiromichandani8370
@shiromichandani8370 Жыл бұрын
නිදුක් නිරෝගී චිරජීවනය උදා වේවා තෙරුවන් සරණයි ඔබතුමන්ට 🙏
@sirimaleenanayakkara694
@sirimaleenanayakkara694 Жыл бұрын
චිරංජයතු!ඔබ තුමන්ට
@lasithwickrama366
@lasithwickrama366 Жыл бұрын
ඔබතුමන්ට නිදුක් නිරෝගි චිරජීවනය ප්‍රාර්ථනා කරනවා ❤❤
@PrasangaBandara-g9s
@PrasangaBandara-g9s Жыл бұрын
ඔබතුමාගේ ගීතයෙන් අපේ හිත්වලත් ශාන්තිනී කෙනෙක් මැවුනා. ඇත්ත කෙනා ගැන දැනගන්න ලැබුණු එක සතුටක්
@MaheshPodirathna
@MaheshPodirathna 8 ай бұрын
ලක්මවගේ සම්පත්......❤❤❤නිරෝගීසුව ඔබ තුමන්ට
@ummbasitmalik7349
@ummbasitmalik7349 Жыл бұрын
හරිම සුන්දරයි ආසාවෙන් බැලුවා බූදු සරනයි
@ariyawansayasapala3220
@ariyawansayasapala3220 Жыл бұрын
ස්තුතියි මෙවන් වැඩසටහනක් ඉදිරිපත් කලාට.
@k.pdayananda6604
@k.pdayananda6604 Жыл бұрын
අනවරත ජිවිත අරගලයක යෙදෙන ,අපේ ජිවිත වලට සැනසිලි ගෙන දෙන වදන්වැල්
@thilinaprasad1440
@thilinaprasad1440 10 ай бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබෙවා
@gaminiwasantha4861
@gaminiwasantha4861 2 ай бұрын
දෙවියන් විසින් අප මිහිමඩලට දුන් අනර්ඝ වස්තුවක් ඔබතුමා ලන්කාමාතාව බිහිකල සුජාත පුත්‍රයෙක් ඔබතුමා
@priyantharajapaksha6563
@priyantharajapaksha6563 4 ай бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය පතනවා. ඔබ තුමා ඇත්ත මනුස්සයෙක්
@nihalkandewatte2299
@nihalkandewatte2299 3 ай бұрын
ඔබ තොදොල් වෙනව වැඩියි, මෙතුමා නිසා බැලුව,
@jkmalani1544
@jkmalani1544 3 ай бұрын
හොද අදහස් පැහැදිලිකිරීම් හැම දේකම තේරුම් හරිම.ලස්සනයි ජයවේවා😊
@TharangaLalanthi
@TharangaLalanthi 3 ай бұрын
සර් ඔබතුමා තමයි මට නම තබා ඇත්තේ මාගෙ නමත් තරංගා ඔබතුමාට දිගාසිරි වේවා
@ChandraJayanthi
@ChandraJayanthi 4 ай бұрын
හරිම ආදරණීය චරිතයක්.නිදුක් නීරෝගී සුව හා දීර්ගායු ලැබේවා.
@sudeshkumara1936
@sudeshkumara1936 Жыл бұрын
ඔබ‍ට බුදුසරණයි රත්තරන් මිනිස්සු
@wickterananda1853
@wickterananda1853 4 ай бұрын
අප අතර ගැවසුනත් ඇසුවත් හදවතට මොනවද වෙනවා මාහට ,මටත් අවු,67යි මාමේ ලොව, හැර ගියත් ඔබ අප ර😂ටම සවත්🎉 කරමින් දීර්ඝ ආයු ලබමින් සිටින්න හෙට දවස...❤❤❤❤❤
@susanthadahanayaka1264
@susanthadahanayaka1264 Жыл бұрын
ඔබ තුමාට දළදා සමිදු පිහිටයි ....දීර්ඝායුෂ ,නීරෝගි සම්පත්තිය ලැබේවා
@anandagamage
@anandagamage 3 ай бұрын
ඔබ ස්පර්ශ කරන්නේ අපේ ආත්මය. ජීවිතය. අතීතය .වර්තමානය. අනාගතය.❤
@indranipalihakkara6430
@indranipalihakkara6430 Жыл бұрын
දීඝායුශ ලැබේවා
@sumalsoysa-ov4zc
@sumalsoysa-ov4zc 3 ай бұрын
තවමත් තරුණයි ලස්සනයි .බුදු saranai
@IsharaLokugamage-kl1lz
@IsharaLokugamage-kl1lz Жыл бұрын
ප්‍රේමය නුඹ කොයිතරම් සුන්දරද....❤
@champjanlyn8740
@champjanlyn8740 Жыл бұрын
Dr.Rathna Sri Wijesinghe is a legend in this century,
@KuwaitKk-j7c
@KuwaitKk-j7c 3 ай бұрын
දීර්ගායුශ ලැබේවා ඔබට තෙරුවන් සරනයි
@kumarithiranagama9799
@kumarithiranagama9799 Жыл бұрын
හරිම ලස්සන මතක සටහන් ... ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ... තෙරුවන් සරණයි ... !!!🙏 🌷 තරංගා ඔබතුමිය ගේ කටහඩ හරිම මිහිරියි ... ❤️
@MaryTheres-br9ul
@MaryTheres-br9ul Жыл бұрын
මෙවැනි මහා උගත් සුන්දර මිනිසෙකු සමග කතාබහට මෙවැනිම දැනඋගත් කනෙක් යෙදෙව්වනම් නේද හොද? මෙයා නිකම්ම නිකන් බොලදියක් නේ......
@wijewije4683
@wijewije4683 9 ай бұрын
තරංගා සොඳුරුයි..ඇය අපූරුවට මෙතුමා සමග ගැලපෙනවා කතා බහෙන්..අපිට අහන්න ආස විධියට..සමා වෙන්න, මට හිතෙන්නෙ එහෙම...
@DayaniMalika-sg6es
@DayaniMalika-sg6es Жыл бұрын
ඔබතුමාට බුදුසරණයි.
@sriyanifernando522
@sriyanifernando522 Жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරනයි .❤
@AshanSaumya
@AshanSaumya 3 ай бұрын
ඔබ තුමාට දී ර්ගායායුස
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
සුන්දර හදවතක්❤⭐
@veebee3969
@veebee3969 3 ай бұрын
ඉතාමත් ලස්සන, සංවේදී කතාවක්. මම හිතනවා මේක බොහෝ දෙනෙක්ට අදාල කතාවක් කියලා. ගැටවර විහිදී බොහෝ දෙනෙක්ට "ශාන්තිනි" කෙනෙක් හෝ ඒ කිට්ටුවට ගිය චරිතයක් තියෙන්න ඇති. ඔබ තුමාට දීර්ඝායුෂ!
@sumindafernando6387
@sumindafernando6387 4 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට . දීර්ඝායුෂ ලැබේවා
@Dharmapalaliyanage
@Dharmapalaliyanage 3 ай бұрын
මේ ගෑනි මොකද කෙඳිරගාමින් හුරතල් වෙන්නෙ කවුරුහරි බඩ උඩ ඉන්නවද.
@somasiriguruge8936
@somasiriguruge8936 3 ай бұрын
මම ඔබට සමකාලීනව සුමංගලේ බෝඩිමේ හිටියා.මතක ඇති.පන්ඩුල, ලියනගේ, ෂර්මන්,කරැණාතුංග ආදී අය කීප දෙනෙක්. මගේ පූතා ඔඛේ කිට්ටු හිතවතෙක්. නදීක.සතුටුයි ඔබ දෑකීම.අනුරාධපුර ආ විටක හමුවෙමු.❤
@chinthakamadhusankha8691
@chinthakamadhusankha8691 4 ай бұрын
රත්න ශ්‍රී සර් ට සින්ංදුවක් කියන්න කියුවොත් වෙනම රහක් තියෙන්න පුලුවන් එතුමගේ කරහඩ ගැඹුරුයි ලස්සනයී ඒ කතා විචාර අහං ඉන්නත් අසයි..😍
@crazypop.on3609
@crazypop.on3609 4 ай бұрын
කටු පොකුර සිඹගනිමි හෙට මලක් වනු පිණිස…..මරණය තෙක් ආදරය තිබිය යුතුමය එය නැති තැනක ජීවිතය …නීරසය හැරමිටිය සේ ඔබ මටද මට ශබද වාරුවක් දුන මැනව සිපගෙනම මලත් වන්නට හෙට දවස ♥️
@kumaridasanayake523
@kumaridasanayake523 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති කතා.සමහර වැඩසටහන් දෙවතාවක් තුන්වතාවක් බලා රසවිදිනවා.මම විතරක් නොවේ අනෙක් අයත් එහෙම ලියා තියෙනවා.ඔබට දීර්ඝායුෂ පතමි.
@WikasithaWeerasinghe
@WikasithaWeerasinghe Жыл бұрын
හරිම සංවේදී, නිරහංකාර, අව්‍යාජ මිනිසෙක්. මීට අවුරුදු විස්සකට කලින් මම රිච්මන්ඩ් විද්‍යාලයේ අධ්‍යාපනය ලබද්දී සාමන්‍ය පෙළ ළමුන් විසින් සංවිධානය කරපු සාහිත්‍ය දිනයේ ආරාධිත දේශනයකට මෙතුමා ආදිශිෂ්‍යකු වශෙයෙන් පැමිණියා. ඒ වචන, කතාව තුළ තිබෙන සංගමය, අදහස් ගලායාම භාවනවකට සමවැදුන වගේ (අදටත් කිසිම වෙනසක් නැහැ). කලාතුරකින් බිහිවන කලාකරුවෙක්. ඔබට දීර්ඝායුෂ!
@thilakaratnabandara8618
@thilakaratnabandara8618 Жыл бұрын
Sir you are one of my favourits.nice to hear your heartest feelings.god bless you.Long life
@divendrajayakody
@divendrajayakody 3 ай бұрын
අනේ බුදු සර් තවතවත් අපිට රසවිදිය හැකි ගීත රචනා කරන්න නැතිනම් අපේ දරුවන් තවතවත් තිරිසන් වේවී මේ රට නැත්තටම නැති වේවි.ජය වේවා ....සර්
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 4 ай бұрын
Obeta නිදුක් නිරෝගී සුවය ලැබේවා කායික මානසික සැනසුම ලැබේවා
@Oshanee-nw7qr
@Oshanee-nw7qr 3 ай бұрын
බුදු සරණයි මැතිතුමනි ඔබට දීර්ඝ ආයු වේවා ❤️🙏
@chandrikajayawardene3831
@chandrikajayawardene3831 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබට
@topreview2017
@topreview2017 9 күн бұрын
ඔබතුමාට නිදුක් නිරෝගී සුවය දීර්ගායුස ලැබේවා තෙරැවන් සරනයි 🙏🙏
@vesmibestor8066
@vesmibestor8066 Ай бұрын
නිවේදිකාව සාමාන්‍ය ලෙස කතා කරනවානම් මෙය තව දුරටත් ලස්සනයි . ඇය දරුවෙකුට අමතන ලෙස මෙය මෙහෙයවීම යම් ආකාරයක කෘතීම බවක් දැනෙනවා ......
@samilco
@samilco 4 ай бұрын
හරිම සුන්දර කතා බහක්, සුන්දර මතක ආවර්ජනය අගය කරනවා...ඔබ තුමාට නීරෝගී දීර්ගායු ප්‍රාර්ථනා කරනවා...
@kariyawasamjayalatha3562
@kariyawasamjayalatha3562 25 күн бұрын
ඔබතුමා "සුබාරතී මැණිකේ"ගීතය රචනා කල ඒ අපූරු දසුන පිලිබදව මා මෑතක දි දුටුවා..ඒවා අපිට කවදාවත් ඇහිලා නැහැ .එවන් ගීත සමාජගත වන්නේ නමි ජාති ආගමි බෙිදවලින් තොර යහපත් සමාජයකට මංපෙත් සැලසෙන බව නොඅනුමානයි. ඔබතුමා ට දීර්ඝායුෂ පුාර්තනා කරමි. තෙරැවන් සරනයි.
@daara2258
@daara2258 Жыл бұрын
Harima rasabara kathabahak. Obathumanta deeghayu wewa🙏🙏🙏🙏
@KJMRBJayasekara-so2dw
@KJMRBJayasekara-so2dw Жыл бұрын
Sir..Obathumata. theruwansarani ..🙏. Deergaushaboho wevaa ...!!! ❤❤❤🌹🌹🌹🌸🌸🌸🌸🇱🇰
@RohiniJayasekara-iy1rz
@RohiniJayasekara-iy1rz Ай бұрын
වස්සානය" කවියෙදි මමත් සහෘදයෙක් වුනා.ඒ මගෙත් මුල් පත්විම මොණරාගලට නිසා .හුලංදා ඔයට,හෙළගම ඔයට නාන්න ගියා . රත්න ශ්‍රි මැතිඳුණි, ඔබ නිදුක් නිරෝගි සුව දිිර්ඝායුෂ පතනවා.
@janakiihalagamage7601
@janakiihalagamage7601 Жыл бұрын
කවුද මේ තරංගා?හරිම ලස්සනයි කටහඬ. භාවනාවක් වගේ.සර්ගේ වචන අදහස් අහෙගන ඉන්න ආසයි. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.
@dilushasumanadasa-ef2vf
@dilushasumanadasa-ef2vf Жыл бұрын
තරංගා මාතර සුජාතාවේ old girl .ඇය ඒකාලෙත් හරිම දක්ශයි නිවේදනයට, ක්‍රීඩාව ට ❤ School games captain මතක විදියට ..❤
@nirmanimethsara6100
@nirmanimethsara6100 3 ай бұрын
අපි ඔබතුමාට හරිම ආදරෙයි.🌷🌷🌷
@kumakarate5304
@kumakarate5304 Ай бұрын
මේ මනුෂ්‍යත්වය පිලිබද අදහස් ගලාගෙන එනකොට පපුව බරවෙනවා කොහොමද කියන්නේ ලෝකෙට
@somaperera5575
@somaperera5575 4 ай бұрын
Y අයියෝ ඇයි මෙතරම් මේ නිවේදිකාවගේ තොදොල් කතාව. පුද්ගලයාට ඇති කැමැත්ත නිසාම බැලුවෙ
@maheshikafernando5310
@maheshikafernando5310 Ай бұрын
සර් ඔලෙවල් ඉගෙනගෙන අන්තිම සාහිත්‍ය පාඩම උගන්නද්දි සර් මිහිපිට තාමත් ජීවත් වෙනවා කිව්වම මාර ආසාවෙන් ඉදියේ සර්ව බලන්න මට තාමවත් අවස්තවක් නැහා සර්ව බලන්න සර්ගේ දැනුම ගන්න ඒ අත්දෑකිම් දැනගන්න 🥹
@shanthajayamaha7327
@shanthajayamaha7327 Жыл бұрын
Godaakma kamathi....garukarana...Mahathmayek...GOD bless you Sit 🙏❤️
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 2,2 МЛН
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 12 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 4,4 МЛН
Unlimited Sajeewitha - 2019.11.15 - Dhammika Bandara
1:03:15
Neth FM
Рет қаралды 199 М.