වී මිලේ අර්බුදය...'' ඉල්ලන්නෙම තුට්ටු දෙකට'' ''140වත් ඕනා'' |

  Рет қаралды 8,406

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

#FaddyFarmers #Rice #Riceprice #LKA #News1st #SL #Srilanka
'වී මිලේ අර්බුදය...
'' ඉල්ලන්නෙම තුට්ටු දෙකට'' ''140වත් ඕනා''
👉 Facebook Channel: m.me/j/AbaQ5X0...
👉 Whatsapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
👉 Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #WeReportYouDecide

Пікірлер: 132
@darakasampath4223
@darakasampath4223 5 күн бұрын
වතුරත් දීලා, පෝරත් දීලා, වගා හානි අධාරත් දීලා වී වලටත් 140ක් ඉල්ලනවා. යකෝ හාල් 300ක්ද එතකොට...😂
@chandimalakmal8433
@chandimalakmal8433 5 күн бұрын
කාලකණ්ණි පක්කු මේ රජයට කෙලින්න හදන්නේ හැම පැත්තකින්ම.මොනා කරත් තොපිට අය හොරා කන්න වෙන් නෑ.ජයවේවා මාලිමාවට ❤
@chamithathukorala1985
@chamithathukorala1985 5 күн бұрын
😂
@NisansalaDamayanthi-vi1yl
@NisansalaDamayanthi-vi1yl 5 күн бұрын
Adenawa ban ubalage malimawata.monawada malimawe kerara kelina kaiya witharai
@sathyajith1
@sathyajith1 4 күн бұрын
මේ කාලකන්නි පක්කු ෆෝම් කරේ නාමල් ජෙප්පා, ඒ කාලකන්නියා ඒ දවස්වල කරපු දේවල් වලින් තමයි. දැන් අහන්න තියෙන්නේ දැන් සැපද කියල
@vibesworld-c4p
@vibesworld-c4p 4 күн бұрын
Menna malu mamek 😂
@NatureLoverSubscribe
@NatureLoverSubscribe 4 күн бұрын
Dn puke amaruwa hodaida goiyata😂
@Cmadhushan0701
@Cmadhushan0701 5 күн бұрын
ආන්ඩුවෙන් දෙන ඔක්කොම සහනාදාර අරන් කරගෙන මුන් පක්කු ඔක්කොන දෙනව මහ මෝල් කාරයන්ට
@raavansri3949
@raavansri3949 5 күн бұрын
ඔක්කොම කැරියො බන්
@SamanKumara-hw1tr
@SamanKumara-hw1tr 5 күн бұрын
කව්ද සහනදාර දුන්නෙ කියපල්ල බලන්න පොහොර සල්ලි දුන්නෙ නැ මිනිස්සු අතෙ සල්ලිවලට පොහොර දැම්මෙ අක්කරයක් හාන්න විතරක් 40000ක් ඔනී පොහොර මිටියක් කීයද බෙහෙත් එකක් කීයද බුතයාගෙන් අක්කරෙ කපන්න 35000පැනල 120000ක් ඔනී ගොවියගෙ මහන්සිය කෑම බුලත් විට නැතුන් අක්කරයක් වැඩ කරන්න සත්තුන්ගෙන් බේරගන්න ඔනී ඔක්කොම කරල වී කිලො 1500ක් අරන් 100අ දීලා ලක්ස එකහමාරක් අරන් වියදම් ඇරියම ගැනු දරුවන්ට කන්න දීලා ඉස්කොලේ යවන්න අනිත් දෙවල් වලට රුපියල් 30000කින් කරන්න පුළුවන් ද පාරිභෝගිකයන්ට අසාධාරණයක් නම් ආන්ඩුවට කියපල්ල ගොවි උපකරණ පොහොර බෙහෙත් සහ කුබුරු තියෙන මිනිස්සුන්ට වත් අන්තිම ඩීසල් ටික බදු නැතුන් දෙන්න කියලා අන්න එකල්ල රුපියල් 70.80අ ඉල්ලපල්ල අපි දෙන්නම් යුරියා මිටිය 12000න් එහෙ වපුරල සති දෙකෙන් අක්කයට යුරියා කිලො 40ක් වත් ගහන්න ඔනී බන්ඩි පොහොර ගහන්න ඔනී මඩ පොහොර ගහන්න ඔනී පනුවට මැස්සට බෙහෙත් ගහන්න ඔනී බෙහෙත් එකක් 2500න් එහෙ කොහොමද දෙන්න උදැල්ල 2000පැනල කන්න දෙකක් කොටයි එක උදැල්ලකින් මොලයක් ඇතුන් කතා කරපල්ල
@kalanayapa4603
@kalanayapa4603 5 күн бұрын
වගා හානිත් දීලා.. පොහොර සල්ලිත් දීලා.. උපදේෂන සේවාත් දීලා ආන්ඩුවමද වී ගන්නත් ඕන
@umeshpriyanga4530
@umeshpriyanga4530 5 күн бұрын
ජයවේවා npp AKD ❤
@sathyajith1
@sathyajith1 4 күн бұрын
😂😂😂
@S5870e
@S5870e 5 күн бұрын
ගොවියත් හදන්නේ බොරදියේ මාළු බාන්න තමයි.රජයත් මුන් කියන කියන ගානට ගන්න ඕන නෑ.පෞද්ගලික ව්‍යාපාරිකයෝ මුන්ට ගෙවන ගාන බලලා ඒ අනුව ගානක් තීරණය කරන්න.
@SachiraBhanu
@SachiraBhanu 5 күн бұрын
Ithin Namal thama oya wikara ganan kiyala a kale polowe pas kawe .
@chandanafernando6477
@chandanafernando6477 5 күн бұрын
හරියට හරි
@GayanVithanage
@GayanVithanage 4 күн бұрын
උබ ගොව්යෙක්ද , ගොවියා කොච්චර මහන්සි වෙනවද වී නිෂ්පාදනය කරන්න ,හරි මිලක් ලැබුණෙ නැත්තං ගොවියො වී වගා නොකර හිටියාම රටින් හාල් ගේන්න තමයි වෙන්නෙ
@Desh_Nor
@Desh_Nor 4 күн бұрын
ඇත්ත
@nalinwanisekara6927
@nalinwanisekara6927 5 күн бұрын
ඩඩ්ලි කියපු විදියට වී කිලෝ එකක් නිශ්පාදනයට රුපියල් 70ක් යනව කියල තමයි කිව්වෙ. ගොවියො රුපියල් 140ක් ඉල්ලනව වී කිලෝ එකක් ඒ ගාන දෙන්න බෑ කොහොමත් දැන් තියෙන මිලට 230 හාල් දෙන්න පුලුවන් රුපියල් 117ට වී කිලෝ එකක් ගත්තොත්. පාරිබෝගිකය ගැන හිතන්න ඕනෙ අනිවාර්යෙන්ම. වගා හානි වෙලා තියෙනවනම් එව්වට වන්දි ගෙවන එක වෙනයි
@ChandanaAbeykoon-s6q
@ChandanaAbeykoon-s6q 5 күн бұрын
70 × 1.3 × 1.2 = 109.2 හාල් මිල . පාරිභෝගික යින් ලෙස අපට උපරිම පුලුවන් 115 වගේ මිලට තමයි හාල් ගන්න පුලුවන්. ඊට වැඩිය නම් බෑ🤧 පාරිභෝගික සේවා අධිකාරිය හැංගිලා 😈😈😈😈😈😈
@chandanafernando6477
@chandanafernando6477 5 күн бұрын
හරියට හරි
@ruwanpathiranage3660
@ruwanpathiranage3660 5 күн бұрын
වී 100/ හාල් 200 . ඒක තමා ලංකාවේ මිනිස්සුන්ට ගැළපෙන ගාණ.
@ChandanaAbeykoon-s6q
@ChandanaAbeykoon-s6q 5 күн бұрын
මොකක් 200 ට වී ? 100 නම් හරි 👍
@prabhathniwedaka4797
@prabhathniwedaka4797 5 күн бұрын
සහතික මිල 100 අවුලක් නෑ අක්කර 5 ට වඩා වැඩි කුඹුරු කරන මිනිස්සුන්ට.පොඩි කුඹුරු කරද්දී ඒ ගාන මදි වෙනවා.පොඩි කුඹුරු ටික නිකම්ම පුරන් කුඹුරු වෙනවා ඔය ගානට වී ගත්තොත්.
@nalinwanisekara6927
@nalinwanisekara6927 5 күн бұрын
@@prabhathniwedaka4797 එහෙම එකක් නෑ, මිනිස්සුන්ට ගොවි තැනෙන් විතරක් ජීවත් වෙන්න බැරිනම් වෙන රැකියාවක් කරන ගමන් කරන්න ඕනෙ. එහෙම නැතිව කරන්න බෑනෙ. පොඩි කුඹුරක්නම් තියෙන්නෙ ඉතින් ඒක කරනන් මහ ලොකු කාලයක් යන්නෙ නෑනෙ.
@nethsarasheheran8128
@nethsarasheheran8128 5 күн бұрын
Rs.100 wee denna ba bn ekane prashne
@ruwanpathiranage3660
@ruwanpathiranage3660 5 күн бұрын
@@nethsarasheheran8128 ඔව්. රුපියල් 250/300 හාල් කන්නත් බෑනෙ . ඒ නිසා නිෂ්පාදන වියදම අඩු කරන්න රජය විදියට මැදිහත් වෙන්න ඕන . රුපියල් 100 වඩා ඉහළින් වී මිල ගියොත් සාමාන්‍ය මිනිස්සුන්ට බත් කියන්නේ සුඛෝපභෝගී ආහාරයක් වේවි
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 5 күн бұрын
සහනාධාර dena eka nawaththanna ona වතුර ...පොහොර ... වගා හානි අපේ බදු මුදල් වලින් දෙන්නේ
@wijenayaka9736
@wijenayaka9736 5 күн бұрын
Aththa
@sampathdanushka4930
@sampathdanushka4930 4 күн бұрын
එහෙම උනොත් කන්න වෙන්නේ තනකොල තමා 😅
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 4 күн бұрын
@@sampathdanushka4930 වගා කරගත්තේ නැත්නම් ගොවියා ta තමා කන්න වෙන්නේ රටින් hari හාල් ගේන්න පුළුවන්
@Desh_Nor
@Desh_Nor 4 күн бұрын
​@@sampathdanushka4930 එතකොට සහනාධාර සල්ලි වලින් රටින් ගේනවා
@sampathdanushka4930
@sampathdanushka4930 4 күн бұрын
@@DineshaRanasinghe-h4t රටින් ගේන්න වෙන්නේ ඇට 2 දීලා තමා 😁😁
@sankadissanayaka3920
@sankadissanayaka3920 5 күн бұрын
වී 140ට ගත්තොත් හාල් 300න් එහා යනව. හාල් කඩෙන් අරන් කන්නෙත් මේ රටේම මිනිස්සු. ඉතින් ඒ මිනිස්සු ගැනත් හිතමු. හැමෝම අපේ රටේ මිනිස්සු. මමත් වී ගොවිතැන කරනවා. නිෂ්පාදන වියදම උපරිම වී කිලෝවකට රුපියල් 75යි. ගොවියටත් ලාභයක් ලැබෙන විදියට පාරිභෝගිකයත් රැකෙන වී මිලකට යමු. 140 ට ගියොත් හාල් කන මිනිස්සුන්ට පස් තමයි කන්න වෙන්නේ
@GamithMadumal
@GamithMadumal 5 күн бұрын
⁣හැප්පිලා බලපන් උබට වෙන දේ උබවත් දන්නෑ 🤣🤣
@kg94837
@kg94837 5 күн бұрын
ඩඩ්ලිට කෙලවන්න ආංඩුවට බැහැ. ඩඩ්ලිට හාල් මෝල් නැතත් ආදායම් මාර්ග තියෙනවා. උන් ඔක්කොම හත්මුතු පරම්පරාවලටම හම්බ කරලා ඉවරයි. රාජපක්ෂලා උන් කඩාගෙන කන ගමන් අනිත් වටේ හිටපු උන්ටත් ඉඩ දුන්නා කැමති තරමක් කඩාගෙන කන්න. ආංඩුව දැන් කරන්න ඕනේ මුන් එක්ක හැප්පෙන්නෙ නෙමේ අඩු මිලට දුප්පතාට ඕන කරන හාල්, පොල්, පරිප්පු වගේ බඩු ලබා දෙන විදියක් හෙවීම ගොවියට හානියක් නොකර.
@Skane-h1w
@Skane-h1w 5 күн бұрын
​@@kg94837කෝටි ganan nayai bn mun Boc ekata😅😅😅
@playboymusic-x3x
@playboymusic-x3x 5 күн бұрын
මුන්ට පොහොර සහනාධාරයත් දීලා , වැව් හදලා වතුර ටිකත් දීලා , වගා හානී උනොත් එකත් දීලා ඔක්කොම කරලා මුන් වී දෙන්න හදන්නේ 140 ට , එහෙම උනොත් හාල් 260+ වෙනවා , ගොවියොත් බොරදීයේ මාලු බානවා , පිට රටින් හාල ගෙනාවනම් 230 න් තව 65 ක් අඩු කරලා දෙන්න පුලුවන්
@SachiraBhanu
@SachiraBhanu 5 күн бұрын
oya mukuth denne nathuwa yako unma wiyadan karan wee haduwoth rate haal kaana wenne kohomath 500 ta withara thama.
@sampathdanushka4930
@sampathdanushka4930 4 күн бұрын
Kuburak දැකපු එකෙක්ද බං
@chandanafernando6477
@chandanafernando6477 5 күн бұрын
එහෙම නම් බදු මූදල් වලින් සහනාධාර දෙන එක නවත්වලා තමනගෙ ගොවි ව්‍යාපාරයක් විදිහට සම්පූර්ණ ප්‍රාග්ධනය තමන් විසින්ම යොදවලා කුඹූරු කරන්න.
@imalkawanniarachchi1370
@imalkawanniarachchi1370 5 күн бұрын
අනිවාර්යයෙන් ඔකුන්ට කැමති විදියට වගා කරගන්න කියලා පිට රටින් ගෙන්න තියෙන්නේ.මුන්ට රජයෙන් පෝර ටිකයි වතුර ටිකයි දෙන්නෙ.එකත් නතර කරන්න ඔනෙ.රට වැටිලා තියෙන්නේ අපි රට ඉන්නෙ අපෙ සල්ලිත් අඩු කරා උබලාගෙ වී උබලා තියා ගනිල්ලා
@CMPUNK-z1g
@CMPUNK-z1g 5 күн бұрын
ඇත්ත..
@susanthajayasiri6251
@susanthajayasiri6251 5 күн бұрын
ඉස්සරල ආණ්ඩු කෙරුව වගේ සහල් ආනයනය කරල රු.10 ක බද්දක් ගැහුව නම් , රු. 170/= ආනයනික සහල් තියෙනකොට මෝල් කාරයින්ගෙ සහල් වලත් මිල අඩු වෙනව දැන් කරන්නෙ ඩඩ්ලිලට ඕන දේ ...
@harshaganage2363
@harshaganage2363 5 күн бұрын
කුඹුරු කරන අය දැනගන්න ඕන වී වගා කරන්නෙ ලංකාවෙ විතරක් නෙමෙයි කියල 😆😆. යකෝ මුනුත් මිනිස්සුන්ටම කෙලින්නනෙ හදන්නෙ.
@Desh_Nor
@Desh_Nor 4 күн бұрын
කියලා වැඩක් නෑ.
@theonesl9063
@theonesl9063 5 күн бұрын
ගොවියෝ 140 ඉල්ලනවනමි පොහොර සහනාධාරය නැවත රජයට ගන්න ඕනේ.
@achilamendis9835
@achilamendis9835 5 күн бұрын
ආණ්ඩුවක් එක්කනම් හැප්පෙන්නේ...බලමු..😂ඔයිට වඩා නටපු අය හිටියා😂
@DhanushkaHemachndara
@DhanushkaHemachndara 5 күн бұрын
බට්‍ට පල් බොරැ කියන්නේ පට්‍ට අමු වි අපි අම්‍පරේන් ගේන්නේ100/ ටඅපි ඉට වැඩි මිලට අරගේන හල් දේන්ට බැ කැකුලු තොග115/ මේ‍ ගෙන වි වල සියට 59/60 හල් වැටේ‍න්නට් හල් 260/270 කන්ට කැමතිනම්‍ 140 /160 වී වලට දේමු
@sampathathapattu9905
@sampathathapattu9905 5 күн бұрын
ඩඩ්ලී තමුන් රජයත් එක්කද හැප්පෙන්ඩ හදන්නේ බලමු 🤣
@wolfx5694
@wolfx5694 5 күн бұрын
හැප්පෙන්නේ මොනාද බං, ආණ්ඩුව පාලන මිල දාන් නැතුව ඉන්නකන් කුනුකොල්ලෙට කිරන ඔක්කොම බ්‍රෝකර්ලා අරන් යන්නේ ලොකු මෝල් වලටම තමා... ඩඩ්ලි ඔතන සද්දේ දැම්මට ආණ්ඩුවේ පරක්කුව නිසා පොරටම තමා වාසිය... හාල් මිල හදන්නේ සහතික මිලට කිරුවා කියලා 😅
@kg94837
@kg94837 5 күн бұрын
@@wolfx5694 ඩඩ්ලිලාට දැන් පාඩම් උගන්නන්න බැහැ. ඩඩ්ලි යන්න ඕන තැනට ගිහින් ඉවරයි. ඩඩ්ලිලව වට්ටන්න කටයුතු කරලා වැඩක් නැහැ දැන්. ඩඩ්ලි නිසා පවුල් කීයක් දැන් යැපෙනවද? ඩඩ්ලිලා වගේ සාමාන්‍ය මිනිස්සු මේ තරම් පොහොසත් වුනේ කොහොමද? හිටන් ගෙව්වේ පොඩි ගානක්ද පාස්කු නඩුවට. මේවා අපේම වැරදි. දේශපාලුවන්ටයි උන්ගේ යාළු මිත්‍රයන්ටයි මේ රට කඩාගෙන කන්න ඉඩ දුන්නේ අපි.
@nandanawickramasinghe5441
@nandanawickramasinghe5441 5 күн бұрын
මේ වගේ කතා කරන එක ගැන ආණ්ඩුව ලැජ්ජ වෙන්න ඕන.මෙහෙම කතා කරන්න ඉඩ තියන්න ආණ්ඩුවක් ඕන්නෑ.
@NisansalaDamayanthi-vi1yl
@NisansalaDamayanthi-vi1yl 5 күн бұрын
Balako heppena widiha dadli
@wolfx5694
@wolfx5694 5 күн бұрын
@@kg94837 ඇත්ත බං, ඔයිට කලින් මිලිටරි වීරයෙකුත් නැට්ට පුකේ ගහන් ගියේ ඩඩ්ලිව මට්ටු කරන්න ගිහින්... ව්‍යාපාරිකයොන්ට කෙලවන්න කලින් සහතික මිල කියාගන්න බැරුව ඇඹරෙනවා... ආණ්ඩුව මිල කියනකොට ඩඩ්ලිලා ස්ටොක් ගහන් ඉවරයි 😂👍
@fruto1978
@fruto1978 5 күн бұрын
බයියන් ටොයියන් බොරදියේ මාළු බාන්නයි ලෑස්තිය. එකසිය විස්සයි කිව්වොත් තව විස්සක් ඉල්ලල නහින්න හදයි. 140 යි කිව්වොත් අපි බත් කන්නෙ කීයටද කියල නහින්න හදයි.
@capitalland1071
@capitalland1071 5 күн бұрын
🤣🤣🤣 ගොවියෝ උනත්, යකෝ ගොං කතා කියන්න එපා. 140 වී අරං රටේ මිනිස්සු හාල් ගන්නේ කියටද? 🤣🤣🤣🤣
@Desh_Nor
@Desh_Nor 4 күн бұрын
දැං ඉන්නෙ බඩගෝස්තර ගොයියො බං.
@ගවෙිශකයා-ඛ5ම
@ගවෙිශකයා-ඛ5ම 5 күн бұрын
115 / 120 hoda milak itawada aduth ba wadith ba
@WADABIMA1989
@WADABIMA1989 5 күн бұрын
160.මගෙ අම්මෝ අපි හාල් ගන්නෙ කියද?
@SamanKumara-hw1tr
@SamanKumara-hw1tr 5 күн бұрын
ගොවියා ගොයම් කපල මාස දෙකක් වී නොදී ඉන්ට මැසින් කුලි වලට ඔන වී ප්‍රමානය පමනක් දීලා එතකොට තෙරෙයි පාලකයොන්ට නාමල් කීවේ මීට අවුරුදු 2ට කලින් වී කිලොවක මිල 154 ඕනී කියලා දැන් 115අ දෙන්න මොකො බිත්තර වී මිල පොහොර මිල ටැට්ටර් කුලිය සුනාමි කුලිය පඩිය අඩුවෙලාද එදාට සාපෙක්සව 3න් ගුනෙකින් වැඩි වෙලා
@raavansri3949
@raavansri3949 5 күн бұрын
පොහොර සහනාදාරෙ දෙන්න ඕනි නම් රජයට වී දෙන්න ඕනි කියලා නීතියක් දැම්මනම් ඉවරයි.මේක නිකන් අර දෙන්නා එක්ක වැස්සි දෙකට බෙදලා බලා ගත්ත වගේ.රජය පොහොර වගා හානි ඔක්කොම දෙනවා.ඩඩ්ලියා ඇවිත් අපේ සල්ලි වලින්ම වැස්සිගෙ කිරිටික දොවාගෙන යනවා😂😂
@nimalpeiris478
@nimalpeiris478 5 күн бұрын
140 ක් දීලා..සහල් 300/- ගමු....
@smhs3313
@smhs3313 5 күн бұрын
අනේ මන්ද මග හිටියොත් තෝ නසී ගෙදරගියොත් අබු නසී. හරිනෙ කිවුව උදාහරනය.
@kasunice
@kasunice 5 күн бұрын
ithin vee mila denakan vukanne nathuwa htiyanm iwarai ne
@SANKA_VLOGS
@SANKA_VLOGS 5 күн бұрын
පොහොර සහනාදාර දුන්නෙ ඕකුන්ට අපරාදෙ.අපේ බදු සල්ලි වලින් පෝර නිකන් දීලා දැන් ලොකු සීන් මුන්ගෙ.
@ShehanShamika-z9m
@ShehanShamika-z9m 5 күн бұрын
140 t 😂hrim shoke bath kan ek nawaththnn kale hri wge😂
@SLnewsfeeder
@SLnewsfeeder 5 күн бұрын
ඉස්සර 30 35දැන් 140 අරන් හාල් කීයට විකුණන්නනද. මේක පහසුවෙන්ම විසඳගන්න ගොවියන්ට ආධාර ණය වන්දි පොහොර සහනාධාර නැති කරලා මෝල් කාරයන්ට අඩු පොලී ණය නැති කරලා ජනතාවගේ බදු මුදලින් උන්ව නඩත්තුව නවත්තන්න ඕන ඉල්ලුම සැපයුම අනුව මිල තීරණය වෙන්න දීලා මිල පාලනයට සහ හිගය නවත්තන්න ආනයනය කරන්න ඕන. රට හාල් අඩුවට එද්දි ඔය අමාරු සනීප වෙනවා. රටින් එන එක ලාබයි සහනාධාර වන්දි ඔක්කොම දීලා කනවට වඩා
@pradeepng-yi9gw
@pradeepng-yi9gw 4 күн бұрын
යකෝ 140ට අරන් හාල් කීයටද දෙන්නේ.. ගොවින්ට ආදරත් දෙනවා රජයෙන් මුන් සේරම එකාඉ 😢
@gihanchameera6881
@gihanchameera6881 5 күн бұрын
Npp❤❤❤❤❤
@wicramasingheshanthapathma2581
@wicramasingheshanthapathma2581 4 күн бұрын
Nadu walata 100 denna
@SamarasingheSujith
@SamarasingheSujith 5 күн бұрын
Munta pohora sahanadara ehemath dunnane ewa mataka na wee walata 140k denne kohomada mewa wipakshaye unge wada mewata ahu wena harakuth innawane me rate
@HighLordBlazeReborn
@HighLordBlazeReborn 5 күн бұрын
මේක වැඩ කරන සිස්ටම් එකක් නෙමෙයි. මීට වඩා හෙන ලාභෙට රටෙන් හාල් ගේන්න පුළුවන්, බොරුවට බදු ගගහ මිනිස්සු තුන් වේලට කන දේත් මඩ කරන් තියෙන්නේ ගොවියෝ රකින්න කියලා. තව කොතෙක් කාලයක් මේ වැඩේ කරන්නද? රටක් හැටියට මේ වැඩ කරන එක පිස්සුවක් නෙමෙයිද? හැම මගුලම මෙහෙ හදාගන්න ඕන නෑ. මේක හැම අවුරුද්දේම ඉසරදයක්. හදාගත්ත බොරු ප්‍රශ්නයක් මේක.
@stresskiller8363
@stresskiller8363 4 күн бұрын
Pohora wathura rajayen neda😢😢
@ravindrahallinnage5039
@ravindrahallinnage5039 5 күн бұрын
Mara wade kiyanne Indiawen genalla 65 baddak gahala Hal 210 ta 220 ta denda puluwan namuth lankawe hadala baddak nathuwa 230, 240 kiyanawa, a warada thiyenne koheda kiyala hithanda owne.
@kalum7777
@kalum7777 5 күн бұрын
100 - 120
@SooraWeeraKollo
@SooraWeeraKollo 5 күн бұрын
වී 150 පනිනව දැන්ම දෙන්න එපා වී
@Desh_Nor
@Desh_Nor 4 күн бұрын
තිරිසං වැඩනෙ පකෝ... 140ට වී අරගන හාල් කිලෝ එකක් කීයට දෙන්නද. තිරිසන්නු වගේ වැඩ සමහර ගොවියොත්. සහනාධාර, වාරි ජලය, වගා හානි වන්දි ඔක්කොමත් අරගෙන ඊයා බං. අපෝ මේ ලබ්බෙන් යන එකමයි දැන්නං හොඳ. බලං ගිහාම ගමේ එකත් කෙලවන්නමයි එන්නෙ
@wijenayaka9736
@wijenayaka9736 5 күн бұрын
Thopita pohorath api dunnama milath wadiyen wikunanna ona haal munta waha bonna arala pohora gema salli walin haal genawa nam iwarai
@LasiduIduwarana-ik5iu
@LasiduIduwarana-ik5iu 5 күн бұрын
Pohora sahanadarath dunna munta 140 dunnama Hal kiiyada
@nethsarasheheran8128
@nethsarasheheran8128 5 күн бұрын
Yakado hambantota 140n gannawa ee mila athi, 115n ,120n palana mila wal nan daanna epa😢 me ganata denna ba ethakota, me para aswanna godak adui😢kela weno 120n wage dunnoth
@sanjeewamahagedara810
@sanjeewamahagedara810 5 күн бұрын
1 kg raw rice. 130. 1 rice kg 230. 100 rs profit .not good???? 😮😮😮😢😢😢
@jonsnow3513
@jonsnow3513 5 күн бұрын
1 kg raw rice does not produce 1 kg rice, its less. And the process does not come free of charge,
@AnjanaPravihai
@AnjanaPravihai 5 күн бұрын
Hutto ve 1kg hal 1kg hadannabe
@RuchiraMadusanka-ls2fq
@RuchiraMadusanka-ls2fq 5 күн бұрын
මොලේ පුකේව යකෝ.100 profit වෙන්නේ කොහොමද
@Desh_Nor
@Desh_Nor 4 күн бұрын
හාල් කිලෝ 1 ක් ගන්න වී කිලෝ 1.5 ක් වගේ යනවා බං.
@danushkaewm
@danushkaewm 5 күн бұрын
140/= තොපි තොපේ වී කාපියව් 😂😂😂😂😂
@dimuthusampath931
@dimuthusampath931 5 күн бұрын
සිරසත් නිකන් කෙලෝ ගන්න හදන්නෙ
@NisansalaDamayanthi-vi1yl
@NisansalaDamayanthi-vi1yl 5 күн бұрын
Thama thopita beri unane ගොවියාට sadarana milak denna.kaiya witharai
@kris-y2t
@kris-y2t 5 күн бұрын
sahanadhara okkoma kapala dala company karayantama denna thiyenne vi wagawal okkoma. nodakin geri goviyo. okkoma sahanadhara aran koka pennanawa
@chandanafernando6477
@chandanafernando6477 5 күн бұрын
ගොවියන්ගේ හාල් උන්ටම කන්න කියමූ
@surangarathnayake5340
@surangarathnayake5340 5 күн бұрын
බලමු මාලිමාවත් එක්ක හැප්පිලා ඩඩ්ලි ලොක්කා😃🤣
@chamindapiyathissa9935
@chamindapiyathissa9935 5 күн бұрын
Goviyoth Maha kariyo unta oneth kutiya piten kada ganaa
@chandanafernando6477
@chandanafernando6477 5 күн бұрын
ඩඩ්ලිට හිකිල තියෙන්නෙ
@chandanafernando6477
@chandanafernando6477 5 күн бұрын
ගොවියන් හදන්නෙ බොර දියෙ මාලූ බාන්න
@ChandanaAbeykoon-s6q
@ChandanaAbeykoon-s6q 5 күн бұрын
වී මිල තීරනය කරනවා වී ගොවියා සහ වී මදලාලිලා . කීයයි කිවුවත් චන්න වෙන්නේ පාරිභෝගිකයාට. . පාරිභෝගික සේවා අධිකාරිය වී මිල තිරනය කරන කාලයට වැලි මීයෝ වගේ හැඅංගිලා.
@susanthawikramapala3923
@susanthawikramapala3923 5 күн бұрын
DAGLI MOKO KEDIRI GANNE DEN MAHINDA AMARA VIRA NEMEI INNE..
@SamarasingheSujith
@SamarasingheSujith 5 күн бұрын
140k dunnoth Hal 300 wei Hal
@TharangaBandara-j7c
@TharangaBandara-j7c 5 күн бұрын
ටිo ටිp
@HemachandraBandara-s4o
@HemachandraBandara-s4o 4 күн бұрын
Dadli balamu heppila😅
@DulangaWaduthanthry
@DulangaWaduthanthry 5 күн бұрын
Meka anduwak neme panduwak api hamadama rawatenawa mahathayo😂
@anushkageethika4122
@anushkageethika4122 5 күн бұрын
උබට රජ වෙන්නෙ
@Samanthahr
@Samanthahr 5 күн бұрын
Ithin ooyi kalin aandu haal dihaa beluwe wath nehe ohoma haal prshnekuth ne😂😂😂
@චම්නිස්
@චම්නිස් 3 күн бұрын
නිකන් වතුර දීලා පොහොර ගන්න සල්ලි දීලා 140 ට කිලෝ එක දෙන්නද හිතන් ඉන්නේ... බහුකාපල්ලා ගොවියො
@NimalPremajayantha-q8m
@NimalPremajayantha-q8m 5 күн бұрын
වී ගබඩා සුද්ද කරා.නාමල් කියන එකා.දැන් වී ටික ගන්න මිලක් නියම කරගන්න බැරි මාලිමාවෙ පකිස් බුරුවො මහින්දගෙ වැරැදි හොයාගෙන ආතල් ගන්නවා
@-tankoff-3637
@-tankoff-3637 5 күн бұрын
Ai ai tharaha gihilla kalin eun ehemawath ganna haduwe nane ,ane nikm palayan wahallo yanna
@NishanthakumaraNishanthaku-w8y
@NishanthakumaraNishanthaku-w8y 5 күн бұрын
ගොනෙක් උනාට ගොංකම පෙන්නන්න එපා බං පාලන මිලක් දෙන්නේ නැති හේතුව දවසක් කීවා බලපන් ඒ වීඩියෝ එක බූරුවා 😀😀😀
@SumithraGamage-xr8sj
@SumithraGamage-xr8sj 5 күн бұрын
ඒ කැරියල කරපු දෙවල් තමා මේ විදින්නේ පල් හොර හැත්ත
@dinukason1
@dinukason1 5 күн бұрын
Nice acting 🤣
@thimirasajith6635
@thimirasajith6635 4 күн бұрын
140 ක් ගත්තාම හාල් 260. අාර්මාර්ථකාමි ගොවියෝ
@Saliya00
@Saliya00 5 күн бұрын
🐃 අනුරයගෙ වැඩ කොහමද😂
@Desh_Nor
@Desh_Nor 4 күн бұрын
පොනිලටයි, නාකි මයිනටයි වඩා හොඳයි. ගොං සජියා ගැන කියලා වැඩකුත් නෑනෙ 😂😂
@ChandanaAbeykoon-s6q
@ChandanaAbeykoon-s6q 5 күн бұрын
2023/24 වී මිලදී ගත් මිල පහල සඳහන් ආකාරයට වේ. බත් කන අයගේ 2023/24 ට සාපේක්ෂව ආදායම ඉහල යෑම -( -20%) . ඒ නිසා මේ මුදලට වඩා 2025 ට වී මිලදී ගැනීම 2024 ට වඩා වැඩි නොකල යුතුය. For paddy with a moisture level of 14 percent. Price per 1 kg of Nadu paddy Rs. 105 Samba Rs. 120 Keeri Samba Rs. 130 For paddy above 14 percent moisture. Price per 1 kg of Nadu paddy Rs. 90 Samba Rs. 100 Keeri Samba Rs. 120
@wolfx5694
@wolfx5694 5 күн бұрын
එතකොට ගොවියන්ගේ වියදම් වැඩි වෙලා නැද්ද ?
@theonesl9063
@theonesl9063 5 күн бұрын
​@@wolfx5694 එතකොට පොහොර සහනාධාරය වැඩිකලා නේද
@ChandanaAbeykoon-s6q
@ChandanaAbeykoon-s6q 5 күн бұрын
@@wolfx5694 පොහොර සහනාධාර වැඩිකරා නේද? ඒ සහනාධාර යනු බහුතර ජනතාවගේ මුදල්. ඒ මුදල් වලට ප්‍රතිලාභ ඒ ජනතාවටද ලැබීමට නම් , නාමල් සහ ලාල්කාන්ත ඇමතිවරු කීවට එයද ඝනනයට ඇතුලත් කර වී මිලදී ගන්න මිල තීරනය කිරීම තමයි සාධාරණ ම ඝණනය කිරීම.
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН