දවස් 20ක් තමන්ට - දවස් 10ක් රටට, තවත් අමුතු මනුස්සයෙක් | Rupavahini News

  Рет қаралды 162,244

Rupavahini News

Rupavahini News

Күн бұрын

Пікірлер: 1 300
@Nuwan589
@Nuwan589 15 күн бұрын
ඒ මනුස්සයගෙ කතාව බලන්න ආචාර්ය පට්ටම් නැති උනත් කතාව,දැනුම,හැසිරීම,සිතීම අතින් නියම ගෞරවනීය මනුස්සයෙක් ❤️‍
@Podimalliya
@Podimalliya 15 күн бұрын
සිරවට ඒ වචන ටිකට කොර උනා හොදේ ❤❤❤
@tharindukarunaratne886
@tharindukarunaratne886 15 күн бұрын
@harshakulasekara2085
@harshakulasekara2085 15 күн бұрын
අචාර්ය කම හොඳයි බල්ලන්ට ලෙවකන්න දෙන්න😂
@mihinduhansaka3043
@mihinduhansaka3043 15 күн бұрын
සිරාවට මාර ලස්සනට කතා කරනවා.. උගත් මනුස්සයෙක් ❤
@Kapilasampathgunawardana
@Kapilasampathgunawardana 15 күн бұрын
❤❤❤❤❤❤❤
@sndlife5831
@sndlife5831 15 күн бұрын
මැරෙන බව දැනගෙන ජීවත් වෙන මිනිස්සු ❤
@dilansampath4158
@dilansampath4158 15 күн бұрын
ඇත්තටම clean Sri Lanka කියලා මුලින්ම කරන්න ඕනේ මිනිස්සුන්ගෙ ආකල්ප වර්ධනය කරන එක හරියට මෙන්ම මේ මහත්වරුන් දෙදෙනා වගේ
@RashminiHerath-m2e
@RashminiHerath-m2e 12 күн бұрын
Oyalata anik ayawa warna karanne nethuwa puluwan wedak karanna
@Dprasanna1430
@Dprasanna1430 10 күн бұрын
එක නෙ බන් බස් වල ත්‍රිවිල් වල අනවශ්‍ය කෑලි ගැලෙවුවෙ නැත්නම් කීය දෙනෙක් හප්පන වාද තමන්ගේ ජිවිත ද විනාශ කරගන්න වාද , එ කලෙත් අකාල්ප අතින් දියුණු කිරිම , මෙ මහාතා බලාපොරොත්තු වෙන්නෙ ත් මාහා පාරට ගියාම ඔය දේම තමයි
@Dprasanna1430
@Dprasanna1430 10 күн бұрын
එක නෙ බන් බස් වල ත්‍රිවිල් වල අනවශ්‍ය කෑලි ගැලෙවුවෙ නැත්නම් කීය දෙනෙක් හප්පන වාද තමන්ගේ ජිවිත ද විනාශ කරගන්න වාද , එ කලෙත් අකාල්ප අතින් දියුණු කිරිම , මෙ මහාතා බලාපොරොත්තු වෙන්නෙ ත් මාහා පාරට ගියාම ඔය දේම තමයි.
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 10 күн бұрын
අනිවාර්යයෙන් 😊
@dilansampath4158
@dilansampath4158 10 күн бұрын
@@RashminiHerath-m2e ha man ahema karannam ahenam thanks
@devika-ch7kp
@devika-ch7kp 15 күн бұрын
අතිශයින්ම අගය කරන්න ඕනෙ මහත්මා ගති තියෙන මහත්මයෙක් .ඔබතුමාට .නිදුක් නිරෝගි සුවය නිරන්තරයෙන්ම ලැබේවා
@ManojaMuthumali-v7k
@ManojaMuthumali-v7k 12 күн бұрын
@swarnas.ranathunga6341
@swarnas.ranathunga6341 12 күн бұрын
අවුරුදු 83 මාමණ්ඩි සමඟ ඒ පුතා යන දෙදෙනාම නිරෝගී බව පෙනෙනවා, ඔවුන්ට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා!
@rachelperaud1945
@rachelperaud1945 15 күн бұрын
මේ මඝ මානවක කතාවේ වර්තමාන කතා වස්තුවයි. ඔබ දෙපලට අනන්න්ත අප්‍රමාන පින්.
@damayanthikumari6621
@damayanthikumari6621 15 күн бұрын
අනේ මටත් ඕකම හිතුනා එතුමාට යෝධබල යෝධ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි 🌹🙏🌹🙏🌹🙏🌹🙏
@SadunKawshalya-n1f
@SadunKawshalya-n1f 15 күн бұрын
මමත් ඕකම හිතුවා. ඇත්තටම එයාල දෙන්නට ගොඩක් පින් ♥️♥️🙏
@HasanthaLakmalWalisundara
@HasanthaLakmalWalisundara 15 күн бұрын
@@damayanthikumari6621 මටත්🙏🙏
@champjanlyn8740
@champjanlyn8740 15 күн бұрын
මටත් මතක් වුනේ ඕකමයි. මට මානවකයාගෙ නම අමතකව තිබුනෙ. එදත් , අදත් හෙටටත් මේ වාගේ උතුම් මිනිසුන් පහල වේවි. 🙏🙏🙏
@HasanthaLakmalWalisundara
@HasanthaLakmalWalisundara 15 күн бұрын
@champjanlyn8740 ඔව් අපිත් ඒ තත්වෙට පත් වෙන්න ඕනේ තෙරුවන් සරනයි කල්‍යාණ මිත්‍රයන්ට
@nishanthaweerasinghe6891
@nishanthaweerasinghe6891 15 күн бұрын
රටට බරක් නැති සහකම්පනයක් ඇති සොඳුරු මිනිසුන්ට හදවතින්ම ආදරෙයි. ඔබගේ යහපත් පැතුමන් ඉටුවේවා!!!
@rashmikaudayangani
@rashmikaudayangani 15 күн бұрын
මෙන්න නියම මහත්වරු. ජයවේවා උපුල් මහත්තයාට.
@arunashantha6738
@arunashantha6738 15 күн бұрын
තෝ අනුන්ට ජයවේවා කිය කිය ඉන්නේ නැතිව උබත් දෙයක් කරලා පෙන්නපන්
@deepikand5722
@deepikand5722 15 күн бұрын
😂😂😂😂🎉​@@arunashantha6738
@kumudinieviolet3719
@kumudinieviolet3719 11 күн бұрын
මහත්මා ගති ඇති මහත්මයෙක්
@SankaDarshana-h2h
@SankaDarshana-h2h 15 күн бұрын
හිත හොද පරාර්ථකාමි බුද්ධිමත් මනුස්සයෙක්,රටට ගමට ගෙදරට බරක් නැති ආදර්ශමත් මිනිස්සු🙏👍❤💗💗💓💓💝💝
@amaraweera5428
@amaraweera5428 15 күн бұрын
මෙයානම් මරනින් මතු දිවිය ලෝකෙ දැනටමත් එයාගෙ විමානෙ හැදිලඇති💐
@chagedara3045
@chagedara3045 15 күн бұрын
විමානේ නම් හැදෙන බව සැබෑව....යන්න හැකි වෙයිද නැද්ද...තීරණය වෙන්නේ සීලය මත... එතුමා සිල් රකිනවා නම්..අරක්කු සිකරට් නොබොන කෙනෙක් නම්..අනිවාර්‍යෙන් යාවී.... රකින සීලය තමා අපි ඊලගට යන තැන තීරණය කරන්නේ....ගියාට පස්සේ ලැබෙන දේවල් තීරණය වෙන්නේ දානයට අනූව..... පිංන කරනවා..ඒත් සිල් නැත්තම් ...දැකලා ඇති දියුණු රට වල භල්ලෝ වෙලා.... ඒක නිසා තීරණයකට එන්න එපා ...රැවටෙනවා... හැබැයි මේක සෑබෑවටම සත්පුරුශ වැඩක්.
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky 15 күн бұрын
❤❤❤
@darshiranasinghe4771
@darshiranasinghe4771 15 күн бұрын
ඇත්තෙන්ම සත් පුරුෂ මනුෂ්‍යයෙක් ❤❤❤❤❤​@@chagedara3045
@indikabandara6814
@indikabandara6814 15 күн бұрын
ඔන්න ඉතිං ඒ මනුස්සයා වත් නරක් කරන්න හදන්නේ ...
@jasminehathiramani2141
@jasminehathiramani2141 15 күн бұрын
සහතික ඇත්ත!
@nuwanmadushanka7578
@nuwanmadushanka7578 15 күн бұрын
මේ තමයි නියම මහත්තුරු මේ වගේ හැමෝම තමන්ගේ ගේ ඉස්සරහ සුද්දා කර ගන්න එතකොට තවත් ලස්සනයි ඔබ දෙපලට යහපතක් වේවා තේරුවන් සරණයි ❤☸️🙏
@JBandara-ny1xq
@JBandara-ny1xq 15 күн бұрын
හාල් නෑ... පොල් නෑ... කිය කියා බුකියේ කෑ ගහන හොරිකඩයන්ට මේ වගේ සහෝදරයෝ වටිනා ආදර්ශයක්... ඔබ වැනි සහෝදරයන් රටකට මහා වාසනාවක්, පිනක්.. ඔබට ජයෙන් ජයමවේවා!!!❤❤❤
@XxCc-w9e
@XxCc-w9e 15 күн бұрын
❤❤❤🎉😊
@pushpasamanthikulathunga6872
@pushpasamanthikulathunga6872 15 күн бұрын
Un hamadama pinata kapu un job ekak karala kala purudu ne ekko hora kanawa nathnam pinata kanawa
@gaminirupasinghe9679
@gaminirupasinghe9679 15 күн бұрын
කන්නම හොයන බඩගෝස්තරවාදීන්ට වඩා අගෙයි මේ සහෝදරයා
@Military_life_men
@Military_life_men 15 күн бұрын
💯✅
@sriyanthaboteju9185
@sriyanthaboteju9185 15 күн бұрын
❤👍
@rangaprasanga8452
@rangaprasanga8452 15 күн бұрын
මනුසත්කම තියෙන තමන්ගෙ රටට වැඩදායි නියම බුද්ධිමත් මිනිස්සු.
@alvionplus4520
@alvionplus4520 15 күн бұрын
විශාල පිනක් ඔබතුමාලා කරගන්නේ උත්තමාචාරය ඔබතුමාලාට ❤❤❤
@MAttanayake-x5o
@MAttanayake-x5o 9 күн бұрын
අපේ රටේ වටිනා සම්පත් , හිත හොද අවංක දෙවිවරු
@tharukadilan1992
@tharukadilan1992 15 күн бұрын
මේ වගේ මිනිස්සු රටට වාසනාවක්... බුදු සරණයි ඔබ දෙපලට... ❤❤❤❤❤❤
@nglions
@nglions 7 күн бұрын
ගොඩක් පින් දෙන්නටම ❤❤
@nasliibrahim3429
@nasliibrahim3429 15 күн бұрын
"මග මානවක" කතාව මතක් වුනා,ඔබලා සක්‍ර දෙව් පදවි ලබන්න සුදුසුයි.. 🙏🙏🙏💐💐💐
@thilinadhananjaya4755
@thilinadhananjaya4755 15 күн бұрын
Sirawatama matahk une oka
@shashika-kq1hv
@shashika-kq1hv 15 күн бұрын
මටත් මතක් උනේ ඒක❤❤
@OneMilioner
@OneMilioner 14 күн бұрын
මටත් mathak උනා..❤
@LinithaBalasooriya-kk9tt
@LinithaBalasooriya-kk9tt 12 күн бұрын
පාරමී දම් පුරන මිනිස්සු .යහපතක්ම වේවා .දීර්ඝායුෂම ලැබේවා !!
@SmilingLaboratory-ej5ho
@SmilingLaboratory-ej5ho 11 күн бұрын
බුදු saranai ,,,,,,,,,,,නිදුක් නිරෝගී සුවය marana thura ලැබේවා ,,,,,,,
@RidmaKushani
@RidmaKushani 11 күн бұрын
ඔබ දෙදෙනාටම නිදුක් නිරෝගි ජීවිතයක් ගතකිරීමට ලැබේවා .දීර්ගායුශ වේවා .රටටම ආදර්ශයක් ඔබලා වැනි මිනිසුන්❤❤❤❤❤❤
@priyanthimunasinghe1072
@priyanthimunasinghe1072 15 күн бұрын
විශාල පිනක් 🙏 ඒ ආනිසංස දෙලොවටම මහත් පල මහා ආනිසංස ලැබේවා
@chamodmaduranga5667
@chamodmaduranga5667 15 күн бұрын
මෙහෙම මිනිස්සුන්ට කන්න වේලක් දුන්නට පවු නෑ අහල පහල මිනිස්සු . ඔබ දෙපලට නිරෝගි සුව අත්වේවා❤
@thejanilmini1334
@thejanilmini1334 15 күн бұрын
මටත් එකම තමා හිතුනෙ.
@nalandejinarama5361
@nalandejinarama5361 15 күн бұрын
මේ වගේ පුද්ගලයන් එක්කෙනෙක් ගමකට හිටියොත් ඇති .ඔබට යහපතක් වේවා
@SamSam-im9rf
@SamSam-im9rf 15 күн бұрын
Ow anik unta nikan inna පුළුවන් ne Wenna oni hemoma e wage wena eka
@arunashantha6738
@arunashantha6738 15 күн бұрын
මෝඩ කථා කියන්න එපා උබේ හතර හන්දි පණ නැද්ද වයසක මිනිස්සුන්ට කියලා වැඩ ගන්න ගොන් අදහස් හිතේ තියනවා මදිවට ඒවා comet කරව තොට හෙන ගැහිලද තව කෙනෙක් කරනකල් බලන් ඉන්නේ උබලා වගේ උන් එක්ක කොහොමද බන් රටවල් හදන්නේ
@susilayupala2959
@susilayupala2959 15 күн бұрын
Upul great gentleman nice brother 🇱🇰🇱🇰❤️🙏✝️✝️✝️😱😱👍👍👍🏆
@deepalsamaranayaka838
@deepalsamaranayaka838 13 күн бұрын
Rate nayakayanta Adarsayak Hama gamakma mehawenawanan Hoda
@Tutu-r4z
@Tutu-r4z 9 күн бұрын
@nalandejinarama5361 ai ithin umbata bari karanna?? Ekkenek dennek nimi hamoma oya de hithata gathoth. Aduma tharame thamange gedara issaraha para clean karanna hamotama mehema hithenawanam
@kingav-ch8cu
@kingav-ch8cu 15 күн бұрын
මේ මිනිස්සු තමයි දැන් කාලේ ඉන්න දෙවිවරු ගමක් වශයෙන් හරි නම් පැයක් හරි උදව් කරන්න ඕනේ ...❤ඔබට උතුරන්න හරියන්න ඕනේ
@NimalSenaratne-kt1mq
@NimalSenaratne-kt1mq 15 күн бұрын
ඔබ දෙපළට යෝධ බල, යෝධ ශක්තිය සහ නිරෝගී සුවය ලැබේවා.....!!!
@namobuddhaya2584
@namobuddhaya2584 15 күн бұрын
මේ පින් සසර නිවන් මග ට උපකාර යක්ම වේවා !
@Gagana4899
@Gagana4899 15 күн бұрын
සසර ගමනේබොහෝ සැප සම්පත් හම්බ වේවි.තෙරුවන් සරණයි.
@darshanagamage1370
@darshanagamage1370 15 күн бұрын
මෙවැනි වැඩසටහන් තව තවත් සමාජගත කරන්න ජාතික රූපවාහිනියට හැකිවේවා
@වයිට්හැකර්
@වයිට්හැකර් 15 күн бұрын
වචනයේ පරි සමාප්තියෙනම මනුෂ්‍යයේ ❤️🙏🙏🙏
@shanthijayamanna3255
@shanthijayamanna3255 15 күн бұрын
එහෙම මිනිස්සු දුර්ලභයි..දීර්ගායු ලැබේවා 🙏🙏🙏
@sujithnishantha2451
@sujithnishantha2451 15 күн бұрын
අමිබලන්ගෙඩ බටපොල පාරෙ තල්ගස්ගෙඩ වෙල්යායෙ දෙපැත්තෙ මල්වවන උතුම් හදවතක් ඇති මනුස්සකයක් ඉන්වා...❤❤❤
@dewanishadiruwanmalie2293
@dewanishadiruwanmalie2293 15 күн бұрын
ඔබට හැකිනම් ඒ කෙනාගේ contact එකක් මට ලබා දෙන්න. ස්තුතියි
@saeyaraa
@saeyaraa 15 күн бұрын
​@@dewanishadiruwanmalie2293ඔයත් වවන්න මල්❤
@nishanthifernando6748
@nishanthifernando6748 15 күн бұрын
අනේ එයාගේ වීඩියෝවක් යුටියුබ දාන්නකො
@mallikawanigasekara1720
@mallikawanigasekara1720 15 күн бұрын
මේ මිනිස්සු ලෝකයට ලොකු ආදර්ශයක්. මේවා බලලාවත් අනික් අය හැදුනොත් ලොකු ආදර්ශයක්... අතීතයේ දීද මෙවන් උතුම් මිනිස්සු හිටියා.මේ අයට විශ්වයේ ආශිර්වාදය වගේම හැමෝගෙම සහයෝගය ලැබේවා. මෙවන් අයට තෙරුවන් සරණයි..❤❤❤
@darshiranasinghe4771
@darshiranasinghe4771 15 күн бұрын
සිත පිරිසිදු මහත්මයෙක් .ශ්‍රමය දානය කරනන්නෙ කිසිම පුද්ගලික වාසියකට නොවේ.අපගේ ආචාරය .❤❤❤❤❤
@kamanikoswatta2318
@kamanikoswatta2318 9 күн бұрын
නියමයි මාමයි බෑනයි❤❤❤ බලන්න දෙන්නාගේ අදහස් ගැලපෙන හැටි..මේ වගේ මිනිස්සු තමයි රටට සම්පත් වෙන්නෙ ❤❤
@Lakshmanjayasundhara
@Lakshmanjayasundhara 15 күн бұрын
ඔබත් මම වගේ හිතන කෙනෙක් .....ඔබට ශාක්තිය ධෛර්‍යය..ලැබේවා..💐💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Military_life_men
@Military_life_men 15 күн бұрын
මේවගේ මිනිස්සු මේ රටේ තව තවත් බිහි වේවා...❤❤❤
@lesliemawatha7685
@lesliemawatha7685 15 күн бұрын
මගේ පියා තනියෙන් කැලෑ එලිකර පංසල ඉස්කෝලේ හැදුව. කිසිවෙකු ආවේ නැතක් .අදත් ඒ පාසල පංසල දියුනුවෙලා තියෙන්නේ මාත් ඒ පුරුද්දට පොඩිකාලේ සිට ගමේ පාර අතුගා සුද්ද කරමි. සමහර මිනිස්සු මාහට පිස්සු කියා යයි .ඔං අපේ සිංලයගේ ගති. ( ඩර්මයේ කියා තියෙනවා එරමියා ගොතා භාවනා කරනවට වඩා. අන් අයට නොමිලේ සේවය කර එක උතුම් )
@lakmalilakmali1146
@lakmalilakmali1146 15 күн бұрын
දැක්ක ලස්සනම video එකක් තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම නිදුක් නීරෝගි දීර්ඝායුෂම ලැබේවා ❤ 💐
@mohamedgedara3979
@mohamedgedara3979 11 күн бұрын
මෙන්න මිනිස්සු මේ විදියට අපි හැමෝම තේරුම් ගන්න ඕනේ. අපි ආණ්ඩුවට දොස් කිය කිය ඉඳලා වැඩක් නැහැ ඉස්සෙල්ලාම අපි වැඩේට බහින්න ඕනේ ඊට පස්සේ ඉතුරු දේවල් ඔටෝ ඉදිරියට වේවි කියලා මම හිතනවා ඇත්තටම බොහොම හොඳ වැඩක් ස්තූතියි ඔබට මාතා❤
@nilanthidompage9837
@nilanthidompage9837 15 күн бұрын
රටට රටේ මිනිසුන්ට හොඳ ආදර්ශයක් ..... තෙරුවන් සරණින් පියාණෙනි.... නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏 ඔබ දෙදෙනාටම මාගේ හදපිරි ප්‍රණාමය ❤
@SheelaIndrani
@SheelaIndrani 15 күн бұрын
මනුෂ්‍යත්වය හදවතින්ම පිරිචිච මිනිසුන් හරිම වටිනව බුදුසරණයි ❤❤
@anomapriyadarshani6722
@anomapriyadarshani6722 15 күн бұрын
මේ දේවල් හැමෝටම හිතෙන්නෙ නැ , කරන්න බැ. මේ මහත්තයාගෙ මෙලොවත් පරලොවත් දුකක් නොම වේවා....🙏🙏🙏
@JagathSamanpriya-v3b
@JagathSamanpriya-v3b 13 күн бұрын
මෙවන් සිත් ඇති උතුම් මිනිසුන් මේ උතුම් මාතෘ භුමියේ තව තවත් පහළ වේවා .! ඔබලාට තෙරුවන් සරණයි .!
@SenavirathnaSenavirathna-x2d
@SenavirathnaSenavirathna-x2d 15 күн бұрын
ඔබ තුමාලා වැනි අය අපෙ රටට වාසනාවක් ඔබ තුමාලා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දිර්ගායු සම්පත්තිය ලැබේවා තෙරුවන් සරනයි
@dilshanhewathannage5879
@dilshanhewathannage5879 15 күн бұрын
අපිට ඇයි කරන්න බැරි මේ වගේ අපිත් මාසෙට අඩුම දවසක් හරි රටට වැඩක් කරමු. එතකොට මේ රට ලස්සන රටක් කරන්න බැරි නැ අපිට ❤️ .. ඔබ දෙපලට පින් මේ කරන වැඩේට ❤️
@warnavishani4032
@warnavishani4032 15 күн бұрын
බුදු. වදන් දැන බුදු මගෙහි යන සිවුරැ නොදැරූ බෝසතුන්... මෙතෙක් බණ පොත බදා දුටු මම දකිම් දැන් පින් කල සිතින්... යෝධ බල, වෙර ලැබී නිරතුරු වී මහත් හරසර නොමින්... ආයු බෝ ආවඩා සුරකින් සිරිලකෙහි හැම දෙවිවරුන්... තුණුරුවන් සරණින් වැඩේවා අරිඅටගිමග ජිවිතයෙන් පහන් වී සැම සිත් නිවේවා උතුම් පැතුමෙහි අසිරියෙන්..!!!
@shriyaniperera7035
@shriyaniperera7035 12 күн бұрын
Ģoďak pin godak pin Lassnai ❤❤❤❤❤🇱🇰👬🤲🤲🤲🤲👏👏🙏🙏🙏🙏🙏🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️
@WedagedraChandrarathna
@WedagedraChandrarathna 9 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@s.music..official
@s.music..official 13 күн бұрын
මේ අය තමයි ධර්මයට අනුව ජිවත් වන අය.. නියම ධර්මානුකූල මිනිස්සු.. අනිත් අය වෙනුවෙන් කරැණාවන්ත හිත් පහළ වෙන පින්කාර මිනිස්සු.. ❤❤
@tharanganiranasinghe6416
@tharanganiranasinghe6416 15 күн бұрын
ස්තුතියි ඔබතුමාලට දෙවියෝ රැකදේවා
@ashokabandaraherath6856
@ashokabandaraherath6856 15 күн бұрын
ඇගයීමට ලක් නොවුවත් රට වෙනුවෙන් වෙහෙසෙන මිනිසුන් , ඔබලා ගැන අපිට හරි ආඩම්බරයි.
@maheshdhanushka7911
@maheshdhanushka7911 15 күн бұрын
පරාර්ථකාමී මිනිස්සු❤
@Srilankaactresss
@Srilankaactresss 14 күн бұрын
මේ මනුස්සයාගේ වචන , ආකල්ප next level කියන්න දෙයක් නෑ අය ❤️
@sasimanuwanthi2852
@sasimanuwanthi2852 15 күн бұрын
නිවන් යන්න වෙනම පින් ඕනේ නැහැ,,ඔබ දෙදෙනාට යහපතක්ම වේවා!!!
@Lath-q2t
@Lath-q2t 11 күн бұрын
රටටබරක් නයක් නැති හොද මිනිසත් බව අගයනව ඔබ දෙපලට මගෙන් මල් 💐 ජයෙන් ජය ශ්‍රී 🇱🇰 ඔබ වන් නිර්බීත මනුස්සයො වැඩි වැඩියෙන් බිහි වේවා බුදුසරණයි
@ManelBannaka
@ManelBannaka 15 күн бұрын
රටට දැයට නය නැති මිනිසුන්.ඔබලාට අපේ ප්‍රනාමය.🎉
@mihirajeewani6433
@mihirajeewani6433 12 күн бұрын
මේ අපි දකින දේවි වරැ බූදුසරනයි ❤❤❤
@luckyworld4
@luckyworld4 15 күн бұрын
❤❤❤❤ නිවන් අවබෝධ කරගන්නට උපකාර වේවා ❤❤❤❤
@amitsumana1214
@amitsumana1214 9 күн бұрын
ඔබලා දෙදේනාට බුදු සරණයි නිදුක් නිරෝගි දිර්ඝායුෂා ලැබේවා 🙏🙏🙏❤❤🙏🙏
@Lankamunashinga
@Lankamunashinga 15 күн бұрын
ඔබ වැනි අය සැබැ දෑයේ විරුවෝ.
@Yomaliswarnika
@Yomaliswarnika 15 күн бұрын
ඔබ හරි බුදු සරනයි තවත් විශ්ව බලය ලැබේවා pin
@dimuthuruwan8890
@dimuthuruwan8890 15 күн бұрын
මිහිපිට සිටින දෙවිවරු❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤රටක් ජාතියක් සලකන්න ඕන උපකාර කරන්න ඕන මෙන්න මේ වගේ ජාතියේ පිනට පහළ වෙච්ච මිනිස්සුන්ට
@darshanipathirana8567
@darshanipathirana8567 12 күн бұрын
රටට වටින උතුමි මනුස්සයෝ හරිම බුද්ධිමත්
@chanakaNimesh-x5m
@chanakaNimesh-x5m 15 күн бұрын
දෙවියන්වහන්සේ ඔබ‍ට බොහෝ සේ ආශීර්වාද කරන සේක්වා!!!
@kanthikanthi979
@kanthikanthi979 14 күн бұрын
ගොඩාක් පින් සහෝදරයා මමත් ඔය වගේම ස්විච්ඡාවේදී සෑහෙන උදව් වඩක් ගමට කරන කෙනෙක් හැමදාම මේ වුණාට අපහාසමයිව ගණන් ගන්න එපා. දීර්ඝායු ලැබේවා! යෝද බලශක්තිය ලැබේවා
@Thushara65523
@Thushara65523 15 күн бұрын
මැරෙනවා කියලා දන්න මිනිස්සු බුදුසරණයි හැමෝටම මෙවගෙ සිතුවිලි ඇතිවේවා මෙවගෙ මිනිස්සුන්ට කිසිම කරදරයක් හිරි හැරයක් නොවේවා
@DilhaniDilhani-i8p
@DilhaniDilhani-i8p 11 күн бұрын
Uthum bosath minisun dedeneki.20 ounta 10k ratata.jayawewe mahaththurune.
@dilrukshl
@dilrukshl 13 күн бұрын
Oyalata දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@Kamal-o4h
@Kamal-o4h 15 күн бұрын
ඒ දෙන්නටම තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@niwanthiwarnasooriya4205
@niwanthiwarnasooriya4205 13 күн бұрын
මාමේ ඔයාලට ගොඩක් පිං....එයාලා දෙන්නා සමාජෙට දෙන්නේ හොද ආදර්ශයක්,පුද්ගල ආකල්ප හරහා ලස්සන සමාජයක් ,රටක් හදන්න පුලුවන් .ඒ වගේම එයාලා බලාපොරොත්තු වෙන්නේ නැති වෙයි උනත්, ගම්වාසී හිතවතුන්,තේ වතුර ටිකක්, බත් කටක්,දීලා ඒ කාර්ය ට සහයෝගය ක් දෙන්න 🙏🩷
@Udara-e8b
@Udara-e8b 15 күн бұрын
ඔබතුමාට දීර්ඝායුශ ලැබේවා ❤
@shyamalathaperera3923
@shyamalathaperera3923 15 күн бұрын
අනන්ත අප්‍රමාණ පින් .රටට, දැයට ණය නැති මිනිසුන් . තෙරුවන් සරණයි .🎉🎉🎉
@DeliciousSLIndia
@DeliciousSLIndia 15 күн бұрын
ඔබ තුමන්ලාට නිදුක් නිරෝගී චිරජීවනය උදා වේවා..❤අපි හැමෝගෙම ආකල්ප මේ විදියට දියුණු කරගමු❤
@VijithaSenarath
@VijithaSenarath 13 күн бұрын
මෙලොවත් ඵලවත් දිව්‍ය විමන් පහල වෙවා බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජය.
@sunalikanchana4201
@sunalikanchana4201 15 күн бұрын
බුදු සරනයි ඔයාලාට
@GayanHemantha-u8s
@GayanHemantha-u8s 15 сағат бұрын
මරනින් මතු දිව්‍යමය ආත්ම ලබන උතුම් මිනිසුන්
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 15 күн бұрын
ඔබට යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@paramichandupa6015
@paramichandupa6015 10 күн бұрын
ර⁣ට වැසියෙක් විදිහට හිටපු ගම් වැසියෙක් විදිහට හිතට දැනුන සතුට අපරිමිතයි ඔබ දෙදෙනා ගැන. තෙරුවන් සරණයි. ආයු බොහෝ වේවා🙏ඔබ දෙපලටත් පවුලේ සැමටත්....ජය❤❤
@somasirideniyawatta628
@somasirideniyawatta628 15 күн бұрын
ආදරණීය මිනිසුන් ලෝදහම අහඹු ලෙස බිහි කරනව.ඒ ඔබ වගේ. ඔබලගේ යෝධ උත්සාහයට ලෝදහම නිතරම පිහිට වේවා!
@MaryTheres-br9ul
@MaryTheres-br9ul 14 күн бұрын
පෙනුමෙන් දුප්පත් උනත් මනසින් ඉතාමත් ශ්‍රේෂ්ඨමත් දෙපලක්❤❤❤❤
@mccartoon8763
@mccartoon8763 15 күн бұрын
අපිට හරි ආඩම්බරයි ඔයාල වගේ මිනිස්සු පිලිබදව
@DammadewaHimi
@DammadewaHimi 15 күн бұрын
අයියේ අපේ රට ගොඩනගමු ආත්මාර්ථකාමි.මිනිසුන් වෙනුවට පරාර්ථකාමි.මිනිස්.පරපුරක් බිහිකරමු.
@HeladiwaRanahada-x4c
@HeladiwaRanahada-x4c 15 күн бұрын
තෙරුවන් සරණයි අයියේ
@gihanshani5059
@gihanshani5059 21 сағат бұрын
Clean Srilanka ඵකට ඔ්නිම කරන මිනිස්සු හැමෝම මෙහෙම හිතුවොත් රට කොච්චර ලස්සන වේවිද .අපේ උපහාරය ඔබතුමන්ලා දෙදෙනාටම පුදකරමු තවතවත් ශක්තිය ශරිිර සනිපය ලැබේවා කියා පතමු ජේසුපිහිට අාදරෙයි ගොඩාක්❤❤❤❤
@tinula
@tinula 15 күн бұрын
මේ මිනිසුන්ට රජයෙන් ඇගයීමක් දීම වටිනවා මේ වැනි සංකල්පයක් මේ අයගේ නමින් ගමක් ගමක් ගානේ පටන් ගන්න වටිනවා.
@chamilaruwan6223
@chamilaruwan6223 15 күн бұрын
රත්තරන් අත් වල⁣ට බුදුසරණයි දෙව්ලොව උපදින මිනිසුන් වෙයි ලබන ආත්මය ❤❤❤❤❤❤❤
@DiasChandralalSaman
@DiasChandralalSaman 15 күн бұрын
ස්තූතියි ඔබ තුමන්ලාට.
@techeye9340
@techeye9340 11 күн бұрын
මාරම වැදගත් විදිහට කතා කරේ ඒ මනුස්සයා...❤
@kalyanirohini1738
@kalyanirohini1738 15 күн бұрын
ජාතියේ උත්තමාචාරය ඔබට❤❤❤
@deepikand5722
@deepikand5722 15 күн бұрын
බොහොම සතුටුයි ඇත්තටම මෙහෙම අපේ රටේ මනුස්සයෝ දැකීම මේ වචන අහන්න ලැබීම අපි දිරිමත් කරනවා බොහොම ස්තුතියි ඔබතුමාට වෙන්න ඕනි මෙන්න මේකයි. නැතුව රටේ ජනාධිපතිගේ ඇඳුමයි රටේ ජනාධිපතිගේ හැමදේමයි අඩුපාඩුව හොය හොයා අරක දුන්නද මේක දුන්නද කෝ කෙරුවද කියලා අහන්නේ නැතුව මෙන්න මේ විදියට හැමෝම හිතනවනම් තම රටේ දේපලක් තමන්ගෙ දේපළ කියලා හිතලා ආදරයෙන් බලා ගන්නවා නම් මේ විදිහට හැම ගමකම මනුස්සයෝ එකතුවෙලා තමන්ගේ ගම ලස්සන කරන්ඩ ගම වතුරෙන් යට වෙනවනම් ඒවට තමන් එකතුවෙලා දේවල් කරනවා නම් රට අමුතුවෙන් හදන්න ඕනෙද දේශපාලුවන්ගේ ගැටවලට අහුවෙන්න ඕනෙද රුපියල් පන්දාහකට අරක්කු බෝතලේකට යට වෙන්න ඕනෙද ඇයි එහෙම මේ විදියට හැමෝටම හිතන්න පුළුවන් නම් මගේ රට වාසනාවන්ත රටක් නේද බලන්න ඇත්තටම සතුටුයි මෙතුමාගේ මේ හිතන විදිහ එයාලා බලන්න කිසිම දෙයක් බලාගෙන නැතුව බලයක් නැතුව තනතුරු නැතුව අනුන් ගැන හිතලා තමන්ගේ ගම ලස්සන කරගන්න මේ දරන උත්සාහය හරි ආඩම්බරයි මේ අයට තමා අපි හිස නම ආචාර කරන්න ඕනි මේ අයව තමා අගය කරන්න ඕනේ ඇත්තටම ලොකු මිනිස්සු වාහන අරගෙන එයාලගේ ගේට්ටු දාගෙන තාප්ප බැඳගෙන වට කරගෙන ඉන්නවා හැබැයි දුප්පත් මනුස්සයාට ඒකේ අමාරුව වේදනාව ඒ විඳින කරදරය දන්නෙ දුප්පත් මනුස්සයා ඇත්තටම මාරම සතුටුයි මේ වගේ අය දැක්කහම මේ අය වගේ කරන්න ඕනේ. ඒ වගේම රූපවාහිනී නාලිකාවේ මේ කරපු වගේ කිරීමට ඇත්තටම සතුටුයි මේ වගේ හැම ගමකම එකමුතුකමයි වටින්නේ ගම ගැන හිතලා තමන්ගේ ගැන විතරක් හිතන්නේ නැතුව තමන් යන එන පාර හරියට තිබ්බේ නැත්නම් ඒකෙනුත් කරදර විදින්නේ තමන්ම නේද කියලා හිතලා මේ විදිහට හිතන අය බිහි වුණොත් රට අමුතුවෙන් හදන්න දෙයක් නෑ මේ එක එක මිනිස්සුන්ගේ අඩු රටේ අඩුපාඩු හොය හොයා මිනිස්සුන්ගේ හිත් වලට විස පුරවන මිනිස්සුන්ට ඇහුම්කන් දෙන්නැතුව තම තමන් තම තමන්ගේ කාර්යය ඉටු කරොත් අපේ රට අමුතුවෙන් රට හදන්න දෙයක් නෑ බොහොම පින් මේ මහත්මයාට ඒත් දෙන්නටම ඇත්තටම හරි සතුටුයි ඔබතුමන්ලට ජීවිතයේ හොඳ දෙයක්ම වෙන්න ඕනේ මේ ස්වභාව දහමේ විශ්වයේ ආශිර්වාදයෙන් ඒ හැම දෙයක්ම ඔබතුමන්ලාට ජීවිතය ලැබෙන්න ඕන මේ කරන උතුම් කර්තව්‍ය නිසා තෙරුවන් සරණයි!
@SriLal-qm3dy
@SriLal-qm3dy 15 күн бұрын
අමුතු නෙවෙයි සුපිරි මිනිස්සු.
@lavanyakate-u2t
@lavanyakate-u2t 15 күн бұрын
eka eththak ...
@ruwansirikumarihami8800
@ruwansirikumarihami8800 14 күн бұрын
මේ තාත්තාටයි ඒ සහෝදරයාටයි මේ පිනම ඇති මේ සසර ගමනින් එතෙර වෙන්න ඔය දෙන්නටම නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 ඔබලාගේ ඒ සිතුවිලි මොනතරම් මේ රටට වටිනවද
@subatheja7574
@subatheja7574 15 күн бұрын
ගමේ අයත් සහයෝගයෙන් වැඩ කරනවානම් හොදයි ...නියමයි ..👌👌👌
@kamarypop65
@kamarypop65 14 күн бұрын
දිර්ගායු ලැබෙිවා 🙏 ,නිරෝගි සුවය ලැබේවා බුදු සරනයි දෙන්නටම 💐💐💐💐
@wasanakumari5738
@wasanakumari5738 15 күн бұрын
නිරෝගිමත් බව සහ දීර්ඝා ආයුෂ ලැබේවා කායික මානසික සුවයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏 සසර දුක් ගිනි නිවේවා මේ උතුම් පින් කම් දහම් බලයෙන් 🙏 මෙවැනි උතුම් මිනිස්සුන් රටට සම්පතක් ඒ රැකැනීම මිනිසාගේ පරම යුතුකම ක්
@namobuddhaya2584
@namobuddhaya2584 15 күн бұрын
මේ පින් සසර නිවන් මග ට උපකාර යක්ම වේවා
@thidasattanayake5838
@thidasattanayake5838 15 күн бұрын
Very good ❤❤❤❤
@hikwt5154
@hikwt5154 13 күн бұрын
මේ වගේ උතුම් මිනිස්සු තමයි රටක ඉන්න ඕනේ දීර්ගායු වේවා ඔබ තුමාට 🙏
@NuwanPradeep-ui5fz
@NuwanPradeep-ui5fz 15 күн бұрын
තෙරැවන් සරනයි අයියෙ ඔයාට ❤❤
@lavanyakate-u2t
@lavanyakate-u2t 15 күн бұрын
මේ video එකේ ඉන්නේ මගේ තාත්තායි සීයයි.. 🥰...
@nishanthifernando6748
@nishanthifernando6748 15 күн бұрын
අපිට ලොකු ගෞරවයක් දැනෙනවා ඔවුන් වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා ඔබත් ඔවුන් දෙදෙනාවගේ ආදරණීය මනුෂ්‍යත්වය හෙබි අවංක අනිත් කෙනාට රටට දැයට ආදරය කරන දරුවෙක් වේවායි කියලා ඔයාලගේ මුලු පවුලටම දෙවියන් ගේ පිහිටයි ජේසු පිහිටයි පුතේ පුතේ ඔයාගේ තාත්තා ගේ ටෙලිෆෝන නම්බර එක අපිට එවන්න
@harshanawethasinghe1945
@harshanawethasinghe1945 15 күн бұрын
❤❤❤❤
@shamaleefernando5936
@shamaleefernando5936 15 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@oshani194
@oshani194 15 күн бұрын
❤❤❤❤❤
@hemanthikaniroshi5161
@hemanthikaniroshi5161 14 күн бұрын
❤❤❤❤
@aselasampath8532
@aselasampath8532 15 күн бұрын
ලොකුම කරදරයක් තමයි තමන්ගෙ මායිමෙන් තාප්පයක් හරි කම්බි වැටක් හරි ගහගෙන පාර පැත්තට වෙන්න ගස් වවන එක. පුලුවන්නම් අපි හැමෝම ඒ දේ නොකර ඉමු. තමන්ගෙ පාරවල් පිරිසිදුව තියාගමු❤
@shalikathusharishalika4396
@shalikathusharishalika4396 15 күн бұрын
චැනල් වලින් කරන බහුබූත නවත්තල මේ වගේ උතුම් මිනිසුන්ට උදවු කරන්න ඒ තමයි මනුස්සකම ❤❤❤❤❤
@shihansampath2454
@shihansampath2454 15 күн бұрын
පොළවට ණය නැති මිනිස්සු ..❤❤❤❤
@nilushatharangani4777
@nilushatharangani4777 13 күн бұрын
නිදුක් නීරෝගී සුවය, යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ඔබ දෙපලට 🙏සියලු සැප සම්පත් ලැබේවා 🙏🙏🙏 ජය ශ්‍රී මා බෝ සමිඳු පිහිටයි!!!!!!!
@ChithraNelson-l7p
@ChithraNelson-l7p 15 күн бұрын
හැම කෙනාටම මේවැනි පිං සිතුව්ලි පහල වේවා ඔබට ගොඩක් පිං
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Lakai Sikai - Pissune | ලකයි සිකයි - පිස්සුනේ😅
22:19
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 2,6 МЛН