සාර්ථක ගව පාලනයකට අපෙන් අත්වැලක් 🐄🌱

  Рет қаралды 3,918

Agri Link Services

Agri Link Services

Күн бұрын

Пікірлер: 48
@chamindadharmasena3053
@chamindadharmasena3053 10 күн бұрын
මට ඔබ තුමා මැණිකක් තරම් වටිනව. මමත් කිරි ගොවිපලක් දමන්න හීන මවපු කෙනෙක්.ගොවිපලක් පටන් අරගන අවුරුදු හයක් ඒ වෙනුවෙන් මගේ හොදම තරැණ වයසෙ දහදුක් විදපු තරුණයෙක්. නමුත් අවාසනාවට අපේ වටිනාකම දැක්කෙ නැහැ අපේ රටේ වගකිවයුතු කිසිම කෙනෙක්. දේශගුණික, වන අලි සහ විශේෂයෙන් ආර්ථික ප්‍රශ්න නිසා මට ගොවිපල නවත්වන්න උනා. මට කොරියාවට එන්න ලැබුන වාසනාවට මම දැන් යම් සුලු ශක්තියක් හදාගෙන ඉන්නවා ආර්ථික අතින්. ඉතින් මම ඔබුමාට ගෙන් කාරුණිකව ඉල්ලනව මට උදව් කරන්න නැවත මගේ හීනයට යන්න.
@Lakshanmdissanayake679
@Lakshanmdissanayake679 10 күн бұрын
❤❤
@wajirapathi7081
@wajirapathi7081 10 күн бұрын
❤❤❤❤❤ ela වැඩසටහන
@PalithaKumara-j3g
@PalithaKumara-j3g 3 күн бұрын
Godaka isathuthi mewage wedasatahan apita idiripatha karanawata❤
@Agri_Link
@Agri_Link 3 күн бұрын
මේ වීඩියෝ වැඩසටහන් බලලා ඕගොල්ලන්ගේ දැනුම වැඩි කරගන්න අපිව දිරිමත් කරන්න , මේ youtube වැඩියුබ් චැනලය subcribe කරන්න .
@buddhikapradeep3584
@buddhikapradeep3584 9 күн бұрын
ගොඩක් ස්තූතියි ..මාත් ලංකාවට ආවම අටන් ගන්න ඉන්නෙ..❤
@Agri_Link
@Agri_Link 9 күн бұрын
Call me 0710350010
@hnbellepola123
@hnbellepola123 Күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@Agri_Link
@Agri_Link Күн бұрын
Subcribe with yours friends for our you tube
@thusithajanes7472
@thusithajanes7472 8 күн бұрын
Thanks sar❤❤❤
@Agri_Link
@Agri_Link 3 күн бұрын
යහළුවන් අතර මෙය බලලා ශෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න.
@RaviduLakshan-u8v
@RaviduLakshan-u8v 10 күн бұрын
👍
@Lakshanmdissanayake679
@Lakshanmdissanayake679 10 күн бұрын
ගොඩක් වටිනව ❤❤❤
@Agri_Link
@Agri_Link 10 күн бұрын
යහළුවන් සමග ශෙයා. කරන්න youtube නාලිකාව සබ්‍රයිප් කරන්න
@ScoppaAsiaSrilankan96
@ScoppaAsiaSrilankan96 10 күн бұрын
නියමයි🥰🥰
@Agri_Link
@Agri_Link 10 күн бұрын
ඔයාගේ යාළුවන් සමග. ඔයාගේ යාළුවන් සමග මේ ශෙයා කරන්න youtube නාලිකාව. සබ්ක්‍රයිබ් කරන්න.
@ChathuraRavihansa-qz5rk
@ChathuraRavihansa-qz5rk 8 күн бұрын
හොද සත්තු ගන්න තැන් ගැනත් විස්තරයක් කරන්නකො
@kusumVlog-hp7tz
@kusumVlog-hp7tz 6 сағат бұрын
Mata kiri gawayan ganna thenak kiyannako normal eun neme hode abewela wage kiri harak
@Astrogregary
@Astrogregary 8 күн бұрын
Vayasata giyama Gavain maranna Epa. Digatama Goma ganna puluwan........pohora hadanna puluwan........bio gas hadannath pulùwan goma valin.
@Agri_Link
@Agri_Link 8 күн бұрын
Good idia
@shenalpeiris9600
@shenalpeiris9600 3 күн бұрын
මුල ඉදන් කරන කෙනෙක්ට උපදෙස් දෙන වීඩීයෝ එකක් ගේන්නකෝ සර්
@Agri_Link
@Agri_Link 3 күн бұрын
ඔයාගේ යාළුවන් සමග මේ වීඩියෝ ශෙයා කරගෙන බලන්න අපිට සහයෝගයට සබ්ස්ක්‍රයිබ් කරවන්න.
@Agri_Link
@Agri_Link 3 күн бұрын
අපේ සත්තපාලන දැනීම ලබාදෙන වැඩසටහන් තියෙනවා. පහත දුරකථන අංකයට whatsapp පණිවිඩයක්. දාන්න එතකොට විස්තර ලබාගන්න පුළුවන්. 0701940100
@K.M.Sisira
@K.M.Sisira 10 күн бұрын
@elakolla4369
@elakolla4369 5 сағат бұрын
Bank loan එකක් පාස් කරගන්න පුලුවන්ද මේ වැඩේට ? අලුත් රජයේ වැඩසටහනක් නැද්ද මේ සම්බන්දව
@tharindulakshan3658
@tharindulakshan3658 10 күн бұрын
මේවගේ සතුන් 25 ක වගේ ප්‍රමානයක් හදන්න ගාලකට යන වියදම කීයක් වගේ යනවද සර්
@Agri_Link
@Agri_Link 9 күн бұрын
එක සතෙකුට ලක්ෂ එකහමාරක් යනවා.
@MahathanthireRathnapriya
@MahathanthireRathnapriya 8 күн бұрын
මමත් කැමතියි සතුන් කීප දෙනෙක් හදන්න ඔබතුමා හොද පැටවි ගන්න තැනක් හොයලා දෙන්නත් ටිකක් බලන්න .
@Agri_Link
@Agri_Link 7 күн бұрын
077 239 3949 call to Mr Maickel
@WasanthaSenevirathna-o1o
@WasanthaSenevirathna-o1o 10 күн бұрын
පැටියෙක් සමග සතෙක් ගන්න පුලුවන්ද කීයද
@ScoppaAsiaSrilankan96
@ScoppaAsiaSrilankan96 10 күн бұрын
TMR සම්පුර්ණ කිලෝ ගාන උදේ හදලා හවසට දුන්නට අවුඅක් නැද්ද සර්
@Agri_Link
@Agri_Link 10 күн бұрын
ඒ වෙලේම හදලා තියෙනවා නම් ගොඩක් හොදයි නැත්නම් පරණ වෙච්චහම කන්නේ නැතුව යනවා.
@RanjithKumara-r7p
@RanjithKumara-r7p 8 күн бұрын
Ou eka aththa​@@Agri_Link
@dilhanichandimadilhani4064
@dilhanichandimadilhani4064 10 күн бұрын
සර් මමත් කිරී ගාව පාලනය කරන්න අදහසක ඉන්නේ
@RajarajamaharajaMaharaja
@RajarajamaharajaMaharaja 10 күн бұрын
හොදයි, මාත් කරනවා,දෙන්නාගෙන් ලක්ෂයක් විතර ගන්නවා
@praveenperera3744
@praveenperera3744 10 күн бұрын
​@@RajarajamaharajaMaharaja𝘗𝘰𝘥𝘪 𝘱𝘢𝘵𝘪𝘺𝘦𝘵𝘩 𝘭𝘰𝘬𝘶 𝘷𝘦𝘯𝘯𝘢 𝘬𝘰𝘤𝘩𝘤𝘩𝘢𝘳𝘢𝘬 𝘷𝘢𝘨𝘦 𝘬𝘢𝘭 𝘺𝘯𝘷𝘥 𝘣𝘳𝘰
@RajarajamaharajaMaharaja
@RajarajamaharajaMaharaja 10 күн бұрын
@@praveenperera3744 හොඳටම සාත්තු කරනවා නම් මාස 18 න් සිංචනය කරන්න පුළුවන්,නැත්නම් තව කල් යනවා
@buddhikapradeep3584
@buddhikapradeep3584 9 күн бұрын
​@@RajarajamaharajaMaharaja මමත් ලංකාවට ආවම පටන් ගන්න ඉන්නෙ..ලක්ශ 10ක් වගේ තියනව..අක්කට බාගෙකුත් තියනව...අවංකව කියන්න මේ වැඩේ හොදයිද ජීවත් වෙන්න.❤
@RajarajamaharajaMaharaja
@RajarajamaharajaMaharaja 9 күн бұрын
@@buddhikapradeep3584 නරක මොකක් නිසා ද
@AdikariHerath
@AdikariHerath 10 күн бұрын
Oba thumagen hugak dewal api gannawa tarunayo wasayen
@Agri_Link
@Agri_Link 10 күн бұрын
මේ ඔයාලගේ යාළුවො සමග ශෙයා කරන්න සබ්‍රයිප් කරන්න.
@praveenperera3744
@praveenperera3744 10 күн бұрын
𝘗𝘶𝘭𝘶𝘷𝘢𝘯𝘯𝘢𝘮 𝘶𝘳𝘶 𝘱𝘢𝘭𝘢𝘯𝘢𝘺𝘢 𝘨𝘢𝘯𝘢 𝘵𝘩𝘢𝘷𝘢 𝘷𝘪𝘥𝘦𝘰 𝘦𝘬𝘢𝘬 𝘬𝘢𝘳𝘢𝘯𝘯𝘢𝘬𝘰
@Agri_Link
@Agri_Link 9 күн бұрын
ඌරු පාලනය දැන් කරන්න මේ දවස්වල බැරිවෙනවා. , නන්නත්තාර වෙලා ඉන්නේ ගොවීන් පස්සේ බලමු.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 10 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
bayGUYS
Рет қаралды 1,5 МЛН
ගොවිපළ ..🥰🥰❤️❤️
25:06
Nilantha Dilruk
Рет қаралды 43 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 10 МЛН