බත් වලින් විනාඩි 15න් කළු දොදොල් හදමු|Dodol recipe sinhala💓M.R KICHEN💓

  Рет қаралды 659,428

M.R kitchen

M.R kitchen

Күн бұрын

Пікірлер: 594
@sritrackers9074
@sritrackers9074 10 ай бұрын
අම්මෝ අක්කේ එකනම් super... මන් අද try කරා ඇත්තටම ගොඩක් හොදයි ඒ වගේම රසයි... Thank you..... ❤️
@samanthipriyadarshani1860
@samanthipriyadarshani1860 3 жыл бұрын
ඇත්තෙන්ම අද මමත් හැදුවා ..සුපිරියටම ආවා..බත්වලින් හැදුවා කියලා කියන්නවත් බැහැ.. ඔබතුමීට තෙරැවන් සරණයි ...ගොඩාක් පිං..❤️❤️❤️❤️
@SuwandiGayanima
@SuwandiGayanima 28 күн бұрын
මම අද හැදුවා නියමට ආවා...මාර රසයි...ඔයාට ගොඩාක් ස්තූතියි.❤👍👍✨️
@AsankaTharanga-b9l
@AsankaTharanga-b9l 26 күн бұрын
මමත් හැදුවා මාරම රහයි❤❤❤😊,Thnk you so much ❤❤🎉😊
@RemeReme-z5u
@RemeReme-z5u 9 ай бұрын
හැමදාම ඉරිදා හදනව ❤
@sasu302
@sasu302 9 ай бұрын
මොන බත් ද ඔයාලා ගන්නේ
@n.smarakoon4679
@n.smarakoon4679 4 жыл бұрын
මමත් අද හැදුවා.ගොඩාක් රසට තිබ්බා.ගෙදර හැමෝම ආසාවෙන් කෑවා.THANK YOU 👍👍
@deepikamadushani3287
@deepikamadushani3287 3 жыл бұрын
මම අද තමා හැදුවේ ගොඩක් හොදට ආවා.. හරිම රසයි.. මට නම් හදන්න පැයක් විතර ගියා.. ඔයාට ගොඩාක් ස්තූතියි මේ වගේ ලේසි ක්‍රම කියලා දෙනවට.. 🥰🥰
@SamsungSamsung-jl2uc
@SamsungSamsung-jl2uc 3 жыл бұрын
මන් හැදුවම භාජනේ ඇලුනනේ 🥺💔
@BanduwathiWirakkodi-ei3nn
@BanduwathiWirakkodi-ei3nn Жыл бұрын
තව සිනිවලින් වටලප්පන් එකත් හදා ගත්තා එකත් රසම රසයි.😂😂❤️❤️
@bsudusinhga4118
@bsudusinhga4118 4 жыл бұрын
මමත් මෙි විදිහට දොදොල් හැදුවා ඒත් මට පොල් කිරි තිබුනෙ නෑ fresh milk දමලා හැදුවේ ඒ උනාට ඇත්තටම ලංකාවේ ගෙදර හදනව වගේ රසට කෑවා Thanks ඔයාට .❣️❣️❣️❣️❣️❣️
@dilupasamanthi2002
@dilupasamanthi2002 3 жыл бұрын
🚹
@Cracknad
@Cracknad 3 жыл бұрын
ඔයා ලංකාවේ ඉඳලා රට ගියපු කෙනෙක් ද
@gloryperera4263
@gloryperera4263 2 жыл бұрын
ඤඥ
@chandanirajapaksha9477
@chandanirajapaksha9477 7 ай бұрын
මමත් කුවේට් එකේ අයට හදලා දුන්නා
@RandikaAus
@RandikaAus 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ද්❤❤❤❤❤❤❤❤ද්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@onayadesilva7776
@onayadesilva7776 Жыл бұрын
අක්කා මම ඔය දොදොල් එක හැදුවා එක දවසක් .එදා ඉදන් දිගටම එ විදිහට ඉතුරැම් බත් දොදොල් හදනවා .කියලා වැඩක් නැ එකේ රස. පොල් ගෙඩි 12 විතර යන වැඩේට පොල් කිරි කොප්ප 3 කරන එකයි සුපිරි. අක්කා ඔයාට පිං මේ වගේ දේවල් කියලා දෙනවට congratulations ❤
@DinashaSandeepani
@DinashaSandeepani 2 жыл бұрын
අපිත් හැදුවා ඇත්තටම ගොඩාක් රසයි thank you dr තව මේ වගේ ලේසී රෙසිපි ඕනී බුදුසරණයි 👍❤️🥰💪
@nawodyasankalpani5452
@nawodyasankalpani5452 3 жыл бұрын
අම්මෝ එකෙ රස.🤤ගෙදර අයට හිතා ගන්න බැරි උනා මං හැදුවා කිව්වාම.😎ඒ වගේමයි බත් වලින් හැදුවා කියලා කියන්නත් බැබැනෙ😐😘😘😘😘😘😘😘
@cristianomahela8352
@cristianomahela8352 2 жыл бұрын
Matath hadala dendako
@Luuuviiiiiiiiiiimissss
@Luuuviiiiiiiiiiimissss 2 жыл бұрын
😂
@mathakatv5034
@mathakatv5034 2 ай бұрын
😁😁😁😁
@ChathurikaFernando-t4b
@ChathurikaFernando-t4b Ай бұрын
මං අද උදේ හැදුවේ ඇත්තෙන්ම හොදයි රසයි .හැමදාම බත් විසිකරනවා ගෙදර ආයේ එහෙම වෙන්නේ නෑ ගොඩක් ස්තුතියි ඔයාට ජය වේවා
@shehanijayasinghe8015
@shehanijayasinghe8015 3 жыл бұрын
අනේ අද අපිත් හැදුවා...නියම දොදොල් වගේමයි..ඒ සුවදමයි..❤️❤️❤️ඔයාට ගොඩක් පින් මේ දේවල් කියලා දෙනවට...තෙරුවන් සරණයි
@ashinitharushika9676
@ashinitharushika9676 Жыл бұрын
අක්කි මන් අද මෙ විඩියෝ එක දැක්කෙ ඔයාට කියන්න පුළුවන් ද මේ දොදොල් එක දවස් කීයක් තියාගන්න පුළුවන් ද කියල අනේ please
@BanduwathiWirakkodi-ei3nn
@BanduwathiWirakkodi-ei3nn Жыл бұрын
M. R. Ciechan . මම ඔයාගෙ රෙසිපි එකට මම කලුදොදොල් හදාගත්තා . අත්තට ම රසට තිබුනා ඔයාට ඉස්තුතියි. 😃😃❤️❤️
@chamigunasinghe9741
@chamigunasinghe9741 Жыл бұрын
මාත් හැදුවා 1st time in my life.. හරිම රසයි. Thank you very much ❤
@niranjalaSanjeewani-cf7ov
@niranjalaSanjeewani-cf7ov 3 ай бұрын
Mamath me recipe 1 try kala. Hodatama tasarlama awa. Harima ikmanin hadagaththa. Thank you MR CKICHEN.❤
@niro7716
@niro7716 2 жыл бұрын
Man me video eka balapu gaman haduwa bath walin hadapu dodol kiyala hithagannaba akke rasai oyage recipe niyamai
@janakaudayakumara5616
@janakaudayakumara5616 Жыл бұрын
හ්ම් මාත් හැදුවා මාරම රසයි ❤️💞💞
@nethugirl170
@nethugirl170 3 жыл бұрын
මේ විදියට මාත් හැදුවා හරි ගියා නියම දොදොල් වගේමයි ඒ රසමයි...ලේසි ක්‍රමයක්....😘😘 Thanks oyata..❤️❤️
@nilminiperera1120
@nilminiperera1120 Жыл бұрын
Harima rasai thankyou ..budusaranai..🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼💖💖💖💖👍👍👍👍🙏🙏🙏🙏
@AyeshakumuduniAmashanethu
@AyeshakumuduniAmashanethu 4 ай бұрын
මම දැන් හැදුවෙ.රසම රසයි.ගොඩක් අය වෙලා ගියා කියලා දාලා තිබුනා කමෙන්ට්. බාජනේ අනුව වෙලා යනවා කියලා කියන්නත් බෑ.මොකද මම හැදුවෙ ගොඩක් ගනකම චාත්තියක.බත් ගොඩකින් හැදුවා.අවශ්‍ය කලමනා හදාගෙන විනාඩි 25 තමා ලිපේ තිබුනෙ.රසම රසයි ස්තූතියි.කියලා දෙනවට❤
@pushpakumari6493
@pushpakumari6493 2 жыл бұрын
මමත් හැදුවා නැන්දේ... oyata godak thnxxx me wage lesi recipe kiyala denawata..mama gedara ayata hadala dunna .hamoma aasawen kaawa .eyala ahanawa mgen kohomada haduwe monada damme kiyala .eyalata suwar nh eka mamamada haduwe kiyala ...😂😂ඔයාට ගොඩාක් thnx ..mama කෑම hadanne oyage recipe balala thamai thawath me wagema idiriyatama yanna .🙏🤗🤗🙂🙂😊😊❤️❤️😘
@sathsaraninayanathara7371
@sathsaraninayanathara7371 4 жыл бұрын
මම අද හැදුවා බත් වලින් දොදොල්..හරිම රසයි...හොදට අවා..තන්ක් යු..🙏🙏
@nadeesharathnayake9006
@nadeesharathnayake9006 2 жыл бұрын
මං දැන් හැදුවා නියමයි අක්කී දොදොල් වගේමයි.ඉතුරු බත් වලින් හැදුවේ කියලා හොයා ගන්නවත් බැහැ.තෑන්ක්ස් අක්කී..😍😍❤️❤️
@sulakshana1410
@sulakshana1410 2 жыл бұрын
මාත් මේ දැන් හැදුවා.තාම නිවිලා නෑ.මන් මේ දෙවෙනි පාරට හැදුවේ....ගෙදර හැමෝම ආසාවෙන් කෑවා..ඔයාට ගොඩාක් ස්තූතියි අක්කේ.
@esldacademy8422
@esldacademy8422 3 жыл бұрын
Math ada heduwa mara lssanat awa kade wagema. Rasath maru.ikmnt hdgnth puluwn Thank uu so much
@kimyonsan8884
@kimyonsan8884 2 жыл бұрын
Thank you මාත් හැදුවා.මාර රසයි😋😍
@disnacool6790
@disnacool6790 2 жыл бұрын
මමත් හැදුවා ගෝඩාක් රසයි හරිම රසයි ගෝඩාක් ඉස්තුතියි 🙏❣️🌹
@tharushisandipani208
@tharushisandipani208 Жыл бұрын
Thanks akki man me hadanagaman oyage resipi harima lesi ☺
@podeechathuwa5713
@podeechathuwa5713 3 жыл бұрын
මාත් හැදුවා ...ඒක සුපිරි ... ඔයා කියලා දෙන හැම එකක්ම පැහැදිලි ... ස්තූති ඔයාට අක්කෙ....😍😍😍😍
@nuskanaleem8470
@nuskanaleem8470 4 жыл бұрын
අක්කගේ එක හොඳ වෙලාවට බැලුවේ අපේ අම්මගේ එක බලලා තව පොඩ්ඩකින් ලොකු වැඩ කරන්න ගිහින් අපරාදේ වෙන්වා....අක්කා කිව්වා වගෙම හැදුවා 100%ක් කඩේ තියෙන දොදොල් වගේ....😍😍👌👌
@shalaninishanthi4559
@shalaninishanthi4559 4 жыл бұрын
Matath hemadama wenawa oy wede..🤣😁
@vinithapriyadarshni9882
@vinithapriyadarshni9882 4 жыл бұрын
Oya kohomath modayne😠😠
@nirashasewwandi8514
@nirashasewwandi8514 3 жыл бұрын
Aka Tama mtath una
@buddhi....781
@buddhi....781 2 жыл бұрын
මමනම් මොනා හදන්න හැදුවත් අක්කගෙ රෙසිපියක් තමා ඉස්සෙල්ලම හොයන්නෙ.😀👍
@annerodrigo
@annerodrigo 2 жыл бұрын
Mi
@rahrah8344
@rahrah8344 Жыл бұрын
I tired this recipe Today and it came out well... Thank u Soo much for providing us this amazing easy dodol recipe...
@user_7961
@user_7961 3 жыл бұрын
අම්මෝ තෑන්ක්ස් අක්කෙ අද මම හැදුවා මාර රසයි හොදට ආවා ❤️❤️
@priyangabastian8573
@priyangabastian8573 3 жыл бұрын
මම අද .....හැදුවා.... හදලා ඉවර වුනා විතරයි... නියමයි....❤️ ස්තුතියි
@naviyad6138
@naviyad6138 3 жыл бұрын
Enm kapan.😂
@gayanisamanthika8854
@gayanisamanthika8854 2 жыл бұрын
ඔයා හදන කෑම ගොඩක් අපෙ ගෙදර හදනවා. මේකත් අද හදනවා. Thanks😍 .
@wasanthijayaweera9644
@wasanthijayaweera9644 2 жыл бұрын
මමත් හැදුවා මෙච්චර දවසක් අපරාදෙනෙ ඉතුරු බත් අහක දැම්මෙ ❤️
@vishakakoholdeniya821
@vishakakoholdeniya821 4 жыл бұрын
මමත් හැදුවා, කිතුල් පැණි දාලා හැදුවෙ. හරිම රසයි. Thanks dear.💐
@sanjufernando7319
@sanjufernando7319 4 жыл бұрын
Pani danawanam pani akathu karaganne khomada dr...
@rasikapriyadarshani8763
@rasikapriyadarshani8763 3 жыл бұрын
Mmath heduwa.hodata awa.thanks oyata.mm oyagen thamai godak igena gaththe.thanks very much
@secretssis2657
@secretssis2657 2 жыл бұрын
අනේ අක්කේ මම හැදුවා මාරම රසයි 😍❤️
@anuhasdham966
@anuhasdham966 3 жыл бұрын
මමත් හැදුවා .හරිම රසයි .බබාලත් ආසවෙන් කැවා ස්තුතියි ඔයාට
@nishanthabandara3184
@nishanthabandara3184 2 жыл бұрын
Thnx akke.meka mara rasai.bath walin heduwa kiyala kiyannawath be
@sandeyakumari6262
@sandeyakumari6262 2 жыл бұрын
Math hdala බලන්ට oni dakkama hrima ලස්සනයි good isthithi
@prageethdunstan9235
@prageethdunstan9235 3 жыл бұрын
Mama. Haduwa. Harigiya. Oyata. Thanks👌👍👍👍👍
@stsevwandi7818
@stsevwandi7818 2 жыл бұрын
Akke. Thank you. Me recipe eka hri.. Rasatama enawa.. Mn kalin heduwa hriytma awa.. Adath heduwa pujawakata.. Akke ada aulk una.. Mn hrima padama enna kalin thariyata dala wage.. Chuttak kate alena gathiyak tynw.. Eda lassanat glass eka wage tibba kapanakota.. Ada chuttak alawena gathiyk tynw. Ehema aulk unama aya eka hadagann widihk ndd akke..
@dinudanu5404
@dinudanu5404 2 жыл бұрын
ඔයාට ගොඩාරියක් පින් මමර්හ් හැදුවා මේ වගේම හරිම රසයි..... අදත් හදනවා
@telestars_Kthari1015
@telestars_Kthari1015 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ නම් නියමයි අක්කෙ දැන් කෑම හදන්නත් ආස හිතෙනවා අකමැති කෙනෙකුට උනත්. හරිම සරලයි.ඉක්මන් වගේම ඇත්තටම හරිම රසයි.
@kumudinishyamika8348
@kumudinishyamika8348 3 жыл бұрын
මමත් හැදුවා හරිම රසයි.කියාදුන්නට ගොඩක් ස්තුතියි ❤️
@gllanka1447
@gllanka1447 4 жыл бұрын
ඒක නම් පට්ට හැමදාම ගෙදර බත් විසි කරන අයට අපේ ගෙදර විසි කරනවා හැමදාම ඒකට විසඳුමක් හම්බවුණා
@navodaweerakoon8737
@navodaweerakoon8737 3 жыл бұрын
Oya kiyala dena hama kamakma hrima lesiyen hadanna puluwan,hadapu hama kamakma rasatama awa,,,,,thankyou sooo much..
@ishaniudeshika7084
@ishaniudeshika7084 3 жыл бұрын
Oyage recipe ekata math haduwa harima rasai. Oyala budusaranai. Thank you .
@upulnishantha1765
@upulnishantha1765 3 жыл бұрын
අපිත් අද හැදුවා .හරිම රසයි.ගොඩක් ස්තූතිය ඔයාය.
@prabhathpriyashantha5719
@prabhathpriyashantha5719 Жыл бұрын
අනේ අක්කෙ මං මේක අදනේ දැක්කේ. මං අද හැදුවා හොදට හරිගියා
@sada-wf1wn
@sada-wf1wn 2 жыл бұрын
මාත්.හැදුවා.දැන්...ඔයාට.බොහෝම.ස්තුතියි ...බුදු සරණයි
@a.b.k.lakmali9284
@a.b.k.lakmali9284 3 жыл бұрын
Thank you akka rasata padamata awa me wage thawa kama hadanna shakthiya dairyaya labenna kiyala praththana karanawa 🙏🙏
@indikakumarasinghe9292
@indikakumarasinghe9292 2 жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි නංගී. ඔයාට ගොඩාක් ස්තූතියි.♥️♥️♥️
@ldissanyake6291
@ldissanyake6291 2 жыл бұрын
මේ රෙසිපි එකත් මන් හදුවා,ගොඩක් සොෆ්ට්,එ වගේම රසයි
@thisarisenawirathna256
@thisarisenawirathna256 2 жыл бұрын
මමත් හැදුවා හරිම රසයි ඔයාට ගොඩාක් ස්තූතියි
@SamanthaKumara-w3p
@SamanthaKumara-w3p 8 ай бұрын
සුපිරි කෑමක්.තැන්කියු.තවත් වීඩියෝ අරන් එන්න. ඔයාට බුදු සරණයි
@afrafathii3523
@afrafathii3523 3 жыл бұрын
Akki man ada hadala bealuwa ea vidihatama ava harima rasai
@iroshiniratnayake9790
@iroshiniratnayake9790 4 жыл бұрын
I made this today and it came very well... And its very tasty.Thank you so much...💐
@jayamaliwicramarachchi188
@jayamaliwicramarachchi188 3 жыл бұрын
Haima rasai oya hadana kama aththatama harima hodai ❤️
@kavindiudeshika1622
@kavindiudeshika1622 4 жыл бұрын
මම මේක හැදුව.හරිම රසයි.ස්තූතියි
@rasikapriyadarshani8763
@rasikapriyadarshani8763 3 жыл бұрын
Adu viyadamakin kema hadanna oyagen thama hodama guruharukam.niyamai.jaya wewa.budu saranai.oyata akke
@rameshbimsara
@rameshbimsara 3 жыл бұрын
අපිත් හැදුවා.ගොඩක් රසයි
@nirosha660
@nirosha660 2 ай бұрын
Math haduwa harima rasai bath walin haduwa kiyalahithaganna ba
@thanujadilhani8502
@thanujadilhani8502 2 жыл бұрын
Onna mamath heduwa.harima rasaii 🤤🤤
@aanyadiwyanjali5541
@aanyadiwyanjali5541 Жыл бұрын
මම හැදුවා හරිම රසයි❤
@suvimalinilupama5273
@suvimalinilupama5273 3 жыл бұрын
Math ada heduwa akke..hodata tyenawa..hadagannath harima lesiyi..thank u oyata...
@idmangalika9854
@idmangalika9854 2 жыл бұрын
Math haduwa godak hodata rasata tibuna ekmanta hadagannat puluwan oyata godak sthuthi
@surangifonseka2123
@surangifonseka2123 4 жыл бұрын
Harima rasai math haduwa. Mata winadi 40k giya 🙏thank you mr. Kichen
@maheshikamaheshika1357
@maheshikamaheshika1357 6 ай бұрын
Akke den mama heduva... godak rahaiiii❤❤❤
@kasunsithara9703
@kasunsithara9703 3 жыл бұрын
Akke apith heduwa.rasama rasai. Gedara ayatath pudumai... Godak pin akka
@nelud.2431
@nelud.2431 2 жыл бұрын
Gedara tiyana දේවල් walin.wiyadam natuwa kama ජාති hadanna kiyala dena oyata ස්තූතියි
@kumariwijedasa6637
@kumariwijedasa6637 4 жыл бұрын
Oyage recipes harima Sarthakai. Api me kiyana widiyata Dodol hadala beluwa. Harima rasata awa 😀😀😀. Oya apita honda Denumak laba denawa. Thank you very much 🙏🙏🙏💖💖💖💖💖. Mama mage yaluwonta kelinma recomend karanawa oyage channel eka. Good luck !!!💞💞💞💞💞💞
@gayanduminda5467
@gayanduminda5467 2 жыл бұрын
Mamat hadova mara rasayi 🎂🍳
@sa_sha9808
@sa_sha9808 2 жыл бұрын
Eka rasai. Hodata awa bath walin haduwa unath 😋
@surenimadushika4113
@surenimadushika4113 3 жыл бұрын
මමත් හැදුවා තුන්පාරක්ම.. රසම රසයි..
@aashadissanayake7983
@aashadissanayake7983 4 жыл бұрын
රට ඉන්න අපිට ඔයාගෙ රෙසිපි ගොඩක් වටිනවාබොහෝම ස්තුති .🙏🙏
@ranasingheshanika1318
@ranasingheshanika1318 2 жыл бұрын
සුපිරි ආනේ......මේ දැන් හැදුවේ .....නියමෙටම ආවා .......දැන් ඉතින් ඉතුරු බත් අග්ගලා විතරක් නෙමෙයි .........❤️❤️❤️❤️❤️
@JanAka-du9fp
@JanAka-du9fp 11 ай бұрын
mamath haduwa mara rasai.thankyou👍
@kaushalyaperera5947
@kaushalyaperera5947 3 жыл бұрын
Tried this 2 times and it came out well. But took more than 30mins. Thnks for sharing
@piumisandeepani854
@piumisandeepani854 3 жыл бұрын
Mama meka hduwa rasy. Dodol wgemy tnq oyt ❤️
@sandrasili9464
@sandrasili9464 4 жыл бұрын
අනේ ලස්සණයි කටට කෙල උනනව බොහොම ස්තූතියි ඔයාට
@dinu3693
@dinu3693 3 жыл бұрын
වැඩි වැඩ නැතුව වැඩි දේවල් නැතුව හරිම සරල විදියට කියලා දුන්නට බොහොමත්ම ස්තූතියි .... මමත් හැදුවා හොදට තිබුනා... ජීවිතේ පලවෙනි වතාවට බොහොමත්ම පින්... අක්කෙ ඔයාට
@lasithalakmini2049
@lasithalakmini2049 4 жыл бұрын
ඇත්තටම නංගී ගෙදර කොච්චර අප්තේ බත් වීසිකරනවද ඔයාට ගොඩක් ස්තුතියි
@m.malanijayasekara4872
@m.malanijayasekara4872 8 ай бұрын
🎉oya.godk.dawasakin.neda. Duwa.issara.nam.hemadama.oyage.recipe.balnawa..dekkamath.rasaai.mama.lagadi.heduwa.
@upekshalakshani2381
@upekshalakshani2381 3 жыл бұрын
Akke apith ada haduva harima rasai akke
@kaveeshachathumini6581
@kaveeshachathumini6581 2 жыл бұрын
harima rahai apith haduwa.
@thanujarathnakanthi8375
@thanujarathnakanthi8375 2 жыл бұрын
නියමයි...ඔයා නම් මාරයි.කඩේ දොදොල් ඕනිම නෑ..
@indikaruwan4216
@indikaruwan4216 2 жыл бұрын
මමත් හැදුවා .හරිම රසයි.මේක දවස් දෙක තුනක් තියා ගන්න පුලුවන් ද කියන්නකෝ.
@tharangakanchana191
@tharangakanchana191 4 жыл бұрын
Math හැදුවා හැබැයි fresh milk දාලා ලස්සන ta aawa nangi me name eka mage mahattaya ge mama wife රසට aawa ඔයාට ගොඩක් stuti ඔයාගේ kata හඬට math ආසයි ජය වේවා ඔයාට ❤🇱🇰🇱🇰😘❤
@thushariwickramasinghe2902
@thushariwickramasinghe2902 2 жыл бұрын
Math haduwa..harima rasai..thankyou akki..
@lIFE-cy9lk
@lIFE-cy9lk 2 жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි😋😋
@rasikanilangani470
@rasikanilangani470 2 жыл бұрын
හරි ම රසයි නංගි මමත් හැදුවා🍪🍪🍰🍰😋😋😋🤗
@lokupodi9882
@lokupodi9882 2 жыл бұрын
Harima rasai👍👍👍👍👍👍👍
@subhashisaranga9753
@subhashisaranga9753 2 жыл бұрын
Math haduwa , harima rasata awa. 🥰🥰 thankyou akke ❤❤❤
@shehanapeiris3038
@shehanapeiris3038 10 ай бұрын
math haduwa hariyatama awa.lesima recipe ekak.
@e.s.rfreetime4462
@e.s.rfreetime4462 3 жыл бұрын
Ada Api dodol haduwa.harima rasaya.dawas keeyak mewa thiyaganna puluwanda
@ummusuhaib6374
@ummusuhaib6374 4 жыл бұрын
I made this today and it came out delicious.. melting in the mouth... I used vegetable oil. And making tym is about 1 hr
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН