කෝපි නොබොන කාන්තාවන් හා කෝපි බොන කාන්තාවන්ගේ වෙනස | 15 Interesting science facts you never heard of

  Рет қаралды 400,158

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

15 Interesting science facts you never heard of
Contact - 070-2190209
Our Facebook Page - / wishmalokaya
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 643
@CEYLONEXPLAINER
@CEYLONEXPLAINER 3 жыл бұрын
VOICE එක නම් ගින්දර කොම්ලො 👌👌👌
@naveenweerasinghe3285
@naveenweerasinghe3285 3 жыл бұрын
විශ්වයේ උපතේ ශබ්දය රූපවාහිනියෙන් කියන කරුන මම කවමදාවකවත් අහලා තිබුනේ නෑ එය තමා වැඩිපුරම පුදුමයට පත් වුනු කරුන ❤️❤️
@mihirangalakmal8389
@mihirangalakmal8389 3 жыл бұрын
මහා පිපුරැමිි වාදය..
@naveenweerasinghe3285
@naveenweerasinghe3285 3 жыл бұрын
@@mihirangalakmal8389 the bigbang theory
@sagittariusa5642
@sagittariusa5642 3 жыл бұрын
Oka boruwk bn😅😅 ekata kiyanne cosmic kirana kiyala. Eka tv ekta ahuwenna bn
@kalanitharasari7959
@kalanitharasari7959 3 жыл бұрын
Ow eka thamai hondama de😍
@Dvimal-lq7re
@Dvimal-lq7re 3 жыл бұрын
හොඳයි .අපි එච්චර හිතන්න පෙළඹුණේ නැති කරුණු
@shyamalm8342
@shyamalm8342 3 жыл бұрын
පොඩි දෙයක් කියන්න තියනවා..😊 ජලයේ ගිලිලා මැරුන පුද්ගලයකුගේ පෙනහැල්ල ජලයේ පා නොවේ. හේතුව - පුද්ගලකු මිය ගියද පෙනහැල්ලෙන් ඉවත් වී නොයන වාතය වෙනුවට පෙනහැල්ල තුලට ජලය (ජලය තුල හුස්ම ගැනීමට තැත් කිරීම නිසා) ඇතුලු වීම. මරණ පරීක්ෂණයකදී මෙය මිය ගිය ආකාරය දැන ගැනීමට උපකාරි වේ.. nice video brother... 🥰🥰
@kalanitharasari7959
@kalanitharasari7959 3 жыл бұрын
Thankyou A Gana Kiuwata🤗
@pps5702
@pps5702 2 жыл бұрын
❤💪
@hashaniimasha8549
@hashaniimasha8549 2 жыл бұрын
Thankss
@Deshan_Mdurapperuma
@Deshan_Mdurapperuma 11 ай бұрын
ඒක ඇත්ත සහෝ...මෙතන කියනනේ ඇගේ කොටස් වෙන වෙනම දැම්ම ම පාවෙනව කියල නේද...මොකද පෙනහැල්ලක බරට සාපෙක්ෂව ලොකු පරිමාවක් තියෙනවනේ...එතකොට පෙනහැල්ලට ලොකු උඩුකුරු තෙරපුමක් ලැබෙනවනේ...ඒ නිසා පා වෙන්න පුලුවන්...අපේ ඇගේ තියෙන අනිත් කොටස් වල ලොකු ජල ප්‍රතිශතයක් තියෙන නිසාත් අඩු පරිමාවත් නිසා ප්‍රමාණවත් උඩුකුරු තෙරපුමක් දෙන්න බැරි නිසා ඒව ගිලෙනව නේද...
@chenitha1716
@chenitha1716 3 жыл бұрын
මේ වගේ වීඩියෝ දාලම අයියට දැන් මාර දැනුමක් ඇත්තෙ.
@kolithalokubalasuriya1721
@kolithalokubalasuriya1721 3 жыл бұрын
kzbin.infoIJ8Y3gf8GWY?feature=share
@kaveeshhirusha3180
@kaveeshhirusha3180 3 жыл бұрын
1.6 M subs ( ලක්ෂ 16 ) subs වලට දැන් ළඟයි , ඉක්මනටම 2M subs නූත් ගමු විශ්ම ලෝකය... 🙌💯
@dinal34
@dinal34 3 жыл бұрын
කෝපි ගැන. බිව්වම වෙන දේ ගැන. කෝපි වර්ග ගැන. බොන අයගෙයි නොබොන අයගෙයි වෙනස. ගැන වීඩියෝ එකක් ඕනි
@Earth-nm5fh
@Earth-nm5fh 3 жыл бұрын
උඹේ කමෙනට් එක කොපි කරල තමයි අර බොට් දාලා තියෙන්නෙ
@SLBikeslovers
@SLBikeslovers 3 жыл бұрын
@@Earth-nm5fh මොන බොට් ද ? ඇයි ඉතින් එයා එහෙම දාන්නේ?
@ashennethsara
@ashennethsara 3 жыл бұрын
@@SLBikeslovers සබ්ලා එකතු කරන්න, ඊට පස්සෙ ඒක විකුනනවා
@SLBikeslovers
@SLBikeslovers 3 жыл бұрын
@@ashennethsara ohh ehemada
@w.r.w.creations0399
@w.r.w.creations0399 3 жыл бұрын
ලංකාවෙත් ඉන්නවා එක්තරා විෂ්මයජනක පවුලක්.කොච්චර විෂ්මයජනකද කියනවානම් මිලියන 22ක් එයාලාගේ වැඩ දැකලා පුදුමවෙලා ඉන්නේ...😂😂
@DINO-gw8zd
@DINO-gw8zd 3 жыл бұрын
අමො යකො
@ahinsanethmini7996
@ahinsanethmini7996 3 жыл бұрын
ඕයි ඕයි .. 😂😂😂😂🖐
@amandisenarathne1337
@amandisenarathne1337 3 жыл бұрын
Ammoh 😂👍 dawasee comment ekh
@malshawije8566
@malshawije8566 3 жыл бұрын
Ammoh eka😂😂😂😂
@vishwayenbidak5885
@vishwayenbidak5885 3 жыл бұрын
therune na ne 🤔🤔🤔
@damsiththennakoon8571
@damsiththennakoon8571 3 жыл бұрын
ඇත්තටම විශ්වවිද්‍යාල දේශනයක් වගේ මේක...💓💓💓💓 ස්තූතියි විශ්ම ලෝකය අපි නොදන්නා දේවල් කියලා දෙනවට💓💓💗💞
@chathux9352
@chathux9352 3 жыл бұрын
බුදු හාමුදුරුවෝත් දේශනා කරල තියෙනවා මුල්ම ජීවින් ඇති වුනෙ පෘථිවියේ රසට තණ්හාවෙන කියලා..විද්‍යාවෙනුත් දැන් කියනවා විශ්වය ස්ටොබරි රසයි කියල🙄
@alokavishwa1363
@alokavishwa1363 3 жыл бұрын
මේ වගේ වටින video මටත් මේ සැරේ A/l exam එකේ general knowledge විභාගය ලියන හැමෝටමත් ගොඩාක් වටින video ekak ස්තුතියි විශ්ම ලෝකය තවත් මේ වගේ වටින video ඉස්සරහටත් දිගටම ගෙන්න....
@kolithalokubalasuriya1721
@kolithalokubalasuriya1721 3 жыл бұрын
kzbin.infoIJ8Y3gf8GWY?feature=share
@bestofcricket4330
@bestofcricket4330 3 жыл бұрын
අපි ජිවිත කාලෙම ඉගනගත්තත් මෙම දැනුම ඉගනගන ඉවර වෙන්නෙ නැ 🤤🤤
@harshimadu6577
@harshimadu6577 3 жыл бұрын
මට නම් මේ කොටස් පහළොවම හිතට දැනුණා.. ජය වේවා ඔබ තුමාට 🙏🙏
@deshanlakshitha7694
@deshanlakshitha7694 3 жыл бұрын
3:50 මැක්කගෙනුත් ආතල් අරන්නෙ 🤣
@ish5791
@ish5791 3 жыл бұрын
මොනාලිසා චිත්‍රය ගැන වීඩියෝ එකක් ඕනේ...❤️‍🔥
@techandmaster3103
@techandmaster3103 3 жыл бұрын
Aniwaryen
@imaofficial5680
@imaofficial5680 3 жыл бұрын
අයියේ ලෝකේ වැඩිම සබ් ඉන්න හොඳම යූටිබර්ස්ලා ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤️
@slkillercatoon9464
@slkillercatoon9464 3 жыл бұрын
Ow
@siwdesa1435
@siwdesa1435 3 жыл бұрын
kzbin.info/www/bejne/pGXLgIJvl7WcfJI ලොකයෙ මිනිස්සුන්ට මොකක්ද මේ වෙලා තියෙන්නෙ
@Music_on2023
@Music_on2023 3 жыл бұрын
Pewdipie ekkenek wadima sub thiyena
@dinal8284
@dinal8284 3 жыл бұрын
හැමදාම එකම අලෝනව බූරුවෙක් වගේ 🤣🤣 ගිහින් බලාගනින්කො වද නොදී
@Nethuladinsara
@Nethuladinsara 3 жыл бұрын
*මටත් සහයෝගයක් දෙන්න ගොඩක් පින් ඔයාල හැමෝටම* 😢💙💙❤️🙏🙏
@nethminimadhushani2760
@nethminimadhushani2760 3 жыл бұрын
විශ්ම ලෝකයත් විජය පත්තරේ වගේ..💗
@zoomgaming7630
@zoomgaming7630 3 жыл бұрын
Sahatika atta
@kolithalokubalasuriya1721
@kolithalokubalasuriya1721 3 жыл бұрын
kzbin.infoIJ8Y3gf8GWY?feature=share
@mihiritharaka2881
@mihiritharaka2881 2 жыл бұрын
Mm🤗
@Ashen_sudda
@Ashen_sudda 3 жыл бұрын
අයියාට පුලුවන්නම් 😑 සෝම හමුදුරුවෝ🙏 ගැන වීඩියෝ එකක් ගෙන්නෝ කෝ 🙏 ලොකු පිනක්
@ධනේශ්සංදීප
@ධනේශ්සංදීප 3 жыл бұрын
Aniwa
@raneluis2440
@raneluis2440 3 жыл бұрын
👍
@aditha8562
@aditha8562 3 жыл бұрын
ලෝකෙ තියෙන සුපිරිම youtube චැනල් 10 ගැන video එකක් කරන්නකෝ...❤😍
@Infinity_Herdz
@Infinity_Herdz 3 жыл бұрын
ඔව් ඔව්
@wideoneda
@wideoneda 3 жыл бұрын
කෝපි seen එකට තමා වැඩිපුර ම පුදුම හිතුනේ සහෝ. දැන් ඉතින් කෝපි බොන අය හොයා ගන්න පුළුවන්. 😁😁😁
@Ywanzz8828
@Ywanzz8828 2 жыл бұрын
හනේ හනේ😂😜උබ තමා දවසකට හරි මිනිහා🤣
@wideoneda
@wideoneda 2 жыл бұрын
@@Ywanzz8828 ඔයත් කෝපි බොනවා වගේ.. 🤪
@aditha8562
@aditha8562 3 жыл бұрын
අදත් සුපිරි විශ්ම ලෝකය ❤😍
@happycomppyshow
@happycomppyshow 3 жыл бұрын
අද නම් සුපිරි මාත්‍රකාවක් 👌👌👌💚💚💚
@kolithalokubalasuriya1721
@kolithalokubalasuriya1721 3 жыл бұрын
kzbin.infoIJ8Y3gf8GWY?feature=share
@jks2564
@jks2564 3 жыл бұрын
ම්ම්ම්ම්... අද මාතෘකාවත් නියමයි💝
@SLLORATECH
@SLLORATECH 3 жыл бұрын
අදත් විෂ්ම ලොකයා අයියා විස්මිත පුවතක් ගෙනාල්ලා විඩියෝ එක මරු අයියෙ
@wenurathennakoon2319
@wenurathennakoon2319 3 жыл бұрын
aththtama hamadetama godak puduma hituna ,nodann godak dewal danagatta🙄🙄🙄✌✌ asa hitenwa ayyage e pahadili kirimata.....🤗🤗❤ hrima lssn video ekk godak asawen baluwa ....😍😍💪 plz thwa me wge video krnnko ayye.......💗💗🔥
@Thiwpwt
@Thiwpwt 3 жыл бұрын
Ayye 1st comment 🔥👏
@jayabro4108
@jayabro4108 3 жыл бұрын
Good job brother 😊
@shamensilva1155
@shamensilva1155 3 жыл бұрын
පුදුමයට පත් une කොපි බිව්වම 🍼 පොඩි වෙනවා කිව්වම 😂
@suranjanaprabath1946
@suranjanaprabath1946 3 жыл бұрын
Adath video eka patta 👍👍
@umeshdilshan679
@umeshdilshan679 3 жыл бұрын
පෙනහලු ගැන කියද්දී නම් ඇත්තටම පුදුම උනා... තෑන්ක්ස් විශ්ම ලෝකය 🥰🥰🥰🥰
@asmodeus328
@asmodeus328 3 жыл бұрын
Niyamai ayye nodanna dewal godak danagaththaaa. Thanks wishma lokaya set eka
@p.p4104
@p.p4104 3 жыл бұрын
Aththatama harima interesting ayye. Ane thanks ayye. Adarei ❤❤❤❤wishma lokaya.
@g.kalpani7913
@g.kalpani7913 3 жыл бұрын
මම ආසම කොෆි 😀😀.
@kaveeshhirusha3180
@kaveeshhirusha3180 3 жыл бұрын
ජීවිතේට අහලා නැති අමුතුම දේවල් ටිකක් දැනගත්තා , ගොඩක් වැදගත් video එකක් , සුපිරියක් විශ්ම ලෝකය... 👌❤️
@shiran7403
@shiran7403 3 жыл бұрын
You tube අවකාශයේ දැනුම් සාගරය *විශ්ම ලෝකය* ❤️🔥😇
@siwdesa1435
@siwdesa1435 3 жыл бұрын
kzbin.info/www/bejne/pGXLgIJvl7WcfJI ලොකයෙ මිනිස්සුන්ට මොකක්ද මේ වෙලා තියෙන්නෙ
@sandunibagya2665
@sandunibagya2665 3 жыл бұрын
Oo
@Earth-nm5fh
@Earth-nm5fh 3 жыл бұрын
@@sandunibagya2665 කුක්කු ඕනෙ
@pavithrasadhamali2187
@pavithrasadhamali2187 2 жыл бұрын
Me dewal eththatama godk watinawa,,voice ekt marama clear lassanai ☺☺
@pramodyakaumali
@pramodyakaumali 3 жыл бұрын
Squid Game එක ගැන වීඩියෝ කලා වගේ අලුත්ම කොරියන් ටීවී සීරීස් එක All of us are dead ගැන වීඩියෝ එකක් කරන්නකො🙂 ඒක විස්තර කරගන්න බැරි හැඟීම් ගොඩාක් දැනෙන කතාවක්💔
@dulabro845
@dulabro845 3 жыл бұрын
Ow math eke trailer eka dakka.......
@supunirumeshika5699
@supunirumeshika5699 2 жыл бұрын
🙂💔
@ruwaninisansalahathwaik2597
@ruwaninisansalahathwaik2597 3 жыл бұрын
මේ හඩ ට අපි වශී වෙලා ☺️☺️☺️
@Earth-nm5fh
@Earth-nm5fh 3 жыл бұрын
Me too
@ShashieHerath
@ShashieHerath 3 жыл бұрын
විශ්වයේ උපතේ ශබ්දය 💗 අන් සියල්ලද ⁣ගොඩක් වැදගත්, Thank you 💗💗💗
@umeshadewmini8386
@umeshadewmini8386 3 жыл бұрын
පෙනහලු ඇතුළෙ ති⁣යෙනවා, ගර්ත කියලා හදුන්වන ශ්වසන පෘෂ්ඨ. ඒ ගර්ත සියල්ලම දිග හැරියාම තමයි ටෙනිස් පිටියක වර්ගඵලයට සමාන වෙන්නෙ😌😉. However great job bro👍.
@ruwaniwasana9529
@ruwaniwasana9529 3 жыл бұрын
විශ්වයේ උපතේ ශබ්ද අහන්න හිස් 📺 රූපවාහිනී චැනලයක් දාගෙන් සවන් දුන්නා... ❤️
@kaushalyarathnayaka9066
@kaushalyarathnayaka9066 2 жыл бұрын
wishvaye rasa rasberi gediyaka rasata samanai kiyana eka.harima pudumai
@nethu875
@nethu875 3 жыл бұрын
අයියගෙ කටහඩ හරිම ලස්සනයි. අනික අයියගෙ Video එකත් ලස්සනයි .❤️❤️❤️ Thanks ayye.👊🥰
@kolithalokubalasuriya1721
@kolithalokubalasuriya1721 3 жыл бұрын
kzbin.infoIJ8Y3gf8GWY?feature=share
@tharindusandaruwan1216
@tharindusandaruwan1216 3 жыл бұрын
Video eka niyamai ayye.godak dewal dana gththa.me wage video ekak idiriye dith blaporoththu wenawa.😍👍
@chalamiusic5229
@chalamiusic5229 3 жыл бұрын
😎🔥👏 විශ්ම ලෝකය 😍
@priyanthikagamage9257
@priyanthikagamage9257 3 жыл бұрын
අයියා අද ගොඩාක් වට්නා vidio එකක් ...අද දන්නේ නැති දේවල් ගොඩාක් දැනගන්නට ලැබුනා ..අයියා ගොඩාක් ස්තුතිය ...මේවගේ vidio එකක් එනකන් බලන් ඉන්නවා අයියා දළදා සමිඳු පිහිටි ලැබේවා
@sugathkumara9400
@sugathkumara9400 2 жыл бұрын
Voice eka nam superb kollo👍❤😍
@malinduwenushka6979
@malinduwenushka6979 3 жыл бұрын
මේ වගේ විද්‍යාත්මක වීඩියෝ තව ඕනෙ ඒවා සුපිරි❤️‍🔥
@devindithiloka2512
@devindithiloka2512 2 жыл бұрын
සුපිරියි අයියෙ වීඩීයෝව 😍
@sathsuwinibandara4653
@sathsuwinibandara4653 3 жыл бұрын
Ayye එක නිවැරදි කිරීමක් කරන්නම්.🤗පෙනහැලි වල බාහිර පෘශ්ටයේ වර්ගඵලය නෙමේ ටෙනිස් පිටියක වර්ගඵලයට සමාන.පෙනහැලි වල ඇතුලෙ තියෙනව ගර්ත කියල වාතකෝශ (පොඩි බැලුන් බෝල වගේ) අපි හුස්ම ගන්න වාතය ඔක්කොම අන්තිමට ගර්ත වලට තමා යන්නෙ. අන්න ඒ ගර්ත ඔක්කොම මිලියන 700කට වඩා තියෙනව.ඒ ගර්ත මිලියන ගානම දිග ඇරියහම තමා ටෙනිස් පිටියක වර්ගඵලය ට සමාන වෙන්නෙ.(60-90m^-3 වගේ සාමන්‍යෙන්) Video ek godkm hodi ayye.aluth krunu gdk dn gnn lbenw.all the best💫
@sisira9223
@sisira9223 2 жыл бұрын
Oya hari
@galaxy_Wolf_
@galaxy_Wolf_ 2 жыл бұрын
ඔව් ඒක ඇත්ත, මතුපිට වර්ගඵලය නෙවෙයි අභ්‍යන්තර වර්ගඵලය
@wijesekarashantha7601
@wijesekarashantha7601 2 жыл бұрын
👍
@athiqanilam5805
@athiqanilam5805 3 жыл бұрын
Wish we had English subtitles 🥺 Would be great if we can have it from the next video…
@sansaladulaksha775
@sansaladulaksha775 3 жыл бұрын
අපේ තාත්තගෙ පවුලෙ ගැහැනු ලමයි වැඩි. ඒත් අපේ පවුලෙ පිරිමි ලමයි වැඩි 🤷🤷
@kavindusankalpa4170
@kavindusankalpa4170 3 жыл бұрын
Thank you wishma lokaya❤️💯
@MSMA1982
@MSMA1982 2 жыл бұрын
තෙරුවන් සරණයී ඇත්තටම වටිනවා මේවා විෂම ලොකයේ වැඩසටහන මම රට ඉදලාවත් දන්නේ නෑ කෝෆී වලට පියරු වර්ධනය අඩුවන බව ස්තූතියි
@amaniruby6490
@amaniruby6490 3 жыл бұрын
කෝපි ගැන කිව්ව කාරණාව හරියටම හරි. 😍
@Anonymous-xz2jl
@Anonymous-xz2jl 3 жыл бұрын
🤔
@ධනේශ්සංදීප
@ධනේශ්සංදීප 3 жыл бұрын
E gen sampurn video eka onna
@your-daily-MUSIC-Playlist
@your-daily-MUSIC-Playlist 3 жыл бұрын
😂
@ravindudananjaya4912
@ravindudananjaya4912 3 жыл бұрын
😂🤭
@slluckyayt5833
@slluckyayt5833 3 жыл бұрын
😄😄
@filmsanddramas4010
@filmsanddramas4010 3 жыл бұрын
මේ Video එකේ මුල්ම කරුණු දෙක අහද්දි මට එක දෙයක් මතක් උනා.. ඒ තමයි බෞද්ධ දර්ශනය. අහල තියෙනවද මේ මහ පොලොව යොදයක් වගේ රසයි කියල මේ පොලොව හට ගන්න කාලේ. ඒක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරල තියෙනවා.අනිත් කරුණ තමයි ඇපල් ගෙඩිය ඇතුලෙ පෘථිවියේ සේරම අයට ඉන්න පුලුවන් කියන කරුන. ඒ වගේම බෞද්ධ දර්ශනයෙ සදහන් වෙනවා ඉදිකටු සිදුරෙ තරම් ඉඩක දෙවිවරු 50-60ක් තරම් පිරිස් බැහැගන්නවා කියල ධර්ම දේශනා අහන්න. අන්න ඒ කරුණු දෙක හොදින්ම තේරුණා..❤️❤️
@babyme8886
@babyme8886 2 жыл бұрын
Budu saranai🙏
@Madhushani507
@Madhushani507 3 жыл бұрын
අදත් නියම video එකක් අයියේ. අයියේ චීන මහා ප්‍රාකාරය ගැන video එකක් කරන්න පුළුවන් ද
@SecretsofAstronomy
@SecretsofAstronomy 3 жыл бұрын
Thanks for video.👍👍👍❤❤❤ තවත් මේ වගේ වීඩියෝවක් දාන්න.👍👍👍❤❤❤🤗🤗🤗
@dilanigee1551
@dilanigee1551 3 жыл бұрын
හැමදාමත් ව⁣ගේ අදත් 👌👌👌👌👌👌👌👌
@kavinduhasantha569
@kavinduhasantha569 3 жыл бұрын
ලෝකෙත් හොයාන්න බැරී හෙව්වා දේවල් තියෙනවා මාරයි ..🤔😍😍 tawat video danna
@pasinduchamika9837
@pasinduchamika9837 3 жыл бұрын
නියමයි විශ්ම ලෝකය ගැම්මක් තමයි❤️👍
@harshaaththanayake4023
@harshaaththanayake4023 3 жыл бұрын
සුපිරියක් 🖤🖤
@jayanijayani691
@jayanijayani691 2 жыл бұрын
විශ්ව ලෝකය ඔබ‍ට ස්තුතියි!! හරිම පැහැදිලිව.. ලෝකේ තියෙන අපූරු තොරතුරු අරගෙන එනවට. ආසාවෙන් රස විඳින වැඩ සටහනක්. විශ්ව ලෝකය තව තවත් දියුණු වේවා!!❤♥️
@Pmalintha00
@Pmalintha00 3 жыл бұрын
5:11 oscar මාලුවටත් පුළුවන් අපේ ගෙදර ඉන්න ජෝඩුවත් කෑම කන්නේ මම දුන්නොත් විතරයි water dog කියලත් කියනව ඔස්කාට ♥️ මිරිදිය බුද්දිමත්ම මාලුවා ඔස්කා
@DV65-r3x
@DV65-r3x 3 жыл бұрын
හිනා ගියේ මට විතරයි ද 😂😂😂
@mayuripeiris2345
@mayuripeiris2345 2 жыл бұрын
ලස්සන හඬක් ඔයාට තියෙනවා... ❤️❤️❤️ මාරයි 😘
@Heshan.Manika2006
@Heshan.Manika2006 9 ай бұрын
සර්,❤😘 ඔයාගෙ හඬනම් මාරම ශෝයි අනේ...😊😊
@statusworld899
@statusworld899 3 жыл бұрын
හැමදාම දාපු ගමන් බලනවා ❤️🙂 නවත්තන්නේ නැතුව හැමදාම දාන්න 😍😍
@sureshwipulasena9950
@sureshwipulasena9950 3 жыл бұрын
Mn hema video ekakkm wage blnw...best of luck 👍👍👍
@rathnayakarathnayaka5084
@rathnayakarathnayaka5084 3 жыл бұрын
Best youtube channel ❣️❣️❣️❣️❣️
@samankumari3925
@samankumari3925 3 жыл бұрын
අනෙක් වීඩියෝ වලට වඩා මේ වගේ ඒව පට්ට
@ranaweeragamagedinesh6402
@ranaweeragamagedinesh6402 3 жыл бұрын
මං පුදුම උනේ කෝපි එකටනේ අද ඉඳලා කෝපි බොනවා
@seethamalanimuthukuda6437
@seethamalanimuthukuda6437 2 жыл бұрын
සැම දේම වැදගත් ස්තුතියි
@dasunjaan1790
@dasunjaan1790 3 жыл бұрын
Super danumak danawa nam wishma lokaya tamai 👍👍👍👍👍👍👍❤❤❤❤
@ashinshanaekanayake4991
@ashinshanaekanayake4991 3 жыл бұрын
Niyamai ayye
@maheshikaperera1761
@maheshikaperera1761 3 жыл бұрын
hama ekatama godak puduma hituna... good job and wish your all the best........❤❤❤
@KesharaChamody
@KesharaChamody 3 жыл бұрын
පට්ට විඩියෝ එක බ්‍රො අපි දන්නේ නැති එවා කිය දෙන්නේ ඔයා තමා.👍👍❤️❤️
@rodrigor704
@rodrigor704 2 жыл бұрын
කොපි ගැන විස්තර කිරිම නම් ගොඩාක් හොඳයි.🙏🌷🌷
@imeshamadhuwanthi6155
@imeshamadhuwanthi6155 3 жыл бұрын
වීඩියෝ එක ගොඩාරියක් වටිනවා ඒ අතරින් ගොඩක්ම වටින්නෙ කෝපි බිව්වාම පොඩි වෙනවා කිව්ව එක ඒකට නම් අයියට ගොඩාරියක් පින් 🙏🙏
@dilshanbandara7727
@dilshanbandara7727 3 жыл бұрын
වීඩියෝ එක නියමයි අයියා..😍 හඬ මාර කොලිටී..❤️
@Amazonworld2050
@Amazonworld2050 3 жыл бұрын
මේ වීඩියෝ එක දැනුම ගොඩායී❤️❤️❤️👌
@warshaniliddamalgoda1259
@warshaniliddamalgoda1259 2 жыл бұрын
Mama podi kale sita coffee Bonawa, Ada dakwa, a unata mage piyauru lassanai . Aduwak naha. Mama coffee bona nisamai may vedio eka Baluwe 👍
@tharakakularathna7839
@tharakakularathna7839 3 жыл бұрын
ස්තූතියි විශ්ම ලෝකය.හැමදාම වටින දෙයක් කියලා දෙනවා❤️👍
@rmpddarman7230
@rmpddarman7230 3 жыл бұрын
තැන්කූ ආ. අද ඉඳල වයිෆ්ට කෝපි සපුරා තහනම් කලා
@isharamadhushan5131
@isharamadhushan5131 3 жыл бұрын
😂😂😂
@rmpddarman7230
@rmpddarman7230 3 жыл бұрын
@@isharamadhushan5131 😂😂😂😂😂 එපා යකූ සිරාවටම කිව්වෙ. බලාපං ඕක නැතුව වැඩක් ඇද්ද කියල
@shammiishara3934
@shammiishara3934 2 жыл бұрын
නියම හඩක්..
@kkumaraanilantha5806
@kkumaraanilantha5806 3 жыл бұрын
Hamadamath hodama de apita kiyala dunna thanks
@dnrcreations6576
@dnrcreations6576 3 жыл бұрын
super voice 🤛👊👌👌
@janakapriyalal5975
@janakapriyalal5975 3 жыл бұрын
Maraa දේවල් attatama විශ්ව ලෝකය ..hodai sipiri
@dinithisooriyaarachchi1786
@dinithisooriyaarachchi1786 2 жыл бұрын
සමාජ මාධ්‍යය හරහා වැදගත් දේවල් මිනිසුන් අතර බෙදාහැරීමට බොහොම ස්තූතියි!
@jayanthaukwaththa7483
@jayanthaukwaththa7483 10 ай бұрын
Thanks very much.
@HotGammiris
@HotGammiris 3 жыл бұрын
Synovial - සයිනෝවියල්
@nirmalaprasanna1706
@nirmalaprasanna1706 3 жыл бұрын
අදත් සුපිරියක් තමා ❤️🇱🇰
@namalnandana528
@namalnandana528 3 жыл бұрын
godak watina videyo ekak
@nethmisadunika3744
@nethmisadunika3744 3 жыл бұрын
කෝපි ගැන සම්පූර්න විඩීඔ එකක් ඔනා.❤
@sasinduprageeth3696
@sasinduprageeth3696 3 жыл бұрын
පට්ට අයියෙ අද වීඩියෝ එකත් ❤️😍
@deshanlakshitha7694
@deshanlakshitha7694 3 жыл бұрын
හිට්ලර් ගැන වීඩියෝ එක්ක කරන්නකො 🙂👍
@tektok6630
@tektok6630 3 жыл бұрын
විඩියෝ එකාක් කරා හුත්තො උබ බාලාන් නැද්ද 😂
@deshanlakshitha7694
@deshanlakshitha7694 3 жыл бұрын
@@tektok6630 වීඩියෝ එකේ ලින්ක් එක දාන්නෝ. මම search කලාට එන්නෙ නෑ බං.🤔
@Narutoforgo
@Narutoforgo 3 жыл бұрын
thank you 😍😍💖
@nondiproduction1857
@nondiproduction1857 2 жыл бұрын
නියමයි..🥰👌
@sameeralakshitha991
@sameeralakshitha991 3 жыл бұрын
Thank you very much.....❤️❤️❤️
@hyumallikasadusadudergausa7750
@hyumallikasadusadudergausa7750 2 жыл бұрын
Nodanna de denuwath kalata godak pin teruwan saranaei
@BlackEvil55
@BlackEvil55 3 жыл бұрын
අදත් බඇලුවා නියම වීඩියෝ එක ❤️❤
@kavishkau
@kavishkau 3 жыл бұрын
Patta ayye
@kaindika7349
@kaindika7349 3 жыл бұрын
Hari pudumai .. Eth eththai Thawath soyagenim enathuruma pudumai Thank you 🌷🌷🌷🌷🌷🌷🌷
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН