15. බුදු ගුණ - විදර්ශනා භාවනාව ~ Ven. Hasalska Seelawimala Thero.

  Рет қаралды 5,748

DHARMA DESHANA - ධර්ම දේශනා

DHARMA DESHANA - ධර්ම දේශනා

Ай бұрын

15. බුදු ගුණ - විදර්ශනා භාවනාව.
පූජනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ.
බුදු ගුණ - විදර්ශනා වැඩෙන ආකරයේ කමටහනක්.
බුදු ගුණ - විදර්ශනා භාවනාව.
බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! මම නමස්කාර කරමි,
ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා! මම නමස්කාර කරමි,
ආර්ය මහා සංඝරත්නයට මම නමස්කාර කරමි, මාගේ නමස්කාරය වේවා!
බුදු රජාණන් වහන්සේ විෂයෙහි, ශ්‍රී සද්ධර්මය කෙරෙහි, ආර්ය මහා සංඝරත්නය කෙරෙහි,
මාගේ සිත කය වචන යන, තුන් දොරින් සිදුවුනාවූ, සියලුම දෝෂයන්ට,
මම කමා කරමි, මට සමාව ලැබේවා///
රහතන් වහන්සේලා කෙරෙහි, මාර්ග ඵල ලාභීන් කෙරෙහි, ඍධිමතුන් කෙරෙහි, ධ්‍යාන ලාභීන් කෙරෙහි,
ධම්මානුසාරීන් කෙරෙහි, සද්ධානුසාරීන් කෙරෙහි, සිල්වතුන් කෙරෙහි, මාගේ සිත කය වචන යන,
තුන් දොරින් සිදුවුනාවූ, සියලුම දෝෂයන්ට, මම කමා කරමි, මට සමාව ලැබේවා///
බුදු රජාණන් වහන්සේ, අරහං වන සේක. ඒ අරහං බුදු ගුණයට, මාගේ නමස්කාරය වේවා!
බුදු රජාණන් වහන්සේ, ඇසින් රූප බලා, ඒ රූප කෙරෙහි, නොඇලුණු සේක, නොගැටුනු සේක,
මුලා නොවුනු සේක, ආශාව දුරු කල සේක,
බුදු රජාණන් වහන්සේ අරහං වන සේක. ඒ අරහං ගුණය, මණසිකාරය කල සිත, අනිත්‍ය වී යන්නේය,
උතුම් අරහං බුදුගුණය, මණසිකාරය කල සිත, මණසිකාරය නිසා හටගත් හෙයින්ද,
වහා වෙනස්වී යන හෙයින්ද, අනිත්‍යයි///
ඒ සිත මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. විදර්ශණා කල සිතද, අනිත්‍ය වන්නේය,
විදර්ශණා කල සිත මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, අනාත්මයි. භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක.
බුදු රජාණන් වහන්සේ, කණින් ශබ්ද අසා, ඒ ශබ්දය කෙරෙහි, නොඇලුණු සේක, නොගැටුනු සේක,
මුලා නොවුනු සේක, ආශාව දුරු කල සේක, අරහං වන සේක. අරහං ගුණය මණසිකාරය කල සිත,
මණසිකාරය නිසා හටගත් හෙයින්ද, වහා වෙනස්වී යන හෙයින්ද, අනිත්‍යයි///
ඒ සිත මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, අනාත්මයි. ඒ විදර්ශණා කල විදර්ශණා සිත,
මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක.
බුදු රජාණන් වහන්සේ, නාසයෙන් ගඳ සුවඳ විඳ, ඒ ගඳ සුවඳ කෙරෙහි, නොඇලුණු සේක, නොගැටුනු සේක,
මුලා නොවුනු සේක, ආශාව දුරු කල සේක, අරහං වන සේක. මෙසේ බුදුගුණ මණසිකාරය කල සිත,
මණසිකාරය නිසා හටගත් හෙයින්ද, වහා වෙනස්වී යන හෙයින්ද, අනිත්‍යයි///
ඒ සිත මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, අනාත්මයි. මේ විදර්ශණා කල සිතද,
මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, අනාත්මයි. භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක.
බුදු රජාණන් වහන්සේ, දිවෙන් රස විඳ, ඒ රසය කෙරෙහි, නොඇලුණු සේක, නොගැටුනු සේක,
මුලා නොවුනු සේක, ආශාව දුරු කල සේක, අරහං වන සේක. මේ මණසිකාරය කල සිත,
මණසිකාරයෙන් හටගත් හෙයින්ද, වහා වෙනස්වී යන හෙයින්ද, අනිත්‍යයි///
මේ මණසිකාරය කල සිත, මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ,
මේ විදර්ශණා කල සිත, මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, අනාත්මයි.
භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක.
බුදු රජාණන් වහන්සේ, කයෙන් පහස විඳ, ඒ පහස කෙරෙහි, නොඇලුණු සේක, නොගැටුනු සේක,
මුලා නොවුනු සේක, ආශාව දුරු කල සේක, බුදු රජාණන් වහන්සේ අරහං වන සේක.
ඒ අරහං බුදුගුණය මණසිකාරය කල සිත, මණසිකාරය නිසා හටගත් හෙයින්ද,
වහා වෙනස්වී යන හෙයින්ද, අනිත්‍යයි///
මේ සිත මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, මේ විදර්ශණා කල සිත, මම නොවේ,
මගේ නොවේ, මගේ ආත්මය නොවේ, අනාත්මයි. භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක.
බුදු රජාණන් වහන්සේ, මනසින් අරමුණු ගෙන, ඒ අරමුණ කෙරෙහි, නොඇලුණු සේක,
නොගැටුනු සේක, මුලා නොවුනු සේක, ආශාව දුරු කල සේක, එනිසා අරහං වන සේක.
මේ අරහං බුදුගුණය මණසිකාරය කල සිත, මණසිකාරය නිසා හටග ත් හෙයින්ද,
වහා වෙනස්වී යන හෙයින්ද, අනිත්‍යයි///
මේ මණසිකාරය කල සිත මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ,
අනාත්මයි, මේ විදර්ශණා කල සිත, මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, අනාත්මයි.
සාධු සාධු සාධූ!
෴ තුන්ලොකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අරහත් වූ සම්මා සම්බුද්ධ දසබලධාරී,
සර්වග්ඥ රාජෝත්තමයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ෴
෴ තුනුරුවන්ගේ අනන්තවූ සුවිසි මහා ගුණයන්ගෙන් ඔබ සැම සුවපත් වේවා ෴
~ චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධ සාසනං ~
▶️ Link භාවනා: • භාවනා (Meditation) - ප...
▶️ Link: • Playlist
දායකත්වය සඳහා විමසීම්:
'චක්ඛුං උදපාදී' - 'ධම්මානුපස්සනා' 'ධම්ම දේශනා' මඟින් ඔබවෙත ගෙන එනු
ලබන සියළු දහම් වැඩසටහන් පිළිබඳව යාවත්කාලීන තොරතුරු ලබාදෙන මාධ්‍යයෙන්:
ෆේස්බුක් පිටුව (FB): profile.php?...
ෆේස්බුක් පිටුව (FB): hemaka.dias?...
යූටියුබ් නාලිකාව: / @hdsl6659
වයිබර් නාලිකාව: invite.viber.com/?g=s5rxAVQ7j...
වට්ස්ඇප් සමූහය: wa.me/message/BT2S54YZQ24JD1
වට්ස්ඇප් සමූහය: chat.whatsapp.com/ChP3lVPnBmn...
විද්‍යුත් තැපෑල; hemakadias@gmail.com
Tel: +94 773 558 666 - +94 712 726 416

Пікірлер: 18
@seeladahanayaka5491
@seeladahanayaka5491 Күн бұрын
සාදු.සාදු සාදු.🙏🙏🙏
@nipunikotte3237
@nipunikotte3237 3 күн бұрын
🙏🙏🙏
@sriyanihemaseeli-we5vw
@sriyanihemaseeli-we5vw 3 күн бұрын
Pasubime shabdaya nathnam
@s.s.mahanama3984
@s.s.mahanama3984 Ай бұрын
🙏🙏🙏🌼
@sujatharowel2245
@sujatharowel2245 Ай бұрын
සාදු සාදු සාදු !!
@farhanaqadir1733
@farhanaqadir1733 Ай бұрын
සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධු ස්වාමීන් වහන්සේට පාදාභී වන්දනීය නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 මෙ බුදු ගුණ මනිසි කාර භාවනාව මමද අනුගමනය කරමින් වඩමී.ඉතාමත් ආශ්චර්ය බුදු ගුණ මනිසි කාරය කරමින් විදර්ශනාව කරා වඩනවා.මම කවදා හො ලංකාවට ආවොත් ඔබ වහන්සේ වන්දනාමාන කරගන්න එන්න සිතනවා...❤❤❤
@tharakaherath2825
@tharakaherath2825 28 күн бұрын
sadu sadu sadu pinwath suwamiwahansa obawahanseta me darmadesanawa uthum nrwanayatama hethu wewa sadu sadu sadu 🙏🙏🙏 budusarany 🌹
@pdmavij1531
@pdmavij1531 Ай бұрын
ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුව ලැබේවා .🙏🙏🙏🙏🙏🙏 පාද නමස්කාර කරමි .
@JananiRupikaVithanage
@JananiRupikaVithanage Ай бұрын
Saadu saadu
@piyasilim1473
@piyasilim1473 Ай бұрын
සාධු` සාධු` සාධු` සාධු` ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@sammaniewijesinghe
@sammaniewijesinghe Ай бұрын
ඔබ වහන්සේ ට අප්‍රමාදය පිණිස හේතු ප්‍රත්‍යන් සකස් වේවා යි පතමි ..🙏
@IndranieIndranie
@IndranieIndranie Ай бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස නමස්කාර සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 23:18
@kamalaperera7458
@kamalaperera7458 Ай бұрын
ගෞරවණීය ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා! නිදුක් නිරෝගී වේවා! ඔබ වහන්සේට වහවහා නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා! 🙏🙏🙏
@BuddhikaDamayanthi-vv4qt
@BuddhikaDamayanthi-vv4qt Ай бұрын
Sadu 🙏sadu 🙏sadu 🙏
@serianisgunarthena1132
@serianisgunarthena1132 Ай бұрын
Sadu sadu
@user-xp1ic3yh7q
@user-xp1ic3yh7q 28 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sriyanihemaseeli-we5vw
@sriyanihemaseeli-we5vw 9 күн бұрын
🙏🙏🙏
@menikep2172
@menikep2172 Ай бұрын
🙏🙏🙏
Always be more smart #shorts
00:32
Jin and Hattie
Рет қаралды 46 МЛН
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 43 МЛН
7. සලායතන භාවනාව. ඇස - Ven. Hasalaka Seelawimala Thero.
27:51
DHARMA DESHANA - ධර්ම දේශනා
Рет қаралды 22 М.
කෙසේ විමසුවොත් ද සිත අවබෝධ කරගන්න පුළුවන්..?  Hasalaka Seelawimala Thero
51:49
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 10 М.
13. සලායතන භාවනාව ~ Ven. Hasalska Seelawimala Thero.
16:56
DHARMA DESHANA - ධර්ම දේශනා
Рет қаралды 6 М.
බුදු ගුණ සත්‍යක්‍රියාව. පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ.
27:38
Always be more smart #shorts
00:32
Jin and Hattie
Рет қаралды 46 МЛН