හස්බන් කිව්වා හම ගහනවා කියලා.අවු 15ක් මං තනියම ලංකාවේ දුක් වින්දා.කව්රුත් දන්නේ නෑ|සන්ධ්‍යා උමාශංකර්

  Рет қаралды 460,483

Dhanush Vlogs SL

Dhanush Vlogs SL

Күн бұрын

Пікірлер: 347
@jayamadufernando2990
@jayamadufernando2990 3 жыл бұрын
පූජා අක්කා මෙච්චර නිහතමානී වුනේ කොහොමද මන්දා. . නිහතමානීකම උතුරනවා...... හේතුව අම්මා..... ❤️
@krishnarajapaksha1061
@krishnarajapaksha1061 3 жыл бұрын
පූජාගේ හොද ගතිගුන ඇවිත් තියෙන්නේ අම්මගෙන් කියලා දැන් තේරෙනවා. මේ වගේ දරුවෝ කොච්චර ආදර්ශමත්ද?❤️❤️
@Uniquearts7895
@Uniquearts7895 3 жыл бұрын
පූජා අක්කීගේ අම්මාගේ කතාව ඇහුවේ පලවෙනි සැරේට...පූජා අක්කී වගේම ඇයගේ අම්මාත් හරිම නිහතමානී කෙනෙක් කියලා දැනුනා.. ඔබතුමිට අවශ්‍ය වූ නිර්වාණ මාර්ගයේ යෑමට හැකියාව ලැබේවා, තෙරුවන් සරණයී , ජය වේවා 🙏❤️
@chandraweerasinghe9089
@chandraweerasinghe9089 3 жыл бұрын
මේ මහත්මියට නිවන් අවබෝධය පිණිස උතුම් කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා 🙏🙏🙏
@poojaumashankarsportal2183
@poojaumashankarsportal2183 3 жыл бұрын
Amma love ❤️ you so much අම්මා ආදරේයි ගොඩාක් ....
@sharmiladilrukshi4627
@sharmiladilrukshi4627 3 жыл бұрын
Hi pooja akka,oya godak lassanai, ammath lassanai.
@sheki611
@sheki611 3 жыл бұрын
Looking Forward to another interview with both of you, akki.. mother daughter talk❤❤ Your amma is so strong akki❤
@purniwasana6870
@purniwasana6870 3 жыл бұрын
akki
@yvonnedesilva8315
@yvonnedesilva8315 3 жыл бұрын
@@sheki611 j7
@ncknowledge4394
@ncknowledge4394 3 жыл бұрын
පූජා නැන්දී ආදරෙයි ගොඩාක් ....❤️
@kamilakamumilla5355
@kamilakamumilla5355 3 жыл бұрын
පූජා කියන්නේ දේව දුතියක් වගේ. ලස්සනයි,ආදරණීයයි, කරුණාවන්ත, සුන්දර නිර්මාණයක්.
@malinipathirana769
@malinipathirana769 3 жыл бұрын
මගේ අම්මගේ වයස අවු 93යි.එකම දියණිය මමයි.ඔබතුමියගේ කතාවෙන් මට අම්මාව රැකබලා ගැනීමට විශාල ශක්තියක් ලැබුණා...ස්තුතියි. ඔබට තෙරුවන් සරණයි!!දීර්ඝායුෂ ලැබේවා!!!!!
@k.adilshani502
@k.adilshani502 3 жыл бұрын
දෙවියන් ට මිහිපිට ඉන්න බැරී නිසා මිනිස්සු වෙස් ගන්නවාලූ පූජා අක්කත් එයාගේ අම්මත් මට නම් පෙන්නේ මිනිස් වෙස් ගත්තූ දේවදූතියන් දෙන්නෙක් වගේ.. ❤❤❤ සංසාරේ දී කිසිම දුකක් ඇතී නොවේවා නිවන්මගම ලැබේවා.......
@chamindahewagamage5688
@chamindahewagamage5688 3 жыл бұрын
මමත් ආසම නිළිය පූජා ගෝතමී උමාශංකර් . එයාගෙ අම්මත් , පූජාත් නිහතමානීයි. ඔයාල වගේ හිත ලස්සන පිරිසක් අපේ සිංහල ජාතියට හිටියානම් .තෙරුවන්සරනයි .
@preethiseneviratne1504
@preethiseneviratne1504 Жыл бұрын
පූජට මං හුගක් ආදරෙයි . ඇත්තටම ඇය හරිම ආකර්ෂණීයයි හැම අතින්ම . ඒ වගේම පූජගෙ ආදරණීය අම්මා ශ්‍රේෂ්ඨ මාතාවක්.. ආදරණීය උතුම් දියණියක් ඉතාමත් ආදර්ශමත් චරිතයක් ..මගේ උපහාරය ඇයට...🙏🙏🙏🙏🙏
@WDDHELIKAARUNALI
@WDDHELIKAARUNALI 3 жыл бұрын
ලස්සන, ගුණ ගරුක දුවෙක් කියන්නෙම මෙහෙම අම්මා කෙනෙක්ගෙ මග පෙන්වීමක්ම තමයි.❤️
@janithaperera8971
@janithaperera8971 3 жыл бұрын
හරිම, දැනුවත්, කතා කරද්දී අහන්න ආසයි. දෙමාපියන් ට සැලකූ ඒ පින ඔබට සසර වසනා තුරා ඔබට පලදෙනවා මහත්මිය. තෙරුවන් සරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා.
@neranjanaathapattu5421
@neranjanaathapattu5421 3 жыл бұрын
අම්මත් හරිම ස්වීට්. මං හරිම කැමති නිලියක් පූජා. හරිම නිහතමානී ආඩම්බර නැති කෙනෙක් හරිම දක්ෂයි. සමහර අපේ ලංකාවේ ඉන්න බොරු සෝබන දාන නිළියන්ට වඩා. පූජා හරිම පින්වන්ත හිත හොඳ දරුවෙක්. තෙරුවන් සරණයි. Goodluck පූජා.ආදරෙයි. 🌹
@chandraweerasinghe9089
@chandraweerasinghe9089 3 жыл бұрын
තෙරුවන් සරණයි දනුෂ් පුතා. ඔබ මේ ඉදිරිපත් කල වැඩ සටහන ඉතාමත් ප්‍රයෝජනවත් ආදර්ශමත් වැඩ සටහනක් වේවා. මම මෙය දැක්කේ මගේ මවට පිරිත් ඇසිමට සැලැස්වූ අවස්ථාවේදී. පිරිත් ඇසීම මදෙකට නවතා මේ කථව ඇහුවා. මට මෙය මහත් සක්තියක්. මෙතුමිය විදි අත්දැකීම මම අද විදිමින් ඉන්නේ මෙතුමියටත් වඩා බර වැඩි යෙන්. මගේ අම්මා වැටිලා මොළයට සිදුවූ දැඩි හානිය නිසා සිහි විකුර්ති බාවයකිනුයි ඉන්නේ.ඒ නිසා ඇයව බලා ගැනී ම මුල් කාලය තුල ඉතාමත් අපහසු වුනා. නමුත් කර්මය හා කර්ම පලය විස්වාස කිරීමත් උතුම් කල්යාන ම්ත්ත සම්පත්තිය නිසා ලද දහම් අවබෝධයත් මට මහත් සක්තියක් ලැබුනා. මහත්මිය ගේ අත්දැකීමත් තවත් සක්තියක් සේම සතුටක් වුනා. දෙමාපියන්ට සැලකීමේ උතුම් ගුණය සියලු දෙනා තුලම ඇති වේවා 🙏. 🙏🙏🙏ඉපදුන දා ඇය මා (අප )නලවන්නැති රසවත් නැළවිලි ගී කියලා 🌹🌹🌹අසරණ වූ ඇය මම අද නලවමි සම්මා සම්බුදු ගුණ ගයලා 🙏🙏🙏සියළුම දරුවන් එසේම වේවා මව් පිය සිත් සතුටින් තබලා 🌹🌹🌹මෙලොව දකින්නට කුස දුන් පින ඇති සසර දුකින් යන්නට මිදිලා 🙏🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏
@srilanka5433
@srilanka5433 3 жыл бұрын
බුදුසරණයි 🙏
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
අහගෙන.. ඉන්න පුලුවන්.. කමිමැලි. නැතිව.. .. .. පිංවත්. ආදරණීය .. .. දුවෙක් . අමිමෙක් .. .. ඔබට. නිරෝගි. සුවය දීර්ඝායු ලැබේවා .. . අවසානයේ.. නිවන් මගට යාමට මේ . මවිපිය උපස්ථානයෙන්. ලද. පිනම.. .. හේතු වාසනා. වේවා
@nalijay9461
@nalijay9461 3 жыл бұрын
හරිම නිහතමානී පවුලක් 😍😍❤ පූජා ගොඩාක් ලස්සනයි.අම්මා තාත්තාගෙ ලස්සන තමයි . තෙරුවණ් සරණයි !🌹🌹
@kalyanikaluani2646
@kalyanikaluani2646 3 жыл бұрын
ආදරණීය ආදර්ශමත් දියණියක්.අම්මා කෙනෙක් .දීර්ඝායුෂ වේවා ඔබතුමියට
@thi570
@thi570 3 жыл бұрын
අම්මගේ උසස් ගුණයන්ට මාගේ නමස්කාරය වේවා!
@chandaniseneviratne6525
@chandaniseneviratne6525 3 жыл бұрын
තමන්ගෙ ජීවිතයේ වැඩිම කාලයක් දෙමව්පියන් ,දරැවන් සේ රැක බලාගත් ගැහැනිය. නිරෝගී සම්පත පතනව සන්ධ්‍යා අක්කා ❤
@Uniquearts7895
@Uniquearts7895 3 жыл бұрын
ජය 🙏🙏🌹
@neeshawijesinghe8863
@neeshawijesinghe8863 3 жыл бұрын
හැදු වැඩු දෙමාපියන් බලා ගත් පිනම ඇති ඔබට . දීර්ඝායු ලැබේවා..🙏
@gangakuruwita7728
@gangakuruwita7728 3 жыл бұрын
හරිම නිහතමානීව කතා කලා ඔබට දහිරිය සමගින් වාසනාවන්ත අනාගතයක් වේවා
@iroshiniiroshini639
@iroshiniiroshini639 3 жыл бұрын
හරි සතුටු හිතුනා මේ අම්මාගේ කතාව ඇහුවාම. ගොඩක් අදර්ශමත් අම්මා කෙනෙක්.
@namalperera5055
@namalperera5055 3 жыл бұрын
මෙි මවට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏❤️❤️
@malmi7918
@malmi7918 3 жыл бұрын
පූජා ගොඩක් ආදර්ශමත් චරිතයක්...ලංකාවේ සිනමාවේ හොඳම නිළියක්...🙏✨💫❤️🎬🎥
@amilaperera466
@amilaperera466 3 жыл бұрын
ලස්සන වැඩ සටහනක්, පූජා කියන්නෙ රටම ආදරේ කරන දියනියක්, ඇගේ මවත් දියනියනි වගේම නිහතමානී කාන්තාවක් සතුටුයි බොහෝමත්ම, සුබ ප්‍රාර්ථනා කරමි, තෙරුවන් සරනයි
@kumariaththanayake1322
@kumariaththanayake1322 3 жыл бұрын
Sandya Antee math Poojata godak aadarei. ඔයා පූජා වගේ දූවෙක් ලබන්න ගොඩක් පිං කරලා ඇති. ඔයත් අදහන්න ඔින ආදරණීය අම්මා කෙනෙක්. පූජා ගොඩාක් හො ඳ‍‍‍ ගතිගූණ තියෙන සූන්දර ලලනාවක්. අපේ රටේ ඉන්න ගොඩක් නිලියෝ පූජට ඊර්ෂ්‍යයි. එ්ත් පූජා කවදාවත් එහෙම නෑ. අම්මගෙත්, පූජගෙත් ජීවිත තව තවත් ආලෝකමත් වේවා! 🙏
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 3 жыл бұрын
පූජාගෙ මවද නිහතමානී පූජා වගේමයි හරිම හිත හොඳ නිහතමානී කාන්තාවන් දෙමාපියන්ට සැලකීමේ ගුණය කොපමණද යන්න කියා නිමා කර නොහැක ඔබට ඒ කුසලය ඔබේ මතු ලෝකයට ගොඩාක් උපකාරි වේවි ඔබ තුමියට නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරනයි 🙏🙏🙏🙏
@thamarathamara7618
@thamarathamara7618 3 жыл бұрын
හරිම ආදර්ශමත් අම්මා කෙනෙක් දීර්ගායුස බොහෝවේවා ...
@sadathraka9472
@sadathraka9472 3 жыл бұрын
ආදර්ශමත්"කාන්තාවත් පුජා වගේම පුජාගේ"අම්මාත් ලස්සනයි"
@hewanaarachchigesumanasena513
@hewanaarachchigesumanasena513 3 жыл бұрын
පූජාගේ අම්මා හරී ලස්සනයි. හරීම ආදරේ හිතෙනවා. ඕබට දීර්ගායුෂ ඔබට අම්මේ.
@rohanikadisch7724
@rohanikadisch7724 3 жыл бұрын
පූජා හරියට දෙව්දුවක් වගේ...love you sooo much
@yamunarathnayake1832
@yamunarathnayake1832 3 жыл бұрын
"මාතාපිතූ උපට්ඨානං පුත්තදාරස්ස සංගහෝ් අනාකුලා ච කම්මත්තා ඒතං මංගලමුත්තමං." ඉතාම ප්‍රඥාවන්ත මෑණියන් වහන්සේ කෙනෙක්. පූජා දුවට ඒ උතුම් අනතිමානී ගුණයමයි උපතින්ම උරුමව ඇත්තේ.බලන්න භාෂා කීපයක්ම කථාකරලත්,මව්රටට,ආගමට දක්වන භක්කිවන්තකම,හාෂාව හසුරුවන්නෙ අධික ප්‍රඥා බලය නිසාමයි පින්වන්තකමනිසාම වචන හරිම ලස්සනට තැනට ගලපනව. හරියට ගෞරවණීය ස්වාමීන්වහන්සේගේ ධර්ම දේශනාවක් ශ්‍රවනය කරනව වගේ වටිනව,දෙමාපියන්ට ඇප උපස්ථාන ය තමන්ගෙ අතින්ම සිදුකර අප්‍රමාණ පිනක් සිදුකර රැස්කරගත් පිනම ඇති ඔබ තුමියට නිදුක්-නිරෝගිවසියවසක් දීර්ඝායුෂ ලැබීමට, සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ශ්‍රී මුවින් දේශනාකොට වදාළ උතුම් මව්ගුණ, මවක සතු සතර බ්‍රහ්ම විවරණයෙන් පිරිපුන් මවක ලැබීම, ධර්මමාර්ගයේ ගමන්කොට නිර්වාණ අවබෝධය කරා ගමන්කිරීම ඒකායන මාර්ග සත්‍යය අවබෝධය ලබාගැනීමට තරම්ම අත්හැරීමේ ගුණයත්,පින්වන්ත දෙමාපියන්ගෙන් ,කළ්යාණ මිත්‍රයන් වහන්සේලාගේ ඇසුරත් පෙර සසරේදීත් පුරුදු -පුහුණු වී ගෙනා පුන්‍යකර්මයන්ගේ ආනිශංසයන්ය. ඒ උතුම් වූ චතුරාර්‍යසත්‍යය අවබෝධය මේ භවයේදීම සාක්ෂාත් කරගැනිීමට ලැබේවා !!! සාධු සාධු සාධූ !!! 🙏🙏🙏🌹🌹🌹☸️👌💖😍🙏
@naliherath7261
@naliherath7261 3 жыл бұрын
රුව ,ගුණ , නැණ හැමදේම පූරුවෙ පින!! ❤️❤️❤️
@amasabihela8306
@amasabihela8306 3 жыл бұрын
11:25 මගේ සීයාත් නැති වෙනකම් මගේ අච්චී දවසම සීයා දිහාම බලන් හිටියා. සීයා නැති උන 7ට වගේ රෑ. අනේ එදා රෑ කොරනාල් එනකම් ගෙදර තියාගන්න උනා. ඒ මැරුන සීයා ගාවා අන්‍තිම රෑ මට සීයා එක්ක ඉන්න දීලා යන්න කියලා මගේ සියා ගාවින් නිදාගත්තා. අපි කොච්චර උත්සහා කරත් ගන්න බැරි උනා. මගේ ජිවිතේ දැක්ක ලස්සනම කපල් එක මගේ අච්චී සීයයි. 💓
@darknight3321
@darknight3321 3 жыл бұрын
වටිනවා ගොඩාක් 🤲❤️❤🙏 පුජා අක්කාගේ අම්මාට නිදුක් නිරෝගී දිර්ඝායූෂ වේවා !!!❤❤️🤲🙏
@Uniquearts7895
@Uniquearts7895 3 жыл бұрын
🌹🌹🌹🥰❤️
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 3 жыл бұрын
ඔබතුමියට උතුම් තුනුරුවනේ ආශීර්වාදය ලැබේවා !!!
@shenayashaki9086
@shenayashaki9086 3 жыл бұрын
මම තාමත් පූජා අක්කිගෙ ආසම film එක අංජලිකා.😍ඇත්තටම හරිම නිහතමානී,හරිම ආදරණීය කෙනෙක් පූජා කියන්නෙ.අම්මත් හරිම ලස්සනයි
@kusumsamaranayake8414
@kusumsamaranayake8414 3 жыл бұрын
පුජාගේ මව ගැන හරිම ආඩම්බරයි . ඇය තමන්ගේ දෙමාපියන්ට උපරිම ලෙස සලකා තිබීම ,, ඉතා රූමත් දියණියක් සමාජයට දායාද කරන්නේ කරුනාව ,මානව දයාවෙන් පිරි නිරහංකාර වැනි සුවිශේෂී ගුණාංග සමගය. පූජා කියන්නේ ඔබගේ චරිතයම නේද ? සන්ධයා අක්කා ඔබට තෙරුවන් සරණයි !
@CharityDeA
@CharityDeA 3 жыл бұрын
You are an inspirational lady ❤🙏අපේ ජීවිත වල මුලුන්ම බුදුරජාණන් වහන්සේත්, දෙවනුව දෙමාපියනුත්, තෙවනුව තමන්ගේ බිරිඳ, ස්වාමිපුරුෂය, දරුවන්.... ඒ පිලිවෙලට තියලා යුතුකම් ඉශ්ඨ කරොත් කාටවත් වරදින්නේ නැහැ....🙏
@roo.glister
@roo.glister 3 жыл бұрын
මේක අහලා මාව වෙනමම ලෝකෙකට ගියා. 🥺❤️ ලස්සන වැඩසටහනක් 👌
@charnipriyangika9028
@charnipriyangika9028 3 жыл бұрын
නිදුක් ,නීරෝගිමත්ව දිර්ඝායු වේවා අම්මා තේරුවන්සරණයී !
@shyamakariyawasam8530
@shyamakariyawasam8530 11 ай бұрын
ඔයා දෙමාපියන් වෙනුවෙන් හුගාක් දුක් වින්ද කෙනෙක් මම කලින් අහල තිබුනා ඇත්තෙන්ම ඔයාට ඒ පිනම ඇති සසරේ නිවන් අවබෝද කරගන්න..පූජා දුවටත් ආදරෙයි...තෙරුවන් සරනයි ..🙏🙏🙏🙏❤💜️❤💜️❤
@venishaprabodi1287
@venishaprabodi1287 3 жыл бұрын
අංජලිකා තමයි ලස්සනම ෆිල්ම් එක❤️❤️❤️❤️
@randuwarnakula6785
@randuwarnakula6785 3 жыл бұрын
පූජා අක්ක වගේම ලස්සනයි.ඒ වගේම නිහතමානීයි ඇයට එදා වගේම අදත් මිනිස්සු ආදරේ ඒකයි❤️
@R-Shaani
@R-Shaani 3 жыл бұрын
අනේ අයියේ... කොහොම හරි පූජා අක්කා ලංකාවට ආවාම එයාවත් ගේන්න..... එයා තරම් මිනිස්සුන්ට හිතවත් රංගන ශිල්පිනියක් මන් දැකලාම නෑ......එයා එක්ක කතා කරන්න හරිම ආසායි........ මේ අම්මටත් දීර්ගායුශ ප්‍රාර්ථනා කරනවා......
@dilanisamanmali1233
@dilanisamanmali1233 3 жыл бұрын
නිවේදකතුමා ඔබ ඉතාම බුද්ධිමත් ලාංකීය ජනතාව ප්‍රවීණ කලාකරුවන් සැවොම පූජාට ආදරෙයි එයා අගයනවා ගරු කරනවා..එයා ඒ තරම් උසස් විදියට වැජඹෙන්න..ඇගේ මව අනිවාර්යයෙන්ම ලොකු සාධකයක්..ඇයගේන් ගන්න පුලුවන් ආදර්ශ බොහෝමයි..පූජාව දැක්කම ඒක ඔප්පු වෙනවා..ඒ නිසා ඇගේ අර කියූ සංකීර්ණ බ්‍රාහ්මණ දිවිය ගැන වෙනමම ඉන්ටර්වීව් එකක් කරා නම් තව වටිනවා..අංජලිකා ආවේ මම 6/7 iddi wage..දැන් 27ක් මට.එදත් අදත් හෙටත් කවදත් පුජාට මම පුදුම විදියට ආදරෙයි.ඒ හැකියාව ඒ දක්ශතාවය කැපවීම ඒදා ම මට තේරුණා ..චන්නට හැමදාම ස්තූතියි කරන්න ඕන ඒයාව මෙහෙට ගත්තට.අංජලිකා තමයි පූජාගේ හොදම ෆිල්ම් එක.චන්න කොතරම් වෙන නිළියෝ ගත්තත් වැඩක් නෑ මම ආස ඒ කපල් එක රිදි තිරයේ දකින්න.එ කාලේ ගයත්‍රි විරුද්ධ වුණත් පස්සේ ගයත්‍රි ත් කියල තිබුණා චන්නට ගැලපෙන නිලිය පූජා කියල.ඒ දෙන්න මැරි කරලා තිවංක අංජලිකා වගේ ඉන්නවා නම් කියල හැමදාම හිතෙනවා..❤️❤️❤️ඇගේ මවට පියාට ස්තූතියි ඔවුන් දෙදෙනාම ඉන්ටර්වීව් කරන්න තවත්..පුජා හින්දි සිනමාවෙත් ඉන්න ඕන කෙනෙක්..අනිවාර්යයෙන්ම ...ලංකාවේ අය එයාගෙන් වැඩ ගන්නෙ නෑ හරියට.
@sarojahewavitharana1669
@sarojahewavitharana1669 3 жыл бұрын
ඔබතුමියට නිරෝගී සම්පත්තිය සහ දීර්ගායුශ ලැබේවා ! භාවනාව තුළින් උතුම් වු නිවන් මගට ලගා වීමට හැකි වේවා ! 🙏
@TheVnv23
@TheVnv23 3 жыл бұрын
පූජාගෙ වොයිස් එක , කතා කරන විදිය හැමදේම අම්මගෙ වගේමයි කියලා දැනුයි තේරෙන්නෙ.
@mysterious_star2246
@mysterious_star2246 11 ай бұрын
අනේ අදහන්න වටිනා චරිතයක් ඒ අම්මා .හරිම ආස හිතෙන නිහතමානී අම්මා සහ දුව❤
@rwbd-123
@rwbd-123 3 жыл бұрын
ආදර්ශමත් දෙමාපියන් ට ආදර්ශමත් දරුවන් ලැබෙන්නෙ.අවවාද ට වඩා ආදර්ශය උතුම් . මට නම් පූජ එයාගේ තාත්තා වගේ😍.අම්ම තාත්තා දෙපලම ලස්සනයි .
@rebeccajayathilaka9414
@rebeccajayathilaka9414 10 ай бұрын
උතුම් මැවිල්ලක්. ගුන ගරුක දියනියක්. පූජා අම්මාගේ ගති පැවතුම් එලෙසින්ම කරපින්නා ගත් දේවදූතියක්. දීර්ගායුශ පතමි.
@shiranirathnayake1484
@shiranirathnayake1484 3 жыл бұрын
ඇත්තමයි මම හරිම ආදරෙයි පූජාට ධනුස් ... පුජාහරිම හිත හොද කෙනෙක් දක්ෂ ලෙස රඟපානවා ඔයාලා හැම දෙනාටම තෙරුවන් සරණයි ❤️❤️❤️❤️🌹🌹🌹🌹💓💕
@priyangadealwis999
@priyangadealwis999 3 жыл бұрын
So true ❤️💐
@sepalidissanayaka2672
@sepalidissanayaka2672 3 жыл бұрын
ඔබ‍ට උතුම් වූ නීරෝගී සම්පත්තිය ලැබේවා.. දීර්ගායුෂ ලැබේවා..🌼🌼🌼
@sunilguneratne9789
@sunilguneratne9789 3 жыл бұрын
ඔබ කළ ඔබේ කැපවීම ඉතාමත් ආදර්ංශමත් . මෙය ඔබේ දරැවන්ට මෙන්මමුළු සමාජයමට ආදර්ශයක් .ඇත්තෙන්ම පුජාත් ඔබ වගේම වෙන්න ඕන .අපි දන්නව පූජා ඉතා සංවේදී කියල . ඒවගේම ඔබ ඔබේ සැම්යා දමා දෙමාපියන්ට මුල්තැන දී ඒ ඇප අපස් ථාන වල පැමිණීමෙන් කලේ මහත් ආදර්ශයක් .මේ දාන කොමන්ට්ස් වලට වඩා සමාජය ඔබ වැන්නවුන් ආධර්ශයට ගෙන ජීවිතය හදා ගන්න ෑත්සහ කළොත් ඔබටත් විශාල ගෞරවයක් වේවි වගේම ලෝකට ඒ ආදර්ශ අනුව ⁣හැදිල කොච්චර ලස්සන වෙයිද .මම නමි ආන්ටි ක්‍රිසිතියානි .ඔබට ජෙිසු පිහිටයි !
@denethsameerasameera-gk4rw
@denethsameerasameera-gk4rw 10 ай бұрын
මේ අම්ම හරිම ලස්සනයි හරිම පිං පාටයි බුදුසරණයි අම්මට,
@sherikacader3556
@sherikacader3556 3 жыл бұрын
හරිම සුන්දර කතාබහක් 💐💐💐
@samanthifernando2284
@samanthifernando2284 3 жыл бұрын
හොද ඇම්මා කෙනෙක්..තෙරුවන් සරනයි..අම්මේ ඔබට..ප්
@gnanasekarankumaran169
@gnanasekarankumaran169 3 жыл бұрын
One of the best interview I ever watched. Ms.Sandhiya Umashankar was very much attached to her parents. I know her well . I know how she looked after her parents. She is a very simple person and genuine.She speaks the truth. May God bless her and keep in good health always.
@sheki611
@sheki611 3 жыл бұрын
හරිම අසාවෙන් ✨️අහගෙන හිටියේ aunty ගේ කතාව❤.....වෙන සංස්කෘතියක් ... Looking Forward to another interview with both of them.. mother daughter talk❤❤
@nimalchandratilaka9528
@nimalchandratilaka9528 3 жыл бұрын
ආදරනීයයි.පිං වන්තියක් අම්මා.නැනවන්තියක් අම්මා .ගුනවන්තියක් අම්මා .බුදු සරනයි අම්මා .
@bimalkayatagara9702
@bimalkayatagara9702 3 жыл бұрын
She looks so pleasant at her age..
@lilanifonseka1706
@lilanifonseka1706 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමියට
@janseersalman4403
@janseersalman4403 3 жыл бұрын
පූජා අක්කි ආදරෙයි මැණික....❤❤. අම්මට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏
@msindrniindrni6300
@msindrniindrni6300 3 жыл бұрын
තෙරුවන් සරණයි නිදුක් නිරෝගී වේවා දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ දෙපලට
@savindigamage1533
@savindigamage1533 3 жыл бұрын
ලංකාවේ මගේ ප්‍රියතම නිළිය පූජා. ඔබතුමියට දීර්ගායුෂ ❤️❤️❤️❤️
@chaminisenanayake2794
@chaminisenanayake2794 3 жыл бұрын
මේ වගේ උතුම් අම්ම කෙනෙක්🙏🙏🙏🙏
@bhagyamadhumali6720
@bhagyamadhumali6720 3 жыл бұрын
පූජා අක්කාගේ වගේමයි අම්මා කතා කරනවත් අහන්න ඉන්න ආසයි ❤️❤️
@lankanstory1668
@lankanstory1668 3 жыл бұрын
මේ ආන්ටි කතා කරනවා හරිම අව්‍යාජයි වගේ. මම මේ වගේ interview අහන්නේ නැ , එත් ඇහුව මේක මම පූජාගේ ලොකුම fan කෙනෙක් පොඩි කලේ ඉඳල
@chamindaletitgo
@chamindaletitgo 3 жыл бұрын
බුදු සරණයි මැඩම්. හරිම කරුණාවන්ත කාන්තාවක්
@susukisudari595
@susukisudari595 3 жыл бұрын
පූජා අක්කී ගොඩක් ආදරණීය චරිතයක් .
@priyangadealwis999
@priyangadealwis999 3 жыл бұрын
😲😳 ammagei thaththagei ❤️eka ...oh my god ....Ada kale inna pirimi ekka baladdi eka nam film ekak ❤️story ekak vage ...thaththa t magen 💐❤️we ❤️ her so much . mainly for her open ❤️🌹🌷Mata mathakai aunty thaththge benum ahuva "" kalakanni "" Kyla neda .I still remember that .🤗❤️you puja 💐🌹🌷harima lassana family story ekak .me vage stories thamai film hadanna one 🙏
@angelvishuu5777
@angelvishuu5777 3 жыл бұрын
Please bring her again we have to hear so many beautiful things from her. So nice lady. Lots of love❤️
@puwakpitiyesaradapuwakpiti2264
@puwakpitiyesaradapuwakpiti2264 3 жыл бұрын
ආදරෙයි ආදරෙයි ගොඩාක් ආදරෙයි අම්මා ...❤️❤️❤️ පූජා අක්කි ආදරෙයි ගොඩාක් ❤️❤️❤️
@ranuranu2169
@ranuranu2169 3 жыл бұрын
හරිම ලස්සනයි කතාව ....
@shashinisandaruwani2874
@shashinisandaruwani2874 3 жыл бұрын
අපි ගොඩක් ආදරේ කරන නිලියක්. ඉදිරියටත් ලස්සන චිත්‍රපට බලාපොරොත්තු වෙනවා.
@gayathrikaushalya5938
@gayathrikaushalya5938 3 жыл бұрын
අනෙ අම්මෙ පූජා තමා මං මේ ලෝකෙ දකින සුන්දරම හොදම කාන්තාව... ඒයාටත් බුදු දහම ගැන කියලා දෙන්න...
@sanjuvolgs3581
@sanjuvolgs3581 3 жыл бұрын
කුසපබා එකේ තමයි ලස්සනම😣❤️
@gayaniilleperuma8670
@gayaniilleperuma8670 3 жыл бұрын
Such a wonderful and courageous lady ! Respect!
@gurusinha5994
@gurusinha5994 3 жыл бұрын
ඔබ patana නිවන් මග අවබෝධ වේවා
@LokaKatha
@LokaKatha 3 жыл бұрын
දීර්ගායුවේවා මෙතුමියහට ❤❤❤
@mykitchenlife5122
@mykitchenlife5122 3 жыл бұрын
තෙරුවන් සරනයි ඔබතුමියට
@tinyenglish7400
@tinyenglish7400 3 жыл бұрын
මෙච්චර ලස්සන හදවතක් 😥😍 pooja umashnkar is my favorite actress 😘
@shawn6417
@shawn6417 3 жыл бұрын
බොහෝම ස්තූතියි මේ වගේ ලස්සන චරිත එක්ක කතා බහ කරනවට
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 3 жыл бұрын
පූජා වගේ දියනියක් ලැබීම ඔබතුමිය හරිම වාසනාවන්තයි ඔබ තුමිය පින්වන්තයි
@sujathaabeyawardana314
@sujathaabeyawardana314 3 жыл бұрын
🙏🙏🙏
@jenalidiwya9011
@jenalidiwya9011 3 жыл бұрын
Pooja akki wagema ammath harima lassana karunawantha kenek. subha pathanawa dennatama. God bless you.
@geethaabey
@geethaabey 3 жыл бұрын
Consider its an opportunity that you got to look after your parents Mrs Umashnker, you can be happy for all what you had done...excellent .... you and your daughter both very beautiful humans.
@aralaganwilabodare7947
@aralaganwilabodare7947 3 жыл бұрын
ආසාවෙන් බැලුව කාලය ගෙවුනා දැනුනෙම නෑ thanks danush බ්‍රෝ❤️ ආදරෙයි ඒ නිහතමානී කමට ❤️👈
@hevindu7749
@hevindu7749 3 жыл бұрын
I skiped most of your videos but started watching this one as there are lots of things to take for our lives out of this video.
@imalshadodangoda7245
@imalshadodangoda7245 3 жыл бұрын
අහන් ඉන්න ආසා හිතෙන කතා වක් සහ අම්මා තාත්තා වෙනුවෙන් කරපු කැප කිරිම හරි ම ආදර්ශ මත්
@sujathaabeyawardana314
@sujathaabeyawardana314 3 жыл бұрын
💯💯
@pramodyamanohari1852
@pramodyamanohari1852 3 жыл бұрын
Godk wadagath discussion ekak, bohoma pin
@niroshasarojani6574
@niroshasarojani6574 3 жыл бұрын
මම ආසම නිළිය ❤❤❤පුජා
@SMJ451
@SMJ451 3 жыл бұрын
Thank you very much aunty. I am in the same situation as you were. I am the only child and my father is all alone in Sri Lanka and I am abroad. My kids are still very small. I am lost and I don’t know what to do. Your story was so inspiring. So brave. I really wish I could be so brave and strong as you aunty. 🙏🏼❤️
@inokabandara1205
@inokabandara1205 11 ай бұрын
ආදරණීය අම්මා කෙනෙක්.... ආදරණීය දුවෙක්❤❤❤❤❤❤ තෙරුවන් සරණයි ඔබට....❤❤❤
@dhammikarodrigo9753
@dhammikarodrigo9753 3 жыл бұрын
You are a real mother, loving daughter and a kind hearted person. Actually you are the real reson for puja's kindness.
@chalanisewwandi4578
@chalanisewwandi4578 3 жыл бұрын
නිදුක් නිරෝගීව දිර්ගායුශ වේවා 🙏
@nilanthiwickramasinghe7669
@nilanthiwickramasinghe7669 3 жыл бұрын
ඔබගේ දෙමව්පියෝ බලා ගත්ත විදිය හරිම අගෙඉ හරියට මම වගෙඉ ඔබ නියම දියණියක්
@janithjanith8954
@janithjanith8954 3 жыл бұрын
ඇත්ත දෙමව්පියෝ නැත්තම් අපි මෙතන නෑ. හරියට හරී . !!! 🙏🙏🙏☸️☸️☸️💖💖💖
@dilanisamanmali1233
@dilanisamanmali1233 3 жыл бұрын
කවදත් මගේ ආසම නිළිය..ඇගේ අම්මා ඇය නියමෙට හදල තියෙනවා..පූජාගේ මව පිය සිද්ධාර්ථ තේරුම් ගන්න එයාට ලොකු ගමනක් තියෙනව.හොදට ඉගෙන ගත් නිසාමයි ඇයට මේ තරම් ආදරයක් ලැබෙන්නේ...මේ වගේ පූජා ගැන තව තොරතුරු දෙන්න දැන් ඇය විවාහයේ සතුටින් ද..කවද්ද ලංකාවට එන්නේ..අංජලිකා ඉදන් මගෙ ආසම දක්ෂම නිලිය..චන්නට තමයි ස්තූතිය යන්න ඕනේ කාපු කට්ටට
@vinibeauty7713
@vinibeauty7713 3 жыл бұрын
A strong lady! ❤️ You can be proud of your daughter, she is a beautiful soul ❤️
@anulachandrakanthi8548
@anulachandrakanthi8548 3 жыл бұрын
We love Puja. You are a great lady. Ladies are most bearable than gents. You have already cleared the path to Nibbana by taken after your parents
@life-time-experience
@life-time-experience 3 жыл бұрын
My mother looked after her mother my grandmother just like Poojas mother. Exactly in the same . Great women
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.