මිලියන 7කින් වෙඩින් එක ගත්ත කාන්චනාගෙ කතාව

  Рет қаралды 350,047

ITN Lifestyle

ITN Lifestyle

Күн бұрын

මිලියන 7කින් වෙඩින් එක ගත්ත කාන්චනාගෙ කතාව
Follow on Facebook : / itn-living-10493850547...
Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #HithaGawa
ITN ON SOCIAL
Follow on Facebook : / itnsrilanka
Follow on Twitter : / itnsrilanka
Subscribe on KZbin: bit.ly/Subscrib...
© 2022 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.

Пікірлер: 282
@ksd9848
@ksd9848 Жыл бұрын
මම විවාහයට වියදම් කලේ බින්දුවයි. ඒකට හේතුව අපිදෙන්නම බොරු සෝබනවලට කැමති නෑ. අදට බැදලා අවුරුදු 22ක්. තවම අලුත් ජෝඩුවක් වගේ. අපේ පලමු විවාහ සැමරුම,කලේ දුප්පත් පවුලකට ගෙයක් හදල දීලා.
@mallikadamayanthi4629
@mallikadamayanthi4629 Жыл бұрын
@ammochmigaming6978
@ammochmigaming6978 Жыл бұрын
❤❤❤
@dinethralakminithilakarathne
@dinethralakminithilakarathne Жыл бұрын
❤ hoda deyak.
@susaranga9524
@susaranga9524 2 жыл бұрын
ඇත්තටම වැදගත් කතාවක්, මන් marry කරලා අවුරුදු 6 ක් , අපි තාම යාලු උන දවසෙ වගෙම තමා, දෙන්න අතරේ විශ්වාසය ,ආදරය ,එකිනෙකා වෙනුවෙන් කැපකිරීම් ඒ හැම දෙයක් වගේම, ගෑනු කෙනා පිරිමි කෙනා කියන හැමදේම කරන්න ඕනි කියලා හිතන පිරිමි එක්ක කවදාවත් සතුටින් ඉන්න බෑ, ඇත්තටම විවාහ ජීවතේ ලස්සන වෙන්න නම් දෙන්නම යාලුවො වගෙ වෙන්න ඕනි, මොකද මන් අත්දැකීම් එක්ක දැකලා තියෙනවා, ඒ වගේ අය. Husband කියන දේම කරගෙන ඉන්නවා ඒත් හිතේ සතුටින් නෙමෙයි , ඒත් යාලුවො වගේ ඉන්න්කොට එහෙම වෙන්න ඕනි නෑ ,ඕනිම දෙයක් විවෘතව කතා කරන්න පුලුවන් , marry කරන්න කලින් ට වඩා marry කලාට පස්සේ ඇත්තටම සතුටින් ඉන්න පුලුවන් එතකොට ❤❤❤
@Growup13700
@Growup13700 2 жыл бұрын
oww atta kathawa
@anuperera5162
@anuperera5162 Жыл бұрын
මම marry කලේ මාත් එක්ක එකට ඉගෙනගත්තු මගෙ හොදම යාලුවාව, දරුවො දෙන්නෙක්ගෙ අම්ම කෙනෙක්,marry කලේ අවුරුදු 5ක ආශ්‍රය කින් පස්සෙ,දැනට අවුරුදු 18කට කලින්,දැනුත් ඒ වගේමයි,තාමත් එයා මගේ හොදම යාලුව එයා විතරමයි.
@Shivanthi6
@Shivanthi6 2 жыл бұрын
බුදු සරණ්යී ඔබ දෙපලටම. ජය වේවා
@thenuldilith6329
@thenuldilith6329 2 жыл бұрын
මේ වගේ සමජයේ තියන ප්‍රශ්න සියලුම දෙනාටම දැනගන්න ඒවට විසදුම් සමග ලබා දෙනවට බොහොම 🙏
@nethmabamunusinghe7206
@nethmabamunusinghe7206 2 жыл бұрын
Ithin
@georgewimalasuriya8503
@georgewimalasuriya8503 Жыл бұрын
Kanchana, sex before marriage is not love, it's sensuality. From the biginning you were on the wrong track. Sex, good looks, earning power, charisma are all transient, fugitive. What was missing was spiritual relationship to a higher being, both parties must focus in that direction. You and your husband focused on each other. We're human , we have shortcomings, our relationship to a higher being will not disappoint us even if the other areas of our life fail. It's not too late for the sake of your child. You and your husband became one flesh through your child. God Bless all.
@shahimatillas333
@shahimatillas333 Жыл бұрын
😅
@kemakalpani7416
@kemakalpani7416 2 жыл бұрын
හරිම වැදගත් වැඩසහටනක්
@ventnarada5896
@ventnarada5896 Жыл бұрын
තලහගම නාරද ස්වාමීන් වහන්සේගෙ ධර්ම දේශනා අහන්න. ඔබේ ජීවිතේ යතාර්ථය තේරුම් ගන්න පුළුවන්. එදාට ජීවිතය ජයගන්න පුළුවන්
@shiromakulathunga2310
@shiromakulathunga2310 2 жыл бұрын
හරිම වැදගත් වැඩසටහනක්.මෙවැනි ගැටළු හැමෝටම තියෙනවා.කාංචනා ඔබ ඉතාමත් හොඳ කාන්තාවක්, අව්‍යාජ, කිසිවක් නොසගවා අනිත් අයටත් පිළිසරණක්, ආදර්ශයක් තැබුවා.ඔබට ඔබෙ පවුල සමග සතුටින් ඉන්න ලැබෙවා කියලා මම සුභ පතනවා.ඔබ දිරිය කාන්තාවක් 😊👍
@dabey873
@dabey873 2 жыл бұрын
This lady didn’t understand what marriage involves . She was concerned more about the wedding ceremony , and all the intricate details a show off wedding involves. Spending that amount of money, time and energy for a function that lasts only a few hours, is really ridiculous . I do hope that the Corona virus and it’s outcome, have opened the eyes of people all over the world, how futile life is. I don’t follow any religion, but doesn’t Buddhist doctrine teach that life is short and it’s like a dew drop at the tip of a blade of grass. Sri Lanka has become a money centred, outward appearance loving society. People should try to get rid of the idea that they have to please and impress everybody in their immediate social circle. Good wishes to this lady for a good fruitful future. 👍😂
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 жыл бұрын
ගොඩක් වටිනා video එකක් ඔබ සැමට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏
@jayawewamaharajananipushpa5155
@jayawewamaharajananipushpa5155 2 жыл бұрын
Lot of thanks
@rabbit171
@rabbit171 2 жыл бұрын
එයාට ලස්සන කටහඩක් තියෙනවා..🥰🥰♥️
@gluteussmaximus4077
@gluteussmaximus4077 2 жыл бұрын
Psychology and Human Relationships should be introduced as a School Subject from grade 8 in the Future. This could reduce the suffering that people undergo when they are adults.
@ventnarada5896
@ventnarada5896 Жыл бұрын
නෑනෑ සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේගෙ දේශනා අහන්න
@dahalexander
@dahalexander Жыл бұрын
ඔව්.ඒත් 2018 දී 7 ශ්‍රේණියේ දරුවන්ට වැඩිවිය පැමිණීම හා ගැහැණු ලමයෙක් කොහොමද පිට පිරිමියෙකුගෙන් ආරක්ශාවෙන්නේ, ඇයි ආරක්ශා වියයුත්තේ වගේ වැදගත් කරුණු ඇතුලත් පොතක් දුන්නා. ඒකට සමහර අම්මලා කිව්වා මටම කියවන්න ලැජ්ජයි, දරුවා ප්‍රශ්න අහනවා අපිට උත්තර දෙන්න බෑ කියලා. ඒ නිසා ඒ පොත ආපහු එකතුකරගත්තා. නමුත් විය යුතුව තිබුණේ මේ පළිබඳව දෙමව්පියන් හා ගුරුවරුන් මනාව දැනුවත් කරලා ළමයින්ට ඒ අධ්‍යාපනය ලබාදීමයි. ඒක ගොඩාක් වැදගත්. අපේ රටේ දැනට ඉන්න වැඩිහිටි පරම්පරා 2 (ආච්චි සීයා පරම්පරාව හා දෙමාපිය පරම්පරාව) අවශ්‍ය පරිදි නියමාකාරව දැනුවත් කරලා, ඊටම සමගාමීව පාසල්වලින් දරුවන්ද දැනුවත්කලානම් ප්‍රශ්න ගොඩාක් අඩුවෙනවා. මේ පරම්පරා 3 ටම ලින්ගික, ආර්ථික, ආකල්පමය හා සමාජීය දැනුවත් කිරීම පාසල් මුල් කරගෙන කලානම් අපේ රටේ හොඳ දියුණුවක් වේවි.
@s.n383
@s.n383 Жыл бұрын
අපි කසාද බැන්දේ වෙඩින් එකක් අරන් නෙවෙයි. බැදලා දැනට අවුරුදු 12 යි. පිරිමි ලමුන් දෙදෙනෙක් ඉන්නවා. ගමෙන් කොළඹ අාවා. බැදලා අවුරුදු 6 න් මහත්තයාගේ ඉන්ටඩික් කරනවා. මේ ප්‍රශ්න පිට ප්‍රශ්න එද්දී ලොකු පුතා ඉහළින් 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත්ව කොළඹ හොදම පාසලකට දැන් යන්නේ. තාම අපිට කරදරයි. මහත්තයා දැන් කුලී වැඩ කරන්නේ. දැනට ජොබ් 14 කලා. මං වෙනස් වුනේ නෑ. එකට හිටියා. දුක සැප බෙදා ගන්නවා තාම. කිසිම ලෙඩක් හැදුනේ නෑ. දුකේදී අැඩුවා.සතුටෙදී තාමත් හිනාවෙනවා.
@thamodibandara2305
@thamodibandara2305 Жыл бұрын
ඔයාලට කොහොමත් ලස්සන ජීවිතයක් ලැබෙනව..
@hasindugeemina9578
@hasindugeemina9578 5 ай бұрын
😊
@bianabey385
@bianabey385 2 жыл бұрын
wow what a great programme.
@sunilsilva3669
@sunilsilva3669 2 жыл бұрын
මේ කතාව අහන්නමඕන නැහැ . උපේක්ෂාව පුරුදු කරලා නැති ,විච්චූරන අදහස් දරන වර්තමානයට හොඳ උදාහරණයක් , ජීවිතය තාවකාලික නවාතැන් පොලක් බව අවබෝධ කරගන්න බැරි අයට ඇය හොඳ නිනිදසුනක් ,මේවනවිට ඇය ජීවිතය තේරුම් ගත්තඑක ලොකු දෙයක් ....
@nonisweerasinghe3883
@nonisweerasinghe3883 2 жыл бұрын
Harima wadagath wadasatahanak, doctor athulu samata bohoma sthuthi ,🙏
@oshadhawishwanath2466
@oshadhawishwanath2466 Жыл бұрын
Me doctor me karanne Boru ragapemak. Leddunwa sanipa wenne na. Meyage team eka Gamba Kara gannawa. Kisi deyak wenne na.
@sirimaperera3184
@sirimaperera3184 2 жыл бұрын
ඩොක්ටර් ඔබට දෙපලට සියලුම දෙව්‍ යන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා .ස්තුති 🙏🙏🙏
@gravitymobile3098
@gravitymobile3098 2 жыл бұрын
හරිම හොද වැඩ සටහනක්
@miulamiula328
@miulamiula328 2 жыл бұрын
Doctor obatumata stutei නිල්මිණි tannakon ape pravina kalakarini budusaranei stutei
@anur5317
@anur5317 Жыл бұрын
අවු 26 ක අත්දැකීමෙන් කියන්නෙ පිරිමි බොහොම අල්ප ප්‍රමාණයක් විතරයි හැමදාම ආදරේ පෙන්නන්නෙ. ඒ කියන්නෙ ආදරේ නෑ කියන එක නෙමේ. එයාලගෙ ඔලුවෙ අපිට වඩා වගකීම් පුරව ගන්නවා. ගෑණු පිරිමි කියන්නෙ ජීව විද්‍යාත්මකව හැසිරීම් රටා දෙකක්. ඕක අවබෝධකර නොගතහොත් පවුල් බිඳ වැටීම් වැඩි වේවි. දරුවො ලොකු මහත් වෙලා එයාලගෙ නිදහස් වුණු දවසට ආයෙමත් එයාලගෙ ආදරේ ලැබෙනවා. අවබෝධයෙන් ජීවත් වෙන්නයි කාන්තාවකට හොඳ ධාරණ ශක්තියක් ලැබිලා තියෙන්නේ. පාසැල්වල් විද්‍යාත්මකව මේවා ගැන පැහැදිලි නොකරන එකයි වැරැද්ද මම දකින විදියට නම්...
@sushirobatanapoli5663
@sushirobatanapoli5663 2 жыл бұрын
Very good program,
@mihiripriyanthi7161
@mihiripriyanthi7161 2 жыл бұрын
Great Programme!
@nadeeshanikuruwita.arachch7387
@nadeeshanikuruwita.arachch7387 2 жыл бұрын
ඩොක්ටර්ගේ දුරකථන අංකයක් දෙන්න .plz
@FashionHouse1017
@FashionHouse1017 2 жыл бұрын
අනේ මම මේ doctor ට ලගට ගිහින් තියෙනවා, මටනම් කිසිම වටිනාකමක් දැනුනෙ නැ, හරියට කතා කරන ගතියක් නැ, අපි කියන දේ අහගෙන ඉන්නවා, ඊට පස්සෙ එයාගේ programme වලට එන්න කියනවා, ඒ වට ලොකුවට සල්ලි ගන්නවා. සල්ලි ඉපයිම තමයි එකම ප්‍රර්ථනාව🙂
@easylifewithdeepthi5486
@easylifewithdeepthi5486 Жыл бұрын
මේ වගේ ප්‍රශ්න ගැන මාද්‍යයන් වල හරිම ලස්සනට කතා කරන අය පුද්ගලිකව හම්බ වෙන්න ගියාම වෙනස්ම විදියට හැසිරෙනවා . මට ඒ වගේ අය හම්බ වෙලා තියෙනවා . හරිම කලකිරීමට පත් වෙනවා එතකොට .
@wadihiti6725
@wadihiti6725 Жыл бұрын
අනේ මේ උපදේශන නිලධාරින් රට හැමතැනම සතපහකට වැඩක් නැ බොරැව වංචාව කපටිකම විශ්වාස කරන්න බැරි උපදේශනය...........
@Wish472
@Wish472 Жыл бұрын
කොහොමත් හැමෝම එහෙම තමයි සල්ලි තමයි
@gnccreations277
@gnccreations277 2 жыл бұрын
අර කියුව වෙබ් සයිට් එකත් ITN channel එකේම මෙතන ping comment එකක් විදිහට හරි Description box හරි දාලම තිබ්බනම් තවත් ගොඩාක් වටිනවා නේද?
@ශානිමිල්ලවත්ත
@ශානිමිල්ලවත්ත 2 жыл бұрын
මගෙ හස්බන්ට ලොකු ලෙස විශාදය තියනවා.ඇත්තටම එයා මානසික ලෙඩකින් පෙලෙනවා.ඒත් එයා ඒක පිලිගන්න කැමති නෑ...මම family counseling යන්න ආසයි.ඒත් එයා කැමති නෑ...පවුල් ජීවිතේ ගොඩාක් අවුල්.මගෙ ඉවසීම මත තාම යන්නේ.මට මෙයාව දාලා යන්න ඕනේ නෑ.එකතු වෙලා ගමනක් යන්න ඕනේ.plz help me
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Good luck
@nela4201
@nela4201 2 жыл бұрын
Eyawa koma hari kamathi karaganna balanna therum karala denna
@rushand8003
@rushand8003 2 жыл бұрын
washiyak karanna eyata
@ශානිමිල්ලවත්ත
@ශානිමිල්ලවත්ත 2 жыл бұрын
@@rushand8003 කරන්න ඕනෙ ඔක්කොම කලා....වැඩක් නෑ dr
@sujeewalakshan2697
@sujeewalakshan2697 Жыл бұрын
කිසිම පිරිමි යෙක් කැමති නෑ තමන් මානසික ලෙඩෙක් කියලා කියනවට .matath welawakata pizzu..eth mama kamathi na mage wife ehema hithanawatawath...e welawata eyata asimitha adarayak denna..badagena thurul welahari kamak na...oka wishadaya newei pirimi adare hoyanne oyawidihata...karala balanna...oya eyata doctor unanam ekathama wisaduma..
@sudunishanthi9002
@sudunishanthi9002 2 жыл бұрын
Harima haravath dashanayak sthuthi kanchana 🙏🙏🙏
@tesmaperera8818
@tesmaperera8818 2 жыл бұрын
Good good
@edwardwanigasekera1056
@edwardwanigasekera1056 Жыл бұрын
Is Soloft the best treatment.
@kumuduranasingha4707
@kumuduranasingha4707 2 жыл бұрын
Me Dr.kumaranayaka NEDA ? Polpithigama hospital eke wada kale 1998 kaalaye.. Aththatama oba thuma lama roga GANA balana kaale mage masa 3 ne puthage jeevithe beruwe oba thuma Dan mage puthata 24.. Oba thumaata bohoma pin..
@rajithaivanjaleenrodrigo27
@rajithaivanjaleenrodrigo27 2 жыл бұрын
Thankyou kanchana
@manelfernando1900
@manelfernando1900 Жыл бұрын
Nilminige vivahayath kadila gihinne Eya kohomada anunge prashna visandanne
@gayanchamara9068
@gayanchamara9068 2 жыл бұрын
මගේ පුංචි කාලේ වගේම තරුණ කාලේ මගේ ජිවිතය විනාශ කලා,උන් ගැන ස්භාදාහම බාලාගනි
@dabey873
@dabey873 2 жыл бұрын
Really who destroyed your life? You’re still alive. Life is destroyed , when someone kills you off. Life gives you chances, how you make use of them is up to you. Examine yourself and change your outlook. Don’t blame others. Improve your thinking. Be humble and gentle. Most men are arrogant. They find it difficult to accept rejection . Learn from your mistakes and move forward. You’ll meet a good , kind woman who is not money minded.👍👍😂😂
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 2 жыл бұрын
START YOUR LIFE from this minute.
@renukakumari5890
@renukakumari5890 Жыл бұрын
🤔
@chamilajayawardena9840
@chamilajayawardena9840 2 жыл бұрын
Bohoma hoda vadasatahanak obathuma ge no eka labaganne kohomada
@chandanawickramasinghe9368
@chandanawickramasinghe9368 2 жыл бұрын
What is doctors name?
@neethasolaman159
@neethasolaman159 2 жыл бұрын
U have to learn how to live alone because first u have to care about yourself then u try to get some changes yr life be happy one things u can love world but u don't get back try to be happy all yr life marryd is game and miracle if can't live better be alone God bless you and your family good luck.
@sasu2876
@sasu2876 2 жыл бұрын
පවුල් ජිවිත ඇතුලෙ සතුටින් ඉන්න අය අඩුයි
@gnccreations277
@gnccreations277 2 жыл бұрын
ඇත්ත ඒත් කවුරුත් බලා පොරොත්තු වෙන්නේත් ඒ දේමයි ඒකමයි පුදුමය, ඔතන වෙන්නේ සමහර දේවල් අපි හිතේ හංගගෙන ඉන්නවා බලා පොරොත්තුවෙන් ඒත් ඒක කියන්න යන්නේ නෑ, ඉගියක් දුන්නත් අනෙත් කෙනාට තේරුම් යන්නේ නෑ, නැතිනම් ඕනිත් නෑ, ඒත් ඒක එහෙම වෙන්න ඕනි නෑ, මමත්වය, අනිසි අධි මානය, ( අභි මානය වෙනයි) ඔය දෙක පටල ගන්නවා හුගක් ගැහැනු අය, ඒක ඇත්තටම අවුලක් වෙනවා අදකාලේ.
@dabey873
@dabey873 2 жыл бұрын
Marriage is a prison for most people all over the world. The main reason is men and women are different thinkers. They act in different ways. They think quite differently about family life. Their attitudes and values are different. So it’s extremely difficult for a man and a woman to live peacefully and happily under one roof . Those who want to keep their marriages together without divorce or living apart, do so because of financial reasons and also family values regarding the welfare of the children. 👍👍
@nimashafernando2203
@nimashafernando2203 2 жыл бұрын
thank you so much🙏
@looklike8579
@looklike8579 2 жыл бұрын
Ane matath me prathikara labaganna widiha kiyanwada matath oya widihama prashnayak thiyenawa
@hudshayafernando2706
@hudshayafernando2706 2 жыл бұрын
Can we have the contact numbers of these doctors please? Thank you.
@hansichamika6147
@hansichamika6147 2 жыл бұрын
වැලිමඩ සද්දාසීල ස්වාමින්වහනන්සෙගෙ දෙශනා අහන්න.බොජ්ජංග වැඩෙනව..නිකන්ම විශාදය නිකන්ම අය්න්වෙනව මනසින්
@shanthisilva373
@shanthisilva373 Жыл бұрын
ම්
@piyumimadubashani4713
@piyumimadubashani4713 Жыл бұрын
Aniwaryenma ❤️
@malathiewickramasinghe7927
@malathiewickramasinghe7927 Жыл бұрын
0
@madurox126
@madurox126 Жыл бұрын
අපෝ ඒ පොන්නයාගේ ඒවා අහපුවම පිස්සු හොද වෙනවා නෙවෙයි පිස්සු වැඩි වෙනවා 😂😂😂😂
@piyumimadubashani4713
@piyumimadubashani4713 Жыл бұрын
@@madurox126 Oya widihata Sanga rathnayata apahasa karanna epa... Wachanyak katin pita karann klin hithanna... Pau purawa ganna epa... Kisima kenekta apahasa karann epa...
@gladiatorzero9761
@gladiatorzero9761 2 жыл бұрын
My story, as Kanchana,I spent nearly 25 lakhs before 4 years, you have my own character
@shahimatillas333
@shahimatillas333 Жыл бұрын
😅
@anoshafernando9210
@anoshafernando9210 2 жыл бұрын
Therum ganna oni api hama welema family life eake wisheshen gahanu kena terum aran jeewath wenna puluwanam after marrage eakedith eaka godak success wenna balapanawa anika gahanu kena kochchara ugath unath ihala post eaheka idiyath thamage hasbandwa thama thamata first wenna oni life eake 😍
@saku4572
@saku4572 2 жыл бұрын
Mata doktarekk ekka katakaranna one kohomada karanne matat loku pasnayak tiyanwa
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
👍👍👍
@dhanurasi3473
@dhanurasi3473 2 жыл бұрын
Harima wadagat wada satahnak
@GayanSangeewa-h3i
@GayanSangeewa-h3i 10 ай бұрын
Thamange sathuta thawa kenekgen bala poroththu vima moda kamak.ape sathuta Apenma hoya gaththama hodai.
@ramaniliyanage9367
@ramaniliyanage9367 2 жыл бұрын
Manasika rogawalata homiyopath wedakamasaralai godak hodai
@indigo2844
@indigo2844 2 жыл бұрын
This is what happens when people become too individualistic.
@eshafernando3722
@eshafernando3722 2 жыл бұрын
Mey doctorwa hambawenney kohomada
@thilinidhanushkayapabandar8141
@thilinidhanushkayapabandar8141 2 жыл бұрын
♥️
@sunilkahingala3559
@sunilkahingala3559 Жыл бұрын
Budusarani
@gayanchamara9068
@gayanchamara9068 2 жыл бұрын
මගේ තාත්තා හිටියනම් අද මම ලොකු තැනක 😢
@hanidasama2292
@hanidasama2292 2 жыл бұрын
අනේ දන්න කෙනෙක් මට ඩොක්ටර්ගේ නොබරේ දෙන්න පින් සිද්ද වෙනවා 🙏
@නිරංජනීපෙරේරා
@නිරංජනීපෙරේරා 2 жыл бұрын
මං අත්දැකීමෙන් කියන්නේ . ගන්න එපා කවදාවත් විශාදයට ඉංග්‍රීසි බෙහෙත් . මං ගත්තා සල්ලි කනවා විතරයි සුව වෙන්නේ නෑ... මං සනීප වුනේ හෝමියෝපති බෙහෙත් වලින්
@sewwandi6415
@sewwandi6415 2 жыл бұрын
හෝමියෝපති වලදි සිංහල බෙහෙත් ද තියෙන්නේ . මට පොඩ්ඩක් විස්තර කියන්නකො
@banyanbanglow
@banyanbanglow 2 жыл бұрын
Man eka anumathw karanne ne.mn nawalpiti gvmnt hospitl eken counselling, behet gtta.freee.... mata hoda una
@gangajayathunghe7026
@gangajayathunghe7026 2 жыл бұрын
බෙහෙත් ගත්තේ කොහෙන්ද? විස්තර කියන්න.
@banyanbanglow
@banyanbanglow 2 жыл бұрын
@@gangajayathunghe7026 man gatte nawalapitiya govemnt hospital eken.onima govemnt hospital ekaka unit ekak toyenwa.ape privacy eka protect karanna eyala bendila innawa
@COLOMBOHEALINGHOMEINSTITUTE
@COLOMBOHEALINGHOMEINSTITUTE 2 жыл бұрын
@@sewwandi6415 නැහැ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය අතුරු ආබාධ රහිත ජර්මානු වෛද්‍ය ක්‍රමයක්
@deepikafernando8672
@deepikafernando8672 2 жыл бұрын
Godak honda wadasatahanak
@vishr.desilva8701
@vishr.desilva8701 2 жыл бұрын
Ane koheda me doctor please kiyanna kauru hari
@thenuldilith6329
@thenuldilith6329 2 жыл бұрын
Dr.Kumaranayake
@chamodinavodya4259
@chamodinavodya4259 2 жыл бұрын
Doctor cntc karnne kohmd
@lillyd3016
@lillyd3016 2 жыл бұрын
සංනිවේදනය කරන එක තමයි අමාරැම දේ කෙච්චර කතා කලත් තම තමන් තමන්ගෙ මතයෙ ඉන්නෙ ,පිරිමියගෙ මතය තමයි අන්තිමට හරි , ඒ දේට හා කියලා ගෙදර වැඩක් බලාගෙන social media එකේ තමන් කැමති දෙයක් බලාගෙන ඉන්න එක වඩා ලෙහෙසියි, කාමර දෙකක නිදාගන්නත් පුළුවන් එතකොට , හොදට දෙන්නටම නින්දත් යනවා,
@gnccreations277
@gnccreations277 2 жыл бұрын
විකාර ඒක ඔයා හිතන විදිහ මම පිරිමියෙක් මගෙත් පවුල් ජීවිතය ටිකක් මෙතුමියගේ කතාවට ටිකක් සමානයි, ( මගේ බිරිද මෙතුමිය වගේ ) ඒත් මම කලින් ආදරය කරල නෙවී අපි බැන්දේ, ඒත් මෙතුමිය බලා පොරොත්තු වෙන දේ මගේ බිරිද බලා පොරොත්තු වෙන්නේ නෑ කියල මම හිතන්නේ, ඒත් මම තවමත් හිතනවා ඒ මම හිතන දේත් ඇත්තද නැතිද කියල, මම හිතන විදිහට තමයි මම හිතන්නේ මට වෙලා තියෙන්නේ, අනේ මන්දා මුලු ලෝකයම එක වෙලාවකට මුලාවක් බුදුන් දේශනා කල ආකාරයට
@nilunadeesha674
@nilunadeesha674 2 жыл бұрын
Ow eka aththa pirimi hithan inne eyala karanna kiyana de thama hari kiyala.apita katha karanna ida denne na.ehema unama kohomada sathutin Paul kanne
@Moonbow3000
@Moonbow3000 2 жыл бұрын
Mamath oya wage iwasan innawa
@champikar5055
@champikar5055 2 жыл бұрын
@@gnccreations277 gahanu pirimi metharam wenas ayi kiyala liyapu book ekak thiyenawa puluwan nam aran kiyawala balanna.
@Growup13700
@Growup13700 2 жыл бұрын
atta
@lakshmiabedeera45
@lakshmiabedeera45 2 жыл бұрын
අපරාදෙ දෙමාපියන් ගන්න මෝඩ තීරන නිසා අසරන වෙන්නෙ දරුවො ඔය මුදල් අහින්සක මිනිසුන් වෙනුවෙන් දීලා පිංදහම් කලානම් අද මෙහෙම වෙන්නෙ නෑ
@සුල්තාන්
@සුල්තාන් 2 жыл бұрын
Akane darlin.samaharunta eka therum ganna bene api ahema kiuwama ayala hitne jelas kiyala
@deepikasamanmali74
@deepikasamanmali74 Жыл бұрын
Ane ow mekup Eka demmth Gedrt nikan normalne
@anuruddikagayashan387
@anuruddikagayashan387 2 жыл бұрын
Doctorwa kohomada api hamba wenne
@nilukaranathunga1167
@nilukaranathunga1167 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@thusharaabayawardhana9373
@thusharaabayawardhana9373 2 жыл бұрын
Math doctor Hamba wenna Oni.mamath husbandgenn separate wela enne
@nima85fb
@nima85fb Жыл бұрын
👍👍👍👍👍
@swarnadias5846
@swarnadias5846 2 жыл бұрын
Godak stutiiiiiii obasemata devi pihitai semada
@strongwoman946
@strongwoman946 2 жыл бұрын
අනේ මටත් අවුරුදු 7 ක අාදරයෙන් පසු විවාහ වෙච්ච දවසෙ ඉදන් ප්රශ්න۔ වෙනස ඔහු බහු ස්ත්රී අැසුර۔ දරැ දෙන්නා විවාහ වෙනතුරු ම මම ඉවසුවා۔ ලමයි වෙන් වුනා۔ මිනිහා۔ හොර රහසින් පවුල් කාපු ගෑ නි එක්ක ගියා මාව පාරට දාලා۔ කාට කියන්නද මේ අවනඩුව۔හැබැයි පුදුමෙ කියන්නෙ දික්කසාදෙට අදටත් අකැමතියි
@dabey873
@dabey873 2 жыл бұрын
You are very foolish to suffer an arrogant man’s behaviour . Have some self pride and self respect. Women suffer because of their own foolish attitudes towards men’s utter selfishness. Your children deserve a life away from this unfaithful father. He is setting a very bad example for your children. You need a happy life with your children.
@zeebazeeba4227
@zeebazeeba4227 2 жыл бұрын
මාත්
@Growup13700
@Growup13700 2 жыл бұрын
uwa marala ellanna epai
@wadihiti6725
@wadihiti6725 Жыл бұрын
හැමවෙලේම ගැහැනියක් කොච්චර නිවැරැදි උනත් වැඩක් නැ පිරිමි තමා හරි හැමවෙලේම
@shifaniidris3712
@shifaniidris3712 Жыл бұрын
Okata thamai kiyanney marenna denneth naha jeevath venna denneth naha
@gayanchamara9068
@gayanchamara9068 2 жыл бұрын
මිලියන 7ක් තියා ලක්ෂ 7ක් වියදම් කරලා වෙඩින් එකක් ගන්න විදිහක් නැහැ,කෙල්ලෙක් නැහැ. 😢
@janakinilanthi7491
@janakinilanthi7491 2 жыл бұрын
පිස්සු මුංට මිලියන ගනං දිලා මගුල් ගත්තා කියලා අදහස් ගැලපෙන්නෙ නෑ..හොරා සතපහක් නැතුව පැනලා ගිය උං ලස්සනට පවුල් කනවා..රටට ලෝකෙට පේන්න,,ලොකු කම පෙන්නන්න,,තමංගෙ තත්ත්වය පෙන්නන්න ලෝකෙට පේන්න තමංගෙ සල්ලි,,දරැවො බිලි දෙනවා..නොගැලපෙන මගුල් අටවලා,,පව් ඉතිං.තමංගෙ ගැලපිමට වඩා දරැවන්ට ගැලපෙනවද හොයන්න ඕනෙ.මොකද පවුල් ජිවිතේ ගෙනියන්නෙ දෙමාපියන් නෙවෙයි..දරැවො..
@gayanchamara9068
@gayanchamara9068 2 жыл бұрын
@@janakinilanthi7491 🙂
@harleyquinn3575
@harleyquinn3575 2 жыл бұрын
@@janakinilanthi7491 ow atta හැබැයි පැනලා ගිය උන් හොඳට පවුල් කෑවත් ඒ සතුට තාවකාලිකයි, එයාලා කරේ වරදක්, දෙමාපියන්ගේ හිත රිද්දලා ඒකට එයාලට දඬුවම් ලැබෙනවා, හොඳම දේ බොරු show නැතුව පැනලා යන්නෙත් නැතුව ලස්සනට සරලව පවුල් කන එක
@shashikamadhushani9051
@shashikamadhushani9051 2 жыл бұрын
@@harleyquinn3575 ouu podi kale idan adaren balagatha ammata tattata pitupala penala giya kiyla ethana sathutak ne. Miliyana 70 wedding ganna one ne chameta demawpiyange kemethen ganna puluwn wedding
@harleyquinn3575
@harleyquinn3575 2 жыл бұрын
@@shashikamadhushani9051 අන්න ඒකයි මිලියන ගානක් දීලා ගන්න වෙඩින් එකේ උනත් දෙමාපියන්ගේ ආශිර්වාදය තියනවා
@rashikachandima7840
@rashikachandima7840 9 ай бұрын
මන් ආසම දොස්තර මහත්තයෙක්
@chamaliwijayabandara4832
@chamaliwijayabandara4832 2 жыл бұрын
Drocter contact number eka ganna puluwanda. Drocter enne koheda.☺
@s.s.k3568
@s.s.k3568 2 жыл бұрын
Oye prasne oyata witharak newei godak genunta podhu prasnayak.wenasakata thiyenne oya wage newei anith genu asaranai. A nisa daruwo wenuwen paula wenuwen daragena innawa
@sududhoni8763
@sududhoni8763 2 жыл бұрын
🙏❤💙🙏
@sujanipathmalatha8191
@sujanipathmalatha8191 Жыл бұрын
🙏🙏🙏❤️🙏❤️
@madupremajayantha
@madupremajayantha 2 жыл бұрын
🤝
@manthrama482
@manthrama482 2 жыл бұрын
4n number ekak denna පුළුවන් da
@sumudusoyza2487
@sumudusoyza2487 Жыл бұрын
Kawadawath adare labila nathi minissu ekkath daruvo nisa jeewaath wenna ona labuna deyaknam ne marenakalma labenneth ne kadulu vitharay
@kalyanilokuliyana7248
@kalyanilokuliyana7248 2 жыл бұрын
pera kala kusal akusal piliganna kamathi nam me jeevithaya gena pasuthawenna wath duk wenna wath epa.
@sudarshanifernando8122
@sudarshanifernando8122 2 жыл бұрын
Api manasa ta beheth karamu NAM MYO HO RENGE KYO
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nadeeramanohari4607
@nadeeramanohari4607 2 жыл бұрын
Doctorge name danako
@thenuldilith6329
@thenuldilith6329 2 жыл бұрын
Dr.Kumaranayake
@dilinithilhari3116
@dilinithilhari3116 2 жыл бұрын
Doctorge number eka ganna puluwanda.matath channel ekak daanna
@chamiichamii7181
@chamiichamii7181 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@shantharanaweera4741
@shantharanaweera4741 Жыл бұрын
මහත්තයා ගෙනල්ලත් අහන්න.
@manjulaperera604
@manjulaperera604 2 жыл бұрын
Me ayathanaya mokakda
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 2 жыл бұрын
Number illana ayata video eke awasanaye dictorge web site eke nama kiyanawa
@manjulaperera604
@manjulaperera604 2 жыл бұрын
Doctor contact karanna puluwanda, please contact noe denna
@rsilva7955
@rsilva7955 2 жыл бұрын
Nice program but should be conducted by professionals and not Nilmini who is messed up and does not hold the correct character for it.
@shifaniidris3712
@shifaniidris3712 Жыл бұрын
You are right! Madumadava is very professional 😂The man never got satisfied with any woman. He should be a role model to conduct this program 😂😬😬😬😬
@mahesh-wp8oz
@mahesh-wp8oz 2 жыл бұрын
නිල්මිනි තෙන්නකෝන් මහත්මියගෙ කාලෙ මනො වෙෙද්‍ය වරැ හිටියෙ නැද්ද දන්නැ දැන් මෙවා අහගන ඉන්න කොට හිතෙනව අැති අපරාදෙ එ් කාලෙ මට වැරදුනා කියලා
@Dvimal-lq7re
@Dvimal-lq7re 2 жыл бұрын
Den ඒවා අපි මතක් කරන්න යන්න onida..ලොකුම prasna වෙලා ගොඩාක් අමාරුවෙන් හිත හදාගත්ත කෙනෙක් එයා ..
@ndkar4447
@ndkar4447 2 жыл бұрын
පවුල් උපදේශනය මගින් හැමවිටම විරසක දෙදෙනෙක් නැවත එක් කරන්නේ හෝ වෙන් කරන්නේ නෑ. උපදේශනයෙන් වන්නේ එම මිනිසුන්ට වඩාත් සුදුසු දේ පැහැදිලි වීමක් වැනි දෙයක්...
@nela4201
@nela4201 2 жыл бұрын
Nilminita manasika prashnayak thibbe na mm danna tharaminnam. Ethana thibbe wenama nogalapeemak. Eth eya daruwawa hadagana lassnata innawa
@Growup13700
@Growup13700 2 жыл бұрын
nilmini waradi na.eyge ex husband thama waradi.
@edirisinghekumar7349
@edirisinghekumar7349 2 жыл бұрын
Hoda wada sahtnahk dave phtai
@inokapriyadharshani3123
@inokapriyadharshani3123 2 жыл бұрын
මටත් මේ ඩොක්ටර් මුනගැහෙන්න ඕනෙ, විස්තර කියන්න. පිංසිද්ද වෙයි.
@hemamalieherath
@hemamalieherath 2 жыл бұрын
Nilmini lassanata wadasatahana meyawanawa. Ahang inna aasai.
@amalfernando3834
@amalfernando3834 2 жыл бұрын
Doctor wa munagahenne kohomada
@travelwithshali5025
@travelwithshali5025 Жыл бұрын
Doctor ge number eka denna puluwan da
@nehaliyanage2079
@nehaliyanage2079 2 жыл бұрын
Please මට මේ doctor ge number එක දෙන්න දන්න කෙනෙක්
@nilanthiperera6948
@nilanthiperera6948 2 жыл бұрын
Matath ayata wage ma itath wada wadi apu ? Mama hitha kemen kemen ඉතාමත් asiruwen hadagaththa suwamiya ta වෙනදාට wada adere kala ලිංගික thvaya උපරිම va ඔහුට rasa vidinna dunna (deviyange pihita උපරිමයෙන් ma visvasa kala mama කතෝලික yek mata deviyan phita una eka mama eka hela visvasa kala dan hamadema visida gaththa dr gavata yana eka ithama hodai namuth mata ekata yanna tharam ආර්ථිකය thvayak තිබුණේ naha mage dairayen kohamahari deviyange namen goda ava obath puluwan mulin oba obage ජීවිතේ ta adare karanna
@dilsenavirathna5960
@dilsenavirathna5960 2 жыл бұрын
AYUBOWEWA.....Thun Buddhaya Sarenai....
@niranjaleerenuka7908
@niranjaleerenuka7908 2 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@lakminiamarasinghe1970
@lakminiamarasinghe1970 2 жыл бұрын
Mta me doctor ge number eka dann kenek denn.
@subashinipemarathne7891
@subashinipemarathne7891 2 жыл бұрын
mata doctor ta kata karanna oni plz
@lifeinlondon144
@lifeinlondon144 2 жыл бұрын
This doctor is not a proper Psychiatrist and is doing these talk-shows to promote his business. Please don't fall I to his trap. I have seen many patients whom he has misdiagnosed and started unnecessary treatment. Please Please specially dont take your children to him. He is not qualified. ITN and other media have promoted him all these years and they should be more responsible.
@pushaniwijewickrama1824
@pushaniwijewickrama1824 2 жыл бұрын
yes, I have faced the same situation. and also for the medicine I have spent Rs. 8000. After that online session Rs.9000
@mithunprabudha3765
@mithunprabudha3765 Жыл бұрын
hamadekinma duk vidinna venne ganunta🥺 ganunta atha ussana naruma piriminta shaapama weva🙏..
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
ඇයි මේ වගේ පෝසත් අයට දරැවෝ 4k 5kවත් හදන්න බැරි.සල්ලි තියෙන අය දරැවෝ 1නයිහදන්නෙ. මේ ගොල්ලෝන්ගෙ මුලිකම උවමනාවසල්ලි....සල්ලි.....
@lakshalajsha1466
@lakshalajsha1466 2 жыл бұрын
Mama duppath mata salli na doctar
@amalfernando3834
@amalfernando3834 2 жыл бұрын
Matath doctor wa munugahenna o ne.mage pawl jivite arima wenas prasnekata muhuna dena kenek mata katha karanna kiyanna kenek mata na arima asaranai man
@samanthakapukotuwa1010
@samanthakapukotuwa1010 2 жыл бұрын
s
@vijiniroshinikumari4994
@vijiniroshinikumari4994 2 жыл бұрын
Me doctor hambennekohomada
@nimaliniroshika5593
@nimaliniroshika5593 2 жыл бұрын
කොහුවල life centre එකේ ඩොක්ටර් ඉන්නවා මං දන්න විදියට.හැබැයි දැන් කොහොමද දන්නෙ නෑ.life centre එකේ number එක internet එකෙන් ගන්න පුළුවන් මං හිතන්නෙ.try කරල බලන්න.
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 37 МЛН
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,4 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,9 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
A day in our life in Italy | Sinhala
18:49
Giorno 23
Рет қаралды 277 М.
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 37 МЛН