16. සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ ඇත්ත කතාව - 2 කොටස I භාෂා ප්‍රශ්නය ඩී.එස්ගේ සිට සර් ජෝන් දක්වා

  Рет қаралды 26,751

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Күн бұрын

Пікірлер: 303
@samitharanasinghe4625
@samitharanasinghe4625 10 ай бұрын
ඔබතුමා රාජ්‍ය භාෂාව පිලිබද හරිම පැහැදිලි කිරිමකරා මේ රටට. ස්තුතියි ඔබට
@dkulatunga1148
@dkulatunga1148 Жыл бұрын
අප දන්න ලංකාවේ දේශපාලනට වඩා අප නොදන්නා ලංකාවේ දේශපාලන ගැන දැනුවත් කිරිම ගැන ඔබතුමාට තුති ..👍👍👍👍
@lesliejoshua632
@lesliejoshua632 5 ай бұрын
Qq
@asanthaification
@asanthaification Жыл бұрын
මගේ හිතෙත් තිබුන වැරැදි වැටහීමක් ඔබතුමා කතාව මුලදීම විග්‍රහ කලා.ඔබට ස්තුතියි
@dharmasene6459
@dharmasene6459 Жыл бұрын
රාජ්‍ය භාෂාවයි පාසල් භාෂාවයි දෙකේ වෙනස කියාදීම කාලයේ අවශ්‍ය තාව ..පින්
@jayanthasameera6550
@jayanthasameera6550 Жыл бұрын
ඉතිහාසය නැවත ලියවෙන වගයි ... ස්තූතියි ඔබට .
@ajhewage7430
@ajhewage7430 Жыл бұрын
කාරි ඉතාමත් හොඳ වැඩ සටහනක් ඔබ කරන්න,...මගේ ස්තුතිය
@khp7425
@khp7425 Жыл бұрын
මෙම චැනල් එක උගතුන් රටට සේවය කලයුත්තේ කෙසේද යන්නට පූර්වාදර්ශයක්.තෙරුවන් සරණයි.
@sarathkasthuriarachchi7800
@sarathkasthuriarachchi7800 Жыл бұрын
හොද වැඩසටහන් පෙළක් මම හැම ඒකක්ම බැලුවා විහිෂ්ඨයි.නොදන්න දේවල් ගොඩක් දේ දැනගත්තා
@gamunu2420
@gamunu2420 Жыл бұрын
මහත්මයා මම ඉතා නොයිවසිල්ලෙන් මෙම දෙවෙනි කොටස බලාපොරොත්තුවෙන් සිටියෙමි. ඔබ තුමාට බෙහෙවින් ස්තූකියි.
@romesh.wijetunge
@romesh.wijetunge Жыл бұрын
ඇයි ඒ.
@sirisenapavuluarachchi1500
@sirisenapavuluarachchi1500 Жыл бұрын
අද වීඩියෝව ඉතාම වැදගත් ඓතිහාසික පැහැදිලි කිරීමක්. හරිනම් මේ විස්තර පොතක් විදිහට එළි දක්වනවා නම් අනාගත පරපුරට පවා වැදගත් වේවි
@bandaraathauda9590
@bandaraathauda9590 4 ай бұрын
අනිවාර්යයෙන්ම
@attanayakasudas4353
@attanayakasudas4353 Жыл бұрын
දීර්ඝ කාලයක සිට විසදාගත නොහැකිව සිටි ගැටලුවකට පිලිතුරක් ලැබුන.ස්තුතියි
@bandaraanura4038
@bandaraanura4038 Жыл бұрын
ඔබ සමග එකඟයි.100%.❤❤❤❤
@sandungamage4307
@sandungamage4307 Жыл бұрын
සාමාන්‍ය දැනුමට වටින ගොඩාක් දේවල් මම ඉගෙන ගත්තා..මේ විඩීයෝ හරහා
@sunilareriyarathna3535
@sunilareriyarathna3535 Жыл бұрын
අදත් නොදන්නා දේ ගොඩක් දැන ගත්තා ඔබට ස්තූතියි
@jagathperera5287
@jagathperera5287 Жыл бұрын
මෙය තවත් කරැණු එක්කර ග්‍රන්ථයක් බවට පත් කලොත් වඩා යහපත් වන බව පෙනේ .එමනිසා යොදා ගත් මූලාශ්‍ර දක්වමින් මෙය පොතක් බවට පත් කලොත් ඉගෙන ගන්නා විද්‍යාර්ථයන්ට ඉගෙනුම් මූලාශ්‍රයක් බවට පත්වේ.
@RamanathanNadarajah
@RamanathanNadarajah 9 ай бұрын
I may be wrong, but this is what I experienced in my school career. I'm from Galle and studied at St Aloysius College. In 1962 if you are sinhalese, you could study in only sinhala medium. If you are tamil you could study in tamil Medium. But if you are a Muslim or a burger or of mixed parents or of other country of origin, you could study in any medium. This is fact.
@nomancasta7341
@nomancasta7341 Жыл бұрын
ඔහෙ පලයං සුපිරි චැනල් එකක් නෙ කාරිගෙ චැනලය😂😂😂😂😂 ජය වේවා❤❤❤❤❤❤❤❤
@kanishkalakshan1793
@kanishkalakshan1793 Жыл бұрын
මේ ඇත්ත ඉතිහාසය අලුත් පරම්පරාව දැන ගන්න ඕනේ. නැත්තම් අනාගතය ගොඩනැගෙන්නේ දැනට දන්න වැරදි ඉතිහාසය මතින්නේ..
@ashaniroshini8014
@ashaniroshini8014 Жыл бұрын
සර්ගෙන්ම තමයි ඇත්ත අපිට දැන ගන්න වෙන්නේ.තෙරුවන් සරණයි සර්
@sandungamage4307
@sandungamage4307 Жыл бұрын
දීර්ගායුෂ ලැබේවා
@KarunarathnaRanepura
@KarunarathnaRanepura Жыл бұрын
මෙවැනි තොරතුරු නව පරපුරට දැනගැනීමට සැලැස්වීම ගැන ඔබ තුමාට බොහොම ස්තූතියි...
@SiraMinds
@SiraMinds 11 ай бұрын
බොහොම ස්තුතියි කාරියවසම් මහත්මයා.. ඔබගේ මේ හැම වීඩියෝවක්ම මිනිස්සුන්ගේ ඇහැ ඇරගෙන කණ හරහා මොළයට දෙන හොඳ ඔවදන් පෙළක්....
@indus1613
@indus1613 Жыл бұрын
කලින් වැඩසටහනේ දී මට ඇහිච්ච කතාව එනම් රාජ්‍ය භාෂාව සම්බන්ධයෙන් සමහරැ කියන දෙය සබැඳිව නියමාකාරයෙන් පිලිතුරු ලබා දීම ගැන ස්තුතියි.රාජ්‍ය ඉංග්‍රීසි නොවීම එම භාෂාව ඉගෙන ගැනීමට බාධාවක් නොවන බව මම අත්දැකීමෙන් ම දන්නවා. සිංහලෙන් ඉගෙන ගත් මා හට ඉංග්‍රීසි භාෂාමය අධ්‍යන කටයුතු කර ගැනීමට කිසිම අපහසුවක් සිදු වුනේ නෑ. සිංහලෙන් ඉගෙන ගෙන මනා ලෙස ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස හසුරුවන ඒ වගේම එම අධ්‍යයන කටයුතු හොදින් කරන පිරිස් ඕනෑම තරම් ලංකාවේ ඉන්නවා. දෙමල අයත් ඒ වගේම ඉන්නවා.
@hasiWills1021
@hasiWills1021 Жыл бұрын
වැරදි සමාජ ගත ආකල්ප ගොඩාක් තේරුම් කලා පැහැදිලි කරා ඔබතුමා.
@lakeywindi1166
@lakeywindi1166 Жыл бұрын
Great explanation.. unknown past of the Ceylon to Sri lanka..
@bamunua
@bamunua 11 ай бұрын
"ගොඩෝයෝ" කියලයි පිටිසර බද සිංහල මිනිස්සුන්ට කොළඹ අපි සමග සිටි ලංසි කොල්ලෝ කථා කලේ, හැඳින් වුයේ. කොටින්ම 1956 කලින් සිංහල බෞද්ධයෝ තමන්ගේ රටේ තුන්වෙනි පුරවැසියෝ.
@RamanathanNadarajah
@RamanathanNadarajah 9 ай бұрын
In fact I studied in Sinhala medium. My opinion it would have been better if tamil and sinhala had been taught island wide country would have been more peaceful
@asankarajakaruna954
@asankarajakaruna954 Жыл бұрын
නියම වැඩක්...විවෘත ආර්ථිකය ඇති උනේ කොහොමද කියන කතාවත් අහන්න කැමතියි ....
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
ඉදිරියේදි කියන්නම්
@sanjeewadissanayake6037
@sanjeewadissanayake6037 Жыл бұрын
Very valuable analysis 🎉
@ShenoYohan
@ShenoYohan Жыл бұрын
ස්තූතියි කාරි මහත්මයා 💐✌️
@damindutharinda8815
@damindutharinda8815 Жыл бұрын
මේක වටින කතාවක්... ඔය කියන උන් ඔක්කොම ඉංග්‍රීසි පුලුවන්ද උන්ට? උන්ටත් බෑ.. නිකමට හිතුවා නම් රජයේ කාර්‍යාලයකට ගිහිල්ල ගෙදර ඔප්පුව ඉංග්‍රීසියෙන් තිබ්බා නම් කොහොමද තේරුම් ගන්න පුලුවන් එවුන් ඉන්නවද ඔය කියන උන් අතර? උන්ට ඕන ඔහේ කියවන් ගිහිල්ල තමන්ගේ වෛරී සහ අන්තවාදී අදහස් ව්‍යාප්තයක් කිරීම විතරක් කර ගන්න. තාම වහල් මානසිකත්වයෙන් ඉන්න උන් එක්ක මොන රටක ඉස්සරහකට යාමක්ද? ඉස්සෙල්ලා එක ජාතියක් ආකාරයට ලාංකිකයන් හැටියට හිතලා රටේ නිදහස වෙනුවෙන් සටන් කරන්න ඕන රට දියුණු වෙන්න
@fai3379
@fai3379 6 ай бұрын
අනිවාර්යයෙන්
@leeradesilva747
@leeradesilva747 Жыл бұрын
A very valuable series of lessons for the modern generation .unbiased presentatation is appreciated ..Good luck..
@wimalasenawijethunga1668
@wimalasenawijethunga1668 Жыл бұрын
ස්තුතියි ඔබට පැහැදිලි කර දුන්නාට.
@csbkfrombrisbane
@csbkfrombrisbane Жыл бұрын
can't wait for the next one. I am following from the first . This is amazing ! These vidoes show what type of people sri lankans are 😀
@herathsenavirathna5581
@herathsenavirathna5581 Жыл бұрын
ඔබ මේ සිදුවීම් ලේඛනගත කරන්නේ නම් එය මතු පරම්පරාවට කරන ජාතික මෙහෙවරකි.
@kgb1927
@kgb1927 Жыл бұрын
මම 2 එනකන් බලන් හිටියෙ. අපිව තවත් බුදිධිමත් කිරීම පිලිබද ඔබට පින්.
@sanjeewak8261
@sanjeewak8261 Жыл бұрын
👍👍👍
@dhammikawickramasingha7725
@dhammikawickramasingha7725 Жыл бұрын
කාරි ඔයා ඉතිහාසයේ සත්‍ය ප්‍රකාශ කරනවා.එයට බොහෝ ස්තුතිය. කියලා දෙන්න සුුද්දට යටත් වෙලා හිටියානම් හොඳයි කිියන එවුන් ට ඇතුලටම වදින්න
@meghanada8922
@meghanada8922 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@NandaniPushpalatha-np2rn
@NandaniPushpalatha-np2rn 4 ай бұрын
Good♥️♥️♥️♥️🌹🇱🇰
@MrSapa100
@MrSapa100 Жыл бұрын
❤❤❤❤❤ ආදරෙයි කාරි අංකල්...
@wajira3265
@wajira3265 Жыл бұрын
Bohoma daksha guruwarayek . ( Mage samakalinayek ) viyapara sanniwedanayata Patta. From europa
@domari9459
@domari9459 Жыл бұрын
Kaari, you are absolutely right about traditional socialist politicians not spending enough time or resources to understand the people outside urban areas while focusing on drinking beer and organising industrial strikes. This was the very reason the JVP had to come into existence. Keep this going Kaari. Thank you.
@dasunjana161
@dasunjana161 Жыл бұрын
සමහරක්ගේ නොදැනුවත්කමර හොද උත්තර ලැබුනා..
@drdjanthony
@drdjanthony Жыл бұрын
Thank you very much for all your hard work. Excellent presentation as usual. However I have to correct you on one point. Mr. DS Senanayake had a fall and sustained an intracranial bleed. Those days no CT facilities and it was probably a late diagnosis. There were no qualified neurosurgeons at that time and a neurosurgeon from Pakistan was called. Unfortunately by the time he arrived it was too late. So the real cause of death was intracranial bleeding following the fall from the horse. I confirmed this with one of my teachers: the senior most neurosurgeon in the country.
@srimamangalika9684
@srimamangalika9684 Жыл бұрын
බොහෝම ස්තුතියි
@thusharifonseka5951
@thusharifonseka5951 Жыл бұрын
🎉🎉
@sanduneranda4972
@sanduneranda4972 Жыл бұрын
අතීතය තමන්ගේ කණ්නාඩිyen balanne nathuwa, kiyanawa nam. Me oba thuma wage. Eka tyamai, mdhayawedinta karanna පුළුවන් lokuma udauwa. Sewaya. . Anagatha පරම්පරාව mewa dakala, thirana gani.. Oba thumata isthuthi.. 🙏
@chathurangakarunarathne2141
@chathurangakarunarathne2141 Жыл бұрын
එක attha..ape තවමත් සමහරක් ...සුද්දා hitiyanam හොඳයි කියන aya ඉන්නවා ..
@Skyline1986.
@Skyline1986. Жыл бұрын
Thx
@samanthaweerakoon9822
@samanthaweerakoon9822 5 ай бұрын
🎉🎉🎉
@sunilkamalgoda6485
@sunilkamalgoda6485 Жыл бұрын
A Good speech
@chandmaindustrialterritory1559
@chandmaindustrialterritory1559 Жыл бұрын
🇱🇰 🇱🇰 🇱🇰...
@udarasomasiri6316
@udarasomasiri6316 Жыл бұрын
Harima attha oba thuma kiyanawa. Ape thththath oya gana oya widiyatama oya kathawa kiyala thiyanawa.
@chathurapriyasad6912
@chathurapriyasad6912 Жыл бұрын
සිංහලෙන්ම කියලා තියනවා.. නියමයි... චෙල්වනායගම් ගේ ආගමනය ගැනත් කියන්න
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 Жыл бұрын
කාරි මහත්මයා මේ කාරණා ඉදිරිපත් කිරීමේදි බලපෑම් ඇතිවෙන්න පුලුවන් ඉස්සරහට ප්‍රවේසමෙන්...
@kumarirodrigo6726
@kumarirodrigo6726 Жыл бұрын
Superb
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Жыл бұрын
🎉🎉🎉 හොඳ වීඩියෝ එකක් 🎉🎉🎉
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 Жыл бұрын
❤❤❤❤👍👍👍
@mahindapriyankara5659
@mahindapriyankara5659 Жыл бұрын
බොහොමස්තුතියි...sir ...
@sanjeewakumara2046
@sanjeewakumara2046 Жыл бұрын
❤❤❤❤
@dil7529
@dil7529 10 ай бұрын
👍💐🌈️🙏
@prabashmarasinghe9750
@prabashmarasinghe9750 Жыл бұрын
ලස්සනට කරනව. නවත්තන්න එපා.
@sandungamage4307
@sandungamage4307 Жыл бұрын
මම දැක්කා..සජිත් ප්‍රේමදාස මහත්මයාත් පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කලා...ඔහුටත් මේ වැඩසටහන දැනුමට වැදගත් වේවී
@zuhurapakeer8920
@zuhurapakeer8920 Жыл бұрын
මේ තීරණය නිසා මගේ පියාට මුල ඉඳලම සිංහල භාෂාව ඉගෙනගන්න වුනා. ඊට පස්සේ අපට ඉංග්‍රීසියෙන් ඉගෙනගන්න පුළුවන් කමක් තිබුණත්, ඔහු තීරණය කලා, ඔහුට වෙච්ච දේ අපට නොවිය යුතුයි කියලා. ඒ නිසා, අපි ඉගෙනගත්තේ සිංහලෙන්. නමුත්, ඒ තීරණය පොඩි කාලේ අපේ නෑදෑයන් අතරට ගියහම අපට ප්‍රශ්නයක් වුනත්, කොච්චර හොඳ දෙයක්ද වුනේ! මගේ සහෝදර සහෝදරියන් සියළුම දෙනා ලංකාවේ භාෂා තුනම දන්නවා 😃
@domari9459
@domari9459 Жыл бұрын
Dear Kaari, thank you very much for educating us about the false assumptions in relation to the concept of "official state language", particularly about the difference between the use of Sinhala language in education institutions and the use of Sinhala language as the language of political administration of the state.
@indus1613
@indus1613 Жыл бұрын
Even after the independence, English language had become another weapon for some elite class to thrive in our society. I would argue that authorities did not want to teach English properly in schools as they wanted to keep the language as their weapon and a mean for the persistence of themselves at the higher class.
@domari9459
@domari9459 Жыл бұрын
@@indus1613 If you meant the political elite who have been governing us by "authorities", then I agree with you. Yes, one of the best approach to keep people politically illiterate is to keep them from the positive aspects of the western society and expose them to the negative aspects more. Whether we like to accept it or not the English language has become the path to those positive aspects of the western society due to the actions of the colonial invaders. In that scenario, the English language has been kept in an elite status to keep the ordinary people politically illiterate.
@indus1613
@indus1613 Жыл бұрын
@@domari9459 the elite class what I defined is the local political class who nourished from colonialism and has been in the power since 1940s. Still they are decision makers in economy, education and every key sectors of Sri Lanka. They represent the Authorities. I agree with you. English language is the key to lterrate our society. However, the society should not be fragmented based on this linguistic abilities.
@domari9459
@domari9459 Жыл бұрын
​@@indus1613 ​ @indus1613 "However, the society should not be fragmented based on this linguistic abilities." Yes, that is true. In an ideal world we should not create significant political differences based on linguistic differences. However, the language is only a one aspect of cultural differences even though it is a major factor among cultural differences. Other cultural memes, habits, religion, environmental differences etc come into play as well. The population in north and east in Sri Lanka has been somewhat isolated from the majority Sinhalese, particularly during colonial times, hence the reason for the significant population in north and east who couldn't speak or understand a word of Sinhalese. Having a political administration system that would allow them to use their language in educational, political, law administration and other administrative sectors is a wise approach to prevent them from developing a feeling of abandonment and discrimination due to their cultural differences. North and East are harsher areas to develop when compared to other parts of Sri Lanka. Therefore, the economic difficulties also come into play. The abovementioned political elite exploiting the grievances of people(both Tamil and Sinhala people and Tamil/Sinhala political and social elite) has continued the infamous "divide and rule" policy of colonial administration. This has been the major cause of the modern phase of the conflict between Sinhala and Tamil population. However, it is advisable to view that the majority of Tamils(or Sinhalese) would not have bought into the idea of oppression due cultural differences rhetoric if there was no economic pressure on people in north and east(or south). Any power devolution politicial system in Sri Lanka should avoid devolution of power that is based on any ethnic divisional lines as it would re-enforce the notion of oppression due to ethnic differences and would also allow India and the west to keep exploiting the grievances of Tamils(and Sinhalese) for their own political and economic needs. Of course, such devolution would also allow local born political elite to exploit the grievances of Tamils and SInhalese to continue for their own political and economic benefit . In essence, I agree with you. But, we need to aware of and take into account the historical background of the Tamil population in north and east. The major reason for the existence of Tamil speaking population in north(and east) is the historical influence from South India due close proximity to South India and the persistent invasions from South Indian kings when they were strong. Of course, non-invasive migration throughout the history has been happening in significant numbers from time to time, but the reality is that the people in north and east have been switiching between majority Tamil Hindu and and Sinhala Buddhist which would've coincided with the influence by South Indian kings and their invasions of those times. In other words, these are(were) the same people that had to either stay as Tamil Hindu or gradually become Sinhala Buddhist according to the whim of rulers of South India (and perhaps Sinhala kings). This is why the education system and the teaching of historically accurate history is important for both SInhala and Tamil population. Now, you can understand the reason behind the active avoidance by post colonial political elite from teaching accurate history in our schools. The more divided the Tamil and Sinhalese people are, better for the political elite. Getting rid of these political elite class is of paramount importance to be able to rebuild Sri Lanka.
@wgserisenagamage5583
@wgserisenagamage5583 Жыл бұрын
Estutei❤
@MrNoBrainsYT
@MrNoBrainsYT Жыл бұрын
let's do a series on origins of Sri Lankan Civil War
@nimalherath3950
@nimalherath3950 Жыл бұрын
සහෝදරයා,වාමාංශික ව්‍යාපාරය ගැනත් වීඩියෝ එක ක් කරන්න
@anandawijesinghe6298
@anandawijesinghe6298 Ай бұрын
Mama sampoornayen ekanga wenawa Kariyawasam mahathagey prakasayata! Sinhala rajya basawa weemen, ratata pasubaseemak wuney naha, pasal wala ingrisi basawa aniwaryayen iganwapu nisa. Ingrisi igenaganna ayagey unanduwa nathi nisai ehemawuney, dainika jeewath weemata ingrisi nodaneemen avasiyak nowunu nisa. Dan, internet/smartphone bhavithaya nisa ingrisi bhavithaya aniwarya wela thiyenawa, janapriya wela thiyenawa, janathawa saamanya katayuthu walata ingrisi bhavitha kireemata patan gena thiyenawa. Eka hondai, habai Sinhala bahutharayak sitina rataka Sinhala basawa aniwaryayen rajaya basawa viya uthui ! Rajaya basawa Sinhala noweynam, JR kiyapu hatiyata, Sinhala basawa lokayen thuran wena eka nisakai. Mama Lankawey ingrisi madyayen adyapanaya labagath pudglayek wuwath, magey Sinhala bhavithaya adikai, Sinhala basawen mata vivida adahas wada hondata prakasa kala haki nisa. Adahas huwamaruwata, Sinhala Ingrisi walata wada balawath, kanata mihiri basawak hatiyata mata watahila thiyenawa, mama ey nisa agaya karanawa. Mata, Ingrisi basawa ihalin mehayawanna puluwan wunath, mama Sinhala watahena ayata Sinhala basawen katha kireema agaya karanawa, sathuten magey mau-Sinhala bhasawa bhavitha karanawa ! Apey jaathika abhimanaya, saha dirga kalina jathika pawathma raka ganeemata, Sinhala pamanak Sri Lankawey rajaya basawa viya yuthui ! 🙏! 🇱🇰! Jayaweva, Sinhalayeni, Jayaweva !
@yamilayasas1456
@yamilayasas1456 Жыл бұрын
🙏🙏🌹
@deevanthrajaratnam9077
@deevanthrajaratnam9077 Жыл бұрын
❤ brilliant
@branthabuddika1
@branthabuddika1 Жыл бұрын
Thank you very much.
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Жыл бұрын
ඔහු මැරෙන්න ඕන චරිතයක් 😅😅😢😢 මොකද මම අහල් තියන කතාවක් තමයි එක හාමුදුරු නමකින් චන්දෙට උදව් අරගෙන පස්සෙ පංසලට උදව් නොකර හිටිය කියල මමත් අහල තියෙනවා 😊😊😊😅😅😮😢
@shanfernando90
@shanfernando90 Жыл бұрын
godak sthuthi carrige mahathmaya ..mam ipadunu me rate polawa suwada ayith danenawa obage sathya gaweshnaya apiwa danuwath kireema nisa... api atharaman wela hitiye apita me sinhalayanta ratak nathiwei kiyala ..dan nam sathtuak danenawa thawath me sundara rate digatama jeewath wenna
@ashankavindu2409
@ashankavindu2409 Жыл бұрын
Bohoma watinawa mahathmaya.....adatath loan ekak fanna finance ekak daganna giyama English walin document tika deela methana singn karanna kiya kiya kiyala ape minisunge mahasiya huuran kanawa....aththatama a liyawili sinhalen idiripath kalanm me minissu bankuwak diha balanneth hari parissamata...mokada a liyakiwili wala anthargathaya ithamath bayanaky...
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg Жыл бұрын
👍👍👍
@chinthakajayasinghe3694
@chinthakajayasinghe3694 Жыл бұрын
Good job❤
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 Жыл бұрын
සැමදාම දේශපාලන කරන උන් කලේ මිනිස්සුන්ව රැවටිම පමණයි
@w.a.premaratne4086
@w.a.premaratne4086 Жыл бұрын
Thanks for educating us with facts. We had some idea of what happened then due to our birth 6- 7 decades ago but the propaganda carried out by new generation who thinks english as medicine for all evils we are facing now should be enlighten we solid facts you are presenting. Similar services are done by Mr.Abhijit Chavda, Keerthi History etc in India. Thanks.
@groundzero5708
@groundzero5708 Жыл бұрын
that abjith chavda guy is pro bjp modi worshipper . he wants srilanka to be part of india what do you think about that
@mahindarajapakse2351
@mahindarajapakse2351 Жыл бұрын
කාරී, මේකත් එකතු කරන්න භාෂාවට. ලෝකේ දියුණු රටවල් ගත්තොත් දෙවෙනි භාෂාවක් කතා කරලා දියුණු වුණ කිසිම රටක් නෑ. ඒ වගේම දියුණු රටවල් වලදී ඉංග්‍රීසියෙන් පාරක්වත් අහගන්න පුළුවන් රටවල් තියෙන්නේ 3 ක් හෝ 4 ක් පමණයි. ඒ රටවලත් ප්‍රධාන භාවාව ඉංග්‍රීසි නිසා බොහෝවිට. මම රටවල් 68 කට ගිහින් ලැබුණ අත්දැකීමක් මේ.
@krishnaabdeen9333
@krishnaabdeen9333 Жыл бұрын
🎉🎉
@groundzero5708
@groundzero5708 Жыл бұрын
kaari tamai hari .siyalla dath mahacharya thuma
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
මම සියල්ල දත් කෙනකුත් නෙවෙයි, මහාචාර් ය කෙ‍ෙකුත් නෙවෙයි.
@mcbond6162
@mcbond6162 Жыл бұрын
48 ට කලින් රතු කට්ටිය වර්ජන කලා කීව නේද? දැනුත් තවත් වර්ගයේ රතු කට්ටිය වර්ජන කරනවා.. ඇයි ඒ අය වැඩි warjana ප්‍රවණතාවක් ???
@sherinfernando8932
@sherinfernando8932 11 ай бұрын
මෙම රටේ සිංහල ,බෞද්ධ හදා ගත්ත එකක් .ඔක්කොම පාර දේශපාලනපාලකයන් ඉන්නෙ.😊
@chandana683
@chandana683 Жыл бұрын
We also did not have that understand. Thank u
@kamaludugampola4931
@kamaludugampola4931 Жыл бұрын
Oba kiyanawada rajaye iskolawala ingrisi madyayen igenweema natarawunaheti kohomada kiyala. 9:44 Central College Panasgananak Tibuna Ratapuraa Gameminissu English igenagattu.
@Adthl503
@Adthl503 Жыл бұрын
Thank you 🎉❤🎉..
@shashediri544
@shashediri544 Жыл бұрын
රාජ්‍ය බාශාව යනු කුමක්ද යන්න මේ වැඩසටහනේ කියවුණු කොටස පළමු වැඩසටහනේම ඇතුලතුනානම් හොදය් .
@jagathkuruppu9556
@jagathkuruppu9556 Жыл бұрын
සිංහල දමිළ ඉංග්‍රීසි කියන භාෂා ත්‍රිත්වයම රාජ්‍ය භාෂාවන් හැටියට භාවිතා කිරීමට එදා තීරණයක් ගත්ත නම් අද මේ රටේ උගත් බුද්ධිමත් මිනිස්සු කොට්ඨාශයක් බිහිවෙනවා, ඔය කාලකන්නි දේශපාලුවන්ට අන්දන්න බැරි විදිහේ.ලොකුම හෙනේ ඕක නැති කරපු එක තමයි.
@muraliveliah8249
@muraliveliah8249 Жыл бұрын
You are absolutely correct,try explaining it to our chaps.
@benedictasirvadham4342
@benedictasirvadham4342 Жыл бұрын
Whatever you criticise SINHALA ONLY POLICY CREATED COMMUNAL MINDED PEOPLE AND RELIGIOUS MINDED...SINCE THEN THE MINORITIES BE CAME REFUGEES....AND WHY DONT BELIEVE...AND IT WAS THE SPRING OF THE ALL PROBLEMS.......
@HBe-p8w
@HBe-p8w Жыл бұрын
ජවිපෙ සිරිමාවො මැතිනියට රට කරන්නට නොදුන් හැටි ඔබ තුමාගෙන් ඉල්ලා සිටිමි.
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
පිළිවෙළට යමු නේ ද?
@HBe-p8w
@HBe-p8w Жыл бұрын
බොහොම ස්තුතියි! බලාපොරොත්තුවෙන් සිටිමි🙏
@sunilareriyarathna3535
@sunilareriyarathna3535 Жыл бұрын
කව්ද මෙ මැදට පැන්න ගොන් හරකා
@HBe-p8w
@HBe-p8w Жыл бұрын
@@sunilareriyarathna3535 පරගලය
@subodhagurusinghe5585
@subodhagurusinghe5585 Жыл бұрын
මුං වගේ හරක් තමයි අද රට වැටිල තියෙන තැනට වග කියන්න ඕන.
@Mindyourownbusiness-l1r
@Mindyourownbusiness-l1r Жыл бұрын
For an example of the q communication problems created by the British read Beddegama by Woolf
@ravikandiah5837
@ravikandiah5837 Жыл бұрын
Yes, we are still like the Silidu who knew not why he goes to gallows. All our rulers are like Arachchilas who could send anyone whom they don't like to gallows whether they are right or wrong.
@UKJayantha-kp8ww
@UKJayantha-kp8ww Жыл бұрын
Mehema guruwaru siya dahas ganan bihiwewa.
@rajgunesekara6868
@rajgunesekara6868 Жыл бұрын
කාරියවසම් මහතා, සෑහෙන කාලයක සිට පිළිතුරු හොයන ප්‍රශ්ණයක්, දළඳා මාළිගාවෙ දියවඩන නිළමෙ තනතුර, සතර දේවාල වල බස්නායක තනතුරු, අස්ගිරි,මල්වතු උභය පාර්ශව වල මහනායක තනතුරු යන මේවාට සාමන්‍ය පවුල්වල පුද්ගලයින්ට නොදෙන හේතුව කුමක්ද? රදලයැයි කියාගන්නා පුද්ගලයින් ආගමට මුවාවී මුදල් බලයෙන් මෙම තනතුරු වලට පත්වී ඉඩම් කොල්ලකෑම්, නිදන් කොල්ලකෑම්, ආදායම් මාර්ග ඉපැයීම් වැනි නොයෙක් බරපතල වංචනික ක්‍රියාවල යෙදෙනවා. මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරොත්. ස්තූතියි
@udayasiriwardhana1037
@udayasiriwardhana1037 Жыл бұрын
සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව වූවානම් මේ බෙදුම්වාදී ව්‍යාපාර සියල්ල නැතිවනවා ඇත
@muraliveliah8249
@muraliveliah8249 Жыл бұрын
Another brain doner
@kpdpathmalal8049
@kpdpathmalal8049 Жыл бұрын
වාහන අංක වල ශ්‍රි අකුර යෙදීම වෙනම කාරණයක්ද . දැනුවත් කිරීම ඉතාම වැදගත් . දිගටම කරගෙන යන්න .
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
ඔව්. ඒ ප්‍රශ්නය ඇති වුණේ ඊට පස්සෙ 1958 දි
@sarathsenanayake370
@sarathsenanayake370 Жыл бұрын
කොහොමද මේ රටේ එකාට එකා කා ගැනිමේ සංස්කෘතිය .රටට ජනතාව ට සෙතක් නෑ. මෙතන එක තැනක JR ගේ අයවැය ගැන කිව්වා .කොහොමද එයා ඩඩ්ලිගේ ප්‍රතිරූපය විනාශ කරන්න Tax ,කරපු ආකාරය .කරලා තියෙන්නේ ම දහන්ගැට වැඩ රට ට කල්පයක් විදවන දේ
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 Жыл бұрын
💯💯💯💯💯💯💯👋👋👋👋👋
@lakshmanjayasundara5267
@lakshmanjayasundara5267 Жыл бұрын
බොහොම පැහදිලියි
@chanu3648
@chanu3648 Жыл бұрын
භාෂා ප්‍රශ්නෙදි ලංකාවෙ වාමාංශික ව්‍යාපාරය හිටියෙ කොයි වගේ තැනකද කියන ප්‍රශ්නෙට පිළිතුරක් බලාපොරොත්තු වෙනවා..
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
ඉදිරි වීඩියෝ බලන්න.
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
15. සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ ඇත්ත කතාව
26:27
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
Рет қаралды 53 М.
66. ජේ.ආර්. 77 දී බලය ගත් හැටි I How JR Came to Power in 1977
54:16
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
Рет қаралды 62 М.
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН