15. සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ ඇත්ත කතාව

  Рет қаралды 53,989

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Күн бұрын

Пікірлер: 341
@sahandissnayake
@sahandissnayake 8 ай бұрын
අැවිදින පුස්තකාලයක් බදු ඔබ තුමාට තෙරැවන් සරණයි!
@shashediri544
@shashediri544 Жыл бұрын
ඉතා වටිනා විග්‍රහයක්.සම්පුර්ණ ඉතිහාස කතාව දැන් තමය් එලියට එන්නේ.ඔබතුමාට බොහොම ස්තූති !
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 Жыл бұрын
වැදගත් වටිනා සමාජ මෙහෙවරක නිරත වන කාරි මහත්මයාට අපේ ප්‍රණාමය..
@leeradesilva747
@leeradesilva747 Жыл бұрын
ශ්‍රී ලංකාවේ වැඩි දෙනෙක් නොදත් දැන ගැනීමට පිපාසයෙන් පෙලෙන ඈත මෑත ඓතිහාසික සිදුවීම් මහත් වෑයමක් ගෙන මෙසේ මතුකර දැනුවත් කිරීම අතිශය ප්‍රශංසාවට ලක් වීම වැලැක්විය නොහැකියි. ඔබේ සමාජ මෙහෙවර ගැන ආඩම්බරයි . ඔබට තෙරුවන් සරනයි 🙏..
@meghanada8922
@meghanada8922 Жыл бұрын
නියමයි හෙලිදරව් කරමු සිංහල ලේබල් ගහාගත් තමිල්නාඩු පකයන්ගෙ කෙරුවාවල් ගැන!!!! "සිංහල ජාතිකත්වය" චොර කර දැමු අවසිංහල පරහැත්ත!!!! ඔහොම්මම මැලේ රාජපක්ෂලා ගැනත් කියාගෙන යමු ජය!!!
@nayanawikramage4341
@nayanawikramage4341 Жыл бұрын
pakayan?
@rtrtt7478
@rtrtt7478 Жыл бұрын
උන් තමිල්නාඩු නෙවේ.. ආන්ද්‍ර ප්‍රදේශ අය.. තෙලිගු පුද්ගලයො.. තෙලිගු දමිළ කියන්නෙ අවුරුදු ගණන් විරෝදකම් තියන භාෂා දෙකක්..
@dhanushkanuwanwijewardane6178
@dhanushkanuwanwijewardane6178 Жыл бұрын
මාර බාසාව
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 Жыл бұрын
චින්තාමනී මොහොට්ටි පර්සි මහින්ද රාජපක්ෂ...(මහේන්ද්‍ර රාජපක්ෂ)..... ඔන්න නම....(මැදමුලන ගෙදර වලව්වක්ලු )...😅😅😅😅😅
@BogalaSawundiris
@BogalaSawundiris Жыл бұрын
@@rtrtt7478 දෙකම ද්‍රවිඩ පවුලේ බාෂා අයිසේ , ඒ දෙක ඥාති භාෂා දෙකක් ඉදල හිටලා රණ්ඩු කරාට උන් සිංහල දෙමල වගේ යුද්ධ කරගන්නේ නැහැ එකම ද්‍රවිඩ පවුලේ නිසා. සිංහල කියන්නේ ඔය දෙකෙන්ම වෙනස් ආරිය භාෂා කාණ්ඩයේ බසක්
@helansriani6283
@helansriani6283 3 ай бұрын
Harima watina dewal api danagatha Oda tumata stuti👍
@thansala
@thansala Жыл бұрын
ඉතිහාසය ගැන නොදන්න කරුනු ඉතාමත් අපක්ෂපාතීව දැනගන්න ලැබුනු වටිනා තෑග්ගක් මේ චැනල් එක.. ජයෙන් ජයම වේවා කාරි ඔබට 🙏🙏🙏
@sdvlog69
@sdvlog69 Жыл бұрын
බොහෝම වටිනා අපි බොහෝ දන්න නොදන්නා චරිත. ඉදිරිපත් කරාට 🙏
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 Жыл бұрын
වටිනවා දේශපාලන ඉතිහාසයක්‌ ඉදිරිපත් කලාට හද පිරී ස්තුතිය 🌹🌹
@wasanthapremarathne1583
@wasanthapremarathne1583 Жыл бұрын
පෙරාගත් නිර්මල සත්‍ය ඉදිරිපත් කරන ඔබතුමා රටට ආඩම්බරයක් මේ තරම් අනර්ඝ ආකාරයට කරුණු ඉදිරිපත් කරන මහතෙක් මා දැක නැත
@yvonnefernando6504
@yvonnefernando6504 Жыл бұрын
Yes,I totally agree with you.
@priyanthapanditharatne7721
@priyanthapanditharatne7721 Жыл бұрын
ඔබේ වැඩ සටහන් මාලාව අබිං කෑවා වගේ. අලුත් එකක් එනකම් බලාන ඉන්නේ.🙏🙏🙏
@romesh.wijetunge
@romesh.wijetunge Жыл бұрын
කාලා තියෙනවා වගේ
@n.cfernando8227
@n.cfernando8227 Жыл бұрын
ස්තූතියි ඔබතුමාට බොහෝම වටිනා වැඩසටහන් 🎉🎉🎉🎉
@sagarasenanayake9361
@sagarasenanayake9361 Жыл бұрын
ස්තුතියි ඉතාමත් වටිනවා
@anuradhapremarathne5308
@anuradhapremarathne5308 Жыл бұрын
ඔබ තුමා කරන මෙහෙය ඉතාමත් ප්‍රසංශනීයයි.... ඒ සදහා සමස්ථ ජාතියේ ප්‍රණාමය හිමි විය යුතු ය...
@srimamangalika9684
@srimamangalika9684 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔබට මෙවැනි තොරතුරු සොයා බලා වැරදි නිවැරදි කිරීම ගැන මොකද සමහර අය හිතා ඉන්නෙ ජයවර්ධන හොඳ කෙනෙක් කියා. අද රටට අත්වි ඇති ඉරණම ජයවර්ධන ගෙන් පටන් අරන් රනිල් රාජපක්ෂ ලාගෙන් අවසන් වේවි
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
එසේම වියයුතුයි .
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
@mortzkizshikesh9375 ඒක පස්සෙ බලමු. ඔහු කියා ඇත්තෙ සිදුවිය යුතු දේ.
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
@mortzkizshikesh9375 උඹල වගේ පිස්සොන්ට තමා දියසේන කුමාරයා , රජ්ජුරුවෝ ලා ඉන්නෙ. අපිට එහෙම උන් නෑ.
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
@mortzkizshikesh9375 අපේනම් කවුරුත් නෑ.
@renukakankanamalage4095
@renukakankanamalage4095 Жыл бұрын
ඔබතුමාට ගොඩාක් ඉස්තුතියි ඉංග්‍රීසි භාශාවේ ඉතිහාසය පිලිබදව වටිනා ව්ග්‍රහයක් කිරීම පිලිබදව
@NikGlynn-hq2bv
@NikGlynn-hq2bv 4 ай бұрын
ඇත්තටම කාරි මම ඔබේ මේ වැඩ සටහන් පෙළ නොනවත්වා බලනවා. නොදන්නා බොහෝ දේ ඉගෙන ගත්තා/ගන්නවා. බොහෝ ස්තුතිවන්ත වෙනවා මේ මෙහෙවරට. මේක ලේසි නෑ, ඔබ බොහෝ කාලයක් වැය කර ඇති බව පැහැදිලියි. ඉතිං ස්තුතිය හැර දෙන්නට/කියන්නට දෙයක් තවත් නෑ. ❤
@indus1613
@indus1613 Жыл бұрын
බණ්ඩාරනායක මහතා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරවීම රටට හානිදායක වූ බව සමහරු අද කතා කරනවා මට අනන්තවත් ඇහිලා තියෙනවා. මම හිතන්නේ ඔබ තුමා ඒවාට උත්තරයක් දී තිබෙනවා
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
මීළඟ වීඩියෝවත් බලන්න.
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
එකඟයි .
@dhanujanayomi1801
@dhanujanayomi1801 Жыл бұрын
ඉතිහාසය පිළිබඳ නොදත් කරුණු දැනගැනීමට හැකි වුනා. ස්තූතියි. හොඳ පැහැදිලිකිරීමක්.
@ashelpasindu4142
@ashelpasindu4142 Жыл бұрын
කාරි අන්කල් මේකනම් ඇබ්බැහියක්🏆🏆🎗️
@lokugefernando2280
@lokugefernando2280 11 ай бұрын
මේකනම් ඇත්තටම ඇබ්බැහියක්..ඔබට ස්තුතියි බෙහෙවින්ම අපිව දැනුවත් කරනවාට..
@Sarathwijesinghe-n5k
@Sarathwijesinghe-n5k 11 ай бұрын
මම ඔබගේ චැනල් එක නොවරදවාම බලනව.නොසෑහෙන දැනුමක් ලබනව.ස්තූතියි.
@snsnada9360
@snsnada9360 Жыл бұрын
පාසල් ලමුන්ට ඉතා වැදගත් වීඩියෝවක්. ඔබට ස්තුතියි.
@domari9459
@domari9459 Жыл бұрын
This is a subject and an 'issue' that we must discuss in historical terms. Thank you.
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 7 ай бұрын
සුබ දවසක් වේවා බුදුසරණයි 🙏❤☸️🙏❤☸️
@kariyawasamjalaththantrija883
@kariyawasamjalaththantrija883 Жыл бұрын
Brilliannt analysis
@හදරැඳිගී
@හදරැඳිගී Жыл бұрын
කරුණාකර , ඔබතුමාගේ මේ ව්‍යායාමය ලේඛන ගත කරන්න , එය අනාගත පරපුරට මහා දායාදයක් වේවි . ස්තුතියි.....!!!
@mrbalangoda
@mrbalangoda Жыл бұрын
මේ කාරණය පිලිබඳ මේ තරම් වටිනා කරුණු ගොනු කිරීමක් හා සමබර විද්‍යාත්මක හා තාර්කික විවරණයක් මම අන් කිසි තැනක දැක තිබුණේ නැහැ. සිංහළේ සත්‍ය ඉතිහාසය අනාගත පරපුරේ දැන ගැනීම සඳහා මෙසේ ගොනු කරන ඔබ කරන්නේ වටිනා ජාතික මෙහෙවරකි. ඔබට මගේ ප්‍රණාමය. කනගාටුව මෙතරම් ලස්සන පැහැදිළි කිරීමෙන් පසුත් සමහරු එය හරියට කියවා නොගෙන අදහස් ප්‍රකාශ කිරීමයි.
@preethinirmalaweerasinghe2500
@preethinirmalaweerasinghe2500 Жыл бұрын
ඉතිහාසය නොදත් අපි ගොඩක් වටිනවා සර්
@manavasl9766
@manavasl9766 Жыл бұрын
වැදගත් දැනුමක්
@sunilrajapaksha67
@sunilrajapaksha67 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට
@ddegambada
@ddegambada Жыл бұрын
Awesome ❤ great explanation. Go ahead
@soisvejai8771
@soisvejai8771 Жыл бұрын
විශිෂ්ඨතම කතාවක් සහ විග්‍රහයක් 🙏
@kamalasura5782
@kamalasura5782 Жыл бұрын
This is what I was waiting!!!! Thanks Kari.
@engjayah
@engjayah Жыл бұрын
Thanks for all your sincere efforts in revealing the recent political history. I'm anxiously waiting for the next Episode
@nayanawikramage4341
@nayanawikramage4341 Жыл бұрын
knowledgeable presentation.
@wimalasenawijethunga1668
@wimalasenawijethunga1668 Жыл бұрын
ස්තුතියි ඔබට
@ylmisu1546
@ylmisu1546 Жыл бұрын
Thanks for sharing! ❤
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 Жыл бұрын
NO WORD TO EXPLAIN. VERY VERY IMPORTANT REVELATION. GREAT WORK.
@iranganiadikarama7938
@iranganiadikarama7938 Жыл бұрын
ඔබට බෙහෙවින්ම ස්තුතියි අපිව දැනුවත් කලාට
@lasithamadusanka6672
@lasithamadusanka6672 5 ай бұрын
God Bless You sir
@sarathkasthuriarachchi7800
@sarathkasthuriarachchi7800 Жыл бұрын
excellent
@chathuraranathunga8058
@chathuraranathunga8058 Жыл бұрын
කලෙකින් වැදගත් යූටියුබ් චැනල් එකක් හම්බ වුනේ. ❤
@Letsberichfast
@Letsberichfast Жыл бұрын
බොහොම ස්තූතිය ❤
@sunilareriyarathna3535
@sunilareriyarathna3535 Жыл бұрын
අදත් බොහෝ දේ දැනගත්තා ස්තූතියි ඔබට
@ceylonecreativetv7512
@ceylonecreativetv7512 Жыл бұрын
හොද වැඩක්
@rohinijayasekara7526
@rohinijayasekara7526 Жыл бұрын
ගෝලීයකරණය වීම නිසා අපේ භාශාවේ ඉතිහාසය හා බැඳුණු වටිනාකම නොදත් පිරිස දැනුවත් වීම ඉතා හොඳින් මේ වීඩියෝ එකෙන් කියවෙනවා . ලංකාවේ බිම් මට්ටමේ ජනතාව සිය භාශාව පිළිබඳව එකල නැගී සිටියේනම් අද යාපනයත් සිංහලෙන් වැඩ කරන තත්වයකට ඇවිත් .භාශාව දෙකට බෙදා ලබාදීම සිංහල දෙමල බේදයට තවත් හේතුවක් වගේම විභාග වලදී දමිල වාර්ගික ශක්තිය ඔවුන් ගන්නවා . සිංහල ජාතියක් ලෙස භාශාව සම්බන්ධව එහෙම ලැබීම වටිනාකමක් දැක්කත් එය භාවිතා කරමින් දේශපාලන බිමට 2.50/= මිනිසුන් පැමිණීම නිසා අද පවතින මහා ව්‍යසනයට හේතුව සිංහල රාජ්‍ය භාශාව වීම කියලත් හිතෙනවා . මේ සමගම සර්ව ජන චන්ද බලයත් කථා කලොත් වඩාත් ගැලපෙනව.
@ScepticusHistoricus
@ScepticusHistoricus Жыл бұрын
Great
@maheshsiemens2918
@maheshsiemens2918 5 ай бұрын
බොහෝම වටිනා .. ♥
@teatimebosss6381
@teatimebosss6381 Жыл бұрын
Thanks Mr Kari
@wgserisenagamage5583
@wgserisenagamage5583 Жыл бұрын
Exselnt.❤🎉
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 Жыл бұрын
THESE VEDIOS MUCH IMMPORTANT THAN 100 LECTURES ABOUT POLITICAL SCIENCE
@pushpakumar2057
@pushpakumar2057 Жыл бұрын
Very good jayawawa Bro 👍👍👍🧭🧭🧭🧭💯💯💯
@shanfernando90
@shanfernando90 Жыл бұрын
Godak sthuthi carrige mahathmayata 🙏
@trishanfernando9418
@trishanfernando9418 Жыл бұрын
great 🙏🙏🙏🙏
@nelumsanjay4696
@nelumsanjay4696 Жыл бұрын
well done
@yanara9635
@yanara9635 3 күн бұрын
I believe that our identity as Sinhalese is defined by our language. Everything else we possess comes from other countries.
@JayathilKAKonara
@JayathilKAKonara 10 ай бұрын
Obage wayamata godak sthuthii
@ukwattajkh3043
@ukwattajkh3043 Жыл бұрын
Good job..nice..
@kumarirodrigo6726
@kumarirodrigo6726 Жыл бұрын
Superb
@wickramasinghebandara4708
@wickramasinghebandara4708 10 ай бұрын
Thanks 🙏
@kekirawesudassana980
@kekirawesudassana980 Жыл бұрын
වටිනා විග්‍රහයන්
@riansboits8510
@riansboits8510 Жыл бұрын
❤දැන්නම් ඇබ්බැහි වෙලා
@domari9459
@domari9459 Жыл бұрын
Kaari, I see you have opened up the historical beginning of the somewhat pejoratively called "Sinhala Only" official language policy. Am I right to expect that there will be at least one more video to follow this to describe how the Sinhala language transition policy came into existence in 1956? I know here you've initiated a video about a controversial and a contentious issue. However, there has never been a good time to openly discuss this at this particular time of major political change in our country. Particularly, if we can discuss the way our pre and post colonial political elite exploited the cultural, political and economic grievances of majority Sinhala population, we can find ways to get us out the present day political and economic turmoil.
@sensation5134
@sensation5134 Жыл бұрын
Thnzzzz for this video
@hashmilasewwandi9118
@hashmilasewwandi9118 9 ай бұрын
ස්තුතියි ඔබතුමාට 💚
@roninronin6405
@roninronin6405 Жыл бұрын
*You have12.6k awakening subs* Great content & salute for your service to humanity!! “Let diversity be the strength & not the division" We have been hoodwinked, bamboozled, led astray, went about the wrong way to fix this issues that ended up in a blood bath. It’s never too late to make policies collectively that benefit to all communities, so we may enjoy the life that is left & is swift!! Cheers!
@ranilrodrigo9426
@ranilrodrigo9426 Ай бұрын
Very important revelations For sure if you were to make a translation into English and even Tamil there would be many readers
@pushpakumarakumara9669
@pushpakumarakumara9669 7 ай бұрын
🎉🎉❤❤
@lakshithajayanathkarunakal7540
@lakshithajayanathkarunakal7540 8 ай бұрын
❤❤❤❤
@anomamaggonage761
@anomamaggonage761 Жыл бұрын
හරිම පුදුමත් හිතෙනවා මෙතෙක් කලක් අපි දැනන් හිටියේ සිංහල රාජ්‍ය භාෂාව කිරීම බණ්ඩාරනායක මහතාගේ ක්‍රියාවක් කියලා. ප්‍රසිද්ධ කතාවක්නේ ඒකට විරුද්ධ වූ කෙනෙකුට ලංකාවේ පොල් ගහකට යවාගන්න කෙනෙක් නැති කරන්නද මට කියන්නේ කියල. ඒ කතාව කෙසේ ඇතිවුනාද කියලා කියලා දෙන්න පුළුවන් නම් වටිනවා. අපි සත්‍ය දැනගැනීම වටිනා නිසා. ඔබතුමාගේ කාරිය නම් හරිම වටිනවා.
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
අවසානයේ එය සිදු වූ ආකාරය මීළඟ වීඩියෝවේ පැහැදිලි කරනවා.
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
@mortzkizshikesh9375 ඒක ඇත්ත .
@msmmafaz3995
@msmmafaz3995 Жыл бұрын
These information are on my thesis
@chan6694
@chan6694 Жыл бұрын
අනේක වාරයක් ස්තුතියි කාරි මහතාණෙනි 🙏 සත්‍යය තොරතුරු ලීපි ලේඛන ආශ්‍රයෙන් යමක් පැහැදිලි කිරීම කොපමණ සාර්ථකද කියලා ඔප්පු කරන්න ඔබගේ මේ ප්‍රයත්න හොඳම උදාහරණයක් 🙏 😂😂 මේ සිංහල භාෂා හුටපටය තනිකරම බණ්ඩාරනායකගේ කරේ පටෙව්වත් ජේ ආර් ජඩයාගේ contribution එක ඔබගේ පලවෙනි පැහැදිලි කිරීමෙන්ම එලි උනා 😂😂
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
ඇත්ත .
@kpindika
@kpindika Жыл бұрын
දැනටත් ඔය පන්ති බේදය තියෙනව. කොම්පැනි වල ලොකු තනතුරු සියල්ල වරප්‍රසාද හිමි පන්ති වල මිනිස්සු. කොපමන දක්ශ උනත් පහල පන්තියක කෙනෙක් CEO කෙනෙක් වෙන එක ඉතා විරලයි
@janithpathirana3320
@janithpathirana3320 Жыл бұрын
හේතුව සිංහල , company වලට සිංහලෙන් වැඩ කරල වැඩක් නෑ අපේ education system එකේ අවුලක් ඕක
@dumidugamage7323
@dumidugamage7323 Жыл бұрын
පංති බේදය හා සමානව ඉංග්‍රිසි භාශාව.කිසි වැඩක් පිලිවෙලකට නිවැරදිව ස්තානෝචිතව කරගන්න නොහැකි මිනිස්සු බෙල්ල කැපෙන තරමට ඉංගිරිසිය තියෙනවා නම් කෙලින්ම ලොකු පුටු වලට 😢😢😢
@john_____
@john_____ Жыл бұрын
Sinhalese have been living in this island for more than 2600 years unbroken with having inter marriage with "vaddas" Even today sinhalese language have many vadda language words ( ex: "ඇත්තො" , "ඇ" word from "vadda language" and only language with having word "ඇ" in the entire world and many more relations,...) Sinhalese built the Civilization In this land ..so sinhalese have every rights to claim the country than any other colonial slave migraters who brought by british , portuguese,.. were lower cust tamils from india, muslims , as their slave works as they have beed alway treated in india , Sinhalese fought against all those foreign invaders to protect this land By sacrificing their lives , familys ,... everything they had, More than anyone had ever done on this land 🙏
@nirmalaponnamperuma307
@nirmalaponnamperuma307 Жыл бұрын
Very true.
@nihalrpeiris5445
@nihalrpeiris5445 Жыл бұрын
ස්තුතියි. වටිනා විග්‍රහයක්. අදයි මුල් වරට සවන් යොමුවුනේ.
@ShenoYohan
@ShenoYohan Жыл бұрын
ස්තූතියි කාරි මහත්මයා 💐✌️
@vishwakamma9142
@vishwakamma9142 Жыл бұрын
JR සිංහල බගුතරය හිත දිනාගන්න රාජ්‍ය භෂාව නීති ගත කරන්න හේතුව වෙන්න පුලුවන්
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
මීළඟ වීඩියෝවත් බලන්න.
@darkshadow9353
@darkshadow9353 Жыл бұрын
උඩරට රදල පෙලපත් ගැන කතා කරන්න
@dammikasuranji1029
@dammikasuranji1029 Жыл бұрын
👍
@chandraabeynayake1554
@chandraabeynayake1554 Жыл бұрын
1956 වණ විටත් ඉන්ගිරිසි බාශාව පරිහරණය කිරීමට හැකි අය ප්‍රතිශතයක් වශයෙන් ජණග්‍රහනයෙන් 5% කටත් අඩුවූ වග සඳහන් කල යුතුය.
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා Жыл бұрын
5% තමයි වැජඹුණේ අනිත් උන් ගොන්නු
@chandraabeynayake1554
@chandraabeynayake1554 Жыл бұрын
@@හේෂාන්පෙරේරා අතිබහුතරය ඇඟිල්ලෙන් අස්සන තැබූ අය නොවේ! සිංහල/දෙමල ජනකොටස් තමතමන්ගේ භාශාව දැන සිටියා.
@thusharifonseka5951
@thusharifonseka5951 Жыл бұрын
👍👍❤
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 Жыл бұрын
❤❤❤❤👍👍👍
@lakshmiemendisgunasekera4555
@lakshmiemendisgunasekera4555 Жыл бұрын
🌷🌺🌹🌷🌺🌹🌷🌺🌹🌷
@kusumkumara5354
@kusumkumara5354 Жыл бұрын
සිරිමාවෝ මතිනියගෙ ප්‍ර්ජා අයිතිය නැතිකිරීම නැක්සලයිට් කියන්නෙ කුමක්ද මේගැන දැනුවත් කරන්න .බොහොම ස්තූතී ඔබ තුමාට ඉතිහාසයේ වැසුණු තැන් හැංගුන තැන් ගැන මේ කරන දැනුවත් කිරීමට🙏
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
ඔබ සඳහන් කළ කාරණා ගැන ඉදිරියේ දි කතා කරනවා.
@malithasanka9939
@malithasanka9939 3 ай бұрын
පෙරදිග ජාතියක් විසින් ඉන්ග්‍රිසීන් ව මුලින්ම පරද්දන්නෙ ලංකාවේ උඩරටදි 1803 දී.ඒක ඉතිහාස පොත් වලින් ගොඩක් වසන් කරල තියෙන්නෙ ඒ ගැන episode එකක් කරන්න...ලංකාව පෘතුගීසි ලන්දේසී පරාද කරපු තැන් මින්ස්සුන්ගේන් අමතක කරන්න සුද්දගෙ කාලේ ගොඩක් දේවල් කරා...මුල්ලේරියාවත් ඒ වගෙ..
@dkulatunga1148
@dkulatunga1148 Жыл бұрын
👍👍👍👍🙏🙏🙏🙏🇱🇰🇱🇰
@ytunfpp
@ytunfpp Жыл бұрын
Excellent presentation of facts. It will be interesting if you present facts related to presenting sinhala only bill , amendments proposed by Tamil parties and later language legislation Upto 1978.
@asithabandara1617
@asithabandara1617 Жыл бұрын
🙏🙏🙏
@tharusha119
@tharusha119 3 ай бұрын
අපේ රටේ වැසියො හිතන් ඉන්නෙ තමන්ට ඉංග්‍රීසි බැරි බන්ඩාරනායක නිසා කියලා.1956 ට කලින් ඉංග්‍රීසි රාජ්‍ය බාශාව අපේ රටේ මිනිස්සු ඔක්කොම ඉංග්‍රීසි ද කතා කලේ.සිංහල රාජ්‍ය භාශාව කරපු නිසා තමයි රජයේ ඉහල තනතුරු වලට සිංහල අයට යන්න පුලුවන් උනේ.නැත්නම් ඒවායෙ හිටියෙ ඉහල පන්තියෙ ඉංග්‍රීසි උගත් සුලුතරය.ලංකාවේ මිනිස්සුන්ට ඉංග්‍රීසි බැරි අපේ ඉස්කෝල වල ඉංග්‍රීසි උගන්නන්නෙ විශයක් හැටියට මිසක් භාශාවක් හැටියට නෙවේ.උගන්නන ක්‍රමයෙයි වැරැද්ද තියෙන්නෙ.😅
@yalinduhansaja6266
@yalinduhansaja6266 Жыл бұрын
s.j.v.චෙල්වනායගම් ප්‍රමුඛ ෆෙඩරල් පක්ශයේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් vedio එකක් කරන්න පුලුවන්ද
@shashediri544
@shashediri544 Жыл бұрын
@mortzkizshikesh9375 ලංකාවේ ඉතිහාසේ ඉදන් හින්දු දෙමල අය සහ සිංහල අය අතර ප්‍රශ්න තිබ්බේ නැහැ.ක්‍රිස්තියානි දෙමල අය තමය් ගැටුමට ආවේ.චෙල්වනායගම්,ප්‍රබාකරන් ,ඇන්ටන් බාලසිංහම්,වර්තමාන සුමන්තිරන් මේ ඔක්කොම ක්‍රිස්තියානි අය .
@groundzero5708
@groundzero5708 Жыл бұрын
@mortzkizshikesh9375 චෙල්වනායගම් kiyannei srilanka tamil nemei ,u tamai me tamil diaspora concept hadanna patan gattei
@staywithus-o3h
@staywithus-o3h Жыл бұрын
balanna ayyee oyata like karala thiyeennee kee denada kiyala? mun thama deesapalana wahallu permanently
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 Жыл бұрын
Very true
@anurapremachandra1630
@anurapremachandra1630 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@staywithus-o3h
@staywithus-o3h Жыл бұрын
lankawee history eka kiya dena obata salute !
@dil7529
@dil7529 10 ай бұрын
🙏🌈️💐👍
@uvinduyasanga9737
@uvinduyasanga9737 Жыл бұрын
J.R හරි
@wajira3265
@wajira3265 Жыл бұрын
Karita mathakade ekthara adyapana ayathanayaka peyata gewana wetupata randu una? Namuth uba nokarana shabde lamunta denuma deela yanta giya. Nirogee weyan.from Europe.
@titusrodrigo6348
@titusrodrigo6348 Жыл бұрын
මැදමූලන රාජපක්ෂ පරපුරේ ඉතිහාසය ගැන ඉක්මනින් වැඩසටනක් කරන්න . ඔවුන් ධනවත්වුඅයුරැ, සුනාමිය,හෙල්පින් හම්බන්තොට ගැන විස්තරකරන්න.
@nirmalaponnamperuma307
@nirmalaponnamperuma307 Жыл бұрын
Ithihssayaula sita igeneema prayojanawath.api aasawata Rjapakshalata apahasa wenawa dakinna e genama katha kalath ithihasaye dura gamanak awata passei rajapakshala bihiwune.ithihasaye siddhin niweradiwa dakagatthoth ewani pawul bihivea anivarya wu deyak bawa therum ganna puluwan wei
@bandaraanura4038
@bandaraanura4038 Жыл бұрын
❤❤❤❤❤
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
1. Duplicate Radalayo | Sri Lankan Radala Cast: Who belongs to the Radala cast and who is not
14:24
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
Рет қаралды 113 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН