ලක්ෂ 16ක ඇදුමක් ඇදන් Chandimal Birthday Party එකට ආපු තරුණයා - Rukmal Senanayaka

  Рет қаралды 97,905

Tharindu Welhenage

Tharindu Welhenage

2 ай бұрын

ලක්ෂ 16ක ඇදුමක් ඇදන් Chandimal Birthday Party එකට ආපු තරුණයා - Rukmal Senanayaka
#chandimaljayasinghe #chandimaljayasinghebirthday #rukmalsenanayake

Пікірлер: 235
@talkwiththarindu
@talkwiththarindu Ай бұрын
මේ වගේ විඩියෝස් දිගටම බලන්න Tharindu Welhenage KZbin නාලිකාව Subscribe කරමු ❤️🔥 youtube.com/@talkwiththarindu
@Mahina12
@Mahina12 Ай бұрын
චන්දිමාල් පුතේ උමන්ධවේ සමන්ත බඩ්ද්‍ර ගොවි/ වැදී බණ ගැනුන්ට පඩ ජෝක් කියන / මිනීමරු රාජපක්ෂ / වික්‌රමසිංහ/ කසාද පවුල් විනාස කරන/ කොන්ක්‍රීට් ගොඩක් පෙන්න පෙන්නා හිගකන / අගල් 2 මුරුංග කටේ ඔබා ගන්න කියන කුණු මිනීමරු ධම්මික පෙරේරා / හමු දුරුවන්ගේ නවතම ගැහිල්ල ඊශාලයට සහ රුසියාවට ශ්‍රීලංකිකවේ වටිනාම කම්කරු ශමය මුදලින් 50% හාමුදුරුවවෝ ගහගෙන,50% අඩුවෙන් කම්කරු වාට ගෙවීමක්කර කුණුකොල්ලයට ශමය විකිනීමයී . උමන්ධව ඇතුලත් පිටතත් මේයා හැසිරෙන්නේ ශ්‍රීලංකා වේ වහල් ක්‍රමේ රජතුමෙක් King of Slavery කෙනෙකුගේ ක්‍රියා කලාපයටයි . ශ්‍රීලංකා වේ පාර්ලිමේන්තුව නිදිද නැති නම් බයද නැති නම් මැරිලාද. හැපි අරගලය Happy Aragalaya..
@user-wq6oi7tl2r
@user-wq6oi7tl2r Ай бұрын
පවු යකො😂
@nethmiimalshi5994
@nethmiimalshi5994 Ай бұрын
ජිවිතය හරි ම කෙටියි ඒ නිසා තමන් ආස දෙයක් කරලා සතුටින් ඉන්න ඕන ලස්සන ට ඒ ජිවිතය විදින කෙනෙක් ❤❤❤
@SusaliDilhari
@SusaliDilhari Ай бұрын
තමුන්ට සල්ලි තියෙනවනම් තමුන්ට ආස විදිහට වියදම් කරන්න ඕනෙ ❤ කුහක හිගන හැත්ත ටිපර් වෙලා 😂😂😂😂
@SmoliOfficial
@SmoliOfficial Ай бұрын
Oww❤
@user-gd7rc9bt3n
@user-gd7rc9bt3n Ай бұрын
අනිවාර්යයෙන් ඉතිං එයාලගෙ දෙවියො චන්දිමාල්නෙ. අපිට වටින්නෙ මේ රටේ පොඩි මිනිස්සු වෙනුවෙන් යමක් කරන්න මැරෙන මිනිස්සු විතරයි .
@user-bd4zb2zm5j
@user-bd4zb2zm5j Ай бұрын
ලංකා wada me හරිම සුන්දර වටිනා මිනිසුන් මොකද ape රටම dan පට්ටම patta සුන්දර ei නේද mewa තමයි ape රටට dan ඕනෑ
@user-xz6wm3nd3q
@user-xz6wm3nd3q Ай бұрын
ජය වේවා . තව තවත් වැඩියෙන් හැමදේම ලැබේවා
@gaminnegu4362
@gaminnegu4362 Ай бұрын
තමන් කරන දෙය අන් අයට කරදර යක් නැත්නම් තමන් දකින චිත්ත රූප ලොකයට පෙන් වීමෙ වරදක් නැත අදහස් හා නිර්මාණශීලී වීම ලොව ඉදිරියට ගෙන යයි මිල ගැන නොසිතා නිර්මාණයට මුල් තැනදීම වැදගත් ❤ඔබට ජය ❤🎉🎉🎉
@dushanniroshana2366
@dushanniroshana2366 Ай бұрын
හරිම ලස්සනයි ඇදුම සහ පෙනුම ජය වේවා..
@herathkumari
@herathkumari Ай бұрын
Ane etin eyata hakinam. Apita moko etin oya atare nati bari ayata denna goood luck malli
@DepthiJayasinha-rt9bi
@DepthiJayasinha-rt9bi Ай бұрын
Ruk mal obath harima lassanai god bless you idiriyatama yanna earadinna lokayama dinanna god bless you god luk bother ❤❤❤❤❤
@sampathkeb
@sampathkeb Ай бұрын
අනේ මෙහෙම ආශාවක්....
@subhashinifernando2341
@subhashinifernando2341 Ай бұрын
ජිවිතේ ලස්සනට විදින්න හරිම ලස්සනයි❤
@user-ue3dt8rc8u
@user-ue3dt8rc8u Ай бұрын
Marama ලස්සනයි dras eka
@nayanisunethra2363
@nayanisunethra2363 Ай бұрын
budu saranayi malli godak watina adahass tikkak
@thakshilat3715
@thakshilat3715 Ай бұрын
me manussaya mama adamai dekke
@user-cn3rb3rx5t
@user-cn3rb3rx5t Ай бұрын
ඇත්ත මල්ලි ඔයා ආසදේ ඔයා කරන්න....උදව් කරන එක ඔයාගේ වැඩක්...තමන්ට තියෙනවානම් ඔයා කැමති විදිහට වියදම් කරන්න.......සුභ පතනවා...මල්ලි ඔයාලා දෙන්නටම
@kanthibadugama6476
@kanthibadugama6476 Ай бұрын
අපිටත් උදව්වක් කරන්න අපිට ගංවතුර නිවසේ ඉතිරි වැඩ ටික කරගන්න බුදු සරණයි
@user-di4wc3hi5d
@user-di4wc3hi5d Ай бұрын
Niwedakage lassana balnnako,wedagath pata
@princeperera7942
@princeperera7942 Ай бұрын
අනිවාර්යයෙන්ම අද දුක් විදින ජනතාව වෙනුවෙන් පුන්චි දෙයක් උපන්දිනේ වෙනුවෙන් මතකයක් සටහන් කරන්න ඔබට සුබ උපන් දිනයක්වේවා නිරෝගි සම්පත් ලැබේවා තෙරුවන් සරනයි ජෙසු පිහිටයි 🙏🙏🌹🌹❤️❤️
@tharuahikaushallaya2141
@tharuahikaushallaya2141 Ай бұрын
16 k wiyadamkin karapu adumata hababi lakshayai hambune 😢🎉
@user-vf8gw1dq3v
@user-vf8gw1dq3v Ай бұрын
ada idala labana aurudde adina eka design karana hati patan ganna .api dawasaka marena bawa amathaka karannepa
@LankaNethmini-hg1zq
@LankaNethmini-hg1zq Ай бұрын
ලස්සනයි
@DD-zc5om
@DD-zc5om Ай бұрын
Wasana wantha minssu 👌👌👍
@ChamariLiyanage-cx6ir
@ChamariLiyanage-cx6ir Ай бұрын
Harima katai
@chandanidasanayake9703
@chandanidasanayake9703 Ай бұрын
❤happy birthday❤❤❤❤
@chtuchtu2435
@chtuchtu2435 Ай бұрын
❤❤❤
@Sihina-e1e
@Sihina-e1e Ай бұрын
ඔයා ගොඩාක් නිහතමානී නිවේදකයෙක් ❤
@sarangadilmini8635
@sarangadilmini8635 Ай бұрын
Try to auction in a international platform.
@IreshaPriyadarshani-io7oy
@IreshaPriyadarshani-io7oy Ай бұрын
Maaaaaaaaaaaara, වැදගත් 😂😂😂😂😂😂
@niroshini15
@niroshini15 Ай бұрын
මේක නාස්තියක්. තේරුමක් නැති වියදමක්. ලස්සනට අඳිනවා කියන්නේ එකක්. මෙහෙම විකාර කරනවා කියන්නේ වෙන එකක්.
@dilshanadikari21
@dilshanadikari21 Ай бұрын
උන්ගෙ සල්ලි උන් කොහොම නාස්ති කළත් කාටවත් මොකද බං..
@shantharanathunga1022
@shantharanathunga1022 Ай бұрын
සාදාරනව උපයල තමන්ගෙ සතුට වෙනුවෙන් වියදම් කිරීම නාස්තියක් නෙමෙයි
@user-zc1qg2fc2w
@user-zc1qg2fc2w Ай бұрын
Eth mama nam me wikara walata kamthi ne.
@Mitzu0169
@Mitzu0169 Ай бұрын
ඒ ඔයානේ කියන්නෙ. ඒත් පින් කරනවා කියලා අනුන්ටම දීලා බෑ. එයාලටත් කියන්න මහන්සි වෙලා ඇඩක් කරන්න කියලා. මන් නම් කැමතිය් ඒ ඇදුමට.
@rupasingharuwan7135
@rupasingharuwan7135 Ай бұрын
niyamai niyama kollek marena jeevitjtee
@duleeshajayarathna9408
@duleeshajayarathna9408 Ай бұрын
ලක්ෂ 16 නම් මොකක්ද අනේ.. බුදු වහන්සේගේ කාලේ විශාකා උපාසිකාවට තිබුනේ කෝටි 9 ක පලදනාවක්.😅😅
@ParkjiminJeonjk-iy1il
@ParkjiminJeonjk-iy1il Ай бұрын
Dakkada oya 😂😂
@Allmighty-hj4kq
@Allmighty-hj4kq Ай бұрын
රුපියල් කෝටි නෙමෙයි රන් කහවණු කෝටි
@ParkjiminJeonjk-iy1il
@ParkjiminJeonjk-iy1il Ай бұрын
@@Allmighty-hj4kq ඒ ඉස්සර අතීතයේ තිබ්බ මනක්කල්පිත බොරැ නේ 😂😂 හිතින් හදා ගෙන පොත් වල ලියපුව 🥴
@Allmighty-hj4kq
@Allmighty-hj4kq Ай бұрын
​@@ParkjiminJeonjk-iy1ilඔව් හරියට බයිබලේ වගේ😊
@annharper4853
@annharper4853 Ай бұрын
​@@Allmighty-hj4kqදැන් කවුද උඹෙන් බයිබලය ගැන ඇහූවෙ
@user-nh5gb5me3c
@user-nh5gb5me3c Ай бұрын
Ño matter the costume. Final advice is superb
@InokaKumarai-bn3tt
@InokaKumarai-bn3tt Ай бұрын
👍👍
@nuwanthikadissanayake6135
@nuwanthikadissanayake6135 Ай бұрын
Budu saranai ❤❤❤❤ Adarei aiya 2 good luck
@user-co3jy6xk2w
@user-co3jy6xk2w Ай бұрын
මෙලෝ රහක් නැ කැත ඇදුමේ මේ මානසික රෝගී මැරෙන්නේ නැති උන් මුං 😊
@chamanijayarathna5381
@chamanijayarathna5381 Ай бұрын
Hoda kathawak
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 Ай бұрын
❤️
@Kamalajayanthi
@Kamalajayanthi Ай бұрын
ලස්සනයි
@krishaniseneviratne9242
@krishaniseneviratne9242 Ай бұрын
Well done Chandimal and the invities for being brought a Palace vibration of your birthday party..How wonderful to see beautiful clothes, wearing by all.
@talkwiththarindu
@talkwiththarindu Ай бұрын
❤️🫡
@InokaKumarai-bn3tt
@InokaKumarai-bn3tt Ай бұрын
හරිම ලස්සනයි මිනිසුන්ට ඔනිදෙයක් කියන්න පුලුවන්👍
@rithu.hazanjalee
@rithu.hazanjalee Ай бұрын
Aththatama lassanai❤️
@dineshtharanga9278
@dineshtharanga9278 Ай бұрын
Apitath udawwak karanna puluwanda kussiyak hadaganna laksha 1.5 withara yanne plz podi daruwo 2 onnawamt
@user-dd4dw6gx8o
@user-dd4dw6gx8o Ай бұрын
Good luck 💗
@itsb2619
@itsb2619 Ай бұрын
හැටි උගේ😊😊
@user-bu2ox4pc2p
@user-bu2ox4pc2p Ай бұрын
අම්මපා...ඇත්තටම මට නම් දඹානේ ඌරු වරිගෙ ඇත්තො මතක් වුනා.
@DepthiJayasinha-rt9bi
@DepthiJayasinha-rt9bi Ай бұрын
Gret gret bother piyumi kiyanne mama kamathima kenek jeevithe vidina ghaniyakaadaraneeya mawak .diyaniyak .biridak god bless you darling chandimal oyath mama kamathima kollek hamadama wrnasak karana kenek happy happy birthday
@DepthiJayasinha-rt9bi
@DepthiJayasinha-rt9bi Ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@AMAL22882
@AMAL22882 Ай бұрын
HARI DANUWATH UNA
@user-bd4zb2zm5j
@user-bd4zb2zm5j Ай бұрын
අදහස් හොඳයි පැහැදිලි madi
@sumanajayasekara8182
@sumanajayasekara8182 Ай бұрын
ආත් මාර්ත කාමී
@nassmultitask414
@nassmultitask414 Ай бұрын
Real gong SAMANALAYA... HOO HOO
@lesleythamel9751
@lesleythamel9751 Ай бұрын
YOU ARE CORRECT ... IF YOU HAVE MONEY ENJOY MY FRIEND ...GOD BLESS
@user-mk9vq1th8p
@user-mk9vq1th8p Ай бұрын
Meaning horek
@shamadesilva5362
@shamadesilva5362 Ай бұрын
Each one has the freedom to wear what they want - for me it’s a very creative costume As usual jealous and wicked comments my Sri Lankans
@r.s.g.5106
@r.s.g.5106 Ай бұрын
ඔක්කොම අමු පිස්සෝ චන්දිමාල් ඇතුළු 😂
@ssdancercover2126
@ssdancercover2126 Ай бұрын
Meya mara smart 😍
@pp-qk3tg
@pp-qk3tg Ай бұрын
Mona paka andath rupe rupemai
@madushapriyadarshika4506
@madushapriyadarshika4506 Ай бұрын
අර ගන්වතුරෙන් අවතැන් උන අයට කෑම ටිකක් දෙන්න බැරිද?
@sudharmadayani82
@sudharmadayani82 Ай бұрын
Chandimalta wage mutath මොලේ අමාරුවක් ඇති
@dilshanadikari21
@dilshanadikari21 Ай бұрын
උන්ගෙ සල්ලි උන් කොහොම නාස්ති කළත් කාටවත් මොකද බං..
@user-bu2ox4pc2p
@user-bu2ox4pc2p Ай бұрын
මටත් එහෙමම හිතුනා.ඇත්තම වැද්දෙක් කොලඹ ඇවිල්ල වගේ....
@seetagamage101
@seetagamage101 Ай бұрын
Aduma molhe machan uge heti missek un inna ona ppissan kotuwe 🤑apiritai🤑🤑🤑😊
@damekadmer8433
@damekadmer8433 Ай бұрын
E dress eka patta lassanai ,,,hanger eka thamai awula
@mandakini123mandakini6
@mandakini123mandakini6 Ай бұрын
මට කියක් හරි දෙන්න බැරිද😌😌😌
@nilminiperera2502
@nilminiperera2502 Ай бұрын
අනේ මෙහම කෝලම් මේමිනිසුට පිස්සු
@dilshanadikari21
@dilshanadikari21 Ай бұрын
උන්ගෙ සල්ලි උන් කොහොම නාස්ති කළත් කාටවත් මොකද බං..
@HN91461
@HN91461 Ай бұрын
Mata mage wedding eka ganna ලක්ෂ 6 hoya ganna nethuwa innawa. Eka athakin me minissu harima wasanawanthai eka eyage pina. Ekata api mokuth kiyanna narakai.
@user-yz4su6rn7f
@user-yz4su6rn7f Ай бұрын
අනේ... ඇත්තටමද...🥹
@HN91461
@HN91461 Ай бұрын
@@user-yz4su6rn7f hmmm
@Srilankajs47
@Srilankajs47 Ай бұрын
තමන් මොන දේ කරත් මේ සංසාරේ බය දන්නේ කෙනා කාලය මුදල අකාලේ විනාශ කරන්නේ බුදු දහම දැනගෙන ජීවත් වෙන්නයි ඕනේ (සන්නාලනියේ කාටද ඔය ඇඳුම මසන්නේ ) මරණය කියන තැනදී ඇඳුමේ භාගයයි අපි ආවෙත් නිකන් යන්නෙත් ...
@user-le9in6wm2b
@user-le9in6wm2b Ай бұрын
😂😂😂😂😂😂😂😂
@kolithaperera1830
@kolithaperera1830 Ай бұрын
ayya kiyapu kathawa aththa. api karanna one api kemathi dewal. anith minissu kemathi de nemeyi.
@wrmfernando8714
@wrmfernando8714 Ай бұрын
Mara Kathi mona andath gode
@Sumudukaushi
@Sumudukaushi Ай бұрын
raththaran walin da koheda mahala thiyenne
@user-zu1ty3wg1b
@user-zu1ty3wg1b Ай бұрын
අනේ මට ගේ පොඩ්ඩක් හදලා දෙන්න වැසට ගේ තෙමෙනවා හොදටම
@PatriotLanka
@PatriotLanka Ай бұрын
ගල් කෑල්ලක් වගේ 😄
@Samanpradeep87
@Samanpradeep87 Ай бұрын
සර්කස් කන්ඩායමක පොරක් .😂😂😂😂😂😂
@user-xq8ed5rc3p
@user-xq8ed5rc3p Ай бұрын
මෙන්න ගහපියව් බදු
@sudharmagamage2105
@sudharmagamage2105 Ай бұрын
Oya Adhuma harima kathai.😊
@wilmegens6300
@wilmegens6300 Ай бұрын
He does not know this
@user-in5uj8tc9y
@user-in5uj8tc9y Ай бұрын
ගොඩක් ලස්සනයි සල්ලි තියෙන්නෙ වියදම් කරන්න මැරුණට පස්සේ වියදම් කරන්න බෑනේ
@DarshaniAnuruddika
@DarshaniAnuruddika Ай бұрын
Nathi bari kenek ta udauwak kalanam eka watinawa
@jayasinghedeepika8381
@jayasinghedeepika8381 Ай бұрын
Ane mt kiyak hari dennakoo mage oparestion eka kara gnna
@sujeewashiromani5231
@sujeewashiromani5231 Ай бұрын
මුන් ඔක්කොටම පිස්සු 😂😂😂😂
@wilmegens6300
@wilmegens6300 Ай бұрын
Nalla paittian
@nuwankumara6076
@nuwankumara6076 Ай бұрын
Mea raty ahensaka minissu kea deanek asaranaweala weapatata path weala innawa eady watha weatarai deapalla ea minissunta bath pathak.mea arthme weatarai owa labana athmi mahaparey kunu kanuwdlawath inna leabeanna souwar
@ajithpanawalage6402
@ajithpanawalage6402 Ай бұрын
විජය,ගාමිණී සනත්,කමල්,ජිිවන්, රන්ජලා පෞරුෂය,දක්ෂ කම් එක්ක මේවා ලැජ්ජයි මොනවද , එවැනි චරිත නැවත කවදා බිහි වෙයිද , 70,80 දශක වල බිහිවු ගායකයන් කොහොමද , දැන් ඇහෙන්නේ ඣාව් බළල් අඳෝනා නෙමෙයිද
@LalithaPushpakanthi-cu1rv
@LalithaPushpakanthi-cu1rv Ай бұрын
පින් කරපන යකො රයිට්
@niroshadilhani4552
@niroshadilhani4552 Ай бұрын
Homage watinakamak keeyada😊
@manojkariyawasam2082
@manojkariyawasam2082 Ай бұрын
රටට මෙහෙම ඉතුරු වෙලා තියෙනවා ඇති.... මේ ගොබ්බයන්ට තේරෙන්නේ නැද්ද මේ රට තව තවත් ණය වෙනවා කියලා එකේ පවු ගෙවන්න අහිංසක මිනිස්සු කියලා.... කමක් නෑ රටේ පාලකයත් මුනුත් ඒකම ජාතියේ අයනේ
@dilshanadikari21
@dilshanadikari21 Ай бұрын
උන්ගෙ සල්ලි උන් කොහොම නාස්ති කළත් කාටවත් මොකද බං..
@manojkariyawasam2082
@manojkariyawasam2082 Ай бұрын
@@dilshanadikari21 ඒක ඇත්ත ඒත් උන් නොදන්නා දේ තමයි පිටරට සල්ලි යවන්නේ නැතුව නිකන් දෙනවා නම් කමක් අත්‍යවශ්‍ය දේවල් නම් කමක් නෑ සුදා.... ඒත් මේවා මහා මෝඩ මජරි වැඩ
@annharper4853
@annharper4853 Ай бұрын
​@@dilshanadikari21කව්ද බං මේ පොල් කාවයිය එකම කමෙන්ට් කොටන
@dilshanadikari21
@dilshanadikari21 Ай бұрын
@@annharper4853 ඇත්තනෙ බං කිව්වේ. උන්ගේ සල්ලි වලින් උන් ආතල්.ගන්නවා උ⁣ඹලා වගේ හිඟන්නෝ උන්ගෙ ආතල් වලට බනිනවා.🤣
@dilshanadikari21
@dilshanadikari21 Ай бұрын
@@manojkariyawasam2082 අත්‍යවශ්‍ය හරි නැතුව හරි උන්ගෙ සල්ලි වලින් උන් ආතල් ගන්නේ බං.🤣
@Dassa-w8b
@Dassa-w8b Ай бұрын
මුන් ඔක්කොම කැතයි 😌 නේද ඒක වහගන්නද මෙච්චර ගණන් දීලා ඇදුම් අදින්නේ 😁😂
@user-lb8jt5jo4i
@user-lb8jt5jo4i Ай бұрын
මලම කරදරයක්...පිස්සූ......😂
@Sihina-e1e
@Sihina-e1e Ай бұрын
බොරලුගෙ ෆේක් අකවුන්ට් එක නේත 😌🤗😁✨️❤❤
@user-me5eo6tt1y
@user-me5eo6tt1y Ай бұрын
දැං මේ අදුම නිසා අපිට මොකද්ද වෙන්නේ...ඒ වගේම මේ සමාජෙට වෙන හොදේ මොකද්ද ..අනේ මංදා මන්ද මානසික මිනිස්සු ..ෆීනික්ස් කුරුල්ලා....හරි ලොකු ඇති මෙයාට....😁😁😁
@powerbutton6305
@powerbutton6305 Ай бұрын
ඔයා ඇදුම් අදින්නේ සමාජෙට සමාජෙට හොදක් කරන්නද 😂😂
@user-me5eo6tt1y
@user-me5eo6tt1y Ай бұрын
ඔව්නේ
@irahada5961
@irahada5961 Ай бұрын
මෙයා ද චන්දිමාල් ගේ boy friend
@user-jn4oz4hh3h
@user-jn4oz4hh3h Ай бұрын
Ow
@RuwaniChampika-lv3du
@RuwaniChampika-lv3du Ай бұрын
ඇයි මේ රටේ අනිත් මිනිස්සු ට චන්දිමාල් වගේ දියුණු වෙන්න බැරි, මාලිමාව ඇවිල්ලා දියුණු කරන කම් බලාගෙන ඉන්නවා
@chandrakumudunikumudini8756
@chandrakumudunikumudini8756 Ай бұрын
මෙකාක්ද මේකෙ ලස්සන
@chghgyfygy4514
@chghgyfygy4514 Ай бұрын
ඔබට සල්ලි තියෙනවා නම් මට පොඩියට ගෙයක් හදලා දෙන්නකො ගෙයින් බාගයක් හරි පින් සිද්ද වෙනවා අපි නැති බැරි අය ඇති හැකි අය කරමු එකතු වෙලා
@mashicreation6236
@mashicreation6236 Ай бұрын
Aka ekta higa knne natwa job akk krapan
@dinushikaPiyarathna
@dinushikaPiyarathna Ай бұрын
රත්තරන් ද බන්😂😂😂😂😂😂😂
@user-vihu_jani
@user-vihu_jani Ай бұрын
මෙගොල් ලන්ට මෙ සල්ලි නැතිබැරි අයට දුනනනමි කොිර හොදද
@malagiyawanna
@malagiyawanna Ай бұрын
monunda ban me?
@user-pm5so5og2l
@user-pm5so5og2l Ай бұрын
මට ජිවත් වෙන්න නිවසක් නැහැ මට ලමයි 4 දෙනෙක් ඉන්නවා මම හරිම අසරන කෙනෙක් 😢😢😢😢
@ChamariShashikala
@ChamariShashikala Ай бұрын
😂thava lamai hadgnin minihata kiyla. Lamainta pau dena genu. Unta sepa denna be nm hdnnn epa yako. Ubala davasaka lamaingen guti kala mrennnne. Unta karana vinasheta
@SayuriNimshara
@SayuriNimshara Ай бұрын
​@@ChamariShashikalaඇත්තමයි
@Georgetaylor-et2yh
@Georgetaylor-et2yh 10 сағат бұрын
එයා කැමති දේවල් වලට සල්ලි වියදම් කරන එකේ කිසි වැරැද්දක් නෑ.
@nipuniumanda2973
@nipuniumanda2973 Ай бұрын
😂😂😂😂ලක්ශ 16 ක් අපිට වැඩක් නෑ කීය දීලා ඇන්දත් ඒත් ඕක කැතායි උබත් කැතායි
@lifeisbeautifulbehappy4123
@lifeisbeautifulbehappy4123 Ай бұрын
👍
@Anju_Sadewanaath
@Anju_Sadewanaath Ай бұрын
😅
@sachininimesha8667
@sachininimesha8667 Ай бұрын
😂Ow
@dilshanadikari21
@dilshanadikari21 Ай бұрын
තමන්ට හොඳනම් එච්චරයි හැබැයි. කැත ලස්සන මොකටද තමන්⁣ට හොඳනම්
@nipuniumanda2973
@nipuniumanda2973 Ай бұрын
@@dilshanadikari21 නෑ උටත් ඕකෙ ලස්සනක් පේන්නෑ මට පේන්නෙත් නෑ ඔයාට පේනවනම් වෙනම comment එකකින් දාන්න මෙතන ටිපර් පාර්ක් කරන්න බෑ
@ChamilaAdikaria
@ChamilaAdikaria Ай бұрын
අබුද්දස්ස කලෙ මළ විකාරයක් දකින්න අයට
@nadsumanawathi1559
@nadsumanawathi1559 Ай бұрын
Hoda adahas tikak
@lasithalalanka9559
@lasithalalanka9559 Ай бұрын
1200k dila rice ekak kanna vidihak nethi API 😀😀😀😀😀
@nayanikumari1808
@nayanikumari1808 Ай бұрын
Ada ganwathuren kidenek duk wedinawada a minissunta udawwak karanan kochchara pinakda
@priyamathes9508
@priyamathes9508 Ай бұрын
TAMANTA KEMETI ONE DEYAK TAMANGE MONEY VALIN KERUWATA NO PROB BUT ADA *****HUGADENEKURA KANNA NO .SO E MONEY EYALA VIYADAM KALANUM **** E PINA KIYALA NIMA NO 😢😢😢😢
@OviniTrilishya
@OviniTrilishya Ай бұрын
දුප්පතුන් නැති ලෝකය 😮😮😮😮
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 93 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 22 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 34 МЛН
Sangeethe (සංගීතේ) | Episode 1374 | 01st August 2024
19:52
SEE YOU || EPISODE 102 || සී යූ || 1st August 2024
21:30
Swarnavahini TV
Рет қаралды 66 М.
Старший брат хотел ее защитить 😭🥺😱 #shorts
0:37
Difference of girls and boys when eating sweets 😂😬
0:35
VovaLika Family
Рет қаралды 13 МЛН
❗️XOTINI YOMON QURQIB KETTI 😱😱
0:18
HUSAN_SHORTS1
Рет қаралды 5 МЛН
Арбузорезка 🍉
0:42
Сан Тан
Рет қаралды 1,7 МЛН
IQ Level: 10000
0:10
Younes Zarou
Рет қаралды 6 МЛН
Мыла наелся
0:21
Pavlov_family_
Рет қаралды 4,4 МЛН
The cat chose the right one 🥰🥳😸
0:32
Ben Meryem
Рет қаралды 46 МЛН