16 hawiridi piya 16 හැවිරිදී තිදරු පියා ගේ කතාව

  Рет қаралды 1,487,346

Kanchana Ariyadasa

Kanchana Ariyadasa

Күн бұрын

Пікірлер: 3 300
@dimuthunimesha5559
@dimuthunimesha5559 2 жыл бұрын
මේ දරුවට තිදරු පියෙක් කියන්න එපා..මේ ඉන්නෙ රටක් වටින පුතෙක්..හොඳ සහෝදරයෙක්...බුදු සරණයි පුතේ ...
@ABC1._
@ABC1._ 2 жыл бұрын
ඒක ඇත්ත.thumbnail එකෙන් වැරදි අදහසක් එන්නෙ
@indranidesilva1075
@indranidesilva1075 2 жыл бұрын
ඔව්. headline එක දැකලා මාත් හිතුවා මොකක්ද මේ කියන්න හදන්නේ කියලා. අනික ප්‍රශ්න අහන විදියත් මට ඇල්ලුවේ නෑ. උදව් කරන එක වටිනවා. ළමයාගේ ආත්ම ගෞරවයත් රකින්න ඕන..
@thiliniapsara7642
@thiliniapsara7642 2 жыл бұрын
@@indranidesilva1075 ඒක ඇත්ත
@positivethoughts9404
@positivethoughts9404 2 жыл бұрын
ඔව් views වැඩිකරගන්න ඒ වගේ වැඩ කරන්න එපා.පව්
@nethu1365
@nethu1365 2 жыл бұрын
Ou.math bluwa mokakd eke theruma kiyla.❤️❤️
@pckumar8098
@pckumar8098 Жыл бұрын
එ අම්මා අඩද්දි මටත් කදුලු අවා අහිංසක පව්ලක් බුදු සරණයි හොද අම්මෙක්ගේ හොද පුතෙක් .......
@RenukaMalkanthi-u2q
@RenukaMalkanthi-u2q 7 ай бұрын
Pirimi daruwo Haden ewate kameti mane holiday vitherai
@SamanDias-j2m
@SamanDias-j2m Жыл бұрын
දෙමාපිය වරදින් අහිංසක දරුවන් දුක විඳිනවා..කවදා හරි හරි යනවා පුතේ. ඔයා තමයි එකම ශක්තිය. බුදුසරණයි.
@prasannananayakkara1966
@prasannananayakkara1966 2 жыл бұрын
පුතෙක් නොවෙයි ඇතෙක්..... බුදුසරණයි පුතා නුඹට. යෝධ බල යෝධ ශක්තිය ලැබේවා !!!
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 2 жыл бұрын
අනෙ පුතෙ බුදුවෙන්න ෙපරැමි පුරන පුතෙ නුබට කවදාවත් වරදින්නැ
@lalaniwasanthi5487
@lalaniwasanthi5487 2 жыл бұрын
දල දෙක කොහෙද බන්
@dayanijayasuriya703
@dayanijayasuriya703 2 жыл бұрын
@@enokapriyadarsani6700 budusarni
@kaushalyakarunarathna8793
@kaushalyakarunarathna8793 2 жыл бұрын
අනේ පුතේ කොහොම හරි සා/පෙ කරන්න නිල්මිණි කරුණාරත්න
@jayaninilusha3974
@jayaninilusha3974 2 жыл бұрын
@@enokapriyadarsani6700 lq
@malkimalki2801
@malkimalki2801 2 жыл бұрын
16 හැවිරිදි තිදරු පියා කියන්නපා.එහෙම හොඳ නෑ..ලෝකෙටම ආදර්ශවත් පුතෙක්. අම්මාට ආඩම්බරයක්.👍❤❤
@ratawatawithshashi99
@ratawatawithshashi99 2 жыл бұрын
ඔවුහු එතැන අදහස් කරලා තියෙන්නෙ පවුලේ බර පියකු මෙන් කරට අරං කරන පුතෙක් ගැනයි
@Izziee-v4w
@Izziee-v4w 2 жыл бұрын
@@Abhisheka_Liyanage අනිවාරෙන්....විව්ස් ගන්න දාන අදහසින් දාල තියෙන්නෙ මං හිතන්නෙ....
@amilasampathsadaruvan
@amilasampathsadaruvan 2 жыл бұрын
@@Abhisheka_Liyanage Poueqnpopoiy
@chathurikadilrukshi3871
@chathurikadilrukshi3871 Жыл бұрын
Ahensakama daruwek.
@maryjanetanthony3268
@maryjanetanthony3268 Жыл бұрын
Why your sa he's father
@dshdhammi7724
@dshdhammi7724 2 жыл бұрын
මගේ රත්තරං පුතේ හරිම ප්‍රියමනාපයි ඔයා විශ්වයේ ආශිර්වාදය නිබදවම ලැබේවායි අධිෂ්ඨානය කරමි සියළු යහපත උදාවේවා
@rohiniperera1298
@rohiniperera1298 2 жыл бұрын
කලාතුරකින් දකින්න ලැබෙන දිරිමත් අහිංසක දරුවෙක්.මව සහ සොහොයුරන්ගේ දිවියට සහාය දෙන ඔහුට පය තැබූ තැන ධන නිධාන පහල වේවා යි ප්‍රාර්ථනය කරන වා.
@kolithavije6090
@kolithavije6090 2 жыл бұрын
I wish you all the best boy your are a such a wonderful brother and father good job God will safe you and family 🙏🙏🙏🌸🌸🌸🌼🌼🌼🙏🙏🙏
@ishaninduranga8543
@ishaninduranga8543 2 жыл бұрын
Budu saranai putha.
@isurunuwarapaksha3431
@isurunuwarapaksha3431 2 жыл бұрын
@@kolithavije6090 ⁹ici
@Zzzzzzddddd517
@Zzzzzzddddd517 2 жыл бұрын
Dukai ne
@sumithrasilva3795
@sumithrasilva3795 8 ай бұрын
අනේ මේ පුතා අඩනකොට හරීම දුකයි.පුතේ ඔයා ගේ ඔය දුක ස්වභාවදර්මයේ අශිර්වාදය ලැබෙනවා සත්‍යයි .😢😢😢
@sk.malinduwasantha7897
@sk.malinduwasantha7897 2 жыл бұрын
උබ වගේ කොල්ලෝ මාරම ගැම්මක් බන් මේ සමාජයට... කවද හරි හරියන්න ඕන බන් උබට පැලෙන්න... කොහොමහරි සහෝදරයොන්ට උගන්නපන් උන් උබට දවසක සලකාවි බන් ...ආදරෙයි උබට 🥰❤️‍🔥
@sumamahapitiya9260
@sumamahapitiya9260 2 жыл бұрын
Aniwarayen ma ❤️🙏🏻
@anestapriyangani4405
@anestapriyangani4405 2 жыл бұрын
Ekanam aththa puthe
@සිහිනයකිජිවිතේ-ථ8ජ
@සිහිනයකිජිවිතේ-ථ8ජ 2 жыл бұрын
පිස්සු මෙි ළමයි මගට ගිහින් ඉස්කොලේ නතර වෙනවා මෙි අපේ ගමෙි ළමයෙක් තාත්තා කලින් වියදමත් දෙනවා දැන් අමිමට මිනිහෙකුත් ඉන්නවා අමිමා වෙන මිනිහෙක් එක්ක නැටුවෙි කලින් මිනිහා ඉද්දි ඒකයි ඒ මනුස්සයා ගියේ කාංචන කැලේ පා⁣රෙන් යන්නේ හොදට වාහන යන්න පාර තියෙනවා මුන්නේශ්වරමි යනවා බස් අරගන ඒ බස් එක ගේ ලග නතර කරනවා කාංචන කැලේ පාරක යනවා මිනිස්සු ඇත්ත කියයි කියන බයට
@asweerasinghe9293
@asweerasinghe9293 2 жыл бұрын
ඒවා නම් කියන්න බෑ.උදව් කරනවනම් බලාපොරොත්තු නොවී කරන්න ඕන.සහෝදරයෝ කොච්චර කරත් අන්තිමට මූණවත් බලන්නෙ නැතිව ඉන්න පුලුවන්
@RohiniFenando-fv8rd
@RohiniFenando-fv8rd 6 ай бұрын
TV​@@සිහිනයකිජිවිතේ-ථ8ජ
@saniragunathilaka6517
@saniragunathilaka6517 Жыл бұрын
Oyata waradinne na hariyai dawasaka budusaranai oyalata
@nalikakumari5281
@nalikakumari5281 2 жыл бұрын
දුකක් වින්දොත් සැපක් විදින්න කාලයක් එනවා පුතේ....ඔයාගෙ පවුලටම හරියන දවස වැඩි ඇතක නැ...දෙවියන් ඔයාලට පිහිට වෙයි..සියලු දේට මග පෙන්වයි.....ජේසු පිහිටයි ......
@sumanalathajayaweera4637
@sumanalathajayaweera4637 2 жыл бұрын
රට කරන අයට මේවා පේන්නැද්ද මන් දන්නෑ තව තවත් ධනයට බලයට කෑදර කමින් තණ්හාවෙන් පීඩිත වෙලා, තමුන්නාන්සේලාගේ aspen එන්නැද්ද? වගකිවයුත්තෝ the දඬුවම් ලැබිය යුත්තෝ the ඔබ විසින් ය, මව් රට kala දරුවන්ගේ අනාගතයත් kala තවත් මොකට ඉන්නවාද
@isurusampath9566
@isurusampath9566 2 жыл бұрын
@@sumanalathajayaweera4637 අනෙ මේ මහ නාකි මයිනො ටික නැරිල යන්නෙවත් නෑනෙ 😢 මේක පාලනේ කරන මහ පෙරේතයි නිසා අහින්සක මිනිස්සු කොච්චරන දුක් විදිනවද 🥺 මගේ එකම ප්‍රාර්තනාව මේකෙ උඩ බල කෑදර නාකි පාලකයො සේරම විදවල මැරිල යන්න 😡🤬
@mendismendis5067
@mendismendis5067 Жыл бұрын
Puluwan nam e daruwage acount number eka dann phon number ekk theruwan saranai e daruwa ratak watina daruwek
@asithapalpita8180
@asithapalpita8180 Жыл бұрын
​@@sumanalathajayaweera4637h
@dayanikanthi8936
@dayanikanthi8936 2 жыл бұрын
කිරි ආහාර පූජාවට අලුත් සහල් පුදලා....... සිරිමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා... ඇතෙක් වගේ තුන් මංසල බයක් නැතුව යන්නයි... අම්මගේ ප්‍රාර්තනාවට ලද පුතෙක්...
@shanechaminda3316
@shanechaminda3316 2 жыл бұрын
💋❤️
@prabodhanishamalisenarathn6181
@prabodhanishamalisenarathn6181 2 жыл бұрын
බෝසත් ගුණ දම් පුරන පුතෙක්. උඹේ හීන ඇස් ඉදිරිපිට හැබෑවෙන දවස ඉක්මන් වේවා... රජෙක් වන් පුතෙක් .
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
හරිම ලස්සන අහිංසක දරුවෙක් පව් දෙවියනේ 😥 මේ වයසේ ඉන්න අනිත් තරුණ දරුවන්ට ලොකු ආදර්ශයක් පුතේ ඔබ 💎 😥" තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන්ගෙ" පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබී ඔබලාට ඉතාමත් හොඳ අනාගතයක් උදා වේවා !!🙏🙏🙏 සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් ඔබලාට පුතේ !!!🙏🙏🙏
@ranikanishanthi5379
@ranikanishanthi5379 2 жыл бұрын
පුතේ නුබට වරදින් නෑ ජිවිතේ හොද කලක් ලැබෙනවා.දෙය්යන් බුදුන් වගේ මිනිසුන්. අපේ රටේ ඉන්න ව ඒ අය පිහිට වෙයි
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 2 жыл бұрын
කවුරැ හරි පිහිට වෙිවා
@geethamala7835
@geethamala7835 2 жыл бұрын
Asema වේවා පුතේ nubelage පවුලට හොඳ දෙයක් වේවා ඉතාමත් ඉක්මනින් 🙏🙏🙏
@senuraduladita6304
@senuraduladita6304 2 жыл бұрын
Budu putek oyata kawadawat waradin Naha Amma kenek vidiyata mama prtaba karanawa oyata jivite jayaganna deviyo oyata pihitai wei kiyala
@janakaprasad5472
@janakaprasad5472 2 жыл бұрын
ජය වේවෙ
@janakaprasad5472
@janakaprasad5472 2 жыл бұрын
ඔබ තුමිය කොහේද
@anomawaduge9128
@anomawaduge9128 2 жыл бұрын
රත්තරං කොලුවෙක්.සියලුම සැප සමග දීර්ඝ ආයුශ ලැබේවා .
@ruwahasi8006
@ruwahasi8006 2 жыл бұрын
කවදාක හරි හරියන්න ඕනේ මල්ලි ඔයාට.රස්තියාදු ගහන වයසේ ඉගනගන්න ඕන වයසේ mulu ජීවිතේම පව්ල වෙනුවෙන් කැප කරපු කාලෙකින් දැකපු ළමයෙක්. බුදුසරණයි ඔයාට ත් පව්ලේ අයටත්
@charletrathnayake7559
@charletrathnayake7559 2 жыл бұрын
Ow
@nethmini2494
@nethmini2494 2 жыл бұрын
හ්ම්
@supunamarakoone2607
@supunamarakoone2607 2 жыл бұрын
@@nethmini2494 දුකයි නෙහ්
@sldragons3683
@sldragons3683 2 жыл бұрын
ubata waradinne ne kollo uba wagema mamath oya dukama vinda kalayak
@murinkalyani7847
@murinkalyani7847 2 жыл бұрын
@@supunamarakoone2607 fbcgh
@trinco2086
@trinco2086 2 жыл бұрын
තමන්ව විස්වාස කරලා දීගෙක ආපු නෝනවයි.දරුවන්වයි දාලා ගිය ඒ නරුමයාට හොදක් සිද්ද වෙන්න එපා 😠... ඒ පවුලේ වැඩිමල් දරුවට යෝදබල ශක්තිය දීර්ගායුශ ලැබෙන්න ඕනි 🙏🙏 තෙරුවන් සරණයි !!!!!
@kalyanikariyawasam8562
@kalyanikariyawasam8562 2 жыл бұрын
❤️🙏❤️🙏❤️🙏
@malki7505
@malki7505 2 жыл бұрын
Mewa dekkama 225ta hena ellanawa misak wena mokada karanne
@ajithkumararupasinghe7897
@ajithkumararupasinghe7897 2 жыл бұрын
ගෑනු දැනගන්න ගන්න ඕනෙ ගියපු මිනිහ එක්ක හරියට ඉන්න .මිනිස්සුන්ට විතරක් වැරදි කියලා වැඩක් නැහැ .
@trinco2086
@trinco2086 2 жыл бұрын
@@ajithkumararupasinghe7897 ඔබ තුමාගේ අදහස් ප්‍රකාශ කිරිම සතුටු වෙනවා.... මමත් දන්නවා ගැහැනියක් උනාමත් පිරිමියෙක් උනාමත් දෙදෙනාම සමගියෙන් සාමදානෙන් ඉන්න ඕනි කියලා .නමුත් මේ පවුලේ අම්මා තමන්ගේ දරුවන්වත් රැකගෙන ජීවත් වෙනවා ..තාත්තා තමා මොවුන්ව අතහැර ගොස් තියෙන්නේ කියලා මේ අම්මත් මේ දරුවොත් කියන්නේ ...ලොකු දරුවා අඩන විදිය දැක්කම අපේ ඇස් වලට කදුලු එනවා නේද ඒ තමා මනුස්ස කම....මගේ අදහසයි මා ඒ කමෙන්ට් එකෙන් කිව්වේ 🙏🙏🙏
@sumamahapitiya9260
@sumamahapitiya9260 2 жыл бұрын
🙏🏻❤️ aniwarayen attha 😢
@m_t0024
@m_t0024 2 жыл бұрын
නමට සහෝදරයෝ ඉන්න ලෝකෙක හදවතින් ආදරය දෙනා ආදරණීය සහෝදරයෙක් හැමදාම සතුටින් ඉන්න පුලුවන් වෙන්න ඕනේ මේ පවුලට.. තෙරුවන් සරනයි 😌❤️
@ramanibogahawatta7334
@ramanibogahawatta7334 2 жыл бұрын
ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සිතන පතන සියල්ල අනාගතයේදී ඉටු වේවා බුදු සරණයි
@Linda-kx7sb
@Linda-kx7sb 2 жыл бұрын
රත්තරං දරැවෙක් පුතේ ඹයාට කවදාවත් වරදින්නේ නැහැ ජිවිතේ ජයගන්න අමිමගේ ඇස්වල කදුලු නැති කරන්න යෝධ බල යෝධ ශක්තිය ලැබෙිවා බුදු සරණයි ඹයාලට
@sandanikanchana4806
@sandanikanchana4806 2 жыл бұрын
අනිවාර්යයෙන් 🙏🙏🙏
@oshadee2298
@oshadee2298 2 жыл бұрын
අැත්ත.
@sasikanini2125
@sasikanini2125 2 жыл бұрын
Ane okkotama kaliyan inna tanak hadala danna me ammatai daruwantai godak paw bs 🙏
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 2 жыл бұрын
😢😥😰😨🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍🏾👍🏾👍🏾🤜🏻🤛👊✊💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿👊✊🤛🤜🏻👍🏾👍🏾👍🏾👍🏾🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nishansenanayaka9120
@nishansenanayaka9120 2 жыл бұрын
රට ක් වටිනා රත්තරං බුදු පුතෙක් .ඔයාලට කවදාවත් වරදක් වෙන්නේ නම් නැත .බුදු සරනයි.
@madhuranathunga9169
@madhuranathunga9169 2 жыл бұрын
"ඇතෙක් වගේ තනි මංසල බයක් නැතිව යන්නයී.....කොතක් වගේ සතර අතට පෙනෙන්න බැබලෙන්නයී".....💐💐 සංසාර පුරුද්දට පවුලට ලැබුනු දරුවෙක්....ජීවිතේ ඔයාට හැමදාම හරියනවා පුතා....තෙරුවන් සරනයී🙏🙏❣️❣️❣️❣️❣️👌👌
@sithummaduranga7854
@sithummaduranga7854 2 жыл бұрын
Meyalats udaw karanna Kathi phone number akak denna
@moshikapeiris7915
@moshikapeiris7915 2 жыл бұрын
ඝොඩක් ආඩම්බරයි පුතේ ඔයා ගැන අඩ සමාජෙ තාත්තටම බරක් තමන්ගෙ පව්ල ඒ අතින් ඔයා හොද පුතෙක් අඇතෙක් වගේ පුතෙක් ජය වේවා අඇතෙක් බරට ලැබෙන්න ඕනේ මෙන්න මේ වගේ මිනිස්සුන්ට.බුදු සරනයි
@lakmalhashan6621
@lakmalhashan6621 2 жыл бұрын
රජෙක් වගෙ aiyek රත්තරං පුතෙක්..වරදින්න එපා oylt කවදාවත් ..oyl සතුටින් ඉන්න දවසකුත් අනිවාරෙන් එයි.⁣එතකන් උත්සාහය අත අරින්න එපා..බුදු සරණයි ...
@shashikajeewanthe5363
@shashikajeewanthe5363 2 жыл бұрын
@@lakmalhashan6621 aththa davasak ai ithin
@nishanchandika3520
@nishanchandika3520 2 жыл бұрын
@@sithummaduranga7854 දැන් පාන්දර 02.56 යි ඔව් මල්ලි... ඇත්තෙන්ම හරි ආඩම්බරයක් ඇති උනා මේ මල්ලී ගැන ... මං ලොකු පුත්ගලයෙක් නෙමෙයි ඒත් පුළුවන් විදියට උදව්වක් කරන්න උවමනාවක් ඇති උනා මට ඔයාට මේ මල්ලිව කන්ටෑක් උනොත් හරි මේක දකින කවුරු හෝ අපේම සහෝදර පවුලක් වන මේ පවුල සමග සම්භන්ධ විය හැකි ක්‍රමයක් දන්නවා නම් එය පහත e-mail එකට එවන මෙන් කාරුණික ඉල්ලා සිටිමි.... rasikanalin.rn@gmail.com මේ වකුගඩු අසනීපය තියෙන හිතවතෙක්ව දන්නවා ... ලොකු වියදමක් යනබව ඇත්ත ... පරිස්සමත් ඉතා අවශ්‍යයි ... මල්ලියේ මේකේ මාතෘකාව දැක්ලා බලන්න ගත්තේ පැහැදීමකින් නම් නෙමෙයි ... මෙච්චර අඩුවයසෙන් කියලා ... ඒත් ඇත්තෙන්ම ගෝඩාක් සංවේදී උනා මං .... තෙරුවන් සරණයි මල්ලි ඔබ අප සැමටම ... 🙏🙏🙏 අනේ දැක්ක ගමන් ටයිප් කරගෙන ගියා විඩියෝවේ අන්තිමට තමයි දැක්කේ කන්ටෑක් නම්බර් එකක් දාල තිබ්බා ... කාංචන කුමාර සහෝදරයා කියා නමකින් ... 🔥🌹🙏👍👍
@indrawathiherath
@indrawathiherath 6 ай бұрын
මම මේ කතාව අහලා දුක ඉවර වෙනතුරු ඇඩුවා.මම එක පුතෙක් හදලා ගොඩක් දුක් ව්දිනවා.ඔයාගෙ රත්තරන් පුතා ඔයාටගොඩක් වටින පුතෙක්.ඔයාලා තුන්දෙනාට ජීවත් වෙන්න කුලී වැඩ කරනවා.පුතේ සක්තිය දහිරිය නොඅඩුව ලැබේවා .දුකක් වින්දොත් සැපක් අත්වේවි.ඔයාලට තුනුරුවන්ගේ සරනයි පුතේ
@pathminipathmini8053
@pathminipathmini8053 2 жыл бұрын
ලංකාවේ ඉන්න දානපතියෙක් මෙ පවුලට උදව් කරන්න ඉදිරිපත් වෙන්න. අනේකවාරයක් පිං සිද්ධවෙයි . ලොකූ පුතාට යෝධබල ශක්තිය ලැබෙවා සිය පවුලට දළදා සමිඳු පිහිටයි .
@isheerandi2231
@isheerandi2231 2 жыл бұрын
අනේ..ඔව්..තාම ඒ දරුවට පාසල් යන්න පුලුවන්..o/l ඊලග අවුරුද්දෙ ලියන්න පුලුවන් වෙන විදිහට පාසල් යන්න නේ දරුවට උදව් කරන්න
@pickme9783
@pickme9783 2 жыл бұрын
මෙහෙම අයට උදවු කරන්න මම කැමතියි ඒත් මම කාගෙන්ද අහන්නෙ.
@pathminipathmini8053
@pathminipathmini8053 2 жыл бұрын
@@pickme9783 විස්තර description එකේ දාලා තියෙනවා.
@suranjiwasana2341
@suranjiwasana2341 2 жыл бұрын
Budu saranai.puthe oyata waradinne.ne
@hirukalinal3325
@hirukalinal3325 Жыл бұрын
Mama oya putha mama lagatha enawa nam 50 k adiyak dennam putae kaemathi nam kiyanna
@trinco2086
@trinco2086 2 жыл бұрын
අපේ රටේ කොච්චර මනුස්සයො දුක් විදිනවද 😢😢 පපුව පිච්චෙනවා මේවා දකිනකොට 😢😢😢😢😢😢😢
@sasanthass7989
@sasanthass7989 2 жыл бұрын
Mownge salli hora kewe🥲🥲sataka parapura🤮🤮🤮🤮
@shanikapramodhi2542
@shanikapramodhi2542 2 жыл бұрын
Aththmi. Hari duki meea dakiddi
@dilshanahangama8189
@dilshanahangama8189 2 жыл бұрын
Ow💔
@vimukthishasimal
@vimukthishasimal Жыл бұрын
මොනා උනත් රටක් වටින අයියා කෙනෙක් එ අම්මට කොච්චර ආඩම්බරයක්ද බලන්න සියලු දෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි🙏🙏🙏❤️❤️
@نانيالعتيبي-ث8ع
@نانيالعتيبي-ث8ع 2 жыл бұрын
මෙවන් පුතෙක් ලද මවත් සහෝදරයොත් හරිම වාසනාවන්තයි.ලොකු පුතේ ...ඔයාට මේ විශ්වයේ ශක්තිය බලයෙන් ඉදිරි අනාගතය ජය ගැනීමට වාසනාව ශක්තිය ලැබේවා ....බුදු සරනයි පුතේ ..🙏🙏❤️❤️😍😍
@karunawathigangodawilage6722
@karunawathigangodawilage6722 2 жыл бұрын
@ව්නිතා අයිරංගනී .
@anuladasanayaka1315
@anuladasanayaka1315 2 жыл бұрын
තවත් පරිමි දරුවන්⁣ අතරේ උබනමි පුතේ රජෙක් වෙනවාමයි
@dularajayawansha
@dularajayawansha Жыл бұрын
Me daruwanta tathaa kiyala🎉hanwadu gabanna EPA ahana tharamak ahanne amana prsna
@අකුරුමිහිර
@අකුරුමිහිර 2 жыл бұрын
විදෙස් රටවල සිටින ලාංකික හිතවතුනි.අනේ! කරුණාකර උදව්කරන්න.ඔබලාට අනේකවාරයක් පින් සිදුවේවි🙏🙏🙏
@RajakhanKhan-n7v
@RajakhanKhan-n7v 14 күн бұрын
සදගිරිසෙයෙ හමුදුරුවන්ගෙ නෙත ගෙටෙවා බුදු සරනයි
@dhananjirajapksha1796
@dhananjirajapksha1796 2 жыл бұрын
ඉටුකොට වැඩිපුර යුතුකම් ලැබුණත් ලෝකෙන් ගැරහුම්.... ඉවසන්නට පුලුවන්මයි නුබයි හෙලේ පුතා සමත්, සම්මා සම්බුදු සරණයි පුතේ
@shaquilleoatmeal6045
@shaquilleoatmeal6045 2 жыл бұрын
කට ඇරලා පුතෙක් කියන්න පුළුවන් නියම පිරිමි පුතෙක්. මගේ රත්තරන් පුතේ උබලා වගේ පුත්තු තමයි ගෙදරට ගමට රටට වාසනාවන්ත ගේන්න.පව්ලට ආදරය කරන දෙමව්පියන්ට ආදරය කරන උබලා වගේ වාසනාවන්ත පුතෙක් හැම අම්මා කෙනෙකුටම වාසනාවයි.
@sumudukanchana1606
@sumudukanchana1606 2 жыл бұрын
අනේ අයියේ මාරම වේදනාවක් දැනේනවා .....අනේ මට තිබ්බනම් මම උදව් කරනවා අපිත් ඔය වගේ තමයි 😭😭😭😭😭😭😭😭😭😭😭
@sureshthusitha7586
@sureshthusitha7586 2 жыл бұрын
මෙවන් පුතුන් ඉන්න එක රටට ආඩම්බරයක් 💕💕කතාව අහද්දි ගොඩාක් දුකයි😢 එ අම්ම ගොඩාක් වාසනාවන්තයි මෙවන් දරුවෙක් ඉන්න එක👌
@malshasuhan5351
@malshasuhan5351 2 жыл бұрын
මට ඇඩුනා😭😭😭😭😭 මටත් හිට්‍ය ඔයවගෙ සහොදරෙයෙක් ...
@Shehaaaan19
@Shehaaaan19 2 жыл бұрын
Mokakda adambare ,duk wennai one me rata gana ,pothak athin allann one lamayekwa rassawak karana thathweta path kale kawuda ? Rata gana nm patta dukak danenne
@remonakahasinghelage3553
@remonakahasinghelage3553 2 жыл бұрын
@@Shehaaaan19 aththama kathawa kohe adambarayakda pau ape rajayawal walin me minissunta sahana denna ona daruwo wadiyen inna paul walata un ewath hora kanawa
@ajithkumara6891
@ajithkumara6891 2 жыл бұрын
👍
@sreemathilka9633
@sreemathilka9633 2 жыл бұрын
පුතේ ඔයාට වරදින්න එපා අම්මට සලකන පුතාට හැමෝගෙම udau ලැබේවා බුදුසරණයි සියලු දෙව් පිහිටයි 🙏
@d.m.s4341
@d.m.s4341 2 жыл бұрын
ඇත්තටම ගොඩක් දුකයී ... එ වගේම මේ මල්ලී ගැන ගොඩක් ආඩම්බරයී .මේ වයසේ පිරිමි ලමයී දෙමව්පියන් ඉද්දිනුත් හැසිරෙන්න වැරදි විදියට එ විදියට බලද්දී මේ මල්ලි රටට ලොකු ආදර්ශයක් ....
@memegrame2004
@memegrame2004 2 жыл бұрын
තිදරු පියෙක් කියන්න එපා අඩේ. 🙂👊 ගොඩක් වටින කොල්ලෙක් . මේ වගෙ ලමයි ඉන්න දෙමාපියන් ගොඩක් වාසනාවන්තයි
@kuwkuw1170
@kuwkuw1170 2 жыл бұрын
ඇස් දෙක කදුළු වැටුණ පුතේ නුඹට පුතේ බුදු සරණයි කවමදාවත් වරදින්නේ නැහැ
@surangalasanaisuranga1649
@surangalasanaisuranga1649 Жыл бұрын
Bs
@DS....
@DS.... 2 жыл бұрын
අනේ ම⁣ට කඳුළු ආවා දෙයියනේ. බුදු සරණයි මුළු පවුලටම. කරන හැම වැඩකටයුත්තක්ම සාර්ථක වේවා, බලාපොරොත්තු ඉෂ්ඨ වේවා, නිදුක් නිරෝගි සුවය ලැබේවා !!!. ❤
@Sawani-n2n
@Sawani-n2n 2 жыл бұрын
අනේ දෙවියනේ මෙ දුක නිවන්න, ,මට මෙ අසරණ කතාව අහන්න බැහැ 😭😭😭😭 ඉක්මනට ඔහුනගේ දුක නැති වේවා 🙏 🙏🙏🙏
@Pearl-gj6xc
@Pearl-gj6xc 2 жыл бұрын
😥😥
@සිහිනයකිජිවිතේ-ථ8ජ
@සිහිනයකිජිවිතේ-ථ8ජ 2 жыл бұрын
මෙි අපේ ගමෙි ඉංදු නංගී එයාගේ මහත්තයා මෙයාව දාලා ගියේ නැහැ හැබැයි ඒ මිනිහා ගෙදර ඉද්දි මෙයා වෙන කෙනෙක් එක්ක වැවට නාන්න එනවා අන්තිමට ඒ මනුස්සයා ගියා හැබැයි එයා මාස් පතා සල්ලි දෙනවා නඩු නොදාම මෙි පුතා ලක්ෂාන් එයා සරත්සිරි කියලා අයියා කෙනෙක් එක්ක වයරින් කරන්න යනවා චුටි බබාගේ තාත්තා ඉන්නවා එ්මිනිහටත් ගෑණියක් ඉන්නවා ඒ තියෙද්දි තමයි මෙයා ඌ එක්ක ඉන්නේ කාන්චනා ඒ මිනිහා පෙන්නන්නේ නැහැ යන්න හොදට පාර තියෙද්දි කෑලේ පාරක යන්නේ ඇයි කියලා මම දන්නේ නැහැ දවසකට 4000 විතර වැඩ කරලා පඩි ගන්නවා කියලා මම එක්ක මෙි විඩියෝ එක බලපු ගමෙි අක්කා කෙනෙක් කිවිවෙි ⁣කලින් මහත්තයා වසන්ත අයියා පවි අහිංසකයා මෙයා හරිම සැරයි...දැන් හොදයි ලු මිනිහට බාර් කෙනෙක් බාගයක් ගෙනත් බිලා ඉන්න පුළුවන් කන්න තියෙනවා කියලා මිනිස්සු හිනාවෙනවා
@poddangemahagedara7297
@poddangemahagedara7297 2 жыл бұрын
දෙමව්පියෝ ළග ඉද්දි ත් නාස්ති වෙන ළමයි ඉන්න ලෝකේ. මේ පුතා රටට ආඩම්බරයක්. 🙏
@සිහිනයකිජිවිතේ-ථ8ජ
@සිහිනයකිජිවිතේ-ථ8ජ 2 жыл бұрын
ආඩම්බරකම මොකටද අපේ ගෙවල් ලග මෙයාලා ඉන්නේ
@thejanganipriyanthi6401
@thejanganipriyanthi6401 2 жыл бұрын
@@සිහිනයකිජිවිතේ-ථ8ජ මෙ පුලුවන් නම් ගලේවෙල කොහෙද කියන්න කො
@සිහිනයකිජිවිතේ-ථ8ජ
@සිහිනයකිජිවිතේ-ථ8ජ 2 жыл бұрын
@@thejanganipriyanthi6401 මාතලේ දිස්ත්‍රික්කයේ දඔුල්ල මෙහා කුරුණෑගල ඉබිබාගමුව මැල්සිරිපුර කනාදන ඊට පස්සේ ගලේවෙල ගලේවෙලට ගමි 52අයිති මෙයාලා කලින් පටිටිවෙල ඉදලා ඉඩම විකුණලා දැන් ඉන්නේ රත්මලගාල ඔය ලොකුපුතා ලක්ෂාන් වයරින් වැඩ කරන්නේ මෙි නංගී දෙවෙනි කසාදේ මහත්තයා ඉන්නවා කලින් තාත්තා වියදමත් දෙනවා නඩු දාන්නේ නැතිවම හැබැයි මිනිස්සු ඒ මනුස්සයාට බැනලා මැසේජ් දාලා පවි
@isurusampath9566
@isurusampath9566 2 жыл бұрын
මෙහෙම කොල්ලොන්ට දවසක හරියනවමයි ✊❤️
@TharangaSandamali-z7o
@TharangaSandamali-z7o Ай бұрын
බුදු සරණින් ඔයාල වගේ අයට හරියන්නෝන.
@damayanthirenuka8427
@damayanthirenuka8427 2 жыл бұрын
උබ පුතෙක් නෙවෙයි පුතේ ඇතෙක්...ඇත් රජෙක්...ජීවිතේ කවදාවත් වරදින්නේ නෑ උබට...වදාපු අම්මාව පෝශනය කරන එකම ඇති...බුදු වෙන්නේ නුබ වැනි පුතුන්....බුදුසරණ යි
@manglikakarunathilake5205
@manglikakarunathilake5205 2 жыл бұрын
කාංචන මහතාට බෙහෙවින් ම පින්. මේ දරු පැටවුන්ට පිහිටක් වෙන්න මාර්ගය පෙන්වනවාට . මේ බෝසත් පුතාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා !!! මේ කදුලුවලට පිහිටක් වෙන්න දානපතියන්ට හැකි වේවා !!!අනේ දෙවියනේ ..මේ දරුවන්ට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා !!! මේ අම්මාට සතුටක් ලැබේවා !!! දරුවන්ට නිරොිගි සුවයම පතමි .🙏
@wasanthapranandu789
@wasanthapranandu789 2 жыл бұрын
Malli pon nambar aka danna oiaga
@niroshaweerasingha5359
@niroshaweerasingha5359 2 жыл бұрын
Mata contract numbarayak denna
@bisomenike
@bisomenike Жыл бұрын
Anee phone thiyeda danna..Issarawela phone ekak argena deela immu.
@jayasuriyahemalatha6664
@jayasuriyahemalatha6664 2 жыл бұрын
ආදරණීය පුතේ, ඔයා රටක් වටින රත්තරන් පුතෙක්. ඉක්මනට ම නිවසක් හදා ගන්න ශක්තිය, වාසනාව හා ධෛර්යය උදා වේවා ...!
@susanthikumaridesilva8083
@susanthikumaridesilva8083 2 жыл бұрын
Marama dukai0
@shashikajeewanthe5363
@shashikajeewanthe5363 2 жыл бұрын
Mage kathavama vagemai ithin
@umeshsuraweera5150
@umeshsuraweera5150 2 жыл бұрын
මේ අයට කවරදාකවත් වැරදෙන්න එපා..මේ අයියා තාත්තා කෙනෙක් වගේ කරන කැපකිරීම දැකලා හොඳට ඉගෙන ගෙන ඒ අයියා ( තාත්තා ) හොදින් බලාගන්න.. සියලුම දුක් කරදරවලින් ඉක්මනින් සහනයක් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.. සියලුම දෙවි රැකවරණය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා..
@gimhanithenuwara2421
@gimhanithenuwara2421 2 жыл бұрын
Eyalata katha karanna number ekak nadda.Thiyamawanam denna
@buddikasaloon8798
@buddikasaloon8798 2 жыл бұрын
@@gimhanithenuwara2421 විඩියෝ ඒකේ උඩ නමිිබරේ තියනවා විඩියෝ ඒක දාාපු කෙනාගේ .ඒයාගෙන් ඉල්ල ගන්න
@gimhankavi2176
@gimhankavi2176 2 жыл бұрын
අපේ රටෙි ඉන්න නායකයෝ සුරුපි කේල්ලෝ අරන් ක්ලබි ගානේ රැ සමාජ ශාලාවල ජිවිතය ගත කරන්නේ ඒවාට වියදමි කරන මුදල් මෙි අහිංසකයන්ට දුන්නානමි කෝචිචර පිනක්ද ඔවුන්ට මෙවා පේන්නැ උන්ගේ ඇස් පොටිට වෙලා තයේන්නේ ඒකයි අර පාට කණ්නාඩි දමන්නේ මෙවාට වගකියන්ඩ ඔනැ ගමෙි Gramasewaka.ඒවාගේම සමුර්දි නියාමක මුන් හරියට වැඩක්කරානමි මෙ දුක මෙදරුවන්ඩ උරුම වෙන්නැ මුන් පාගාවට වැඩ කරන ඒවුන් ටිකක් නිසා අහිංසක දුපත්තු තව කොපමන ඉන්නවාද මෙ රටේ ගොඩක් දුකයි සංවෙදි .....
@roshiniroshini5836
@roshiniroshini5836 2 жыл бұрын
මල්ලි ඔයා හොඳ දරු වේක්..නිරෝගී සම්පත ලැබේවා දිර්ගායුෂ ලැබේවා සුභ ආනගතයක් ලැබේවා බුදු සරණයි මල්ලි ඔයාට 🙏🙏🙏
@dilhanisilva6539
@dilhanisilva6539 2 жыл бұрын
අඩන්න එපා පුතේ දරාගන්න බෑ ...ඔයාට හරියනවා පුතේ ....සතුටින් ඉන්නවා ඔයා .....ජේසු පිහිටයි ඔයාට පුතේ .......🙏❤🙏
@ranjithhewage2803
@ranjithhewage2803 2 жыл бұрын
අඩන්න ඵපා පූතෙ අපිට ඇඩෙනවා.ඔයාට කවදාවත් වරදින්නේ නැහැ. මගේ අතිතයත් කටුකයි ඔයාලට බූදූසරනයි ❤❤❤
@rashmikalasith9470
@rashmikalasith9470 Жыл бұрын
පින්වත් හදවත් ඇති රත්තරන් මිනිසුනි ...❤මේ අසරණ දරු පව්ලට පිහිට වෙන්න නිවන් දකින්න ඒ පිනම ඇති ❤️
@nimminisansala5589
@nimminisansala5589 2 жыл бұрын
අනේ මගේ රටේ කොයිතරම් දුක් විදින මිනිස්සු ඉන්නවද හරිම දුකයි....ජිව්තේ කවදහරි සතුටක් ලැබේවා..........ඔයාලට බුදුසරනයි 🙏
@shilakumari556
@shilakumari556 2 жыл бұрын
සදාවාසනාවන්.පුතුනේ.ඔබ.දෙවියෙක්....අමිිමටයි.සහෝදරයන්ටයි.අමිිමයි.ඔයයි.අඩන.විට.අපිටත්.අැඩෙනවා.පුතුනේ..ඔබලට.ඔය.මහත්මයා.සෙතක්.සලසයිබුදුසරණයි.ඔබලා.සැමට
@Mikhailov34
@Mikhailov34 2 жыл бұрын
ඔව් ඒක ඇත්ත. කොච්චර නම් දුක් විඳින මිනිස්සු ඉන්නවද......
@dewmi5985
@dewmi5985 2 жыл бұрын
ඔය ඇස්වලින් වැටෙන කදුලු බිංදු කවදහරි මුතු කැට බවට පත් වේවා...🙏❤️
@disnathissara7111
@disnathissara7111 2 жыл бұрын
රත්තරං පුතෙක් ශක්තිය ධෛර්‍ය‍ නොවඩුම ලැබේවා!!!!❤❤
@kamalaperera7874
@kamalaperera7874 2 жыл бұрын
අසරණව සිටින අපේ මේවැනි මෑණීවරුන්ට පිහිටවෙන්න බෞද්ධ පින්වතුන්ගේ අවධානය යොමුවේවා 🙏🙏🙏
@priyangikajayakody785
@priyangikajayakody785 2 жыл бұрын
දවසක හරියන්නම් ඕන ජීවිත.❤️ ඔයාට සියලු දෙවි පිහිටයි මල්ලි. කවදාවත් වරදින් නෑ. ඔය පිනම ඇති ඔයාට කවදාහරි ❤️
@madhugamage7303
@madhugamage7303 2 жыл бұрын
රත්තරං ලොකු මල්ලි...ඔයාගෙ අම්මයි මල්ලිලා දෙන්නයි නංගියයි සතුටින් තියන්න ඔයාට තෙරුවනේ ආශිර්වාදය දෙවියන්ගේ රැකවරණය ලැබේවා.
@HelanKumari-g7p
@HelanKumari-g7p Ай бұрын
පුතේ ඔයාට සියලු දෙවියන්ගේ පිහිටයි ඔය කරගන්න පිනෙන් මතු බුදු වෙනවා ඔයාට වැඩි වැඩියෙන් හරියන්න ඕන
@sujasuja3318
@sujasuja3318 2 жыл бұрын
පාලකයන්ගේ ඇස් පෝටිට වේලා බුදු සරනයි පුතා ඔයාට
@sujasuja3318
@sujasuja3318 2 жыл бұрын
ඒහේණ කියන්න ඒපා දරැවන් කියන්නේ අපිට සන්පත් දන්න දේයක් නැ
@charithabdissanayake747
@charithabdissanayake747 2 жыл бұрын
අපි ඔක්කොම එකතු වෙමු යාලුවනේ .එක එක්කෙනාට අමාරුයි තමා අපි එකතු උනොත් ගෙයක් හදන්න පුලුවන් . සන්සාරෙන් එතෙර වෙන්න තියන ලගම පාර තමා මේක .පින් සිද්ද වෙයි .🙏🙏🙏
@explorer726
@explorer726 2 жыл бұрын
ඔව් මචං. මමත් කිව්වේ ඒකමයි. Acc no එක තියනවානේ බං. අපි එක්කෙනෙක් රු 500ක් දැම්මොත් ලක්ෂ 5කට වඩා එකතු වෙනවා. තනියෙන් ලොකු දෙයක් කරන්න බැරි වුණාට එකතු වුණොත් ලොකු වැඩක් කරන්න පුලුවන්..
@poddangemahagedara7297
@poddangemahagedara7297 2 жыл бұрын
ඇත්ත කැමති හැමෝම එකතු උනා නම් කරන්න බැරි දෙයක් නෑ
@sandumadurangi51
@sandumadurangi51 2 жыл бұрын
Geyak hadala deela me lamayata hoda job ekak hoayala demu.. math ona help ekak denwa 👍🏽
@explorer726
@explorer726 2 жыл бұрын
@@sandumadurangi51 අපි ⁣channel එකේ අයියට කතා කරලා කියමු, මේ විස්තරය සඳහන් කරලා comment එකක් දාන්න කියලා. මේ පවුලේ සියලු විස්තර තියෙන හින්දා අපි සල්ලි දාලා comment එක ඇතුළට reply එකක් දාමු සල්ලි දැම්මා කියලා. ඒකෙන් අපි කරපු පින ගැන සතුටක් ඇති වෙනවා. අපිට මේ වගේ කොච්චරනම් උදව් කරන්න පුලුවන්ද? එකතුවෙලා මහ විශාල පින් වුණත් කරන්න පුලුවන්. අපි එක්කෙනෙක්ගෙන් යන්නේ පොඩි ගානක්..
@anushasilva9686
@anushasilva9686 2 жыл бұрын
Please give the account number and a contact number, we like to help this family.🙏
@HionaAlhiona
@HionaAlhiona 2 ай бұрын
මගේ පුතේ ඔයා බුදුන් දැක නිවන් දකින්න ඔනේ මගේ පුතේ ඔයා වාගේ බුදු පුතෙක් මටත් ඉන්නවා දලදා සමිදු පිහිටයි
@asdzxc9941
@asdzxc9941 2 жыл бұрын
ඉක්මනින් පුතාගේ බලා පෙරොත්තු ඉට්වොන්න පුර්ත්නා කරන්නව පුතු බුදුන්ගේ සරණයි සියලුමා දෙව්යාන්ගො පිහිටයි ඔයාලට 🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️
@aishadeen1140
@aishadeen1140 2 жыл бұрын
🙏🙏🙏🤗
@dilshichamodya1675
@dilshichamodya1675 2 жыл бұрын
බුදු සරනයි මල්ලී ඔයාට,,කවදාවත් වරදින් නෑ,,,කොච්චර නැති උනත් හොරකන් කරන් නැතිව මේ ගෙවන ජීවිතේ දවසින් දවස හරියන්න ඕනී ....😥
@Talk_with_hightags
@Talk_with_hightags 7 ай бұрын
බුදු සරණයි පුතාට ඔයාට තවත් ශක්තිය ෙෙධර්ය ලැබෙවා...! ඔයා වගෙ දරැවෙක් අපේ රටට අඩම්බරයක්.❤❤❤ ඔයාට වරදින්නැ
@chithrakarunarathna4013
@chithrakarunarathna4013 2 жыл бұрын
තෙරුවන් සරණයි ! රත්තරං පුතේ. ඔයා පුතෙක් නෙමෙයි ඇතෙක් ඔයාලට හරි යනවා ඒකාන්තයි.. ❤️💚
@chandraalwis3874
@chandraalwis3874 2 жыл бұрын
ධානපතියන්ගේ 😢😢😢 නෙත ගැටේවා
@worldluckyproducts8541
@worldluckyproducts8541 2 жыл бұрын
අයියෙ ඔයා මේ වගේ අය රටට පෙන්නුවට ගොඩක් ස්තූතියි හැබැයි ඔයා 16 හැවිරිදි පියා කියලා වචනයක් දාපු එක වැරදියි 🥺🥺
@Nethu169
@Nethu169 4 ай бұрын
ඒක ඇත්ත..
@dilhanidilhani1432
@dilhanidilhani1432 2 жыл бұрын
මොනවා නැතත් වාසනාවන්ත අම්මෙක් ලෝකයක් වටින පුතෙක් තව තවත් ශක්තිය ලැබේවා බුදු සරණයි පුතේ
@anurapathirana7255
@anurapathirana7255 2 жыл бұрын
තමන්ගේ සහෝදරයන් වෙනුවෙන් තමන්ගේ අධ්‍යාපනය කැප කරපූ මේ සහෝදරයට ජීවිතේ හැම සතුටක්ම ලැබෙන්න ඕන.💖
@canuxbro5083
@canuxbro5083 2 жыл бұрын
Me ayata pluwn hamoma udaw kranna ❤️🇱🇰❤️
@chathurangigunarathna5010
@chathurangigunarathna5010 2 жыл бұрын
පපුව පැලෙන්න අවා මගේ පුතේ...... 🙏 බුදු පුතෙක් මේ දුක නිවන්න දෙවියනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ytv2055
@ytv2055 2 жыл бұрын
රජ මැදුරක ඉපදුන ත් පුතේ පැල්පතක හිටියත් පුතේ නුඹට දළදා සමිදු පිහිටයි කාගේ හරි පිහිටක් ඇති
@Alone-cf7tc
@Alone-cf7tc 2 жыл бұрын
Caption එක නිසා මුලින්ම හිතට එන්නෙ වැරදි වැටහීමක්... ආඩම්බරයි ඒ පුතා ගැන... ඉක්මනින්ම කිරි පැණියෙන් ඉතිරෙන්න ඕන මේ පවුලට.
@ishu9040
@ishu9040 2 жыл бұрын
රත්තරං පුතෙක්..ඔයාලට කවදාහරි හරියයි මල්ලියෝ... ❤❤ ඒ දවස ඉක්මනින්ම උදාකරන්න දෙවියනේ
@mohammedameenmohammed5342
@mohammedameenmohammed5342 2 жыл бұрын
Kohea hare yannea da ape ratea horuntea hareyanawa misak duppath ayea duppathma tamaye mea wagea ayatea uadau karanna
@anushasanjeewani8643
@anushasanjeewani8643 2 жыл бұрын
බුදු සරණයි pute oyala සියලුම දෙනාට
@anushacool3765
@anushacool3765 2 жыл бұрын
ඔයා නම් ⁣රජ පුතෙක් වෙනවා කවදාවත් වරදින්නෙ නෑ පුතේ සියලු දෙවියන්ගේම පිහිට ආසිර්වාද නොවඩුවම ලැබේවා තව තවත් ශක්තිය ධෛර්යය නොවඩුවම ලැබේවා තෙරුවන් සරනයි පුතේ 💪💪💪💪👍👍👍👍❤️❤️❤️❤️
@AnushkaKumari-bc2yx
@AnushkaKumari-bc2yx 5 ай бұрын
ඉක්මනටම ඔයාට උතුරන්නම හරියන්න ඔනා පුතේ ......බුදු සරණයි පවුලටම....
@anudunuweera7120
@anudunuweera7120 2 жыл бұрын
මමත් ප්‍රාර්ථනා කරන්නෙ මගෙ ලොකු පුතා ඔයා වගේම එඩිතර පුතෙක් වෙන්න කියලා.......කවදාවත් වරදින්නැ පුතේ ඔයාට.........තාත්තා දවසක ලැජ්ජා වේවි ඔයා දිහා බලලා.......බුදුසරණයි හැමෝටම 🙏🙏
@greytauluwaduge666
@greytauluwaduge666 2 жыл бұрын
මහ මෙරක් තරම් බර අහුලගෙන අම්මයි මල්ලිලා දෙන්නයි නංගිවයි රැකබලාගෙන ලොකු ශක්තියකින් ජීවිත ගමන යන රත්තරන් පුතේ... නුඹට සියලුම දෙවි දේවතාවුන් ගේ ආශීර්වාද ලැබේවා!!!!!! සත් පුරුෂ පින්වතුන් ගේ උදව් උපකාර ලැබේවා!!!!!!!!! ඉක්මනින් ම නිවසත් හදාගෙන සතුටින් සැනසිල්ලෙන් ජීවත් වෙන්න ලැබේවා කියලා ආදරෙන් හදපත්ලෙන්ම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි පුතේ....
@aksha.....2683
@aksha.....2683 2 жыл бұрын
මගෙ රත්තරං මල්ලියෙ ඔයාටයි ඔයාගෙ පව්ලෙ හැමෝමටම බුදු සරනයි ...🙏🙏🙏🙏
@srilankasrilanka781
@srilankasrilanka781 2 жыл бұрын
හිත හොද මල්ලි කෙනෙත් ඔයාට කවදාවත් වරදින්නේ නැ.... තව තවත් අම්මගේ, මල්ලිලා දෙන්නගේ, නංගිගේ අනාගතය දිව්නු කරන්න යොද ශක්තිය ලැබේවා මල්ලියෝ ❤❤❤❤
@RANi-e4d
@RANi-e4d 2 жыл бұрын
😭 අඬන්න එපා පුතේ මටත් දැනෙනවා 😭 බුදුන්ගේ සරණ දෙවියන්ගෙ දේව ආශිර්වාද බලයෙන් 🙏 ඔයාලගේ හිතේ තියෙන දුක් වේදනාවන් නිමා කර ගන්න කිසියම් හෝ කෙනෙක් හිමි වේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා 🤲 මටත් තිබ්බා ඔය වගේ අතීතයත්.
@AnushaHerath-n5b
@AnushaHerath-n5b 3 ай бұрын
අම්මෝ ඔයාට හරියනවා හරියනවා ඒක ස්තීරයි පුතා .ලොකු අයියා මහමෙරක් මේ අම්මට.දෙවියන් වහන්සේගේ පිහිට ලැබෙනවා මයි.
@malikakumudu6903
@malikakumudu6903 2 жыл бұрын
අනේ මන්දා මේ වගේ දුක් බර කථා කොච්චර නම් ඇද්ද බුදුසරණයි ඒ දුක හොයාගෙන ගිය මහත්තයට ගොඩක් පිං 🙏🙏🙏
@pathmanadandanushan6341
@pathmanadandanushan6341 2 жыл бұрын
Duk wenna epa Malli oyata kawada hare dawasaka oyata hare yanawa Malli dewe peheti b.s oyage Pauli seyalu denatama
@seny3053
@seny3053 2 жыл бұрын
කවදාහරි මේ වගේ අහිංසක හදවත් වලට ලොකූ සතුටක් ගේන්න පුලුවන්නම්.... ඒක තමයි මගෙ හීනේ. කවදහරි හැබෑ කරගන්නවමයි 🙂❤
@kawidudilshan6029
@kawidudilshan6029 2 жыл бұрын
අයියා අඩන්න ඵපා අපෙ අයියාත් ඔයා වගේ තමා
@HeshaniWijekoon
@HeshaniWijekoon Ай бұрын
රත්තරං මල්ලියේ උබට දවසක රජකම ලැබෙන්න ඕන..උතුරන්න හරි යන්න ඕන..❤
@nimaliherath8709
@nimaliherath8709 2 жыл бұрын
දවසක දිනපන් පුතේ ලෝකෙම අද විදින දුක් වලට හරි යන්න ...
@prishanthimallika6536
@prishanthimallika6536 2 жыл бұрын
කාලකන්නි දේෂ පාලුවන්ට කෝටි ගනන් ගෙවල් හදලාදෙන්න බලනමේ කාලයේ මෙවැනි අහින්සක පවුලකට එක කාමර කෑල්ලක් හදලාබැරිද පුතේ ඔයට යෝදබල ,ශක්තියලැබෙන්නඔනේ
@nimashagunawardhana9321
@nimashagunawardhana9321 2 жыл бұрын
මේ වගෙ කොල්ලෙක් ඒ ලමයින්ගෙ වාසනාව...දැන් ඉන්න උන් පොඩි වයසෙ ඉදන් අමුතු අමුතු පිස්සු තියන්නෙ ...මෙ කොල්ලගෙ හිත මාර හයියයි දවසක අනිවාරෙන් හරියනවමයි....හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න ඕනි...💗💗💗💗💗💗💗💗.......පොඩි උන්ට කෝම හරි උගන්නලා ලොකු තැනකට රටට වැඩක් ඇති ලමයෙක් කරන්න...වරදින්නෙ නෑ ඔයාට බුදු සරනයි
@dahara8337
@dahara8337 2 жыл бұрын
ධනපති පන්තියට මෙය නෙත ගැටේවා..😢😢😢🙏🏻🙏🏻🙏🏻🙏🏻.චුටි දෝනි ඔයාටත් ඉක්මනින් සුවපත් වෙන්න පතනවා....මෙවන් අසරණ අයව ලෝකයාට හදුන්වා දී ඔවුන්ට සහයෝගයක් ලබා දෙන ඔබ තුමාටත් පිං සිද්ධ වෙනවා. බුදු සරණයි, ජේසු පිහිටයි 😢🙏🏻🙏🏻🙏🏻
@beautifulkurunegala4968
@beautifulkurunegala4968 2 жыл бұрын
පව් දෙයියනේ මේවා දැක්කම හුස්ම හිරවෙනවා පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය සහ ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි
@chaminshamikara6426
@chaminshamikara6426 2 жыл бұрын
මමත් ඔයවගේ තැනක ඉදන් ආප මනුස්සයෙක්. හිතට එකගව ජිවිත වෙන්න රත්තරන්. දවසක ජිවිතෙ දිනනවාමයි. ඔයාට තුනුරුවන්ගේ සරණයි.
@HiruniChamathka
@HiruniChamathka 2 ай бұрын
ඒ මල්ලිගෙ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න ඔනෙ ❤
@AnuAnu-df9sd
@AnuAnu-df9sd 2 жыл бұрын
කවදාහරි හරයන්න ම ඔනි මගේ පුතේ ...තෙරැවන් සරණින් සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි
@madushikaharshani8375
@madushikaharshani8375 2 жыл бұрын
....... ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ පවුලට ආශිර්වාදය ලැබේවා ! ජේසු පිහිටයි
@kusummunasinghe4271
@kusummunasinghe4271 2 жыл бұрын
මෙ දරුවා ගෙන් අහන දෙවල් අමිමා කියන්නෙ දරුවො කියන්නෙ සහෝදරයො කියන්නෙ මොකටද තාත්තා කියන්නෙ කවූද මෙ දරුවට ඔයිට වැඩිය හොද විදිහට පැහැදිලි කිරීමක් කරන්න මොකද පොඩි දරුවෙක් දැන්මම තාත්තා කෙනෙක් කරලා අමිමට මොන මෝඩ කතාවක්ද දරුවට දල තියෙන්නේ නම 16හැවිරිදි තාත්තා මෙහෙමත් නොමග යවන කතා
@thusharidias6912
@thusharidias6912 2 жыл бұрын
Me daruwanta me pawlata udaw karann haki kenekge as yomu wewa me ammage wedana ikmanin niwewa god bless
@hirudinilawanya6379
@hirudinilawanya6379 2 жыл бұрын
මටත් අයියා කෙනෙක් ඉන්නවා එක නිසා මට මේ කතාව ගොඩාක් හිතට වැදුනා ... දෙවි පිහිටයි මල්ලියා ❤ ඔයාට හරියනවා එක කාටවත් නවත්තන්න බෑ.....🙏
@lesslirajapaksha7825
@lesslirajapaksha7825 2 жыл бұрын
කාන්චන මහත්තයෝ මේ අහිංසක මිනිසුන්ට නිවසක් හදලා දෙනවනම් ඔබට පින් සිද්ධ වෙනවා..
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 2 жыл бұрын
RoHihi kumar was born and raised 😢😥😰😨👊✊🤛🤜🏻👍🏾🙏🏻🙏🏻🙏🏻💪🏿💪🏿🏠🏡🏕🏖💪🏿👊✊🤛🤜🏻👍🏾🙏🏻🙏🏻🙏🏻
@abhimaninduwara7854
@abhimaninduwara7854 2 жыл бұрын
තුනුරැවන් සරණයි පුතේ ඔයාට
@rasika-hr7bn
@rasika-hr7bn 2 жыл бұрын
පුතේ ඔබවන් දරුවන් රටට සම්පතක්..මිහිපිට සැබෑ දෙවිවරුන් තමා..බුදු සරණයි පුතේ😍😍😍😍😍
@NpSandhamali
@NpSandhamali 8 ай бұрын
Maga Sudu Malli ubata hariuanna oni dawasaka palanna rattaran malli ❤❤❤ubata gamabara appaci ga pihitai ❤bs
@sumanalathajayaweera4637
@sumanalathajayaweera4637 2 жыл бұрын
මේ ලොකු දරුවා සිතේ කොතරම් වේදනාවක් ඇත්ද? ඒ දරුවා අඬන කොට අපිටත් ඇඬෙනවා, පුළුවන් කෙනෙක් ඔහුන්ට උදව් කරන්න, ගොඩාක් පින් සිදු වෙනවා, ඒ දරුවාගේ වේදනාව දැක්කම, කාගේත් හදවත් උණු වෙනවා දෑසට කඳුළු එනවා" "අනේ දෙවියනේ ඔහුන්ට පිහිටවන්න!
@deshappriyavimaladhasa6715
@deshappriyavimaladhasa6715 2 жыл бұрын
අයියට දැනෙන දරු දුක් තාත්තාටත් දැනුනම්.දුකක් වින්දොත් සැපක් ලැබෙනවා.අද ඔයා විදින දුක් අපිත් වින්දා අපෙ ළමා කාලෙදි.රත්තරන් පුතෙ අභියොග හමුවෙ ඉදිරියට යන්න .👍ජය ලැබෙනවා.💪
@ashadulanjali4017
@ashadulanjali4017 2 жыл бұрын
බුදු පුතෙක් මල්ලියො ඔයා බුදුසරණයි දෙවිපිහිටයි හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙන්න ඔනි
@premasirikavirathna5818
@premasirikavirathna5818 2 жыл бұрын
දෙවියන්වැනි මිනුසුන් ඇති රටකට ඔබලා ලොකු බරක් නොවෙයි රත්තරන් පුතේ . ඔබට දෙවිපිහිටයි බුදුසරණයි .
@anishatharundi7145
@anishatharundi7145 2 жыл бұрын
දරුවන්ව අපහසුතාවයට පත් නොකර ඉන්නවා නම් හොඳයි උන්ව දකින විට පපුව හෝස් ගාලා යනවා. අනේ පුතේ ඔයාලට බුදු සරණයි දෙව් පිහිටයි.
@rrt5yy648
@rrt5yy648 2 жыл бұрын
Me.minihata.pissu.pau.ahana.prsna
@Shrimali-q4x
@Shrimali-q4x 3 ай бұрын
Idakin ha meka ahanna ona prasna nawei ahanne..cheeththaya
@Indrabandara-q8x
@Indrabandara-q8x 2 ай бұрын
මෙහෙම පුතෙක් ඉන්න අම්මත් පින් කරල ඇති, දුප්පත් .කම තිබුනත් ලොකු පුතත් පින් ඇති දරුවෙක්,බුදු සරනයි සියලු දෙනාටම
@chandradk8578
@chandradk8578 2 жыл бұрын
අනේ පවු අසරණ පවුලක් පුලුවන්නම් කවුරුහරි උදව් කරන්න ගොඩක් පින් බුදු සරණයි
@hirunathilina5282
@hirunathilina5282 2 жыл бұрын
අනේ දෙවියනේ පින් ඇති දානපතියකුගේ නෙත ගැටී පිහිටක් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏අසරන කොලු පැටියා පව්😭😭😭😭
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН