අවුරුදු 16 කට පස්සෙත් හමුනොවූ ලසන්ත ඝාතකයා

  Рет қаралды 63,886

Channel 19

Channel 19

Күн бұрын

Пікірлер: 398
@sasinduwijesinghe9238
@sasinduwijesinghe9238 16 күн бұрын
උඩුවරගෙදර මැදට පනින්නැතිව හිටියනම් ලස්සනට අහගෙන ඉන්න තිබ්බ කතාව. තරිඳු ජයවර්ධන නම් නියමයි ❤
@kanchanaweerasooriya4201
@kanchanaweerasooriya4201 16 күн бұрын
Totally!
@360lkcreations9
@360lkcreations9 16 күн бұрын
Agreed! 😅
@Wasathfernando
@Wasathfernando 16 күн бұрын
👍👌
@malindaperera2160
@malindaperera2160 15 күн бұрын
සිරා
@bandulajayasinghe9994
@bandulajayasinghe9994 15 күн бұрын
Eyath me gena dannawa kiyala pennanna one nadda ha 😂😂😂
@sisiraranasinghe2338
@sisiraranasinghe2338 16 күн бұрын
රවි සෙනෙවිරත්න සහ ශානි මහත්වරුන් මෙය සාර්ථකව සිදු කරාවී යන විශ්වාස කරමු . ඔව්න් දෙපලට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලැබේවා !
@ahamedjavid4607
@ahamedjavid4607 9 күн бұрын
ලසන්ත එක්නැලිගොඩ කීත් වැනි මාධ්‍යවේදීන් ට සාධාරණ ය ඉටු විය යුතුයි...
@mohamedshakir-eu2lp
@mohamedshakir-eu2lp 16 күн бұрын
ඉතාමත්ම පැහැදිලි මාධ්‍යකරනයක්. මෙයට නිසි පිලිතුරක් ලගදී ලෑබේවි. එයයි ලසන්තට හා රටට විය යුතු යුක්තිය.
@shareefsalman7508
@shareefsalman7508 16 күн бұрын
ඔබතුමාලා හතර දෙනාටම ගොඩක් ස්තූතිය අපි නොදන්නා දේවල් ගොඩක් අපිට දැනගැනීමට සැලොස්වූ නිසා ස්තුතියි
@pasansudasinghe
@pasansudasinghe 16 күн бұрын
තරිදු ජයවර්දන ලස්සනට පැහැදිලි කරනකොට අනිත් එවුන් මැද්දට පැනලා හානවා
@sriyanipathmalatha6210
@sriyanipathmalatha6210 16 күн бұрын
පුදුම සහගත සිද්ධි දාමයක් මේ පිටුපස.සියල්ල හෙළිවේවායි අපේ එකම පැතුම බලාපොරොත්තුව.
@sriyakaluarachchi396
@sriyakaluarachchi396 15 күн бұрын
එකෙන්ම
@thusharasiriwardhana5155
@thusharasiriwardhana5155 16 күн бұрын
හොඳ ගවේෂණාත්මක මාධ්‍යකරණයක් ... ❤
@richardsmith8183
@richardsmith8183 16 күн бұрын
රාජපක්ෂලාගේ පවුල් පිටින් හැදිගැහැවිලා යනවා යනවාමයි.
@gonagalagenilkumara9718
@gonagalagenilkumara9718 16 күн бұрын
Aniwa
@SiriSudamma
@SiriSudamma 16 күн бұрын
එය එසේම වේවා 🧣🧣🧣🔥🔥🔥
@martinphillip2440
@martinphillip2440 16 күн бұрын
Rajapaksela kanna bonna renna beriwa duk wendhala awurudu 100k jewathun athara hindala ape Dakinna duk wendhala meriyalla
@LakmalSachintha-g2h
@LakmalSachintha-g2h 15 күн бұрын
Lasanthawa maruwe Sarath fonseka
@rubanwijewardhana1851
@rubanwijewardhana1851 15 күн бұрын
මයිනා ගෙදර..ඉන්න....හැම..EKAATAMA..ෂාප...වෙනවා මයි...එසේම වේවා .පවුලේ ..හැම..EKAAMA...HANDI...GAAWILAAMA..පළ...
@mohamedriyas1413
@mohamedriyas1413 14 күн бұрын
රාජපක්ෂ හත්මුතු පරම්පරාවට ම හෙන වැදියව්, ස්තුතිය අවංක මාධ්‍ය වේදීන්
@anjanagurusigha
@anjanagurusigha 17 күн бұрын
මම හිතනවා මේ කොළ පාට ෂර්ට් එක ඇඳන් ඉන්න සර් තරිඳු. ජයවර්ධන. නීතිඥ භාරත තෙන්නකොන් යූටියුබ් චැනල් එකේ උදේ හෑල්ල. අනිවාර්යෙන් මම බලනවා. මේ කාලේ ලසන්ත වික්‍රමතුංග වගේ කෙනෙක් ඉන්නවනම් කවුද කියලා කියන්න කමෙන්ට් සෙක්ශන් එකට අවස්ථාව දීලා තිබ්බා. එතනදී බොහෝ දෙනෙක් නම විදියට දාලා තිබ්බෙ තරිදු ජයවර්ධන කියලා. ❤❤❤❤
@anuradharanasinghe7144
@anuradharanasinghe7144 17 күн бұрын
ඔව් මමත් භාරත සර්ගෙ හෑල්ල බලනවා,මමත් comment කලා තරිඳු ජයවර්ධන හා තරිඳු උඩුවරගෙදර දෙදෙනා ගැන
@anjanagurusigha
@anjanagurusigha 16 күн бұрын
@anuradharanasinghe7144 ❤️❤️
@slmicro3857
@slmicro3857 16 күн бұрын
තරිදු ජයවර්දන හා තරිදු උඩුවලගෙදර......බය නැතුව ඇත්ත කියනවා කොච්චර තර්ජන ආවත්
@NiroshadamayanthiDamayanthi
@NiroshadamayanthiDamayanthi 16 күн бұрын
Tharidu jayawaradanage padili kirim lassanaii❤❤❤
@Prasadikaweerasingha
@Prasadikaweerasingha 16 күн бұрын
මාත් අනිවාර්යයෙන් බලනව.දැක්කා ගොඩක් අය තරිඳු ජයවර්ධන කමෙන්ට් කරල තිබුනා 👍👍
@senanipriyanwada5368
@senanipriyanwada5368 16 күн бұрын
රාජපක්ෂ ballange උපදින පැටවු pawa handigaawila yanna ona sapa වේවා okunta ලසන්ත මහත්මා ta සාධාරණය ඉෂ්ට වේවා
@kapilabandara1001
@kapilabandara1001 16 күн бұрын
අනිවාර්යයෙන් බය වෙන්න එපා කුනුහරප type කරන්න මේ algorithm එකේ කුනුහරප අහු වෙන්නේ නෑ ...ටික් ටොක් fb විතරයි දැනට block වෙන්නේ....❤
@KasunHarshana-iu1hi
@KasunHarshana-iu1hi 16 күн бұрын
සොබාදහම නඩු අසනු ලබයි .....මෙලොවදීම.පලදේවා.......
@AnuraSampath-s2s
@AnuraSampath-s2s 16 күн бұрын
උසාවි විසුරුවනවද? උසාවි ගොඩ නැගිලිවල කුකුලු පාම්දමනවද?
@kapilabandara1001
@kapilabandara1001 16 күн бұрын
​@@AnuraSampath-s2sතාර්කිකයි ඇත්ත. ....නිකම්ම ලැබෙනකල් ඉන්න බෑ මකලා දාන්න ඕනේ රාජපක්ශ පරපුරම ....පෝලිමට එල්ලන්න ඕනේ .....පජාත හැත්ත......
@namalfdo4502
@namalfdo4502 15 күн бұрын
@@AnuraSampath-s2s uba gon baiyek neda?
@gayanrathnayake6220
@gayanrathnayake6220 15 күн бұрын
​​@@AnuraSampath-s2sඅපෝ නැහැ තොගේ අම්මා, ගැහැනි, දූලා, අක්කා, නගෝලා, ගෙනල්ලා පට්ටි පොළක් දානවා,
@AnuraSampath-s2s
@AnuraSampath-s2s 6 күн бұрын
​@@namalfdo4502 " සොබාදහම නඩු අසනු ලබයි " නම් උසාවි මොකටද?
@asokajayakody1091
@asokajayakody1091 16 күн бұрын
මේ හොදට සෙනග ගැවසෙන තැනක් නේ.ඇසින් දුටු සාක්ෂි නැතිවිම පුදුමයි නේ
@Chandraalnkara
@Chandraalnkara 16 күн бұрын
අනුරට.චන්දෙ.දුන්නේ.මෙී.විට.විසදුමී.බලාගෙන.එයත්.මෙීවා.නොකලොත්.එහාටත්.අබසරණ.තමයි.අපි.අවදියෙන්
@zahirsahir2877
@zahirsahir2877 16 күн бұрын
මම කැමතිම මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන තරිඳු උඩුවක පැහැදිලි සිද්ධිය
@bandusilwa7967
@bandusilwa7967 16 күн бұрын
පුතාලා හැමෝටම බුදු සරනයි. උබලා සින්හ දේණුවකගෙන් කිරි බීපු සින්හ පැටව්.නුබලා ගැන ආඩම්බරයි රත්තරන් පුතේ.
@asokajayakody1091
@asokajayakody1091 16 күн бұрын
තරිඳු ජයවර්ධන කතා කරන කොට අනිත් අය පනින්න එපා please .
@disnagunasena5966
@disnagunasena5966 16 күн бұрын
ඔව් අනේ...
@idilan3154
@idilan3154 16 күн бұрын
මේ සිද්ධිය වන විට මම ස්තාන මාරුවීම ලබා ගල්කිස්ස මූලස්තාන පොලිසිය රාජකාරි භාර අරන් සතියයු.දැනට සේවයේ නැති උනත් ඒ සිද්ධිය අද වගේ මතකයි.මැරුවෙ කවුද කියල හොදාකාරව තේරුම් ගත්තා.
@slmicro3857
@slmicro3857 16 күн бұрын
මීනීමරු ගෝටාබය රාජපක්ශ
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 16 күн бұрын
ලසන්ත ඝාතනයේ මිනිමරැවන් ඝෝඨාභය රාජපක්ශ බ්‍රිගේඩියර් සිවලි බුලත්වත්ත මෙජර් කපිල හෙන්ද්‍රවිතාරණ පොලිස්පති ජයන්ත වික්‍රමරත්න නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානයක්කාර නියෝජ්‍ය පොලිස්පති නිමල් චන්ද්‍ර වාකිෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස් ප්‍රධාන පොලිස් පරික්ශක තිස්ස සුගතදාස ඇතුළු කණ්ඩායම මේ ඝාතනයට සෘජුව හා වක්‍රව උපකාර කල අය ඉහත දක්වා ඇත නමුත් ලසන්ත ඝාතනයන් තවම නිදැල්ලෙ ගෝඨාගෙන් පවා කට උත්තර ගන්න තරමිවත් මන්දගාමී බවක් අධිකරණ ඇමති පත්වි ඇත කණගාටුයි එලෙසම ඉහත සාමාජිකයින් දරැපවුල් සමග සමාජයේ හොඳින් ජිවත්වේ ඔවුන්ගේ හෘද සාක්ශිය නිතරම ඔවුන්ට මේ ඝාතනය මතක් කරදෙනු ඇත 😂😂😂
@deepikafernando1967
@deepikafernando1967 5 күн бұрын
දන්න දේවල් කියල රජයට උදව් කරන්න. කාලකන්නි මිනීමරුවො සාක්ශි විනාශ කරලලු දැනටත්. ඒකටනෙ තවත් ගණනාවක් මැරුවෙ සහ බලයට එන්න අපරාධ කලේ හෝ වෙන්න ඉඩ ඇරියෙ. මේවා මහින්දගෙ කුමන්ත්‍රණ. ගෝඨගෙ නිලය භාවිතා කලා. උදයංග කුලප්පු වුනේ ගෝඨගෙ වෙනස්වීමටනෙ.
@VipulaJayalath-n9h
@VipulaJayalath-n9h 16 күн бұрын
මාලිමාවෙන් අපි බලාපොරොත්තු වු දේවල් ඉෂ්ඨ වේවි කියල හිතනව.
@KithsiriHewa
@KithsiriHewa 15 күн бұрын
මිනීමරුවෝ ඉක්මණින් සොයාගන්න අපේ ආරක්ෂා නිලදාරින්ට හැකිවේවා නරුමයන්ට දඩුවම්.ලැබේවා ඒකයි ජනතා.බලාපොරොත්තුව
@kasunwickramasinghe488
@kasunwickramasinghe488 16 күн бұрын
තරිඳු ජයවර්ධන පට්ටම මීටර් නියමයි
@slmicro3857
@slmicro3857 17 күн бұрын
මීනීමරු ගෝටාබය රාජපක්ශට සාප වේවා.......සාපවේවා..වටින ජීවිත නැති කලා...තාමත් නීතිය නැ මේ රටේ
@Rmd289
@Rmd289 16 күн бұрын
ඇයි..හමුදාවේ මිනීකාක්කෝ.🤨
@Qcy542
@Qcy542 16 күн бұрын
Sapa wewa
@Kumary-o5t
@Kumary-o5t 15 күн бұрын
හොද පැහැදිලි කිරීමක් මේ අපරාධය කරපු හැමඵකෙක්ටම දඩුවමි දෙන්න නීතිය කරන්න
@tharakavidulanka2473
@tharakavidulanka2473 16 күн бұрын
ෂාෆ්ටර් කේස් එක ගැනත් එකක් කරන්න
@chandran812001
@chandran812001 16 күн бұрын
Chilling and horrific. Hats off sharing this.
@mala6803
@mala6803 16 күн бұрын
අර කොල පාට එක ඇදන් ඉන්න කෙනා නියමෙටම පැහැදිලි කලා අනික් එවුන් මැද්දට පැනලා කතාව කෑවා
@Chandraalnkara
@Chandraalnkara 16 күн бұрын
තරිදු.ජයවර්ධණ එයා.හරි.දක්ෂයි
@AshanW-y3j
@AshanW-y3j 16 күн бұрын
රතු වගේ ශර්ට් පොරය කැපිලා පේන්න ඕනේ
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 16 күн бұрын
එයාව අදද දැක්කෙ?
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 16 күн бұрын
ඒ තරිදු ජයවර්ධන
@MahasenEllepola
@MahasenEllepola 16 күн бұрын
මේ මිනීමරුවන්ට කිසිම සමාවක් නොදී ,,.මරණීය දන්ඩනය ක්‍රියාත්මක කල යුතුමයි........ මුන්ට දේව සාපය වදිනවා නියතයි
@donj.christy2308
@donj.christy2308 16 күн бұрын
ගොඨාව ජීවිතයටම හිරෙ යවන්න ඕනා ඉක්මනින්ම...ඕකාගෙ ඕනාවට තමයි ඕකවෙලා තියෙන්නෙ...😢
@deepikafernando1967
@deepikafernando1967 5 күн бұрын
මහින්දගෙ කපටි මොලේ සහ ගෝඨගෙ අමන නිල බලේ.
@thimirapathirage1515
@thimirapathirage1515 15 күн бұрын
කට්ටිය manage කරගෙන explanation කරානම් හොදයි වගෙ. එක්කෙනෙක් explain කරනකන් needs to be enough patience මෙක මගෙ අදහස Overall good job ❤❤❤
@JanahandaFoundation
@JanahandaFoundation 16 күн бұрын
Keep up the good work 👏
@Channel19lk
@Channel19lk 16 күн бұрын
Thanks, you too!
@MaritimeSandblast_With_Chillie
@MaritimeSandblast_With_Chillie 16 күн бұрын
@@Channel19lkවැඩසටහන නියමයි... උඩුවරගෙදර මැදින් පනින එක බාදාවක්
@VipulaJayalath-n9h
@VipulaJayalath-n9h 16 күн бұрын
රාක්ෂපක්කලාට හෙන හත වදිනව ඒ නිසා තමයි පසුගිය මැතිවරණයෙන් පර⁣යන්ට කතිරෙන් පාඩමක් ඉගැන්නුවෙ.
@Maragodasr
@Maragodasr 16 күн бұрын
තරිඳුලා ගේ සේවය අති විශිෂ්ටයි.
@nevillejosephhettiaratchigeper
@nevillejosephhettiaratchigeper 16 күн бұрын
YOU ARE TRYING TO DO YOUR BEST FOR Lassntha ❤ From NPP Germany 💕
@Channel19lk
@Channel19lk 16 күн бұрын
😊 thank you
@Dcag123
@Dcag123 16 күн бұрын
ගෝටව එල්ලලා හොද දිමි ගොටුවක් දෙකක් දැම්මා නම් කියයි කරපුවා ඔක්කොම.නැත්නම් ගෝටව අල්ලන එක හදේ තමා. ත්‍රිපෝලි එකෙන් ආයේ සූපිරියටම දුන්න ගේම් ටික දුන්නා .ලේසි නෑ අල්ලන්න දැන්
@samanthawelagedara6866
@samanthawelagedara6866 16 күн бұрын
ජය වේවා සහෝදරයා
@k.a.p.jayasinghepathmasiri5866
@k.a.p.jayasinghepathmasiri5866 16 күн бұрын
කිදේනේක්මැරැවාද තම මුන්ට දඩුවම් නැහැ ඵකයි.වැඩේ
@ThimiraPalletanna
@ThimiraPalletanna 16 күн бұрын
යහපාලන සමයේ හොයාගෙන යද්දී තමයි නාමල් කුමාර මතුවෙලා ගෝටාභය, මයිත්‍රී ගාතන සීන් ඒක අදින්නේ ඊටපස්සේ දින 50 ආණ්ඩු හුවමාරුව,ඩැන්, අමිත්, ගලගොඩ, මාවනැල්ල, දර්ගා ටවුන්, පාස්කු නැවත ගෝටාභය බලයට, ශානි ඇතුලට 😬 මේවා ඔකොම එකම ලින්ක් එකක් කියලා මටහිතෙන්නේ 🤔🤔
@nayanasri007
@nayanasri007 13 күн бұрын
Aniwaryenma 💯
@rasikakularathna2038
@rasikakularathna2038 16 күн бұрын
ඕවා අපි ඔක්කොම දන්නවා අපි බලන් ඉන්නේ NPP නීතිය ක්‍රියාත්මක කරනකන්
@amithadesilva3234
@amithadesilva3234 16 күн бұрын
මෙච්චර සාක්ෂි තිබිලත් ඇයි මේකට සාදාරනයක් තවම නැත්තෙ.
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 16 күн бұрын
හර්ෂ ද සිල්වා ඊයෙ කියනවා හිටපු හැම ආණ්ඩුකින්ම මේකට සම්බන්ධ උන් අල්ලයි කියලා... එයා ආණ්ඩුවක හිටියෙ නෑනෙ ..😁
@deepikafernando1967
@deepikafernando1967 5 күн бұрын
මී හරක් වහල්ලු නිසා. මේවා දැන දැන මෙලෝ විචාරයක් නැතිව මිනීමරුවෙක් බලයට ගෙනාවා ලේ විලක් මතින් 😡
@SomaliHewage
@SomaliHewage 16 күн бұрын
Thanks all of u❤❤❤ excellent service❤❤
@TonyNanayakkara-iv9ij
@TonyNanayakkara-iv9ij 13 күн бұрын
Excellent. Very Big Thank you to all specially to TWO great journalists Tharindus. God bless you
@chithragunawardana5610
@chithragunawardana5610 16 күн бұрын
රටක් වටින මනුස්සයෙක් නැති කරපු උන්ට දඩුවම් දිය යුතුයි. මීනී මරපු උන්ට සොබා දහමෙන්. හරි දඩුවම්.දිය. යුතුයි.
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 15 күн бұрын
දැන් නඩු අසන්නේ යූටියුබ් එකින් විතරයි , උසාවිය නිහඬ යි😮😮😮😮😮😮
@RamyaRamya-b1h
@RamyaRamya-b1h 16 күн бұрын
අනේ මේ රජයෙන්වත් මේවට සාධාරණයක් වෙයිද මේ තරම් දේවල් දැනගනත් ඇයි මුංට දඩුවම් නැත්තේ තවත් සැප දිදී තියන් ඉන්නෙ
@martinphillip2440
@martinphillip2440 16 күн бұрын
Ape badhu salliwalin paraya sepata innawa mungta dewiyoth thanduwam nokera setema deviyek innawada kiyala sekayak ethi wenawa Mata
@disnagunasena5966
@disnagunasena5966 16 күн бұрын
උන්ගේ එවුන් හැම තැනම ...මේවා අපි හිතන තරම් ලේසි නෑ.සහෝදරිය. රාජපක්ෂලට විරුද්ද අය උන් ඉවරම කරා.සාක්ශිත් නැතුව.ඒවාට උදව් කරපු කරපු උන් හැම තැනම මහ පුටු වල. දැන් මේවා මේ විදිහට හරි කතා කරන්නේ මේ social media වලට පින්සිද්ද වෙන්න .
@A2coreA2core-t2y
@A2coreA2core-t2y 6 күн бұрын
රාජපක්ෂලා යුද්ධයෙන් පවා හම්භ කර ගෙන කෑවා....
@thusithasampath3089
@thusithasampath3089 16 күн бұрын
නම් මාරුවෙනවා. දින මාරුවෙනවා. එක එක්කෙනා එක එක ඒවා කියනවා. අවුල් වැඩේ. ලෑස්තිවෙලා කරන්න මීට වඩා..
@thusithasampath3089
@thusithasampath3089 16 күн бұрын
වැඩසටහනට කලින් ටිකක් ලෑස්තිවෙලා කරන්න. වටේ යනකොට ටිකක් අවුල්.
@maheshsanjeewa1193
@maheshsanjeewa1193 16 күн бұрын
කට්ටිය වැඩි ඔතන.. දෙන්නෙක් හෝ එක්කෙනෙක් හිටියනම් ඇති..
@pushpaindrani6634
@pushpaindrani6634 16 күн бұрын
Uduwaragedara niyamai ඔබතුමා ragapamin kiyana දේවල් maru ragapannath පුළුවන්
@akash_Isnt-normal
@akash_Isnt-normal 11 күн бұрын
??
@amalgavi2270
@amalgavi2270 4 күн бұрын
Excellent journalism Tharindu. Well it's so good to see journalists like you all again in SL media. Though we haven't lived in Sri Lanka even when Lasantha was active in the media, some of us who live abroad used talk about his work. Haven't seen such smart and brave people emerging in SL media after him. Watching you guys gives us a similar feeling. Thanks
@danushkawelagedara230
@danushkawelagedara230 15 күн бұрын
තරිඳු ජයවර්ධනට මේකේ විස්තරය කියන්න දෙන්නේ නැතිව අනිත් අය අවුල් කරන්නේ නැතිව හිටියනම් මේක පැහැදිලි වෙනවා. please තරිඳු ජයවර්ධන මේක ඔය තනියම ඔයාගේ චන්නෙල් එකේ කරන්න අපි බලාගෙන ඉන්නවා.
@lakshanlivera4040
@lakshanlivera4040 16 күн бұрын
ඉතා වැදගත් කතාවක්. ඒත් කිසි පිලිවෙලක් නෑ. පෙලගැස්මක් නැතුව අපිලිවෙලට කරන්නෙ. මාතෘකාව වැදගත් නිසා ඇහුවට ඉදිරිපත් කිරීම අවුල්. ඒත් ඔබේ උත්සාහය, කැපවීම අමිල ලෙස අගය කරමි.
@lahirudilanka7639
@lahirudilanka7639 16 күн бұрын
good programme.
@ranjithdesilva4526
@ranjithdesilva4526 11 күн бұрын
මේවගේම, තාජුඩීන්ගේ මිනීමැරුම ගැනත්, මේවහේම podcast එකක් කරන්න. ස්තුතියි
@amithadesilva3234
@amithadesilva3234 16 күн бұрын
ඇතටම මේක හොඳයි ෆිල්ම් එකක් කරන්න.
@yourpharmacist1952
@yourpharmacist1952 14 күн бұрын
මේකත් සීරිස් එකක් විදියට එයි වාස් ගැන ආපු DIG වගේ. තාජුදීන් ගැනත් සීරීස් එකක් එන්න නියමිතයි කියල ආරංචියි
@akosaeyw
@akosaeyw 14 күн бұрын
❤❤❤❤... හතර දෙනාටම...
@nishaniperera8747
@nishaniperera8747 16 күн бұрын
සහගහන්වා
@EbertCreasy-qp9os
@EbertCreasy-qp9os 16 күн бұрын
Excellent programme, thank you for everyone. It's a very helpful story, everyone.
@pmkarunarathna3681
@pmkarunarathna3681 16 күн бұрын
මේක හරියට කියන්නෙ නැතිව අනනවා මම බල බලා හිහියේ එපාවෙනවා
@Rosakatu304
@Rosakatu304 13 күн бұрын
ලසන්තතට මේ අව්රූද්දතූලම සාදාරනයක් විය යූතූයි.
@Linda-kx7sb
@Linda-kx7sb 15 күн бұрын
හරිම විහිලුවක් මෙි මාධ්‍ය වැඩ සටහන මෙිවගේ දේවල් වගකිමක් ඇතිව කථාකරන්න ඹිනැ
@jpslimo7313
@jpslimo7313 14 күн бұрын
Menna Rajapaksha gottek
@nevillejosephhettiaratchigeper
@nevillejosephhettiaratchigeper 16 күн бұрын
FEEL TO LOVE ALL OF UUUU ❤❤❤
@idilan3154
@idilan3154 16 күн бұрын
සුගතපාල මහත්තයා පොලිස් නිලධාරියාගෙ කාර්‍යභාරය කලා.ඒ මහතාට විශාල බලපෑම ආවා.
@G_ANT25
@G_ANT25 16 күн бұрын
Excellent work guys
@Channel19lk
@Channel19lk 16 күн бұрын
Thank you!
@nelumpiyasena5203
@nelumpiyasena5203 16 күн бұрын
I feel so sad for Lasantha’s family. My honest expectation is that justice will prevail for that family. Thanks for updating
@Readwithme670
@Readwithme670 16 күн бұрын
😢😢😢😢😢😢😢අනෙ. අනේ ඕවා කරපොන්ට ඒ හෙන හතම වැදියන් ඕව කරපු කරන්ඩ රුකුල් දීපු උනේ පවුල් පිටින්ම හැඳි ගෑවිලාම පලයන් සාපයක්වේවා ඕව කරන උන්ට උන්ට දැනෙන්නැද්ද ලේ මස් නහර ඈතින් නම් ඕව කරන්නේ නෑ උන්ට මොනා හරි වෙනකොට හොඳට දැනෙනවා දුකක් කරදරයක් වේනකොට හොඳට දැනෙනවා😢😢😢😢😢
@nuwansvlog
@nuwansvlog 16 күн бұрын
හැම ජනවාරියකම 8 වෙනිදා උදාවෙන්නෙ ලසන්තව මතක් කරගෙන,. ලසන්තට යුක්තිය ඉශ්ඨ වෙනදවස වෙනකම් ඒක එහෙමයි..
@3000Minissu
@3000Minissu 16 күн бұрын
කේලේ ෆ්‍රේසර්ව නිදහස් කරන්න ඕන කියන අය ලයික් එකක් දාගෙන යමු. #releasekayleighfraser
@damithsanju3793
@damithsanju3793 16 күн бұрын
Me karana wada digatama karanna jaya ❤kalakanninta daduwam labennama one
@MgSamaranayaka-f1k
@MgSamaranayaka-f1k 16 күн бұрын
චූටි දරුපටව් කීපදෙනකොට සෙනෙහබර පියෙක් අහිමි උදවසක්
@chandasomabandara6431
@chandasomabandara6431 16 күн бұрын
එක්කෙනෙක් විස්තර කලායින් පස්සෙ අනිත් කෙනා කියන්නකො. ඔයාලා එහෙත් මෙහෙන් පැන්නහම ඔක්කොම අවුල්වෙනවා .
@mala6803
@mala6803 16 күн бұрын
Ow ban eka etta
@chamathmenuka8912
@chamathmenuka8912 16 күн бұрын
Sirawata
@NiroshadamayanthiDamayanthi
@NiroshadamayanthiDamayanthi 16 күн бұрын
Tharidu thamaa Hodama maddya wediyek
@chandasomabandara6431
@chandasomabandara6431 16 күн бұрын
@@NiroshadamayanthiDamayanthi කොහෙද දැන්?
@prlindraniprlindrani2090
@prlindraniprlindrani2090 2 күн бұрын
පව් ඒ කෙනා මෙව්ට් උඩුදුන් හැම එකටම ස්බාව දර් මයේ දඩු වම් ලැබේවා
@MelaniLasith
@MelaniLasith 10 күн бұрын
අනේ කවුරුහරි ලසන්තට සාදාරනයක් කරන්න.අපි ගොඩක් ආදරය සහ මරනය වෙනුවෙන් ඒ වගේම අදත් දුක් වෙනව.ගෝට හරි මොකා හරි.වින්දවල යන්න හිර කරන්න.
@DonnaThuduwage
@DonnaThuduwage 16 күн бұрын
Thanks clear explanation
@Channel19lk
@Channel19lk 16 күн бұрын
You are welcome
@rohanawijesekara9695
@rohanawijesekara9695 16 күн бұрын
දයාබර මාධ්‍ය මිතුරනි, මේ ආණ්ඩුවෙන් කඩිනමින් පරීක්ෂණ කටයුතු නිමා කරල වැරදිකරුවන් චූදිතයින් නීතිය හමුවට ගෙනෙයි කියල ජනතාව බලාගෙන ඉන්නව. ඒ නිසා මාධ්‍ය සංවිධානයක් හැටියට ඔබලා ද මේ ආණ්ඩුවට විශේෂ ඉල්ලීමක් මගින් බලපෑමක් කරන්න. ඒ වගේම පසුවිපරමක්ද කරන්න. පහු පහු වෙන කොට කොහු කොහු වෙනව. මාලිමා ආණ්ඩුව යටතෙත් වැඩේ ඇදිල ගියොත් ආයෙ මේ කපේට ඔය ප්‍රශ්නය විසඳෙන්නෙ නැති වෙනව.
@iranganiadikarama7938
@iranganiadikarama7938 16 күн бұрын
Thanks all of you
@yasopathiraja7068
@yasopathiraja7068 16 күн бұрын
T.hanks Puthala
@NalakaDissanayake-y3l
@NalakaDissanayake-y3l 16 күн бұрын
අනිත් මාද්‍යවේදින්වත් යහමගට ගන්න වැඩකුත් පටං ගනිල්ලා කොල්ලනේ...
@samarachathu
@samarachathu 15 күн бұрын
Sadaranayak esita wewa ❤❤miyageya ayata sithuthi oba lata theruwan saranai hamotama oyala ❤
@TheBeeeeeeeeee
@TheBeeeeeeeeee 16 күн бұрын
පොඩ්ඩක් ලෑස්ති වෙලා program එක කරන්න පුළුවන් නම් හොදයි.වරදක් කියනවා නෙවෙයි .එක්කෙක් එකක් කියනවා.තව කෙනෙක් නෑ කියනවා.මේ සිද්දිය ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති කෙනෙක්ට වුනත් තේරෙන විදිහට කියන්න පුළුවන් නම් වටිනවා.මටනම් පැහැදිලි නෑ.
@nilanthifernando2168
@nilanthifernando2168 13 күн бұрын
විශ්ව මාතාව දඩුවන් කරනවා..වැරදි කරපු කිසිම කෙනෙක් කවදවත් බේරිලා නැහැ යුක්තිය ඉටුවේවා.
@hemanthajayawardena8015
@hemanthajayawardena8015 16 күн бұрын
Humble suggestion - TU should stick to the script of the program (program has an aim, and TU can do more to NOT take it all over the place). That will help in getting the message across in a shaper manner.
@Channel19lk
@Channel19lk 16 күн бұрын
Thank you for the feedback!
@AshanW-y3j
@AshanW-y3j 16 күн бұрын
ලසන්ත මිග් වන්චාව ගැන ලියපු නිසා මැරුවා නම් වැරදී. ඒ වගේම ලසන්ත, එක්නැලිගොඩ යුද්දේ කාලේ පත්තරේ ලිව්වේ මොනවද කියලත් වැඩසටහනක් කලොත් හොදයි
@Realtalks12345-z
@Realtalks12345-z 16 күн бұрын
මොනා කිව්වත් මිනිස්සු මරන්න පුළුවන්ද බල්ලො එහෙම. තෝ සක්කිලිය
@deepikafernando1967
@deepikafernando1967 5 күн бұрын
පත්තරේ ලිව්වෙ ඒ කාලෙ වෙච්ච දේ. ඒවා දරාගන්න බැරිවෙලා කරපු තිරිසන් ඝාතනයක් මේක. මාතෘකා පිට පනින්න අවශ්‍ය නෑ
@ManelHewadewage-y2w
@ManelHewadewage-y2w 13 күн бұрын
Obalata deviyan wahansege karunawa, arakshawa,praghnawa lebewa,dewa daduwama minimariwanta lebewa😢😢😢😢
@Lionkingbonafide
@Lionkingbonafide 16 күн бұрын
Mechchara info thiyenawanam, kochxharawath media news denawanam, ey naduwa thawamath pending..
@dharmaashokaapi1528
@dharmaashokaapi1528 15 күн бұрын
මුහුදු කොල්ලකරුවන්ගෙන් මවුබිම බෙිිරාගමු
@KarunathilakaSethungamudalige
@KarunathilakaSethungamudalige 16 күн бұрын
සොබාදහම නඩු අහන කාලය ඇවිල්ලයි තියෙන්නේ. ඕක කරපු ඔය අමන තිරිසන්නූ දැන් පපුව ඇතුලෙන් පිච්චි පිච්චි තමයි දැන් ඉන්නේ. රාජපක්‍ෂ පරම්පරාවටම වැසි නැති හෙනම වදිනවා නියතයි
@chandimabandara1995
@chandimabandara1995 16 күн бұрын
Ubala Media karayo kiyana unta paramadarshi Adarshayak... Ubala Vage un Dahas gananin bihiwewa.. Hiru derana wadakarana balu media un Balahalla..Jathika verayo tharindula.. ❤❤❤
@priyankaramarasinghe1146
@priyankaramarasinghe1146 16 күн бұрын
What has happened to that Judicial medical officer now .Intersecting to find out,
@InduHewapathirana
@InduHewapathirana 16 күн бұрын
Very sad he is a great person lasantha rest in peace
@MerinJayathilaka
@MerinJayathilaka 14 күн бұрын
Ikmanin me minimaruanta daduwam lebeewa 😢😢😢😢🙏🙏🙏
@DingiribandageTennakoon
@DingiribandageTennakoon 2 күн бұрын
නිසි දඩුවම් ලබාදෙන්න.
@samwija4377
@samwija4377 16 күн бұрын
❤❤❤❤❤❤ Good job.🙏🙏🙏🙏🙏🙏🙏
@Channel19lk
@Channel19lk 16 күн бұрын
Many many thanks
@revathysaminathan9147
@revathysaminathan9147 13 күн бұрын
We love you boys❤
@bandulajayasinghe9994
@bandulajayasinghe9994 15 күн бұрын
Puluwan nam kawruhari me video eka tokkak anala irajlata pennanna please 🙏
@albunperera1055
@albunperera1055 12 күн бұрын
Sirasa TV eke giya ea news eke car ejeta wedi tiyapu marks tibunane windscreen eke .???
@nevillejosephhettiaratchigeper
@nevillejosephhettiaratchigeper 16 күн бұрын
VERY IMPORTANT DISCUSSION???? ❤❤❤
@nimalsiriliyange6468
@nimalsiriliyange6468 16 күн бұрын
ඕ සිද්ධිය සිදුවන උනු දිනවල මිනිය බාරගන්න බිරිඳලා දෙදෙනෙකුගේ කතාවක් රජ්‍ය මාධ්‍ය ජනගත කලා ඔහුගේ සුවිශේෂී මාධ්‍ය කරණය යටගහන්න ඔහු ගනන් ගතයුතු කෙනෙක් නොවන බවට
@WijeSooriya-n5x
@WijeSooriya-n5x 16 күн бұрын
අපට හිතන්න අමාරුයි යුක්තිය ඉටු විය් කියලය...මුනුත් උන් වගේ ..?
@kudumagsmage2502
@kudumagsmage2502 15 күн бұрын
මෙි ගාතනය කරපු අය එල්ලන්න ඔන කිසිම සමාවක් දෙන්න එපා
දැන් හොරු අල්ලනවනේ ?
6:28
VFM RADIO 107
Рет қаралды 5 М.
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Three killed to cover up journalist's murder
46:11
MediaLK
Рет қаралды 167 М.
Арсен & Мереке | 1-серия
20:51
Арс & Мер
Рет қаралды 65 М.
НЮАНС (смешное видео, юмор, приколы, поржать, смех)
0:59
Натурал Альбертович
Рет қаралды 817 М.
Серик кыргын шыгарды Аскат жумысыннан айрылдыма?
5:27
Бир Болайық,Косылайық
Рет қаралды 84 М.
great comedy very nice video👻🧚‍♂️♥️
1:01
Gültekin Ailesi
Рет қаралды 5 МЛН