🔴ලසන්ත ඝාතනය පිටුපස දාම ඝාතන මාලාවක් | වසර 14කට පසු හිටපු පොලිස් නිලධාරියෙකු කට අරී | Mee Massoo TV

  Рет қаралды 141,515

Mee Massoo TV

Mee Massoo TV

Күн бұрын

Пікірлер: 371
@gaminiwijebandara9591
@gaminiwijebandara9591 2 жыл бұрын
ඉතා වැදගත් හිතාගන්නවත් බැරි වටිනා හෙළිකිරීමක්
@sasanthass7989
@sasanthass7989 2 жыл бұрын
DINESH SHAPTER ta uneth me tikama😢thama🤔🤔🤔
@Gimethkeshawa-yt4hy
@Gimethkeshawa-yt4hy 7 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😢😢😮😅😅😅😮😮😅😅😮😮😢😂😂😂😂😂😂😂😂Wowooo99ooooooooooooooowwwwwwwwooo
@rajakarunaroshan7285
@rajakarunaroshan7285 2 жыл бұрын
ඉතාමත් බුද්ධ්මත් සාකජ්චාවක්
@youarecorrectthanknishshan8976
@youarecorrectthanknishshan8976 2 жыл бұрын
ජයවේවා sir obage විස්තර වලට
@dedunupriyanjana
@dedunupriyanjana 2 жыл бұрын
හෙලිදරව්ව ඉතා වටිනවා ,සත්‍ය සියල්ල ජයගනී 👍
@rachelperaud1945
@rachelperaud1945 Жыл бұрын
සත්‍ය සියල්ල ජයගනී??????බලන් ඉමු. මතක් වෙන්නෙ රන්ජාව උන් ඔක්කොම යාලුවො මල්ලි
@msisirawijshinghe407
@msisirawijshinghe407 2 жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා සොබාදහම විසින් නිසි දඬුවම් ලබා දෙන කාලය පැමිණ ඇත.
@Gimethkeshawa-yt4hy
@Gimethkeshawa-yt4hy 7 ай бұрын
Wow
@nuwanperera8140
@nuwanperera8140 2 жыл бұрын
ආදරෙයි ඔබතුමාට අපි ගොඩආක් සතුටුයි ❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@t9mrorn81
@t9mrorn81 2 жыл бұрын
හෙට ඔබ තුමාට මොනවා වේද පරිස්සමින් ඔබ තුමාකල්පනාවෙන් ඕකුන් ඔබතුමාට කරදරයක් කරන්න පුළුවන් ඕකුන් ඒ වගේ සක්කිලි පහුලක් 🙏🙏🙏
@renukajayawardena6426
@renukajayawardena6426 2 жыл бұрын
ඔබතුමා වැනි නිලධාරීන් රටට වාසනාවක්. ඔබ තුමා නැවත මොනයම් විධියකින් හො රටේ අහිංසක මිනිසුන් ගැන සිතා නීති ගරුක රටක් වෙනුවෙන් ක්‍රියාශීලී ලෙස ඉදිරිපත් වෙන්න. ඔබතුමා ට තෙරුවන් සරණයි 💐🙏💐🙏💐🙏💐🙏💐🇱🇰💪🇱🇰💪🇱🇰💪🇱🇰💪🇱🇰
@sumithfernando2
@sumithfernando2 2 жыл бұрын
Come forward for society sake, join with S.F and start probing again afresh.
@sasanthass7989
@sasanthass7989 2 жыл бұрын
respect sir❤️
@sasanthass7989
@sasanthass7989 2 жыл бұрын
respect sir❤️
@harischandraka242
@harischandraka242 2 жыл бұрын
🔥🔥🔥🔥ලංකාවේ හොඳම හා ජනප්‍රිය නවකතාව ලියන්ට පුලුවන් වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කල අයෙකුට පමණක් බව පෙනේ .එසේ කිරීමට ශක්තිය දිරිය ලැබේවා !!!!!😃😃😃😃😎😎😎😎
@geethakasandaruwan7928
@geethakasandaruwan7928 3 ай бұрын
මේවා බොරු කියලද කියන්නෙ ???
@LakshikaSamaranayake-m1v
@LakshikaSamaranayake-m1v 7 ай бұрын
ලංකාවේ පුරවැසියෙක් හැටියට මමත් ඉතාමත් ගරුකරන චරිතයක් සමඟයි අද සාකච්ඡාව 👍අතිවිශිෂ්ඨයි . ඉතාමත් වටිනා මෙහෙවරක් කරන ඔබතුමන්ලා දෙපළටම ස්තූතිය 🙏🙏🙏.
@Gimethkeshawa-yt4hy
@Gimethkeshawa-yt4hy 7 ай бұрын
Wooow
@maarafernando
@maarafernando 2 жыл бұрын
ජනතා නැගිටීම මධ්‍යයේ මේ අයුක්තියට අසාධාරණයට එරෙහිව ද, ක්‍රියාත්මක වීම අවශ්‍යව ඇත. ජනතාවට ජය නියතයි!
@barcablood749
@barcablood749 2 ай бұрын
නුදුරේදීම මේ සියළු අපරාධ වලට යුක්තිය ඉටු වෙයි කියලා බලාපොරොත්තු වෙමු.!
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 2 жыл бұрын
Thank you for this service
@sisilliyanage549
@sisilliyanage549 2 жыл бұрын
ශ්‍රී ලංකාව කියන්නේ අපරාධකාරයින්ගෙ දේශයක් බව තව තවත් තහවුරු වෙනවා,මේ අපරාධ වලට රාජපක්ෂලා අනිවාර්යෙන් වගකිවයුතු බවයි අපිට වැටහෙන්නේ ,ජයකොඩි මහත්මයා ඔබට බෙහෙවින් ස්තුතියි
@sasanthass7989
@sasanthass7989 2 жыл бұрын
hena gahapiya rata kapu para ballanta🤮
@sasanthass7989
@sasanthass7989 2 жыл бұрын
api thama hodatamata kole😂😀😊😆😮🤣🙃
@raneeranatunga5692
@raneeranatunga5692 Жыл бұрын
Mermassa tate waira pathuruwNaws. buddhidt monkslata baldu karanawa.
@raneeranatunga5692
@raneeranatunga5692 Жыл бұрын
Rajapakshala nathinam melahakarta obala huga denek marichchi thanwala gasuth hadila. l.t.t.e eka rata allala drohiuo thamai me meemassa saha ohuge channel wala dodawana minisun.. Kalpa boudha darmayath ratin athuga damanna hadanawa omalpe sobitja wani drohi bhikshun prachataya kota. kalpayak niraye yana minihek.
@raneeranatunga5692
@raneeranatunga5692 Жыл бұрын
Mema policiye manissaya harima drohiyek thamangema police sewaya officerslats wiruddawa kath akatanawa. .pro l.t T.e Catholikayekda koheda.
@athukorala8072
@athukorala8072 2 жыл бұрын
ආරක්ෂක අංශයේ සියල්ල මෙ මහතා අදර්සයට ගැනිමට උත්සාහ කලයුතුය නිතිය සැමට සාදාරනය වනුඇත.
@chalithasandaruwan7157
@chalithasandaruwan7157 Жыл бұрын
මෙතුමාගේ අත්දැකීම් හා මෙවැනි සිද්ධින් සදහන් කර පොතක් හෝ ලිපි පෙලක් සම්පාදනය විය යුතුය.
@adikarisarathsantha9154
@adikarisarathsantha9154 7 ай бұрын
මෙතුමා පෑලියගොඩ විසේස අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා වශයෙන් සිටියදී මේ රටට විශිෂ්ට සේවයක් කල හොද ම හොද නිහතමානී මහත්මයෙක්. 🙏🙏🙏
@yashwinahasaldissanayaka5998
@yashwinahasaldissanayaka5998 4 ай бұрын
@@chalithasandaruwan7157 SL VLOG SSP SHANI , DIG බලන්න
@JanahandaLondon
@JanahandaLondon 2 жыл бұрын
විශිෂ්ට පැහැදිලි කිරීමක්
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 2 жыл бұрын
THANK YOU FOR THIS SERVICE YOU DOING FOR COUNTRY
@savithriratnapuli4272
@savithriratnapuli4272 2 жыл бұрын
Read: Gospel of John 8:40-47
@sasanthass7989
@sasanthass7989 2 жыл бұрын
excellent❤️❤️
@UnicoPolymer
@UnicoPolymer Жыл бұрын
රුපියල් කෝටි දෙකක් පිස්තෝල හතරක් තෑගි විදියට ගත්ත මෑතකදී විශ්‍රාම ගිය පොලිස් අදිකාරිතුමා කවුද 😂...
@Black_Whole2325
@Black_Whole2325 4 ай бұрын
කව්ද 😢
@ranjanihernetkoski2932
@ranjanihernetkoski2932 2 жыл бұрын
ස්තුතියි ඔබ දෙපලටම 🙏
@ashengunathilake8663
@ashengunathilake8663 2 жыл бұрын
මී මැස්සාට .......මෙන්න මල් වටිටියක්ම,....❤.
@samserasinghe3109
@samserasinghe3109 2 жыл бұрын
Respect sir.
@hedomemo542
@hedomemo542 2 жыл бұрын
Thank you Mr. jayakody
@samansaman1976
@samansaman1976 2 жыл бұрын
Budusaranai jayawewa obatumata ❤️👍 Nirogisuwaya
@gayanisrima4202
@gayanisrima4202 3 ай бұрын
මේ අලුත් ආන්ඩුවෙන් සියලු මරණයක් ගැනම නැවත සොයා බලා ගැවිච්ච සියලු දෙනාටම දඩුවම් දිය යුතුයි.
@rohanakarunarathne9971
@rohanakarunarathne9971 3 ай бұрын
අනිවාර්යයෙන් ඉහත බොහෝ පිරිසක් විවිධ අකාරයේ අදහස් ප්‍රකාශ කරමින් සිටි .සියළු දෙනාගේ දැන ගැනිම පිණිස අද ❤ කිසිම අවස්ථාවක හැත්තෑ හයක් කළ දේ අද ඔවුන්ට කළ නොහැකිය .අද සත්තය එළි වෙමින් පවති .සහෝදරයා සහෝදරිය අද ඇත්ත කතා කරමූ.
@chrisgunasekera9251
@chrisgunasekera9251 2 жыл бұрын
This gentleman is evidence of the existence of the unsung heroes who are still waiting for justice .Time to wake up for the sake of the country.Thank you Sir for your courage to speak up.
@nelumkadhanhena8223
@nelumkadhanhena8223 2 жыл бұрын
ඔබ වැනි අය රටට සම්පතක් රට ගොඩ ගැනීමට ඔබගේ දායකත්වය අවශ්‍යමයි
@SlsSanarathna
@SlsSanarathna 3 ай бұрын
ස්තුතියි මී මැස්සෝ TV❤️❤️
@raavanaatheking2122
@raavanaatheking2122 2 жыл бұрын
Very Interesting.🤔
@prasanthakumara4242
@prasanthakumara4242 3 ай бұрын
ගරු මහත්මයාණනි ඔබ තුමා අපි පාසල් යන කාලයේ කලවාන පොලිසියේ ස්ථානාධිපති තුමා ලෙස කටයුතු කලා මට මතකයි.කලවානේ පුදුම සාමකාමී වටපිටාවක් නිර්මානය වෙලා තිබුන ඔබතුමා අපේ පාසලේ නිවාසාන්තර ක්‍රිඩා උත්සවයට පවා වරක් සහභාගී වුනා මතකයි.ඔබ තුමා දක්ෂ නිලධාරියෙක් දැං තියෙනවා ජනතා රජයක් අනුර දිසානායක ජනාධිපති තුමා යටතේ නීතිය ක්‍රියාත්මක වන රටක් ඔබ තුමා ශානි අබේසේකර මහත්මාත් සමග නැවත සම්බන්ධ වෙලා මේ ඝාතන ගැන නැවත සමීක්ෂණ කරන්න.වැරදි කරුවන් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ඉල්ලා සිටිමු.මේවා අහස පොළව නුහුලන අපරාධ
@RomeshSilva-s9s
@RomeshSilva-s9s 3 ай бұрын
THANK YOU ME.KALPA & TO THE FORMER DIG… 🙏🏻 WE SALUTE U SIR 🙏🏻❤️🇱🇰🙏🏻❤️🇱🇰🙏🏻❤️🇱🇰
@rayanfernando7184
@rayanfernando7184 2 жыл бұрын
අදත් ලසන්තව ඉවරකරපු ගෝතයා රජයේ දේපළ බුක්තිවිදමින් ජීවත්වෙනව.විදවලා මැරෙන්නෙ ඔය පව්ලෙ උන්
@veebee3969
@veebee3969 Жыл бұрын
රජයේ නොවෙයි. මහජනතාවගේ මුදල්. දුප්පතාගේ ලේ රීරි මාංස වලින් තමයි ඔය පාහරයෝ වැජබෙන්නේ.
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 3 ай бұрын
දැන් ලංකාවෙත් නැහැනේද????
@dhammikawijayawickrama
@dhammikawijayawickrama 7 ай бұрын
උගත් බුද්ධිමත් මිනිසුන් දැන් මාලිමාව සමග අවදියෙන් ....
@ChathuraSenavirathne-p3k
@ChathuraSenavirathne-p3k 17 күн бұрын
@@dhammikawijayawickrama තාම මොකුත් නෑනෙ ඒ උනාට
@zareenacassim2025
@zareenacassim2025 2 жыл бұрын
Thank you very much for standing by the truth.Gentlemen like you are rare but a blessings to our society. God will definitely merrit you.
@rajwickramasinghe9635
@rajwickramasinghe9635 7 ай бұрын
ඔබතුමාට ජේසු පිහිටයි
@gamimipalihawadana7193
@gamimipalihawadana7193 2 жыл бұрын
මහ මොලකරු මැරෙන්නෙ ,කරුමෙ ගෙවල .
@chamathkanchana2774
@chamathkanchana2774 3 ай бұрын
අවංක නිලධාරින් දෙන්නෙක් තුන්දෙනෙක් හරි දකින්න ලැබුන එක පිනක් ❤
@jagathkuruppu9556
@jagathkuruppu9556 Жыл бұрын
අෂ්ට ලෝක ධර්මයට අනුව කවදා හෝ දිනක මේ වගේ රහස් එළිවෙන්න ඕනේ. රටක නීතියෙන් දඬුවම් දෙන්න බැරිනම් අනිවාර්යෙන් විශ්වයෙන් දඩුවම් ලැබෙන්න ඕන .
@rathnasirithenuwara977
@rathnasirithenuwara977 7 ай бұрын
මේ හෙලිදරව් වීම් ජන අවධානයට යොමු විය යුතුයි!❤
@rohithakarunaratne2561
@rohithakarunaratne2561 7 ай бұрын
My favorite u tuber mr. Bee, Thank you very much valuable information broght to US by the former DIG priyantha jayakody ,great Police officer,
@hirajanderson209
@hirajanderson209 Жыл бұрын
ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරයාගේ ඝාතනය ගැන කතා කරනව නම් ඒකත් වැදගත් මාතෘකාවක් වෙයි. Please
@dilrukshi_Rathnayake
@dilrukshi_Rathnayake 3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට.නොබියව කතා කලාට.❤
@bweera
@bweera 2 жыл бұрын
අලුත් ආණ්ඩුවක මෙතුමා පොලිස්පති දුරයේ සිටිය යුතුමයි.
@විදූ1
@විදූ1 7 ай бұрын
😂
@MadukaJayalath
@MadukaJayalath 7 ай бұрын
😂
@JanahandaLondon
@JanahandaLondon 2 жыл бұрын
Great explanation
@SameshaPathirana
@SameshaPathirana 4 ай бұрын
❤🎉❤❤❤❤🎉🎉🎉 මාලිමාවෙන් මේවා කරයි කියා බලාපොරොත්තු වෙනවා❤🎉
@kingsleyperera9655
@kingsleyperera9655 7 ай бұрын
ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත හලොත් යෙහෙකි පව්කම් නොතබාම සිත නැතත් එපරලොව ඉන්වන අවැඩ නැත ඇතත් නැතත් පව් කළ හට වෙයි විපත - සුභාෂිතය- ✝️☸️🕉☪️
@kingsli3035
@kingsli3035 2 жыл бұрын
Jayakodi Mahathata Budusaranai
@jananinadeeshani8042
@jananinadeeshani8042 2 жыл бұрын
මරණ පරික්ෂණයක් යනු මිය ගිය පුද්ගලයකු දෙනුලබන සාක්ෂියකි.
@priyaniperera6068
@priyaniperera6068 2 жыл бұрын
Our respect for the collective responsibility of both of you for a society where justice reigns!
@darkxstudiocreations
@darkxstudiocreations 2 ай бұрын
ගරු හිටපු නියෝජ්‍ය පොලිස්ප්ති තුමනි. ඔබ වැනි අවංක දක්ෂ නිලදාරින් රටටත් පොලිස් රාජය සේවයටත් ගෞරවයක්. එහෙත් කණගාටුවට කාරණාව ඒ විමර්ශන දේශපාලන ඔනෑකම් නිසා සියල්ල කාලයේ වැලි තලාව මත යට ගියා. ගරු ශානි අබේසේකර නම් අවංක දක්ශ මහත්මාට නැවත එම විමර්ශන කරගෙන යන්න නැවත එම චූදිතයන්ට දඩුවම් දෙන්න නීතීයේ ආදීපත්‍ය නැවත ශ්‍රී ලංකාව තුල ස්තාපිත කරන්න ඔහුට නැවත පන දුන්න ජනපති අනුර මහත්මාටත් අපගේ උත්තමාචාරය. මම හිතනවා යලිදු එවනි කිසිවක් එහෙම නොවේවී කියා. ජයවේවා ❤❤❤
@charithbandara3260
@charithbandara3260 4 ай бұрын
රාජපක්සලා පවුල් පිටින් එල්ලන්න ඕනේ
@sasindurampitiya
@sasindurampitiya 2 ай бұрын
අනිවාර්යෙන්
@user-nimesh_akila
@user-nimesh_akila 2 ай бұрын
තවත් උන්ට චන්දෙ දෙනවනේ 3% මන්ද බුද්දික උන්
@joyfernando2195
@joyfernando2195 5 ай бұрын
මලිමාවට ජය වේවා
@pradeeprangana1110
@pradeeprangana1110 2 ай бұрын
මෙතුමා උසස් තණතුරකින් නැවත සේවයේ පිහිටවිය යුතුයි.
@WasanthiEdirisuriya
@WasanthiEdirisuriya 3 ай бұрын
මිනිස්සු මිනිස්සු හෘද සාක්ෂියට අවංකවම ජීවත් වෙන්න ඕන. මේ ජීවිතය තාවකාලිකයි. සුගතියට යන්න මග හදා ගන්න ඕන.
@veebee3969
@veebee3969 Жыл бұрын
Salute the former senior DIG. Extremely skillful officer. Need more officers like this in our police force.
@joyfernando2195
@joyfernando2195 5 ай бұрын
හිටපු හමුදා පති වරයත් සම්බන්ධයි
@hilmysathar6973
@hilmysathar6973 2 жыл бұрын
What a crime, These criminals should be punished.
@dhammikawijayawickrama
@dhammikawijayawickrama 7 ай бұрын
ඉතා විශිෂ්ට විධිමත් සංවිධාන ශක්තියක් සහිත මාලිමාවේ පොලිස් සමුළුව අවසන් ....ආතල් පුතානෝට හෙට සිට සාජන් නල්ල තම්බි පෙන්විය හැක 🤣🤣
@pradeepthilak661
@pradeepthilak661 7 ай бұрын
Great program ❤..
@yashwinahasaldissanayaka5998
@yashwinahasaldissanayaka5998 4 ай бұрын
SL VLOG SSP SHANI, DIG බලන්න. හැකි අයට දැනුවත් කරන්න
@nimroth8995
@nimroth8995 2 жыл бұрын
දකුනු ඉන්දියාවේ චිත්‍රපටියක් බැලුවා වගෙ අනේ අප්පේ. ඩාන්ලා ඩීන්ලා අපේ ලංකාවේ ෂෝක් අනේ. ගරු මීමැස්සා මේකට විරුද්ධ නෙමේ. අද කතෝලික සභාවේත් මේදේ වෙනව. කර්දිනාල් උන්වහන්සේත් අපරාධවලට හවුල්ද ?. මට අවස්ථාවක් දෙන්න එලිදරව්ව කරන්නට. ස්තුති.
@priyankabandara5323
@priyankabandara5323 Жыл бұрын
දේශපාලන පාහරයො...තනිකරම මේක ම්ලේච්ච දුපතක් කරල හමාරයි..මුන්ගෙ අවසානය මොනතරම් වේදනාකාරි විය යුතුද..😡
@ChanakaKumara-q9p
@ChanakaKumara-q9p 7 ай бұрын
Mawanii අපරාධ කරුවන් හට දඬුවම් Dannanm NPP රජයක් 🇱🇰 ලංකාවට Awaksai ❤❤❤❤
@chandralal-q3s
@chandralal-q3s 7 ай бұрын
Hema ekatama npp enakam hitapalla.
@chandralal-q3s
@chandralal-q3s 7 ай бұрын
Hema ekatama npp enakam hitapalla.
@DarazAI
@DarazAI 4 ай бұрын
@@chandralal-q3s awa. 😂
@maladissanayake1058
@maladissanayake1058 2 жыл бұрын
මෙවැනි පොලිස් නිලධාරීන් නොමැති කම ජනතාවගේ අවාසනාවක්....රට නිවැරැදි තැනට ගෙනයාමට අරගලය ට සහය දෙමු දැන්වත් බුද්දිමත් ජනතාවනි...
@lakithaherath4597
@lakithaherath4597 2 жыл бұрын
Need more conversations like this
@nimalnaulla6189
@nimalnaulla6189 7 ай бұрын
මේ මිනීමරුවන්ට දඬුවම් දීමට නම්, පවතින ප්‍රධාන පක්ෂ 3ම පරාජය කර, වෙනත් අළුත් බලවේගයක් පත්කල යුතුයි.
@merilkurera7815
@merilkurera7815 2 жыл бұрын
👍👍👍
@tharangaled444
@tharangaled444 Жыл бұрын
බලන් ගියාම නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ අපි අනුන්ගෙ
@subashiniperera2881
@subashiniperera2881 Жыл бұрын
හත් මුතු පරම්පරාවටම පඩීසං ලැබේවා.
@nandanawijayabahu5678
@nandanawijayabahu5678 2 жыл бұрын
This story is good for police college education .
@srilanka3763
@srilanka3763 2 жыл бұрын
නැවත මිනිය ගොඩ අරගෙන පරික්ෂණ වේගයෙන් ඉටුකර ගහතකයා එල්ලුම් ගස් යවමු.....ප්‍රබල ලේඛම් කවුද???අපි බලමු මොනවද වෙන්නේ කියලා 😜
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 3 ай бұрын
එක සැරයක් body එක ගොඩගත්ත මතකයි
@sirinimalwettewe4335
@sirinimalwettewe4335 2 жыл бұрын
excellent
@dharmaashokaapi1528
@dharmaashokaapi1528 Жыл бұрын
මුහුදු කො⁣ල්ලකරුවන්ගෙන් මවුබිම බෙිිරාගමු ,
@sriyanthiwithanage9295
@sriyanthiwithanage9295 2 жыл бұрын
ඇත්තටම රාජපක්ෂ රටට මොනවද කෙල්ලෙ.
@aviation9512
@aviation9512 2 күн бұрын
අද 2025 ජනවාරි 30 ඩුබායි ඉදන් අහන්නේ වෙලාව පාන්දර 01 ..තව අවුරුද්දු කීයක් ගියත් අපිට අහන්න වෙන්නෙ මේ වැඩසටහනකින් මෙ වගේම කතාවක්ම පමණයි ලසන්තලා තාජුඩීන්ලා ගැන 😢
@RohanaKithsiri-te7wp
@RohanaKithsiri-te7wp 4 ай бұрын
මේ සියලුම ගාතන කරපු එකා 21 කටුනය්කින් මරු උනා ඕකාට හෙන ගහපිය
@prasanthakumara4242
@prasanthakumara4242 3 ай бұрын
මෛත්‍රීපාල සිරිසේනට උවමනාව තිබුණ නමුත් රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ පවුල ආරක්ෂා කලා..
@tilakberagama844
@tilakberagama844 2 жыл бұрын
නඩුත් එපා උසාවිත් එපා විසවිසෙන්ම බස්සන්න ඕනෑ.
@pm.kusuman6379
@pm.kusuman6379 7 ай бұрын
ඔස්මන් ඒන්න
@jandrajandra5712
@jandrajandra5712 3 ай бұрын
ඔවි සර් අපිත් බලන් ඉන්නේ ඔය ජඩ මිනිමරුවන් ඉදියට ගේ නෙනකමි අැස් අැරගේන මාලිමාවට ජයවෙිවා 💪💪💪
@manjulabalasuriya9994
@manjulabalasuriya9994 Жыл бұрын
Great police officer.
@srweerakoon6729
@srweerakoon6729 Жыл бұрын
ඔබතුමා ගෞරවණීය නිළධාරියෙක්
@jayakusumtv1480
@jayakusumtv1480 2 ай бұрын
ඔබ වැනි සෙස්ඨ අවංක හිටපු පොලිස් නිලාධාරියෙක් ..මේවැනි සත්තය ප්‍රකාශ කරම්න් හදවතින් නිදහස් ව්ම කියන්නෙ ලොකය ජයගත්තා සමානයි .එයයි සත්තය
@DinushaBandara-k9d
@DinushaBandara-k9d 4 ай бұрын
ලසන්ත මහත්තයාගෙ මිනීමරුව දැන් වයසයි මැදමුලනෙ ඉන්නෙ කියල කතාවක් යනව පොඩ්ඩක් හොයල බලන්න
@herathrathnayake8749
@herathrathnayake8749 7 ай бұрын
We appreciate your revelation about this murder. We strongly believe that " truth ,like oil, always comes to the surface" Do we have to allow those political culprits to behave as they please. Now it is high time to raise your voice against those unfair incidents.
@menakasapumalee4891
@menakasapumalee4891 2 жыл бұрын
පරරාජපක්කු සහ පාර්ලිමේන්තුව ඇතුළෙ සිට උන්ව හුරතල් කරන එකට පිං ආපනශාලාවේ සිට රසමසවුළු බුදින කාලකන්ණි 225 අතුගාල මේ රටතුළ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමට නම් නාගානන්දගෙ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කෙසේ හෝ මේ රටතුළ බලගැන්විය යුතුයි , නාගානන්දට හැම එකාම භයයි ඒකයි උන් ඔහුට මඩ ගහන්නෙ,
@pm.kusuman6379
@pm.kusuman6379 7 ай бұрын
ඉවසනු මේන වී ..ජනතා වීමීමුක්තු
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 2 жыл бұрын
THIS COUNTRY WILL NOT BE THERE IF FEW GOOD PEOPLE LIKE YOU WAS NOT THERE
@one576
@one576 Жыл бұрын
ගෝටා මැරෙන්නෙ දුක් විදල
@dreampalaces902
@dreampalaces902 7 ай бұрын
කාලකනි රාජපක්ෂලා මැරුවේ.. ඔවුන්ට දේව ශාපය දැන් වැදිලා තින්නේ...ඉස්සරහට තව බයානක වෙයි..
@wga3127
@wga3127 3 ай бұрын
Now is the time and opportunity for the interviewee, a honorable policeman to do his duty without fear and doubt.
@K.Charuni
@K.Charuni 7 ай бұрын
රාජපක්ෂලට සාප වෙනව මේවට
@AjithKumara-jq8sc
@AjithKumara-jq8sc 3 ай бұрын
දැන් හරියටම නිතිය කියා කරන්න නම් මහත්තයෝ මෙ තියන ව්‍යවස්ථාව වෙනස් කරන්න ඔනා වැරෙද්දක් කරන කෙනාට දඩුවම් කරන්න ඕන
@JanahandaLondon
@JanahandaLondon 2 жыл бұрын
Yes kalpa people must Unit against this kind of politicians. No Law in Srilanka. Must take them to court
@SL_LIVE_NONSTOP
@SL_LIVE_NONSTOP 7 ай бұрын
නිවේදකයට සංයමයක් නෑ. මැදින් පැනලා ගොන පාට් දානවා.
@AffectionateDragonflies-lb1nj
@AffectionateDragonflies-lb1nj 2 ай бұрын
මේ ආන්ඩුවට බාරායි මේවා
@maheshrajaguru
@maheshrajaguru 7 ай бұрын
මට නම් හිතෙන්නෙ ලන්කාවෙ ගොඩක් උන් පට්ට මෝඩයි
@gayanisrima4202
@gayanisrima4202 3 ай бұрын
පස්කු පහාරයත් කලේ මුන්ට ජනාදිපති වෙන්න ඕනි නිසයි.උන්ගේ බල තස්නාවට අහිංසක මිනිස්සු මරාගන ජනාදිපති උනාට වැඩි කල් ඉන්න බැරි උනේ දේව සාපය වැදිලයි. මේවට සම්බන්ද හැම එකාගෙම පවුල් පිටින් නැත්තට නැති වෙලාම යන්න ඕනි
@roshansanjieewa1484
@roshansanjieewa1484 2 жыл бұрын
දැන් නං ඔබතුමා ඔබතුමාගේ ආරක්ෂාව දෙයියන්ට බාර කරන එක හොඳයි.
@JanahandaLondon
@JanahandaLondon 2 жыл бұрын
Lots of things must investigate from 2003 to up now
@Athula.
@Athula. 2 жыл бұрын
👍
@tharushikeshla2508
@tharushikeshla2508 2 жыл бұрын
පාස්කු ප්‍රහාරය ත් ඔය වගේ තමයි ගෝටා බලයට ගේන්න කෙරෙව්වා ඊට පස්සේ එහෙට මෙහෙට අරයට මෙයාට දාලා තවත් මිනිස්සු මරලා ඒවාගේ ඒකත් යට ගහලා තමයි තියෙන්නේ ඒකත් කෙරුවෙ කවුරුවත් නෙමේ රාජපක්ෂ පවුල නරකාදී මිනීමරු කාලකන්නි ඔවුන්ගේ පරම්පරාවේ පොඩි ළමයට පවා ම ඕවා පඩිසන් දෙන්න ඕන
@iranganisagarika4389
@iranganisagarika4389 7 ай бұрын
ඒත් තවත් උන්ට කඩේ යන තිරිසන්නු ඉන්නවා
@joyfernando2195
@joyfernando2195 5 ай бұрын
පාස්කු ප්‍රහාරයත් ගොටා මහින්ද ආරක්ෂක ලේකම් එකතු වෙලා කරේ
@SuraniFernando-du1yk
@SuraniFernando-du1yk 7 ай бұрын
❤❤❤
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН