ආලයට කොයින්ද නිමාවක් 16

  Рет қаралды 9,610

Rithu novels

Rithu novels

Күн бұрын

Пікірлер: 86
@wanasinghedulani2857
@wanasinghedulani2857 4 сағат бұрын
වැරැද්දක් කරා උනත් ඇත්තමයි පාරිගෙ හැසිරීම් ඉදිරියෙ සයුර්ගෙ ඉවසීම, දරාගැනීම ගැන නම් කියන්න වචන නෑ. දුකත් හිතෙනවා රිතූ මැණික. 😢
@AMMOOOTHARU
@AMMOOOTHARU 4 сағат бұрын
කොච්චර වැරදි කලත් සයූර් පවි කියලා හිතෙනවා. පාරි හිතේ වෙිදනාවට මෙි තරමි නපුරුකමි කරන්නේ. මමත් පාරිගේ පැත්තේ රිතූවෝ. මෙි දවස්වල අපිටත් වැඩ ගොඩයි. ඒත් කතාව කොහොමහරි බලනවා. ආදරෙයි.බුදු සරණයි රිතූවෝ. ❤❤❤❤❤
@GayanSadakumara
@GayanSadakumara 5 сағат бұрын
අනේ නුඹත් මං වගේම මටත් ආදරේ කලා නම්... රිදවන්නෑ මේ විදියට මගේ පුංචි හිත මෙතරම්... නුඹට දුන්න ගින්නෙන් අද මා පිච්චෙනවා තරම්... දන්නවනම් දුක් දෙන්නෑ නුඹ මාහට මේ තරම්..❤
@chandanadasanayaka2716
@chandanadasanayaka2716 4 сағат бұрын
එතන චෙයාමන් සයූර් වෙන්න අැතිහ්..මට නම් හිතෙන්නේ එ්ම....කතාව ලස්සනයි අක්කියෝ♥
@Sumi19825
@Sumi19825 5 сағат бұрын
සයුර් පව් නෑ.... වෙන කෙනෙක් බැන්දේ වෙන හේතුවකටනම් කරන්න දෙයක් නෑ...කෙල්ලට ඇත්ත කියලා තිබුනා නම් හොදයි...හොදකට වුනත් තමන්ගේ කොල්ලා වෙන කෙනෙක් බදිනකොට දැනෙන වේදනාව තේරුම් ගන්න පුලුවන් ඒ දුක දන්න කෙනාට විතරයි ....පලිගන්න හිතෙනවා...කෙල්ල ගේ නපුරුකම් සාදාරනයි........
@SujivaaSujivaa-l9o
@SujivaaSujivaa-l9o 4 сағат бұрын
තවත් ඉවර නෑ 😂😂😂😂
@IreshaNilmini-dp1tl
@IreshaNilmini-dp1tl 5 сағат бұрын
මේක නම් එච්චර ලේසි වෙන එකක් නෙමේ වගේ නේද.කෙල්ලට කෙසේ වෙතත් සයූර්ට නම් ඔතන නිවී සැනසිල්ලේ වැඩක් නම් කරන්න වෙන එකක් නැතිවෙයි.මොකද දැනටමත් හිතෙනවා දුල්හින් කියන්නෙ ටිකක් විතර අමාරු කාරයෙක් කියලා .මරුවට තියෙයි මේක නම් මොකද කෙල්ලගෙනුත් සයූර්ට කිසි සබ් එකකුත් නෑනේ
@Feloniya
@Feloniya 5 сағат бұрын
අනේ මට හිතෙන්නේ සයූර් කොල්ලා චෙයාමන් කියලා 😅
@madurikahansaniliyanawaduge
@madurikahansaniliyanawaduge 4 сағат бұрын
Matath oka hithuna aiyo
@uhanirankothge6339
@uhanirankothge6339 3 сағат бұрын
අනෙ ඔව් මටත් හිතුන
@OshaniChathurika
@OshaniChathurika 3 сағат бұрын
මටත් ඕකම හිතුනා ☺️
@d.m.erandid.m.erandi7281
@d.m.erandid.m.erandi7281 4 сағат бұрын
හරිම ලස්සනයි කතාව 💞💞💞💞
@nilukagunawardhana3335
@nilukagunawardhana3335 4 сағат бұрын
තිසුරි සයුර්ට ආදරේ කරන දවස එනකල් මම නම් බලන් ඉන්නේ අද තව කොටසක් දෙක්නකෝ....❤❤
@gamagasunitra1960
@gamagasunitra1960 3 сағат бұрын
පාරි ඇත්ත දැනගත්තදාට පසුතැවෙයි පාරිගෙ ලොකු කමවැඩියි 😊😊😊😊😊
@MaduKumara-uu2hm
@MaduKumara-uu2hm 4 сағат бұрын
හ්ම්ම්ම්ම්ම් මට හිතෙන්නෙත් චෙයාමන් සයුර්ද කියලා බලමුකෝ නේ🤔❤❤❤❤❤
@KaneshaMadumali
@KaneshaMadumali 5 сағат бұрын
දුල්හින් වැඩි දෙයක් තිසුරි ගැන දන්නවා වගේ
@chandanabandara-ke7hs
@chandanabandara-ke7hs 4 сағат бұрын
කතා දෙකම එක වගේ ලස්සනයි බුදුසරණයි ඔයාට 🌹🌹🌹🌹🌹🌹🌹
@ChalithShamalk
@ChalithShamalk 3 сағат бұрын
.වරදක්.කෙරුවෙ.හිතකින්.නෙවි.මම.ඔඹට❤❤. ❤❤❤❤❤
@wasanthisenadeera5009
@wasanthisenadeera5009 5 сағат бұрын
හරිම හරිම ලස්සනයි
@janakachandana4536
@janakachandana4536 4 сағат бұрын
ලග ලගම ආදරේ කොහොම උනත් බෝම්බයක් නම් පුපුරයි වගේ
@GayaniSanjiwani-xo2jj
@GayaniSanjiwani-xo2jj 4 сағат бұрын
Lassanai kathawa menika
@MalaniMalani-md5tb
@MalaniMalani-md5tb Сағат бұрын
සයුර් පවි අනේ එයාට රිදෙවිවා මදිද මැනික❤❤❤
@gayanipolgampola3370
@gayanipolgampola3370 2 сағат бұрын
Nice ❤❤❤❤❤❤
@NilminiDamayanthiDassanayaka
@NilminiDamayanthiDassanayaka 5 сағат бұрын
ලස්සනයි ❤❤
@anuradhasubashini5270
@anuradhasubashini5270 3 сағат бұрын
ඔයාගේ කත පිස්සුවක්.......රිතු.......පැටියෝ........💕💕💕💕💕💕💕
@m.asadewrashmitha
@m.asadewrashmitha 4 сағат бұрын
තව කොටසක් බලන්න කැමති
@ChithraHerath-z5n
@ChithraHerath-z5n 4 сағат бұрын
අනේ.සයුර්ගෙ.ඉවසිමට❤❤❤❤
@Dineshachathurani527
@Dineshachathurani527 3 сағат бұрын
සයූර්ට විදවන්න තව හේතුවක් හැදෙයි වගේ
@chandrikadeepanjani5935
@chandrikadeepanjani5935 3 сағат бұрын
❤❤❤❤thawa kotasak ona menika❤❤❤❤
@uhanirankothge6339
@uhanirankothge6339 4 сағат бұрын
දුල්හින් සයුර් ගෙ යාලුවෙක්. එවගෙම හැම වෙචදෙයක්ම දන්නවා . සයර් බයයි කෙල්ලට කියයි කියලා. දැන් තමා හොදම හරිය.
@lareinaperera
@lareinaperera 3 сағат бұрын
අපේ රිතුවට බඩේ පාර ගහන්න එපා නංගියෝ.....😂
@uhanirankothge6339
@uhanirankothge6339 3 сағат бұрын
අනෙ නෑ අක්කි වගෙ ලස්සනට ගලපන්න දන්නෑ මම.
@lareinaperera
@lareinaperera 3 сағат бұрын
@@uhanirankothge6339 😁😁😁❤️
@සිතූශෙනායා
@සිතූශෙනායා 4 сағат бұрын
මටනම් හිතෙනව සයුර්ට ජෙලස් හිතෙයි පාරි වැඩ පුරුදු වෙද්දි දුල්හින්ගෙන් 😁😁
@DineshaMaduwanthi-n8z
@DineshaMaduwanthi-n8z 5 сағат бұрын
හිතා ගන්න බෑ.කොල්ලා පවු නැද්ද සුදු දැන් ඇති අනේ.......මට දුහිල්ව ඇල්ලුවෙ නැ එන පොට හොද නැ වගේ ❤❤❤❤
@SawarnaPanagodage
@SawarnaPanagodage 4 сағат бұрын
Lassanai
@DinuBaby-v5k
@DinuBaby-v5k 5 сағат бұрын
Mn dewaniya 😍😁
@ThiliniRasangika-v2d
@ThiliniRasangika-v2d 3 сағат бұрын
දැන් නම් සයුර් පව් කියලමයි හිතෙන්නේ අනේ මොන දේ උනත් පාරිව සයුර්ගෙන් ඇත් කරන්න එපා. පාරි කරන දෙවල් දැන් ටිකක් වැඩි වගෙයි. පාරිගේ හිතේ සයුර් ගැන කැමැත්තක ඇති කරන්නකො.
@Kumudhu1234
@Kumudhu1234 3 сағат бұрын
පාරිට තියෙන්නේ හොදට job එක කර ගෙන ඉහලට යන්න. එතකොට ඔය second hand එවා ඕන නෑ
@s.k.pshajini5708
@s.k.pshajini5708 3 сағат бұрын
sayurt jealous hithenw blnn asawen inne❤❤❤ kathw nm marm lassnai akke❤❤
@himaliabeykoon7407
@himaliabeykoon7407 4 сағат бұрын
ඔයා කියන දෙයක් තමා ඉතින් .බලමු තිසුරි සයූර් ට ආදරේ වෙන්නේ කවදාද කියලා
@anushagunapala135
@anushagunapala135 4 сағат бұрын
Dulhin wathayak weyda manika..miniha tikak loku widihata katha karanne....balamuko Sayur innawane...eeye keewa wage mata adath hithenne me company eka Sayurge wenna one.
@TwDilshara
@TwDilshara 4 сағат бұрын
❤❤
@DinushaSandamali-y1g
@DinushaSandamali-y1g 5 сағат бұрын
සයුර්.පව්.කියලත්.හිතෙනවා අනේ.මන්දා ඔන්න.ඔහෙ.දෙන.දෙයක්.කාල වෙන.විදියක්.බලාගෙන.ඉන්නවා ❤😂😂😂
@SujivaaSujivaa-l9o
@SujivaaSujivaa-l9o 4 сағат бұрын
ලොකු දෙයක් එහෙම 😂😂😂😂😂
@ShalikaDilrukshi-k1e
@ShalikaDilrukshi-k1e 4 сағат бұрын
මේ චෙයාමන් සයුර් වෙන්න ඕනෑ
@ChamariManjula
@ChamariManjula 4 сағат бұрын
මොකද මෙ උනෙ බලගෙන ඉන්න වෙනවා ඉතින් 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@nishanithennakoon3215
@nishanithennakoon3215 5 сағат бұрын
කතාව ලස්සනයි සයුර් කෙයාමන්ද
@Dilru94
@Dilru94 5 сағат бұрын
අනේ අද මේකෙන් බෝනස් එකක් දෙන්නකෝ ❤❤❤
@Ayeshaherath-p7f
@Ayeshaherath-p7f 4 сағат бұрын
Saurta jelas hitena wadak karamu
@GandhiKuwait-vf7jf
@GandhiKuwait-vf7jf 3 сағат бұрын
❤❤❤❤🎉
@rashicooray5998
@rashicooray5998 3 сағат бұрын
සල ලල ලා දැන් නම් හෙන ජොලි යේ🤣🤣
@IsharaPriyani-gk4wz
@IsharaPriyani-gk4wz 4 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@champikakulathunga7137
@champikakulathunga7137 5 сағат бұрын
සයූර් වෙන්න ඇති චෙයාමන්😂 කොල්ලට ඉරිසියාව ඇති දුල්හින් ලගට කෙල්ලව දාපු නිසා .පව් කියලත් හිතෙනවා අප්පා
@renukanishanthi9063
@renukanishanthi9063 27 минут бұрын
Pari kohomath shaurta.riddanawaawagema dulheer akka yaluth wei
@rashmikarukshan5488
@rashmikarukshan5488 5 сағат бұрын
🥰
@LovelyBakedBread-nt5nz
@LovelyBakedBread-nt5nz 4 сағат бұрын
Ane ethane chairman sayur karannako rithu akki😂
@sugandhiwijekoon6408
@sugandhiwijekoon6408 4 сағат бұрын
අපොයි 🥲❤️
@A.spriya
@A.spriya 3 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SwarnakanthiPerera
@SwarnakanthiPerera 4 сағат бұрын
😢❤
@FathimaRimasha-c3q
@FathimaRimasha-c3q 5 сағат бұрын
දුල්හින් තිසරුට ලං වෙන්න හදයිද දන්නේ නෑ එහෙම උනොත් සයුරු පව් 😶
@hasankasarath9150
@hasankasarath9150 5 сағат бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@nisanduisurika8067
@nisanduisurika8067 2 сағат бұрын
😢
@SankalpaFonseka
@SankalpaFonseka 3 сағат бұрын
මට නම් දුල්හින්ව ඇල්ලුවෙ නෑ එයා එන පොට එච්චර හොද නෑ
@Chathu__12
@Chathu__12 5 сағат бұрын
💞💞💞💞💞
@ViduSathsara-x3x
@ViduSathsara-x3x 4 сағат бұрын
මටත් හිතෙන්නෙ සයූර් චෙයාමන් වෙන්න ඇති කියලා
@manjuladilrukshi6431
@manjuladilrukshi6431 4 сағат бұрын
කෝමද චෙයාමන් සයූර් උනොත්
@SuduAraliya-b2i
@SuduAraliya-b2i 3 сағат бұрын
sauur neda chayaman rithu thawa kotasak dennako meken ada plees rithu sauur neda kiyala kiyannako
@PrasangikaPerera-r7l
@PrasangikaPerera-r7l 5 сағат бұрын
Me kathawe prashna witharakma ai😒adaraniya kotasak thibbema ne kotas 16kuth wenakan.anith aya wage duka hithennama liyanna epa akkiyo
@geethawelgama8683
@geethawelgama8683 5 сағат бұрын
හ්ම් දැනිනම් සයුර පවු මේ කෙල්ල හිතක් පපුවක් තියෙන ගෑනියක් නොවේ තරහා සාධරනයි එත් දිගටම ගෙනියන්න තරම් තාත්තා බේර ගත්තා මතක නැහැ දැන් කොල්ලා ටිකක් රිදෙව්වට කමක් නැහැ දැන්නම් සැර වැඩිනේද❤❤❤
@ImeshaDilrukshi-e3f
@ImeshaDilrukshi-e3f 5 сағат бұрын
මටනම් වෙලාවකට මේ කෙල්ල එක්කත් තරහයි යකෝ ඕනවට වැඩී පලි ගන්නවා
@asankasanjeva9011
@asankasanjeva9011 5 сағат бұрын
Please bounce ❤❤❤❤❤❤
@pubghs4229
@pubghs4229 5 сағат бұрын
Saurte prashneyak nade
@lakmaliabeyratthna
@lakmaliabeyratthna 3 сағат бұрын
Me pari dan onawata wadi wage aaa😡😡😡😡😡 hithuwakkarakame seemawak nane😖😖😖
@Nilankahettiarachchi-b2e
@Nilankahettiarachchi-b2e 5 сағат бұрын
අනේ සයුර් පව්
@mashikarunamuni
@mashikarunamuni 4 сағат бұрын
❤️
@sriyanganidisanayaka9906
@sriyanganidisanayaka9906 4 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chathulahiruni
@chathulahiruni 5 сағат бұрын
🎉❤❤❤
@KaveeshaRupasingha
@KaveeshaRupasingha 5 сағат бұрын
❤❤❤❤❤❤❤
@SwarnaKanthi-yk3ev
@SwarnaKanthi-yk3ev 5 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@priyangahettiarachchi7313
@priyangahettiarachchi7313 3 сағат бұрын
❤❤❤
@NishanthaUpul-t2t
@NishanthaUpul-t2t 4 сағат бұрын
♥️♥️♥️♥️
@IsharaPriyanthika
@IsharaPriyanthika 5 сағат бұрын
❤❤❤
@roshanmanjula1958
@roshanmanjula1958 5 сағат бұрын
❤❤❤❤
@kumariiresha864
@kumariiresha864 5 сағат бұрын
❤❤❤
හැමදාමත් ආදරේන් 34
8:01
Rithu novels
Рет қаралды 9 М.
EP 38 Of Premaya Wandanavak romance Novel
23:23
Yasho
Рет қаралды 8 М.
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,9 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 44 МЛН
මීදුම් සේයා•••23 වන කොටස❤️❤️❤️😍😍😍
10:33
සිහින මන්දාකිණී
Рет қаралды 758
මතකනේ වැඩේ ගැස්සෙන්න බැ
8:27
KESHARA NOVEL
Рет қаралды 1,3 М.
හන්තාන කුසුම - 07 කොටස 🌸❤
5:55
Novels with Rashini
Рет қаралды 1,2 М.
ආලයට කොයින්ද නිමාවක් 15
9:36
Rithu novels
Рет қаралды 13 М.
හැමදාමත් ආදරේන් 32
9:03
Rithu novels
Рет қаралды 12 М.
හැමදාමත් ආදරේන් 33
9:24
Rithu novels
Рет қаралды 13 М.
දේදුනු නවකතාව 3 කොටස
8:15
Senu 's Story Book
Рет қаралды 1,7 М.
හැමදාමත් ආදරේන් 31
10:24
Rithu novels
Рет қаралды 14 М.