හැමදාමත් ආදරේන් 33

  Рет қаралды 13,162

Rithu novels

Rithu novels

Күн бұрын

Пікірлер: 110
@NishanthaUpul-t2t
@NishanthaUpul-t2t Күн бұрын
ඇස් දෙකට නොදැක්කට .කතා බහ නොකෙරුවට.තුරුල් වෙලා පෙම් බස් නොකීවට.ආදරේ තියෙන්නේ ම හිතේ .සමහර ආදර කතා ඔහොමම නැවතිලා කාලයේ වැලි තලාවෙන් වැහිලා ගිහින් තමන්ගෙ අම්ම අප්පට යුතුකම් වගකීම් ඉෂ්ට කරත් මැරෙන්නෙත් ඒ ආදරේ හිතේ තියාගෙන ❤
@SubodhaniChathu-bf9ic
@SubodhaniChathu-bf9ic Күн бұрын
චුට්ටි ගෙදර අයට ඕනි දේ කළානෙ. හැබැයි එයාට වෙනදා වගේම ගෙදර අය එක්ක හිටියා වගෙම සතුටින් ඉන්න විහිලූ කරලා ඉන්න බෑ. මොකද රහල් නැති ජීවිතයක් සතුටක් චුට්ටි ට නැති නිසා
@pramilanadeeshani4932
@pramilanadeeshani4932 Күн бұрын
අන්තිමට කෙල්ලගෙ අයියාට රහල්ගෙ නංගි සෙටි වෙන සින් එකක් තියෙන්නෙ 😂😂😂 කටිටිය මොකද කියන්නෙ 😅😅😅
@a.m.k1565
@a.m.k1565 Күн бұрын
Matath eka nam hithuna
@nimashathathsarani6016
@nimashathathsarani6016 Күн бұрын
Matth hithuna
@MaduKumara-uu2hm
@MaduKumara-uu2hm 21 сағат бұрын
ඒක හොදයි
@ChalithShamalk
@ChalithShamalk 13 сағат бұрын
ඔව්.ඔව්❤❤
@pemasirigamage4264
@pemasirigamage4264 10 сағат бұрын
එහෙම උනොත් නම් රහල්ට තියෙන්නේ මරි මොන්ගල් අන්නව හොදට මඩවන්න😏
@Gamini-p4f
@Gamini-p4f Күн бұрын
ආදරේ කියන දේ කවුරුත් කීවට නවත්තන්න බෑ, ඒක දැනෙන දෙයක්, දෙමව්පියන්ගේ සතුට නිසා සමහරවිට තමන්ගේ ආදර සම්බන්ධය නවත්තන්න වෙනවා ඒත් හිත ඇතුලෙ ඒ ආදරේ පැලපදියන් වෙලයි තියෙන්නේ,, ඒක තමා ආදරේ❤❤
@SujivaaSujivaa-l9o
@SujivaaSujivaa-l9o Күн бұрын
පතනව නම් මෙන්න කොල්ලො. 😊 ලබන ආත්මේ නම් ඔය වගේ කොල්ලෙක් ඕනිම යි අම්මේ. එකෙන්ම respect 🙏 රහල්.👌
@priyapeirisip3853
@priyapeirisip3853 Күн бұрын
ආදරේ කරන්න දකින්න හම්බවෙන්න ඕනම නෑ අන්නා...පව් ඔයා😂
@Madu-N-2007
@Madu-N-2007 19 сағат бұрын
අම්මපා ඔයානම් පව් අන්නා 😂
@wanasinghedulani2857
@wanasinghedulani2857 Күн бұрын
මට හිතෙනවා අප්පා රහල් ගැන හොයල බලයි කියල. සමහරවිට රෂ් ශිවාගෙ යාලුවෙක්ද දන්නෙත් නෑ නේ.....එහෙම උනොත් ෂෝයි අනේ..... 👍👍👍
@KaneshaMadumali
@KaneshaMadumali Күн бұрын
මේ අන්නට ඉක්මනට කෙල්ලෙක් සෙට් කරල ඒ කෙල්ලව අන්නට නැති කරල දාන්න එතකොට තේරෙයි
@Madu-N-2007
@Madu-N-2007 19 сағат бұрын
ඔයාට තුරුල් වෙලා ඉන්න බැරි උනත් ඉස්සර වගේම 🥺 දවසක ඔයා ජිවිතේ දිනලා එනකම් මං බලන් ඉන්නේ හරි අසාවෙන්. ...කතා නොකරත් හමුනොවුනත් හැමදාම ඔයා වෙනුවෙන් මං බලන් ඉන්නවා ඉතින් ජිවිතේ දිනන්න එදාට මං මුළු ලෝකෙම දාල උනත් ඔයාගේ ලගට එන්නම් මගේ රහල් අයියේ ♥️🥰🤗 . . මං ඔයාගේ චුට්ටි 🥰♥️
@rashicooray5998
@rashicooray5998 Күн бұрын
මං මේ හිතුවෙ අපෙ ශක්ති පාට්ටන් ඇයි අප්පා කිසි සප් එකක් දෙන්නෙ නැත්තෙ එයත් මැරෙයෙක්ගෙ... 🥲🥲
@E.A.VMadubashini
@E.A.VMadubashini Күн бұрын
අන්නා එක්ක තවත් නෝ කතා නෝ සිනා ..😒😒 චීත්ත අන්නෙක් තේරුන් ගැනීමත් බින්දුවයි 💔
@achchu77
@achchu77 Күн бұрын
A thama sahodarabendima❤ anna ge side eke Anna Hari rahal ge side eken rahal hari❤ aderei wagemai sahodarabendima th harima lassanai❤
@janakachandana4536
@janakachandana4536 Күн бұрын
සමහර ආදර කතා තියෙනවා..ගොඩාක් දේවල් අහිමි කරගෙන ගොඩක් අයගෙන් දුරස් වෙලා හිමි කරගත්තු....හරියට මගේ ආදරේ වගේ ...❤❤❤❤ඒ උනත් අපි හරි ආදරෙන් ජීවිතේ විදිනවා අද ❤❤❤❤..ලස්සන කතාව...
@NimendrikaLansakara
@NimendrikaLansakara Күн бұрын
මොනම විදියකින්වත් ආදරේ කරන දෙන්නෙක් වෙන් කරන්න බෑ...මං ඒම වින්ද කෙනෙක්..❤
@rasikakurupitage4100
@rasikakurupitage4100 17 сағат бұрын
ඇත්ත. මටත් මේ දේම වුනා ගෙදරින්. නමුත් දැන් කසාද බැදලා දුවෙකුත් හදාගෙන හොදින් ඉන්නවා. මගේ පවුලෙ අයත් තේරැම් ගත්තා පස්සෙ
@gayanipolgampola3370
@gayanipolgampola3370 Күн бұрын
Nice ❤❤❤❤❤ Adare kochara ath karala thibbath hith walin ath karanna behe kawadawath.
@nilumasewwandi4700
@nilumasewwandi4700 Күн бұрын
අන්නා නම් ඇත්තටම ටූ මච්... මට වගේ උනා නම් මං ඇත්තටම අන්නාගේ ඔළුව පලලා. 🤭🤭 අයියෝ මේ වයිට් හෙයා හොයලා බැලුවොත් හොඳයි රහල් ගැන. චුට්ටිගෙන් විස්තර ඇහැව්වොත් හොඳයි නේද? නැත්තම් ඒ දෙන්නා පව්..😢😢😢
@MaduKumara-uu2hm
@MaduKumara-uu2hm 21 сағат бұрын
කෙල්ලගේ අයියටත් ආදරේ කියන දේ තදටම දැනෙන්න ඕන ඒතකොට හොදට චුට්ටිවයි රහල්වයි තේරෙයි
@gamagasunitra1960
@gamagasunitra1960 Күн бұрын
කොච්චර පොරොන්දු උනත් කවදාවත්ම හිතේතියේන ආදරේ අමතක කරන්න බැහැ අවන්කවම ආදරේ නම් කවදාවත් කාටවත් බැහැ එක වෙන් කරන්න මොනදෙ කීවත් මොනදෙ කෙරුවත් දෙන්නට දෙන්නා හිත්වලින් ආදරේ කරනවා රහල්. චූටි. දෙන්නම පවු 😢😢😢😢😢❤❤❤❤❤
@champikakulathunga7137
@champikakulathunga7137 18 сағат бұрын
ආදරය සුන්දර වරදකි❤❤❤
@suseemagunawa7032
@suseemagunawa7032 Күн бұрын
ලස්සනයි කථාව ❤ගොඩාක් ❤❤
@d.m.erandid.m.erandi7281
@d.m.erandid.m.erandi7281 Күн бұрын
හරිම ලස්සනයි ❤❤❤දුකයි 😢😢😢😢😢
@AyeshaRathnayaka-cg5cx
@AyeshaRathnayaka-cg5cx Күн бұрын
Ane thank you rithuwooooo thawa kotasak dunnata.hoda kella wage anith kathawenuth ada kotasak dennakoooo ❤❤❤
@Sew-t1e
@Sew-t1e Күн бұрын
අනේ පව් දෙයියනේ ,ගෙදර මිනිස්සු රහල්ගේ ඇත්ත තත්වෙ තේරුම් ගත්ත දවසට මේ හැමදේම හරියයි ,මේ කාලේ දුකක් තමයි ,ඒ වුනාට ඉස්සරහට වසන්තය ඒවී..♥️
@حسينحسين-ذ5ت8س
@حسينحسين-ذ5ت8س Күн бұрын
Ikmanata thawa kotasak dennabudu saranai
@ChanakaGayan-w8v
@ChanakaGayan-w8v 18 сағат бұрын
Aiyoooo❤❤❤
@YamunaManohari
@YamunaManohari 22 сағат бұрын
Lassanai kathawa akke 😊❤
@lakmigivanthi
@lakmigivanthi Күн бұрын
Ane pau.annanam wathayak.annata rahalge nangiwa demuda
@sriyanthifernando6620
@sriyanthifernando6620 Күн бұрын
Thankyou sudu❤
@ChanuReshi
@ChanuReshi Күн бұрын
❤❤❤❤❤ලස්සනයි
@ChithraHerath-z5n
@ChithraHerath-z5n Күн бұрын
එ්දෙන්න.අනවාරයෙන්.එකතුවෙකව❤❤❤❤
@uhanirankothge6339
@uhanirankothge6339 Күн бұрын
අක්කි ඔයා ඇත්ත ලියලා. දෙමවුපියන්ගේ ආදරෙ දින්නට දරැවන්ට කවදාවත් දෙන්නෑ එදෙ කරන්න. මං එක අද්දැකපු කෙනෙක්.අනෙ මන්ද
@Nishadi2002
@Nishadi2002 Күн бұрын
Kellage aiya rahal ge nangit love krnn one ewgem ada rahalta ktha krpu vidihtm boruvt hri rahaluth annata kth krnn one 🙃
@roshanichapa6982
@roshanichapa6982 Күн бұрын
🥺 අප්පටත් තිබුනා ඒම අතීතයක්.ඒක මතක තිබ්බොත් හොද දෙයක් වෙයි අනේ පව්
@SwarnaKanthi-yk3ev
@SwarnaKanthi-yk3ev Күн бұрын
අනෙ පව් දෙන්නව වෙන් කරන්න නම් එපා ❤❤❤❤❤❤❤❤❤
@SuduAraliya-b2i
@SuduAraliya-b2i Күн бұрын
dennam hemadama oyage muna balala kathawa kiyawanna puluwan apita ada kotas 2k dunne anith kathawa nedda tithu menike
@FathimaRimasha-c3q
@FathimaRimasha-c3q Күн бұрын
අනේ ඇයි එහෙම කරේ පව් චුට්ටි අක්කි ඔයා චුට්ටිටයි රහල්ටයි විතරක් නෙමේ අපිටත් දුක් දෙනවා හුම් ☺️
@amilaamarasooriyaff3757
@amilaamarasooriyaff3757 Күн бұрын
Me family2 atheetaye kotanaka Hari + weemak wela ATI kiyala mt hitenawa.❤❤❤❤❤
@sriyalathahewage
@sriyalathahewage Күн бұрын
Oyath lassanaiii oyage katha wagrma❤❤❤❤
@s.k.pshajini5708
@s.k.pshajini5708 Күн бұрын
ammo ape yaka aiya niym uththre dunne akk kivv wgem ape white hair gnt wade balance krvi❤❤❤
@Keshani1234
@Keshani1234 Күн бұрын
Komth lassant me denn set weyi anthimt😊 enisa klbl wenn oni n boruwata❤
@nadeeshanawarathne8629
@nadeeshanawarathne8629 Күн бұрын
Aneeee Mek wisdnn plwn rahalge nangita Kellta annata hitha gyoth wade goda❤
@DhiliniChampha-q9b
@DhiliniChampha-q9b Күн бұрын
ඔයාගෙ ඇස් දෙක ලස්සනයි ගොඩාක් ❤❤
@MaryPeris-x9j
@MaryPeris-x9j 15 сағат бұрын
❤❤Lassnay kathava
@prabuddkajayathilaka4060
@prabuddkajayathilaka4060 Күн бұрын
රිතු මැණික ඔය අප්පා දවසක බෑන පොඩ්ඩ කරේ තියන් එ්වි. දැන් නිකං බලු සිංහයාඋනාට නේ......
@NovelLover-me6oo
@NovelLover-me6oo Күн бұрын
ඔය අන්නාට හොඳ වැඩක් කරන්න. ඕකට කිසිම කෙල්ලෙක් කැමති වෙන්න එපා
@InokaNilmine
@InokaNilmine Күн бұрын
අනේ අනිත් කතාව kooo❤❤❤❤❤
@RS_Creation-pg1id
@RS_Creation-pg1id 20 сағат бұрын
මගෙ ජිවිත කතාව කියවනවා වගෙ අක්කේ ඔයාගෙ කතා වලට ආතල් එකෙ coment කරාට මං ඉන්නෙ ගොඩාක් දුකින් මෙ දුක නිසාමයි මං ඔයාගෙ කතා කියවන්නෙත් මෙ කතාවෙ අවසානෙ හොද වෙනො කියලා මං දන්නො මේක කතාවක් නිසා ඒත් මගෙ ආදරෙ අවසානෙ මොකක් වෙයිද මං දන්නැ අක්කේ
@sagarikaherath6076
@sagarikaherath6076 21 сағат бұрын
අනේ පවු ඒ දෙන්නා චුට්ටිගේ අප්පා මතුපිටින් බලලා තීරණ ගන්න කෙනෙක් නෙමේනේ හරි ආදරනීය චරිතයක් නේද එයා අන්නට හොම්බ තැලෙන්න දෙන්න ඕනේ 😡😡😡😡😡😡
@RohanaSeaman
@RohanaSeaman Күн бұрын
Ane pau
@ManelDamayanthi-p8s
@ManelDamayanthi-p8s Күн бұрын
අනේ පව් රහල් 😂😂ආදරේ කරන දෙන්නෙක් වෙන් කරන්නෙපා රිතු පව් පිරෙයි❤❤
@AyonEhansa
@AyonEhansa Күн бұрын
Parita wena kenek❤❤❤❤
@shanikaAngammana
@shanikaAngammana Күн бұрын
Annata Rahalge nangi set wei kiyala hithen nadda
@SawarnaPanagodage
@SawarnaPanagodage Күн бұрын
Lassanai.kella pau
@InokaNilmine
@InokaNilmine Күн бұрын
අනේ pawww❤❤❤❤❤
@ShalikaDilrukshi-k1e
@ShalikaDilrukshi-k1e Күн бұрын
😚💟👍
@nishanithennakoon3215
@nishanithennakoon3215 Күн бұрын
අනේ පවු දෙන්නම අයියා හරිම නරකයි
@DuleshikaSarangi
@DuleshikaSarangi Күн бұрын
අනිත් කතාවෙ එපියක් නැද්ද අද?? 🫠🫠🫠🫠🫠...... කවුරුත් චුට්ටිගෙ පැත්තෙන් හිතන්නෙ නැත්තෙ ඇයි????😢😢
@ChandaniPriyangika-p8p
@ChandaniPriyangika-p8p Күн бұрын
@Sadewshamika-e5v
@Sadewshamika-e5v Күн бұрын
අනිත් . කතාව dennko😅😅😅😅😅😅❤
@anuradhasubashini5270
@anuradhasubashini5270 21 сағат бұрын
අන්නාටත් ආදරයක් ලන් කලොත් මොකද ......රිතුවෝ
@niroshi3075
@niroshi3075 Күн бұрын
Anith kathawath denawada...please
@dulankanadeetharu6760
@dulankanadeetharu6760 Күн бұрын
අනේ🥺
@wasanthisenadeera5009
@wasanthisenadeera5009 18 сағат бұрын
Ane ehema karanna epa ❤❤❤❤❤
@GayanSadakumara
@GayanSadakumara 8 сағат бұрын
යකෝ හිතේ තියෙන ආදරේ ෆෝන් එකෙන් නැති කරන්න, අන්නට පයිත්තියන්ද? 😂😂 නොදැක නොවිද ඉන්න ආදරේ හුගක් ශක්තිමත් වෙනවා අන්නා... 😊 ඔයා පව්... ආදරේ පැත්තෙන් නම් චුට්ටි ගොඩක් ඉදිරියෙන්..😂😂😂❤❤❤❤
@A.spriya
@A.spriya 11 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤
@GandhiKuwait-vf7jf
@GandhiKuwait-vf7jf Күн бұрын
❤❤❤❤❤
@ranjanisilva4355
@ranjanisilva4355 20 сағат бұрын
චුට්ටි ඇයි කියන්නෙ නැත්තෙ රහල්ගෙ ඇත්ත විස්තරේ ගෙදර අයට. කිවුව නම් එයාල තේරුම් ගනීනෙ චුට්ටිව කොච්චර හොඳට රහල් ආදරෙන් බලාගනිද කියල.
@LakmiMalesha-qd3kt
@LakmiMalesha-qd3kt Күн бұрын
Ada anith kathawa nedda 😢😢😢
@sewmini91
@sewmini91 Күн бұрын
Ko ane anith kathawa
@Nirosh-k7l
@Nirosh-k7l Күн бұрын
Ane bene balanna
@Amagawri18
@Amagawri18 Күн бұрын
Rahalge nangiwai ara moda anna 😂wai set koranna 😁👻
@himaliabeykoon7407
@himaliabeykoon7407 Күн бұрын
මොකද අප්පා මේ අන්නාට වෙලා තියෙන්නේ
@SajeewaniPa55ivord
@SajeewaniPa55ivord Күн бұрын
අනේ ඒ ආදරේ නැති කරන්න එපා අප්පාත් ආදරේ කරලා නේද මැරි කරේ
@PurnimaShemini
@PurnimaShemini Күн бұрын
❤❤❤
@athukoralamaduri3507
@athukoralamaduri3507 8 сағат бұрын
වයිට් හෙයා ගේ අම්මාගේ කතාව මොකක්ද.... එකේ නම දාන්න
@ShashikalaShashikala-yj2vz
@ShashikalaShashikala-yj2vz 14 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Ranil-nc1su
@Ranil-nc1su Күн бұрын
Ane chutti paw rithu.thawath eyalage adareta akul helanna epa wasth😢😢
@IreshaNilmini-dp1tl
@IreshaNilmini-dp1tl Күн бұрын
අන්නා නම් මහ මොකෙද්ද මන්දා🤔 .
@GayaniSanjiwani-xo2jj
@GayaniSanjiwani-xo2jj Күн бұрын
Dukai ane ane ape rahal kolla pau
@MadushikaMadushika-x2020
@MadushikaMadushika-x2020 21 сағат бұрын
Ane manda dennama duk widina seen ekak thiyenne
@PurnimaShemini
@PurnimaShemini Күн бұрын
Anith kathaw ndda ada akke😢
@nalikapriyadarshani8223
@nalikapriyadarshani8223 Күн бұрын
Nirwanige siya balenma kellek ussagena awe.nirwanige aththamma.mathakay neda.e adare athiune eka parak dakala witharane.ithin eya dannawa adare tharama. Ithin nirwanige siya udaw karay kiyala hithenawa.
@sriyanganidisanayaka9906
@sriyanganidisanayaka9906 17 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sugandhiwijekoon6408
@sugandhiwijekoon6408 Күн бұрын
අයියෝ මන් එහෙම නම් අන්නට හොදට අමතනවා....😖😖😖💔💔💔
@SwarnakanthiPerera
@SwarnakanthiPerera Күн бұрын
❤😢
@wathsalyarathnayaka
@wathsalyarathnayaka 19 сағат бұрын
oy widiytm dukak chuttige annatath denn thiyenneee... 😐 ar moda shiwa... naditath amthkai wage inne aii aneh. eyt ammalge support ek hri thibba. chuttita ekath na
@anushagunapala135
@anushagunapala135 Күн бұрын
Meka yako....Appatath eha yanna hadanawane..kana palenna denna one...Shiva kiyana dewal iwasanna puluwan.eth me pandithaya kiyana ewa thama iwasanna bari Rithu manika...mata sehena loku wiswasayak thiyenawa Shiva,Rahal gana hoyayi kiyala.ane eka ehemama wenna one.paw Rahal...
@geethawelgama8683
@geethawelgama8683 Күн бұрын
එපා වෙනවා කතාව
@SujivaaSujivaa-l9o
@SujivaaSujivaa-l9o Күн бұрын
එපා වෙනවා එපා වෙනවා කියන්න එපා බං උබලා මේක ලලයි ලිලයි type එකට ගත්තා ද. ඉවසන්න පොඩ්ඩක් මැණිකේ 😊😊😊
@nilminiperera2502
@nilminiperera2502 Күн бұрын
අනේ අන්තිමේ ඔක්කොම හරි හැම කතාව ම මෙහෙම නෙ වෙනස් කතා ලියන්න
@upekshadewagedara2898
@upekshadewagedara2898 Күн бұрын
😢😢😢
@sandaliheenatigala1633
@sandaliheenatigala1633 Күн бұрын
White hairta amathaka wela eya adare kala widiha
@SadunikaIrushi
@SadunikaIrushi Күн бұрын
අනේ මොකද මේ උනේ 😢
@PradipikaPradipika-uk3xc
@PradipikaPradipika-uk3xc Күн бұрын
කො අනෙ ක් කතා ව .
@MalaMala-k1s
@MalaMala-k1s Күн бұрын
😂😂😂😂😂😂😂
@champikakulathunga7137
@champikakulathunga7137 18 сағат бұрын
ආදරය සුන්දර වරදකි❤❤❤
@Nishadi2002
@Nishadi2002 Күн бұрын
Kellage aiya rahal ge nangit love krnn one ewgem ada rahalta ktha krpu vidihtm boruvt hri rahaluth annata kth krnn one 🙃
@anushadharshi
@anushadharshi Күн бұрын
❤❤❤❤❤❤❤
@manikegunarathna8023
@manikegunarathna8023 Күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@dammiwanigasooriyage8825
@dammiwanigasooriyage8825 Күн бұрын
❤❤❤❤❤🎉
@TwDilshara
@TwDilshara Күн бұрын
❤❤
@pubghs4229
@pubghs4229 Күн бұрын
❤❤❤❤❤❤❤❤
හැමදාමත් ආදරේන් 34
8:01
Rithu novels
Рет қаралды 10 М.
මාෂා - 1
8:27
Sinhala Kathapissa
Рет қаралды 1,8 М.
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 18 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 72 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 12 МЛН
මීදුම් සේයා•••23 වන කොටස❤️❤️❤️😍😍😍
10:33
සිහින මන්දාකිණී
Рет қаралды 840
EP 38 Of Premaya Wandanavak romance Novel
23:23
Yasho
Рет қаралды 8 М.
Paradeese | Episode 63 - (2024-10-24) | ITN
20:46
ITN Sri Lanka
Рет қаралды 143 М.
ආලයට කොයින්ද නිමාවක් 15
9:36
Rithu novels
Рет қаралды 13 М.
හැමදාමත් ආදරේන් 32
9:03
Rithu novels
Рет қаралды 12 М.