හැමදාමත් ආදරේන් 34

  Рет қаралды 10,136

Rithu novels

Rithu novels

Күн бұрын

Пікірлер: 74
@FathimaRimasha-c3q
@FathimaRimasha-c3q 8 сағат бұрын
අනේ නාදියෝ ඔයා නම් ශෝයි අප්පා. නාදි මැණික ඔයාට මැරිලත් පැයක් ආදරෙයි ❤️❤️😘😘😘😘
@Sew-t1e
@Sew-t1e 7 сағат бұрын
නාදී නම් මාර අම්මා කෙනෙක් ,අම්මා කෙනෙක් වුනාම තමන්ගේ දරුවොත් එක්ක යාලුවෝ වගේ ඉන්න ඕනී ,එහෙමයි කියලා මම කියන්නෑ ඕනීවට වඩා නිදහස දෙන්න ඕනී කියලා ,ඒ වුනාට ,මේ ලෝකේ නාදී වගේ අම්මලාත් ඉන්න ඕනී මට හිතෙන විදියට ♥️
@IreshaNilmini-dp1tl
@IreshaNilmini-dp1tl 8 сағат бұрын
සතුටට පිස්සු නැටුවෙ නැති ටික විතරයි .හොද වෙලාවට හිනා වෙද්දි අම්මව ශේප් කරගත්තේ නැත්නම් ප්‍රශ්න පත්තරේකට මූන දෙන්න වෙනවා මට.කෝම උනත් චුට්ටිට ඉන්නෙ සුපිරි ම අම්ම කෙනෙක් තමා .උම්ම්ම්ම්ම උම්ම්ම්ම්ම උම්ම්ම්ම්ම .😁
@pemasirigamage4264
@pemasirigamage4264 4 сағат бұрын
මේක කියවන්න ගිහින් හිනා වෙලා තා පොඩ්ඩෙන් මගේ ෆෝන් එක ගෙදරින් ගන්නවා.මරු හැබයී😂
@sugandhiwijekoon6408
@sugandhiwijekoon6408 8 сағат бұрын
අනේ ශෝයි අප්පා,,,,ඔයානම් නාදි කෙල්ල එකෙන්ම සුපිරියක් තමයි ඉතින්.......😘😘😘❤️❤️❤️🙈🙈🙈❤️❤️❤️
@GayanSadakumara
@GayanSadakumara 7 сағат бұрын
අන්නා වැඩේ අනල ගියා..😂 හැබැයි ඉතින් හොරාට ලව් කරනකොටත් මරු ඈ... අම්මා නම් ලව් කරල තියනවනේ, අර ගොං අන්න වගේයැ...😂😂😂😂 අපිටත් හිටිය නම් මෙහෙම අම්මලා.. අපිත් සතූටින් එහෙනම්...😢😢😢😢
@nilumasewwandi4700
@nilumasewwandi4700 8 сағат бұрын
අනේ අපේ නාදී ශෝයි නේ අනේ. ස්මාර්ට් අම්මා කෙනෙක්. ආදරණීය හදවතක් තියෙන ආදරණීය අම්මෙක්. අප්පාවත් කැමති කරලා දෙයි කොහොම හරි. අපෝ අන්නා නම් ගිය එකමයි හොඳ.
@ChanuReshi
@ChanuReshi 3 сағат бұрын
ලස්සනයි ❤❤❤❤
@Ntrvlz3yk
@Ntrvlz3yk 5 сағат бұрын
හරිම සතුටුයි වයසට ගියත් නාදි වෙනස් නොවුන එකට 😊
@Dineshachathurani527
@Dineshachathurani527 7 сағат бұрын
නාදී අනිවාර්යයෙන්ම වයිට් හෙයා වෙනස් කරලා රහල්ට කැමැත්ත අරන් දෙයි😍😍
@IsharaPriyani-gk4wz
@IsharaPriyani-gk4wz 7 сағат бұрын
ලස්සනයි
@SujivaaSujivaa-l9o
@SujivaaSujivaa-l9o 6 сағат бұрын
මෙතන හිනා වෙන උබලා අනිත් කතාවේ වැලලෙන එකනේ එපා වෙන්නේ ඉතින් 🤪🤪🤪🤪🤪 නේද rithu මැණික ❤❤
@champikakulathunga7137
@champikakulathunga7137 7 сағат бұрын
මේ වගේ අම්මෙක් ලැබෙනවනම් love ekata සපෝට් කරන මරු ❤.නාදියෝ ආදරෙයි ❤❤
@YashodaRathnayaka-z9x
@YashodaRathnayaka-z9x 7 сағат бұрын
Ko අද ඔයගෙ මුන අනේ...පෙන්නන අසයි අපි...අනික එහෙම නොපෙන්නුවොත් චැනල් එකට ප්‍රශ්නයක් වෙයි මැණිකේ ❤❤❤
@sagarikaherath6076
@sagarikaherath6076 8 сағат бұрын
මරු අනේ අම්මා .ඔහොම තමා ඉන්න ඕන .අන්නා ගියාම හොදයි ❤❤❤
@ThiliniRasangika-v2d
@ThiliniRasangika-v2d 5 сағат бұрын
අනේ ඒ අම්මා නම් ෂොක්නෙ. අර අන්නා නම් එපා වෙනවා. එ දෙන්නාට අම්මා හරි උදව් කරන එක ලොකු දෙයක් අනේ
@ShalikaDilrukshi-k1e
@ShalikaDilrukshi-k1e 6 сағат бұрын
අනෙ දෙයියනෙ අපට හිටියෙ නැනෙ මෙහෙම අමිමලා 😚ඇත්තටම ගොඩක් ලස්සනයි
@niharichandhima1808
@niharichandhima1808 7 сағат бұрын
මරු අනේ අම්මා නියමයි ඉස්සර වගෙමයි සතුටු යි ගොඩාක් ඊයේ කතා ව ට කමෙන්ට් කරන්න බැරි වුනා වැඩ වැඩි වුනා සොරි මැනික ❤❤❤❤❤
@anuradhasubashini5270
@anuradhasubashini5270 6 сағат бұрын
ඔන්න ඉන්නවා............මරු.........💗💗💗💗💗💗💗💗
@wanasinghedulani2857
@wanasinghedulani2857 7 сағат бұрын
නාදි අම්මා.... ඔයා නම් supperb. ඔයා ඇතුවටත් වඩා ඔයාගෙ දෝණිව තේරුම් අරන් ඉන්නෙ නේද ? එයා වැරදි තෝරාගැනීමක් කරන්නෙ නෑ කියල දන්නවා. ආදරෙයි නාදියෝ...❤❤❤
@uhanirankothge6339
@uhanirankothge6339 8 сағат бұрын
හැමදාම වගෙ හිතට සැනසීමක් දෙනවා අක්කි .
@sajithshanaka8817
@sajithshanaka8817 7 сағат бұрын
කෝ අද ඔයා නැහැ නේ මැණික .අනේ බං මටත් මෙහෙම අම්ම කෙනෙක් හිටියනම්.මෙහෙම පන වගේ ආදරේ කරන 😢..හැමෝටම එහෙම ආදර ලැබෙන්නෙ නෑ දෙමාපියන්ගේ.සමහර පවුල් වල දරුවන් වැඩි උනාම ආදරේ නෑ එයාලා.ලස්සනයි කෙල්ල බුදුසරණයි ❤❤❤❤❤❤❤❤
@ChalithShamalk
@ChalithShamalk 8 сағат бұрын
වාව්.නියමයි.අම්මා.ජාති.ජාතිත්.මේ.වගෙ.අම්මා.කෙනෙක්.ලැබෙන්න.පින්.කරන්න.ඕනි.මගෙ.අම්මත්.මේ.වගෙ.තමයි.මගෙ.ආදරේට.උදව්.කරෙ❤❤.අම්මා.කෙනෙකුට.කොහොමත්.තෙරෙනවා.දූ.කෙනෙක්ගෙ.දුක.ලස්සනයි.බුදුසරණයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DineshaMaduwanthi-n8z
@DineshaMaduwanthi-n8z 7 сағат бұрын
අම්මෝ මරු මරු අනේ ඉතින් අම්මා කෙනෙක් උනත් නාදී තාමවත් දගකාරයි නේද❤❤❤❤
@d.m.erandid.m.erandi7281
@d.m.erandid.m.erandi7281 7 сағат бұрын
නියමයි අනේ 👌👌👌👌👌👌👌සොයි අම්මා
@wasanthisenadeera5009
@wasanthisenadeera5009 8 сағат бұрын
Ane හරිම shooi amma ලස්සනයි ගොඩක් ❤❤❤❤❤❤❤❤❤❤
@MaduKumara-uu2hm
@MaduKumara-uu2hm 6 сағат бұрын
ඔන්න සුපර් කෙල්ලෝ නාදි තමයි ඉතිං අම්මා කෙනෙක් වුනත් නාදි නාදිම තමයි 👌 🤔🤔🤔🤔මරු
@HansikaMadhushani-xf5tn
@HansikaMadhushani-xf5tn 8 сағат бұрын
අම්මා කැටේට උම්ම්ම්මා. මරුනෙ අපිට නෑනෙ ඔහොම අම්මලා.❤❤❤❤❤
@KaneshaMadumali
@KaneshaMadumali 7 сағат бұрын
මට ඉන්නෙත් මේ වගේම අම්ම කෙනෙක් හැබැයි ටිකක් තරහ යනවා
@ayeshanadei3449
@ayeshanadei3449 6 сағат бұрын
Ane nadiyoo oyanam thama issara wagemai appa.maru maru❤❤
@SwarnaKanthi-yk3ev
@SwarnaKanthi-yk3ev 7 сағат бұрын
මරු එ අම්මානම් හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤
@roshanichapa6982
@roshanichapa6982 7 сағат бұрын
අම්මා හරි ලස්සනට ලව් කරපු කෙනෙක්නේ එයා උදව් කරයි දෙන්නටම🫣🙈
@SawarnaPanagodage
@SawarnaPanagodage 7 сағат бұрын
Niyamai ane
@ImeshaDilrukshi-e3f
@ImeshaDilrukshi-e3f 8 сағат бұрын
මරු ❤❤❤❤
@gayanikoshila
@gayanikoshila 7 сағат бұрын
Adanam godak sathutui manika ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chithraniroshi
@chithraniroshi 7 сағат бұрын
අපේ නාදිය ෂෝයි අනේ 🥰❤❤❤❤❤❤❤❤❤❤❤
@ChithraHerath-z5n
@ChithraHerath-z5n 8 сағат бұрын
අාදරෙයි.මැනික
@IndikaPushpasiri-wm3ge
@IndikaPushpasiri-wm3ge 8 сағат бұрын
Niyamai. Niyamai
@priyapeirisip3853
@priyapeirisip3853 7 сағат бұрын
ශිවාගේ නාදී කෙල්ල තාම ඒ වගේමයි❤❤නියමයි😂
@nishanithennakoon3215
@nishanithennakoon3215 7 сағат бұрын
අනේ මරැනේද අම්මා ෂෝක්
@Madu-N-2007
@Madu-N-2007 6 сағат бұрын
අම්මෝ නාදී ඔයා නම් මරේ මරු 🥰🥰🥰
@YamunaManohari
@YamunaManohari 8 сағат бұрын
Lassanai kathawa akke 😊❤
@gayanipolgampola3370
@gayanipolgampola3370 4 сағат бұрын
Nice ❤❤❤❤❤
@gamagasunitra1960
@gamagasunitra1960 7 сағат бұрын
නාදි මරු කෙල්ලට උදවි කරනවා රහල් එකක් කතා කරන්න 🙊🙊🙊🙊🙊❤❤❤❤❤❤
@anushagunapala135
@anushagunapala135 8 сағат бұрын
Amme Nadi kelka karaliyata bahala,santhoshayi kiyanna bari tharam..,eya eyage husband geda dala deyi donita,,,Nadi barinam jatawath be Shiva nawanna...onna dan thamayi wade patan ganne...
@NishanthaUpul-t2t
@NishanthaUpul-t2t 7 сағат бұрын
Amma supiri❤❤
@chandrikadeepanjani5935
@chandrikadeepanjani5935 6 сағат бұрын
❤❤❤❤❤thawa kotasak ona menika❤❤❤❤lassanai ❤❤❤❤❤❤❤
@renukanishanthi9063
@renukanishanthi9063 6 сағат бұрын
Paw.dennatama❤❤❤❤❤❤❤
@wathsalyarathnayaka
@wathsalyarathnayaka 6 сағат бұрын
nadhii😍 Adrei... godakk
@Nishadi2002
@Nishadi2002 7 сағат бұрын
Ape naadhiya maru ane supirii amma kenek😊😂❤
@janakachandana4536
@janakachandana4536 8 сағат бұрын
❤❤ සැබෑ ආදරේට උදව් කලාට පව් නෑ අම්මා ❤❤❤❤❤
@Keshani1234
@Keshani1234 8 сағат бұрын
Eknm maru akki😅 em thmyi inn oni amma ehem duwt spport karanawa kiynne wena monada ithin😊❤
@NilminiDamayanthiDassanayaka
@NilminiDamayanthiDassanayaka 8 сағат бұрын
❤❤❤❤❤❤Lassanao
@ChamariManjula
@ChamariManjula 8 сағат бұрын
Amma niyamai neda 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@KMSamantha-ry7sc
@KMSamantha-ry7sc 8 сағат бұрын
First like eka mage
@GayaniSanjiwani-xo2jj
@GayaniSanjiwani-xo2jj 8 сағат бұрын
Lassana awanka adarayak
@sriyalathahewage
@sriyalathahewage 8 сағат бұрын
Lassanaì maru amma❤❤❤
@nisanduisurika8067
@nisanduisurika8067 5 сағат бұрын
😊❤
@TwDilshara
@TwDilshara 8 сағат бұрын
❤❤
@pubghs4229
@pubghs4229 8 сағат бұрын
Adereya karela wewahe une ammala mehemaei sathutuei
@nilankadilhani2595
@nilankadilhani2595 7 сағат бұрын
Shoyi shoyi....😅😅😅
@SwarnakanthiPerera
@SwarnakanthiPerera 5 сағат бұрын
❤🎉
@asankasanjeva9011
@asankasanjeva9011 7 сағат бұрын
❤❤❤❤❤❤❤
@sandaliheenatigala1633
@sandaliheenatigala1633 7 сағат бұрын
Sathutui anee Nadi kohomath adareta adareene
@sriyanganidisanayaka9906
@sriyanganidisanayaka9906 6 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mhomadramsan7430
@mhomadramsan7430 8 сағат бұрын
🎉🎉🎉🎉🎉
@KaneshaMadumali
@KaneshaMadumali 7 сағат бұрын
අයියෝ මේ වයිට් හෙයර් මොනවා කරනවාද මංද මේ කෙල්ලවයි කොල්ලවයි ඈත් කරල
@mashikarunamuni
@mashikarunamuni 7 сағат бұрын
🩷
@priyangahettiarachchi7313
@priyangahettiarachchi7313 3 сағат бұрын
❤❤❤
@UPEKSHAMADUSHANI-gb6wu
@UPEKSHAMADUSHANI-gb6wu 8 сағат бұрын
❤❤❤❤❤
@dammiwanigasooriyage8825
@dammiwanigasooriyage8825 4 сағат бұрын
❤❤❤
@roshanmanjula1958
@roshanmanjula1958 8 сағат бұрын
❤❤❤❤
@SachinthaPraboda-p6g
@SachinthaPraboda-p6g 8 сағат бұрын
❤❤
@AmaradasaPN
@AmaradasaPN 8 сағат бұрын
❤❤❤❤
ආලයට කොයින්ද නිමාවක් 16
9:40
Rithu novels
Рет қаралды 10 М.
සමාධි ඇයි මේ බයවෙලා
12:31
KESHARA NOVEL
Рет қаралды 1,6 М.
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 48 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 72 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
ආලයට කොයින්ද නිමාවක් 15
9:36
Rithu novels
Рет қаралды 13 М.
මීදුම් සේයා•••23 වන කොටස❤️❤️❤️😍😍😍
10:33
සිහින මන්දාකිණී
Рет қаралды 844
මාෂා - 3
8:07
Sinhala Kathapissa
Рет қаралды 226
දේදුනු නවකතාව 3 කොටස
8:15
Senu 's Story Book
Рет қаралды 1,9 М.
හැමදාමත් ආදරේන් 32
9:03
Rithu novels
Рет қаралды 12 М.
arayumak gena aganthuka heena | 2 කොටස | love storeis
10:51
හැමදාමත් ආදරේන් 33
9:24
Rithu novels
Рет қаралды 13 М.
හැමදාමත් ආදරේන් 31
10:24
Rithu novels
Рет қаралды 14 М.
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 48 МЛН