16. සීගිරිය සිංහ පාදයේ ඇගිලි තුනක් තැබූ හේතුව මෙන්න

  Рет қаралды 30,352

Nuwan Roshantha හෙළ මං සොයා

Nuwan Roshantha හෙළ මං සොයා

Күн бұрын

Пікірлер: 130
@helamansoya674
@helamansoya674 Жыл бұрын
නොදන්නා යමක් දැන ගත්තා නම් හෝ නොදුටු යමක් දුටුවා නම් තව කෙනෙකුට දකින්න ශෙයා කරන්න .
@lakminisamaranayake3247
@lakminisamaranayake3247 Жыл бұрын
ඇත්තටම දැන් දැන් සීගිරියේ ඒ ඉස්සර තිබුණු තේජස නැතිවෙලා නඩත්තුවක් නැති ස්වරුපයකුයි මා මෑතකදී දුටුවේ..... තවත් නටබුන් වීමට ආසන්නයි... 🥺
@helamansoya674
@helamansoya674 Жыл бұрын
@@lakminisamaranayake3247 💐
@ruhununature8602
@ruhununature8602 Жыл бұрын
Aththatama adai hariyata dangaththe sigiriya gana..obata metharam unanduwak tiyenneth, mehi wadagathkma watahenneth,,nikan nemei kiyala mata hithuna .obage Pera mathakayak athi..balawath widiyata..Pera mathakayak... harima watinawa..mama nm sahenna de igenagaththa me vidies walinma..Hela deepaya surakimata thawath shakthiya,weerya labewa ..💥
@darshana263
@darshana263 11 ай бұрын
ඉතා වටිනා පැහැදිලි කිරීමක්. මගේ අදහස නම් මෙතන සිංහ මූණක් නෑ කියන එක. ඊට හේතව නම් මේ ගල දිහා හොදට බලන්න සිංහ පාද වලට ඉහලින් කටාරම් කොටල තියනව වටේටම ඒ වතුර වැටෙන එක නවත්වන්න. ඒ කියන්නේ මෙතන වෙනම ස්ථානයක්......
@skolesuresha5233
@skolesuresha5233 11 ай бұрын
අපේ නිවැරදි ඉතිහාසය නිවැරදි කර ලියා දරුවන්ට ඉගැන්විය යුතුයි. ට ලංකාවේ පාලනයට සත් පුරුෂ නායකයෙක් පත් වේවා
@mrmissedirimanna7735
@mrmissedirimanna7735 11 ай бұрын
මම ජනාදිපති උනොත්, මුලින්ම රටේ අවශයය ටික කරන්න ඕන විදිහට කරලා. ඔය දේවල් වල ඇත්ත නැත්ත හොයන්න අවසර දෙන එක❤️
@ChamaraDanuska
@ChamaraDanuska 11 ай бұрын
අනිවා මමත්
@rohangallahan2123
@rohangallahan2123 10 ай бұрын
ඔබතුමාට ගොඩක් ස්තූති වන්ත වෙනවා ඔබතුමාගෙ කාලය ශ්‍රමය මුදල්හදල් සියළුම දේ කැප කරලා මෙතුවක් කලක් හැංගිලා තිබිච්ච සංහල ඉතිහාසය ගැන සත්‍යය ගවේෂණයක යෙදීම පිළිබඳව .පොඩි දෙයක් මට ප්‍රශ්නයක් වෙලා තියනවා.අර සිංහ පාදයට හෙනයක් වැදීම ගැන.මොකද සාමාන්‍යයෙන් හෙනයක් වදින්නෙ උස යෙකට වගේම අකුණක් ඇදගැනීමට අයකික ශක්තියක් තියන දෙයකට.මෙතන තියන පාදය මත තියෙන්නෙ පැතලි පෘශ්ඨයක් සහ එහි ඇතුලත පස් ගොඩක් සහ අකුණක් වැදීමට මීට වැඩිය උසින් වැඩි තැන් එමටයි .මෙසේ විය නොහැකිද?මේ ස්ථානය විනාශ කලා වෙන්න බැරිද නිධන් හොයන්න කැනීම් කරලා.ඊටපසු නැවත ප්‍රථිසංස්කරණය කලා විය නොහැකිද? අනිත් කාණාව තමයි සංහ මූණ කඩා වැටීම පිළිබඳව .සිංහ මුණක් තිබ්බනම් එයත් ඒ ගල් පර්වතයෙන්ම නිර්මාණය කරපු දෙයක් විය යුතුයි.ඒ ගල් පර්වතයක් කැඩීයාමක් ගැන සිතන්න අමාරුයි නේද? ?
@priyankamahesh1848
@priyankamahesh1848 Жыл бұрын
ඔබතුමාගේ හෙළිදරව්වට මම සීයට සීයක් එකඟයි.හරිම වටින හෙළිදරව්වක්.
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@nissankafernando7427
@nissankafernando7427 11 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 සත්‍ය දකිත්වා අවබෝධ වෙත්වා සියල්ලන්ටම.........!👏👏👏👍😃
@SugathRupasinghe-g1m
@SugathRupasinghe-g1m 11 ай бұрын
පරසුද්දා ලෙ කකියනවා සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා
@amaratungah.a6615
@amaratungah.a6615 Жыл бұрын
නොදන්නා දෙයක් දැනගත්තා තමයි. ඔබට බොහෝම ස්තූතියි.
@helamansoya674
@helamansoya674 Жыл бұрын
සීගිරිය පිළිබඳව කලින් වීඩියෝ ත් නරබන්න
@Sujeewasunjeewani
@Sujeewasunjeewani 11 ай бұрын
මට හිතෙනවා මේ සින්හ පාදය බෙල් ඉදි කෙරුවෙ ඇතුලට යන්න තියෙන දොරක් වහල හදපු ඉදි කිරීමක් කියල.
@buddikalokuwella1433
@buddikalokuwella1433 11 ай бұрын
Ahagena inna asai ape sathya ithihaasaya obathumata godak pin mahaththaya . Dewiyange pihitai .
@shanthamunugoda3245
@shanthamunugoda3245 Жыл бұрын
ස්තුතියි ඉතාමත් හරවත් වටිනා තොරතුරු ලබාදි ගැන
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@amaratungah.a6615
@amaratungah.a6615 Жыл бұрын
නොදන්නා දෙයක් දැනගත්තා. ඔබට බොහෝම ස්තූතියි.
@helamansoya674
@helamansoya674 Жыл бұрын
අනික් වීඩියෝ ත් බලන්න ,කමෙන්ට් කරන්න
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 8 ай бұрын
ඔ?ඔයාගෙ හෙලිදරව්ව ගොඩක් හොඳයි 🎉🎉🎉😊
@Isgamage
@Isgamage 11 ай бұрын
Obe uthsahata jaya wewss🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@jeewanmirihana1051
@jeewanmirihana1051 10 ай бұрын
ස්තුුතියි ගොඩක් ගොඩක් ගොඩාාාක්❤
@FalcoGiggio
@FalcoGiggio Жыл бұрын
ඉස්කෝලෙ ඉගෙන ගත්ත පොත් ටික ඉරල කන්න හිතුනා.මොන මුලවක්ද?
@helamansoya674
@helamansoya674 Жыл бұрын
😂
@chesicafrenando5747
@chesicafrenando5747 11 ай бұрын
Ado eka😂maru kathawa😂
@dilshanmadhukaperera7903
@dilshanmadhukaperera7903 11 ай бұрын
මටත් කෑල්ලක් දෙන්න... 😑😑😑
@rohansunimal3306
@rohansunimal3306 11 ай бұрын
Teruwan saranai
@sriyaniesamaranayake2021
@sriyaniesamaranayake2021 11 ай бұрын
Harima wadagath.
@chamilajeewantha3610
@chamilajeewantha3610 11 ай бұрын
100% agree
@PradeepDiwakara
@PradeepDiwakara Жыл бұрын
බෙල් කියන්නේ පට්ට හොරෙක්... මහත්තයා කියන්න එපා පුරාවස්තු හොරුන්ට.....
@helamansoya674
@helamansoya674 Жыл бұрын
😊 ස්තූති කමෙන්ට් කලාට
@geethiMal
@geethiMal Жыл бұрын
Oba thuma idiripath karana wisthara godak niwaradi kiyala hithenawa. Mata sigiriyata giyama loku kuthuhalayak ethi wenawa wisthara hoyanna.
@helamansoya674
@helamansoya674 Жыл бұрын
🙏💐
@samithnilanga9943
@samithnilanga9943 11 ай бұрын
Yours is the most acceptable logic. Feet have been replastered during HCP Bell era.
@InokaMarasinghe-mj9qk
@InokaMarasinghe-mj9qk Жыл бұрын
මමත් මෙ කතාවට එකගයි
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@Nalin_Ruwantha
@Nalin_Ruwantha Жыл бұрын
Mee sambandawa .... mama godak dewal dannawa.. mama kamathi oya ekka details beda gonna.. oyawa contact karaganna puluwanda.....?
@helamansoya674
@helamansoya674 Жыл бұрын
ෆේස්බුක් minuwangoda nuwan
@kanishkamahelajayathilaka1981
@kanishkamahelajayathilaka1981 11 ай бұрын
❤❤
@navodanipavithra8592
@navodanipavithra8592 11 ай бұрын
Aiye methana padipelaval 2k tiyei akak anit paidipela haras karala vage at ara photo ake ama nane poddak balannko
@Voiceofthegod
@Voiceofthegod Жыл бұрын
❤❤❤❤❤❤
@helamansoya674
@helamansoya674 Жыл бұрын
♥️
@DonJaya-lr8xh
@DonJaya-lr8xh Жыл бұрын
🎉🎉🎉🎉🎉🎉hodeh dehyak karanneh obehe
@helamansoya674
@helamansoya674 Жыл бұрын
ස්තූති 🙏😍
@AsiriNanayakkara-mq5dw
@AsiriNanayakkara-mq5dw Жыл бұрын
Ma obe idiripath kirimen dutu akarayata eda ek pasaka pada bohoseyn ha anek pada Sinha pada Arda washayenuth kadigos thibi Eva yali sakasa athibawak....ese nawatha sadimedi mema pradhana agili thunak sahithawa sadana Lada bawa sithiya hakiy.😊 Thanks
@helamansoya674
@helamansoya674 Жыл бұрын
අදහස් ඉදිරිපත් කිරීම මට ඉතා වැදගත් ,ස්තූති 🙏❤️
@SereneDiaries
@SereneDiaries Жыл бұрын
Is there any technology available to scan the interior of this rock? If our history lies concealed within these walls why not requesting for an updated legal framework to authorize the removal of the plastered section for the purpose of an expedition?
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@surangavithanage4232
@surangavithanage4232 Жыл бұрын
දෙවනියට පෙන්වන ලද චායාරූප ය මට පේන විදිහට නම් ප්‍රතිසංස්කරණය කිරීමට පළමුව ගන්නා ලද එකක් බවයි. පලමු චායාරූපය ප්‍රතිසංස්කරණය කරගෙන යන අතරමග ගන්නා ලද චායාරූපයක් බවයි. කොහොම වුනත් රෝද ඇන්දඉල්ලක් අපිව අන්දලා තියෙනවා කියල නම් පැහැදිළියි.
@helamansoya674
@helamansoya674 Жыл бұрын
අනිවාර්යයෙන් , තොරතුරු හෙලි කරන්නම් හැකි තරම්
@ruwanelapatha9256
@ruwanelapatha9256 Жыл бұрын
මම පෙර ලිපි වලින් දැනගත් තොරතුරු අනුව සිංහ පාදය අසල කැනීම් කරත්දී එම කාර්යයේ යෙදීසිටි කම්කරුවන්ට කලු දෙබරුන් පහර දී තිබෙනවා. මෙහිදී කලබල වූ කම්කරුවන් අතින් පුරාණ ඉදිකිරීම් බොහොමයක් විනාශ වී තිබෙනවා.
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@gananjayalakshan9147
@gananjayalakshan9147 Жыл бұрын
❤❤
@helamansoya674
@helamansoya674 Жыл бұрын
😍
@rathy_v
@rathy_v Жыл бұрын
Segiriya palace belongs to the great King Ravanan. It has been over 5000 years old, a prehistoric landmark. The legs weren't lion's it was either karuda or one of the Reptails.( or possibility of ragon or jarly). They were relatively historical with Ramajanam ( ithihasam), and some of the puranam also mentioned Ravanan and the palace. Ravanan was the greatest ruler of the world.
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@jayashansaranga9525
@jayashansaranga9525 Жыл бұрын
ඇත්ත. ඔච්‍ර මාලිගා හදපු ජල විද්‍යාව තිබුනු. අහසින් ගමන් කරන්න පුලුවන් යාන හදපු කාලෙක ඔය් තරම් ප්‍රාතමික විදියට මාලිගාවෙ පිවිසුමේ. සත්ව කකුල් නිර්මානය කරා කියන හිතන එකත් විහිලුවක්😂
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐😍
@geethanjanarajapaksha8005
@geethanjanarajapaksha8005 Жыл бұрын
අයියා මට ඔයාගෙ නම්බ එක දෙනවද ඔයාට වැදගත් දෙයක් තියනවා කියන්න
@helamansoya674
@helamansoya674 Жыл бұрын
ෆේස්බුක් ඉන්නෙ Minuwangoda nuwan කියලා,
@sujeevadealwis5513
@sujeevadealwis5513 5 ай бұрын
Mohotakata oba kiyanade aththa lesa salakamu. Prashnaya wenne, Bell mahathata meweni prayogayak karanna avashya wenne ai? Ohu brithanya jathikayek. Me ohuge urumaya nevei. Devanuwa, me sandaha mudal brithanya anduwen deruwa kiyala hithanna amarui. Me tharam dewentha uthsahayakata Bell ge pudgalika dhanaya viyadam kala vennath be. Bell karapu nirmanayaknam mokakda ohuge balaporoththuwa, oba hithana hetiyata?
@gayanranaweera9837
@gayanranaweera9837 11 ай бұрын
උමග වහලා තියෙන්නේ සිංහ පාද දෙකෙන් වෙන්න බැරි ද
@dasundellap1192
@dasundellap1192 Жыл бұрын
carbon parishawak karanna puluwan ne oya sinha pada hadapu kale gana
@helamansoya674
@helamansoya674 Жыл бұрын
කාබන් පරීක්ෂණ කරන්න පුලුවන් ශාක සහ සත්ව කොටස් වලට විතරයි 🙏😍
@dhananjayadewanama8333
@dhananjayadewanama8333 Жыл бұрын
අපේ අත්තම්ම ක්ව්වා කියල මට මතක තියෙන්නෙ ඔතනින් අතුලට යන කතාවක්...
@helamansoya674
@helamansoya674 Жыл бұрын
18 වෙනි වීඩියෝ එක බලන්න , ගල ඇතුලෙ වීඩියෝ එක..😍
@thilinaeshan1
@thilinaeshan1 Жыл бұрын
උරග පාද වෙන්න බැරිද?
@GaminiWijerathna-o8l
@GaminiWijerathna-o8l 11 ай бұрын
පැරණි(අපි කැද නැති.) ,හා වර්ථමාන ඡායාරූප ඉතිරිපත් කරමින් වටිනා පැහැදිලි කිරීමක්. මේ අපිට උගන්වා ඇති බොරුව හා සත්‍ය හෙලිවේයැයි කියල තමයි පුරාවිද්‍යා පනතක් ගෙනත් මේවා වෙවස් කරන්නට බැරිලෙස සකස් කලේ. ලොක උරුමයක් ලෙස නම් කලාම මේ බොරුව සදාකල් ඇතතක් ලෙස බොරව පවතිනවා. අපේ රටේ සැබෑ ඉතිහාසය වැලලෙන්නට ඉඩහරිනවාද? නැතිනම් අනපනත් වෙනස්කර සැබෑ ඉතිහාසය මතුකර ගන්නවාද? කියන එක අපේරටේ සියලු දෙනාගේම වගකීමක් ලෙස පවතින බව මගේ හැගීමයි.
@thirdeyewave8409
@thirdeyewave8409 Жыл бұрын
දෙවෙනි කම්කරුව සිටින චායාරූපයේ තියෙන්නෙ අඩක හදපු පාදයක් නොවේ. එය නිමකල පාදයක් කැඩී ගොස් ඇති ආකාරයකි. එය පැරනි නිර්මනයකි. හොදින් විශාල කර බලන්න.පැරනි බදාම නිමවුම් කොටස් ඉතිරිව ඇති අයුරු.
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@mithilagunarathne7543
@mithilagunarathne7543 5 ай бұрын
Matath ehema hituna
@shakiladilshan2268
@shakiladilshan2268 11 ай бұрын
අකුණු ගහල හරි ඇත්ත එලියට එන්න ඕනි.
@slshadow6617
@slshadow6617 Жыл бұрын
ඕක මමත් හිතුවා, මොකද ඕක ගඩොලින් නිර්මාණය කරලා තිබුනේ, ඒකත් සිමෙන්ති බදාම වගේ බදාමයකින්. මුන් අපිව රවට්ටලා ඉතිහාසෙ අච්චාරුවක් කරලා තියෙන්නෙ.
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@darshana263
@darshana263 10 ай бұрын
මෙම වීඩියෝවෙ විනාඩි 3.55ට තියන පැරණි පාදවල පිංතූරයක් මිසක් HCP බෙල් ගොඩනැගුව පාදම නෙමෙයි නේද. අළුතෙන් ගොඩ නැගුව නම් ක්‍රමවත්ව තිබිය යුතුයි නේද
@mahishadilhara8025
@mahishadilhara8025 Жыл бұрын
ai hcp bell me wage nirmanayak kale
@helamansoya674
@helamansoya674 Жыл бұрын
🙏💐
@danushkaudugama1979
@danushkaudugama1979 Жыл бұрын
ගල ඇතුලට යන්න තියෙන උමගක් වහල සිංහ පාදයක් මවා පෑව කියල හිතන්න පුලුවන්
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@lakminisamaranayake3247
@lakminisamaranayake3247 Жыл бұрын
ඇත්තටම අර එන්න තිබුණු විශාල. පඩ් පේලිය නිසා මට හිතෙනවා, මුන් මේකේ ඉස්සරහා, පිටිපස්ස මාරු කරලා කියලා
@helamansoya674
@helamansoya674 Жыл бұрын
අපි යන්නෙ පස්සෙ දොරෙන් තමයි
@lakminisamaranayake3247
@lakminisamaranayake3247 Жыл бұрын
🤨
@helamansoya674
@helamansoya674 Жыл бұрын
@@lakminisamaranayake3247 ප්‍රධාන දොරටුව උතුරු දොරටුව, නැගෙනහිර සහ බටහිර ඇත්තේ උද්‍යාන..දකුණු දොරටුවයි ඇත්තෙන්ම පිටුපස දොරටුව වන්නේ 💐
@childceylon996
@childceylon996 11 ай бұрын
මාලිගාවක හෝ බලකොටුවක සතර වාහල්කඩක් තියෙනවා නම් සතර දිශාවලම එකම අාකාරයක හෝ වැදගත් අාකාර වලින් යුත් නිර්මාන වල නටබුන් හෝ ඉතිරිව තිබිය යුතුයි නේද.පුරා විද්‍යා කැනීම් කල සුදු ජාතිකයන් යම් යම් යටි අරමුණු වෙනුවෙන් විකෘති කිරීම් කල බවට අැති සාක්ෂි අනුව මෙහිදීත් එවැන්නක් නොකලා නොවිය හැකියි.
@chamaraperera81
@chamaraperera81 Жыл бұрын
සුද්දා වහපු දොර ඇර ගන්න ලන්කාවේ උන්ට කොන්ද පන නෑ ඕක ඇරිය නම් ලෝකෙ පලවෙනි පුදුමෙ වෙනව ලංකාව ගොඩ දානව නම් ඒකම ඇති
@helamansoya674
@helamansoya674 Жыл бұрын
එකෙන්ම
@tharinduperera-t5g
@tharinduperera-t5g 2 ай бұрын
Agili 3 neme agili 4 😄
@y3vlog
@y3vlog 9 ай бұрын
ඇගිලි 3ක් නෙමෙයි කෙලවරේ තව පොඩි ඇගිල්ලක් තියෙනවා. මන් හිතන්නේ හදනකොට ඉඩ මදි වීම නිසා එහෙම කරන්න ඇත්තේ.
@upulrathnayaka2141
@upulrathnayaka2141 Жыл бұрын
මුහුණ කෙසේ වෙතත් පාද කොටස කරනවනo මෙච්චර දේවල් කරපු(රජතුමාට) පහසුවෙන්ම පවතින්ඩ ගලෙන්ම නිර්මාණය කරන්ඩ පුලුවන් කම තියෙන්ඩ ඇති ඒත් කෝ තිබුන නම් ඒවාට මොකද උනේ පරන පාර වැහෙන්ඩ මේවා බොරුවට කරන්ඩ ඇති තමා
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@0krishaniperera
@0krishaniperera Жыл бұрын
Dardanelles ape atitaya goda dala balanna kakul ain't karamu
@helamansoya674
@helamansoya674 Жыл бұрын
අනිවාර්යයෙන් කරන්න ඕනෙ
@chaginee1011
@chaginee1011 Ай бұрын
E digapadipelath passe hadapu ekak wage mokada simenthi dala wage aluth
@kasunsiriwardana5167
@kasunsiriwardana5167 11 ай бұрын
මම කලින් වීඩියෝ එකකත් කිව්වා.. කමෙන්ට් එකක.. කෞතුකාගාරයට ගිහින් ෆොටෝස් බලන්න.. අවුරුදු එක්කම.. කොයිතරම් බොරුවක්ද පෙළපොත් වල තියෙන්නෙ කියල දැනේවි..
@DeepEagle
@DeepEagle Жыл бұрын
ඉස්කෝලේ ගේගැන්නුවේ මොන රෙද්දක්ද 😢😢
@helamansoya674
@helamansoya674 Жыл бұрын
බොරුනෙ
@DeepEagle
@DeepEagle Жыл бұрын
@@helamansoya674 ඔව් ඔක්කොම බොරු නේන්නම් ඉගැන්නුවේ ඉතිහාසයට සීගිරිය ගැන
@ishansudesh5122
@ishansudesh5122 Жыл бұрын
ඉතින් මෙකෙ ඔයාම කියනවා නම් සින්හ කකුල් පස්සේ හැදුව ඒවා කියලා එහෙනම් කොහොමද ඔයා සින්හ මූනක් තිබුන කියල කියන්නේ එතකොට H.C.P BeL da සින්හ මුනත් හැදුවෙ 😂😂
@helamansoya674
@helamansoya674 Жыл бұрын
වීඩියෝ අංක පිළිවෙලට බලන්නකෝ..සිංහ මූණට අදාල කකුල් නෙවෙයි ඔය තියෙන්නේ , දැන් තියෙන්නේ hcp bell හදපුවා, පරණ පොටෝ තියනව ඔතන, ඒවායේ සිංහ කකුල් නැ..
@StnrWasakam-rt9jw
@StnrWasakam-rt9jw 11 ай бұрын
ඔතන තියෙන්නෙ සිංහ පාදයක් නෙමේ ඔය තියෙන්නෙ යාලී කියන පක්ශියගේ කකුල් දේක . සිංහයෙක්ගේ මගුලක් නැ ඔහේ සිංහයෙකුට කකුලේ අැගිලි 5 තියෙන්න ඔනේ ඔය රුපේට අැගිලි 4ක් තියෙනවා හරියට අැස් අැරලා බලලන්න.
@indrajithrajapaksha7911
@indrajithrajapaksha7911 Жыл бұрын
ඔයිට වඩා බොහෝ වෙනස් හා ඉදිරියට දිවෙන කාරණාවක් වීමට ඉඩ ඇති බව සඳහන් කරමි.. ඇඟිලි තුනේ සිද්ධිය .. අප අනාගතයට යාමේදී ජීවය කෙසේ සංවර්ධනය වුවද එහි උපරිමයට පත්වන කාණ්ඩයේ ජීවීන් ඇඟිලි 3 ඇති පාද සහිත සත්වයන් බව මාගේ දැක්මයි.. ඒ වන විට උපරිමයට පත්වන කාණ්ඩය මිනිවුන් වුවද පාද හා අත් ඇඟිලි 3 බවට පරිණාමය වනු ඇත. උදා;ලෙස අතීතයෙන් ගතහොත් ඩයිනෝසර් හා ගුරුලන් හෝ පක්ෂීන්ගේ පාද ඇඟිලි තුනක් වීම ගැන තවත් කරුණු දැක්විය හැකි අතර නිසියාකාර සොයා බැලීමට ලක් කරන්නේනම් අගයකොට සලකමි..
@helamansoya674
@helamansoya674 Жыл бұрын
🙏🙏🙏
@kularathnarajapaksha2314
@kularathnarajapaksha2314 11 ай бұрын
මෙය ගුරුලෙකුගේ පාදයක් විය හැකියි,
@LakmaliPerera-e5l
@LakmaliPerera-e5l 9 ай бұрын
Moda Katha kiyanna epa.eke kelavare thava angillak thiyenavaaa.hariyata balanna
@Dhanushka_Abeysekera
@Dhanushka_Abeysekera Жыл бұрын
Hela man soya, මොනව හරි දාද්දි, හොඳට හොයලා බලලා දාන්න. ඔය වීඩියෝවේ තියෙන, එච් සී පී බෙල් මහතාගේ යැයි, ඔබ කියන drawings (5.40 ) එච් සී පී බෙල් මහතාගේ නොවේ. ඔය drawings, වර්තමානයේ සීගිරිය ගැන ඉතා උනන්දුවෙන් පර්යේෂණ කරන, දැනට රුසියාවේ පදිංචිව සිටින, සනත් අබේසේකර යන ගෘහ නිර්මාණ ශිල්පියාගේ පර්යේෂණ සහ සිතුවිලි මතින් , ඔහුගේම අතින් ඇඳුණු drawings. කරුණාකර මෙය නිවැරදි කරන මෙන් , කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔය drawing එකේ< සනත් අබේසේකර මහතාගේ අත්සනද, හොඳින් දැක ගැනීමට ඇත. එම අත්සන උඩින් ඒත් සී පී බෙල් drawings යන ලේබලය තබා ඇත.
@helamansoya674
@helamansoya674 Жыл бұрын
ඔබ ලබා දුන් තොරතුරු පිළිබඳව සොයා බලමි..වරදක් වී ඇතොත් නිවැරදි කරමි ,ස්‍තූතියි 🙏😊
@rubi4603
@rubi4603 11 ай бұрын
මොහු කියන ආකාරයට පැරැණි චායාරූපය යමක් ගොඩ නැගීමේදි ගන්නා ලද එකක් නොවේ කාලයක් වැසීගිය යමක් මතු කරගෙන ඇති බවට පැහැදිලි ලක්ශන එම චායාරූපයේ පැහැදිලිව තියනවා.
@geethakanahera4429
@geethakanahera4429 Жыл бұрын
ඉතින් අපි ජිවිතෙ ට අහලා නැති විස්තර .අනෙ මන්දා ඔය බුද්ධි මතුන් කියන අයට හිතන්න මොළයක් තිබුනේ නැද්ද? බෙල් තමයි අපෙ ඇත්ත ඉතිහාසය කැවෙ
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐
@Sumanapalamedawatta
@Sumanapalamedawatta 11 ай бұрын
හරි.... අගිලි වල හැඩය....... 😂 විහිලු කරන්න එපා😅
@mututhanthrigecooray6534
@mututhanthrigecooray6534 11 ай бұрын
pol buurywa andaya
@sathan-sathan-666
@sathan-sathan-666 Жыл бұрын
❤❤
@helamansoya674
@helamansoya674 Жыл бұрын
😍
@dilipranawaka4227
@dilipranawaka4227 Жыл бұрын
❤❤❤❤
@helamansoya674
@helamansoya674 Жыл бұрын
😍😍😍
17. සීගිරිය හොදම තොරතුරු ගොඩක් මෙන්න..
10:12
Nuwan Roshantha හෙළ මං සොයා
Рет қаралды 20 М.
27. සීගිරිය කර්කටක යන්ත්‍රයෙන් ගල උඩට යන හැටි
9:01
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН