මම ලංකාවේ රාවණ ඉතිහාසයට සම්බන්ධ ප්‍රධානම ස්ථාන ඔක්කොම වගේ හොයන් ගියා | Ravana's Places

  Рет қаралды 362,488

TAG Knowledge

TAG Knowledge

Күн бұрын

Пікірлер: 879
@NadunLakshan-u6k
@NadunLakshan-u6k 16 күн бұрын
මං ගියා මීට අවුරුදු 4කට විතර පෙර බංඩාරවෙල කිතල් ඇල්ල ප්‍රදේශයේ මිතුරෙකුගෙ නිවසකට මමයි මගෙ මිතුරයි ඔහුගෙ මිතුරන් දෙදෙනෙකුයි එම ගමේ. රාවණා ගුහාව පෙන්නවන්න ගිය ගමන් පැයක විතර කැලේ ගස් අතරින් කටු රුකුල් වල පැටලි පැටලි ගිය ගමනක් අවසානයේ අපි එතනට පැමිණියා.එතනින් තමයි දොලවල් වලින් වතුර ඇවිත් ඇල්ල විදිහට කඩා හැලෙන මුල්ම තැන එතැන ගස් වලින් වට උනු ඉර එළිය වත් වැටෙන්නැති තැනක් පොකුණක් විදිහට වතුර තියෙනවා හරියට නාන තටාකයක් වගෙ එතන තියෙනවා අර ගුහාව ගුහාවට අපිට හිටගෙන යන්න අමාරුයි යට සුදු වැල්ලක් තියෙන්නෙ කිසි කෙනෙකුට ඇතුළු වීමට නෙහැක දිවි මකුළුවන් විසින් එය අදටත් ආරක්ෂා කරන්නෙ මං දැකපු විදිහට එතන අදටත් ඉතිහාසයක් නිදන් වැනි දෙයක් තියෙනවා.
@NirashaIsangika-mc8hj
@NirashaIsangika-mc8hj 6 ай бұрын
මම youtube එකේ වැඩසටහන් බැලුවට මෙහෙම කමෙන්ට් එකක් දාලාම නැහැ නමුත් මේ තැන් ගැන හොයන්න ඉතිහාසය ගවේශනය කරන්න ඔබ දරපු උත්සහය විශිෂ්ඨයි.ඉදිරියටත් මෙවන් වටිනා තොරතුරු ඉදිරිපත් කරන්න 🙏💐
@ravindralal3920
@ravindralal3920 6 ай бұрын
චරක මහතා ළඟ ගොඩක් වටිනාකමක් ඇති ඓතිහාසික සිද්ධි ඇතුළත් වට්නා තොරතුරු ඇත.😂රාම,රාවණා ,යුද්ධය බොරු ප්‍රබන්ධ කතා වන්නේ ය. සීතා ,හනුමා, සීගිරි කාස්සප ,යන කතා මිත්තියා කතාවන්‍ වේ .😂 කරුණාකර ❤හෙලයේ මහ ඇදුරණන් ගේ ඉල්ලීම පිළිගෙන එකතු වෙලා කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමු . 🎉🎉ජයරත්න පතිරආරච්චි ඔයා කියන සියලුම දේවල් සොයාගෙන ඇත .🎉🎉🎉විඩීයෝ සියල්ල අරගෙන ගොස් එතුමා සමග සාකච්ඡා කර සුද්දන් විකුර්ති කර ඇති අපේ රටේ සත්තිය රාජාවලියක්ද හෙළ ඉතිහාසයක් සහ ගොතම බුදු රජුන්ගෙම රටත් , දිපයත් වෙන අපේ රටේ ඉතිහාසය ගොඩ නැගීමට එකත්වී පෙරමුණ ගන්න .🎉🎉පුරාවිද්දියනිලධාරින් කවදාවත් සත්තිය හෙලිවෙනවට අකමැතිය..🎉 අවුරුදු 5000 ක් ගියත් විකුර්ති කිරීමට කටයුතු කිරීම මිස ලංකාවේ ජනතාවට සත්තිය රාජාවලියක්ද හෙළ ඉතිහාසයක් සහ සත්තිය බුදුන් , සහ බුදු දහම නොදන්නා නිසා ද , සෙල්ලිපි කියවන්ඩ නොදන්නා නිසා ඇත්ත දැනීමක් නැති අයගෙන් අපේක්ෂා කළ නොහැකිය ..❤❤ඔයාලට තනියම කළ නොහැකිය .❤❤❤එක්වී කටයුතු කරන්න ..❤❤❤සියලුම දෙනාට ජය නියතය .❤❤❤❤❤❤❤❤🎉🎉🎉😊🎉🎉
@gimaninavaraththna3808
@gimaninavaraththna3808 5 ай бұрын
No h​@@ravindralal3920
@fathimahasma5774
@fathimahasma5774 5 ай бұрын
Excellent!
@iroshakumari1508
@iroshakumari1508 3 ай бұрын
@shehankeshara3854
@shehankeshara3854 3 ай бұрын
මේව තමයි හරිම documentary.. Keep it brother ඔයා හොයන ඉතිහාසය එසේ මෙසේ ඉතිහාසයක් නෙමේ ඒක සනාථ කරගන්න ලොකු ආයාසයක් දරන්න වෙනව ඔයා ඒක හරියටම කරනව සුභපතනව කොහොමහරි මේ ලොකු ඉතිහාසය ගොඩගන්න... ❤❤❤
@SanjuWishwa
@SanjuWishwa 3 ай бұрын
ඔයා කියන්නෙ ඇත්තද බොරැද කියන එක අදාලම නෑ අනුන්ගෙ රෙදි අපුල්ලන් නැතිව මේ ආදර්ශට රෙක්ස්පෙටි මල්ලි බුදුසරණයි ඔයාට ඒ වගේම හරිම පරෙස්සමින්
@sunethramdewage1675
@sunethramdewage1675 5 ай бұрын
ගොඩාක් මහන්සිවෙලා කැපකීරීමක් කරලා මේ බෙදා දෙන වටිනා ඉතිහාසගත විස්තර වලට වටිනාකමක් නොදීම බැහැ.බොහොම අගෙයි❤
@anushkagunathilaka4767
@anushkagunathilaka4767 4 ай бұрын
අති විශිෂ්ඨයි.අගේ හිරි ගඩු පිපෙනවා අපේ ඉතිහාසය ගැන අහද්දි.මම හරිම ආසාවෙන් මේ වීඩියෝ බලන්නේ.අපේකම හොදටම දැනෙනවා.අපිවත් රාවණා යුගයට මනෝමයෙනි අරන් යන්න ඔයාගේ වචන ඒ කරුණු සමත් වෙනවා.රාවණ පරපුරක උපන් සිංහල දේශයට ජය
@chiranthisandeepanibotheju4818
@chiranthisandeepanibotheju4818 3 ай бұрын
යුරෝපෙ මිනිස්සු ලංකාවට මෙච්චර පොරකන්නෙ අපි නොදන්න ඉතිහාසයේ වටින තොරතුරු එයාල ලග තියෙන නිසා වෙන්න ඕනේ.සුද්ද අපේ රටින් හොරකම් කරපු අපි නොදන්න අපේ වටිනාකම...මාර ආසාවෙන් මේ වීඩියෝ බලන්නෙ.නිදුක් නීරෝගිව මේ වැඩේ ඉතිහාසයේ ඇත්තම තොරතුරු හැම ශ්‍රී ලාංකිකයෙක්ට වගේම හැම සිංහලයෙක්ම දැනගන්නකන් කරන්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව.ඔබේ මහන්සියට හිස නමා ආචාර කරනව
@SureshJayaweera-p9s
@SureshJayaweera-p9s Ай бұрын
@AltqanmnaPk-io9qr
@AltqanmnaPk-io9qr 2 ай бұрын
ඇත්තටම ඔබ‍ට බොහොම පින් අසාවෙන් බැලුවේ හරිම දුකක් දැනෙන්නේ මෙච්චර විදලා ඉතිහාසයක් අපට තිබිලත් ඒවා වැළලිලා ගිහින් තියන හැටි ඉකමනින් අපේ ඉතිහාසය එළිවෙවා
@dammikadisanayaka1059
@dammikadisanayaka1059 5 ай бұрын
මැණික් වලටත් වඩා වටිනා මිනිස් රුව තාමත් මව්බිම තුල බිහිවෙනවා ...රටේ සිංහයකු සේ ජීවත් විම සතුටකි පුතුණි නුඹත් එවැනි සිංහ ලේ සිංහයෙක්ම විය අපට ...ආසයි ගොඩාක් රාවණා ඉතිහාසය ගැන දැනගන්න ..ජයෙන් ජය පුතුණි ...❤❤❤❤❤තෙරුවන් සරණයි ..
@wasanthakumara12
@wasanthakumara12 4 ай бұрын
Wwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwww2w22ww2wwwwww22w2wqw2www2wwq2w2ww2w2qwwwww221wwwwww2wwwqwwwwwwwwwwqw1qwqwwwww2wwwwqw2www22www2wwwwwwww22wwwwwwwwqqqqqq2w2wwwwwwwwwwwwwwwwwwwwwqwwwwwwwwwwwqwwwwwwwwwwwwwwwwwwwwwwwwqwqwwwwww2wwwwwwwwwwwwwwwwwwwwww2wwwwwwwwwwwwwwwwwwwwwwwwwwwqqqwwwwwwwwwwwwwwwwwwwwwww2qqw21wwwwwwqwwwwwqqqwwwqwwwwwwwqqwwwwwwwwwwwwwwwqwwwwwwwwwwwwwwwwwwwq2wqwwqwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwqwwwwwwwwwwwwwwqqwwwwwwwqwwwwwqwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwqwwwwwqwwwwwwwwwwwwwwwwwwwqwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwqwwwqqwwwwwwwwwwwwwwwwwqwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwqwwwwwwwwwwwwwwwqwwwqwwwwwwwwwwwwwwwqqqwwqwwwwwwwwwwwwwwwqwwwwwwwwqww2qwwwqwwwwwwwqwwwwwwwwwqqqqwqwwqwwwqwqqwwwwwqwwqwwqqqwwwwwwwwwwwwwwwwwwwwwwqwwwwwwqwwwwwwwwwwwwwwwwwwwwqqqwwwqwwwwwwwwwwwqwwwqqqqqwqwwww2wwwwwwwwww2wwwwqwwwwwwwwwwwwwwwwwwwwwwwww2wwwwqwwwwqqwqwwqwwwwwwwwwwqqqqwqwwqqwwwwwwwwwwqw2qqqqqqwwwwwqwwwwqwwqwwwwww2wwwwwwqwqqwwqwqqwwqqqqqwwwqqqw2wwwwwwww22www2wwwqwww2ww2wwqwww2wwwwwwwwww2wwwqw2ww2ww2qwqq1wwqw2w2wwwwwwwwwwwwwwwwq1qqwwwwqwww2qwwwwwwwwwqwwwwwwww1wwwwwqq21wqq2wwwqw2ww22w22ww2wwqwqqwqq1q1qwwwwqwwwqq2wqwwwwqq1qqwwwwwwwqwwwwwwqqqq2wwwwwwwwwwwqwww2222w2qwwwwwqq2ww2wwwwqw2q2wwq1q1wq1qqqww2q2wwwwwwwwwwww2w1qwwwwwwwqqwqwwwqwwwwwwwwqwwwww22wwwwww2wwwwwwwwwww11qwq222ww2wwqwwwwww1qw2q1www2wwwwqwwwwwww2ww2w2www2wwwwqwwwww22wwwwwww2wwwwwwwwwqqqq1wwwqqqqqqqqqqqww2wwwwwqwwwwwww1wwwwwwwwwwwwwwwwwwww2wwwwwwwwwwwwwq2w2wwwwww22qqww2wwqw2qqqqqqq1qqwqqqqqqqwww2wwww222wwwwqwq2www2wwwwwwwqw2wwwwww2wwද්ව්ව්ද්ද්ද්ව්ද්ව්ව්ව්ව්ව්ව්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ද්ද්ද්ද්ද්ද්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ද්ව්ව්ද්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව් 43:47 ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ද්ද්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ද්ද්ව්ද්ද්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්🎉🎉ව්ව්ව්
@chamarifernando7578
@chamarifernando7578 6 ай бұрын
ලෙහෙසි නෑ මේ දේවල් හොයා ගෙන ඉදිරිපත් කරන්න...ඒ කැපවීමට ඇගයීමක් විය යුතුයි ..හුඟක් විස්තර දැන ගන්න පුළුවන් වුණා..good work charaka..❤️❤️❤️
@tharindumaxsupun3627
@tharindumaxsupun3627 6 ай бұрын
Bb b bb b b b b b b b b b b m ..nnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnmnnnnnnnnnmnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn nn n b n n nn. N n . Mmnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn n n .. mmmnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn nnnnnnnnnnnnn . N . Nnnnnnnnn nnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnmnnnnnnnnnnmnnnnnnnnnn nn n n n .n nnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnmnnnnnnnnnnnnnnnn n ..nnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnmnnnnnnnnnnn n m ....mmmnnnn nnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn nnnnnnnnnnnnnnnnnnn n. M m n n .....m nnnnnnnnnnnnnnnmnnmnnnmn n m n ..jiiiiiiiuuu😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@tharindumaxsupun3627
@tharindumaxsupun3627 6 ай бұрын
😅😅😅😊😅😅😅😅😅😅😅😅😅😅😊😅😅😅😅😊😅😅😅😅😅😅😅😅😊😅😅
@DammaGaweshi
@DammaGaweshi 6 ай бұрын
😅
@gaminiWijenayake-h3j
@gaminiWijenayake-h3j 6 ай бұрын
Good work putha
@Leo-mq5pe
@Leo-mq5pe 4 ай бұрын
​@@DammaGaweshi මේව පට්ට පල් බොරු කැරි වේසියෙ😂
@SudarmaRathnasekara-n3o
@SudarmaRathnasekara-n3o 6 ай бұрын
අනේ රත්තරන් පුතේ ඔයා නමි මගෙ මවි බිමට මහා අනර්ග වස්තුවක් මගෙ මවිබිමෙි ඉතිහාසයටමගෙ පණට තරමිම ආදරෙයි
@kmkm2836
@kmkm2836 Ай бұрын
Menna niyamai sinhalayek
@ගලයා-Galaya
@ගලයා-Galaya Ай бұрын
ගවේෂණාත්මකව රාවණ ඉතිහාසය ගැන සවිස්තරාත්මකව කතා කරපු එකම චැනල් එක මේක.දිගටම කරගෙන යන්න.ජය❤️🔥
@KapilaKarunarathna-n7h
@KapilaKarunarathna-n7h 6 ай бұрын
ඔබේ ගවේශණය ඉතාම නිර්මාණශීලි ආකාරයට ඉදිරිපත් කරනව, සුභපැතුම් පුතා 💖🙏
@sasifdo3642
@sasifdo3642 5 ай бұрын
ලකේගලත් ගිහින් බලන්න එහෙ අය රාවණා රජතුමා අදහන මිනිස්සු ඉන්නවා ගොඩක් දෙවල් දැන ගන්න පුලුවන් වෙයී
@wasanaanuradhi2149
@wasanaanuradhi2149 6 ай бұрын
ඇත්තටම පුතේ ඔයාගෙ මහන්සි ය වර්තමාන දරුවන් ට ලොකු ආදර්ශයකි . බොහොම හොද වැඩක්
@kidsplaynow594
@kidsplaynow594 6 ай бұрын
මේ වැඩෙ නතර කරන්න එප...පුලුවන් තරම් ගවේශණය කරපන් කොල්ලො❤️ කවදහරි දවසක වයසට ගිය දවසක උබට උබ ගැන ආඩම්බර වෙන්න පුලුවන්...කවුරු මොනව කිව්වත් සැලෙන්න එපා....ජයම වේවා
@MethnaKuruppu-pe2gp
@MethnaKuruppu-pe2gp 2 ай бұрын
Aniwaren aye 👍
@ManojPriyantha-k2s
@ManojPriyantha-k2s Ай бұрын
ඇත්තටම ඔයාට ගොඩාක්🥰 පිං අයිති වෙන්න ඕනී 🙏 තව තවත් නිවැරදි කරුනු සොයා බලා දැනගැනීමට ශක්තිය වාසනාව ලැබේවා🙏 ජයවේවා ඔයාලා සියළුම දෙනාට ♥️ 🇱🇰💎🙏👍🥰♥️👑️
@nalikaranasingha2865
@nalikaranasingha2865 6 ай бұрын
විනාඩි 43 ක් බැලුවා හරිම ආසාවෙන් ...තාර්කික ව හා ඉතිහාස තොරතුරු සැබැවින්ම විශිෂ්ඨ යි...ඔබට ජය ...නිවැරැදි හෙල ඉතිහාසය මතු වේවා
@sureshPriyan-of2lc
@sureshPriyan-of2lc 2 ай бұрын
එක නම් ඇත්ත
@susilagh907
@susilagh907 6 ай бұрын
හෙළ ඉතිහාසය සොයා යන මේ ගමන ඉතා දුෂ්කර එකක් බව දැනෙනවා ඔබගේ උත්සාහය අති විශිෂ්ටයි සුභ පතනවා අපි මේ දැනුවත් භාවය වෙහෙස මහන්සියක් නැතුව ලබා දීම ගැන
@anurathaanuratha3482
@anurathaanuratha3482 Ай бұрын
පුතේඔබට,අතිතසම්බන්දයක්තිබිලා,එහිදල්ලෙන්පටන්අරන්,මහාමුලහොයන්න,පටන්අරන්තියෙන්නේ,හරිම,අගෙයි,තෙරුවන්සරනයි,ඉදිරිගමනසාර්තකවේවා,
@studiesplusdotlk978
@studiesplusdotlk978 6 ай бұрын
හරිම ආසාවෙන් මේ විනාඩි 42ම බැලුව. සෑහෙන මහන්සි වෙලා කරල තියෙන video එකක්.නොදන්න ගොඩක් දේවල් හරි ලස්සනට විස්තර කරල තියෙනව.ඇත්තටම මේ වගේ video ලංකාවෙ අපි අනිවාරෙන්ම බලන්න ඕන. අපි ලොකු ඉතිහාසයක් තියෙන ජාතියක් වගේම මහා ශිෂ්ඨාචාරයක අයිතිකාරයො. අපි අපි ගැනම negative ආකල්ප වලින් නොදැක ප්‍රෞඪ ජාතියක් විදියට නැගිටින්න ඕන. ලාංකිකයෙක් කියල ආඩම්බරයෙන් කියන්න පුලුවන් තැනට ලංකාව ගේන එක අපි කාගෙත් වගකීමක් වගේම ඉපදුනු බිමට කරන මහා යුතුකමක්..❤ ස්තුතියි මේ වගේ වටිනා videos කරනවට..🫰
@cpathirana3423
@cpathirana3423 4 ай бұрын
Nodanna.atietayak.keyadun.obata.maagae.pranamaya
@rangikaharoshanijayasinghe7250
@rangikaharoshanijayasinghe7250 6 ай бұрын
අති දුෂ්කර කාර්යයක් විනාඩි කිහිපයක් ගතවෙද්දී බලන්න, අසන්න සැලැස්සුවට ඔබට බොහොම පිං..❤❤
@geethikachathurangi5609
@geethikachathurangi5609 3 ай бұрын
ඇත්තටම ගොඩක් ආසාවෙන් බැලුවා හරි වටිනවා අපේ රටේ ප්‍රෞඪත්වය අපිට ඉදිරිපත් කරන්න ලොකු කැපකිරීමක් කරල තියෙන්නෙ ස්තුතියි නෙවෙයි ගොඩක් පිං🙏
@samarakoonwansaratne8219
@samarakoonwansaratne8219 6 ай бұрын
හොඳයි පුතා ඔහොම යං. සොයාන්නාට ලැබෙනවා එතකං සොයා යමු. හොඳ උත්සහයක් අරගෙන විස්තර එකතු කරගෙන තියෙනවා. රාවණ රජුට කියන ස්ලෝකයක් තියෙනවා මේ වැඩේට යනකොට ඒ ස්ලෝකේ සිහිපත් කරලා කරුණු හොයන්න නිවැරදි තොරතුරු ලැබෙයි. තනියම යන්න එපා තව දෙතුන්දෙනෙක් එක්ක යන්න.
@sassaraninawodya7004
@sassaraninawodya7004 Ай бұрын
රාවණාගේ ඉතිහාසය ගැන හොයන තවත් කෙනෙක් මම හැබැයි මට මේ කියන ස්ථානය ඔකෝටම යන්න බැරි උනත් ඉසුරු මුණියේ තියන සක්වල චක්‍රයට මට යන්න හැකියාව ලැබුනා...සක්වල චක්‍රය කියන්නෙ වෙනම දෙයක්....මනස දියුණු කරපු කෙනෙක් මෙතන භාවනා යෝගීව සිටීමෙන් ලැබෙන ආධ්‍යාත්මික සුවය දන්නෙ එහෙම කෙනෙක්ම තමයි.....මගේ තනි මතය වෙන්නෙ....මේක වෙනම ලෝකෙට අරන් යන දොරටුවක්.....ඒක ගැන සවිස්තරාත්මකව තොරතුරු දන්නෙ මෙතන භාවනා යෝගීව හිටිය කෙනෙක් විතරයි ❤
@CanadianDreamersTales25
@CanadianDreamersTales25 2 ай бұрын
නියමයි ස්තුතියි ඔබට හරිම වැදගත් තොරතුරු රැසක්
@indulamalesuriya6264
@indulamalesuriya6264 6 ай бұрын
ඔබතුමා සෑහෙන්න උත්සාහයෙන් සොයාගෙන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔබතුමාට බොහොමත්ම ස්තුතියි.
@manelperera5336
@manelperera5336 6 ай бұрын
පුතේ ඔයා ලොකු සේවයක් කරන්නේ හෙළය වෙනුවෙන්.බුදුසරණයි.
@DiliniNadeesha-w5i
@DiliniNadeesha-w5i 2 ай бұрын
ඔබ මේ video එකේ අන්තිමට සදහන් කරපු කරුණු ගයාන් sir ගේ විස්තර වලට සමානයි ❤️❤️
@W.M.RDilhani
@W.M.RDilhani Ай бұрын
බොහොම ස්තුති ඔයාට .දන්නැති ගොඩක් දෙවල් දැනගත්තා.තෙරුවන්සරණයි ඔයාට .👍👍👍👍👍👍
@PamicoHomes
@PamicoHomes 6 ай бұрын
රාවණා රජතුමාට ලංකාව පුරා මලිගාවල් කීයක් විතර තිබුණාද කියල හොයාගත්තොත් සමහර හැටලුවලට විසඳුමක් ලැබේවි.❤👍
@wijepalapeiris3407
@wijepalapeiris3407 6 ай бұрын
ඔබේ කරැණු ඉදිරිපත් කිරීම ඉතා සාධාරණව කරනවා. ඔබ කරැණු ආවට ගියාට නැතිව යම් අධ්‍යයනයක් කරලා තියෙනවා, ඔබ ඉදිරිපත් කරන කරුණු පිලිගන්න තීරණය ඔබ අපට ලබා දෙනවා, ඒක ඉතාමත් සාධාරණයි. ඔබ කරණ දේවල් සාර්ථක වේවා
@akilaMahes-gj8uq
@akilaMahes-gj8uq 5 ай бұрын
අයියේ ඔයා අපේ රටෙ රාවණා අතිතය ගැන සුපිරියට අපිට පැහැදිලි කරල දෙනව එකට හදවතින්ම අදරෙයි අයියේ❤ දිගටම කරගෙනයන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රර්තනා කරනව 🙏🙏🙏
@sehaschaathurya953
@sehaschaathurya953 6 ай бұрын
රාවණ රජතුමා ගැන මෙච්චර විස්තර කිවුවට ගොඩක් ස්තූතියි
@roadlens1
@roadlens1 6 ай бұрын
ලෙහෙසි නෑ මේ දේවල් හොයා ගෙන ඉදිරිපත් කරන්න...ඒ කැපවීමට ඇගයීමක් විය යුතුයි ..හුඟක් විස්තර දැන ගන්න පුළුවන් වුණා..good work charaka.. (2 )
@yasanthabg
@yasanthabg 6 ай бұрын
ගොඩක් කැපකිරිමේන් ලැබුනු ප්‍රතිපලයක් ගොඩක් වටින විඩියෝවක් තව තවත් මේ රටට ඔබ වගේ අය අවශ්‍යයි ජය වේවා 💐💐💐💐💐
@lasavijaya2
@lasavijaya2 6 ай бұрын
තාර්කිකව ඉදිරිපත් කිරීම ගොඩාක් වටිනවා..විකෘති කළ ඉතිහාසය නැවත ඉක්මනින් අපේ පරම්පරාවට නිවැරැදි ලෙස දැකීමට ලැබේවා !❤
@KapilaKarunarathna-n7h
@KapilaKarunarathna-n7h 6 ай бұрын
ඉතා වටිනා ඉදිරිපත් කිරීමක්, ඉතාම සුමට භාශාවෙන් ඉදිරිපත් කරනව, ඉහලම දක්ශතාවක්, ප්‍රනාමය🙏🙏🙏
@rohananishantha994
@rohananishantha994 6 ай бұрын
සුපිරිම සුපිරියි අපේ පෟඩ ඉතිහාසය සොයා අපිව දැනුවත් කිරිමට ඔබ තුමාට තවතවත් සක්තිය දෛර්ය ලැබේවා
@thivankatharaka928
@thivankatharaka928 6 ай бұрын
ඇත්තටම හරිම ලස්සනට ප්‍රසන්ටේශන් එක කරනවා. හරිම පැහැදිලි... කථාකරන ස්ටයිල් එකත් මරු. ජයෙන් ජයම වේවා....
@ChandraAbegunawardana-y4v
@ChandraAbegunawardana-y4v Ай бұрын
ඉතාම ලස්සන ඉදිරිපත් කිරීමක්.හරිම ආසාවෙන් අහන්නෙ.හිත හිරිවටෙනව. ඔබට ජය.
@darshikanimanthi3444
@darshikanimanthi3444 3 ай бұрын
මම කැමතියි ඔබට යෝජනාවක් කරන්න ඉන්දියාවෙ සමහර ෆිල්ම්ස්වලට හේතුපාදක වෙච්ච ලංකාවෙ රැජිනියන් .කුමාරිකාවක් ගැනත් මේ වගෙ documentary ගේන්න. ආසයි ඒ පිලිබදවත් දැනගන්න උදා:- මස්තානි
@kaviamarey
@kaviamarey 6 ай бұрын
රාවණා වහන්සේගේ ශක්තිය ලැබේවා 🙏🏽
@sachix999
@sachix999 6 ай бұрын
@Deshanaaradana8346
@Deshanaaradana8346 6 ай бұрын
ඉතිහාසය පාඩමක්‌ අහගෙන හිටියා වගේ සුපිරියි සහෝදරයා ජයවේවා
@kasunperera3828
@kasunperera3828 6 ай бұрын
හෙළ ඉතිහාසය පිළිබඳව අපූර්වතම වූ හෙළිකිරීම් සිදු කරන ඔබතුමාට බොහොමත්ම ස්තුතියි !👍👍👍
@KSEAIRDROP
@KSEAIRDROP 3 ай бұрын
නිවනට අවශ්‍ය නොවුනත් සාදක ඇත්ත වටහා දිමට හා ඇත්ත දැනගැනීමට ඇති උනන්දුව කැපවීම තියෙන සියලු දෙනාට කෙලවරක් නැති සංසාරේ ලගදිම දවසක නිවමට යනවා සත්තයි ඒකාන්තයි ❤️
@malinivithana3780
@malinivithana3780 6 ай бұрын
මහන්සිවී මෙතරම් වටිනා තැන් එක වීඩීයෝවකින් පෙන්වමින් වටිනා තොරතුරු රැසක් ඉදිරිපත් කළා, අගෙයි පුතේ 👍
@ajithpanawalage6402
@ajithpanawalage6402 6 ай бұрын
ආදම්ගේ පාලම ආදම්ගේ ශිඛර , 1505 පෘතුගීසි ආවේ, වැරදිලාවත් සුද්දා අරුන් මුන් මේ ගුහාව උමග ගැනත් දැන ගත්තා නම් මේකටත් ආදමිගේ උමග කියලා කියයි,උමා ඔය ව්‍යාපෘති ය කරගෙන යනකොට තව පුරාවස්තු සහිත සුවිශේශි උමගක් හමුවෙලා ඒක තහනම් ප්‍රදේශයක් කරලා තියෙනවා නේද, ඒ ගැනත් විස්තර කරන්න ආදම්ලගේ ලබ්බවල් මෙහේ නැහැ ,වලලන්න හදන ඉතිහාසය ඉස්මතු කරන්න උත්සහා කරන සියලුම දෙනාට ජයවේවා , මල්ලි ඔයාට ජයවේවා
@thilishal2891
@thilishal2891 4 ай бұрын
අයියෙ ඔයා රටට සම්පතක්.දිගටම රාවනා රජු ගැන හොයන්න. Good luck😊
@Nisansalaherath230
@Nisansalaherath230 4 ай бұрын
හසලක පැත්තෙත් සිතා කොටුව කියලා එකක් තියෙනවා.. එහෙත් මේ වගේ රාවණ ගැන ගොඩක් තොරතුරු ගන්න පුළුවන්..
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 2 ай бұрын
හරිම අපූරුයි පූතේ මේ වැඩසටහන.ඔබේ වැඩසටහන් කොහොමත් බලනව මං.ඉතිහාසය පාසල් විෂයක් විදිහට ඉගෙනගෙන නැති උනත් සත්‍ය ඉතිහාස ගත කරුණු දැනගන්න හරිම කැමැත්තෙන් ඉන්නෙ.පොතක් ගන්න උනත් සත්‍ය දේ පෙන්වන පොත් හොයාගන්න දැනුවත් නෑ....දිගටම කරගෙන යන්න. ඔබට විශ්වයෙ ආශිර්වාදය ලැබෙනව.
@krishanthiperrera551
@krishanthiperrera551 6 ай бұрын
ස්තූතියි ඔබේ මහන්සියට. තෙරැවන් සරණයි !
@KpMalkanthi
@KpMalkanthi 21 күн бұрын
ස්තුතියි පුතේ අපේ රාවණා රජුන් ගැන දැනුවත් කලාට නිරෝගි දිර්ඝායුස ලැබේවා
@dilangunethilaka4558
@dilangunethilaka4558 6 ай бұрын
හොද වැදගත් vedio එකක්.ගොඩක් මහන්සි වෙලා කරපු වැඩක්.ලන්කාවේ තව ගොඩක් තැන් තියෙනවා ගවේෂණය කරන්ඩ.මගෙත් එහෙම අදහසක් තියෙනවා .බලමු.ඔබ තුමාට තවත් ගොඩක් දේවල් මේ විදිහට කරන්න පුලුවන්.පුරා විද්‍යා කරන අය හිතාගෙන ඉන්නේ ලන්කාවේ මිනිස්සු මෝඩයෝ කියලා.මේ වහලා තියෙන අපේ සැබැ ඉතිහාසය සොයා ගත යුතුයි .
@susithdasanayaka6509
@susithdasanayaka6509 2 ай бұрын
ලේ වලට හිටන් දැනුනා අපේ ඉතිහාසය දිහා බලනකොට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MyChannel-ve8is
@MyChannel-ve8is 6 ай бұрын
වටිනාම වීඩියෝවක්... වැලලුනු , වලලපු ඉතිහාසය හොයලා දෙන්න දරනා උත්සාහයට අපගේ ප්‍රණමය ... 💐💐💐
@samietpiyankra2255
@samietpiyankra2255 4 күн бұрын
Bother රවනා රජුරැවෝ සිතා දෙවිය සගවගෙන හිටපු තවත් තැනක් තාමා සිතා කොටුව ඒක තියෙන්නේ මයියංගන යට යන පරේ දහට වන්ගු ඔක්කොම බැස්සට පස්සේ හමිබෙින බඅරැලු පොත ගමෙි ඔන කෙනෙක්ගෙන් අහන්න තව මයියංගනේ යහන් ගලට ගිහින් බලන්න රවණා රජ්ජුරුවෝ යහන් ගලේ තැන්පත් කරලා කියලා ජනප්‍රවාද යක් තියෙනවා තව මයංගනේ හරහා බදුල්ල ට යන මර්ගයේ යොද ඇල ගැන වැඩ සටහනක් කරන්න පුලුවනිනමි ඔබට ජය වෙිවා 🙏
@nimu9175
@nimu9175 2 күн бұрын
හරිම ආසාවෙන් මේ වැඩසටහන බැලුවේ .මමත් හරිම කැමතියි මේ සැගවුන අපේ ඉතිහාස තොරතුරු දැනගන්න.ඔයාට ගොඩක් ස්තුතිය අපිට දකින්න අපහසු මේ තැන් ගැන දැනුවත් කරනවට.තෙරුවන් සරණයි පරිස්සමට ඉන්න .❤
@rajeshkalubowila7917
@rajeshkalubowila7917 3 ай бұрын
ඹබතුමාගේ පැහැදිලි කිරිමි ඉතා විශිෂ්ටයි 🙏🙏🙏
@ChapaThennakoon
@ChapaThennakoon 6 ай бұрын
ගොඩක් විස්තර දැන ගත්තා.. හොඳට තේරුම්.කරනවා.. දිගටම මේ වැඩසටහන් කරන්න... ජය වේවා 💐💐💐🙏🙏🙏
@RathnasiriNH
@RathnasiriNH 8 күн бұрын
කවුරු කොහොම කිවත් බොහෝම මහන්සි වෙලා සොයන ලද තොරතුරු ඉතාමත්ම වටිනවා .ඔබතුමාගේ උත්සහය අගයකොට සලකන්නෙම් .
@IKPodimenike
@IKPodimenike 3 ай бұрын
ඉතාමත්ම වටිනා පැහැදිලි කිරීමක් ,ඔබට ගොඩාක් ස්තුතිය පුතේ
@pitipanageleonard4527
@pitipanageleonard4527 2 ай бұрын
ඉතාම වටිනා උත්සාහ යක් ඉදිරි කාලයේ අපේ රට දියුණු කිරීමට මේ ඉතිහාස සාධක යොදා ගන්න පුළුවන්. මේ දේවල් අපේ රටේ පාලනය භාර ගන්නා පාලකයන්ට ඇස් ඇරේවා සංචාරක ආකර්ෂණය දිනා ගන්න ඉතාම හොඳ පරිසර පද්ධතියක් මෙහි තිබෙනවා පුරා විද්‍යාත්මක වටිනා කමට හානියක් නොවන ලෙස සංචාරක ඉදිකිරීම් සිදු කර ඒ සදහා ඉඩ සලසා දීමෙන් රටේ දියුණුවට එය යොදා ගන්න පුළුවන් ඒ සදහා විධිමත් වැඩ පිළිවෙලක් අවශ්‍යයි
@wasanthalal1215
@wasanthalal1215 2 ай бұрын
ඔබ නිසා අපේ ලංකාවේ ඉතිහාසය ගොඩක් දේවල් දැනගත්තා. ස්තුතියි
@anuradhaabayasinghe
@anuradhaabayasinghe 6 ай бұрын
අසත්‍ය , අනුන්ගෙ පුද්ගලිකත්වය විකුණන කුණු වීඩියෝස් දාල,නරඹන්නන් මුලා කරල සල්ලි හම්බකිරීමම පරමාර්ථය කරගත් youtubers ලා එක්ක සලකාබලනවිට ඔබ ඉතා විශිෂ්ඨයෙක්.
@somathilaka9726
@somathilaka9726 6 ай бұрын
ඔයාට ගොඩක් පිං ආසයි බලන්න ඔයාගෙ තොරතුරැ
@PadminiWidanalage-df4ye
@PadminiWidanalage-df4ye 6 ай бұрын
Godak pothapatha kiyala koitharammahansiyak kepakarala denanthoraturu walata godak sthuti
@anurajayathilaka-ng8cz
@anurajayathilaka-ng8cz 6 ай бұрын
Godak isthuthei❤
@roshen8481
@roshen8481 6 ай бұрын
සහෝදරයා පුළුවන් නම් ,,, නම් වලින් ඈත අතීතයට යන්නේ නැතුව අවුරුදු 2500 ට මෙහා අපේ අතීත රජවරුන්ගේ සොහොන් ගෙවල් තියෙනවද තියෙනවා නම් ඒවා කොහෙද ??? නැත්නම් ඇයි නැත්තෙ කියලා පුළුවන්නම් හොයන්න බලන්න. එහෙම නැතුව. වාල්මිකිගේ පොතට වඩා, අපේ අතීත රජවරු ගැන කතා කරන ඉතා වටින පොත් අපේ රටේ තියෙනවා. ඒ පොත් ටික අධ්‍යයනය කරලා අපේ රටේ ඇත්තටම රජවරු හිටියද ඒ හිටියනම් ඒ සෑම රජ කෙනෙක්ගේම සොහොන් වලට මොකද වුනේ කියලා video එකක් පුළුවන් නම් කරන්න. It's a challenge. අඩුම ගානෙ අවසාන රජවරු 25 දෙනා ගැන වත්
@kaushimadushika7491
@kaushimadushika7491 6 ай бұрын
Yes
@AsithaPremakumara
@AsithaPremakumara 2 ай бұрын
Star gate පින්තූරය එක මූලද්‍රව්‍යයක් වන ටයිටේනියම් වල පරමාණු ආකෘතියට සමානයි නේ ❤
@තිලාSL
@තිලාSL 6 ай бұрын
ඔබට ගොඩක් ස්තුතියි තව තවත් තොරතුරු සොයා ගැනීමට අපේ උරුමය හෙලි කිරීමට ඔබට ශක්තිය ලැබේවා.....!
@dilanislg62
@dilanislg62 27 күн бұрын
අපේ රටේ මිනිස්සු දන්නේ ,,අරයට මෙයාට බැන බැන,,,ඕපාදූප හොයා හොයා ඉන්න එක ,,,අපි නොදැක්ක ලස්සන ලස්සන තැන් තව කොච්චර තියෙනවද අපේ රටේ ,,ඇත්තටම ඔයාලා දෙන්නටම ගොඩක් ස්තුති ,,,❤❤,,
@චමියා
@චමියා 3 ай бұрын
කරුණු හොයන්න මහන්සි උන විදියට මේ වගේ චැනල් තමයි උඩට එන්නම ඔ්න..ඡය පතනවා සහෝදරයා..
@chamarachulendraphotograph6389
@chamarachulendraphotograph6389 6 ай бұрын
ඇත්තට වටිනා විස්තර ගොඩක් අපි දැන ගත්තා තව තවත් වැඩි විස්තර ගොඩක් අපිට මේ වාගේ අරං එන්න GOOD WORK 👍👍👍👍
@Ch-nj7mx
@Ch-nj7mx 6 ай бұрын
මේ තොරතුරු ,උමග ගැන ඒම Ram setu කියල ආව ඉන්දියාවෙ ෆිල්ම් එකේ තිබ්බ තොරතුරු වලට ගොඩක් සමානයි💓💓
@asankanamal4968
@asankanamal4968 6 ай бұрын
මහ නුවර වත්තේගම උඩු රාවණ යටි රාවණ ගම්මාන දෙකක් තියෙනවා ඒ පැත්තේ රාවණ රජු සම්බන්ද කථා තියෙනවා ඒගැනත් හොයලා බලන්න
@KavindaLakshan-x9c
@KavindaLakshan-x9c 3 ай бұрын
මේ වගේ විඩීයෝ දැම්මට ගොඩක් ස්තුතියි අයියේ ❤❤
@rithumgihansa4974
@rithumgihansa4974 6 ай бұрын
හොදට ඉදිරිපත් කරනවා. ඔබට ඡයෙන් ඡය👏👏👏👏👏
@hedemu1902
@hedemu1902 17 күн бұрын
ඔබට බුදුසරණයි සියලු දෙවි පිහිටයි ආයු බොහෝ වේවා
@JanithaY-l6c
@JanithaY-l6c 25 күн бұрын
අයියෙ ඔබ මෙම විඩියෝස් එක කරන්න දරපු වෙහෙස ගැන මගෙ ස්තූතිය... ඔබ සියල්ල සොයලා ඉතාම පැහැදිලිව කියල දෙනවා නියමයි ඔබටජය 🖤😇
@ramindi1994
@ramindi1994 6 ай бұрын
රාවණා සම්බන්ධව සියලු තොරතුරු එකම වීඩියෝවකින් දැනට රාවණා සම්බන්ධව කල සාර්ථකම වීඩියෝව අනිවාර්යයෙන් නැරඹුම් වාර ලක්ෂය කෙටිකාලයකින් ලබා ගන්නවා මහන්සියේ ප්‍රතිඵල ඉක්මනින් ලැබෙයි සුබ පැතුම්❤😮
@mudiyanselagesamarasekara4732
@mudiyanselagesamarasekara4732 5 ай бұрын
රාම රවනා ඹය පාර මිත්‍යාවක්.ඔික සොබා දර්මයේ නිර්මානයක්.
@fathimahasma5774
@fathimahasma5774 5 ай бұрын
YOU NEWER STUDIED HISTORY
@dasanayakadisa2245
@dasanayakadisa2245 6 ай бұрын
ලංකාවේ උන් පැහිලා වැඩියි ඒකයි දන්නේ නැත්තේ බුදු හිමි ගැන කීවමත් ඥැහ් බැහ් ගාන්නේ ඒකයි කරුමේ පවුකාරයෝ අයියෝ යෝ යෝ 😂😂😂😂😂👍🙏🙏🙏
@phaskumara5107
@phaskumara5107 6 ай бұрын
ඔබ කියනවා හරි ..ඉස්ලාම් භක්තිකයන් අදහන්නේ අපේ රාවණා රජු..❤️❤️❤️
@ceylonruby
@ceylonruby 14 күн бұрын
ඔයාගේ විඩියෝ බලන්නෙ හරිම ආසාවෙන්. හරිම ආඩම්බරයක් දැනෙනවා අහන කොට මේ දේවල් ❤❤❤
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 6 ай бұрын
❤h❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න
@ranjithweeramalage4504
@ranjithweeramalage4504 6 ай бұрын
❤ බොහොම ස්තූතියි ඔබ තුමාට අපි නොදන්නා කරුණු කාරණා කිහිපයක් දැන් ගැනීමට ඉඩ සැලැස්වීම ශ්‍රී ලංකාව ගැන ❤❤❤❤
@r.dhammapali778
@r.dhammapali778 2 ай бұрын
අනේ පුතේ ඔයා නම් ජාතික වීරයෙක් 🌹🌹🌹 ඔබ‍ට දීර්ගායු වේවා 🙏🙏🙏 බුදුසරණයි 🙏 දෙවිපිහිටයි 🙏
@theresasamarakoon7137
@theresasamarakoon7137 3 ай бұрын
කවුරු කේසේ කොහොම කීවත් මමනම් ඔබට මම හදවතින්ම ස්තුතියි කියනවා❤❤ මොකද මමනම් හරිම ආසාකරන දෙයක් තමයි පොතපතින් ලියකියවිලි වලින් අපට මඟහැරුණු සියලුම තොරතුරු සොයා කියවා බලන්න හිතටලස්සන අපට මඟහැරුණු තොරතුරු සොයා දෙනඅයටත් ගරුකරමින් ඒදේවල් වලින් තවතව මනා අවබෝධයක් ලබාගන්න. ස්තුතියි ❤❤❤
@manelperera5336
@manelperera5336 6 ай бұрын
මහෙම හරි මතක් කර දෙන එක ගැන හෙළයෙක්නමි සතුටුවෙනවා.කලවමිඑකෙක්නමි අපවාද නගනවා.අපේ ඉතිහාසය ගැන සොයන අයට අපහාස කරන්න⁣ එපා.අනාගත දරැවන්ට මෙහෙම හරි අපට අතිතයක් තිබුණාකියලා.අකුල් හෙලන්නඑපා.කරැනු දන්නවනමි ඉදිරිපත් කරන්න
@nishanthiabeysinghe-qf7bp
@nishanthiabeysinghe-qf7bp 5 ай бұрын
පුතේ ඔයා මේ තොරතුරු හොයන්න කොච්චර වෙහෙසිලාද කියලා හිතෙනවා.අනේ ..බුදු සරනයි පුතා .යෝදබල යෝද ශක්තිය ලැබේවා ඔයාට මෙවැනි තොරතුරු සොයාදෙආන
@wasanavlogs-bn5ff
@wasanavlogs-bn5ff 6 ай бұрын
මම හොයන බොහෝ තොරතුරු පුස්තකාලයක් ඔබ ලග තියනව මට හරිම සැනසීමක් ගෙනාවා ඔබේ වීඩියෝවන්ගෙන් .ස්තූතියි ඔබට අහම්බෙන් මුන ගැහුන පුස්තකාලය ක් ඔබ.❤❤
@AnasleeSamaranayake
@AnasleeSamaranayake 6 ай бұрын
ස්තූතියි සහෝදරයා අපේ උරුමයන් හදුනාගෙන දැනුමක් ලබා දෙමින් මේ කරන මෙහෙයට ,අපේ කම කතා කරන මේ පාලකයෝ හා සිල්වත් කියලා සාසනේ පවා විනාස කරමින් ඉන්න හාමුදුරුවන් පිරිසක් අපේ සිස්ඨාචාරය සගවමින් ඔව්න්ගේ මත තුලින් මේ රාවණා රජුගේ සත්‍යය සගවන්න අදටත් මේ අය ක්‍රියා කරමින් ඉන්නවා ආදරෙයි ඔබේ මේ එලිදැක්වීම ලොකු දැනුමක් හා මේ සම්බන්දව කරුණු සොයන්න අපද උත්සහා වන්ත වෙනවා තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරෝගී සුවය හා දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා
@roshan197575
@roshan197575 6 ай бұрын
හරිම අපූරු විදිහට ඔයා මේ වැඩසටහන කරනවා පුතා ඔයාට තව තව මේ ගැන සොයාගන්න සොයාගෙන ඉදිරියට ඉදිරියටම යන්න ඔයා වගේ දරුවෝ මේ රටට ලොකු වටිනා වස්තුවක්
@CyrilPremarathna-e2w
@CyrilPremarathna-e2w 6 ай бұрын
හෙළ ඉතිහාසය ගැන තොරතුරු ,දැනුම ලබාදෙන ඔබ තුමාට ගොඩාක් පින්
@mr.krishferdi9596
@mr.krishferdi9596 6 ай бұрын
ඔබ මේ ගන්නාවූ උත්සාහ යන් ඉතා සාර්ථකව කිරීමට අවශ්‍ය පහසුකම් නොඅඩුව ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා දෙව් පිහිටයි ඔබට..
@susiljayatissabamunusighaa733
@susiljayatissabamunusighaa733 Ай бұрын
විශිෂ්ටයි සහෝදරයා ඔබේ. ගවේෂණය. කරුණාකර මේ ඉතිහාසය අපට හොයල බලන්න අනුර කුමාර දිසානායක සහෝදරයාගේ අවධානය යොමුකරන්න උත්සාහ කරන්න. ස්තූතියි
@ChathurangaTennakoon-n1o
@ChathurangaTennakoon-n1o 6 ай бұрын
රාවණා negitima meya නොවේද ස්තුතිය සහෝදරයා..mulyamaya ශක්තිය werdanayawewa obata me sadaha වැය kerumata..manda yath meya ලෙහෙසි katayuttak නොවන නිසාය...rawana සරණ ලැබේවා 😍😍😍🙏🙏🙏🙏
@kavindawimalarathna323
@kavindawimalarathna323 5 ай бұрын
ඔබතුමන්ට බොහොම ස්තූතියි...!💕♥️💪👍බොහොම මහන්සියෙන් තොරතුරු රැස්කර අපට අපේ ඉතිහාසය පිළිබඳ යම් දැනුමක් ලබා දුන්න එකට... 🙏🙏🙏
@premasiriwanasinha7037
@premasiriwanasinha7037 6 ай бұрын
වලපනේ සැරසුන්තැන්න( යුද්ධයකට සැරසුන තැනිතලාව) දැනට රන්දෙණිගල ජලාශයට යටවී ඇති උස් කදුගැටයක පිහිටි ස්ත්‍රී පුරය නම් ස්ථානයේද විශාල ගල් ගුහාව උමං මාර්ගය කීපයක් සහිත ලෙන සහ වලපනේ මානිල්වල ගමේ කෙලවර ඇති ස්ත්‍රි පුරය නම් ස්ථානය ගැනද සොයා බලන මෙන් ඉල්ලා සිටිමි.ඔය සදහන් කල ස්ථාන වල එකිනෙකට සම්බන්ධ උමං මාර්ග ඇති බැවින් ඒවා රාවණ ඉතිහාසයට සම්බන්ධ බව සදහන් නිසා මේ ගැන ගවේෂණයක් කරනමෙන් ඉල්ලා සිටිමි.
@chandaneegunarathne
@chandaneegunarathne 2 ай бұрын
මගේ රත්තරන් පුන්චි රට කොච්චර වටිනවද දෙවියනේ...මේ වීඩියෝ එක තව දහ පාරක් වත් බලනවා
@shandrikasriyani101
@shandrikasriyani101 6 ай бұрын
ගයාන් සදකැලුමි මහතා රාවණා ඉතිහාසය සොයා යනවා චක්‍රායුධය වැඩ සටහන නිල්දිය පොකුණ පොළව යට‌තියෙනවා
@indraniperera2983
@indraniperera2983 4 ай бұрын
ඔබ තුමන්ලාට ගොඩාක් ස්තූතියි මෙම විඩීයෝ එකෙන් අපි නොදත් බොහෝ දේ දැනගත්තෙමි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤
@wimalranathunga7435
@wimalranathunga7435 6 ай бұрын
ඉතාමත් කාලෝචිත වැඩසටහනක් ,සත්‍ය සොයා යන ගමනට මගේ ආශිර්වාදය ......
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 98 МЛН
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 84 МЛН
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 30 МЛН