"අවුරුදු 16 ක් විතර අපි එකට හිටියා, මෙයා බර්ගර්, හොඳ වැඩි නිසා මං බූට් එක තිබ්බා." | අකිලගේ ආදරේ

  Рет қаралды 655,531

Hiru Gossip

Hiru Gossip

Күн бұрын

"අවුරුදු 16 ක් විතර අපි එකට හිටියා, මෙයා බර්ගර්, හොඳ වැඩි නිසා මං බූට් එක තිබ්බා." | අකිලගේ ආදරේ #Hirugossip #akiladhanuddara #akila #yureninoshika #happyhour #hiru #gossip #Hirugossipvideo #Hiru #Hirufm #lankagossip #gossip #trending #celebritynews #entertainment #popculture #gossiptalk #hotgossip #viralvideo #trendingvideo #2023
Hiru Gossip Sri Lanka's Number One Gossip Portal.
Subscribe Now: goo.gl/BLs6Fx
Watch more: goo.gl/jke1Wb
Website: www.hirugossip.lk
Follow Us On
Like us on Facebook: / hirugossip
Follow us via Twitter: / hirugossip
Instagram: / hirugossip
TikTok: / hirugossip

Пікірлер: 259
@shakyageethmi4429
@shakyageethmi4429 Жыл бұрын
Anee එමී අක්කට හරි කැමතී අපි. එයා බුවී වගේ ලොකුකමක් නෑ❤️
@Hello-fg4so
@Hello-fg4so 8 ай бұрын
Ane බුවී ge loku kamak na ane.
@IrandiMapatuna
@IrandiMapatuna 8 ай бұрын
Yes hubby
@Itsjustewmi
@Itsjustewmi 8 ай бұрын
Ekt kiyanne loku kama nemei hadichchakama dennama hri Honda lassana ganu lamai
@Sneharusayuriofficial
@Sneharusayuriofficial 6 ай бұрын
Ane me
@KavindiThakshila-bt1nw
@KavindiThakshila-bt1nw 4 ай бұрын
ඒ දෙන්නාම මොදයි අනේ😂
@TtPal-dx6es
@TtPal-dx6es Жыл бұрын
මට හිතෙන්නෙ ඇත්තම සුරංගනාවියොත් එමී වගේ ඇති කියලා❤
@sulochanahewawitharana
@sulochanahewawitharana Жыл бұрын
ජීවිතයේ යාලු උන මුල්ම පෙම්වතාව සහා පෙම්වතියව විවාහා කරගන්න අය හරි අඩුයි.කලා ලොවේ සිටින අයටත් ඒක සමානයි,සමහර අදහස් දැක්කම හරිම කලකිරීමක් ඇතිවෙනවා මේදගේ මිනිස්සු තාමත් ඉන්නවද කියලා ,තවත් කෙනෙක්ගෙ වැරැද්දක් දැකලා සතුටු වෙන අය ගොඩයි.තමන්ට ජීවිතේ මුහුන දෙන්න උන ගැටලු මතක් කරලා බලන්න.අනිත් කෙනාට කතා කියන්න කලින් තමන් තමන් ගැන හිතලා බලන්න .
@Topithecorgi123
@Topithecorgi123 Жыл бұрын
අනේ මන්දා රැල්ලට කොමෙන්ට් දානවද නැත්තම් දාන්න දෙයක් නැති කමට දානවද කියලා.... කොහෙද යකෝ අකිලගේ ලොකුකම මේකේ
@n.k.naturegirly....2264
@n.k.naturegirly....2264 Жыл бұрын
එකනේ 😀
@AGSCK
@AGSCK 8 ай бұрын
Ekane..
@sulochanahewawitharana
@sulochanahewawitharana Жыл бұрын
හරිම ලස්සනයි,ඇත්ත කතා කරන්නත් මනුස්සයෙක්ගෙ හදවත ලස්සන වෙන්න ඔනේ,ආදරනීයම යුවලක්❤ ....යුරේනි අක්කා ඔයා ලස්සනට වැඩසටහන කරනවා.මේ වැඩසටහනට ගැලපෙනම කෙනත් ඔයාමයි❤❤❤
@Rps-d6o
@Rps-d6o Жыл бұрын
කොහෙද අනේ..ඇත්ත කතා කරන්නේ අකිල,යාලුවෙලා ඉන්දියෙ මොඩල් කෙනෙක් උන අමන්දා සිල්ව,එක්ක..මෙයත් මොඩල් කෙනෙක් එතකොට ..ඒ සම්බන්ධය තියෙද්දී මෙය එක්ක යාලු උනේ මේ දෙන්නගෙ වයස කීයක්ද කියල බලන්න අවුරුදු 16.යාලුවෙලා ඉන්දියලු..මෙහෙමත් බොරු කියලා කාවද රවට්ටන්නෙ..සජිත විතරයි එකම කෙල්ල එක්ක යාලුවෙලා එයාවම බැන්දේ..මේ මල්ලියි අක්කයි දෙකම එකයි..
@sumithbalasooriya7644
@sumithbalasooriya7644 9 ай бұрын
@@Rps-d6o k
@SumithraGamage-l9g
@SumithraGamage-l9g Жыл бұрын
සමහරු කමන්ට් කරන්නෙ හරියට පලවෙනි කොල්ල,,කෙල්ල bnda වගේ සුබ pthum..අනාගත යට ..ඔබ දෙපලට
@VinushiniPd-pr3yd
@VinushiniPd-pr3yd 10 ай бұрын
මමනමි,එමිදුවට,හරිම,ආදරේයි,හෙතුව,එමි,හරිම,අහිංන්සක,නිහතමානි,,අයේක් ,මමදකිනවා,එමි,ජැක්සන්මහතාගේ,සොහොන,ලගට,යකවා,එවුනාට,එයකරන්න,එපා එයාගේ,අාත්මෙිට,,සැනසිම,දෙ,න්න,පින්කරන්න🙏🙏
@yasithanupamavidanage6133
@yasithanupamavidanage6133 Жыл бұрын
අකිලට වඩා කොච්චර ලස්සන ද මේ කෙල්ල
@පන්හිඳපාමුල
@පන්හිඳපාමුල Жыл бұрын
සුද්දි පැටියෙක්😍
@Aryan_Fanz
@Aryan_Fanz 11 ай бұрын
ඒමි ඇයි ඔයා අකිල ඔයාට boot තියලත් එයට කැමති වුනේ ඔයා වගේ කෙනෙක් අකිලට හොද වැඩී
@kG-vj7tl
@kG-vj7tl Жыл бұрын
අකිලගේ වයිෆ් හරිම අහිංසකයි. අමුතු ලස්සනක් තියෙන්නේ. අකිලට ඇත්තටම ආදරය කල කෙනෙක්. එයා බර්ගර් නෙමේ මොනවා උනත් හැමෝම ශ්‍රී ලාංකිකයෝ. සිංහල අපට වගේම මේ එයාලගෙත් රට​. මෙහෙම කිව්වේ සමහර කමෙන්ට්ස් වල මේ ගැන කියපු නිසා. අවුරුදු 30ක් පුරා කාලකන්නි යුද්ධයක් ඇඳුනේ මිනිස්සුන් ගේ මේ කාලකන්නි අදහස් නිසා. රටේ 70% කට වඩා බ්‍රෞද්ධ. බුද්ධාගමේ කොහෙද බේද​? බ්‍රෞද්ධයන් කියාගෙන ඒ නිර්මල ධර්මයටත් අපහාස කරනවා
@coolslogentertainment1697
@coolslogentertainment1697 Жыл бұрын
බුද්ධාගමේ භේද නෑ කියල උබ අනිත් උන් එක්ක ගෑනි බෙදාගන්නවද?😂 මේක සිංහල රට. සමගියෙන් ඉන්න ඕනම ජාතියකට මෙහෙ ඉන්න පුළුවන්.
@coolslogentertainment1697
@coolslogentertainment1697 Жыл бұрын
යුද්ධෙ ආවෙ දෙමල්ලුන්ගෙ මෝඩ අදහස් නිසා. නැතුව සිංහල මිනිස්සු නිසා නෙමෙයි.
@Ceylon_Nails
@Ceylon_Nails Жыл бұрын
Oyage oya adahas walata harima garu karanawa. Hamotama e wage hithanna ba. Anith godak aya hithanne api marena minissu nemei kiyla. Inna tika kale hamoma samagiyen inna oni. Meka hamogema rata kiyla hithuwoth thamai hamoma me ratata adare karanne. Ehema nathnm adarayak nemei wairayak athi wenne. Api bawudda wagema anith hamotamath me rata ayithiy. Harima sathutui oya wage hithana kenek hamba una 1ta. ❤
@pasanchathuranga3980
@pasanchathuranga3980 Жыл бұрын
​@@coolslogentertainment1697 Sinhala hamoma bauddayo nemei ne
@pasanchathuranga3980
@pasanchathuranga3980 Жыл бұрын
Baudda eke tamai jathi wade ahussanne Baudda eke inne Sinhala aya witarai Ehet chiritsian eke Sinhala Tamil burger 3ma aya innwa Ithin agamak widiyata chriistian eke tamai samagiya tyenne
@sakisasnika9900
@sakisasnika9900 Жыл бұрын
මුන් එක එක වැඩසටහන් වල එක එක බොරු කියනව..😂😂..දවසක් අකිල හිරු රංගනගෙ වැඩසටහනේ කියනව අපි ලවු කරන කාලෙ අපිට phone නැහැ, ගෙදර නම්බර් කරකවන පෝන් එකෙන් නම්බර කරකවල තමා කෝල් ගත්තෙ. ඒ කාලෙ කියල..😂😂.. බොරු පිඹිනව..
@gayanliyanage1
@gayanliyanage1 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න 🌼🌼🌼
@inokasanjiwani8872
@inokasanjiwani8872 Жыл бұрын
කාලකන්නි ඉන්න රට මේ පවුලට මඩ ගහන හැටි ගී මනුස්සයෙක් ජීවත් වෙලා ඉන්නකොටත් මැරුණට පස්සේ මේ මිනිසුන්ගේ කුණු හොයනව මේ සුන්දර පවුලක් සමගියෙන් ජීවත් වෙන
@n.h.withanapathirana2201
@n.h.withanapathirana2201 Жыл бұрын
♥️
@SusanthaKumara-c6e
@SusanthaKumara-c6e Жыл бұрын
Tota puke amaruwada mahindata kiyala naki paken kapan
@VidulGeesan-qs1fx
@VidulGeesan-qs1fx Жыл бұрын
@user-wo4cr7fi5o Tho kapan balla 🤣
@00800.
@00800. Жыл бұрын
ඒ කියන්නෙ යාලු වෙලා හිටිය එකී ට බූට් එක හම්බ වෙන්න ඇති 😂 . අනේ සේක් කියල කියන ඒසියොන්ට ඒ කෙල්ල ගැන හිතෙන්නෙ නැති හැටියක්
@ohnodont6863
@ohnodont6863 Жыл бұрын
ඒකිද බූට් එක තිබ්බෙ කියල අපි දන්නෙ නෑනෙ
@binariranasinghe5523
@binariranasinghe5523 Жыл бұрын
🤗 එතකොට " අමන්දා"🤭
@ශශිනි
@ශශිනි 11 ай бұрын
ඇයි උබ යාලු වුන ඔක්කොම බැන්දද😂😂
@sltanzania-bj5zs
@sltanzania-bj5zs 10 ай бұрын
Amanda ekka yalu una kiyala kiyanne ne ekai.16 love karala benda kiyanne muge boru .etta qwwa nam iwaraine
@rushiwehalla
@rushiwehalla 8 ай бұрын
ඔක්කොම අහන්න ලමයෝ එයා අමන්ද ගැන කියනවා😊
@ggg4362
@ggg4362 Жыл бұрын
එතකොට අර මොඩල් කෙනෙක් ඉන්නෙ අමන්දා කියලා එයා එක්ක යාලුවෙලා හිටියෙ මමද? ඉස්සර star friends කියල ෆෑන්ස්ලා එක්ක get togethers එහෙමත් තිබ්බා ඒ කෙල්ලයි මෙයයි කපල් එකක් විදියට
@sltanzania-bj5zs
@sltanzania-bj5zs 10 ай бұрын
Meka 16 love kiya kiya boru kiynwa.
@ශශිනි
@ශශිනි 11 ай бұрын
කලු මහත කැත කෙල්ලෙක්😂😂😂 මරු මරු මිනිස්සුන්ට ගරහන හැටි ජැක්සන්ගේ පුත්‍ර රත්නය
@rushiwehalla
@rushiwehalla 8 ай бұрын
ඔයාට වැරදිලා කැතයි කියල එයා කියන්නෙ නෑ
@ශශිනි
@ශශිනි 8 ай бұрын
@@rushiwehalla hee dukad
@NilshaBasnayaka
@NilshaBasnayaka 6 ай бұрын
ඔව් ඕනාවට වඩා කළු මහත උනාම කෙල්ලො කැතයි තමා.ඒක පොදු සත්‍යක්.මඩ ගහන්න වෙන පොයින්ට් එකක් හොයාගනින් සක්කිලියා😂😂.ජීවිතේට කාටවත් අඩුපාඩුවක් කියලා නැති රහතන් වහන්සේ නමක්.සාදු කියන්න🤣.2000න් පස්සෙ සක්කිලියෙක්ද කොහෙද
@SewwMedia
@SewwMedia Жыл бұрын
බොරු කියනව කියල මෙහෙමත් කියන්න්න කොහොමද 😂😂😂😂
@vlog_mix113
@vlog_mix113 Жыл бұрын
මොන විකාර කියොනවද මන්ද 😂
@Nisansala-c9v
@Nisansala-c9v Жыл бұрын
සජිතගේ ලගින්වත් තියන්න බෑ.මහ ලොකුකම.ශෝ එක වැඩියි.මිනිස්සු පහතට දාලා කතා කරන්නේ .මාදවී මූයි දෙන්නම එකයි
@ExperimentTube123
@ExperimentTube123 Жыл бұрын
ඔව් හැබැයි අර කලු මහත කෙල්ලෙක් කියලා කිව්ව එක නම් හරි නෑ.
@DammikaSenarath-kc9ws
@DammikaSenarath-kc9ws Жыл бұрын
Baka pandithaya 😂amandanam niyanai cute❤
@PiumiAnne-op4rd
@PiumiAnne-op4rd 8 ай бұрын
අනේ එයා සුරන්ගනාවියක්❤
@sachiniwarnasooriya3583
@sachiniwarnasooriya3583 Жыл бұрын
ඇත්ත වගේ බොරු කියන ලස්සන😂😂
@vishwasathya9368
@vishwasathya9368 Жыл бұрын
කතාවට නම් මීට වැඩිය සිංහල පවුලක් ලෝකෙවත් නෑ. හැබැයි සිංහල පාට අයියා මලෝ දෙන්නටම හොද මදි. සුදු හම ලොකු කරගෙන එකෙක් බර්ගර් අනෙකා මැලේ අච්චාරු. හැබැයි ජරාපක්ශලා එක්ක රට වටේ සිංහල ජාතිවාදය අවුස්සපු එකමයි කෙරුවේ .
@coolslogentertainment1697
@coolslogentertainment1697 Жыл бұрын
සිංහලයො ජාතිවාදී නං අනිත් ජාති ලංකාවෙ ඉන්න විදියක් නෑ. දෙමල්ලු , හම්බයො තමයි ජාතිවාදී.
@pasanchathuranga3980
@pasanchathuranga3980 Жыл бұрын
Meyala Sinhala unata buadda nemei ne Rajapaksla baudda Sinhala bauddayo tamai rajapalsala t denne Nathuwa Sinhala anith agam wala aya denne na rajapkslaa ta chande
@iukguy1
@iukguy1 Жыл бұрын
sajithage wife maley da?
@Samcromer444
@Samcromer444 Жыл бұрын
මහින්දලත් මැලේ නේද?
@Samcromer444
@Samcromer444 Жыл бұрын
@@iukguy1මහින්දලත් මැලේ
@laksgierig3985
@laksgierig3985 Жыл бұрын
ඒ දවස්වල අමන්ද සිල්වා මෙයාගෙ රෙදි ගැලෙව්ව වංචා කරා කියල. 85% , 15% love affairs දෙක😂😂. මිනිහෙක්ට හැදෙන්න ඕන වෙලාවක පුලුවන් හැබැයි මටනම් මේයාව සත පහකට විශ්වාස නැහැ.
@RW-Toiya
@RW-Toiya Жыл бұрын
Be positive and say nice things about others. Or keep quiet 🤫
@Mp900-z5c
@Mp900-z5c Жыл бұрын
Aththa.. once a cheater always a cheater..
@dilanisamanmali1233
@dilanisamanmali1233 Жыл бұрын
අකිල ඔයාලගේ ආදර කතාව පටන් ගත්ත විදිය නිරවුල් ව කිව්වා නම් හරි නේද..
@sltanzania-bj5zs
@sltanzania-bj5zs 10 ай бұрын
Ow mekata kalin kellek hitiya .mata name eka mataka ne.modling karanne
@dinithinuwangi6131
@dinithinuwangi6131 Жыл бұрын
Ami akkita paththini maniyange pihitai aranya donii wage lassana manikak lebewa .....❤❤❤❤❤
@Rashmigamage109
@Rashmigamage109 Жыл бұрын
මිනිස්සුන්ට ඕනෙම අනුන්ගෙ කුණු හොයන්නයි අනුන්ට මඩ ගහන්නයි 😣💔
@piumipiumi5370
@piumipiumi5370 10 ай бұрын
හරි ලස්සනයි එයා❤
@Flyinggirl893
@Flyinggirl893 10 ай бұрын
Harima lassana innocent look ekak thiyena girl kenek ❤
@priyanthiwijesinghe3723
@priyanthiwijesinghe3723 8 ай бұрын
Ane ettamai ❤
@W.v.iKusumalatha
@W.v.iKusumalatha 7 ай бұрын
අනේ ගොඩාක් ලස්සනයි ඒ දුව
@Imasha_Welivita
@Imasha_Welivita 6 ай бұрын
වයස ලොකු පරතරයක් තියෙනව වගේ එයා චූටි පාටයි😘
@LakshanMaduahanka
@LakshanMaduahanka 11 ай бұрын
Emi godak lassanai ❤❤❤
@thilakabh4565
@thilakabh4565 Жыл бұрын
යුරේනි ඔයාට thanks, අකිල ඒමි රැගෙන ආවට, අකිල කතා කරන විලාශය හරිම අගෙයි, ඒ වගේම සජිත බුවී මාධවී කසුන්වත් ගේන්න pls. ඔයා ගොඩාක් හොදට program එක කරනවා, ඉතින් ඔයාලා තුන්දෙනාටම ශුභ පතනවා.
@Shiva-zl9ex
@Shiva-zl9ex Жыл бұрын
Madawi? Wena Kauruwath nedda?
@chandibhachamindi1300
@chandibhachamindi1300 Жыл бұрын
ඔයා විතරද කොහෙද කතාකරන විලාශය හොදයි කියලා තියෙන්නේ❤❤...අනිත් කුහක මිනිස්සු ඔක්කොම පන්ඩිතයි ලොකුකම වැඩි ගගා කමෙන්ට් දාලා තියෙන්නෙ
@thilakabh4565
@thilakabh4565 Жыл бұрын
@@chandibhachamindi1300 මට ඒ අය වරදක් කරලා නෑනේ, අනිත් එක මට වඩා ඒ ළමයි උගත් බුද්ධිමත්. හොද දේ අගය කරමු..
@chandrikagajanayaka8904
@chandrikagajanayaka8904 Жыл бұрын
🤣🤣🤣🤣
@ayeshaindeewari1022
@ayeshaindeewari1022 Жыл бұрын
​@@chandibhachamindi1300o
@udaniganepola8488
@udaniganepola8488 Жыл бұрын
😂😂😂😂 හරි බං එළ.අපි ගොන්නු 🎉🎉🎉
@harshaniperera9451
@harshaniperera9451 Жыл бұрын
කළා කරුවන්ට මඩ ගහන එකත් දැන් කළාවක් වෙලා.
@SreemaliPradeepika
@SreemaliPradeepika 8 ай бұрын
එමී තමයි ඡැක්සන් පවුලට ලැබුනු අහිංසක ම ලේලි
@Esther-Dasa
@Esther-Dasa Жыл бұрын
මේ කමෙන්ට්ස් කියෙව්වම අපේ රටේ මිනිස්සු ගැන කලකිරෙනවා,අකිල පම්පෝරි ගැහුවෙත් නෑ,ලොකුකම දැම්මෙත් නෑ….පරණ වැරදි තියන්න ඇති ඒත් දැන් එයා ඒව හදාගෙන හොදට ඉන්නවනේ.. මට පෙන්නේ මේකේ කමෙන්ට් කරලා තියන බහුතරේ බෝසත් 😂👍🏻 “පව් නොකර තැනැත්තේ පලමු ගල ගහන්න”😑
@ipurpleyoy
@ipurpleyoy Жыл бұрын
අක්කි ඔයා විශ්වාස කරන්න බැ ❤එමී🎉😂
@shashikasewwandi7021
@shashikasewwandi7021 Жыл бұрын
😂 akila ge maha pada shoo
@subhanishashikala2733
@subhanishashikala2733 Жыл бұрын
Akila කලින් යාලු වෙලා හිටියේ අමෙන්ඩා ද සිල්වා
@susithasilva3111
@susithasilva3111 Жыл бұрын
ඔව් දෙන්නම එකම නම නිස රැවැට්ටුවා දෙන්නම එකම කාලෙ..... පස්සෙ අමෙන්ඩා සිල්වා සීන් එක දැනන් ඈත් උනා ස්ටෝරි එකෙන් මේ ගර්ල්ට වෙන කෙනෙක්ව එතකොටත් බදින්න බැරි නිසා
@kamalajaya5530
@kamalajaya5530 Жыл бұрын
Sure
@nisilidasanayake7751
@nisilidasanayake7751 Жыл бұрын
Akila over acting
@Dineth334
@Dineth334 Жыл бұрын
Overacting දගලානා අකිල 🤣
@madhu7184
@madhu7184 8 ай бұрын
චන්ඩි කියල හිතුවෙම නෑ 😂 ඒක මරු. හුරතල් ඇති 😂❤
@kumariwijesinghe8549
@kumariwijesinghe8549 Жыл бұрын
මටනම් ඔයා පේන්න බැහැ .කලක් හරි ආදරේ කරා.දැන් ඔයාලා සාතන්ගේ පවුලේ අය.ලංකාවේ මිනිසුන්ගේ රීරී මාංශ හූරා කමින් ජීවිත් වෙන පවුලක් .
@ShanikaWijesekara-dy3qk
@ShanikaWijesekara-dy3qk Жыл бұрын
Akila over acting thamai, ami akki shoii
@ajithkumara1810
@ajithkumara1810 Жыл бұрын
එතකොට අමන්දා එක්ක අකිල යාලු වෙලා හිට්යද මෙ ලගදි බෙදපු අමන්ද
@sandalihewage8452
@sandalihewage8452 Жыл бұрын
Ow
@upekshiisenevirathna
@upekshiisenevirathna Жыл бұрын
Ou 😅
@upekshiisenevirathna
@upekshiisenevirathna Жыл бұрын
ඕකට රට වටේම ගෑනු😅
@Rps-d6o
@Rps-d6o Жыл бұрын
ඔව්..
@Dinuukumarasingha
@Dinuukumarasingha Жыл бұрын
ඔව් අප්ප.මේක හිතේ තිබ්බ නම් ඒකිව රවට්ටන්න ඕන්නෑනෙ අවුරුදු ගනන්.මේකම කරගන්න තිබ්බනෙ
@Rps-d6o
@Rps-d6o Жыл бұрын
එතකොට අමන්දා සිල්ව එක්ක තිබ්බ සම්බන්දෙ කොයි කාලෙද..🤔
@amithmadhushan3018
@amithmadhushan3018 Жыл бұрын
Eka aththa.. math as dekenma dakka😊😊
@Thakshilakaluarachchi_529
@Thakshilakaluarachchi_529 Жыл бұрын
Comments thmai ආතල් ම 😂
@fujiruzi3618
@fujiruzi3618 11 ай бұрын
Ammo neda අර අමන්දා එක්ක මගුල් නැටුවේ😂
@Emoji-q3y
@Emoji-q3y 8 ай бұрын
😂😂😂😂😂
@amayathejanee7670
@amayathejanee7670 Жыл бұрын
සජිත බුවීත් ඔනි
@basilgodagama4447
@basilgodagama4447 Жыл бұрын
මෙ comments දාන අයට නොතෙරෙන එකදෙයක් තියෙනව ඔය දාලතියෙන්නෙම තමතමන්ගෙ ගතිසහ හිත්වලතියෙන කුනුමිසක වැඩසටහනෙ ඉන්නඅයගැන නොවෙනබව
@ChanakaMadusanka-zv8hz
@ChanakaMadusanka-zv8hz 11 ай бұрын
එක නම් ඇත්ත
@lakeeshawickramasinghe7773
@lakeeshawickramasinghe7773 Жыл бұрын
ඇයි බන් මෙ කමෙන්ට් දාන එවුන් මෙ මිනිස්සු එක්ක මෙච්චර තරහා ,, ලොකු කමලු, අහමලු, මෙහෙම ලූ, .. මට නම් කිකිසිම දෙයක් එහෙම පේන්න නෑ ., අකිල ලොකු සීන් කියන්නේ කොහොමද tv එකෙන් විතරක් දැකලා ,, හෑබෑවට ආශ්‍රය කරන කෙනා විතරයි ඒක දන්නේ ... මම නම් අකිල ගේ අකමැති එක දෙයයි තියෙන්නෙ වැඩිපුර කියවන, එක, ගොඩක් වේලාවට ප්‍රශ්නයකට දීර්ඝ උත්තර තියෙන්නෙ , මම ඒක godak tv programme වල දැකලා තියෙනවා ... ඒ ඇරෙන්න , අකිල හොඳ කොල්ලෙක් ,,,
@achinichamodya6664
@achinichamodya6664 Жыл бұрын
යුරේනි අදුරගන්නම බැරි උනා එ් 😑😑😑😑
@AlohaAloha55
@AlohaAloha55 Жыл бұрын
හරි හරි දැන් ලංකාවෙ කව්රුත් මැරෙන්නෑ. Jackson නෑනෙ 😂 ඇද තියන නිසා එකෙක්වත් ලංකාවෙ මැරෙන එකක් නෑ 😂😂😂😂😂😂😂😂😂 දැන් ඉතින් , හැමෝටම ගෙවල් වල ඇදවල් හදාගන්න වෙයි.. එක ඇදක් තිබ්බ කියල මිනිස්සු බේරගන්න බෑ බං. රෝහලකට අඩුගානෙ ඇදවල් 5ක් වත් තියෙන්න ඕනෙ
@upekshiisenevirathna
@upekshiisenevirathna Жыл бұрын
E eka ada hri watinwne miniho thawa ledekta.boruwt sanip wenkn blan idlth dan maruna neda😂😂
@hashiya8179
@hashiya8179 Жыл бұрын
🤣🤣
@rashmimalsha8271
@rashmimalsha8271 Жыл бұрын
ඔය එකක්වත් නෑනෙ ඇති වෙන්න ඇදන් ගන්න පුලුවන් පාලනයක් හැදුවනම් හොරුන්ට කඩේ ගිහින් හොරුන්ට රට දීල වැලලෙන්නෙ නැතුව ඉන්න තිබ්බනෙ.
@AlohaAloha55
@AlohaAloha55 Жыл бұрын
@@rashmimalsha8271 ඔව් ඇත්ත 💖
@Katharushika
@Katharushika Жыл бұрын
ඔයාගෙ ගෙදර කෙනෙක්ට ජැක්සන් නිසා ඇද නැතුව මැරෙන්න උනා නම් තෙරුම් යයි 😂 ඔයාටම ඕක තේරුම් යැවේවා 🙏🙏🙏
@sakunijayaweera3275
@sakunijayaweera3275 Жыл бұрын
Akhilage loku seen😂
@varuniperera1236
@varuniperera1236 10 ай бұрын
මල සමයක් මේකිගේ ලස්සනක් නැහැ. ලස්සන ගෑණු දැකලා නැත්නම් හොඳයි නර නාටක
@sasajayasinghe662
@sasajayasinghe662 Жыл бұрын
ටෙලිනාට්‍යයක පිටපතක්ද කියවන්නේ.
@ImandiNethsala
@ImandiNethsala 9 ай бұрын
Oyala Dennage ආදර කතාව Hari ලස්සනයි .
@rabbit6575
@rabbit6575 Жыл бұрын
අකිලනම් හරකෙක් 😂
@vijasundara3054
@vijasundara3054 7 ай бұрын
Lasni..mali..akila❤❤❤❤❤nangi❤❤❤❤
@SakithyaSonadi
@SakithyaSonadi 4 ай бұрын
Akilata emiwa hambuna pinakatada koheda
@rasikapriyantha1156
@rasikapriyantha1156 4 ай бұрын
ලස්සන කපල් එකක් ආදරෙයි ❤❤❤❤❤❤
@thakshilasandeepani2936
@thakshilasandeepani2936 Жыл бұрын
Eka program ekkta awa ekata awit kiuwa badina kale lan unta passe hoya hoya yddi meya hmba una kiyla naluwo niliyonm ragapamenmi jewat wenne
@duminda8079
@duminda8079 Жыл бұрын
අනේ ෂෝ.....අකිල ගේ ලොකුකම
@Sharindi_Colombage
@Sharindi_Colombage Жыл бұрын
Ekanm atta matanm penna be 🤢
@damindasenavirathna2214
@damindasenavirathna2214 Жыл бұрын
😮😮
@BuddhikaGayan-hb7ds
@BuddhikaGayan-hb7ds Жыл бұрын
කිසිම ලොකු කමක් නෑ අකිලගෙ.. පිටින් බලලා තීරණයක් ගන්න එපා.. හරිම හොඳයි අකිල අයියා දැකලා කතා කරලා නැතුව මිනිස්සුන්ව කියන්න යන්න එපා 😒
@pasindujananga5261
@pasindujananga5261 Жыл бұрын
ඊයා මට පේන්න බැරි චරිත
@ExperimentTube123
@ExperimentTube123 Жыл бұрын
මට නම් එයාගෙ එහෙම එකක් පේන්නෙ නෑ. හැබැයි අර "කලු මහත කෙල්ලෙක් කියලා හිතුවෙ" කියලා කිව්ව එක නම් වැරදියි.සුදු උනත් කලු උනත් ඕනිම කෙනෙක් ලස්සනයි. එහෙම මිනිස්සු පහතට දාලා කතා කරන්න හොඳ නෑ. ඒ හැර අකිල අයියගෙ අවුලක් නම් මට පේන්න නෑ
@eroshadenipitiya97
@eroshadenipitiya97 Жыл бұрын
😂 😂😂😂 බොරැ ගොඩායි . ....
@upekshiisenevirathna
@upekshiisenevirathna Жыл бұрын
මූට රට වටේම ගෑනු දන්නෝ දනිති😂
@Sandy..727
@Sandy..727 Жыл бұрын
😹owww
@charithadissanayake3304
@charithadissanayake3304 Жыл бұрын
Still?
@malikakumudu6903
@malikakumudu6903 Жыл бұрын
අකිල ගේ මාරම ලොකුම 😪😪අනේ මෙහෙම නළුවෙක්
@AkshayKumar-vg2pi
@AkshayKumar-vg2pi 8 ай бұрын
මෙයා බර්ගර් කියන්නෙ උබත් කතොලික නේ
@chathushikabhagya2388
@chathushikabhagya2388 Жыл бұрын
Budusarani ❤
@muthuanthony6521
@muthuanthony6521 Жыл бұрын
Daksha naluwek...❤
@ThamaraThennakoon-c1e
@ThamaraThennakoon-c1e 9 ай бұрын
Mnnm amita harima kamati cute 🥰
@olan8491
@olan8491 Жыл бұрын
ජැකාගෙ ගති නැ ප...ශො අකිලා ...සජිත් තමා කවදා හරි ජැක්සන් ....
@sarangadilshanpussella5872
@sarangadilshanpussella5872 Жыл бұрын
Jackson family arenna thopita wena family atthema nadda lankawe
@upekshiisenevirathna
@upekshiisenevirathna Жыл бұрын
Me emi ganith boru kiynwane bn blan yddii😅😅😅😂😂
@AB-ub2kn
@AB-ub2kn Жыл бұрын
Okkoma hari ubh mechchra meke comments dada wela lenneh ai😂😂
@lihiniwicramaarachchi6799
@lihiniwicramaarachchi6799 Жыл бұрын
Amy,newe amayane
@upekshiisenevirathna
@upekshiisenevirathna Жыл бұрын
බොරුවක් කියනකොට තාත්ත්විකව කියපන් .emige boruwa apita terune nh.😂😂 pada show
@chathunigeethma4154
@chathunigeethma4154 Жыл бұрын
කරකලා අතඇරියා වගේ...🤓
@nayomisenarath6192
@nayomisenarath6192 Жыл бұрын
අප්ප වගේ ම තමයි ලොකු කම 😮😮😮
@PriyanthaRA
@PriyanthaRA Жыл бұрын
Hmmm
@JBandara-ny1xq
@JBandara-ny1xq Жыл бұрын
කොහොමත් මොනවයින් හරි අඩුවක් තියෙන එකා තමයි ලොකු කම් පාන්නේ....
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t Жыл бұрын
Dan wela thiyana eka penawana
@nishantha1422
@nishantha1422 Жыл бұрын
අප්පා නැති වෙලා .දැන්
@chathurikaherath3446
@chathurikaherath3446 Жыл бұрын
අප්පා අද නැතිවෙලා.දැන් ඉතින් ටීවි එකේ ශෝ බලන්න එපැයි
@supunifernando4879
@supunifernando4879 Жыл бұрын
එමි පෞ අනෙ
@anushka1shiromi22
@anushka1shiromi22 Жыл бұрын
Eka eka dawasata wenas story Ane akila...horagediys😅
@upekshiisenevirathna
@upekshiisenevirathna Жыл бұрын
අප්පගෙම පුතානේ😂😂😂
@jeevanperera5312
@jeevanperera5312 Жыл бұрын
Hari Hari thattwa gedara aran palayan 😂
@sachiniWj
@sachiniWj Жыл бұрын
Akila නයි FM wagee.. 🐍 pamporii
@tharakanayanajith6738
@tharakanayanajith6738 24 күн бұрын
🎉🎉🎉🎉👍
@dilanisamanmali1233
@dilanisamanmali1233 Жыл бұрын
අමන්දා කියන්නෙ කවුද මම දන්නෙ නෑ
@gliyanage5001
@gliyanage5001 Жыл бұрын
❤❤❤
@rishanibaggya6177
@rishanibaggya6177 Ай бұрын
මේ පවුලේ සජිත විතරයි හොද
@Shipoz
@Shipoz Жыл бұрын
අම්මෝ😂😂
@sudharmagamage2105
@sudharmagamage2105 Жыл бұрын
Niweedikaawa kathura wage.
@Storywithasa
@Storywithasa Жыл бұрын
තොපිලා ආතල් දානවා... උබලා නිසා තව කොච්චර මිනිස්සු මැරෙන්ඩ ඕනද බං කාලකණ්ණියෝ... තොපිලට හෙන ගහන්න ඕන බං 😠
@Tharii1599
@Tharii1599 Жыл бұрын
E athre tama anik Amanda actress ekkat ylu une ne😁
@chandanisamaraweera7827
@chandanisamaraweera7827 Жыл бұрын
Akilageth katha shailiya Jackson Anthony ge viďiyamai.
@ErangePrashan
@ErangePrashan Жыл бұрын
Over Acting
@vinsri7129
@vinsri7129 Жыл бұрын
Etakota ara Amanda Silva ta moko wune macho ? 😂😂
@AYesha-td9im
@AYesha-td9im Жыл бұрын
Sobana විතරයි
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 Жыл бұрын
අනේ මේ කතා බහ නවත්තලා තොපේ තාත්ත ගෙදර ගෙනිය පන් ඒ මනුස්සය ස්වර්ග නෙවෙයි දැයි යන්නේඅපාය ට තොපිත් ඒ පාප කර්මය කර ගහගෙන
@niranjalagunarathna9370
@niranjalagunarathna9370 Жыл бұрын
Dan gihin iwarai ne apayata.
@AlohaAloha55
@AlohaAloha55 Жыл бұрын
දැන් ඉතින් උබල admit වෙයල්ල ඒකෙ. යකෝ ගෝටා මෙච්චර මගුලක් කරල ඒකටවත් මෙහෙත නැටුවෙ නෑ කව්රුත් . රට යකාට යනව. දැන් ඉවරයි jackson ගෙ කතා. දැන් අලුත් එකක් හොයාගනිල්ලා 😂😂😂😂
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 Жыл бұрын
@@AlohaAloha55 ඇයි උඹත් රාජපක්ෂ ලගේ එකෙක්ද ජැක්සන් ගේ ගෑනි ඇඟේ දුවයි රාජපක්ෂලා පුතේ හිටපු හින්ද තමා අවුරුදු ගාණක් අපේ බදු මුදලින් උගේ මොළේ මැරිලා ත් මැසිමක එල්ලලා තිිබිබෙි දුප්පත් දරුවෙක් අනතුරට ලක් වෙලා ගෙනාවෙ වෙලාවේ ඒ දරුවාගේ ජීවිතේ බේරගන්න වත් ඕකුන් මැසිමෙන් ගැලෙව්වේ නෑ
@AlohaAloha55
@AlohaAloha55 Жыл бұрын
@@kahengamasenavirathna5336 රාජපක්ශලට චන්දේ දීපු උන් තමා රට කෑවෙ. උන්ව රටෙන් ගල්ගහල එවලවන්නෝනෙ. ඒ කාලෙ අපිට office වල ඉන්න දුන්නෙ නෑ රාජපක්ෂ ට චන්දේ දීපු උන්. වලි දැම්ම. අරගලෙ පටන් ගත්තහම යි උන් ගෙ කට වැහුවෙ. Jackson ගෙන් මට වැඩක් නෑ. ඒ උනාට මැරුනට පස්සෙ තවත් බැන්න කියල ඒ වැරදි මකන්න බෑ.ලංකාවෙ සිංහලයොන්ගෙ කට නම් කොහොමද ? කිසිම දියුනුවක් නෑ එ උනාට, Tiktok කෑලි ඔලුව උඩ තියන් නටන සිංහලයොනෙ මෙහෙ ඉන්නෙ 😂😂😂😂 කිසිම මිනිහෙක්ට තැනක් නෑ. ඕපදූපයි අරකයි මේකයි.ආගම්භේදයි. 😑 මෙ ලස්සන රට කැත කරල තවත් රගනව අපෙ යක්කු
@zesus0004
@zesus0004 Жыл бұрын
යකො ජැක්සන් ඇන්තනි කියන්නෙ මෙ නිකන් මිනිහෙක් නෙමෙ, ඒ මනුස්සය අවු40ක් තිස්සෙ කරපු සේවය! ඒ වගෙ කෙනෙක් ආයෙ එන්නෙ නැ, ඇවිදින පුස්තකාලයක්, ඒ නිසයි බේරගන්න හැදුවෙ උබල වගෙ කාලකණ්ණි ඒ මනුස්සයගෙ වටිනාකම දන්නෙ නැතුව ඔහොම ප්‍රාථමික ගතිය පෙන්නන්න එපා
@MaryTheres-br9ul
@MaryTheres-br9ul 10 ай бұрын
අම්මෝ යුරේනි නම් වට්ටිඅම්ම කෙනෙක් වගේ.....
@Danie5828
@Danie5828 Жыл бұрын
e kella lssni ❤
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН