"ඒ ගෑනු ළමයා Model කරන කෙනෙක්, මට එයා ගැන ආදරක් ඇතිවෙනවා.." | ගෑනු ළමයෙක් නිසා කලාවට ආපු අඛිල

  Рет қаралды 302,633

Hiru Gossip

Hiru Gossip

Күн бұрын

"ඒ ගෑනු ළමයා Model කරන කෙනෙක්, මට එයා ගැන ආදරක් ඇතිවෙනවා.." | ගෑනු ළමයෙක් නිසා කලාවට ආපු අඛිල #Hirugossip #akiladhanuddara #akila #yureninoshika #happyhour #hiru #gossip #Hirugossipvideo #Hiru #Hirufm #lankagossip #gossip #trending #celebritynews #entertainment #popculture #gossiptalk #hotgossip #viralvideo #trendingvideo #2023
Hiru Gossip Sri Lanka's Number One Gossip Portal.
Subscribe Now: goo.gl/BLs6Fx
Watch more: goo.gl/jke1Wb
Website: www.hirugossip.lk
Follow Us On
Like us on Facebook: / hirugossip
Follow us via Twitter: / hirugossip
Instagram: / hirugossip
TikTok: / hirugossip

Пікірлер: 200
@tharushadimalshi9499
@tharushadimalshi9499 Жыл бұрын
මෙහෙම දේවල් ඒ කෙනාගෙන්ම කන් දෙකට ඇහෙද්දි දැනෙන වේදනාව උහුලන්න බැහැ.උග්‍ර විශාදය තත්වෙට පත්වෙන්න පවා සිදුවෙනවා ආදරේ කරන කෙනා තමන් මහා හපන්කමින් කළ දේවල් කියද්දි ගර්ල් කෙනෙක් ගෙන් කෙනාට ඒකට මූණ දෙන විදිය වෙනස්..ආඩම්බරයි ඒමි අක්කේ ඔයා ගැන
@MayumiIparna-tf8zs
@MayumiIparna-tf8zs Жыл бұрын
ඒමි හරිම ඉවසීමක් තියන අහිංසක කෙල්ලෙක් අනේ ❤❤😘
@anuruddhinadeera3421
@anuruddhinadeera3421 Жыл бұрын
මේ මනුස්සයට තිබිලා තියෙන්නෙ පෞරුෂත්වය ගැන ප්‍රශ්නයක්. එයාට වඩා Amanda Silva ට පිලිගැනීමක් තියෙනවා කියලා එයාම පිලිගන්නවා. එතනින් එහාට ලංකාවෙ හැම ටිපිකල් පිරිමියම කරනවා වගේ මෙයත් මේලොකෙ දෙයක් තේරෙන්නැති කෙල්ලෙක්ව කසාද බැන්දා කියලා නෙ ඔය කියන්නෙ.. ලොකුකමක් කරා වගේ කියන ලස්සන 😂😂
@supipisithumini3054
@supipisithumini3054 Жыл бұрын
ඩබල් ගේම් නෙ ගහලා තියෙන්නෙ.ඒකි නිසා මේකි අතෑරලා.ඒකි ගියාම මේ කෙල්ල බැදලා.තව ගෑනි තියන් වීරකම වගෙ කියවනවා.
@Ashi-s1m
@Ashi-s1m Жыл бұрын
කලින් අකිලට කැමතියි මන් ඒත් මෙක දැක්කම එපා උනා. එමී පව් ඩබල් ගේම් ගහපු එකෙක් ව බැදින්නැතුව ඉන්න තිබුනෙ එමීට 🙂 මොකද බැන්දත් වටෙ යන එකා වටෙ යනවා
@Katharushika
@Katharushika Жыл бұрын
අමෝර් අමෝර් අවංක සුවාමි පුරුසයා 😂😂 මේ වගෙ ඩබල් ගේම් ගහපු එකෙක්ට මල් තියන ගමන් මේකෙ සමහර චීත්තයො ටික අමන්දටනෙ බං බනින්නෙ 😂😂😂 මූ හොදද එතකොට 😂 අර කෙල්ල පව් කියන හැටි මු හෙන වීරකමක් කරා වගෙ 😂😂😂😂 මේකට හොද කියන උන් ඔක්කොම ඩබල් ගේම් කාරයොයි කාරියොයි. 😂😂
@s.g5089
@s.g5089 Жыл бұрын
💯💯
@ශශිනි
@ශශිනි 7 ай бұрын
වේස පවුල් අක්කා තුනක් ගත්තා 😂😂😂😂
@villagebeautytarutv9719
@villagebeautytarutv9719 Жыл бұрын
මේව බලද්දී අමන්දා සිල්වා කොහෙන් හිනාවෙන්නද කියලා හිතනවා ඇති .ඩබල්ගේම් එක මාට්ටූ උනාම අමන්දා බලෙන් අපෙයාර් එක නැවැත්තුවේ ..එයාවම ඕන කියලා මූ මැරෙන්න හැදුවා.මේ එමීකියන ගර්ල්ගෙන් ප්‍රයෝජන අරන් අමාරුවේ දාල කියලා අමන්දා මෙයාගෙන් අයින් උනා.එයා නැතිව බෑ කියලා මෙයා කොච්චර පස්සෙන් ගියාද.අමන්දා ස්මාර්ට් ලස්සන ගර්ල් කෙනෙක් .අමන්දාගේ පර්සනැලිටි එක ලස්සන ලඟින්වත් තියන්න.බෑ මේ ගර්ල්.කියුට් විතරයි.කෙල්ලෙක්ට තියෙන්න ඕන හැමදෙම අමන්දා සිල්වාට නොඅඩුව තියෙනවා
@tharushinavodya5222
@tharushinavodya5222 Жыл бұрын
❤❤
@haystyle6794
@haystyle6794 Жыл бұрын
ඔව් ඇමැන්ඩා ගේ interview එකකදි එයා කියලා තිබ්බා ඒ ගැන පත්තරේට. එයා ගොඩක් විඳවලා තිබ්බා මූ නිසා. මට නම් මූව එපාම උනේ ඒ කරපු කාලකණ්නි බලු වැඩේට. අවුරුදු ගානක් ගිහිනුත් අදටත් මට මූව පෙන්න බෑ.
@HeerBhanushali2203
@HeerBhanushali2203 Жыл бұрын
හරියටම මට කියන්න ඕනි දේම ඔයා කියල🙂👌ඇමැන්ඩා දැන් වත් සතුටින් ඉන්න එක ඇති මූ එක්ක හිටියනම් විනාසයි😒
@kumudupriyanka2700
@kumudupriyanka2700 Жыл бұрын
Aka attha Amanda silwa kocchara hodha girl kenek da.wana aun nam jakshange putha kiyala athaarin nathiwai.ath Amanda Ami kiyana ganu lamaya gana hithala akilawa atha aria aka loku parityagayak
@dushme
@dushme 7 ай бұрын
හ්ම්ම් අමන්දාට හැම දෙයක්ම අඩුවක් නැතුව තියෙනවා.වේසාකම නම් මදි නොකියන්න තියෙනවා.ඒකනෙ මිනිස්සු දෙන්නෙක්ව බැන්දෙ(දැනට)අනාගතයේදී තව මිනිස්සු කීදෙනෙක්ව බදීද දන්නෙ නෑ.unofficially මිනිස්සු 100ට වඩා අරන් ඇති.හරියට ඇදුමක්වත් අදින්න දන්න එකියක්ද?අමු හෙලුවෙන් ඉන්නෙ
@Dinugamage1118
@Dinugamage1118 Жыл бұрын
ඒමි කොච්චර ලස්සනද අනේ අකිල අයියා ඔයා සතුටු වෙන්න මේ ප්‍රින්සස් ලැබුණු එකට♥️♥️
@amadithathsarani33
@amadithathsarani33 4 ай бұрын
අනිවාර්යයෙන් 😊
@kumaraekanayaka9733
@kumaraekanayaka9733 Жыл бұрын
ඩබල් ගේම් ගහන එක හෙන ගැම්මක් කියලා හිතන් ඉන්න බූරුවෙක්. ඒ කෙල්ල දන් නැතුව ඇති මේ යකා ඩබල් ගේම් ගහපු බව. හැබැයි මේ කෙල්ල ඒක දැනගෙන ඒකට උදව් කරා නම් ඒකත් බලු වැඩක්. මෙහෙම පිරිමි නම් සාපයක් . ඕවා රටට කෑ ගහලා කියන්න තරම් හපන් කම නෙවෙයි ලැජ්ජා නැති කම තමා.
@HP-hu8rw
@HP-hu8rw Жыл бұрын
Lack of self control. So many people in this country right now are falling to numerous problems not just because of their poor, also because of they dont have a self control. Its sad how the society has made degenerated things as normal as this.
@madhushaniwijerathnamadu342
@madhushaniwijerathnamadu342 Жыл бұрын
ඇත්තටම
@sandamalisamarakkody4372
@sandamalisamarakkody4372 Жыл бұрын
ඇත්ත කියන්න th හිතේ hyyak tiyenna ඕනේ.. අවංක කෙනෙක්
@s.g5089
@s.g5089 Жыл бұрын
💯
@Naturerosaliya
@Naturerosaliya 6 ай бұрын
අකිල එහෙනම් ඒමී වගේ අහිංසක කෙල්ලෙක් හොයාගන්න තියෙන්නේ ඇයි කියලා හිතාගන්න පුලුවන් ....." පව් ඒමී 😢
@Dayy977
@Dayy977 Жыл бұрын
Amnda silva wa marry kalanam meyata me natum tika natanna ba.amy wa yata karan inna puluwan.lesiyen rawattanna puluwan.e nisa amy wa banda😢amanda de silva kiyanne harima forward girl knk.eya ekka me natum natanna hambennha
@nisansalahansamali3637
@nisansalahansamali3637 Жыл бұрын
එමී තමා ම්න් දැකපු අහින්සක ලස්සනම කෙල්ල..
@amayathejanee7670
@amayathejanee7670 Жыл бұрын
එමි අක්කි නිසා බැලුවා බලන් ඉන්න හරිම ආසයි❤
@RashmiSandaruwani
@RashmiSandaruwani Жыл бұрын
කෙටියෙන්ම කිව්වොත් double game එකක් ගහලා තියෙන්නේ මෙයා
@shashikamadhushani9051
@shashikamadhushani9051 Жыл бұрын
Anna hri
@sanduninisansala6596
@sanduninisansala6596 Жыл бұрын
අප්පෝ වට්ටි අම්මා වගේ කියවනවා.පුදුම ලොකුකමක්නේ තියෙන්නේ.මේ පම්පෝරි කතා යි,කියවිල්ලයි අහගෙන මේ කෙල්ල කොහොම ඉන්නවද දන්නේ නෑ මූත් එක්ක.
@DevikaDhimuthu
@DevikaDhimuthu Жыл бұрын
Hariyatama hari
@chandibhachamindi1300
@chandibhachamindi1300 Жыл бұрын
මෙයා ලොකුකමින් කතාකරනවා කියලා මටනම් හිතෙන්නැ...ඒ එයා කතාකරන විලාශය...ඕපන් එකේ කතාකරනවා
@chandibhachamindi1300
@chandibhachamindi1300 Жыл бұрын
මොඩ්ලින් කරන කෙනෙක් කියලා එයා කවුරු ගැනද කිව්වේ කියලා දන්න අයට හිතාගන්න පුළුවන්...නමුත් ඒ කතාව එයා කිව්වේ ඒ කෙනාට හින්ට් ගහන්නනම්, ඒක හරිම නරකයි...ආදරේ කරානම් එහෙම කරන්න බෑනේ...
@kG-vj7tl
@kG-vj7tl Жыл бұрын
එයා හින්ට් ගැහුවේ නැහැ. ඒ ලමයා නිසයි කලාවට ආවේ කියලා කිව්වේ. දෙන්නවම රැවට්ටුවා වුනත් ඒක පිලිගත්තා. ඒමිට වඩා අමන්දයි මේ ගතිගුණ වලට ගැලපෙන්නේ. ඒමි ගොඩක් අහිංසකයි. අමන්දා අයින් නොවුනානම් ගොඩක් දුරට එයාව තමා මෙයා බඳින්නේ. ඒත් ඒ විවාහය පවතියි කියලා හිතන්න බැහැ.
@chandibhachamindi1300
@chandibhachamindi1300 Жыл бұрын
@@kG-vj7tl 👍
@hiruniwanigasooriya4242
@hiruniwanigasooriya4242 Жыл бұрын
kauda e
@vinsri7129
@vinsri7129 Жыл бұрын
Amanda Silva....his ex
@sasu302
@sasu302 Жыл бұрын
මේ පාහර වල් බලු ම්නිහා මේ බඩ දරු ගෑනිවත් තියන් ලොකු හපන් කමක්නේ කොයවන්නේ තූ විතරක්
@dreamrainbow2324
@dreamrainbow2324 Жыл бұрын
නෙදකින් ඩබල් ගේම් ගහලා පම්පෝරි ගහන හැටි. 😅 මොඩ්ල් කරන ලමයා අමන්දා නෙ. ඒ දවස්වල පත්තරවලත් දෙන්නා දෙමාරුවට ⁣දෙන්නගෙ ලව් එක ගැන කියලා තිබුනා. 😅😅
@ශශිනි
@ශශිනි 7 ай бұрын
අමන්දා දැන් බැදලා ඉන්නේ නලුවෙක්ට වඩා ලස්සනයි
@shashikamadhushani9051
@shashikamadhushani9051 Жыл бұрын
කෙලින්ම කිව්ව නම් හරිනෙහ් මම ඩබල් ගේම් එකක් ගැහුව කියලා එහම වටේ නොයා😂😂
@vinsri7129
@vinsri7129 Жыл бұрын
Aniwa 😂😂
@sandaliamasha5011
@sandaliamasha5011 9 ай бұрын
Atta😂
@mashifrenando6954
@mashifrenando6954 Жыл бұрын
අමන්දා සිල්වා ගියේ මේකගේ කියවිල්ලා එපා වෙලාද කොහෙද😂😂 අර අහිංසකී මූණ බලන් ඇයි අෆ්ෆා ඔහොම කතා කියන්නේ
@Dinugamage1118
@Dinugamage1118 Жыл бұрын
තමන් ආදරේ කරන.කෙනාගේ කියවිල්ල එපා වෙන්නෙ නෑ ඕයි ආදරේ කරලා බලනවා දැන් එතකොට😂😂
@MJanaChathu
@MJanaChathu 4 ай бұрын
මේ කලාකාරයෝ සවුත්තු වෙන්නේ ඕනවට වඩා තමන්ගෙ පෞද්ගලික ජීවිතේ සමාජය ඉස්සරහා පොර වගේ දිගාරින හින්දයි...මාධවීලා, සංගීත්ලා, සමිතා, වික්‍ටර් රත්නායකලා මොනවද මේ සමාජෙ ඉස්සරහා රගපාලා පෙන්නන්නේ...තමන්ගේ පෞද්ගලික ජීවිතය රහසක් විදියට තියාගන්නවා නම් තමයි වටින්නේ...උදාහරනයක් විදියට රවීන් කනිශ්ක ගත්තොත් අපි එයාගෙ පෞද්ගලික ජීවිතය ගැන මොනවත්ම දන්නෙ නෑ.එයා බැන්දා, කෝටි ගානක වෙඩින් එකක් ගත්තා...හැබැයි අපි කිසිම තැනක ෆොටෝ එකක්වත් දැක්කෙ නෑනේ.එයා එයාගෙ පෞද්ගලික ජීවිතය ගැන ලෝකෙට අඩබෙර ගැහුවෙ නැති වුනාට එයාගෙ කලා වැඩකටයුතු ලස්සනට කරගෙන යනවා..බොහොම වැදගත් විදියට ලෝකෙත් එක්ක ගනුදෙනු කරනවා.පෞද්ගලික ව එයා කොච්චර හොද වුනත් නරක වුනත් අපිට වැදගත් වෙන්නෙ එයාගෙ කලා හැකියාව විතරනේ...ඇත්තටම අපිට කලාකාරයින්ගෙ ජංගි වල තියෙන මල්වල පාට කොහෙත්ම වැදගත් නෑ
@NilshaBasnayaka
@NilshaBasnayaka 2 ай бұрын
ඉතිං ඇයි තමුසෙ එහෙනම් මේ වීඩියෝ එක බැලුවෙ😂.වැදි බන බොරු බයිලා කියන්නැතුව පලයන් කුහකයා🤣
@MJanaChathu
@MJanaChathu 2 ай бұрын
@@NilshaBasnayakaහොදමයි...
@NilshaBasnayaka
@NilshaBasnayaka 2 ай бұрын
@@MJanaChathu පවුද්ගලික ජීවිත වලින් වැඩක් නැත්තන් ඇයි උබ මේ වීඩියෝ එක බැලුවේ😂.ඒක තේරුම් ගන්න තරම් මොලයක් නැති උබනම් මහ මෝඩයෙක් බන්
@MJanaChathu
@MJanaChathu 2 ай бұрын
@@NilshaBasnayakaඒක තමයි ගොන් හරකො කියලා තියෙන්නෙ.උන්ගෙ පෞද්ගලික ජීවිත වලින් අපිට වැඩක් නෑ..වීඩියෝ එක බලලා තමයි සිද්දිය දැනගත්තේ.ඊට පස්සෙ තමයි අදහස කමෙන්ට් කලේ.වීඩියෝ එක බලන්න කලින් ඒකේ තියෙන දේවල් දිවැසින් දැක්කා නම් වීඩියෝ එක බලන්නෙ නෑ...තෝ වගේ මෙලෝ රහක් නැති බත් කන හරකෙක්ට උන්ගෙ පෞද්ගලික ජීවිතේ වැදගත් වුනාට අපිට නම් අදාලම නෑ.. මෝඩ ගොනා...කතා කරන්න ඉගෙනගනින් මොන්ටිසෝරියකට ගිහින්
@NilshaBasnayaka
@NilshaBasnayaka 2 ай бұрын
@@MJanaChathu ඇයි උබට වීඩියෝ එකේ title එක දැක්කහම තේරෙන්නැද්ද මේක කලා නිර්මාණයක් නෙමෙයි කියලා😂.මේක එයාලගෙ පවුද්ගලික දේවල් ගැන කරන සාකච්ඡවක්.දැන් උබේ youtube history එක බැලුවොත් මේ වගේ ඕනෙ තරම් ඒවා උබ බලලා ඇති.ඉතින් සමාජෙට පේන්න බොරු මූන පෙන්නන්න කමෙන්ට් එකක් දැම්මා ලයික් හිගා කන්න.අනේ බන් උබලා වගේ උන් සමාජෙ ඕනෙ තරම් අපි දැකලා තියනවා.කාලකන්නියා
@Esh96
@Esh96 Жыл бұрын
වටේ යන උන්😂
@sachinbro2207
@sachinbro2207 Жыл бұрын
Akilat wada hama athinma hodai sajitha
@renesmeemithara
@renesmeemithara Жыл бұрын
Kwda aiya sajithada akilada
@gamingitf8045
@gamingitf8045 Жыл бұрын
​@@renesmeemitharaakila
@renesmeemithara
@renesmeemithara Жыл бұрын
@@gamingitf8045 😂hapoo aparade sajitha wenna thibbe pawlata budu saranai ehenam dan
@subhanishashikala2733
@subhanishashikala2733 Жыл бұрын
ඩබල් ගේම් ගහල ලොකු වැඩක් කරා වගේ කියවන්නේ.... පුදුම පිරිමි
@ශශිනි
@ශශිනි 7 ай бұрын
වේස පවුලක්නේ😂😂
@ashindilhara9518
@ashindilhara9518 Жыл бұрын
කෙටියෙන් කිව්වොත් පෙට්ටිය පැත්තකින් තියලා කෝම්බේ සෙට් කරගෙන.කෝම්බෙ අයින් කරලා, පෙට්ටිය බැන්දා කැඩුවා ඔහොමයී පිරිමි.ඒ වගේම තමයී බැන්දට පස්සෙත් මූ ඒකී එක්ක ගියා.දැක්කද අහන්න එපා දැක්කා තමයී ..
@jamesshenuli6902
@jamesshenuli6902 Жыл бұрын
🙄🙄
@AyuProduct-ig5hh
@AyuProduct-ig5hh Жыл бұрын
Ammo😂
@madhushaniwijerathnamadu342
@madhushaniwijerathnamadu342 Жыл бұрын
එමී අහිංසක හින්දම හොදයි
@RasikaGunathilake
@RasikaGunathilake Жыл бұрын
හරිම නිහතමානී කොල්ලෙක් ❤❤❤
@IshuWeerasinghe-rf1ej
@IshuWeerasinghe-rf1ej Жыл бұрын
අමන්දා ද සිල්වට පින් දෙන්න ඔයා. එයා නිසා තමයි අද ඔයාට මේ තැන ඉන්න පුලුවන් වෙලා තියෙන්නෙ. ඒ වුනාට අපරාදෙ අමන්දව ඇතෑරියෙ. මේ කෙල්ල ඉද්දි මෙයා එක්ක කතා කරන එක නවත්තලා අමන්දව සෙට් කරගෙන. ආපහු එයාව අතෑරලා මෙයාව බැදලා. හැබැයි ටිකක් ආත්මාර්ථකාමි වගේ අකිල.
@littlegirl7277
@littlegirl7277 Жыл бұрын
මෙයා අහින්සක ගොඩක් ලස්සන කෙල්ලෙක්නෙ එමී ශෝයිනෙ❤
@Musicns11
@Musicns11 Жыл бұрын
@littlegirl7277 Ane moda ganiye..thamunuth kellek neda??😂emi lassanay thamai..Eth amanda pawne..ekiwa rawattapu eka..
@littlegirl7277
@littlegirl7277 Жыл бұрын
@@Musicns11 අැයි මේ ටිපර් වෙලා ඔයා☺ එ්ක මගෙ අදහස ඔයාට ප්‍රශ්නයක් නෑනෙ නේද😌😁
@AyuProduct-ig5hh
@AyuProduct-ig5hh Жыл бұрын
​@@littlegirl7277😂😂 mekige lamayatath ohoma una data therei
@AyuProduct-ig5hh
@AyuProduct-ig5hh Жыл бұрын
​@@Musicns11meyage lmayata kollek ohoma karapu data therei
@littlegirl7277
@littlegirl7277 Жыл бұрын
එ් මොකියක්ද අමන්දා ද සිල්වා එ්මි එක්ක බල්ද්දි. එ්මි මම දැකපු ලස්සනම කෙල්ල අදටත්.අහින්සක වැඩියි හැබැයි 😢😅❤
@chandibhachamindi1300
@chandibhachamindi1300 Жыл бұрын
ඒ දෙන්නා දෙන්නට දෙන්නා වෙනස්...එහෙමයි කියලා අමන්දා සිල්වා කියන්නෙ නරක චරිතයක් නෙමේ...
@Oshada-colo
@Oshada-colo Жыл бұрын
@@chandibhachamindi1300 නරක චරිතෙ මූනෙ
@nirmaniekanayaka8227
@nirmaniekanayaka8227 Жыл бұрын
එහෙම කියන්න එපා අමන්දා කියන්නෙත් හරිම ලස්සන වැදගත් කෙනෙක් එමී වගේ ම... ❤
@dilmiperera8827
@dilmiperera8827 Жыл бұрын
ඔව් ඔව් නරක නෑ එක ළග කසාද දෙකක් කර ගත්තා හැබැයි
@secretsbeautytips2301
@secretsbeautytips2301 Жыл бұрын
ඇමන්ඩත් හොදයි එමිත් හොදයි ඔයානම් අමුම කිසිම ලස්සනක් නැති චීත්ත යක් ද කොහෙද 😂
@shehanasiriwardana727
@shehanasiriwardana727 Жыл бұрын
amanda silva kiyanne harima hitha hoda kenek.e wagema hari nihathamani.akila ada field eke thanaka innawa nam e amanda nisa.mokada family eke ayatath akilawa field ekata yomu karawanna bari una eke amanda nisa thamai meya actor kenek une.
@sppereira224
@sppereira224 4 ай бұрын
නේ බන්..කෙල්ල ඇත්තටම ගොන්....මූ කරල තියෙන්නෙ ආතල් එකට කෙල්ලො ආස්‍රය කරල අන්තිමට පැත්තකින් මේ කෙල්ලව තියාගෙන ඉදල බැදලා
@chandibhachamindi1300
@chandibhachamindi1300 Жыл бұрын
ජැක්සන් ඇන්තනි මහත්මයා නිසා බේරගන්න පුළුවන් ලෙඩ්ඩුත් මැරිලා ඒ නිසා ජැක්සන් ඇන්තනි මහත්මයාව ගෙදර ගිහින් දාගන්න කියලා කමෙන්ට්ස් දාලා තියනවා...පෞද්ගලික ජීවිතය මටනම් අදාල නෑ...නමුත් කලාවට ලොකු මෙහෙවරක් කරපු පුද්ගලයෙක්...පුස්තකාලයක් තරම් දැනුමක් ඇති කෙනෙක්...අද එතුමා ජීවිතයෙන් සමු අරන්...ගෙදර ගිහින් තියාගන්න කියලා කමෙන්ට්ස් දාන අයට තේරෙන්නැද්ද එතුමත් ලෙඩ වෙලා හිටියෙ කියලා...එතකොට ඒ වගෙ හරිම කැත විදියට කමෙන්ට් දාන එක මිනිස්සු විදියට හරි නැ නේද...අපි හැමෝටම අනුකම්පාව තියෙන්න ඕන කියලයි මංනම් හිතන්නේ...බේරගන්න පුළුවන් ලෙඩ්ඩුත් මැරෙනවා කියලා කියනවා...ඔව් ඒක එහෙම වෙන්න ඇති...නමුත් දෙයක් ප්‍රකාශ කරන විදියක් තියනවා...සමහරක් මිනිස්සු හරිම කැත විදියට කමෙන්ට් දාලා තියෙන්නෙ...මිනිස්සු විදියට එහෙම හැසිරෙන එක හරි නැ කියලයි මමනම් හිතන්නේ...RIP Legend🕊️❤
@ManoriRajapasha-cl6mo
@ManoriRajapasha-cl6mo Жыл бұрын
Eya merlada news walata kiyanne nh hari nam rata denu wath karanna ona auruddakata wada hospitel eke
@newgems2ambition938
@newgems2ambition938 Жыл бұрын
මොළේ මැරුණ මනුස්සයෙක්ව ගෙදර ගිහින් තියාගන්න පිස්සුවක් නැතුව ඇති.. හැප්පුච්චිව කරවල කර කර රටට ලෝකෙට පච පෙන්න පෙන්න නැටුවෙ මුන්.. අර මනුස්සයාගේ නම විකුණලා රඟනවා විතරයි මුන්
@yasirudhananjaya941
@yasirudhananjaya941 Жыл бұрын
​@@ManoriRajapasha-cl6morata danuwath kala...eya marilaa..
@vinsri7129
@vinsri7129 Жыл бұрын
Balana giya ma...me යෝධයා , muge akka ta දෙවැනි naha වගෙයි 😂😂 Eki dan inne thun weni miniha ekka lu ne...😮😮
@niluperera4966
@niluperera4966 Жыл бұрын
එමී කියන්නෙ ග්‍රේඩ් වුමන් කෙනෙක්.බලන්නකෝ එයාගේ හැදිච්ච කම.හස්බන්ඩ් කෙනෙක්ට වාසනාවට ලැබෙන ප්‍රිය බිරිදක්..👍🙏💐❤👍🙏💐❤👍🙏💐❤
@preethishirani9664
@preethishirani9664 11 ай бұрын
Oya thama convant vinaya.katholika pasal vala lamai igeneemata vada vinayanukoolava hasireema usass kota salakanawa.habai akilage madavee akka vage nam nevei.
@vidushikamaldeniya2718
@vidushikamaldeniya2718 4 ай бұрын
සුන්දර වටේ යාම අඳ ගොලු බිහිරි වයිෆ් ඉදිරියේ දිග හැරීම 😊
@dilsdil7949
@dilsdil7949 Жыл бұрын
අමන්දා ව නේ මුලින් තේරුවේ ඒ කියන්නේ
@ishankamadushani9054
@ishankamadushani9054 Жыл бұрын
හරි හපන් කමක් කරා වගේ කියනවන්නේ. ගොන් හැත්ත. මන් වැඩසටහන් තමයි ඕයි මේවා.. බලන් ගියාම අක්කලා මල්ලිලා ඔක්කොම එකයිනේ😂
@vinsri7129
@vinsri7129 Жыл бұрын
Ammo eka....
@zahndein7426
@zahndein7426 Жыл бұрын
Amanda silva kiwwa okkoma aththa ehenam
@Louve333
@Louve333 Жыл бұрын
මාර වැදගත් වැඩසටහන් අප්පා...දිගටම කරගෙන යන්ට...ගොඩාක් දේවල් ඉගෙන ගන්නව මේවගෙන්😂😂😂
@DhaRuPerera
@DhaRuPerera Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣
@liyathra7748
@liyathra7748 Жыл бұрын
ඉතින් උඹට ඉගෙන ගන්න ඕනිනම් අර රූපවාහිනියෙ අධ්‍යාපන වැඩසටහන් යන්නෙ ඒක බලපන්කො මේ රෙද්ද අස්සෙ රිංගගෙන වැලලෙන්නෙ නැතුව
@chandralatharohini7750
@chandralatharohini7750 Жыл бұрын
මට නම් හිතෙන්නේ තවත් ජැක්සන් ඇන්තනී කෙනෙක්
@dulakshimaduwanthi2873
@dulakshimaduwanthi2873 Жыл бұрын
මේ වගේ දේවල් සාමාන්‍ය දේවල් සමාජෙ.ඒක කිව්ව එක අකිලගෙ විවුර්ත කම.ඇයි ඉතින් බනින්නෙ.මොනා කලත් හිමි කෙනානෙ ලැබෙන්න්ව්
@sandunichathurika661
@sandunichathurika661 6 ай бұрын
ඩබල් ගේම් 😂💔 අමන්දා ට dn හොඳ husband knk inw ❤
@dhanushkaherath9287
@dhanushkaherath9287 Жыл бұрын
Me kella iddi thawa kello passe gihin. Eeeya me kella ewa denan inne khomd
@madushankisanduni
@madushankisanduni Жыл бұрын
Aththamai.emi harima ahinsakai.❤
@gayanmadushanka5605
@gayanmadushanka5605 Жыл бұрын
තාත්තා වගේම හරිම නිහතමානී චරිතයක් තමයි අකිල අයියා ❤️❤️❤️❤️.....
@Jehan696
@Jehan696 Жыл бұрын
අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙම බැලුවෙ
@timestamplease
@timestamplease Жыл бұрын
ඒවා අපිට වැඩක් නෑ නේ. රටට කරපු සේවයයි වැදගත්
@dilsdil7949
@dilsdil7949 Жыл бұрын
මොනා කියලා කරන්නද..දොස්තරලටත් බැරි නම්
@Dinugamage1118
@Dinugamage1118 Жыл бұрын
යකො ඒ මිනිස්සු කරේ නෑ කියන්නේ උබද කරේ 🤣🤣 අනුන්ගේ දේවල් හොයන එකමනේ වැඩේ
@udarichathurika2990
@udarichathurika2990 Жыл бұрын
හිත හොද කලාකාරයෙක්.......
@imalshiupeksha2080
@imalshiupeksha2080 4 ай бұрын
ඒමි නිසා, බැලුවා... ❤
@hasarangi1013
@hasarangi1013 Жыл бұрын
පව් එමීට ඉරිසියා හිතුනද මන්දා
@oneJA731
@oneJA731 Жыл бұрын
Ow eya husmakuth gaththa
@Dineth334
@Dineth334 Жыл бұрын
Overacting දගලානා 🤣
@harshani-i8x
@harshani-i8x Жыл бұрын
එයා නැත්තම් මෙයා 😅💔මෙහෙමත් මිනිස්සු 😅
@ruchi_jayasinghe
@ruchi_jayasinghe Жыл бұрын
Pissek da koheda kiyawilla ammee 😮 හෙන maannya
@mithyaweneha831
@mithyaweneha831 Жыл бұрын
රට වට ඇවිද නොතිබ්බ නිදන් ගත්තනේ
@sithumisithumi5899
@sithumisithumi5899 4 ай бұрын
දෙන්නම Amanda la නේද?🙄
@yummyasmr8
@yummyasmr8 Жыл бұрын
ඔයා දැන ගන්න ඕන ඔයාලා බැබලුනේ තාත්තා හංදා කියලා..
@kavindyaweerakoon
@kavindyaweerakoon 8 ай бұрын
😂ane mnd ara amanda akki beruna 😶 amanda akki dn hod kenek ekk sthutin 😌
@travelwithsonsugirl4763
@travelwithsonsugirl4763 Жыл бұрын
මටත් හිතෙනව බදිනවමයි කියලා කට්ටිය දැක්කම😢 පස්සෙ මතක් වෙනව බැදල කියලා 😌
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Жыл бұрын
😂😂😅😅😅
@sanju3750
@sanju3750 Жыл бұрын
Ai ochchra kiyawanne....🙂
@tharushidilthara3454
@tharushidilthara3454 Жыл бұрын
අමන්දා ද සිල්වා නේද
@MS-tn9og
@MS-tn9og Жыл бұрын
Ow
@marksriyanjith4782
@marksriyanjith4782 Жыл бұрын
API nodanna amanda
@anushamallawaarachchi594
@anushamallawaarachchi594 Ай бұрын
Na Sheril Dekar
@nisalpasindu656
@nisalpasindu656 10 ай бұрын
යකෝ ලෝකේ පලවෙනි කොල්ලද මෙහෙම ඩබල් ගේමක් ගහපු ? දත් තියන කාලේ මස් කාපල්ලා අකිල වගේ නාකි උනාම ඕවා කරන්නද? මේකේ කමෙන්ට් කරලා තියෙන ඔක්කෝම කෙල්ලෝ පත්තිනි අම්මලා😂
@yasirudhananjaya941
@yasirudhananjaya941 Жыл бұрын
ජැක්සන් මහතා මැරෙන්න කලින් නේද මේක කලේ
@malkidasanayaka7128
@malkidasanayaka7128 Жыл бұрын
Emi pauu😢
@Chalani.94.
@Chalani.94. Жыл бұрын
බයිල ගහන්නෙ නැතිව තාත්තව ගෙදර එක්කන් යනවා හලෝ තාත්තගෙ පුරප්පාඩුවට අකිල ඇවිල්ලා බයිල ගහන්න.
@chandibhachamindi1300
@chandibhachamindi1300 Жыл бұрын
ගෙදර එක්කන් යන්න එයා තාම හොද වෙලා නැ නේද
@Chalani.94.
@Chalani.94. Жыл бұрын
@@chandibhachamindi1300 දින 500 රෝහලේ මොලේ මැරිලලු 🤷🏻‍♀️ තව අහිංසක මනුස්සයෙක්ට ප්‍රතිකාර ගන්න විදිහක් නැ.පොඩි ළමයෙක් නැති වුනත් එක්ක මේ ලගදි
@shagikolla822
@shagikolla822 Жыл бұрын
Ane pala wrsavi
@Chalani.94.
@Chalani.94. Жыл бұрын
@@shagikolla822 තමුසේ මගෙ කමෙන්ට් අස්සෙ රිංගන් වේස කතා කියවන්නෙ උබල වගේ හදපු උන් වේසාවෝ වෙන්න ඇති හැම මගුලටම ගැනුන්ට වේසි කියන්නේ
@chandibhachamindi1300
@chandibhachamindi1300 Жыл бұрын
@@ushithamadushan9559 ගෙදර එක්කන් යන්න කියලා කිව්වම හරි නෑනෙ...ඒත් ලෙඩෙක්නේ...මං ඒකයි කිව්වෙ...හරියට තේරුම්ගන්න කියලා තියන එක...
@samanrathnayake9783
@samanrathnayake9783 6 ай бұрын
මාර බෝසත්තු ගොඩක්නෙ මේකෙ කොමෙන්ට් සෙක්ශන් එකේ ඉන්නෙ..........ඈහ්.........කහමලින් නාල ඇති මගෙ හිතේ..අකිල කියන්නෙ නියම මනුස්සයෙක්. පඩ ශෝ නෙමේ ඌ කියන්නෙ ඇත්ත. ඌට තියෙන හරිය නැති සක්කිලි හඳට උඩුබුරලන්නෙ.......🤣🤣
@Sagarika0414-eu6zw
@Sagarika0414-eu6zw 7 ай бұрын
Useless information.. We all married queens and kings.. There's no magic..
@kavindinurashi3642
@kavindinurashi3642 Жыл бұрын
Life ekh hodata enjoy krpu boy kenke ❤
@littlemermaid5921
@littlemermaid5921 Жыл бұрын
මොන පිස්සෙක්ද මේ
@chamalka1236
@chamalka1236 Жыл бұрын
Eyath amenda
@harshaniudeshika9211
@harshaniudeshika9211 Жыл бұрын
අරයා අමන්දා
@DhammidhammiAsitha
@DhammidhammiAsitha Жыл бұрын
Any kolluwo appache Ada hitiyanam
@sajanikarunarathne9193
@sajanikarunarathne9193 Жыл бұрын
Appo ara Amanda wageh kenek wa nam bende nathi eka hondai.. Emy kochara lzanada kochara ahinsakada kochara honda da??
@ishanijayawardena5556
@ishanijayawardena5556 Жыл бұрын
Akila nihathamani kollek
@thilinifernando5155
@thilinifernando5155 4 ай бұрын
ඕකුන් තුන්දෙනාම ගොඩ ගියේ තාත්තගෙ නමින් තමයි
@ericaferdinandaz846
@ericaferdinandaz846 Жыл бұрын
හරි නිහතමානී කොල්ලෙක්. මිනිස්සු බනින්නෙ ඉරිසියාවට. ශිහාන්ටත් ඉස්සර ඔහොම බැන්නා.
@zahndein7426
@zahndein7426 Жыл бұрын
Pls don’t compare these trashes to Shihan
@Rose-xo8mx
@Rose-xo8mx Жыл бұрын
Shihan me wage kptiyek newe scl kle girlwa tma bende
@dreamrainbow2324
@dreamrainbow2324 Жыл бұрын
ශිහාන් මේ වගේ ඩබල් ගේම් ගැහුවෙ නෑ ස්කූල් යන කාලේ හිටපු ගර්ල් එක්ක අවුරුදු දහයක් ලව් කරලා බැන්දෙ. 😂
@AyuProduct-ig5hh
@AyuProduct-ig5hh Жыл бұрын
😂😂😂 shehan double game gehuwe ne
@liyathra7748
@liyathra7748 Жыл бұрын
​@@dreamrainbow2324ඔව් උඹ ශිහාන් ගෙ අප්පොච්චිනෙ ඔක්කොම දන්න 😂😂😂😂😂
@janirujgeeshan6472
@janirujgeeshan6472 7 ай бұрын
Appo mta nm meken psse meywa epa una mtth thiyenw 14 yr idan affair ekk mehma ewa dkiddi epa wenw
@PryadarshaniWejesena-wn8yq
@PryadarshaniWejesena-wn8yq 10 ай бұрын
Emi harima lassanai adare hithenawa podi lamayek wage hatima hurathal
@gayanrusiru5195
@gayanrusiru5195 Жыл бұрын
ane gon pakku.. muge panporiya...
@oneJA731
@oneJA731 Жыл бұрын
Double game
@Dilenaka
@Dilenaka Жыл бұрын
අමන්දා......
@naduntharaka7009
@naduntharaka7009 2 ай бұрын
බඳින්න කලිනුත් වටේ ගිහින් දැනුත් යනවා 😂 දැන් සුප්පා දේවි අල්ලන් 😹 ජැක්සන් ඇන්තනිගේ නමත් කනවා
@renukakumari2492
@renukakumari2492 Жыл бұрын
හිරුටත් පිස්සු
@sandunifernando6591
@sandunifernando6591 Жыл бұрын
කයිවාරු වාචාලයෙක්
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
තාත්තාගෙම පුතා😂
@dishanipiumali-pr8it
@dishanipiumali-pr8it Жыл бұрын
😂
@Suba-Subashi
@Suba-Subashi 9 ай бұрын
@@DhaRuPerera oyatada
@oshadihettiarachchi4062
@oshadihettiarachchi4062 Жыл бұрын
@inokapriyadarshani1267
@inokapriyadarshani1267 Жыл бұрын
Ane mnda
@sandunilakmali-v2t
@sandunilakmali-v2t Жыл бұрын
jacson nathi wela ubala dan party daapan.
@madushanimadushani8050
@madushanimadushani8050 Жыл бұрын
❤❤❤❤
@hashinitharushika3905
@hashinitharushika3905 Жыл бұрын
Ami pau ane
@thushsrirathnayaka9312
@thushsrirathnayaka9312 Жыл бұрын
Mata panna bari ekak
@DevikaDhimuthu
@DevikaDhimuthu Жыл бұрын
Too much.
@සීහෙළ
@සීහෙළ 7 ай бұрын
මූ පේන්න බෑ
@nadeeramadhu8769
@nadeeramadhu8769 Жыл бұрын
මූට පිස්සු ...එම් පවු...
@AmayaGunawardana
@AmayaGunawardana Жыл бұрын
Pissek vage kiyavanawa
@IndikaPulasinghe
@IndikaPulasinghe 7 ай бұрын
😂😊😊😊😊😊😊
@ThilinaFernando-ce4kv
@ThilinaFernando-ce4kv Жыл бұрын
Pissek wage kiyawanawa muuta mongal wage 😂
@Chalani.94.
@Chalani.94. Жыл бұрын
අයිස් ගහල වගේ😂😂
@shagikolla822
@shagikolla822 Жыл бұрын
​@@Chalani.94.uba baduwak hinda ais gahana ewa dannawane
@Chalani.94.
@Chalani.94. Жыл бұрын
@@shagikolla822 ice gahuwama wena dwal dakala ndda මත් වෙන ඕන දෙයක් ගත්තම කතා කරන්නෙ බයිල කියල ඕන කෙනෙක් දන්නවා.ඒකට කුඩු ගහන්න ඕනෙනැ මට. කඩේ යනවා කියල ඕකුන්ට ඔහොම කඩේ යන්න එපා
@ThilinaFernando-ce4kv
@ThilinaFernando-ce4kv Жыл бұрын
@@shagikolla822 pala yanna moda musalaya ice gahana un mehema thamai kiyawanne
@ThilinaFernando-ce4kv
@ThilinaFernando-ce4kv Жыл бұрын
@@shagikolla822 ice kiyala liyanna danneth nathi moda eken uba pau ban
@21212SKDKT
@21212SKDKT Жыл бұрын
Pissu huththek ne
@arunamadumal9944
@arunamadumal9944 Жыл бұрын
Amanda silwa😂
@renukasiriwardena689
@renukasiriwardena689 Жыл бұрын
PUTA APPACHCHE. DENUN.MENESSU.APARATA.KUHAKAE.OYALA.3.NDANAMA.WASANAWANTAE..OYATA.HAREYANAMA.KANA.AME.DU...AMANDA.HAREYANNA..NAHA.
@Memorella.
@Memorella. Жыл бұрын
පිස්සෙක්
@dilsdil7949
@dilsdil7949 Жыл бұрын
අමන්දා ව නේ මුලින් තේරුවේ ඒ කියන්නේ
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 10 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 31 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 10 МЛН