163 අතු 1000යි පැල 1000යි පැලයක් 50ට දුන්නොත් 50000යි . ගෙදර ඉදන් ව්‍යාපාරයක් how to propagate

  Рет қаралды 53,852

ගැමියා gemiya

ගැමියා gemiya

Күн бұрын

අතු 1000යි පැල 1000යි පැලයක් 50හ ගානෙ විකුණුවොත් 50000යි . ගෙදර ඉදන් කරන්න පුලුවන් ව්‍යාපාරයක්
how to propagate

Пікірлер: 140
@ashenlegend
@ashenlegend 2 жыл бұрын
මම අහල තියෙනවා ⁣මල් පලතුරු වවද්දි දිවා රෑ පිං වැඩෙන ක්‍රියාවක් කියලා...ඔබතුමාට මේ ගුරුමුෂ්ටි රහිතව මෙහෙම දැනුවත් කරලා මිනිසුන්ව ඒ දේවල්වලට යොදවන එකම මහත් පල මහානිසංස පිනක්ම සිද්ධ වෙනවා ඒකාන්තයි. බුදුසරණයි !!!
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 3 жыл бұрын
කිසීම ඉරිසියාව වකින් තොරව කියාදෙනව තුනුරුවන් සරනයි මල්ලි
@nadeekasamarasingha.2431
@nadeekasamarasingha.2431 3 жыл бұрын
ගොඩාක් වටිනවා ඔබතුමාගේ වීඩියෝ.තෙරුවන් සරණයි
@seetharanjani3547
@seetharanjani3547 3 жыл бұрын
අත්තක් කල් තියාගන්න කියලා දෙන්ඩ ඔබතුමාට ස්තුතියි සියලු දෙවියන්ගෙන් ආරක්ෂාවයි
@UnlimitedLK
@UnlimitedLK Жыл бұрын
ගොඩක් ස්තූතියි මේ දැනුවත් කිරිමට . ඔබට ජය වේවා 🙏😀❤️
@deborah7270
@deborah7270 3 жыл бұрын
වෙන වෙන වැඩමුලු ගැනයි, තමා කොතරම් සේවයක් කරනවාද ගැනයි කියා කියා කාලය නාස්ති නොකර ඉතාම කෙටියෙන් ලස්සනට වැදගත් උපදෙස් ලබා දුන්නාට ඔබ තුමාට බොහොම පින්. අනිත් අයත් මේ විදිහට වගාව ගැන කියලා දෙන විට වගාව ගැන පමණක් කියනවා නම් කොතරම් අගේද?
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
ඇත්තටම ප්‍රොපගේටරයක් හදා ගත්තාම කිසි කරදරයකින් තොරව අතු පැල කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රොපගේටරය කීවාම වැඩිය හිතන්න මුදල් වියදම් කරන්න අවශ්‍ය නැහැ. සරල තාක්ෂණයක්....
@lalithniroshan8780
@lalithniroshan8780 Жыл бұрын
ගොඩක් වටිනවා වීඩියෝ ඒක 👍👍👍
@surajlakshan5363
@surajlakshan5363 3 жыл бұрын
සර් පුලුවන් නම් රෝස අතු බද්ධ කරන ආකාරය පිලිබදව වීඩියෝ එකක් දාන්නකො. හැම තැනම හෙව්වා හරි විස්තරයක් සොයා ගන්න බැරි උනා. ලොකු පිනක් කියලා දෙනවා නේද ?? 🥺🥺🥺🥺
@malikaabeyweera2273
@malikaabeyweera2273 3 жыл бұрын
Godakma ස්තුතිවන්ත වෙනව ඔබතුමාට
@jayalanka9096
@jayalanka9096 3 жыл бұрын
Ethatama harima awankawama hema dema kiyala denawa.obage siyalu weda katauthu sarthakawewa!!!
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
හොද පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
@anuperera4151
@anuperera4151 3 жыл бұрын
Hrima wedagath oyage wedasatahan.mo okkoma balanawa.lankawata apu gaman mo inne me widihata karanna.oyata godak pin.theruwan saranai
@shermilaemoney311
@shermilaemoney311 3 жыл бұрын
Oba thumata sthuthi.. me vage nodanna deval apata keyala denavata.., 👍👍.. dehi aththak bat karala dehi labaganna vedio akak aran anna puluvanda..??
@lakminaudarasenavirathna2750
@lakminaudarasenavirathna2750 3 жыл бұрын
නියමයි!
@gaminikumara9537
@gaminikumara9537 2 жыл бұрын
obage denima siyaluma denata itha pehadiliwa ķiya denawa bohoma istutii
@lalmachadon5255
@lalmachadon5255 3 жыл бұрын
Ethama watinawa theruwan saranai obata yahapathakma wewa ! ! Godak pin
@sriyaniekanayake5752
@sriyaniekanayake5752 3 жыл бұрын
බොහොම ස්තුති ඔබතුමාට. බීජ අද තමා ලැබුනේ. ගම්පහ තැපැල් වැඩ කලේ නැහැනේ.
@Chama841
@Chama841 3 жыл бұрын
සුපිරී ෆට්ට වැදගත් ❤️
@rathnawalimunasinghe7674
@rathnawalimunasinghe7674 3 жыл бұрын
Obathu ge sewaya mama godak agaya karanawa.godak pin sidu wenawa.apita wagawagena denuwath kirima.bs
@nethmichethana2404
@nethmichethana2404 3 жыл бұрын
bohoma pin oba thumata oba thuma wage hitha hoda minisun thawa thawath bihi wewa
@champkafernando600
@champkafernando600 2 жыл бұрын
Jaya.wewa
@manjulakumari9372
@manjulakumari9372 3 жыл бұрын
Thanks.sir
@utharabope8072
@utharabope8072 3 жыл бұрын
ඔයාගෙ ගම කොහෙද මල්ලි .මන් කෙමති ඔයා එක්ක ටිකක් කතා කරන්න .මන් ගුරුවරයෙක් විදිහට ඔයාගෙ විඩියෝ වලට gdk කෙමති මන් අගේ කරනවා .ජයවේවා .
@ChaminduPrabhashwara
@ChaminduPrabhashwara 6 ай бұрын
Bulath athu oya vidiyata pelakaroth kohomada sir pas madya hadaganna one..
@shanthafernando647
@shanthafernando647 2 жыл бұрын
ස්තූතියි ඔබට..
@shiromawijesingha5073
@shiromawijesingha5073 3 жыл бұрын
Oba kiyala dunnata kauruth hariyatama kiyala denne ne gadak thuthi
@jeewanidreams1262
@jeewanidreams1262 2 жыл бұрын
බොහොම ස්තුතියි..
@කවිදිමද්රසා
@කවිදිමද්රසා 3 жыл бұрын
Godak sthuththi
@madushikumudukumari7910
@madushikumudukumari7910 3 жыл бұрын
Wahi kaaleta komadu tikak wessen beragena hadanna kiyaladenna puluwada mahathmaya......
@amiladanushka1356
@amiladanushka1356 2 жыл бұрын
dannathi godak dewal dana gattha
@danushkadanu160
@danushkadanu160 2 жыл бұрын
Genda gam kudu kiyanne sinhala beth badu kadawala thiyenne ewada aiye
@nishanhk8599
@nishanhk8599 3 жыл бұрын
Thank you..
@laljayatilaka2330
@laljayatilaka2330 3 жыл бұрын
Very good !!!
@mohamedrasad8719
@mohamedrasad8719 3 жыл бұрын
oyage vidio godak watinawa
@niroshankumara9802
@niroshankumara9802 2 жыл бұрын
ගොඩක් පින්
@a.sm.a843
@a.sm.a843 Жыл бұрын
ගෙන්දගම් යනු කුමක්ද? ස්තූතියි
@Relaxyourself453
@Relaxyourself453 3 жыл бұрын
Niyamayi mallo.vatinava vediovak.
@ZOOMeDigital
@ZOOMeDigital 3 жыл бұрын
Aththak kal thiya ganna widiya kiyala demma mahathmaya
@danushkadanu160
@danushkadanu160 2 жыл бұрын
Aiya delum athu pala karannath vali hiodaida
@isurusampath8157
@isurusampath8157 2 жыл бұрын
මිරිස් අතු පැල කරන්න පුලුවන්ද....
@priyadarasharajapaksha2419
@priyadarasharajapaksha2419 3 жыл бұрын
ප්‍රොපග්‍රේටරයක් තුල අතු වර්ග හොදින් පැලවෙනව .. හොදින් කොල ආපු අතු ඒකෙන් එලියට අරගෙන හෙවනෙ තියාගන මාසෙකටත් වඩා ජලය ස්ප්‍රේ කරන්න ඕනෙ දවසට 4 පාරක්වත් නැත්නම් කොල වේලෙන්න බලනව . එහෙම කරලත් සමහර පැලවල කොල හැලිල යනව .. හොදින් පැලවුන අත්තක් ප්‍රොපග්‍රේටරයෙන් එලියට ගත්තම කලයුතු විදිහ ගැන කියල දෙන්නකො.. ඔබතුමාට ස්තුතියි..
@malakwtt3675
@malakwtt3675 3 жыл бұрын
KALTAGANA VIDIYO AKA KARANNA.💪💚💪❤
@vinu3074
@vinu3074 2 жыл бұрын
ඕකිඩ් දඩු කැබලි මෙ ක්‍රමයට මුල් අද්දවන්න පුලුවන්ද
@fjgraphics1
@fjgraphics1 3 жыл бұрын
super thanks sir
@sachintharupasena1230
@sachintharupasena1230 2 жыл бұрын
හිරු එලිය කොහොමද වැටෙන්න ඕන??
@keerthperera3459
@keerthperera3459 3 жыл бұрын
Jayawawa obathumata
@danushkalsantha5300
@danushkalsantha5300 3 жыл бұрын
me kameta monawage atu vargada mul addawa ganna puluwan saho tanzx
@maleewars7368
@maleewars7368 2 жыл бұрын
අයියේ කපුරු අතු පැල කරලා මුල් ඇද්දයින් පස්සෙ ඒ පැල වර්දනයට යොදන පොහොර මොනවාද ? මන් නිල් කැට පොඩි ප්‍රමාණයක් දාලත් පැල මැරුනා.
@randikasadama7898
@randikasadama7898 3 жыл бұрын
Godak pin
@himalinilanthika7382
@himalinilanthika7382 3 жыл бұрын
Aththak dawas 2 3 k kal thiyagena sitawana widiya saha mese sitawiya heki palathuru monawada
@aselakarunarathne4176
@aselakarunarathne4176 Жыл бұрын
අහු අතු පැලකරන්න පුලුවන්ද
@rebekadissanayake2173
@rebekadissanayake2173 2 жыл бұрын
අතු පැලකරාම පලතුරු වගේ ගස් උසට යනවද? නැත්තම් පොඩි පැලවල ගෙඩි හැදෙනවද
@danushkadanu160
@danushkadanu160 2 жыл бұрын
Propaget eka wenuwata polithin bag ekak pakat ekata wahawath harineda
@nayanalakmal3300
@nayanalakmal3300 3 жыл бұрын
Thanks ayya
@shanikamadushani7380
@shanikamadushani7380 3 жыл бұрын
Kristina athu mehema pala karanna puluwan da
@isiravk7952
@isiravk7952 3 жыл бұрын
gendagam mix karanne ai....koyanna.....
@dayanammuniarachchi4389
@dayanammuniarachchi4389 3 жыл бұрын
බොහොම ස්තූතියි...උන අතු මෙහෙම පැල කරගන්න පුලුවන්ද..
@gemiya
@gemiya 3 жыл бұрын
පුළුවන්
@dayanammuniarachchi4389
@dayanammuniarachchi4389 3 жыл бұрын
@@gemiya bohoma sthuthiyi❤
@chemistrybynilanidias1895
@chemistrybynilanidias1895 3 жыл бұрын
Thanks 🙏🙏
@damayanthikumari1880
@damayanthikumari1880 3 жыл бұрын
Me vidihata thee pala karanna puluwada .vidiyowa godak watinawa. Budu sarani.
@gemiya
@gemiya 3 жыл бұрын
Ow
@susan1225
@susan1225 3 жыл бұрын
අයිය මමත් මේ විදිහටම හැමදෙම කරල තුන් හතර පාරක් අතු වර්ග පැල කරා එත් පැල වෙන්නෙ නැ. සමහර ඒව පැලවෙලා පොපගෙටර් එක අයින් කරාම ආයෙ වෙලිලා යනවනෙ
@gemiya
@gemiya 3 жыл бұрын
kelinm awuwata danna honda nehe. sathi 2k hewane thiyanna
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 3 жыл бұрын
Agriculture Nihal Rabasinghe you tube balanna.mula hitan agata karana vidiya video saha pela unata passe propagater iwath kalata passe karanna one de video magin penwanawa..
@w.a.mkarunathilaka6147
@w.a.mkarunathilaka6147 3 жыл бұрын
Thank you
@wks9270
@wks9270 3 жыл бұрын
Athu kapala kal thiyaganna kramayak qynna
@n.v.d.naturecollection7142
@n.v.d.naturecollection7142 3 жыл бұрын
Thank u godak pin
@virajsenaka2962
@virajsenaka2962 3 жыл бұрын
ස්තුති ,proper gater ය මොනවගෙ තැනකද හදන්න ඔින
@gemiya
@gemiya 3 жыл бұрын
Sewana thenaka
@nimalipriyangika4137
@nimalipriyangika4137 3 жыл бұрын
අත්තක් කල් තබා ගන්නේ කොහොමද කියලා දෙන්න සර්
@susanthafradinandas1440
@susanthafradinandas1440 3 жыл бұрын
Bogannila pala hadana widiya kiyannako
@Chatu-gf3eh
@Chatu-gf3eh 3 жыл бұрын
Thanks
@indikajanaki8933
@indikajanaki8933 3 жыл бұрын
Etisalat visithuru mal athu pala karanne kohomada
@vihangadulanja880
@vihangadulanja880 3 жыл бұрын
අතු පැළ කිරීමට කල් තියාගන්න ක්‍රමයක් කියන්න?
@sanjeewaakodikaraa8411
@sanjeewaakodikaraa8411 3 жыл бұрын
ස්තුතිය
@herbsreraplantsreview7855
@herbsreraplantsreview7855 3 жыл бұрын
අයියේ propagater eka auwa thiyena thenakada hadanna one
@anuradassanayake1955
@anuradassanayake1955 3 жыл бұрын
Ara anith Video ekath dannako. Thank you very much.
@shiromawijesingha5073
@shiromawijesingha5073 3 жыл бұрын
Thani pelayak karaganna widiya kiyanna
@devikanagahawaththa7979
@devikanagahawaththa7979 3 жыл бұрын
වතුරට ගෙන්දගම් කොපමණ දාන්න ඕනද
@priyanthesamankumara9064
@priyanthesamankumara9064 3 жыл бұрын
සයිප්‍රස් අතු මේ විදියට මුල් අදින්න කොපමණ කල් යනවද. මේ විදියට මම රෝස පැල කරද්දී පැල වෙන ප්‍රමාණය අඩුයි. නිකන් පැකට් වල හිටවන විට පැල වන ප්‍රමාණය වැඩියි. ඒ ඇයි ප්‍රොපග්‍රේටරය විවෘත කරනකන් හොදට තියෙනවා පස්සේ මැරෙනවා
@chathurangajems7930
@chathurangajems7930 3 жыл бұрын
අලුත් අතුත් එනකං තියල තියන්න. මාසයක්, එකහමාරක් තියන්න. ප්‍රොපගේටරයෙන් ගත්තු ගමන් අව්වට දාන්නැතුව ගහක්යට තියන්න.
@hewagekanthi5466
@hewagekanthi5466 3 жыл бұрын
හරි වෙද ගත් වැඩ සටහනක්
@dasunmadu4232
@dasunmadu4232 3 жыл бұрын
මුදුන් මුලක් නැති නිසා සිටු වන අතු වල ආයු කාලය අඩුයි ද? නැතිනම් වෙනසක් නැද්ද?
@gemiya
@gemiya 3 жыл бұрын
විශේෂයක් nehe. Kohomath kaden ganne oya pela thamai
@you-cz1uj
@you-cz1uj 3 жыл бұрын
මම අහන්න හිටියෙත් ඔය ප්‍රශ්නයම තමයි👍ඔයත් දසුන් ,මමත් දසුන් 😂
@vilaniperera8175
@vilaniperera8175 3 жыл бұрын
සර් තේ පෑල තාවානක් කරන්නෙ කොහොමද ගන්න ඹනෙ අතූ වල කොල පාට එවාද රතූ පාට උණූ අතූ හොධ නෑද්ද මහත් උණූ අතූ හොධ නෑද්ද පොට් එකේ අනීන අතූ කෑබල්ලෙ දීග හා කොපමණ ප්‍රමාණයක් පසේ අනීන්න ඹනෙද ඒ කෑබල්ල කොලෙට උඩීන් කොපමණ ප්‍රමාණයක් ද
@anushadiloshani3387
@anushadiloshani3387 3 жыл бұрын
සුදු පාට ඉටිකොල හොදද?
@malakwtt3675
@malakwtt3675 3 жыл бұрын
GODAK WATENAWA .TAHANKS
@sadunshanethsara9457
@sadunshanethsara9457 3 жыл бұрын
සයිප්‍රස් පුලුවන්ද
@m.v.pasindumadusanka4900
@m.v.pasindumadusanka4900 3 жыл бұрын
තේ අතු හදන්නේ කොහොමද
@aselakarunarathne4176
@aselakarunarathne4176 Жыл бұрын
අහු,සුදු හදුන් අතු පැල කරන්න පුළුවන්ද
@gemiya
@gemiya Жыл бұрын
Puluwan
@dmaxaa8114
@dmaxaa8114 3 жыл бұрын
Kesel pataka ropanaya gena wedasatahanak karannako aiye
@gemiya
@gemiya 3 жыл бұрын
Video thiyanawa
@sriyanikumari9841
@sriyanikumari9841 Жыл бұрын
ඔයාල පැල ගෙනත් දෙනවද
@hashananuruddha8777
@hashananuruddha8777 3 жыл бұрын
ක්‍රිස්ටිනා පැල හදන විදිය කියන්න පුලුවයොය විදියට හැදුවා ඒත් පැල උනෙ නෑ එකක්වත්
@dogrottweiler1338
@dogrottweiler1338 3 жыл бұрын
The walata kohomada
@wajirapushpakumara4676
@wajirapushpakumara4676 3 жыл бұрын
👍👍👍
@reginadesilva8152
@reginadesilva8152 3 жыл бұрын
කොන්ක්‍රීට් ස්ලැබ් එකක් උඩ කමක් නැද්ද ම්ස්ට බේලිව්ස් අත්ටිකක් පැල ලර ගන්න
@ජිවීතේටආදරෙන්-ළ9ෂ
@ජිවීතේටආදරෙන්-ළ9ෂ 3 жыл бұрын
තේ අතු කැබලිත් මෙහෙම පැළ කරන්න පුළුවන් ද
@gemiya
@gemiya 3 жыл бұрын
පුළුවන්
@nandanitharaka1792
@nandanitharaka1792 3 жыл бұрын
Jalaye diyawen ගෙන්දගම් ganne kohenda
@gemiya
@gemiya 3 жыл бұрын
Sinhala beheth kadawala thiyanawa
@tarinduchaminda3388
@tarinduchaminda3388 3 жыл бұрын
👏
@rajithjeewantha2414
@rajithjeewantha2414 3 жыл бұрын
Ohoma pala hadanna puluwan kiyamuko.owa denna puluwanda pala1000 kiyanne kata dennada
@gemiya
@gemiya 3 жыл бұрын
Api unath ape garden design walata gannawa. Mal pela wikunanna amaru nehe.
@liyanageanura2000
@liyanageanura2000 3 жыл бұрын
❤❤❤
@susan1225
@susan1225 3 жыл бұрын
මොකද කරන්නෙ එකට
@supunnuwan5225
@supunnuwan5225 3 жыл бұрын
ක්‍රිස්ටිනා අතු මේ විදියට පැල කරාට පැලවෙන්නෑනේ ඇයි ඒ
@Gunapala-gk4yh
@Gunapala-gk4yh 3 жыл бұрын
වදුරැ මැ ආහාරයට සකස් කරගන්නෙ කොහොමද
@artofheart4115
@artofheart4115 3 жыл бұрын
තෙම්පාරාදු කරල මිටි කිරි ටිකක් දාල මද ගින්නෙ පිසගන්න හැබැයි උශ්න කෑමක්..
@vijithn9104
@vijithn9104 3 жыл бұрын
අතු කැබැල්ල වැලි පිරවූ බෑගයේ සිටවූ පසු අතින් වැලිපස තද කල යුතු ද ?
@gemiya
@gemiya 3 жыл бұрын
Ow
@leshiya48
@leshiya48 3 жыл бұрын
.
@chinthapriyangi1104
@chinthapriyangi1104 3 жыл бұрын
🙏👌💐❤️🇮🇹
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 51 МЛН
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 43 МЛН
අතු පැලකිරිම සදහා propagator සදාගැනිම
9:59
agriculture nihal ranasingha
Рет қаралды 22 М.
Orchids grow roots and sprout new green buds with just this
8:08
Garden Orchid
Рет қаралды 1,6 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 51 МЛН