EP 20# ගැඩවිලි පොහොර හදල ඉවර උනාම ටැංකියෙන් පොහොර ඉවත් කර නැවත පටන් ගන්න විදිය තවත් විදියකට...

  Рет қаралды 18,094

Eco Agriculture Technics

Eco Agriculture Technics

Күн бұрын

Пікірлер: 78
@thusithadamayantha5036
@thusithadamayantha5036 8 ай бұрын
හොද පැහැදිලි කිරීමක්
@sahanayesh9758
@sahanayesh9758 8 ай бұрын
මට විස්තර ටිකක් දැනගන්න ඔනි මූලික වියදම කොහොමද එකෙන් කොපමණ ආදායමක් ලබාගන්න පුලුවන්ද ගැනුම් කරුවො ඉන්නවද
@douglasperera-rc6rr
@douglasperera-rc6rr 7 ай бұрын
ඉතාමත් හොඳ සරලව පැහැදිලි කිරීමක් බෙහෙවින් ස්තුතියි ජයවේවා
@kumararajapaksha2364
@kumararajapaksha2364 5 ай бұрын
පැහැදිලිව කියා දුන්නා .ගොඩක් ස්තුති සර්
@emariskitchen3549
@emariskitchen3549 8 ай бұрын
Very important, good job
@udayarathna82
@udayarathna82 8 ай бұрын
🎉ස්තූති
@anurajayasinghe2589
@anurajayasinghe2589 8 ай бұрын
Very good advices. Love you .❤
@anushaabeykoon4556
@anushaabeykoon4556 8 ай бұрын
Supiri.......thanks
@nsdsimplelife3137
@nsdsimplelife3137 7 ай бұрын
හොඳම හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට,,❤❤❤
@HmDarmasena
@HmDarmasena 3 ай бұрын
බුදුස්‍රරනයි දෙවිපිහිටයි
@padmajayasinghe7283
@padmajayasinghe7283 8 ай бұрын
Thanks
@lakshangalagedara6313
@lakshangalagedara6313 7 ай бұрын
Niyamaai hodatama kiyala denava puhunuvakata mama enava aniva
@padmayakandawala1647
@padmayakandawala1647 11 күн бұрын
Tanks
@ecoagriculturelk
@ecoagriculturelk 4 күн бұрын
Thanks
@lalgunasekara770
@lalgunasekara770 8 ай бұрын
Ithamath honda pehadili kireemak, karannawoo nomasuru sewayata bohoma sthutiy
@manamperigunarathna8634
@manamperigunarathna8634 7 ай бұрын
EXCELLENT SIR LIVE LONG.I hope to follow your course.
@winfridfernando7827
@winfridfernando7827 7 ай бұрын
Harima. wedagath padamak
@hansa2001
@hansa2001 8 ай бұрын
Home unit එක ගැනත් video කරන්න කො
@udayakumarau.p.c7149
@udayakumarau.p.c7149 5 ай бұрын
Thanks ..
@NilminiSamarakoon-y2l
@NilminiSamarakoon-y2l 9 сағат бұрын
මාත් කැමතියි... එ්ත් මට ඉඩ මදි.... ඊටත් වඩා මෙයාලට කෑම හදන දේවල් හොයාගන්න බෑනෙ.. අපරාදෙ ඉතින්....
@yapasunil2154
@yapasunil2154 7 ай бұрын
Thanks
@SamanChandana-rg2bk
@SamanChandana-rg2bk 3 ай бұрын
Thanks for your advise and I also need to join with your network 👍
@ecoagriculturelk
@ecoagriculturelk 3 ай бұрын
Whatsapp your no 0714200400
@KumudiniGamage-b5o
@KumudiniGamage-b5o 5 ай бұрын
Tnx
@ManelNishanthi-f2j
@ManelNishanthi-f2j 6 ай бұрын
Super
@ecoagriculturelk
@ecoagriculturelk 6 ай бұрын
Thanks
@nsdsimplelife3137
@nsdsimplelife3137 8 ай бұрын
❤❤❤
@premalalrajawardena-dv2kr
@premalalrajawardena-dv2kr Ай бұрын
මහත්මයා play list එකක් danaa. Eavita බලන්න lesi.
@ecoagriculturelk
@ecoagriculturelk Ай бұрын
හරි එහෙම කරමු
@RSusan-g1p
@RSusan-g1p 55 минут бұрын
🔥🔥🔥🔥🔥🇱🇰🇱🇰🇱🇰
@kavishadulanjana3514
@kavishadulanjana3514 8 ай бұрын
Panuwo 0 karanna puluwan da mokuth tecnic ekk thiyed
@ecoagriculturelk
@ecoagriculturelk 7 ай бұрын
නැහැ 0 කරන්න බැහැ
@upalisenanayake9136
@upalisenanayake9136 7 ай бұрын
❤❤❤❤❤❤
@SimpleLife-h3x
@SimpleLife-h3x 8 ай бұрын
සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් හැටියට කරනවා නම් වර්ග අඩියකට පණුවන් කොච්චර ප්‍රමාණයක් තියෙන්න ඕනද?
@ecoagriculturelk
@ecoagriculturelk 8 ай бұрын
100-150
@AvanthiJayasuriya
@AvanthiJayasuriya 6 ай бұрын
👍
@sunildahanayaka1772
@sunildahanayaka1772 8 ай бұрын
පිසු අහාර පාවිච්චියට ගන්න පුලුවන් ද?
@ecoagriculturelk
@ecoagriculturelk 8 ай бұрын
බැහැ
@nalinperera3829
@nalinperera3829 8 ай бұрын
ගොඩක් ස්තුතියි පනුවො 10,000 ගන්න කියක් වෙනවාද
@ecoagriculturelk
@ecoagriculturelk 8 ай бұрын
10000/=
@JCBDrums557
@JCBDrums557 Ай бұрын
අයියා මටත් පුහුණුවක් ඕනේ.කොහොමද ගණන් පුහුණුවට
@tharakafrnendo-pp8ju
@tharakafrnendo-pp8ju 7 ай бұрын
mama tanki 2k denata karanwa palaweni para premithiya tikak adu una hethuwa nm mkkd danne na
@ecoagriculturelk
@ecoagriculturelk 7 ай бұрын
අපේ training එකට එන්න
@tharangapremathilake5654
@tharangapremathilake5654 5 ай бұрын
පොහොර ඉවත් කරනකොට ඒ පොහොර වල ඉන්න පනුවො යම් ප්‍රමාණයක් මැරෙනවාද.පනුවෝ සම්පූර්ණයෙන් ඉවත් කර ගන්න පුලුවන් ද
@ecoagriculturelk
@ecoagriculturelk 5 ай бұрын
මැරෙන්නෙ නැහැ ඒත් සම්පූර්ණයෙන් ඉවත් කරන්න බැහැ
@NadeeshaLiyanage-m1t
@NadeeshaLiyanage-m1t 8 ай бұрын
Hoda video 1k
@templeruna7507
@templeruna7507 5 ай бұрын
Mmewata hoda welada polak thiyanawada
@ecoagriculturelk
@ecoagriculturelk 5 ай бұрын
අනිවාර්යයෙන් දැන් තියෙන ⁣කාබනික පොහොර
@ChanakaNiroshan-qm9ze
@ChanakaNiroshan-qm9ze 8 ай бұрын
මේ පනුවෝ ගෙදරදිම හොයාගන්න විදියක් කියලා දෙන්නකෝ
@dulakshamadushanka9522
@dulakshamadushanka9522 7 ай бұрын
තෙත තියෙන තැනකට සිදුරු තියෙන කූඩයකට ගොම දාලා තියන්න. සින්ක් එකේ වතුර යන වල 👌
@srilankawesternaqua5912
@srilankawesternaqua5912 Ай бұрын
❤​@@dulakshamadushanka9522
@nimalwijethilaka7232
@nimalwijethilaka7232 8 ай бұрын
ඔය monawath ඕනෑ නැහැ පොහොර බෑගයක් අරගෙන amu ගොම purawala හෙවත් තැන තියලා සති 2 kin balannako ebema gadawila ebema bhiwela පොහොර
@WithChathurika-m6
@WithChathurika-m6 2 ай бұрын
ඒක ඇත්ත
@aseas2429
@aseas2429 Күн бұрын
පනුවො දහදාහක් කීයද සර්
@ecoagriculturelk
@ecoagriculturelk 15 сағат бұрын
10000/=
@ecoagriculturelk
@ecoagriculturelk 15 сағат бұрын
දහ දාහයි
@kshemalpinto3652
@kshemalpinto3652 8 ай бұрын
කෑම ලෙස පොලකින් එකතු කරගන්න එලවලු සහ පලතුරු යොදන ආකාරය කියන්න පුලුවන්ද ඒවායේ තෙල් ගහලා තියෙන නිසා
@ecoagriculturelk
@ecoagriculturelk 8 ай бұрын
දවස් 30 යනකොට ඒවයෙ විස ඉවරයි
@kshemalpinto3652
@kshemalpinto3652 8 ай бұрын
@@ecoagriculturelk ගොඩාක් ස්තුතියි
@ecoagriculturelk
@ecoagriculturelk 8 ай бұрын
හරි කියන්නම්
@subharanasingha1453
@subharanasingha1453 6 ай бұрын
Panuwo gennaganna barida.kuriya karala.
@ecoagriculturelk
@ecoagriculturelk 6 ай бұрын
කොපමණ ප්‍රමාණයක් ද කොහාටද
@ImashaSeegiri
@ImashaSeegiri 6 ай бұрын
පුහුණුව සදහා වියදම කීයක් යනවද
@ecoagriculturelk
@ecoagriculturelk 6 ай бұрын
2900/=
@jananirathnayaka1894
@jananirathnayaka1894 6 ай бұрын
නිෂ්පාදන ඔබතුමා මිලදී ගන්නවාද.
@ecoagriculturelk
@ecoagriculturelk 6 ай бұрын
නැහැ
@BuddikaDarshani-t1b
@BuddikaDarshani-t1b 5 ай бұрын
Mata meka viyaparayak vidiyata karanna one eth kohomada hoda market ekak hoya ganne me phora wikuna ganna
@ecoagriculturelk
@ecoagriculturelk 5 ай бұрын
ඒ ගැන කියන්නම් රැදී ඉන්න
@nishanmanjula1452
@nishanmanjula1452 8 ай бұрын
මමත් ටැන්කි 2 හදලා තියෙන්නෙ එත් මාස 2විතර ගියා තවම 100% හරි ගියෙ නැ පොහොර එක
@ecoagriculturelk
@ecoagriculturelk 8 ай бұрын
එන්න free පුහුණුව දෙන්නම් අතාරින්න එපා 0714200400
@erangagamlath1112
@erangagamlath1112 4 ай бұрын
Phone number eka dann mata enna one patamalawata plese
@ecoagriculturelk
@ecoagriculturelk 4 ай бұрын
0714200400
@LionelIleperuma
@LionelIleperuma 7 ай бұрын
පුහුණු..වැඩසටහන..සදභා..ගාස්තුච.කියද
@ecoagriculturelk
@ecoagriculturelk 7 ай бұрын
2500/
@kalingapushpakumara2984
@kalingapushpakumara2984 7 ай бұрын
පනුවෝ.ඩිලිවරි.කරන්නැද්ද
@mahindaBandara-pc2fc
@mahindaBandara-pc2fc 6 ай бұрын
❤️❤️❤️
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 20 МЛН
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 25 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 34 МЛН
කළු රත්තරන් හෙවත් ගැඩවිල් පොහොර | vermicompost | Black Gold | Vermicomposting
27:06
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН