EP 20# ගැඩවිලි පොහොර හදල ඉවර උනාම ටැංකියෙන් පොහොර ඉවත් කර නැවත පටන් ගන්න විදිය තවත් විදියකට...

  Рет қаралды 11,216

Eco Agriculture Technics

Eco Agriculture Technics

3 ай бұрын

දෙවන හරිත විප්ලවය බොහෝ වෙලාවට ලංකවෙන් පටන් ගන්නා බව බොහෝ විද්වතුන්ගේ මතයයි. එයට හේතුව ලොවපුරා ක්‍රමානුකූලව මියයන මහ පොලාව ඉන් මුදවා ගැනීමට අප විසින් වගා කිරීමේදී පොලාවට කාබනික පොහොර 35% ක් වත් ලබාදිය යුතු වෙනවා.මේක Model කරන්න පුළුවන් හොදම රට ලංකාව බව ඔවුන් තහවුරු කරනවා. ඒකට හොදම ක්‍රමයක් තමයි ගැඩවිලි පොහොර මහ පොලොවට එකතු කිරීම... ඒක හරියටම අපි කියලා දෙන්නම් කතා කරන්න whatsapp කරන්න 0714200400

Пікірлер: 60
@nsdsimplelife3137
@nsdsimplelife3137 2 ай бұрын
හොඳම හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට,,❤❤❤
@douglasperera-rc6rr
@douglasperera-rc6rr 2 ай бұрын
ඉතාමත් හොඳ සරලව පැහැදිලි කිරීමක් බෙහෙවින් ස්තුතියි ජයවේවා
@emariskitchen3549
@emariskitchen3549 3 ай бұрын
Very important, good job
@thusithadamayantha5036
@thusithadamayantha5036 3 ай бұрын
හොද පැහැදිලි කිරීමක්
@kumararajapaksha2364
@kumararajapaksha2364 Ай бұрын
පැහැදිලිව කියා දුන්නා .ගොඩක් ස්තුති සර්
@anushaabeykoon4556
@anushaabeykoon4556 3 ай бұрын
Supiri.......thanks
@anurajayasinghe2589
@anurajayasinghe2589 3 ай бұрын
Very good advices. Love you .❤
@padmajayasinghe7283
@padmajayasinghe7283 3 ай бұрын
Thanks
@udayarathna82
@udayarathna82 3 ай бұрын
🎉ස්තූති
@manamperigunarathna8634
@manamperigunarathna8634 2 ай бұрын
EXCELLENT SIR LIVE LONG.I hope to follow your course.
@winfridfernando7827
@winfridfernando7827 2 ай бұрын
Harima. wedagath padamak
@udayakumarau.p.c7149
@udayakumarau.p.c7149 25 күн бұрын
Thanks ..
@lakshangalagedara6313
@lakshangalagedara6313 2 ай бұрын
Niyamaai hodatama kiyala denava puhunuvakata mama enava aniva
@user-wt8hv5pf1b
@user-wt8hv5pf1b 18 күн бұрын
Tnx
@sahanayesh9758
@sahanayesh9758 3 ай бұрын
මට විස්තර ටිකක් දැනගන්න ඔනි මූලික වියදම කොහොමද එකෙන් කොපමණ ආදායමක් ලබාගන්න පුලුවන්ද ගැනුම් කරුවො ඉන්නවද
@AvanthiJayasuriya
@AvanthiJayasuriya Ай бұрын
👍
@user-sq8hp7ml6d
@user-sq8hp7ml6d Ай бұрын
Super
@ecoagriculturelk
@ecoagriculturelk Ай бұрын
Thanks
@nsdsimplelife3137
@nsdsimplelife3137 3 ай бұрын
❤❤❤
@upalisenanayake9136
@upalisenanayake9136 2 ай бұрын
❤❤❤❤❤❤
@hansa2001
@hansa2001 3 ай бұрын
Home unit එක ගැනත් video කරන්න කො
@lalgunasekara770
@lalgunasekara770 3 ай бұрын
Ithamath honda pehadili kireemak, karannawoo nomasuru sewayata bohoma sthutiy
@user-lv9ij6jb6d
@user-lv9ij6jb6d 3 ай бұрын
සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් හැටියට කරනවා නම් වර්ග අඩියකට පණුවන් කොච්චර ප්‍රමාණයක් තියෙන්න ඕනද?
@ecoagriculturelk
@ecoagriculturelk 3 ай бұрын
100-150
@user-qg5jn4ym3q
@user-qg5jn4ym3q 3 ай бұрын
Hoda video 1k
@nalinperera3829
@nalinperera3829 3 ай бұрын
ගොඩක් ස්තුතියි පනුවො 10,000 ගන්න කියක් වෙනවාද
@ecoagriculturelk
@ecoagriculturelk 3 ай бұрын
10000/=
@kavishadulanjana3514
@kavishadulanjana3514 3 ай бұрын
Panuwo 0 karanna puluwan da mokuth tecnic ekk thiyed
@ecoagriculturelk
@ecoagriculturelk 3 ай бұрын
නැහැ 0 කරන්න බැහැ
@tharakafrnendo-pp8ju
@tharakafrnendo-pp8ju 2 ай бұрын
mama tanki 2k denata karanwa palaweni para premithiya tikak adu una hethuwa nm mkkd danne na
@ecoagriculturelk
@ecoagriculturelk 2 ай бұрын
අපේ training එකට එන්න
@sunildahanayaka1772
@sunildahanayaka1772 3 ай бұрын
පිසු අහාර පාවිච්චියට ගන්න පුලුවන් ද?
@ecoagriculturelk
@ecoagriculturelk 3 ай бұрын
බැහැ
@tharangapremathilake5654
@tharangapremathilake5654 7 күн бұрын
පොහොර ඉවත් කරනකොට ඒ පොහොර වල ඉන්න පනුවො යම් ප්‍රමාණයක් මැරෙනවාද.පනුවෝ සම්පූර්ණයෙන් ඉවත් කර ගන්න පුලුවන් ද
@ecoagriculturelk
@ecoagriculturelk 7 күн бұрын
මැරෙන්නෙ නැහැ ඒත් සම්පූර්ණයෙන් ඉවත් කරන්න බැහැ
@nimalwijethilaka7232
@nimalwijethilaka7232 3 ай бұрын
ඔය monawath ඕනෑ නැහැ පොහොර බෑගයක් අරගෙන amu ගොම purawala හෙවත් තැන තියලා සති 2 kin balannako ebema gadawila ebema bhiwela පොහොර
@ChanakaNiroshan-qm9ze
@ChanakaNiroshan-qm9ze 3 ай бұрын
මේ පනුවෝ ගෙදරදිම හොයාගන්න විදියක් කියලා දෙන්නකෝ
@dulakshamadushanka9522
@dulakshamadushanka9522 2 ай бұрын
තෙත තියෙන තැනකට සිදුරු තියෙන කූඩයකට ගොම දාලා තියන්න. සින්ක් එකේ වතුර යන වල 👌
@LionelIleperuma
@LionelIleperuma 2 ай бұрын
පුහුණු..වැඩසටහන..සදභා..ගාස්තුච.කියද
@ecoagriculturelk
@ecoagriculturelk 2 ай бұрын
2500/
@templeruna7507
@templeruna7507 11 күн бұрын
Mmewata hoda welada polak thiyanawada
@ecoagriculturelk
@ecoagriculturelk 11 күн бұрын
අනිවාර්යයෙන් දැන් තියෙන ⁣කාබනික පොහොර
@user-cq1do8rf3q
@user-cq1do8rf3q Ай бұрын
පුහුණුව සදහා වියදම කීයක් යනවද
@ecoagriculturelk
@ecoagriculturelk Ай бұрын
2900/=
@jananirathnayaka1894
@jananirathnayaka1894 Ай бұрын
නිෂ්පාදන ඔබතුමා මිලදී ගන්නවාද.
@ecoagriculturelk
@ecoagriculturelk Ай бұрын
නැහැ
@subharanasingha1453
@subharanasingha1453 Ай бұрын
Panuwo gennaganna barida.kuriya karala.
@ecoagriculturelk
@ecoagriculturelk Ай бұрын
කොපමණ ප්‍රමාණයක් ද කොහාටද
@kshemalpinto3652
@kshemalpinto3652 3 ай бұрын
කෑම ලෙස පොලකින් එකතු කරගන්න එලවලු සහ පලතුරු යොදන ආකාරය කියන්න පුලුවන්ද ඒවායේ තෙල් ගහලා තියෙන නිසා
@ecoagriculturelk
@ecoagriculturelk 3 ай бұрын
දවස් 30 යනකොට ඒවයෙ විස ඉවරයි
@kshemalpinto3652
@kshemalpinto3652 3 ай бұрын
@@ecoagriculturelk ගොඩාක් ස්තුතියි
@ecoagriculturelk
@ecoagriculturelk 3 ай бұрын
හරි කියන්නම්
@user-hs9lx5fk5s
@user-hs9lx5fk5s 18 күн бұрын
Mata meka viyaparayak vidiyata karanna one eth kohomada hoda market ekak hoya ganne me phora wikuna ganna
@ecoagriculturelk
@ecoagriculturelk 18 күн бұрын
ඒ ගැන කියන්නම් රැදී ඉන්න
@nishanmanjula1452
@nishanmanjula1452 3 ай бұрын
මමත් ටැන්කි 2 හදලා තියෙන්නෙ එත් මාස 2විතර ගියා තවම 100% හරි ගියෙ නැ පොහොර එක
@ecoagriculturelk
@ecoagriculturelk 3 ай бұрын
එන්න free පුහුණුව දෙන්නම් අතාරින්න එපා 0714200400
@kalingapushpakumara2984
@kalingapushpakumara2984 2 ай бұрын
පනුවෝ.ඩිලිවරි.කරන්නැද්ද
@yapasunil2154
@yapasunil2154 2 ай бұрын
Thanks
@mahindaBandara-pc2fc
@mahindaBandara-pc2fc Ай бұрын
❤️❤️❤️
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 107 МЛН
OMG😳 #tiktok #shorts #potapova_blog
00:58
Potapova_blog
Рет қаралды 4,4 МЛН