මම අම්මා කෙනෙක් වුනේ අවුරුදු 17 දී - එලෙස කෙලෙස

  Рет қаралды 940,445

Trending Tv

Trending Tv

2 ай бұрын

මම අම්මා කෙනෙක් වුනේ අවුරුදු 17 දී - එලෙස කෙලෙස #trendingtv #tv #elesaKelesa #sinhabahu #abhilashiSanthushki #shorts

Пікірлер: 300
@user-bz9yd1eh1l
@user-bz9yd1eh1l Ай бұрын
ඇය පෙනුමෙන් වගේම තමා ඇයගේ කටහඩත් සුන්දරයි....ඒ වගේම හරිම ලස්සනයි....🥰💗💯🖇️
@JANITHjanitht
@JANITHjanitht 13 күн бұрын
පල පකෝ
@upekshamaduwanthi5942
@upekshamaduwanthi5942 10 күн бұрын
සුන්දරයි රෙද්දක්😂😂
@sippi7098
@sippi7098 14 күн бұрын
අකිලගෙ පවුල කඩන්න එපා...එමී කොහොම ඉවසනවද මන්ද???? එමී පවු....ෆිල්ම් එකේ ප්‍රේමවන්තය උනාට කමක් නෑ ඒ පවුල කඩන්න එපා....🤔🤔🤔🤔
@indranipalihakkara6430
@indranipalihakkara6430 3 күн бұрын
Athi athi Akilata inna denna..paduwe. api parana widiyata hithana aya newey... eth loke dakinna puluwa hodata
@EDvlog.2635
@EDvlog.2635 12 сағат бұрын
අනිවාර්යයෙන්ම . ඔහොම තමයි කෙල්ලෝ හෙමීට හෙමීට ඇවිත් අනුන්ගේ පව්ල් කඩන්නේ
@saumyasewmini2254
@saumyasewmini2254 Ай бұрын
Apith 2004 සුනාමියෙන් ආපු උන් තමයි😂
@user-dv2pj6gd3h
@user-dv2pj6gd3h 14 күн бұрын
🤣🤣🤣
@tharunidulanjali3293
@tharunidulanjali3293 Ай бұрын
මාත් අපේ මල්ලිට කියනවා, සුනාමියට අහුවෙලා ඉද්දි ගෙනාවේ කියලා 😂
@renukaabegunawardana8005
@renukaabegunawardana8005 Ай бұрын
අකිලගෙ පව්ලා කඩන්න හදන්නෙ මේ හොල්මන. යකෝ මේ රටේ කොල්ලො නැද්ද බැදපු උන්වම තෝරන්නෙ.
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 Ай бұрын
හරිම ලස්සනයි ඇය...
@danukshikanilmini2001
@danukshikanilmini2001 14 күн бұрын
අකිලගේ ඇඟේ එල්ලෙන්නේ නැතුව හිටියොත් ලොකු දෙයක් ...එමී පව්😒
@indikasampath6815
@indikasampath6815 Күн бұрын
Meka akilage pawlath kadai wage😊
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm Ай бұрын
මිෂෙල් නංගි ආදර්ශයට ගනිමින් සංවරව ඉන්න අදින්න පලදින්න
@Musicvibesop6qy
@Musicvibesop6qy Ай бұрын
Ow eka atta
@nimeshikamadhumali2153
@nimeshikamadhumali2153 Ай бұрын
සංජානා 🙂
@aselasubhasinghe6845
@aselasubhasinghe6845 Ай бұрын
ඔව් උඹ කිව්වම ඒම අඳියි 😂😂😂
@shehanigunawardhane
@shehanigunawardhane Ай бұрын
අනේ නිකන් පුක නොදී පලයන්... දැන් ඉතින් හැම එකාම මිෂෙල් වගේ වෙන්න ඕනද 😹😹
@brianwishwanath1011
@brianwishwanath1011 Ай бұрын
Aeka aeththa.Samahara unta ae widhihata innawaata kamathi nahane
@vimukthideshan4252
@vimukthideshan4252 Ай бұрын
2004 කියන්නෙ යකූ මගෙ වයසනේ .මට වැඩිය දවස් 12 බාලයි 😁
@KavinduLakshan-vf5th
@KavinduLakshan-vf5th Ай бұрын
mata wadiya dawas 5 y bala
@SimpleLK
@SimpleLK Ай бұрын
Ko dn lamai
@amahitinayaka4244
@amahitinayaka4244 16 күн бұрын
Mata wada dws 13k balai😂
@vimukthideshan4252
@vimukthideshan4252 16 күн бұрын
කොච්චර කෑවත් අපිව හැදෙන්නෙ නෑනේ මේ වගේ 🙁
@sanithubro5104
@sanithubro5104 14 күн бұрын
Mta vada avuruddak vadi
@nalinikumari4724
@nalinikumari4724 Ай бұрын
Oya harima lassanai duwe❤❤❤ budusaranai😊😊
@user-do8cb3xk3z
@user-do8cb3xk3z 21 күн бұрын
විහිළුවටත් එහෙම කියන්න එපා මොකද අකිල කියන්නේ හොඳ පවුල් ජීවිතයක් ගත කරන කෙනෙක් ඔය වගේ ප්‍රශ්න අහන්නත් ඒවට උත්තර දෙන්නත් යන්න එපා ඒක මහා අනුවණකමක්
@ronikafrenando3612
@ronikafrenando3612 13 күн бұрын
😂😂😂
@AmeeshaBandara
@AmeeshaBandara 12 күн бұрын
​@@ronikafrenando3612 mokad bn hina wenne aththane kiyanne
@anujayasooriya284
@anujayasooriya284 10 күн бұрын
Palado😂
@madushideshani4290
@madushideshani4290 2 ай бұрын
මගේ වයසෙ ❤
@DulshanIsuru-sv3vm
@DulshanIsuru-sv3vm Ай бұрын
ඒකට කමක් නෑ අක්කේ. ඔයා හරිම අහිංසක අක්කා කෙනෙක්. ❤❤❤😊😊❤❤❤
@gaminisenevirathna-zf4rn
@gaminisenevirathna-zf4rn Ай бұрын
නිහතමානී දරුවෙක්, ජය වේවා!
@user-bv8rk6dq8t
@user-bv8rk6dq8t 10 күн бұрын
අකිලගෙ පවුල කැඩුනොත් මේකි හින්දා තමයි
@user-gu6zh7ej1q
@user-gu6zh7ej1q Ай бұрын
අනෙ නියම කෙල්ල ලස්සනයි මම අර නායක මාලනී❤❤❤❤❤❤❤❤ ඔයාට ගොඩක් ආදරෙයි❤❤❤
@Damayanthi-m6q
@Damayanthi-m6q 14 күн бұрын
ච්ත්‍ර පටියට ප්‍රතම ප්‍රේමය උනාට පෞද්ගලික ජිවිතේ පටලගන්න එපා.පව් අකිලගෙ බිරිද.
@aliza6995
@aliza6995 2 ай бұрын
එයා මගෙ වයසෙ
@chandanakumara3227
@chandanakumara3227 Ай бұрын
Oyat magea wayasea etin kohomada ❤
@seuwandijayaseekara3011
@seuwandijayaseekara3011 Күн бұрын
අනේ ඔයා හ‍රි ලස්සනයි දිනක්ෂි වගේ අකිල අය්යාගෙ පවුල කඩන්න එපා වැදල ඉල්ලන්නේ එයාගෙ waif අහිංසකයි පව්
@lalithsamarasinghe4396
@lalithsamarasinghe4396 6 күн бұрын
දයාන් මහත්තයා කොහොමත් ❤ සංචලී ඔයා මාරයි....🎉❤ සුභ පතනවා සංචලී.... සිරසෙ ඉදන්ම ඔයාගෙ ෆෑන් කෙනෙක්.....😢❤🎉
@chandiperera3691
@chandiperera3691 28 күн бұрын
හරිම සිරියාවන්තයි දුව ඔයා..❤❤ පරිස්සමෙන් ඔයා නිහතමානී කමත් ඔය ලස්සනත් තියා ගන්න...ඔයාට දුව එය ලොකු ආබරණයක්....❤❤❤
@udayapriyashantha1496
@udayapriyashantha1496 Ай бұрын
අකිලව නැතිකරන්න හදන්නේ මේ නිවේදකයාට පිස්සුද කොහේද අකිල බැදලා කියලා මේකා දන්නේ නැද්ද
@renukagamage5033
@renukagamage5033 Ай бұрын
මූ නම් පිස්සෙක්.
@tharindudilshan8340
@tharindudilshan8340 Ай бұрын
මටනම් සෙට් නෑ 👍
@user-qu8gi3qd1q
@user-qu8gi3qd1q 12 күн бұрын
Matath set na. Over acting. Maha loku lassanakuth na. Nikn social media valin hit karanva
@khemahettiarachchi636
@khemahettiarachchi636 2 ай бұрын
❤❤ ලස්සනයි
@lakmaliakurugoda2899
@lakmaliakurugoda2899 Ай бұрын
බාගෙට හෙලුව පෙන්වන දවසට බලමු කොහොම comments වැටෙයිද කියලා😂
@chandanakumara3227
@chandanakumara3227 Ай бұрын
Aetta katawa mis ❤
@chandanakumara3227
@chandanakumara3227 Ай бұрын
Oya lassanai mea wagea gonnunta wada
@prabhashialokakarunadheera1830
@prabhashialokakarunadheera1830 Ай бұрын
Dn uda thiyan innwa
@chandanakumara3227
@chandanakumara3227 Ай бұрын
@@prabhashialokakarunadheera1830 hodata uda tiyan hitapu eakak
@kelumsuranga5376
@kelumsuranga5376 Ай бұрын
දැන්ම fb එකේ බලන්න පුළුවන් 😂
@shanipanchaminarangoda9355
@shanipanchaminarangoda9355 4 күн бұрын
🙏 අනේ වෙන එකෙක් සොයා ගන්න අහිංසක එමීට අකිලට ලස්සනට ජීවත් වෙන්න දීලා පිස්සු මගුල්
@ndpdml6763
@ndpdml6763 Ай бұрын
මමනම් eye brows දිගටම වවනවා දැන්නම්.❤😃
@user-zj6kg9hb2j
@user-zj6kg9hb2j Ай бұрын
ලස්සනයි එය❤
@user-bo6jk1nj6i
@user-bo6jk1nj6i Ай бұрын
ලොකු වැඩක් කරපු වගේ කියන්නේ අවුරුදු දාහතෙන් ගැබිණි මවක් වුණා කියලා
@sewwandisewwandi8819
@sewwandisewwandi8819 Ай бұрын
ෆිල්ම් එකට ගැබිනි මවක් උනේ ඒ කෙල්ල 🤣🤣
@NirodhaCostha
@NirodhaCostha Ай бұрын
Ragapaamak ne oya attita jelaa neda😂
@Curiouslil
@Curiouslil 19 күн бұрын
Amo amo irisiyawa 💀
@nuwanherath2014
@nuwanherath2014 Ай бұрын
Harima lassana kellek...
@marzookhibraznajreeem28
@marzookhibraznajreeem28 Ай бұрын
beautiful kelllai elesa kelesa suppa baby sinhabahu agamaki supiri film eka
@chnukasiranga6771
@chnukasiranga6771 13 күн бұрын
අකිලගෙ පව්ල ඉවරයි .එමී පව්
@piumimadubhashini9730
@piumimadubhashini9730 12 күн бұрын
මේකි නම් අරූගෙ පවුල කඩනවා 😡
@user-xi3iy1rd1h
@user-xi3iy1rd1h Ай бұрын
Thankyou ayiyee🙂❤️
@DulminiIroshika
@DulminiIroshika 3 күн бұрын
අපේ ගෙවල් පැත්ත එහෙම බලන්නෙපා වැරදිලාවත් මොකද එමීට වගෙ ඉවසීමෙන් ඉන්න බැ අපිට මගේ හස්බන්ගෙත් අයිබ්‍රෝස් යා වෙලා තියෙන්නෙ 😢
@user-cl5ej5rc1r
@user-cl5ej5rc1r 6 күн бұрын
ඒක තමා බැඳලා ළමය් දෙන්නෙක් ඉන්න මිනිහෙක් එක්ක හැමිනෙන්නෙ
@priyanikulathunga8086
@priyanikulathunga8086 Ай бұрын
ඕනවට වඩා ඇගට ගන්න එපා හොදද😊
@Oshada-colo
@Oshada-colo Ай бұрын
දැන් මේකෙ comments බැලුවම තේරෙනවා මේ you tube වල ඇයි මේ තරම් මාන්දමික , දූපත් මානසිකත්වයේ comment වැටෙන්නෙ කියල. මොකද මේවයෙ ඉන්නෙ වැඩිමනක්ම සමාජයට ගිහින් නැති, තාම ඇටෙන් පොත්තෙන් එලියට එන, සමාජීය අත්දැකීම් නැති ඇටිකිච්චොනෙ. බොරැනම් බලන්න මේක පහළෙන් වැටෙන comments 😂
@imalkanarangoda4767
@imalkanarangoda4767 Ай бұрын
Awadana kallak wage🙃🤔
@Oshada-colo
@Oshada-colo Ай бұрын
@@imalkanarangoda4767 ඔන්න මං කියපු එකට පළවෙනි උදාහරණය ඇවිත්🤣🤣
@Curiouslil
@Curiouslil 19 күн бұрын
Blpmko kiyak irisiyawen comment dalad kiyl 😂😂
@Oshada-colo
@Oshada-colo 12 күн бұрын
@@imalkanarangoda4767 ඔන්න මම කියපු ජාතියෙ උදාහරණයක්🤣
@danushbai8753
@danushbai8753 Ай бұрын
ලැජ්ජාවක් ඇත්තටම නැහැ. පිස්සුද මන්ද මුන්ට
@achcharu01
@achcharu01 Ай бұрын
යකෝ නංගි කෙනෙක්නේ මං හිතුවේ එද්දාහස් නමසිය බර ගණන් වල කෙල්ලෙක් කියලනේ.😂💔✋
@malkimanendra5706
@malkimanendra5706 Ай бұрын
එක්දාස් නමසිය බර ගණන්වල ඉන්නේ ආච්චිලා නෙවේ බොල😂
@NirodhaCostha
@NirodhaCostha Ай бұрын
Ane siwata uba ema hituwade ubalath pakawal kiyewwata 90.gamnawala uttalabadinnw 2000n passe un tmii 2000 kalin unui 2000 kelloi okkoma badinne80dasaken udaa un adde ahagatta😂😅
@achcharu01
@achcharu01 Ай бұрын
@@NirodhaCostha ඇයි ඔයාට කේන්ති ගියාද සගෝ 🥹
@NirodhaCostha
@NirodhaCostha Ай бұрын
@@achcharu01 apo na halo kiwwe eeka😂
@achcharu01
@achcharu01 Ай бұрын
@@NirodhaCostha 🥴🥴🥴
@renukagamage5033
@renukagamage5033 Ай бұрын
ගොඩාක් වෙලාවට බාගෙට ඇඳුම් ඇඳගෙන, සාමාන්‍යයෙන් තියෙන කොණ්ඩය ක්‍රේල් කරලා මෙයාගෙ තියෙන කොණ්ඩයට නැති ලස්සනක් මවාගෙන, හැමතිසෙම දත් 32කම පේන්න සුකුරුත්තම් දාමින් කතා කරන්නෙ අවධානය ඇදගන්න මිසක් වෙන මොකක්ටවත් නෙමෙයි කියලා ගොඩාක් දෙනෙකුට තේරෙන්නේ නැහැ වගේ. අකිල බැඳලා ළමයි දෙන්නෙක් ඉන්න මිනිහෙක් වුනත් මේකි උගේ කරේ හිටියෙ සමහර උත්සවවල. දැන දැන මේ බූරුවා අහන්න ඕන ප්‍රශ්නයක්ද මේකිගෙන් ඇහුවේ??? මේ වගේ එකියකට අකිල අහුවුනොත්, අර ළමයි තුන්දෙනෙක් හිටපු ජැක්සන්ට වෙච්ච එකේ අනිත් එක වගේ තමයි.
@KSM8687
@KSM8687 Ай бұрын
ඔයා Middle East නේද වැඩ කරන්නෙ
@sanjeewamarasinghe2513
@sanjeewamarasinghe2513 Ай бұрын
ඊරිසියාව බේරෙනව
@Curiouslil
@Curiouslil 19 күн бұрын
Irisiyawa 💀
@sakunisandunika-ke9yr
@sakunisandunika-ke9yr Ай бұрын
Mage malli ipaduna gaman nathi 😢une 2004.12.19😢😢😢😢
@sssgurusinghe
@sssgurusinghe 12 күн бұрын
එහෙමද ඔයා කොහෙද😢
@user-it1ks6qh6o
@user-it1ks6qh6o Ай бұрын
හරිම ලස්සනයි
@ParamiYashodara
@ParamiYashodara 11 күн бұрын
අකිලටවත්, එමීටවත් ප්‍රශ්නයක් නෑ. ප්‍රේක්ෂකයන්ට තියන ප්‍රශ්න 😊
@user-fs7wj6zm4b
@user-fs7wj6zm4b Ай бұрын
Apeth aibro yawela thiyenne hodee🥰🥰🥰
@kaviyakaviya6228
@kaviyakaviya6228 9 күн бұрын
සෙන්සෙ උගන්වන විදිහ හරිම පැහැදිලි😊❤
@user-zl7df1ov5j
@user-zl7df1ov5j 6 күн бұрын
අකිලව තමන්ගේම අයිය වගේ හිතපු නිලියො එහෙනම් ඔය තවත් හිටියෙ. හැබැයි ඒ කෙල්ලො මෙවා වගේ ඇඟේ එතිගෙන එල්ලිගෙන අප්පිරිය විදිහට හැසිරුණේ නැහැ. මොනව වුනත් අකිල කියන්නේ ඔයාගෙ අයිය නෙමෙයි. ඒ නිසා ඔයා හැසිරෙන විදිහට හරිම අසික්කිතයි. ඔයා මහ වල් ගෑණියෙක් විදිහටයි අපට පේන්නෙ
@Nisansala-c9v
@Nisansala-c9v 14 күн бұрын
කොහොමත් අකිලගේ පවුල කඩනවා ලගදිම
@nimalles2228
@nimalles2228 Ай бұрын
who's this girl? she's gorgeous ❤
@inokaino8506
@inokaino8506 Ай бұрын
Nice sweet girl. ❤
@user-fw7zu4od5f
@user-fw7zu4od5f Ай бұрын
Wayasata wada penuma penawa.... marama lassana kellek man marama asai oyata ❤❤❤
@user-id2ii2cu6p
@user-id2ii2cu6p Ай бұрын
Digatama me vage vedio genna ❤ godak vatinava
@SewmiDoll
@SewmiDoll 13 күн бұрын
අකිලගෙ wife කොහොම ඉවසනවද මන්දා ශික් වැඩි කාලයක් යන්න කලින් ඒ ලස්සන පවුලෙ ප්‍රශ්න ඇති උනොත් වෙන්නෙ මේ හොල්මන නිසා 😣✋
@MahakaluSinhalayoOfficial
@MahakaluSinhalayoOfficial 2 ай бұрын
❤❤
@vidurangasirimanne
@vidurangasirimanne 2 ай бұрын
❤❤
@BuddikaMadushan-my3bz
@BuddikaMadushan-my3bz Ай бұрын
මගෙත් යාවෙලා තියෙන්නෙ 😁
@user-mz8qp1ow5f
@user-mz8qp1ow5f 6 күн бұрын
ඔනවට වැඩි අකිලගෙත් ඇහිබැමි යාවෙලා නෙ ඔනවට වඩා දගලන්න එපා අකිල කියන්නේ දරැවො දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක් එයා එක්කවත් මෙිහෙම අකිල දගලන්නෙ නැ මෙයා නිකමි ගැනි වගෙ ඇගෙ එතෙන්නෙ බදා ගන්නෙ
@Dissanayaka-hz8ic
@Dissanayaka-hz8ic 12 күн бұрын
Super ❤
@VishakhaEkanayaka
@VishakhaEkanayaka Ай бұрын
සැබෑම ජීවිතේ එක් බිදක්😢 සියලු චරිත රගපෑමක් නොව සැබෑවක් ලෙස දැනුනු අපේ කාලේ නොමියෙම යතාර්තය❤
@user-uj7bz7iq8c
@user-uj7bz7iq8c 15 күн бұрын
නිහතමානිත්වය ❤
@Snowrose930
@Snowrose930 Ай бұрын
අපෙ නංගිගෙ වයසෙ...ඒ උනාට ඒකිට පිම්බොත් ගහගෙන යනවා හුලගට.😂
@AchiraPeshan
@AchiraPeshan Ай бұрын
අපිට ඔවා වැඩාක් නැ යුද්දෙ තමයි ඉස්සර වැදගත්ම දෙ
@wasanamaduwanthi6126
@wasanamaduwanthi6126 Ай бұрын
සම්පුර්න වැඩසටහන බලන්නෙ කොහොමද
@SakunthalaSakunthala-re7og
@SakunthalaSakunthala-re7og 6 күн бұрын
ෆිල්ම් එකට ප්‍රේමවන්තයා උනාට එයා බැදලා.. පවුල් කඩන්න හදන්නෙපා... පව් එමී 😶
@user-vd1hg8er6h
@user-vd1hg8er6h Ай бұрын
❤❤❤
@jedWeerasinghe-yg6un
@jedWeerasinghe-yg6un Күн бұрын
හ්ම්ම්ම්ම් දැනටත් ගැබිනි මවක් නොවේ බේරිලා ඉන්න එකම හෙතුව "ප්‍රීතිය" නිසා වෙන්ටෑ....🥴
@sawanimalsha9160
@sawanimalsha9160 Ай бұрын
මගේ වයසේ 😊🥲
@SansalaNilangani
@SansalaNilangani 7 күн бұрын
හරී එමී ගෙදර යන්න බලන් ඉන්න . මේ වෙට්ටපාසී පව්ල කඩලා ඉවරයි වගේ. මම එමි උනානම් කන පැලෙන්න ගහනවා හොයන් ඇවිල්ලා
@dodanwalagejayaratne6903
@dodanwalagejayaratne6903 Ай бұрын
අබුද්දස්ස කාලෙ ලබුත් තිත්තයි රාලෙ
@tharushirukshani5088
@tharushirukshani5088 Ай бұрын
මගෙ වයසෙ 🤭✨
@user-ym6ux1pe6w
@user-ym6ux1pe6w 7 күн бұрын
එහෙනම් මම තමා ගැලපෙන්නෙ මගෙ eyebrows ekata wela thiyanne 😢😢
@kaveeshakavindi-
@kaveeshakavindi- Ай бұрын
මගෙ උපන්දිනේ දවසෙමයි😁🥰❤️
@UpekshaAmarakoon
@UpekshaAmarakoon Ай бұрын
මගෙත් 😊
@kaveeshakavindi-
@kaveeshakavindi- Ай бұрын
@@UpekshaAmarakoon ඒමද🤭
@rashmini1235
@rashmini1235 10 күн бұрын
Shooi ane 🤭❤️
@salzadancing1
@salzadancing1 10 күн бұрын
I am wondering aren't there any other questions to ask her?
@user-tw9kb8bn2c
@user-tw9kb8bn2c Ай бұрын
Hasirenm theruna .... meyt loku kamaththak thiyenw thama akila gana😂
@sunilasalgadu7731
@sunilasalgadu7731 Ай бұрын
❤❤❤❤
@prabhathmaldeniya728
@prabhathmaldeniya728 Ай бұрын
Gon prashna ahanne,akilage pawlath kadai wage😂
@vidurangasirimanne
@vidurangasirimanne Ай бұрын
😂😂
@ashasilva-gy8mw
@ashasilva-gy8mw 6 күн бұрын
ඔව් අයියා පස්සෙන් තමයි 17 අම්මෙක් උන එක පුදුමයක් නෙවේ අවුරුදු 5 බඩ උනේ නැති එක තෝ කොහෝම උනත් අකිලගේ පවුල කඩන්න එපා තෝ නම් වේසියෙක් වේසියෙ
@dishanmalliyawadu5163
@dishanmalliyawadu5163 Ай бұрын
මගෙත් දෙසැම්බර් 29 කියහන්කෝ...
@pathuminiwickramashinghe6410
@pathuminiwickramashinghe6410 Ай бұрын
Mageth december 29😊
@user-ro2zd3ck8t
@user-ro2zd3ck8t 13 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ridmisenarathna3931
@ridmisenarathna3931 Ай бұрын
Yes
@mangaliwanniarachchi635
@mangaliwanniarachchi635 6 күн бұрын
මෙයාගෙ හුරතලේ තියාගෙන පාඩුවේ ඉන්නවා නම් හොදයි, අර ලස්සන පව්ල අව්ල් නොකර,මෙයා ඔනාවට වඩා පිරිමි ලමයින්ගෙ අගෙ එල්ලෙනවා,ඔනාම දෙයක් ඔනාවට වඩා ඔනාම නහ,රගපම් ඒචරිතෙන් ඉවරයි කියල අමතක කරන්න එපා,
@sashikalakshan4079
@sashikalakshan4079 Ай бұрын
යකෝ මටත් වඩා බාලයිද😂💔
@SrimalIndika-gn7of
@SrimalIndika-gn7of Ай бұрын
17 lamayemgen ahana deyakda
@nishanthagunawardana
@nishanthagunawardana Ай бұрын
❤❤❤❤❤
@Userleo-messi
@Userleo-messi Ай бұрын
ලස්සනම නිලිය ❤❤❤❤
@chamathkagamlath7826
@chamathkagamlath7826 Ай бұрын
2004 december 4 😌
@Nalakaudayanga-cc4rj
@Nalakaudayanga-cc4rj Ай бұрын
Hemall 😂 🙃🙃
@damithaneranjala8385
@damithaneranjala8385 12 күн бұрын
රජ කාලේ කතාවල අගපසග පෙන්නන්න හොඳයි. රංගන ය අන්තිමයි
@Dinugamage1118
@Dinugamage1118 Ай бұрын
අපිත් සුනාමියෙන් තමා😂
@Hashi544
@Hashi544 Ай бұрын
Mage wayase😂mn december 30 😊
@RuwanRuwan-qr9qu
@RuwanRuwan-qr9qu Ай бұрын
Akilewe aye atharith meya
@Hangalkorea
@Hangalkorea Ай бұрын
Mageth ibrow ya wela tynne kmthida 😁
@KandyCanada-ni6oj
@KandyCanada-ni6oj 8 күн бұрын
මේකි 17 නෙමේ අවුරුදු 10 බඩවුනේ නැති එකයි පුදුමේ පට්ට බ්
@rrajini4266
@rrajini4266 11 күн бұрын
Eka hari meya oniwata wada wadi amila age Ellendale yanawa
@user-qt6pn1bv7g
@user-qt6pn1bv7g 14 күн бұрын
ඒක තමා අකිල එක්ක අච්චර නටන්නේ 😂
@LiveShowKaraoke
@LiveShowKaraoke Ай бұрын
2004 මන් 5හේ😁😁😁
@chandimasamanmali9563
@chandimasamanmali9563 9 күн бұрын
මලහෝන්තු
@user-rn7sc9bz5c
@user-rn7sc9bz5c Ай бұрын
Yko ape wayesada 🙂🤔
@SF.Podda.69
@SF.Podda.69 2 ай бұрын
🤔🤔🤔🤔🤔🤔🤔🤔
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 32 МЛН
Каха и суп
00:39
К-Media
Рет қаралды 6 МЛН
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 78 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 13 МЛН
"මම පියුමි" | Dinesh Muthugala | Episode 64
3:21
You Tube Thaksalawa
Рет қаралды 164 М.
Piyath Rajapakse - Seedevi (සීදේවී) Official Music Video
3:32
Piyath Rajapakse
Рет қаралды 4 МЛН
The Amazing Sea Turtles That Destroys The Sea Snakes I SL Fisherman
17:14
My Room Tour 2024 | මගේ රූම්එක බලමුද ?
24:43
Shalani Tharaka
Рет қаралды 244 М.
Fun Fun TV short film: 🙏baby save water😍
0:28
Fun Fun TV
Рет қаралды 10 МЛН
СЛЕЗУ РАДИ СЕСТРЫ...
0:57
Тимми Шоу
Рет қаралды 2,4 МЛН
Это ежегодное настроение 😉 #tiktok #юмор #жиза #funny
0:10
Ангелина и Тая
Рет қаралды 2,8 МЛН