17. පච්චය සුත්තං පරිනිබ්බාන සුත්තං | ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගයනි රණසිංහ

  Рет қаралды 29,425

Dhamsak

Dhamsak

Күн бұрын

Пікірлер: 113
@deepaperera4595
@deepaperera4595 Жыл бұрын
ඉතාමත්ම ආශ්චර්යමත් ලෙස, අපූර්වතම විදියට ඒ වගේම ලස්සනට දේශනා කළ අති ගාම්භීර දෙසුමක්. අශ්‍රතවත් පෘතග්ජන ස්වභාවයේ සිට අරිය පර්යේෂණ කරමින් සතර මඟ සතර ඵල පරිපූර්ණ කරන පින්වතුන් උදෙසාම සහ සූත්‍ර දේශනාව වචන විග්‍රහයට පමණක් සීමා නොවී උදාහරණ වලට ගලපමින් ලෝක ධර්මතාවය තම තමන් තුලින් දකින්නටම කරන ලද දේශනාවකටයි සවන් දුන්නේ.🌹🌹 එදා බුදු හිමි දෙසූ දහමට අද පණ පොවන මගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ මට මුණගැසී ඒ උත්තමාවියගේ දේශනා ශ්‍රවණය කරන්නට මග සැදුණේ ඒ සඳහා සසරේ මම කර ඇති පුණ්‍ය ශක්තීන් නිසා වෙන්මයි.🌹🌹 දෙපා සිඹ නමස්කාරය කරමි මම 🙏🙏 ඔබ තුමිය තුළින් මා දකින මහා ගුණ සමුදායට... ඒ මහා ධර්ම ස්කන්ධයට... පරම අරිය මෙත්තාවට... කුළුණුබර හදවතට... 🙏🙏🙏🙏 ශ්‍රේෂ්ඨතම, ප්‍රඥාවන්තම බුද්ධ දියණියක් ලොවට බිහිකළ වාසනාවන්ත මෑණියන්ටත්, ජීවනමගට ශක්තිය ධෛර්යය දුන් භාග්‍යවන්ත පියාණන්ටත්, රජෙකුටත් වඩා අගය කෙරෙන පුත්‍ර රත්නයක් දුන් මෑණියන්ටත්, මේ ජාතියේ දීම උතුම් වූ නිබ්බාන සුවයෙන් සුවපත් වන්නට ම හේතු සැකසේවා. ,🙏🙏🙏🙏🙏 විශ්වයට මුදා හැරුණු මේ දහම් හඬ සියලු පින්වත් උත්තමයින්ට ශ්‍රවණය වෙත්වා. උතුම් වූ නිවනින් සැනසේවා 🙏🙏🙏🙏🙏
@RasikaPriyangani-l5k
@RasikaPriyangani-l5k 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@ChathuraEpasinghe
@ChathuraEpasinghe 11 ай бұрын
මෙතුමියගෙ කරණීය අකරණීය ධර්ම දේශනාව අහන්න විශිෂ්ඨ දේශනාවකි
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 Жыл бұрын
දහස් ගනන් ජනයාට සසරින් නිදහස් වෙන්නට වටිනා දේශනා උපකාර කරගනිත්වා. දීර්ඝායු වේවා.
@thilaka1255
@thilaka1255 Жыл бұрын
අරිය උත්තමාවියනිඔබතුමියගේ දේසනය තුලින් අපේ ගැටලු නිරකරනය කරගන්නා හැම තප්පරයක් ගානේම මුලු හද්පත්ලෙන්ම කරන මේ කරන පින් අනුමොදනාවන් ඔබතුමියට පරමනිබ්බාන සුවයෙන් සුවපත් වීමට හේතුවේවායි අදිශ්ටාන කරමි 🙏🙏🙏
@renufernando9185
@renufernando9185 Жыл бұрын
ඔබ දෙසූ දහම ඉතාම පැහැදිලියි උත්තමාවියනී, එහි සත්‍ය තාවය ප්‍රත්‍යක්ෂ වන්නේ අනුගාමිකයන් ට නොව පර්‍යේශකයන්ටම පමනී. මෙවන් පර්‍යේශකයනයක් කරන්නට අපව දිරිගැන්වූ ඔබ තුමීට නමස් කාර වේවා, හදවතින්ම ❤
@chandima292
@chandima292 Жыл бұрын
සියලුම දම්මයන් කැටි කොට කරන ලද ගැඹුරු දේශනාවක්. සුවපත් වූවන් සුවපත් වේවා!
@maheepalaattanayaka1671
@maheepalaattanayaka1671 Жыл бұрын
සතර ස්ථාන වලින් එක් ස්තානයක් වන බුදුගල සිදුකල මෙම ගාම්භීර දෙසනාව සියලුදෙනා ගේම නිබ්බාන මාර්ගය මෙන්ම ඔබතුමිය ගේ අරහත්ඵල සදහා ම උදව්වේවා! උපකාර වේවා ! උපනිස්සරය වේවායි අධිෂ්ඨාන කරමු
@sirilee139
@sirilee139 Жыл бұрын
බුදු රජානන් වහන්සේ පිරිනිවන් පෑ වදාල රජ මහා විහාරය. මල්ල රජ දරුවන් ගේ සල් උයන පංසලට පොඩ්ඩක් උඩින් , ආදාහනය කල ස්ථානය සහිතව අදටත් තියනවා . අරිය උත්තමාවිය ට ඉතාම ඉක්මනින්ම ඉතුරැව ඇති මග පල පුර්ණය වේවා . දස දහසක් ලෝක දාතුවලට මෙම ධර්මය ඇසේවා . සියලුදෙනාටම යහපතක්ම වේවා . සුවපත් වේවා .
@priyanthabulathsinghala9643
@priyanthabulathsinghala9643 4 ай бұрын
ඉතා වටිනා දේශනාවක් . ඔබතුමියට නිදුක් නීරෝගී සුවපත්බව ලැබේවා. බොහෝ දෙනෙකුට උතුම් නිබ්බාන මග විවරවීමට මේ දේශනාව හේතු වාසනා වේවා...🙏🙏🙏
@Chandrachandra-fs5kz
@Chandrachandra-fs5kz Жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 අරිය උත්තමාවියණි ඔබතුමියට කායික නිදුක් නීරෝගී සුවපත් භාවය අධිට්ඨාන කරමි 🙏🙏🙏 සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏
@krishnadasamanike3088
@krishnadasamanike3088 Жыл бұрын
අරිය උත්තමාවියනි, ඔබ තුමිය තුමිය මේ අස්ශුතවත් පෘථග්ජන පුද්ගලයින් මේ සංසාර කතරින් ඵතර කරවිම පිනිස ඔබ තුමිය මේ ගන්නා වායාමයම භූමරංගයක් සේ ඔබ තුමියට අරහත්ඵලය පුර්න කර ගැනිමට, ඔබ තුමිය විසින්කරනු ලබන දේශනා ප්‍රාතිහාර්යෙන් උපදවා ගන්නා පුණ්‍ය ශක්තිය ම හේතු වේවා සාදු සාදු සාදු
@KarunawathiHg
@KarunawathiHg Жыл бұрын
Sadu,sadu,saralawa tharum,gattha,
@jinendraratne5093
@jinendraratne5093 Жыл бұрын
සුවපත් වේවා
@MMC_RosA
@MMC_RosA Жыл бұрын
❤❤❤❤❤❤
@chathuraniperera6497
@chathuraniperera6497 Жыл бұрын
​@@KarunawathiHg1suwapath wewa !
@kumudinibandaranayake7936
@kumudinibandaranayake7936 Жыл бұрын
Suwapath wewa !
@uditharajapaksa2460
@uditharajapaksa2460 Жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 ඔබ තුමිය ඇතුළු අප සැම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏🙏😊
@udulavithanage4314
@udulavithanage4314 Жыл бұрын
සිරිලක පුරාම බොහෝදෙනෙකුට චතුරාර්‍ය්සත්‍ය අවබෝධ වේවා සුවපත්වේවා
@Chandrachandra-fs5kz
@Chandrachandra-fs5kz Жыл бұрын
අරිය උත්තමාවියණි , ඔබතුමියට මේ දහම් මඟ දැන දැක ගැනීමට .... පෙර පින් ඇති සියලුම සතහට ...... ධර්මය දේශනා කරමින් අරිය මඟ යාමට...... දහම් ඇස විවර කිරීමට .... ශක්තිය, අවස්ථාව ලබදුන් සියලුම දෙනාට..... නිදුක් නීරෝගී සුවපත් භාවය මෙන්ම ..... මේ ජාතියේ දීම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා යි අධිට්ඨාන කරමි 🙏🙏🙏
@gnanakumarage1097
@gnanakumarage1097 Жыл бұрын
අති ගම්භීර සිරි සද්ධර්මය සුපැහැදිලි ව දේශනා කරමින් සසර කතරේ අතරමන්ව දුක් විඳින සත්වයාටනිවන් මග යථාවබෝධයෙන් දැන දැක ගන්නට ධර්මය දේශනා කරන අරිය උත්තමාවියනි ඔබතුමියට නිදුක් නිරෝගී සුවපත් භාවය ම අධිට්ඨාණ කරමි!!!, දීර්ඝ ආයු වේවා!!!
@ArunaDarmadasa
@ArunaDarmadasa Жыл бұрын
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !
@dissapiyathilake1217
@dissapiyathilake1217 Жыл бұрын
සාදු සාදු සාදු!!! සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!
@drkumari7860
@drkumari7860 Жыл бұрын
උතුම් අරිය උත්තමාවියනි ඔබට මේ අාත්ම බවයේදීම උතුම් නිර්වාණාවබෝධය ලැබේවායි අධිෂ්ඨාන කරමි. පුරා පැය තුනකටත් අධික කාලයක් දීර්ඝ වේලාවක් දිගු දේශනාව මම ඉතාම අවධානයෙන් අැසුවෙමි. දේශනාව අසන අතරතුර මාගේ දෑසින් කදුලු ගලා ගියේ මටත් නොදැනීමය. අරිය උත්තමාවියනි ඔබ වැනි දුවක් ලේලියක් ලැබූ එ් දෙමව්පියනුත් ඉතාම වාසනාවන්ත අයයි. එ් අයටත් මේ උතුම් බුදු දහම අසන්නට ලැබීන් උතුම් නිවන් සුවයෙන් සැනසීමට හැකි වේවා.... !!! 🙏🙏🙏
@maduwanthisirisena0087
@maduwanthisirisena0087 Жыл бұрын
සිරි සද්ධර්මය අවබෝධ කරගැනීමට පිහිට වන අරිය උත්තමාවිය, 🙏🙏 ඔබතුමියට නිදුක් නීරෝගි භාවය අධිශ්ඨාන කරමි !!! 🙏🙏 සියලු දෙනාට වහ වහා සිරි සද්ධර්මය අවබෝධ වේවා !!! ❤
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 Жыл бұрын
අරිය උත්තමාවිය අපේ පිනට පහලවූ කෙනෙක් මයි.සාදු සාදු සාදු අරිය උත්තමාවිය උතුම් නිවනින් නිවේවා .🙏🙏🙏
@primaamarasingha2967
@primaamarasingha2967 Жыл бұрын
❤ තෙරැවන් සරණයි.දරන ස්වභාවය අවබෝධ කර ගනිමු
@Diula_Kalyani
@Diula_Kalyani Жыл бұрын
නිදුක් නීරෝගී සුවය ම ලැබේවා අරිය උත්තමාවිය❤
@salonsasra
@salonsasra Жыл бұрын
සුවපත් වේවා.....
@MadhushaniNisansala-bm8ze
@MadhushaniNisansala-bm8ze Жыл бұрын
අරිය උත්තමාවිය ඔබතුමියට දිර්ගායුෂ ලැබේවා
@punyaamarage7373
@punyaamarage7373 Жыл бұрын
Ariyautthamawiya ඇතුළු උදව් උපකාර kala සියලු දෙනාම පරම nibbana සුවයෙන් සුවපත් වේවායි අධිෂ්ඨාන කරමු .
@nilanperera884
@nilanperera884 4 ай бұрын
අරිය උත්තමාවියනි ඔබතුමියට නිදුක් නිරෝගී සුවපත් භාවය ම අධිට්ඨාණ කරමි!!!, දීර්ඝ ආයු වේවා!!! සුවපත්වේවා!!!
@InnocentNightSkyline-kv4co
@InnocentNightSkyline-kv4co 11 ай бұрын
සාදු 🌹🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 Жыл бұрын
එදා මීරිගම පරම නිබ්බාන දහම් ආයතනයේ දී.දෙපා ස්පර්ශ කර වන්දනා කලා. මේ දේශනාව අවසානයේ සතුටු කදුලු .පුදුම ආශ්චර්යය මත් දේශනාවක්.අරිය උත්තමාවිය සුවපත් වේවා .නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා .❤❤❤ 🙏🙏🙏
@smartmobail6870
@smartmobail6870 Жыл бұрын
අරිය උත්තමාවිය ඔබතුමිය දේශනා කළ දහම ශ්‍රවණය කළා එහි ඵල විපාක ඵලවිපාක ඔබගේ හොඳින් කියා දුන්නාඒ වගේම ඔබතුමියගේ මව් ගුණ සහ පිය ගුණ එතකොට දෙවෙනි අම්මාගේ ගුණ ගැනීමේදී මාගේ දෑසින් කඳුළු වැක්කෙරෙනවඔබටත් මේ භවයේදීම නිවී සැනසී වදාළ නිවනම ආ ලැබේවායි ලැබේවා යි අධිෂ්ඨාන කරනවා
@ranjanisamanlatha4346
@ranjanisamanlatha4346 Жыл бұрын
අරිය උත්තමාවියනි ඔබ තුමියගේ මේ ජීවිතය ඔබ තුමියගේ අවසාන උපත වේවා යි අදිෂ්ඨාන කරමි සුවපත් වේවා
@chandranigomis9957
@chandranigomis9957 Жыл бұрын
පරම නිබිබාන සුවෙයන් සුවපත් ෙවිවා සාදු සාදු සාදු🌸🌸🌸
@KanthiRathnayake-n7z
@KanthiRathnayake-n7z Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ තුමියට නිදුක් නිරෝගි සුවය අදිටන් කරමි
@kusumamarasinghe4177
@kusumamarasinghe4177 Жыл бұрын
ඔබ තුමිය නිදුක් නිරෙගි වෙව
@heenmanikewataliyadde5828
@heenmanikewataliyadde5828 Жыл бұрын
උත්තමාවිය නි,චතූඅරිය මගින් සැනසේවා"!!!අපවෙනුවෙන් ග්න්නා උත්සාහට උත්තමාචාරය පුදමි
@JayanthaUkwaththa
@JayanthaUkwaththa 8 ай бұрын
Ariya utamawiyata digau wewa!.🙏🙏🙏.
@kumarasiridulani3241
@kumarasiridulani3241 Ай бұрын
අරිය උත්තමාවියනි පරම නිබ් බාන සුවයෙන් සුවපත් වේවා .සාදු සාදු සාදු .
@asuramunikarunasena4884
@asuramunikarunasena4884 Жыл бұрын
Excellent dhamma discussion. Wish you good health and long life. Suwapath wewa. 🙏🙏🙏
@shanthisenanayake9421
@shanthisenanayake9421 Жыл бұрын
ඔබ තුමිය සුවපත් වේවා
@kumaridissanayake4095
@kumaridissanayake4095 Жыл бұрын
සුවපත් වේවා උත්තමාවියනි .....
@seetharanjaninanayakkara1038
@seetharanjaninanayakkara1038 Жыл бұрын
අරිය උත්තමාවිය උතුමි වූ නිවනින් සුවපත් වේවා
@sriyaniwijesekara-gt2ul
@sriyaniwijesekara-gt2ul 4 ай бұрын
Sadu Sadu Sadu!!! Ariya uththamaviyani oba thumiyage deshanawa ithamathma pahadiliyi. Oba thumiya kayika suwayen suwapath wewa!!! Deergayu wewa!!!
@kanthirajapaksha8255
@kanthirajapaksha8255 2 ай бұрын
Sadu sadu sadu oba thumiya suwa path weve
@ChamindaLaksiri-gr2md
@ChamindaLaksiri-gr2md Жыл бұрын
අරිය උත්තමාවියට කායික නිරෝගී සුව අදිට්ඨාන කරමි
@SumanaVithanage-bq8tz
@SumanaVithanage-bq8tz 10 ай бұрын
මම දෙවනි වරටයි අැසුවේ උත්තමාවියට නිවනම ලැබේවා
@chandima292
@chandima292 Жыл бұрын
අරිය දියණියකි ඔබ සද් ධම් දෙසනා, අමතක නොවිය බිහිකළ මව්පිය දෙදෙනා, හමුවුන මවටත් ගුණදම් ගයනා, කළ සිහ නද මට රුකුලකි අගනා.
@mallikamenike1809
@mallikamenike1809 Жыл бұрын
suwapath wewa
@pramithayapa6452
@pramithayapa6452 Жыл бұрын
සුවපත් වේවා
@SisiraMaduwage-v5c
@SisiraMaduwage-v5c 4 ай бұрын
Suwa path wewa uthamawiy ☺️🙏🙏🙏🙏
@nayana_nandani
@nayana_nandani Жыл бұрын
🙏suwapath wewa🙏🙏
@amithakapugama2536
@amithakapugama2536 Жыл бұрын
Ariya Uththamaviyata yahapathakma wewa!
@uditharajapaksa2460
@uditharajapaksa2460 Жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@anuanusha3688
@anuanusha3688 Жыл бұрын
🙏🙏🙏
@SudarshaniPerera-o4j
@SudarshaniPerera-o4j 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@modineemadurasinha2956
@modineemadurasinha2956 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹
@mallikashriyani9343
@mallikashriyani9343 Жыл бұрын
ජාතියේ පිනට පහල වූ මහා උත්තමාවියක්.
@lpadayani8201
@lpadayani8201 Жыл бұрын
ANUBUDU MAHANA HIMIYANGE UGA MEHEVARA PARI PURNA KARA GANEEMATA URADENNA SHAKTIYAK VENNA BALAYAK VENNA APA SIYALU DENATA HAKIVEVA I ADISTANA KARAMI 🙏🙏🙏
@renufernando9185
@renufernando9185 Жыл бұрын
සාදූ සාදූ සාදූ... දේශනා ප්‍රාතීහාර්‍යපාන අරිය උත්තමාවියනී පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා...
@sumanarathnama6530
@sumanarathnama6530 Жыл бұрын
Suwapath weva. Theruwan.sarani🌻🌻🙏🙏🙏
@pushpananayakkara1081
@pushpananayakkara1081 Жыл бұрын
🙏🙏🙏
@daisywanigasekara6384
@daisywanigasekara6384 Жыл бұрын
🙏🙏🙏🌷🌷🌷
@chamindamirahawaththa7099
@chamindamirahawaththa7099 Жыл бұрын
Afyauththamawiya suwapath wewa
@geethakithulgoda667
@geethakithulgoda667 Жыл бұрын
Sadu sadu sadu siyalu sathwayoma suwapath wewa !!!
@KhMangalika-l1c
@KhMangalika-l1c Жыл бұрын
Suwa phatwewa🎉
@ramaniramani3026
@ramaniramani3026 Жыл бұрын
Teruwansaranai..
@iltonfernando6483
@iltonfernando6483 Жыл бұрын
🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@ramanirathnayaka1475
@ramanirathnayaka1475 Жыл бұрын
Suwapathwewa ariyathumiyani .!!!!!!
@priyankaadissanayaka1109
@priyankaadissanayaka1109 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@indrajithyahampath684
@indrajithyahampath684 Жыл бұрын
Theruwansarani pinwath oba tumiyage wadasatanata sambanda wanne keseda theruwansarani
@Dhamsak
@Dhamsak Жыл бұрын
Call to 0710822171
@InnocentNightSkyline-kv4co
@InnocentNightSkyline-kv4co 11 ай бұрын
සාදු 🌹🙏 සාදු 🌹🙏 සාදු 🌹 අරිය උත්තමාවියනි ඔබ තුමියට තව තවත් මේ සිරි සද්ධර්මය දේශනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා යි අදිට්ඨානය කරමි.
@renukasmanmalee4867
@renukasmanmalee4867 Жыл бұрын
💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐
@WijerathnaWijerathna-x8n
@WijerathnaWijerathna-x8n 7 ай бұрын
Budun.wahansaga.nermala.ධර්මය .peahadeliwa.dasanakarana.apabudumeniyanta.niwansuwamalabawa
@lalanaekanayake248
@lalanaekanayake248 Жыл бұрын
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
@praveenanishadi3877
@praveenanishadi3877 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyadarshaniliyanage6233
@priyadarshaniliyanage6233 Жыл бұрын
Suwa path Wewa
@HppHCaldera72
@HppHCaldera72 Жыл бұрын
DEERGAYU PINWATH GAYANI. GURUMANIYANI. BOHOPIN. WACHANAYEN PARISAMAPTHA KALA NOHAKIYA UTHTHAMAI NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU
@sunilperera4624
@sunilperera4624 Жыл бұрын
❤❤❤❤❤❤
@renukaekanayake3317
@renukaekanayake3317 Жыл бұрын
Ariya uthamawiyata kayika nirogi suwaya labewa. Siyalu loaka siyalu sathwayo nibbana suwayen suwapathwewa.
@TV-wz8cb
@TV-wz8cb Жыл бұрын
🙏🙏🙏🙏🙏
@lashmiranasinha3294
@lashmiranasinha3294 Жыл бұрын
Sadu sadu saduu.
@SumanaVithanage-bq8tz
@SumanaVithanage-bq8tz Жыл бұрын
😂අපේ පිනට පහල උනඋත්තමාවියට නිවනම ලැබේවා
@ChathuraEpasinghe
@ChathuraEpasinghe 11 ай бұрын
ඔබත් වහවහාම නිබ්බානවේවා
@WijerathnaWijerathna-x8n
@WijerathnaWijerathna-x8n 7 ай бұрын
අර්හත්.මෙහා.මෙහනෙන් .වහන්ස නෙර්වඅනයම .ලෙබඑව
@dammagawesithero6605
@dammagawesithero6605 Жыл бұрын
Paramsnibbanasuwayansuwapatwawa
@dammagawesithero6605
@dammagawesithero6605 Жыл бұрын
ප්රමනිබ්බනසුවයඅඩිස්ටානකරම්
@Hashas4343
@Hashas4343 Жыл бұрын
පට්ට බන 😂😂😂
@ChathuraEpasinghe
@ChathuraEpasinghe 11 ай бұрын
අදිශ්ඨානකරමු සියලු සත්වයෝ පරමනිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා
@Hashas4343
@Hashas4343 11 ай бұрын
😂😂😂
@SameeraLakshitha-mh1th
@SameeraLakshitha-mh1th Жыл бұрын
Areya uttmavyta nidk niroge dergau adstana karme
@rasikasampath1793
@rasikasampath1793 Жыл бұрын
සුවපත් වේවා
@kgskaushalya4898
@kgskaushalya4898 Жыл бұрын
🙏
@praveenanishadi3877
@praveenanishadi3877 Жыл бұрын
🙏🙏🙏
@SumanaVithanage-bq8tz
@SumanaVithanage-bq8tz Жыл бұрын
😂අපේ පිනට පහල උනඋත්තමාවියට නිවනම ලැබේවා
@rasikasampath1793
@rasikasampath1793 Жыл бұрын
සුවපත් වේවා
@shamailanadeeshani6270
@shamailanadeeshani6270 Жыл бұрын
🙏🙏🙏
@sithuminasithu2202
@sithuminasithu2202 Жыл бұрын
🙏🙏🙏
@isharamargie9807
@isharamargie9807 7 ай бұрын
🙏🙏
@Siri_Sathdamma_Sewhela
@Siri_Sathdamma_Sewhela Жыл бұрын
🙏🙏🙏
@c.p.61
@c.p.61 Жыл бұрын
🙏🙏🙏
@mihirangarukshan4692
@mihirangarukshan4692 Жыл бұрын
🙏🙏🙏
ආචාර්ය ගයනි රණසිංහ | බුද්ධ භාවනා 2025-01-06
2:10:54
පරම නිබ්බාන ධර්මායතනය
Рет қаралды 10 М.
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
ආචාර්ය ගයනි රණසිංහ |  බුද්ධ භාවනා 2024-12-22
2:09:44
පරම නිබ්බාන ධර්මායතනය
Рет қаралды 13 М.
පූජනීය බෝයගනේ ධම්ම මෙත්තා මෙහෙණීන් වහන්සේ | 202424-11-28_PM
2:05:58
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.