ජපානයේ විතරක් දකින්නට ලැබෙන පිස්සු හැදෙන දේවල් 18ක් මෙන්න | 18 Things That Only Exist in Japan

  Рет қаралды 65,717

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 124
@trendingsrilanka-t8f
@trendingsrilanka-t8f Жыл бұрын
ජපානේ මන් ගියා පෙරෙයිදා.පට්ටම ලස්සනයි. විඩියෝ ගේම් එකක් ගහලා.BMD එකක් පැදලා ආවේ. මම වාහනේ පදිද්දී කව්ද පොරක් ඇවිල්ලා දොරට ගැහුවා. මන් දොර අදිද්දී ත්මයි දැන ගත්තේ උදේ වෙලා කියලා 🙃
@everythingintheworld3353
@everythingintheworld3353 Жыл бұрын
Jav එකක් බලන්න අමතක උනාද 😂
@trendingsrilanka-t8f
@trendingsrilanka-t8f Жыл бұрын
@@everythingintheworld3353 😁
@diltvjunior8629
@diltvjunior8629 Жыл бұрын
ජපානයට හදවතින් ම ආදරේ කරන set එක 👇
@senuri801
@senuri801 Жыл бұрын
විශ්ම ලොකය චැනල් එකේ අයියා දාන විශ්මිත කතා හොදයි කියන අය කෝ...........👍👍👍👍👍
@supunnirmala8624
@supunnirmala8624 Жыл бұрын
Dream Country🇯🇵❤️
@savish6921
@savish6921 Жыл бұрын
ස්තුතිය 🙏 වැදගත් තොරතුරු රැසක් ඉදිරිපත් කරාට ❤
@manojnuwarapaksha8799
@manojnuwarapaksha8799 Жыл бұрын
අදත් සුපිරියක් ❤❤❤❤
@sanndusawindaya4611
@sanndusawindaya4611 Жыл бұрын
" _Harimaaa Apurui thama_ . ..😮 " _Ahemaaa thenak godakkk_ _lassanaiiii_ .!!" 😊🎉 " _WISHMA LOKAYA_ ❤❤❤"
@JanudiLokugeegana
@JanudiLokugeegana Жыл бұрын
one of the best countries😍😍😎
@mr.pm.j8768
@mr.pm.j8768 Жыл бұрын
අපේ රටේ ජනතාවගේ දැනුම් ගබඩාව විශ්ම ලෝකය 🤝😊❤ ලංකාවේ අංක එකේ KZbin channel එක.❤🤟 👇
@Helasiri
@Helasiri Жыл бұрын
වැදගත් වීඩියෝ එකක්. සුපිරියි විශ්ම 🌎. ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🙏
@さんSチャンネルSsanschann
@さんSチャンネルSsanschann Жыл бұрын
🇯🇵🇱🇰❤️❤️❤️ අනිවාර්යයෙන්ම
@sumikoudayangani6814
@sumikoudayangani6814 Жыл бұрын
❤japan Japane kiyanne godak piliwela ratak lankawa gana waradi kiyanawa newe mehe iddi godak dewal igena ganna thiyanawa aththatama mama jiwitheta godak piliwela dewal igena gaththe kale gana igena gaththe me ratin ❤ 🇯🇵 ❤
@kasunchamara327
@kasunchamara327 Жыл бұрын
තායිවානය ගැනත් වීඩියෝ එකක් ඕනි.🇹🇼🇹🇼🇹🇼
@janithachamodana8193
@janithachamodana8193 Жыл бұрын
ආසම රට
@Chithra-o2i
@Chithra-o2i Жыл бұрын
මෙ වගේ කොරියාව ගැනත් ඔන
@kasunnuwan7464
@kasunnuwan7464 Жыл бұрын
නියමයි❤
@gayanmadusanka6466
@gayanmadusanka6466 Жыл бұрын
🎌🎌🎌🎌🎌
@gayanmadusanka6466
@gayanmadusanka6466 Жыл бұрын
🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥💔💔💘💘💝💝💖💖💗💗💓💓💞💞💕💕
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
ජපානය කියන්නේ අදේවවාදීව දියුනු උන රටක් ❤
@nihalsenarathna406
@nihalsenarathna406 Жыл бұрын
hai
@everythingintheworld3353
@everythingintheworld3353 Жыл бұрын
Av industry වලිනුත් උඩින්ම ඉන්නෙ japanese
@Falcon24atl
@Falcon24atl Жыл бұрын
​@@krshansmadusanka2124😂
@ravindulakshika1868
@ravindulakshika1868 Жыл бұрын
හැබැයි ජපානයේ මිනිස්සු දෙවියෝ අදහනවා 😅
@hasithadananjaya970
@hasithadananjaya970 Жыл бұрын
Mmmm
@funnysl8695
@funnysl8695 Жыл бұрын
ඔන්න බලපල්ලා ලංකවේ උන් මොනාද හොයන්නේ නිලියෝ බඩ වෙන ewai, බදින දවස, කෙල්ලක් කෝටිපතියෝ හොයාගන්න එක, generation gap එක, love සිච්ක් රටින් පිටට අඩියක් නොතිබ්බ උන් බලාගන්න wahhallu හිටිය්ර් නැත්නම් උබලගේ රටත් ඔහොම තමා japan ලොක්කම kiuwa අපිට wada ඉස්සර ඉන්න ඕනේ රටක් කියලා 😂, mechara දිඋණු රටක ජීවත් unnm lankww උන්ගේ දුප්පත් මානසික තත්වේ නික්ම yanawa, වහල්ලු නොවව් රටට අනන්‍යතාවයක් හදාගන්න මේවත් නැට්ටටම කෙල වෙලා තිබ්බ රටවල් තමා
@PorambaSribodhirukkaramaya
@PorambaSribodhirukkaramaya Жыл бұрын
Patrick Soon-Shiong (පැට්රික් සූන්-ෂියොන්ග්) --- යන අතිවිශිෂ්ට බිලියනපතියා ගැන කිසිවෙකු කතා කර නොමැත.වෛද්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ඔහු ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද?
@HasinthaDilshan123-cj1pi
@HasinthaDilshan123-cj1pi Жыл бұрын
වොයිස් එක ගින්දර🔥🔥🔥 අයියා
@nuwankulathunga8674
@nuwankulathunga8674 Жыл бұрын
ජපානයේ ඔහොම උනත් ලංකාවෙ ඔහොම වෙන්නෙ නෑ😂😂😂😂😂
@Samiya12680
@Samiya12680 Жыл бұрын
කොටු කොමඩු දැක්කම mincraft මතක් උනේ
@Tharu2003
@Tharu2003 Жыл бұрын
මේ වගේ කොරියාව ගෙනත් විඩියෝ එකක් ඔනි
@ravindumadushan3693
@ravindumadushan3693 Жыл бұрын
මගේ සිහින රට😍🇯🇵❤
@nethmithimasha819
@nethmithimasha819 Жыл бұрын
🤷yes
@nadeekanadeeka-sx1pk
@nadeekanadeeka-sx1pk Жыл бұрын
මගෙත්❤❤
@vinduwarats
@vinduwarats Жыл бұрын
ජපන් කිට්කැට් නං ඇත්ත මාර රසයි වෙනම වෙනම රසවල් තියෙන ඒව තියෙන්නේ 😍
@xvenomyt92
@xvenomyt92 Жыл бұрын
ජපානෙ යනකොට ඉස්කෝලෙ අතුගාල යනවා ඒකට මෙහෙ උදේ පාන්දර ගියපු ගමන් බලු බෙටි ඇදලා තියෙන ජරාව ඔක්කොම අස් කරන්න ඕනෙ ඒකත් උදේම 😖😖
@nimesh_bro
@nimesh_bro Жыл бұрын
ඒවා කොච්චර හොද උනත් මම ඉන්න කැමති ලංකාවේ. ❤️
@inokalakshanthi715
@inokalakshanthi715 Жыл бұрын
Wishma lokayata kamathi aya me konata 👍
@naveenanushka7254
@naveenanushka7254 Жыл бұрын
මගේ අසම රට 👍👍👍👍❤️❤️❤️
@shaminiireshani6593
@shaminiireshani6593 Жыл бұрын
මගේත්
@hemalathahemalatha3963
@hemalathahemalatha3963 Жыл бұрын
Supiri ❤❤wishma lokaya
@ICT_with_Sudath_Dissanayake
@ICT_with_Sudath_Dissanayake Жыл бұрын
ජාතියක් 9 ට බයයි, තවත් අය 13 ට බයයි... කදිමයිනෙ ජපන්නු 4ට බයයි.
@kkumaraanilantha5806
@kkumaraanilantha5806 Жыл бұрын
Japane කියන්නේ pissuwak 😮😮
@HasuniPamodhi
@HasuniPamodhi 6 ай бұрын
My dream country😍😍😍😍
@shaminiireshani6593
@shaminiireshani6593 Жыл бұрын
🇯🇵🇯🇵❤❤මගේ හිනය ❤❤🇯🇵🇯🇵
@mr.pm.j8768
@mr.pm.j8768 Жыл бұрын
විශ්ම ලෝකට ආදරේ අය කෝ. 🤝❤ 👇
@binu_Hettiarachchi
@binu_Hettiarachchi Жыл бұрын
හතරැස් කොටු සහිත කොමඩු minecraft එකේත් තියනවා
@domenic1060
@domenic1060 Жыл бұрын
Dewana mawbima.. 🩷
@randikairoshani5759
@randikairoshani5759 Жыл бұрын
අඩ්ඩේ , මගේ උපන් දිනේ ඉලක්කම් දර්ශකය 4 😂😂
@Pixels666P
@Pixels666P Жыл бұрын
Question: ජපානය ජනරජයක් ද? වියවස්ථාපිත රාජාණ්ඩුවක් ද?
@sandeepalakshan2888
@sandeepalakshan2888 Жыл бұрын
මේ video එක බලද්දිත් orenge Kit Kat එකක් කෑවා
@kavindaperera731
@kavindaperera731 Жыл бұрын
Jayen Jaya 🎉❤
@Isuru_Jeewapriya
@Isuru_Jeewapriya Жыл бұрын
❤️👌🤗
@Skzstaygirlsithu
@Skzstaygirlsithu 10 ай бұрын
Mama yanna asa ratak thama Japan.eth godak ma Asa south korea yanna.❤❤❤❤
@mr.pm.j8768
@mr.pm.j8768 Жыл бұрын
විශ්ම ලෝකයේ මුල ඉදලම බලන මම වගේ සහෝදර පිරිස, හා අයියාගේ කටහඬට කැමති අය ඉන්නවද. 😊🤝❤ 👇
@thilijay8837
@thilijay8837 Жыл бұрын
කමෙන්ට් කීයක් දැම්මද බං 😂 ලයික්ද ඕන 😒
@mr.pm.j8768
@mr.pm.j8768 Жыл бұрын
@@thilijay8837 ඔබට ඔනේ මොකක්ද 😂😂
@nimeshpiyankara
@nimeshpiyankara Жыл бұрын
Uba katahdt ahnne ..monhri deyk dngn nemid blnne....ub wage mongl ykku nis thmi rate diyunuwk nthwe ....ubt gnn on dee gamin me chnel ekn ..nthuw katahd ahnn enwa me wage wadsthnk blnthuw sindu kiyn ekk blpn 👆
@mr.pm.j8768
@mr.pm.j8768 Жыл бұрын
@@nimeshpiyankara and hutto tho wage moda muslayek,,paduwe wedak bala ganin,,anunge dewal hoyanne nathuwa..🖕🐃🐂
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 Жыл бұрын
එකටත් එක්ක ලංකාවේ උන් පුළුවන් නම් ඉස්කෝලේට ගින්දර තියලත් යඊ
@niroshandilruk5085
@niroshandilruk5085 Жыл бұрын
Japan witharak neme apith school arila yanna kalin classes clean karala yanne 🇱🇰
@lalitjayasingha805
@lalitjayasingha805 Жыл бұрын
ජෙප්පා ඉන්නකමි ලංකාවට අඔ සරනයි රනිල් පටිට වැඩිඩා ❤
@mr.pm.j8768
@mr.pm.j8768 Жыл бұрын
ජපානය නම් හොදයි, ❤🌍🇯🇵
@rushand8003
@rushand8003 Жыл бұрын
US
@poornachamathrodrigo628
@poornachamathrodrigo628 Жыл бұрын
no bro. jiwitheta na. japanaye dark paththa dakala na. hariyata padiyak gewanne nathi ratak japane.
@dinushikasewwandi471
@dinushikasewwandi471 Жыл бұрын
ජපානය ගැන හොඳක් කිව්වොත් කවුරු හරි නරකක් කියනවමයි. ජපානේ ජීවත් වෙන අයගෙන් සමහර අය ඒක ගොඩක් හොඳ රටක් කියන්නෙත්, තවත් පිරිසක් නරක රටක් කියන්නෙත් ඇයි🙄
@trendingsrilanka-t8f
@trendingsrilanka-t8f Жыл бұрын
උබ ජපානෙට යද්දී මෙහෙන් ගැරඩි,ටිකකුයි දියබරියෝ ටිකකුයි අරන් පලයන් ජප්පු අසායි ඒවට 😅
@anusararanwaka
@anusararanwaka Жыл бұрын
japan is good country south korea is more good country❤❤❤
@ArunaNamal
@ArunaNamal Жыл бұрын
👍👍👍
@kasunchamara327
@kasunchamara327 Жыл бұрын
❤❤❤
@sinethrashmika8246
@sinethrashmika8246 Жыл бұрын
Dream ❤🎌😊
@Chinthaka08
@Chinthaka08 Жыл бұрын
😮❤️
@sahanabisheka3786
@sahanabisheka3786 Жыл бұрын
SCP 173 gana video ekak one
@sameeralakmal6068
@sameeralakmal6068 Жыл бұрын
Otanin wadi hariyak south Korea walath tiyenawa
@krishandeshapriya3338
@krishandeshapriya3338 Жыл бұрын
ජපානය ගොඩක් සුන්දර නිසා තමයි උන්ගේ රටේ සියදිවි නසාගන්න යන කැලයක් එහෙම තියෙන්නේ.සුන්දර කම දරාගන්න අමාරු උනාම යන්න..😂😂
@sathindi
@sathindi Жыл бұрын
日本🇯🇵❤
@chathuraprasanga4541
@chathuraprasanga4541 Жыл бұрын
Mama ganne eheta
@irushan612
@irushan612 Жыл бұрын
Mee video ekak play unata black pennanne
@wonderfulworld7877
@wonderfulworld7877 Жыл бұрын
ජපන් ආර්ථිකය කඩාවැටීම සහ තාක්ෂණ වශයෙන් වලපල්ලට යෑම ගැන වීඩියෝ එකක් කරන්නකෝ
@OsinduHarshana
@OsinduHarshana Жыл бұрын
Marenakam balan hitiyath eka wenne na 😂😂
@wonderfulworld7877
@wonderfulworld7877 Жыл бұрын
@@OsinduHarshana අමුතුවෙන් වෙන්න දෙයක් නෑ .. දැනටමත් වෙලා ඉවරයි
@lushanthalakshitha9268
@lushanthalakshitha9268 Жыл бұрын
​​@@wonderfulworld7877japan economy aka watila ne bn.wate ratawal wala economy wardanaya wena nisa oka wela thiyenne.anika japan wala jana gahanaya wegayen adu wegana yanne.anika japan wala technology aka lokayata wada aurudu 10 issarahin inne kiyala kiyanne.
@wonderfulworld7877
@wonderfulworld7877 Жыл бұрын
@@lushanthalakshitha9268 oya technology kathawa 1995 ekak. E 2023. Dan ජපානය කියන්නේ යල්පැනගිය technology තියන රටක්.වටේ රටවල් ජපානය වගේ 3 න් ගුනයක් ඉදිරියට යනකන් ජපානය හාල් ගැරුවද? එතකොට 1995 තිබුන gdp එකවත් දැන් නැත්තේ ඇයි . ලබන අවුරුද්දේ ජර්මනිය ජපානය අභිබවා යනවා. ඊලගට ඉන්දියාව
@ravindumadushan3693
@ravindumadushan3693 Жыл бұрын
@@lushanthalakshitha9268 ඇත්තම කතාව
@ZAIKO_20
@ZAIKO_20 Жыл бұрын
1st❤
@Dasu-b9m
@Dasu-b9m 6 ай бұрын
Japan යන්න ඉන්න අය කෝ 👇
@Dasu-b9m
@Dasu-b9m 6 ай бұрын
මං 🙋‍♂️
@Dasu-b9m
@Dasu-b9m 6 ай бұрын
මං 🙋‍♂️
@sachinthaedirisinghe1126
@sachinthaedirisinghe1126 Жыл бұрын
A toilet eke idan button ek obala inna gaman video ek balana mama 😂
@nayanthidesilva8660
@nayanthidesilva8660 Жыл бұрын
මට නම් ජපානයෙ නෙමෙයි විශ්මය දනවන දේවල් තියෙන්නෙ ශ්‍රි ලංකාවෙ. 🤣🤣🤣මොකද ලංකාවෙ තොරොතුරු දවස ගානෙ ඇහුවම මම දවස ගානෙම විශ්මයට පත් වෙනවා. ජපානයෙ දෙවන ලෝක යුද්ධයෙන් විනාශ වුනා. රටෙ මිනිස්සු අරයා වැරදි යි මෙයා වැරදියි කිය කියා ද්වෙශයෙන් කටයුතු කලෙ නැහැ. තමන්ගේ යුතුකම් හරියට කලා. රට දියුනු වුනා. ඊයෙ මම ජපන් ජාතිකයෙක් සමග කතා කරන විට ලංකාවෙ ආර්ථික අර්බුදය සහ ජපානයෙ ආර්ථික ‍ය ඉදිරියට නොයෑම ගැන කතා කල විට ඔහු මට කිවෙ රටවල් දෙකෙම තියෙන්නෙ ආකල්ප ගැන ගැටලුවක් කියලා. ඔහු හරි. ලංකාවෙ අය වැඩ නොකර විවේචනය කරමින් මයික් පලමින් ඉන්නවා. රට දියුනු කරන්න අන්දරෙ වගෙ ගල උස්සලා කරට තියෙන කන් ඉන්නවා. ජපානයෙ දියුනු කිරිමට කැප වුන 1945 සිටි මිනිස්සු අවුරුදු 40 ක් ගත වන විට මිය ගියා. ඒ කියන්නෙ 1990 ගනන් සිට ජපානයෙ ආර්ථිකය එක තැන පල් වෙන්න ගත්තා. මොකද සල්ලි තියෙන රටක හැදුන දරුවන් අලුත් දේවල් ගැන නොහිතා තමන්ගේ වැඩෙ විතරක් කරන්න පුරුදු වීම නිසා ජපානයෙ ආර්ථික දියුනු ව පසුබෑවා. මේ උදාහරණ දෙකම ප්‍රමාණවත් රටක් දියුනු වෙන්න මිනිස්සුන්ගෙ ධනාත්මක ආකල්ප කොතරම් වටිනවද කියලා තේරුම් ගන්න. ලංකාවෙ ඉන්න මෝඩයන් හිතාගෙන ඉන්නෙ හොරකන් නතර කලොත් රට දියුනු වෙනවා කියලා. එහෙනම් හොරකන් නැති ජපාන ආර්ථික ය වර්ධනය නොවෙන්නෙ ඇයි. මේ ගැන අපි සිතිය යුතුයි. ඒ නිසා රටෙ බලය දෙන්න ඔන හොරකන් එක රැයින් නතර කරනවා කියන කුපාඩියන්ට නෙමෙයි. රට දියුනු කරන පැහැදිලි වැඩ පිලිවෙලක් ඉදිරිපත් කරන අයටයි. හොරකන් නතර කරන්න පත් වන කිසිම ආන්ඩුවකට එක රැයින් කරන්න බැහැ. ඒ සදහා රටෙ අද්‍යාපන ක්‍රමය වෙනස් කර මිනිස්සු පුහුණු කල යුතුයි. කාට හරි රටෙ ආර්ථිකය දියුනු කරන වැඩපිලිවෙලක් තියෙන වා නම් එය රටෙ මිනිස්සු දැනුවත් කර මහ බැංකුවෙ අදිපතිවරායාට දිය හැකියි. එවිට එම වැඩ පිලිවෙල හොද නම් රටෙ මිනිස්සු කෙලින්ම එ අයව බලයට ගෙනෙයි. රටෙ මිනිස්සු මුහුනත් එක්ක තරහා වෙලා නහය කපා නොගත යුතුයි.
@arunalandekumbura1170
@arunalandekumbura1170 Жыл бұрын
මට නම් පුදුමයි
@isukamandinu4847
@isukamandinu4847 Жыл бұрын
බටහිර රටවල්වලට සාපේක්ෂව ජපානයේ ජීවන තත්වය උසස් නැහැ.
@isukamandinu4847
@isukamandinu4847 9 ай бұрын
@YTCHANNEL572 Japan vala godak amarui jeewithe western countries valata sapekshava
@nethmithimasha819
@nethmithimasha819 Жыл бұрын
My 😇🤣🌏
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 Жыл бұрын
මමකැමතිම රටක්. හොදපාලකයන්ඉන්න රටවල් කෝමත්දියුනුයි.ජපනා හපනා
@himalipiyadarshani3993
@himalipiyadarshani3993 Жыл бұрын
ලංකාවේ විකිණුම් යන්ත්‍ර තියෙනවා ද?කොහේද ?
@sachinravihara7318
@sachinravihara7318 Жыл бұрын
日本
@shaminiireshani6593
@shaminiireshani6593 Жыл бұрын
日本 is my favourite country
@shaminiireshani6593
@shaminiireshani6593 Жыл бұрын
はたしは あい です。
@anusararanwaka
@anusararanwaka Жыл бұрын
kastiya south korea gena mokada hithnne
@RonalJayakodi2008
@RonalJayakodi2008 Жыл бұрын
ජපානය ද හොඳ කොරියාව ද
@thakshilasandamali7731
@thakshilasandamali7731 Жыл бұрын
🤣🤣😍😍😍😍😍😍
@chabhizlyrics
@chabhizlyrics Жыл бұрын
1st pin please 🤭❤
@sajiyas1848
@sajiyas1848 Жыл бұрын
ජපාන කියන තරම් සුන්දර නැහැලු, එහෙ ඉන්න යාළුවෙක් කිව්වේ. ගොඩක් මිනිස්සු රොබෝලා වගේලු හැසිරෙන්නෙ. ඒ වගේම එයාලා ගොඩක් මෙන්ටලි ප්‍රෙශර් එක්කලු ඉන්නෙ.
@nandenande8253
@nandenande8253 Жыл бұрын
japen.lassna.sadaran.ratak.wishm .lokay.t.jay
@hasirudesilva
@hasirudesilva Жыл бұрын
Dream country ❤🇯🇵
@lalitjayasingha805
@lalitjayasingha805 Жыл бұрын
ජෙප්පා ඉන්නකමි ලංකාවට අඔ සරනයි රනිල් පටිට වැඩිඩා ❤
@ashanmadhushanka10
@ashanmadhushanka10 Жыл бұрын
🤣🤣🤣🤣😂
@ravindumadushan3693
@ravindumadushan3693 Жыл бұрын
ලබ්බ තමයි 😂😂😂😂
@soviet9260
@soviet9260 Жыл бұрын
එහෙමතේ 😅
@thilinabandara365
@thilinabandara365 Жыл бұрын
😂😂😂
@harshaniudesikagunasekara9988
@harshaniudesikagunasekara9988 Жыл бұрын
@Flexible_Ketchup
@Flexible_Ketchup Жыл бұрын
@gayanindika2956
@gayanindika2956 8 ай бұрын
@Roshan-w7d
@Roshan-w7d 3 ай бұрын
Conner Rousseau en Vooruit zitten weer aan tafel
28:41
VRT NWS
Рет қаралды 9 М.
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 2,3 МЛН
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 138 МЛН
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 44 МЛН
Uranium: The Controversial Power Source That Could Save Humanity
5:23
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 2,3 МЛН