ජපානය තව ටික දවසකින් නැත්තටම නැති වෙලා යනවා - සංවේදී හේතුව මෙන්න | Story of Depopulation in Japan

  Рет қаралды 243,574

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 488
@Hashara149
@Hashara149 6 ай бұрын
බය වෙන්න එපා ලන්කාවෙ අපි ඉන්නවා 😏❤️
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 6 ай бұрын
අපේ අය ගියාට ජනගහණය වැඩිවෙන්නේ නෑනේ මරක්කල මිනිසුන් ටිකක් ගියොත් නම් පටපට්ගාලා බෝ කරන්න . පුලුවන්
@C.H.A.369
@C.H.A.369 6 ай бұрын
ඇත්ත 😅
@ravinjayawardanajayawardan7240
@ravinjayawardanajayawardan7240 6 ай бұрын
ඒකනේ යමු
@nayantha5329
@nayantha5329 6 ай бұрын
​@@nimalkankanilokuge9861එහෙම වෙන්නනම් වෙන කවුරු හරි ළමයි හදනවාට සල්ලි දෙන්න වෙයි
@prashanthakumara478
@prashanthakumara478 6 ай бұрын
Unt padinchiyk denne nathi nisa hoda​@@nimalkankanilokuge9861
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 6 ай бұрын
අනේ මන්දා ...මම මාසතුනක්ම ජපානෙ ඉදලා ගියමාසෙ ආවෙ ,තරුන කෙල්ලො කොල්ලො කසාද බැදලා දරුවො දෙතුන්දෙනා අරන් පාර්ක්වල උත්සවවල සකුරා බලන්න ඕනිතරම් හිටියා .. පාසල් ඇරිලා දරුවෝ බොහොම සතුටින් යනවා ...දරුවන් බඩේ පිටේ බැදගන අතිනුත් අල්ලන් ,බල්ලො පූසොත් අරන් තමයි කොහේ යතත් යන්නේ ...සතුටින් ජීවත්වන නීතිගරුක මිනිසුන් සිටිනා අලංකාර පිරිසිදු රටක් ❤❤❤❤❤❤❤
@kavindugunawardhana605
@kavindugunawardhana605 6 ай бұрын
oya hoyala balanna dikina dewal aththama newei kzbin.info/www/bejne/Y4e9qHxtnamlmNksi=pq47P7n9eEUdpiSr
@eshanvirajith
@eshanvirajith 5 ай бұрын
1990 දශකයේ ඉපදුන අය දැන් ලමයි ගොඩක් හදනවා.ඒ අයට රජයෙන් සහන දීලා දිරිගැන්වීම කරනවා
@lazashorts1234
@lazashorts1234 5 ай бұрын
එහෙම හින්දනෙ ඒ රටවල් දියුණු වෙලා තියෙන්නෙ
@slruma645
@slruma645 5 ай бұрын
මාස 3ක් ඉඳලා කොහොමද කියන්නෙ ඔහොම🤣 මේ වීඩියෝ එකෙ දාල තියෙන දේවල් ඇත්ත. තාක්ෂණය දියුනු උනාට වැඩක් නෑ මෙහෙ මාස තුනකට වඩා ඉඳලා බලන්න. පාක් වල ඉන්න ලමයි ගානෙන් රටක ලමයි ගාන කියන්න බෑ.
@sheronDevinda-x7o
@sheronDevinda-x7o 5 ай бұрын
එහෙමද 😂
@SanjulaSamarakkody
@SanjulaSamarakkody 6 ай бұрын
මොනා උනත් ජපානේ තියෙන ඒ vibe එක වෙන කිසි රටකට ගන්න බෑ👀
@prasangafernando3446
@prasangafernando3446 6 ай бұрын
ගොඩක් සත්‍ය කරුණූ ඇත...ඒසෙම ජපානය විතරක් නොවේ ද. කොරියාව ත් මෙ වගේමයි...
@poornithadinal532
@poornithadinal532 5 ай бұрын
කොරියාවේ ආර්ථික තත්වෙත් පහල වැටීමකට ලක් වෙලා නෑනේ තාම
@Sanaboy79
@Sanaboy79 6 ай бұрын
ජපානයට යන්න ලොකු ආසාවක් තීනවා❤❤ ඒ වගේ ම අයියගෙ පරන කටහඬ තිබ්බනම් තවත් හොඳයි....
@Appuhamillage
@Appuhamillage 6 ай бұрын
Awith balapanko 🤪🤪🤪🤪🤪🤪🤪🤪
@naveendraindika7774
@naveendraindika7774 6 ай бұрын
ඉන්න ලගදිම ජපන් නැවක් ලංකාවට ඇවිත් විසිල් ගගහා මිනිස්සුන්ව එකතු කරලා නැවට පටවන් යනවා.එතකොට ඔයාට යතෑකි
@dasuninishadi3486
@dasuninishadi3486 6 ай бұрын
මම යන්න ගොඩක් ආසාවෙන් ඉන්න රටක් තමයි ජපානය.සියලු දෙනාගේ ම ජපන් සිහිනය සැබෑ වෙවා❤❤❤❤
@Abhi_Liyanage
@Abhi_Liyanage 6 ай бұрын
එසේම වේවා ❤
@lazashorts1234
@lazashorts1234 5 ай бұрын
එසේම වේවා !
@sunethramalathi8406
@sunethramalathi8406 5 ай бұрын
යන්න ඔනනම් කියන්න
@SandaliHimashaDeshappriya
@SandaliHimashaDeshappriya 5 ай бұрын
Oyageth ❤
@roshanlakmal9641
@roshanlakmal9641 6 ай бұрын
ලංකාව වගේ නිදහසක් නෑ කිසිම රටක ..ඒක තේරුම් ගන්න ජපන් යන්නම ඕනේ 😢
@GAGAASH
@GAGAASH 6 ай бұрын
ඒ කට්ට කාල මෙහෙ ආපු උන් හොදට සැප විදිනවා. ගෘහ සේවිකා වලට normal පඩි වලට ගිය අයත් මෙහේ සෙල්ලම් දානවනම්. ජපන් ගිහින් ආපු කට්ටිය මෙහේ රගන රැගිල්ල හිතන්නකො. මුලින්ම දුක හැමදාම දුක නැ
@nayanawikramage4341
@nayanawikramage4341 6 ай бұрын
Jarawa kanna ,kala nidahase inna ubala wage ewn innakam lankawa wage ratak hadana eka boru. .
@tharindutharindusampath934
@tharindutharindusampath934 6 ай бұрын
Lankawa tharam hoda ratak nea kohewath awama therei japan
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 6 ай бұрын
👍
@badlife2834
@badlife2834 5 ай бұрын
මගේ රට තරම් උතුම් රටක් කොහේද යාලුවේ මගේ රටට දළදා සමිදු පිහිටයි ආරක්ෂාවයි ඔයාට ත් ❤❤❤❤
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 6 ай бұрын
ජාපානයට යන්න ආසායි.ඒ සිහිනය සැබැම වෙිවා !!! ❤❤❤🙏🙏🙏🙏🎉️🎉️🎉️
@Electronicsforfun507
@Electronicsforfun507 6 ай бұрын
Namath asay❤❤❤
@ranjanvaasjayakodi1352
@ranjanvaasjayakodi1352 6 ай бұрын
@@Electronicsforfun507 අපි ලංකාවෙදි දැකලා ආපු ජපානෙයි ආවාම තියෙන ජපානෙයි ගොඩක් වෙනස් මචන්
@sunethramalathi8406
@sunethramalathi8406 5 ай бұрын
යන්න ඔනනම් කියන්න
@sandaruwije
@sandaruwije 6 ай бұрын
2023 අවුරුද්දේ ජපානයට ආවේ. තවමත් තනිකඩ මම, ඉදිරියේදී දායකත්වයක් දෙන්න බලාපොරොත්තු වෙනවා
@janidugayesh9436
@janidugayesh9436 6 ай бұрын
පොඩ්ඩක් ලංකාව ගැනත් වීඩියෝ එකක් කරමු අපි දන්නවා නේ දැන් හැම කෙනෙක්ම රට යන්න හදන්නෙ එකෙන් අපේ සමාජෙට වෙන බල පැම ගැනත් වීඩියෝ එකක් කරමු
@binaraLKSL
@binaraLKSL 6 ай бұрын
pla yane lanke ve monda bn thyane
@ruwangunawardana9829
@ruwangunawardana9829 6 ай бұрын
ලංකාව මෙච්චර කාලයක් බලයේ හිටපු නායකයන් මන්ත්‍රීවරුන් ඇමැතිවරුන් එකතු වෙලා රට බන්කොලොත් කරලා නේද තියෙන්නේ මිනිසුන් කරන්න දෙයක් නැතිව රැකියා හොයාගෙන පිට රටවලට යනවා
@sahasdulmina4783
@sahasdulmina4783 6 ай бұрын
කල්ලතෝනි තම්බියි කල්ලතෝනි දෙමෙල්ලුයි රට අල්ලනව.
@anomageethanjalie7988
@anomageethanjalie7988 6 ай бұрын
I 😊😊😊😊​@@ruwangunawardana9829
@sameerasameera2370
@sameerasameera2370 6 ай бұрын
@@sahasdulmina4783 ow okun jaathi 2 lankawa pura krama kramayen bo wenawa.
@kiindirani7754
@kiindirani7754 6 ай бұрын
ඩුබායි වල එහෙම නං ඕනම ආගමකට නිදහසතියේ. ගොඩක් මුස්ලිම් රටවල තියේ. ඩුබායි වල ලංකාවේ පන්සල් දෙකක්ම තියේ, තව හින්දු දේවාල2ක්, ආගමේ අයගෙ දේවස්ථාන 40ක්, සීක් සිද්ධස්ථානයකුත් එක්කම.
@SheltonDias-fl9cl
@SheltonDias-fl9cl 6 ай бұрын
මෙම තත්වය වර්ථමාණ ලංකාවෙත් දකින්න පුලුවන්
@thakshisenani3075
@thakshisenani3075 6 ай бұрын
Aniwarayen
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 6 ай бұрын
👍👍
@sahanpriyankara8485
@sahanpriyankara8485 6 ай бұрын
ඇත්ත
@buddhist5509
@buddhist5509 6 ай бұрын
ලංකාවෙ කොහෙද දකින්නෙ ලංකාවෙ අනිවාර්යයෙන්ම ලමයි හදනවා .
@NikNim-qu8dm
@NikNim-qu8dm 5 ай бұрын
​@@buddhist5509kzbin.info/www/bejne/d4e4q2WjrtCdisksi=9ps4afMk2JEwmLIK News balanna. Ethkota therei
@PiyangikaEpitawala
@PiyangikaEpitawala 5 ай бұрын
මේ ලෝකයෙ තියෙන ශ්‍රේෂ්ට රාජ්‍යයක් ..ඒත් උත්සාහ කරලා දූෂිත දේශපාලන නැති කරලා අපේකමින් සොබා සව්න්දර්‍යයෙන් ජපානයට නොදෙවෙනි රටක් වෙන්න අපිටත් පුලුවන් ❤❤❤😊😊
@user-yz4gz6hk2u
@user-yz4gz6hk2u 6 ай бұрын
නොබෝ කලකින්. අපේ රට ටත් ඔය තත්වය. තමයි. මුදල් , මාංශ යේ. ආශාවන් ට. ඇබ්බැහි වී ඉන්න සංඛ්‍යාව. ගනනය. කර. බලන්න.
@lion6334
@lion6334 6 ай бұрын
මස් කන නිසාද ලංකාවෙ මුස්ලිමි ජනහනය ඉහල යන්නෙ.
@ajithpanawalage6402
@ajithpanawalage6402 6 ай бұрын
ස්ලාම් අන්තවාදීන් නොගෙන්වා ගන්න එකනම් ලොකු දෙයක් , ලංකාවේන් කොල්ලෝ කෙල්ලෝ ලක්ෂ 5 ට විතර රැකියා සමග පුරවැසි කම දුන්නා නම් ජනගහනය අවුරුදු 5 න් ගොඩ
@nayanawikramage4341
@nayanawikramage4341 6 ай бұрын
Gnasarawath yawamu.buddist pessimisam and religious coercion. umbalata thiyana leda hondakara ganilla anunta agilla gahanna kalin.
@PATHUMYT123
@PATHUMYT123 6 ай бұрын
​@@nayanawikramage4341අල්ලාහ ට පුකේ ඇරෙපන් අපේ රට ට අවිත් අපිට ලොකු කම් කියන්නේ 😹😹
@Hhhahhahakama
@Hhhahhahakama 6 ай бұрын
​@@PATHUMYT123👍👍👍👍
@Captain_Jack.Sparrow
@Captain_Jack.Sparrow 6 ай бұрын
උබ හිතුවද ලංකාවේ උන්ට ජපන් ලමයි හම්බෙනවා කියලා ජනගහනය වැඩිකරන එක ගේමක් නෙමේ අවුල තියෙන්නේ ජපන් ජාතිකයන් අඩු වෙන එක ජනගහනය වැඩි කරන්න ඕනනම් කරන්නේ skill migration system එකක් හදලා හොද සුදුසුකම් තියෙන අයව ගනී ආවට ගියාට ගන්නෑ Canada වේත් කරන්නේ එහම තමා
@Devil678-j9j
@Devil678-j9j 6 ай бұрын
@@nayanawikramage4341 උබෙ මහ ඒසිට හම්බයෙක් පුම්කෙ ඇරියද ඒස්ගෙ පුටො සින්හල බම් දාග්‍ර්න පුම්ක දෙන්නෙ කැම්‍රි අල්ලගෙ එකො 🤣 තොපිව ඒ රටවල් බල්ල්ක්ටබ්ගනන් ගන්නෙ නෑ කොන් කරල ඊයා මුඩුක්කු ඒසිගෙපුට්ටු 🤢🤣
@ranjanvaasjayakodi1352
@ranjanvaasjayakodi1352 6 ай бұрын
නැහැ.මුන්ගෙ ගොඩක් අවුරුදු 19 න් පස්සෙ වගේ තනියම ඉන්නෙ.මුන් කියන්නෙ බදින්නෙ නෑ කරදරයි ලමයි හැදුවාම කියලා
@seelanattanagalle1657
@seelanattanagalle1657 6 ай бұрын
ජපානයට කලින් ලස්සන ලංකාව ලගදිම නැත්තට නැතිවෙන ලකුණු ඇත .රනිල් රටම පිට රටට විකුනනවා කියලා දන්නවද.
@IreshaLakmali-s7q
@IreshaLakmali-s7q 6 ай бұрын
මොකක්ද
@AhasPerera
@AhasPerera 6 ай бұрын
ඒක ඇත්ත.
@anjananuwanpriya0122
@anjananuwanpriya0122 6 ай бұрын
ඒත් තාම ජපානය ලෝකයේ ඉදිරියෙන්ම ඉන්නවා 😇 ❤
@Chathuranga1234.
@Chathuranga1234. 6 ай бұрын
මාත් අනිවාර්යයෙන් ම ජපානයේ යනවා 🇱🇰❤🇯🇵
@Appuhamillage
@Appuhamillage 6 ай бұрын
Ou ou uba danna pa..k🤪🤪🤪🤪🤪🤪awith palapiya 👿👿
@Chathuranga1234.
@Chathuranga1234. 6 ай бұрын
@@Appuhamillage ai ubata mokada amaruda anunge reddawal walata hota dan nathu wa hitapan 😡😡
@Captain_Jack.Sparrow
@Captain_Jack.Sparrow 6 ай бұрын
ඉන්දියාව ජපනයේ ආර්ථිකය පහුකරන්න ලගයි ජපානය ඉස්සර දෙවැනි තැන හිටියේ දැන් 4 ට බැහැලා 5 ඉන්නේ ඉන්දියාව ඉන්දියාව 4 අල්ලන්න තව පොඩ්ඩයි තියෙන්න්
@duleekasandamali7448
@duleekasandamali7448 6 ай бұрын
බය වෙන්න දෙයක් නෑ. ලංකාවෙ බාගයක් විතර දැන් ජපානෙට ගිහින් ඉන්නෙ. තව අවුරුදු දෙක තුනක් යනකොට ලංකාවෙ අයගෙන්ම ජපානෙ පිරෙයි.
@metabase
@metabase 6 ай бұрын
ehema wenne naha..
@shanayasonalisonali2968
@shanayasonalisonali2968 6 ай бұрын
Original japan wenne nane ahema una kiyala ekai kiyanne.
@yowanfernando
@yowanfernando 6 ай бұрын
Oya asada chinnu mehee innvata purawasiya aran
@metabase
@metabase 6 ай бұрын
@@yowanfernando "purawasiya" nemei, purwasi bhawaya..
@AmashaPerera-vb9lb
@AmashaPerera-vb9lb 3 ай бұрын
Japanaye English katha karanna be.koreansla awahama eyala Japan nam gannawA.
@EATHTHA-
@EATHTHA- 6 ай бұрын
හිත් පිත් නැති ගොඩනැගිලි නොවෙයි දියුණුව,
@tharindutharindusampath934
@tharindutharindusampath934 6 ай бұрын
Eka ettha
@SadiniDilshani-n4y
@SadiniDilshani-n4y 6 ай бұрын
Atta👍🏻
@loljigen2704
@loljigen2704 6 ай бұрын
දියුණුව මනින්නේ ගොඩනැගිලි වලින් නෙවෙයි ඒක පුද්ගල ආදායම මත
@EATHTHA-
@EATHTHA- 6 ай бұрын
🍃💚 ගොඩාක් ආදායම් තිබෙන පුද්ගලයෙකුට ඔහු උපයන අදායමත් මදිනම් අවශ්්‍යතා සදහා ඔහු දුප්පතෙකි-නොදියුණු කෙනෙකුය, සුලු හෝ ආදායමකින් අවශ්්‍යතා සපුරා ගනිම්න් සතුට්න ජීවත් වෙනවානම් ඹහු පොහොසතකි,-දියුණු කෙනෙකුය දියුණුව්ය යුත්තේ ආදායම නොවෙයි තෘප්තිමත් බවයි ( සෑහිමකට පත් වීමයි) සෑහිමකට පත් වෙන්න රටකට නොහැක, රටක භූ ම්යක නිර්මාතෘවරයා සොබාදහමයි, *ඇත්තටම රටක නොවෙයි දියුණුව ඇත්තේ තාමා තුළමය* ,
@swift_slice_
@swift_slice_ 6 ай бұрын
Thanks ❤️ ජපානයේ තව විඩියෝ දෙනවද?
@nirugamage2237
@nirugamage2237 6 ай бұрын
ඒ වගේම තමා දකුනු කොරියාත්. අදටත් පසල් 150 කට ලමයි එක්කෙනෙක් වත් නැති ඉන්නවා පලමු වසරට
@PosasASASD
@PosasASASD 6 ай бұрын
ඡ පන් යන්නට ඉන්න දරුවන් බය කරන්න එපා වෙන දෙයක් නැද්ද.... එහෙම වෙන්නේ නැ... විශ්වය රකිවි.... 🙏🙏💐
@tharushaprabodhayaranasing2428
@tharushaprabodhayaranasing2428 6 ай бұрын
අනාගතේ පුංචි දූපතටත් වෙයි එකතු නෙවුනොත් වැලද නොගෙන😊
@sahanpriyankara8485
@sahanpriyankara8485 6 ай бұрын
ඇත්ත
@Dissanayaka-hz8ic
@Dissanayaka-hz8ic 6 ай бұрын
සුපර් හොද තොරතුරු ටිකක්.
@deepalgulavita5566
@deepalgulavita5566 6 ай бұрын
සිංහල බෞද්ධයෝනට මේක තමයි.
@sahanpriyankara8485
@sahanpriyankara8485 6 ай бұрын
ඇත්ත
@PandulaBandara-m4z
@PandulaBandara-m4z 3 ай бұрын
Wisma Denuma මුලින්ම අපේ රට ගැන මේ වගේ වීඩියෝ එකක් කරන්න.මොකද ජපානයට පෙර ඉදිරි දශකය ඇතුළත සිංහල ජනගහනයට මෙය සිදුවේවි.අනගාරික ධර්මපාලතුමා දැනටමත් කියා ඇත.
@seelaw7498
@seelaw7498 6 ай бұрын
Same to srilanka i think they have 2 kids for the family , 👪 good luck srilanka
@nayantha5329
@nayantha5329 6 ай бұрын
2025 ලබද්දි ජපානයේ ඉන්න එක තමයි ඉලක්කය 日本❤
@DevinsShaggyswithgames
@DevinsShaggyswithgames 6 ай бұрын
Love you Wishma Lokaya
@wimalrajapaksha890
@wimalrajapaksha890 6 ай бұрын
මම th අහල තියෙනවා japan පිරිමි ගෙදර යන්නේ නැතුව පුළුවන් තරම් job එක කරගෙන innalu කැමැති . Vada කරන කොට japan engineer කෙනෙක් මම දැක්කා ලොකු switch board එකක් තනියම savi kala . ලංකාවේ nam engineer , supervisor 2 , technicians 2 and 2 කම්කරු ඕනෑ a vade කරන්න . ඒකයි a රටවල් world war 2 ekenuth ලොකු විනාශයක් වෙලා ඉක්මනින් දියුණු une
@premalalperera4710
@premalalperera4710 6 ай бұрын
Not only Japan but it is a common phenomenon all over the world. We, in Sri Lanka also has an aging population with the birth rate continuing to fall.
@ayeshikakonara9864
@ayeshikakonara9864 6 ай бұрын
ගිය සතියක ආපහු ජපානෙ ඉගෙන ගන්න පිට ශිෂ්‍යන්ට භාෂා නීති දැඩි කලා..භාෂා හැකියාව තදින්ම බලන්න තීරණයකට ආවා NHK newsline වලින් තමයි සදහන් කලේ..🤷🏻‍♀️🤷🏻‍♀️
@WishYasho
@WishYasho 6 ай бұрын
Japane thiyenne amuthu lassana vibe ekak 🇯🇵🌸 mn asama country ekak godak dewal danagaththa me vedio eken Thanks 🤍
@ChdanaVasanthakumara
@ChdanaVasanthakumara 6 ай бұрын
මාව ජපානයට ගිහින්දාපිය
@kaveendratharupathi2037
@kaveendratharupathi2037 6 ай бұрын
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
@kumarakumaraa7945
@kumarakumaraa7945 6 ай бұрын
ජපාන රජය නමි මෙි තත්ත්වයට විසදුමක් සොයා ගනියි.අපේ මෝඩ නායකයො මොනව කරයිද දන්නෙ නෑ.
@agmallika1961
@agmallika1961 6 ай бұрын
අපේඅය ළමයි හදන්නේ කොහොමද ඉස්කෝලෙ දාන්නවිදියක් නැහැ කිරි ටිකක් දෙන්න විදියක් නැහැ ළමයි බලා ගන්න විදියක් නැහැ තුන් වේල කන්න දෙන්න විදියක් නැහැ පඩිය සොච්චමක් ලැබෙන්නෙ ඉතින් කොහොමද දරැවො හදන්නේ
@aristosmihail4737
@aristosmihail4737 6 ай бұрын
Rassa kapalla ban.nikan idala kanna Purdue wenne nathiwa.japannu kiyanne hama mohothema wada karana janathawak.
@ICT_with_Sudath_Dissanayake
@ICT_with_Sudath_Dissanayake 6 ай бұрын
ඒ ඔයාල අපිනෙ.... අම්මට තාත්තට රස්සා නැති, හොයාගන්න හිතකුත් නැති, සහනාධාර ගන්නම බලන් ඉන්න අය නම් ඒක හිතන්නෙ නෑ. පවු ඒ ළමයි
@lahiruruwan6667
@lahiruruwan6667 6 ай бұрын
සත්‍ය ❤
@VishwaVimukthi-xw8xh
@VishwaVimukthi-xw8xh 5 ай бұрын
​@@aristosmihail4737 ජපන්නු රස්සාවල් කරලා තමා කසාද බදින් නැතුව ඉන්නෙ
@PandulaBandara-m4z
@PandulaBandara-m4z 3 ай бұрын
Japane unta kiripiti nedda,rassa nedda,kanna nedda.okkoma thiye.oya boru kiynne.maw padawiya,piya padawiya daranna karunawak ne.oya mukuth nathuwa issara ammalata lamai 7 idala thiye.
@LushanManoj-nm2tr
@LushanManoj-nm2tr 5 ай бұрын
විද්‍යාව මගින් කෘතිමව දරුවන් බිහි කරනවා
@Shadosan
@Shadosan 6 ай бұрын
බය වෙන්න එපා SSW එකෙන් අපි එනවා ❤
@kasunikasewwandi3618
@kasunikasewwandi3618 5 ай бұрын
Mamath yanna hithan inne
@SamithRajapaksha-u9n
@SamithRajapaksha-u9n 6 ай бұрын
පරණ කට හඬ ඕන 👉❤️
@prabathneelaka1983
@prabathneelaka1983 6 ай бұрын
ඉදිරියේදී සුනාමියක් නිසා තව ගොඩක් අඩුවෙයි..බූමිකම්පනයක් සහිතව ..
@sugathamarasiri7254
@sugathamarasiri7254 6 ай бұрын
😡😡😡
@Aloneboy-sf6tm
@Aloneboy-sf6tm 6 ай бұрын
මන් එක අදත් වැදගත් තොරතුරුක් ❤
@asafernando6290
@asafernando6290 6 ай бұрын
ඩඩ්ලි සිරිසේන මහතාගේ දුව ජපානේ දරුවෝ 5 ක්‌ එක්ක ලස්සනට ආදරණීයව ජීවත් වෙනවා.
@HirushanRashmika-lp4tu
@HirushanRashmika-lp4tu 6 ай бұрын
Mama asama රටවල් walin ekak ❤❤❤❤❤
@jayaminieranga1303
@jayaminieranga1303 5 ай бұрын
ආසම රටක්.....❤
@shyamalwijayarathne2696
@shyamalwijayarathne2696 6 ай бұрын
අපේ එවුන් දරුවො හදන්නෙ නැත්තේ රනීගේ බදු ගැසීම නිසා 😂
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 6 ай бұрын
😂😂😂🇱🇰🇦🇪
@viranchanura3834
@viranchanura3834 6 ай бұрын
බය වෙන්න එපා බොසා😉
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 6 ай бұрын
Lankawe ayata chance dunnanm meeta wada maru ❤❤
@Shanthishanthi-i4v
@Shanthishanthi-i4v 6 ай бұрын
ප්‍රාණ ගාතනය කරන්න එපා එහෙම කරන සියලුම රටවල් විනාශයට පත්වෙනවා
@newjapan4873
@newjapan4873 4 ай бұрын
ඒ කිව්වෙ
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 6 ай бұрын
අපේ ලංකා උං කොහොමද මේ පහුගිය දින ටිකේ දුන්නේ අලයි ලූනුයි වලට තමයි ගේම කෝටි 18000ක් හම්බ කරලාලු ඉරිදා ලංකාදීප මුල් පිටුව
@gayanpulasthi6663
@gayanpulasthi6663 6 ай бұрын
මමත් ඉන්නෙ ජපානෙ ඒ උනට එහෙම දෙයක් පේන්න නැහැ ,කාලෙට කලින් නම් ජපන්නු කසාද බැන්දෙ ප්‍රමාද වෙලා නමුත් දැන් එහෙම නැහැ තරුන වයසෙන්ම බැදල ලමයි හදනව හුගක් වෙලාවට ලමයි තුන් දෙනෙක්වත් ඉන්නව
@kalanaalvis3749
@kalanaalvis3749 6 ай бұрын
Japan is very true friend of Sri Lanka❤
@Sawo-500
@Sawo-500 6 ай бұрын
ජපානයේ , කොරියාවේ තම්බි ජනගහනය වැඩිවෙනවා. සංක්‍රමණ
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 6 ай бұрын
Heyma..damth බලන් ඉන්නේ arun geyna thami 😂😂😂🇱🇰🇦🇪
@sriyanipathirana4110
@sriyanipathirana4110 6 ай бұрын
ලංකාවේ ත් තම්බ් ජනතාව වැඩි වෙනවා අපේ අය දරුවෝ හදන්නේ ඕන වැඩියෙන් තම්බියට දොස් කියලා වැඩක් නැහැ...
@shericlasnaka4584
@shericlasnaka4584 6 ай бұрын
සුපිරි 🔥❤️
@ceylonholidaytours
@ceylonholidaytours 6 ай бұрын
දරුවන් සැදීම ළමයි හදනවා ලංකාවෙ මිත්‍ය් දෘෂ්ටිකයන්ට හරිම ලේසි වැඩක් ලෙස දකි සාදනවා කියන වචන යෝදාගැනීමෙන්ම පේනවා මිත්‍ය් අදහස්වලින් කොයිතරම් දුරද ඉන්නේ කියලා ...
@jinendragalappaththy8569
@jinendragalappaththy8569 6 ай бұрын
Same problem here, most of our people are old. Few young people.😊
@dushanmadda
@dushanmadda 6 ай бұрын
ඔය දේම තමයි south korea වලටත් වෙන්නේ😢
@ggdk2808
@ggdk2808 6 ай бұрын
මේ තත්වය තමයි ලෝකෙම රටවල් වලට වෙන්නෙ .ආර්ථික අර්බුදය බලපානව සමාජ සංස්කෘතික වෙනස්කම් බලපානව තාක්ෂණික දියුණුව බලලානව.ලංකාවට බලපාන්නෙ කාලකන්නි දේශපාලනය රැකියා නැහැ ආර්ථිකය බිංදුවයි තනියම ඉන්න එක හොඳයි
@jayasooriyakumara7111
@jayasooriyakumara7111 6 ай бұрын
2048 දී සිරි ලංකව ලෝකයේ ඉදිරියෙන්ම ඉන්නවා චින, ජපන්, කොරියන් අපේ ගෙවල් වල වෑඩට එයි මංහිතෙ
@RoshiniDhamayanthi
@RoshiniDhamayanthi 6 ай бұрын
Ehema Wenawa Nam Hodhaine
@UtharaBope
@UtharaBope 6 ай бұрын
ලන්ක්කාවේ ජනගහනය අඩුවෙමින් පවතින්නේ .
@jayasooriyakumara7111
@jayasooriyakumara7111 6 ай бұрын
@@UtharaBope අපි ත් කන්නෙ බොහෝ දුරට දෙළවෙලයි
@YASHIRU_CHAMIKA
@YASHIRU_CHAMIKA 6 ай бұрын
​@@jayasooriyakumara7111 නැහැ ගිය අවුරුද්දට සාපේක්ෂව ලොකු දියුණුවක් තියේ ❤ ඉස්සරහට තවත් වැඩි වේවා කියල ප්‍රාර්ථනා කරනවා ❤❤
@munasinghefernando7864
@munasinghefernando7864 6 ай бұрын
ආ එහෙමෙයි.රන්න පොනිල් කිව්ව නේද ඔය දේම.🤣🤣🤣
@SajithWijerathna-s9g
@SajithWijerathna-s9g 6 ай бұрын
ජපානයට වෙලාවට තම්බි ගෙන්න ගන්නේ නෑ...😅
@ncssfamily
@ncssfamily 6 ай бұрын
කව්ද අනේ බොරු කියන්නෙ. දැන් ජපානයේ වැඩිපුරම ඉන්නෙ මුස්ලිම් රටවල්වල අය.
@createchannelkamalmeegasth1358
@createchannelkamalmeegasth1358 6 ай бұрын
1q
@kavindugunawardhana605
@kavindugunawardhana605 6 ай бұрын
ehema na bengali, Indonesian muslim aaya wadipura innawa
@ARJ72090
@ARJ72090 6 ай бұрын
​@@ncssfamilyපයිය තමා හිගන තමිබි කොහොද ජපානේ පොඩි සුලුතර පිරිසක් ඉන්නවා උං ජපානේ පැටවි ගහලා තමා ටිකක් වැඩි වෙලා තියෙන්නේ..ජපනා දන්නවා මුස්ලිමි උං බෝ උනොත් ජපන් සංස්කෘතිය ඉවරයි කියලා
@rizanmohomed997
@rizanmohomed997 5 ай бұрын
Paka tamai
@UtharaBope
@UtharaBope 6 ай бұрын
ලෝකයේ ගොඩක් රටවල් වල වෙන සිද්දියක්.ආර්ථික ඇර්බුදය , රටේ නීතිය , රටේ ආහාර ක්‍රමය ,පරිසරය ............ අපේ රටේ උනත් අනාගත ගැටලුව ක් තියෙනවා කතා කරන්නේ කවුද ?.............
@ashenoshada-nu7bz
@ashenoshada-nu7bz 6 ай бұрын
අපේ රට කොච්චර හොදයි ද මේ රටේ ආර්ථිකය ගොඩනගන්න නව සොයාගැනීම් කරන ඕනේ නමුත් දැන් එයුන් මේ රටේන් ඉගෙනගෙන වෙනත් රටවල් දියුණූ කරන්න යන්නේ මේ රටේ ඉතුරුවෙන්නේ නිකන් එයුන් විතරයි එතකොට කොහොමද මේ රට දියුණු වෙන්නේ ටිකක් හිතන්න😢
@malaperera9481
@malaperera9481 6 ай бұрын
ගොන්නු පාර්ලිමේන්තු යවලා තියෙනවා පේන මානයේ දියුණු වක් දකින්නට අමාරුයි මිත්‍යා දෘෂ්ටියකයන් වැඩි බහුතරයක් දෙනා
@gihankavishka1788
@gihankavishka1788 6 ай бұрын
කාර්යබහුල උනත් රටට යුතුකම් කරන්න ඕන.😊
@AriyasenaPerera-n5k
@AriyasenaPerera-n5k 5 ай бұрын
ජපානෙට එහෙමවෙන්න එපා ඒරට ආදර්ශමත් රටට ආදරේ කරණ ජනතාවක් ඉන්නරටක්
@hirushamalshan7212
@hirushamalshan7212 6 ай бұрын
අපි ඉන්නවා බය වෙන්න එපා
@User29438
@User29438 6 ай бұрын
ඕක ලංකාවේ ත් වෙනව අනාගතයේ දි මොකද පෝන් ග්‍රහණය වැඩි නිසා
@Widath-e3x
@Widath-e3x 6 ай бұрын
😂
@thrivenikapurubandara1576
@thrivenikapurubandara1576 3 ай бұрын
අවංක මිනිසුන් වැඩි වශයෙන් සිටින , ඉහල තාක්ෂණයක් හිමි ජපානයට කිසිම හානිියක් සිදු නොවේවා! ජීවිත හානි කිසිවක් සිදු නොවේවා!.
@marianfernando6162
@marianfernando6162 4 ай бұрын
මගේ අසම රට ජපානය.
@kusalmaduranga
@kusalmaduranga 6 ай бұрын
ලංකාවෙත් ඔය දේ වෙනව , තාම හරියට කාලෙ හිතාගන්න බැරුව මිසක්
@kidscafe-hh8tf
@kidscafe-hh8tf 5 ай бұрын
Man japan wlata asai lassnama ratak ❤❤ eth mata wena kisima ratama lankawe thiyena nidahasa ganna be kiyala hitenwa.kohe giyath lankawata enakal iwasillak ne giyapu aya dnnawa..mage rata taram wena ratawal hodata tibbata eth mata mage rata tram wena ratak neh ❤❤
@RohanaCANADA
@RohanaCANADA 6 ай бұрын
කපටි කම මේකෙ මාතෘකාව තියෙන්නෙ. හරියට ජපානය නැතිවනව කයල. ඔය කියන තොරතුරැ අපි දන්නව. මම හිතුවෙ පුදුමයෙන් වගේ කොමද හදිසියේ ජපානය යටවෙන්නෙ කියල. ආයෙනං හෙයාගෙ Visio බලන්නෙ නැ
@rayanmark1920
@rayanmark1920 6 ай бұрын
මට පේන විදිහට මැරුනට පස්සේ ඊ ලග ආත්මයටත් ගෙනියන්නත් එක්කම ජප්පෝ හම්බකරගන්නවද කොහෙද 😍😍 හරියට ලංකාවේ වගේ.
@nilanthikumarithalangamaku4029
@nilanthikumarithalangamaku4029 6 ай бұрын
😆😆😆😅
@RohanMadusanka-h8q
@RohanMadusanka-h8q 6 ай бұрын
මගේ යාලුවෝ ජපානයේ ඉන්නවා ජපන් කෙල්ලෝ බදින්න පුලුවන් ඒත් උ0ව නඩත්තු කරන්න බෑලු උ0ගේ වියදම් වැඩියි ලූ
@gaminisenavirathne1152
@gaminisenavirathne1152 6 ай бұрын
මේ කතාව ජපානයට විතරක් නෙවෙයි සංවර්ධිත බොහෝ රටවලට පෙදු ගැටළුවක්. ලංකාවත් 2100 වෙනකොට ඔය තත්වයට යනවා දැනට තියන උපත් අනුපාතය පහළ අගයක්.
@sameerasameera2370
@sameerasameera2370 6 ай бұрын
thambiyo nam wediwei.makuno wage bo wenawa.
@ARJ72090
@ARJ72090 6 ай бұрын
නිදහස් සාමකාමි දියුනු දනවත් සැපපහසු රටවලට තමිබ්යෝ ඇතුලු වෙලා ශුක්ශමව එහි සිග්රයෙන් වර්දනය වෙනවා..ලමයි 10 ,15 හදනවා ඒ රටවල නිදහස් ජිවත ගත කරන සාමකාමි අය ඉන්න නිසා ලමයි අඩුම එක ලමයයි ඒ ලමයට මුලු ජිවිතේම සහ අද්‍යාපනය හොදින් දෙනවා..තමිබි ඔහේ ලමයි හදලා උන්ව අතඇරලා දාලා යනවා උනුත් ආපහු ලමයි හදනවා..රැක් සටහන වගේ..ඔිනමරටක් ටික කලකින් මුස්ලිමි වෙනවා තමිබියෝ නිසා
@suduhaminesuduhamine5729
@suduhaminesuduhamine5729 6 ай бұрын
ජපන් කොල්ලෝ කඩවසම් නෑ අපේ උන් තරම්...😅
@suduhaminesuduhamine5729
@suduhaminesuduhamine5729 6 ай бұрын
දැන් ඉතින් මට බනියිද දන්නේ නෑ...😅
@funtook
@funtook 6 ай бұрын
අපේ උන් වල් මෙහෙ උන් නිහතමානී කොල්ලො
@dragogaming1633
@dragogaming1633 6 ай бұрын
tika dawasakin wenna oni brother.. tika wawasakin kiyala type wela thiyenne.. oka ikmanata hadanna..naththan ape unta okath athi
@shalitharodrigo5293
@shalitharodrigo5293 5 ай бұрын
ලංකාවටත් ඕක තමා වෙන්නෙ 😅 හම්බ හැත්ත පැටවු ගහනවා සිංහල මෝඩයෝ පුංචි පවුල රත්තරන් ගාගෙන ඉන්නවා.ලමයි හදන්න සල්ලි හරස් වෙනවා නම් ආදායම් වැඩි කරගනිල්ලා.මුස්ලිම් පවුලක ලමයි සාමාන්‍යයෙන් හතරක් ඉන්නවා.සිංහල පවුලක එකයි.තව අවුරුදු විස්සක් යන්න කලින් සිංහල ජාතිය තමන්ගේම රටේ සුලු ජාතියක් වෙලා ආගම වත් අදහන්න බැරි වෙනවා මෙහෙම ගියොත්.මුස්ලිම් කොල්ලො සිංහල කෙල්ලොන්ව බැදලා කෝමහරි උන්ගෙ ආගමට ගන්නව. අන්න ඒ වගේ දේවල් නතර විය යුතුයි.කවදාවත් මුස්ලිම් එකෙක් සිංහල එකෙක්ව බැදලා බෞද්ධ වෙන්නෙ නෑනෙ නේද?? සිංහල අපේ ඔලු අස්සෙ විතරයි සහජීවනය කියලා බම්බුවක් තියෙන්නෙ.මුස්ලිම් උන් බලන්නෙ කෝමහරි බෝවෙලා මේකත් පුංචි අරාබියක් කරන්න.දැන්වත් ඇස් ඇරලා බලපල්ලා අපේ රටට වෙන විනාසය.දැන් යුරෝපයට වෙන දේ තව ටික කාලෙකින් ලංකාවට වෙන්න කලින් නැගිටපල්ලා.සිංහල ජාතිය රැකගනිල්ලා මේක සිංහල බෞද්ධ රට හම්බයොන්ගෙ අරාබිය නෙමෙයි 💔
@sahanpriyankara8485
@sahanpriyankara8485 6 ай бұрын
සිංහල මිනිස්සුන්ගේ අවසානයත් ඔය විදිහට වෙයි. ළමයි හදපල්ලා බං...😢
@ARJ72090
@ARJ72090 6 ай бұрын
වැඩක් නැ සහෝ බහුතරයකට මෙය වැටහෙන්නැ.දුකයි බං මුස්ලිමි උන් 2100 වෙද්දි සිංහල ජනගහනය අබිබවා යනවා බලපං බොරැද කියලා
@Chathuranga1234.
@Chathuranga1234. 6 ай бұрын
ජපන් ❤🇯🇵🇱🇰
@Devil678-j9j
@Devil678-j9j 6 ай бұрын
ත්‍රස්තවාදී හම්බ ප්ම්කුන්ව චීනෙ වගෙ මොලෙ තියෙන රටවල් දැන්ටමත් නීති දාලා හිර කරල තියෙන්නෙ අඩුම ඕකුන්ට පල්ලියක්වට් හදන්න බෑ ඕනි ඕනි විදිහට මෙහෙ වගෙ 😂
@dyanidyani4550
@dyanidyani4550 6 ай бұрын
රුසියාව ත් එහෙමයි
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 6 ай бұрын
​@@dyanidyani4550 Russia has one of the largest mosques and russians allow muslims into their country...Lagadith muslim ewun minissu marala thibbe😢😢 Minissu kamathi na thambinta eth putin thamai tikak e paththata bara..Russia pawa chinese laws genawqnm hari❤ anti muslim❤❤
@ARJ72090
@ARJ72090 6 ай бұрын
ලංකාවෙත් මෙය අනිවාරෙන්ම සිදු කල යුතුයි
@kavishkawanigatunga2736
@kavishkawanigatunga2736 6 ай бұрын
මෑත දශකයේ තීරණය සමග ජපානය ඉතාම කෙටි කාලයකින් ජපානය පහලටම එනවා
@Theend-co9em
@Theend-co9em 6 ай бұрын
මම ජපානයේ ඉන්නෙ gf 3 දෙනෙක් ඉන්නවා ❤
@lion6334
@lion6334 6 ай бұрын
අපේ එකෙක් ජපන් කෙල්ලෙක් බැද ගෙන .ලංකාවෙ ඉඩමකුත් විකුනල ගෙදරතිබුන කාරෙකත් විකුනලා දැන්අනාතයෙක් වෙලා.
@SashikSilva
@SashikSilva 6 ай бұрын
Vadi nadda
@Manawaya09
@Manawaya09 6 ай бұрын
Woow❤🎉
@KAIZER48499
@KAIZER48499 6 ай бұрын
මිනිස්සු අඩු වෙන එක හොද යි ,නැත්නම් තානොස් කරපු වැඩෙ කරන්න වෙන්නෙ ❤❤❤
@amithranatunga6578
@amithranatunga6578 6 ай бұрын
මං හිතුවෙ මුහුදෙ ගිලෙනවද කියල
@vejasundaramanoj2376
@vejasundaramanoj2376 6 ай бұрын
දැන් මෙ මගුලේ ලොකය මෙලො රහක් නැ
@senarathnaishara9074
@senarathnaishara9074 6 ай бұрын
Japan විතරක් නෙවෙයි ඉතාලි වලත් මේ තත්වය උදා වෙනවා
@nayanadarshani8028
@nayanadarshani8028 6 ай бұрын
ඉදිරියේ අපේ රටට වෙන්නෙත් ඔය දේම තමා.
@ayanthigunathilaka659
@ayanthigunathilaka659 6 ай бұрын
My fav country
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 2 ай бұрын
කොයි රට
@さんSチャンネルSsanschann
@さんSチャンネルSsanschann 6 ай бұрын
atthama kathawa👍
@indikamix3997
@indikamix3997 6 ай бұрын
දවසකින් කියල වෙනස් කරන්න වෙයි
@emediaproduction9711
@emediaproduction9711 6 ай бұрын
The situation is same in corea and singapore
@yamunasriyani9182
@yamunasriyani9182 6 ай бұрын
කොච්චර හොදද ඉන්න ටික හරි සතුටින් ඉදීවී ඔයා ඕපා දූප සොයන්නැතිව ඉන්න. ඒ අයට අමාරුවක් නැත්නම්. ඔයාට මොකද
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 6 ай бұрын
දැන්පේන රටවල් අැත්තටම දියුනුයිද?
@nuwanthiekanayaka3356
@nuwanthiekanayaka3356 6 ай бұрын
ලංකාවේත් පින්සල් ජාතියටත් මේක තමයි වෙලා තියෙන්නේ නාකි වෙනකම් ඉගෙනගෙන රැකියාවක් ලබාගෙන බදින්න හොයනවා 32 පස්සේ බනිනවා ඊට පස්සේ ලමයි නෑ හිටියත් එක ලමයෙක් හදාගෙන ඉන්නවා දෙවෙනියෙක් හදන්න අපහසුයි සින්හලයන් වද වී යන ජාතියක් වෙලා
@gayanarunashantha1222
@gayanarunashantha1222 6 ай бұрын
තම්බි නැති එකනම් සුපිරි. නියම ප්‍රතිපත්ති. 😂😂😂 අන්න රටවල්
@OpenHeart-v1u
@OpenHeart-v1u 5 ай бұрын
Ahh thopila hitiyoth harida, aney goo kanno. Paw bun umbala wage booruwo. Lankawa chora nokara, peththakata wela ඔහොම hitapan.
@MrDison123
@MrDison123 6 ай бұрын
අධික ලෙස් සීඝ්‍රයෙන් ජීවන වියදම ඉහල යෑම බදු ඉහල යෑම කෑම බීම ආදි සියල්ලම මිල ඉහල යෑම හේතූන් වෙනවා. වැඩ කරොත් සල්ලි ලැබෙනවා. දරුවන් සඳහා වන වියදම් අවම කර ගන්න ඔවුන් දරුවන් සීමා කරනවා. ..
@RavinduAchinthana
@RavinduAchinthana 5 ай бұрын
ජපන් යන්න කොච්චර Try කරත් fail වෙලා ඉන්න මම 😢
@ShanthapadmaKumar
@ShanthapadmaKumar 6 ай бұрын
Better sombi Ranil and Rajapakan not there right?
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 1,6 МЛН
Can You Find Hulk's True Love? Real vs Fake Girlfriend Challenge | Roblox 3D
00:24
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 7 МЛН
ජපානයේ ජීවන වියදම / Living cost in Japan
6:00
The Land of Sakura (Japan)
Рет қаралды 33 М.
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 1,6 МЛН