අගල් 18 ක් ලොකු PEPPERONI & BACON CHEESE PIZZA එක 🍕 | Vito Wood Fired Pizza

  Рет қаралды 232,322

Travel Today

Travel Today

Күн бұрын

Пікірлер: 242
@mishanbeats9670
@mishanbeats9670 2 жыл бұрын
තමනුත් සතුටු වෙලා අනිත් අයට උදව් කරල රස කෑම තියෙන තැන් පෙන්වල දෙන සපෝට් එක පට්ට පරිස්සමෙන් ❤️
@sharangashamal2213
@sharangashamal2213 2 жыл бұрын
මම තාම පීසා කාලා නෑ. ..ඒත් සල්ලි හොයන දවසට කනවා.....කැමති කැමති කෑම......අම්මයි තාත්තයි එක්ක..❤️❤️..
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
අනිවාර්යයෙන්ම මිත්‍රයා.. දවසක ඔයාට පුළුවන් වෙයි ආස කෑම ජාති ගොඩක් කන්න.. 😍😘
@Lucky-hu1pm
@Lucky-hu1pm 2 жыл бұрын
December 25 mage gane pizza aran denm oyta ☝🏻
@annelopez8042
@annelopez8042 2 жыл бұрын
Dear brother i felt sorry when i read what you wrote . I can favour you.. something nice surprise . I will arrange you nice meal at Hilton hotel .. enjoying with your parents . Let me know your contact details through mr.Banda
@samsungapple8790
@samsungapple8790 2 жыл бұрын
Math hithan hitye mehema ..
@nipunmadusanka6485
@nipunmadusanka6485 2 жыл бұрын
මාත් තාම පීසා කාලා නැ හම්බ කරලම තමා කන්න වෙන්නෙ ඉතිම් 😊
@Thishakya_Gunasekara
@Thishakya_Gunasekara 2 жыл бұрын
නුවර හින්දා මේ පාර කන්න පුලුවන් 🥲 ඔයාගෙ වීඩියෝ හින්දා තමා මෙ ඔක්කොම 😙
@chathuraprabashwara7475
@chathuraprabashwara7475 2 жыл бұрын
කෑම වගෙම ... Customer service එකත් සුපිරි ♥️
@dushshanatharanilgunasekar6567
@dushshanatharanilgunasekar6567 2 жыл бұрын
Thank you very much Banda and team for this amazing food review ❤❤❤❤❤❤
@kavishkagimhana83
@kavishkagimhana83 2 жыл бұрын
පීසා හදන අයියනම් සුපිරියක් ඇ . කොයි වෙළෙත් හිනා වෙලා ඉන්නෙ ඩයල් එක ,
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
සිරා ඩයල් එකක්.. 😋
@Isukasusanga88
@Isukasusanga88 2 жыл бұрын
❤️☺️
@thavirunilnethu471
@thavirunilnethu471 2 жыл бұрын
@@Isukasusanga88 oya neda pizza eka haduwe 😮
@Isukasusanga88
@Isukasusanga88 2 жыл бұрын
@@thavirunilnethu471 ow ow 🙂🙂
@RuEd294
@RuEd294 10 ай бұрын
Arguably the best pizza in the country--been going here for nearly 2+ years and I've never been disappointed. Premium quality pizza coupled with the remarkable customer service makes the whole dining experience an extremely pleasurable one. Haven't had pizza hut or Giovanni's since discovering Vito
@suranjawijekoon
@suranjawijekoon 2 жыл бұрын
නුවර Pizza නම් Vito Pizza තමයි එකෙන්ම
@dulajdevinda9478
@dulajdevinda9478 2 жыл бұрын
ලංකාවෙ මේ දවස් වල දුශ්කර පැත්තකට ගිහිල්ලා කන්න බොන්න අගහිගකම් තියන කට්ටියට,අවශ්‍ය බඩු බෙදලා දෙන්න project එකක් food vlogersla ටික එකතු වෙලා oraganize කලොත් නරකද බන්ඩා.
@ChathurangaBandara
@ChathurangaBandara 2 жыл бұрын
Vito එකනම් බණ්ඩා ගියාම සළකනවා වගේම අනිත් අයටත් සළකනවා. සමහර අය සළකන්නේ බණ්ඩට විතරනේ 😂😅
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
කතා කරලා වැඩක් නෑ.. 🥲
@neranjangunrathna8613
@neranjangunrathna8613 2 жыл бұрын
Sirawatama 😂
@zombiegaming8709
@zombiegaming8709 2 жыл бұрын
බණ්ඩා යන හැම තැනම ගිහින් food try කරල බලන මම 😉❤
@R.S.507
@R.S.507 2 жыл бұрын
අම්මෝ සුපිරි ඒක🤭🥺😁
@manuranaproduction8308
@manuranaproduction8308 2 жыл бұрын
නියමයි අයියා අදත් සුපිරි 😍😋
@lakmalpushpakumara5299
@lakmalpushpakumara5299 2 жыл бұрын
පෙරෙදා ගිහින් අවේ ෆට්ට කැම තැනත් මරු 🥰
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
Supiri ❤️
@chamindam.ranaweera742
@chamindam.ranaweera742 2 жыл бұрын
Koheda meka tiyenne
@lumbinigunasekara7618
@lumbinigunasekara7618 2 жыл бұрын
Price ehema kohomada
@oshaniamasha3900
@oshaniamasha3900 2 жыл бұрын
@@chamindam.ranaweera742 nuwara wawa raume
@oshaniamasha3900
@oshaniamasha3900 2 жыл бұрын
@@chamindam.ranaweera742 nuwara wawa raume
@Spoider_mon18
@Spoider_mon18 2 жыл бұрын
THIS PIZZA 🍕 LOOKS LIKE AWESOME 🥰
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
Definitely 😍
@ravindrachamal6127
@ravindrachamal6127 2 жыл бұрын
🥰🥰🥰🥰🥰😍😍😍😍😍😍🍕🍕🍕🍕🍕🍕🍕
@kawee999
@kawee999 2 жыл бұрын
පට්ට ආ ❤️❤️❤️
@ravindunavodya2608
@ravindunavodya2608 2 жыл бұрын
සුපිරියි 👌❤️
@eranjansadeepa9118
@eranjansadeepa9118 2 жыл бұрын
highly recommend 🔥❤️❤️❤️
@srimalisasandara9781
@srimalisasandara9781 2 жыл бұрын
අම්මෝ ඒ XL පීසා එක නම් බණ්ඩා අයියා කෑවට අපිට නම් සම්පූර්ණයෙන්ම කන්න බෑ.ඒක ෂුවර්.ගාර්ෆීල්ඩ්ගෙ ආසම කෑමනෙ ලසඣ්ඣා.දවසක කන්න ඕනි ලසඣ්ඣා.
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
ඔව් ඔව්.. කෑම නම් මරු එතන.. 😋
@mahensasvirugunarathna8484
@mahensasvirugunarathna8484 2 жыл бұрын
banda thaniyen kanne na...crew eketh sahena kattiyk innw.....😂😂🤣🤣
@snr325
@snr325 2 жыл бұрын
ලසඤ්ඤා👈 මෙහෙම ටයිප් කරන්නෙ😂😂😂 ඔයා ටයිප් කරල තියෙන එක කියවන්නෙ ලසජ්ජා 👈 ජ අකුරෙ මහාප්‍රාණ අකුර ඔයා ලියල තියෙන්නෙ.😂😏😌
@pulasthiranasinha2004
@pulasthiranasinha2004 2 жыл бұрын
බණ්ඩා ඔයාගේ වැඩසටහන් ගොඩක් දුර‍ට බලනවා පට්ට අපේ වචනයෙන්.. ❤️❤️❤️❤️🌹🌹පොඩි request එකක් තියෙනවා prices කියන්න පුළුවන් නම් ගොඩක් රසවත් කියලා මගේ අදහසක් ❤️❤️ආදරේ බ්‍රෝ... බණ්ඩා ❤️❤️❤️❤️👍
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
Okkoma prices description eke dala thiyenawa bro..
@issaqcoleman7739
@issaqcoleman7739 2 жыл бұрын
අම්මෝ ඒ පීසා 🍕 එක 😍❤ කන්න කන්න ආසයි අපිව කොහොමහරි ඒකාලේ ගාර්ෆීල්ඩ් කාටූන් එකේ වීටෝගෙ පීසා කඩේ මතක් කලා
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
ආස හිතෙනවා නේද ? 😍
@issaqcoleman7739
@issaqcoleman7739 2 жыл бұрын
@@traveltodaysl නැතුව නැතුව ❤🍕
@issaqcoleman7739
@issaqcoleman7739 2 жыл бұрын
@@traveltodaysl නැතුව නැතුව ❤🍕
@chamindakumara8025
@chamindakumara8025 2 жыл бұрын
එල බංඩෝ 💯💢👍
@100_UM
@100_UM Жыл бұрын
Pizza නම් vito තමා 😏❤️
@dilansampath5167
@dilansampath5167 2 жыл бұрын
මරු 👍
@sewminadissanayake6053
@sewminadissanayake6053 2 жыл бұрын
අඩෝ බණ්ඩ අයියේහ්..අපි ඇඹිලිපිටියෙන්..උඹ සශිය එක්ක එනෝ කිව්වනේ..එන්න යකෝහ් බණ්ඩා අයියේහ්😙❤️‍🔥
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
එන්න ඕනි වෙලාවක.. 🥲
@annelopez8042
@annelopez8042 2 жыл бұрын
Nice location as well. Wheres vito.. garfield there 😅. Clear explanation 😍
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
Thanks 😘
@annelopez8042
@annelopez8042 2 жыл бұрын
@@traveltodaysl i got many places from your chanel . thanks for that😍. Hope visiting sri lanka
@isuruodevice5250
@isuruodevice5250 2 жыл бұрын
@@annelopez8042 Come and enjoy 🤩
@annelopez8042
@annelopez8042 2 жыл бұрын
@@isuruodevice5250 🙏 thanks . Why not ..i been several times there
@isuruodevice5250
@isuruodevice5250 2 жыл бұрын
@@annelopez8042 I am so happy to hear that.
@gdofficial2000
@gdofficial2000 2 жыл бұрын
8:10 ඉන්න පොරගෙ පෙනුම නිකන් Pc Guide එකේ අයියගෙ වගේ 😵😵
@tharuka_jinajith_
@tharuka_jinajith_ 2 жыл бұрын
Super ✌️🔥
@kenzoyt4712
@kenzoyt4712 2 жыл бұрын
ගාෆිල් කටුන් එකෙ විටොගෙ පිසා කඩෙ 🤗🤗🤗🤩❤️
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
😋😘🍕
@Janiladissanayake
@Janiladissanayake 2 жыл бұрын
ayya milk shake eka biwwe nadda ekath godak rasai 😋
@dulavsfood
@dulavsfood 2 жыл бұрын
pizza kanwnm kandy wla supirima place ekak thma VITO PIZZA❤❤❤
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
Definitely 😘
@sameeramadusanka4976
@sameeramadusanka4976 2 жыл бұрын
aniwaryemma patta 🤭😂
@nirodkaushalya1380
@nirodkaushalya1380 2 жыл бұрын
අපේ තැන 😌🌍
@wathsalaamarapathi7767
@wathsalaamarapathi7767 2 жыл бұрын
Vito pizza super❤😍✨️
@wikumkaushalya3152
@wikumkaushalya3152 2 жыл бұрын
Banda aiya kohomda ithin.adarei api vedio hamadama balanawa oyage.❤️❤️❤️❤️
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
Ela ela malli.. jaya wewa. Digatama balanna. ❤️😋
@wikumkaushalya3152
@wikumkaushalya3152 2 жыл бұрын
Aniwa aiye❤️🥰
@athikshikanimasha8407
@athikshikanimasha8407 2 жыл бұрын
It's looks like so so yummy 😋 😍
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
It was!
@harindridesilva9702
@harindridesilva9702 2 жыл бұрын
මම යනවා next week 😍😍 banda aiyee ayeth kandy enna
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
Aniwa 😘
@lahirumadushan8783
@lahirumadushan8783 2 жыл бұрын
supirima thanak aniwren gihin rasa balanna ona thanak.nuwara giyoth aniwa yanna...
@sandunsiriwardane8948
@sandunsiriwardane8948 2 жыл бұрын
They are the best!!
@acharaattapathu3446
@acharaattapathu3446 2 жыл бұрын
නුවර රසම pizza ❤❤❤
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
ඇත්තටම රස නියමයි.. 😘
@ravindulakshan8225
@ravindulakshan8225 2 жыл бұрын
Niyamai ayye
@NISHCREATIONS-f5o
@NISHCREATIONS-f5o 2 жыл бұрын
garfild gei bandagei wenasakut ne habai
@ashenranduna5877
@ashenranduna5877 2 жыл бұрын
Congratulations Isuka ❤
@rushvenura2270
@rushvenura2270 Жыл бұрын
Pizza yami😍😍
@drakina9790
@drakina9790 Жыл бұрын
Seems tasty. A friendly reminder though.."better to wear gloves when cooking, for food hygiene" 😉
@Yahanikaveesha
@Yahanikaveesha 2 жыл бұрын
Vito pizza apith ghn thiynw. Mru❤️
@BAXTER__Music
@BAXTER__Music 2 жыл бұрын
ආදරේයි බන්ඩා
@Chanduwayoutube
@Chanduwayoutube 2 жыл бұрын
❤️💪🏼 එන්ට කන්ට බොන්ට
@slmemezone8241
@slmemezone8241 2 жыл бұрын
Ayya තමයි ගාර්ෆීල්ඩ්😹
@sajanthaprasad8649
@sajanthaprasad8649 2 жыл бұрын
Niyamai banda ✌️
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
Thanks bro.
@sachinthakesara622
@sachinthakesara622 2 жыл бұрын
pissu hadenwa vito pizza eke kama🤤
@SLTIKTOKLIFE
@SLTIKTOKLIFE 2 жыл бұрын
නුවර යනවනම් අනිවාර්යයෙන්ම වීටෝ ගාවටත් යන්න
@SachiYa_666
@SachiYa_666 2 жыл бұрын
Down Town Cafe එකේ යකා Burger එක try කරන්න😈
@pradeepduminda724
@pradeepduminda724 2 жыл бұрын
Excellent
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
Thank you! Cheers!
@killer__boy741
@killer__boy741 2 жыл бұрын
Ade inna ba oi dakiddi💔🥺🥲😂
@ravindumihiranga2935
@ravindumihiranga2935 2 жыл бұрын
Kandy awoth ynna oni❤️
@pherath5833
@pherath5833 2 жыл бұрын
Hi Banda
@shanidisanayaka2249
@shanidisanayaka2249 2 жыл бұрын
Open time close time kohomda
@TechwithDineth
@TechwithDineth 2 жыл бұрын
Maru
@ranaSLclashOC
@ranaSLclashOC 2 жыл бұрын
Large pizza eka hadapu chef nm maru.hina welamai inne.😂😊😊
@induwara.s.bandaraphotogra8357
@induwara.s.bandaraphotogra8357 2 жыл бұрын
Polonnaruwe chillis ekatath ennoo
@chamikasandakelum7006
@chamikasandakelum7006 2 жыл бұрын
බන්ඩ අයියේ කෝ ඔයාගෙ ගෲප් එකේ යන චීස් බර්ගර් එක කාල කීවෙ නෑනෙ
@abdbro1717
@abdbro1717 2 жыл бұрын
Niyqmqi bandaaaa😄
@isurueranga3218
@isurueranga3218 2 жыл бұрын
,විටොගෙ පීසා කඩෙට අද තමයි නියම ගාපිල් 🐈🐈ඇවිත් තියෙන්නේ,කඩෙම කාලා කාලා දාවි😆😆😆
@theloYoKoHaMa
@theloYoKoHaMa 2 жыл бұрын
Garfield 👀❤️
@sarangiwarnakulasooriya5542
@sarangiwarnakulasooriya5542 2 жыл бұрын
🍕❤️ vito
@maleenviduka8140
@maleenviduka8140 2 жыл бұрын
Mm banda ayiye
@rushvenura2270
@rushvenura2270 Жыл бұрын
wasthi eke karamu ekak
@weerasekaralakmini4735
@weerasekaralakmini4735 2 жыл бұрын
❤😋🎧
@HIKINGTRAILash
@HIKINGTRAILash 2 жыл бұрын
❤️❤️
@lawanya06
@lawanya06 2 жыл бұрын
Vito pizza තියෙන්නේ kandy විතරද?🥲
@storyteller9876
@storyteller9876 2 жыл бұрын
Meke bacon eka chicken bacon dha naththan pork dha?
@DILSHAN-10.02
@DILSHAN-10.02 2 жыл бұрын
Price දාන්න හැම video එකකම💯
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
Okkoma videos wala dala thiyenne bro..
@DILSHAN-10.02
@DILSHAN-10.02 2 жыл бұрын
අඩේ... ඔව් sorry දැන් එක දැක්කෙ 😇
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 7 ай бұрын
මේ වීඩියෝ එකේ අගල් 18 පීසා එක 2XL එක කොළඹට යද්දි අගල් 18 XL වුණේ කොහොමද.
@kalanaliyanage1905
@kalanaliyanage1905 2 жыл бұрын
Fire plate ekatat ynna😁
@Tharukadesilva1
@Tharukadesilva1 2 жыл бұрын
ප්‍රයිස් එක්ක දැම්මනම් තමා හොද
@fluffyncream5861
@fluffyncream5861 2 жыл бұрын
Description eke thiyenawa
@bassa6969
@bassa6969 8 ай бұрын
Price ?
@dilshanirajapaksha8945
@dilshanirajapaksha8945 2 жыл бұрын
😋😋😋
@David-cr2cm
@David-cr2cm 2 жыл бұрын
මේ දැන් බල බල හිටියේ පරන දන්සැල් වලට ගියපු වීඩියෝ එකක්
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
කොහොමද ඒ කාලේ.. 😋
@sasirunimsath886
@sasirunimsath886 Жыл бұрын
ඕකෙ පීසා , බීම වර්ග රසයි . ගානත් සාධාරණ විදිහට තියෙනවා
@smooth6624
@smooth6624 2 жыл бұрын
😍🤤
@devidaksha2620
@devidaksha2620 2 жыл бұрын
Kandy wala veg kama warga ganna puluwan tan kiyanna.
@prabhathraveendra8269
@prabhathraveendra8269 2 жыл бұрын
balaji
@devidaksha2620
@devidaksha2620 2 жыл бұрын
Thank you
@sanjeewadesilva4773
@sanjeewadesilva4773 Жыл бұрын
❤❤❤❤❤❤❤
@isurulasantha1909
@isurulasantha1909 2 жыл бұрын
api mehema kawanm nati leda hadils.
@punardha2252
@punardha2252 2 жыл бұрын
Iz it halal
@pradeepkumara5292
@pradeepkumara5292 2 жыл бұрын
💚💚
@sasankakasun
@sasankakasun Жыл бұрын
Shop: Vito Pizza Lasagngna: Available Garfield: BANDA💀😂
@carmania9183
@carmania9183 2 жыл бұрын
Garfield human version .. 👌👍
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
Ado ado.. 😅
@sameerapoornima6764
@sameerapoornima6764 Жыл бұрын
Hawaiian pizza ekd rasa peparoni pizza ekad..🤔
@ireshaskitchencafe6054
@ireshaskitchencafe6054 2 жыл бұрын
Best woodfired pizza in kandy...sooo tasty n soo friendly...must try you all...
@theekshanakeshan3758
@theekshanakeshan3758 2 жыл бұрын
1st
@unboxmalli
@unboxmalli 2 жыл бұрын
1st comment
@harshaperera6101
@harshaperera6101 2 жыл бұрын
Description එක පැහැදිලිව දාලා තියෙනවා. Thank You. 🙏🏼
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
❤️😋
@m.k.lasindumatheesha1839
@m.k.lasindumatheesha1839 2 жыл бұрын
1 comments💯❤️
@SnoopCreature17
@SnoopCreature17 2 жыл бұрын
Must be so proud of yourself 😂
@lol321f.
@lol321f. 2 жыл бұрын
@@SnoopCreature17 one of his biggest achievement so far
@SnoopCreature17
@SnoopCreature17 2 жыл бұрын
@@lol321f. that’s just the saddest thing ever 🤣
@kgl319
@kgl319 2 жыл бұрын
❤️💪
@Tharuka916
@Tharuka916 2 жыл бұрын
@vimukthywickramanayake5896
@vimukthywickramanayake5896 2 жыл бұрын
❤❤❤👍👍
@sasmithayasiru4825
@sasmithayasiru4825 2 жыл бұрын
😍♥️
@BIKEHUB123
@BIKEHUB123 2 жыл бұрын
🥰❤️
@HirushanGamage
@HirushanGamage 2 жыл бұрын
බණ්ඩා අය්යේ.. Bacon and pepperoni යන දෙකම හදල තියෙන්නෙ මොනා වලින්ද? 🤔
@Nadeeshjay
@Nadeeshjay 2 жыл бұрын
Bacon pork walin tamai hadanne eth beef baconuth ganna puluwan pepperonith a wagema tamai italy tamai pepperoni origin country eka 🤘
කොළඹ ලොකුම Extra Large Pizza එක 🍕
27:14
Travel Today
Рет қаралды 56 М.
WHAT IS THE BEST ? 🤔 Pizza Hut or Domino's Pizza 🍕 2022
19:24
Travel Today
Рет қаралды 340 М.
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 492 М.
Cafe Nosh On - The best Cafe in Gampola
16:58
Business Advisor
Рет қаралды 10 М.
✔2025ට ලෑස්ති  වුණු විදිහ|madhu|
6:55
Madhu Rajapaksha
Рет қаралды 38 М.
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН