✔2025ට ලෑස්ති වුණු විදිහ|madhu|

  Рет қаралды 52,593

Madhu Rajapaksha

Madhu Rajapaksha

Күн бұрын

#minivlog #happynewyear2025 #vlog
වරදින්නේ නැතුව හරියට බටර් එකෙක් හදන විදිහ
• වරදින්නේ නැතුව හරියට බ...

Пікірлер: 123
@nadeeshadilrani8984
@nadeeshadilrani8984 Ай бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක...ඔයාටත් බබාලා ඇතුළු පවුලේ සැමට සුභම සුභ නව වසරක් වේවා ......
@nethushisaubagya8486
@nethushisaubagya8486 Ай бұрын
අනේ ශෝක් ලස්සන දුවෙක් ඔයාටයි ඔයාගෙ පව්ලටයි බුදු සරණයි ❤❤❤❤ සුභම සුභ නව වසරක් වේවා❤❤❤
@sinharathushari3610
@sinharathushari3610 Ай бұрын
චූටි දුව ඔයා වගේමයි.❤ ඔයාගෙ ඩේ ව්ලොග්ස් හරිම ලස්සනයි. ඔයා වැඩ කරනවා... බලන්ඉන්න හරිම ආසයි. හරිම කඩිසර... පිලිවෙලට වැඩ කරන ඔයා. ඔය අත් දෙකට නිරෝගී සුවය ලැබෙන්න ඕනේ. ඔයාගෙ පවුලටම බුදු සරණයි 🙏
@vihaginethsarani8807
@vihaginethsarani8807 Ай бұрын
දුව ලොකු දුව වගේමයි ❤❤❤❤❤.🙏🙏🙏🥰🥰🥰🥰🥰happy new years
@SujeewaNilmini-h6q
@SujeewaNilmini-h6q Ай бұрын
ඔයා වයසින් අඩු උනාට ඔයාගෙ න් ඉගෙන ගත්ත දේවල් ගොඩක් තියෙන ව නන්ගි ❤❤
@dilrukshi355
@dilrukshi355 Ай бұрын
ඔයා මොන දේ කලත් ඒකෙ අමුතුම ලස්සනක් කලාවක් තියෙනවා.
@damayanthiweerasinghe980
@damayanthiweerasinghe980 Ай бұрын
අනේ චූටි මැණික ලස්සනයි තෙරුවන් සරණින් නිරෝගී වේවා! මූණ හන්ගන්නේ නැතුව පෙන්නුවට ස්තූතියි.
@buddhikaaruna1490
@buddhikaaruna1490 Ай бұрын
Happy new year, බුදුසරණයි පැටියා ට ❤❤❤❤
@gimhanidarshanika
@gimhanidarshanika Ай бұрын
Ane budusaranai Chuti manikata. Oyalatath suba aluth awurddak wewa akke
@daivanifernando7518
@daivanifernando7518 Ай бұрын
ලස්සනයි වීඩියෝ එක ඔබ සැම දෙනාටම සුබම සුබ නව වසරක් වෙවා ❤
@RukmaliRoshini
@RukmaliRoshini Ай бұрын
අනේ මලක් 🌸 අක්කේ ඔයාලාගේ පවුලේ සියලු දෙනාටත් වාසනාවන්ත සුභ අළුත් අවුරුද්දක් වේවා බුදුසරණයි තවත් ලස්සන වීඩියෝ ගේන්න ❤❤❤❤❤❤❤❤❤❤
@KalhariPranando-j1u
@KalhariPranando-j1u Ай бұрын
හරිම ලස්සනයි චුටි බාබා සුභ අලුත් අවුරැද්දක් ෙව්වා
@nisansalalakmali6483
@nisansalalakmali6483 Ай бұрын
🎉🎉🎉😂බ😂 6:34 6:34
@sisirakumara6180
@sisirakumara6180 Ай бұрын
අනේ පැටවු දෙන්න ම හරිම ලස්සනයි ❤❤❤❤බුදු සරනයි .සුභ නව වසරක් වෙිවා 🎉🎉🎉🎉
@ashanifernendo7929
@ashanifernendo7929 Ай бұрын
Ane loku duu wagemai manika ❤
@thanujaupamalika-vh8yg
@thanujaupamalika-vh8yg Ай бұрын
❤ siyalu denatama Budusarani. Happy New Year.
@renukakumari5199
@renukakumari5199 Ай бұрын
දුව ඔයා වගේ ඔයලට තෙරුවන් සරනය්
@nilanthiwijerathne3246
@nilanthiwijerathne3246 Ай бұрын
අනේ එයා ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි වස්තුවේ 🙏❤😘😘 සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාටත් 🙏❤
@disnamanoji7076
@disnamanoji7076 Ай бұрын
Mama oyage godk vedios balanava e dala thamai oyagen lunch box ekak order kale oyata mathaka athi oyage service eka best anivaren baya nathuva meyagen badu irder karaganna service is best ❤❤
@buddhikacabral8833
@buddhikacabral8833 Ай бұрын
Yelinsha...❤sosa malak..oa loba nathuwa apit pennuwa..oa athulu pauley hamotama paththini maaniwarunge pihita labewa...niduk neerogiwa inna labewa🙏🙏🙏🙏
@Chathurangasadaruwan-t3v
@Chathurangasadaruwan-t3v Ай бұрын
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 💐💐
@UdeniUdawaththa
@UdeniUdawaththa Ай бұрын
Suba nawa wasarak wewa chuti doni lassanai pawla siyalu danatama budu saranai ❣️❣️❣️❣️❣️🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏
@dilmimadushani3174
@dilmimadushani3174 Ай бұрын
අනේ ⁣ශෝයි බාබා පැටියා ❤❤❤ අක්කත් ලස්සන වේලා මහත් වෙලා හරිම සතුටුයි අක්කාගේ වැඩ දැක්කම ❤❤ බුදුසරණයි හැාමා්ටම ❤❤❤
@ChulakshaniKasunika
@ChulakshaniKasunika Ай бұрын
Happy new year oyatath oyage patau dennatath paule hamotama❤🎉
@kumudu7183
@kumudu7183 Ай бұрын
ඔයාගෙ videos බලද්දී , අපිටත් wada කරන්න asa හිතෙනවා ,,,,කිසිම kammali කමක් na,,,❤
@mis.darshi1236
@mis.darshi1236 Ай бұрын
අනේ ඉතින් චූටි රෝස මලක් ඒ මල් හිනාව ආදරෙයි බෝනික්කිට ගොඩාඩාඩාඩාඩාක් ❤❤❤❤ ලැබුවාවූ නව වසර නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ නව වසරක් වෙන්න කියල පාර්තනා කරනව නංගි හැමදාමත් ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤🎉🎉🎉🎉🎉
@ChathuGunathilaka-j4n
@ChathuGunathilaka-j4n Ай бұрын
Happy New year akki ❤❤
@lglgllg1863
@lglgllg1863 Ай бұрын
තෙරුවන් සියලු දෙනාට
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Ай бұрын
සුබ නවවසරක් වේවා නංගි ඔයාට සහ හැමෝටම
@WasanthiKumari-n4d
@WasanthiKumari-n4d Ай бұрын
Ada video akath godak lasani😊 chuti donith lassani❤❤
@SujeewaNilmini-h6q
@SujeewaNilmini-h6q Ай бұрын
බුදු සරනය් පැටියට.❤
@vihangasathsara150
@vihangasathsara150 Ай бұрын
Good luck nanga....❤️❤️❤️❤️🧡🧡🧡🧡💚💚💚💚
@prashania2825
@prashania2825 Ай бұрын
Have an amazing 2025 ❤ Love to baby girl ❤
@risaniprabodini8182
@risaniprabodini8182 Ай бұрын
Ane shok akke chuti rosa malak mata inneth puthalama dennek ❤️oyatath oyage paule samatath suba aluth auruddak wewaaaa ....!!
@fathimamifra7449
@fathimamifra7449 Ай бұрын
Hendhi kewum recipe please
@SajiniThashmila
@SajiniThashmila Ай бұрын
Subama suba nawa wasarak wewa akke .mn bakgn hitiye oy video ekk dankm.❤
@nimalsome7737
@nimalsome7737 Ай бұрын
Mage duwage namath yelinsa akke..adarei ❤❤❤
@nadeekapremathilaka5254
@nadeekapremathilaka5254 Ай бұрын
Short & sweet video ❤️❤️
@KavindiLaknidhika
@KavindiLaknidhika Ай бұрын
Happy new year akka ලස්සනයි දරුවන් දෙන්න ම පරිස්සමෙන් බාලා ගන්න.❤❤❤❤wish you life
@chaminidarshika9468
@chaminidarshika9468 Ай бұрын
සුභ නව වසරක් වේවා පවුලේ සැමට ..බුදුසරණයි 🎉🎉🎉
@FunnyCells-ty6ir
@FunnyCells-ty6ir Ай бұрын
@LovelyGlobe-mg6ml
@LovelyGlobe-mg6ml Ай бұрын
Lassanai ❤❤❤❤🎉🎉
@thishubeautyzone
@thishubeautyzone Ай бұрын
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤ අක්කේ හැමදේම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කේ ❤
@Ishudulanja4728
@Ishudulanja4728 Ай бұрын
අනේ චූටි රෝස මලක් ❤😘🥰 කිරියෙන් පැනියෙන් ඉතිරෙන සාමය සතුට ආදරය පිරුනු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි අක්කේ...චූටි රෝස මලටත් බුදු සරණයි ❤️😍😘🥰💐
@SujaniKumari-vf4tv
@SujaniKumari-vf4tv Ай бұрын
Beautiful akki
@harshalanawanjalee7291
@harshalanawanjalee7291 Ай бұрын
Rosa malak ❤❤❤❤dakka akki vidio eke mulm..adreii patiyo
@achaladesilva6132
@achaladesilva6132 Ай бұрын
ඔයාටත් පවුලේ සියලු දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා ❤️❤️❤️
@anomaserasinghe8524
@anomaserasinghe8524 Ай бұрын
Wish you happy new year 🎉 theruwan saranai 🌷 🥰 ❤️
@subhashinipriyangika2929
@subhashinipriyangika2929 Ай бұрын
Babata mulinma kema patan ganna vidiha ,puluwan nam eka eka wayasa masa Hana anuwa pehedili karanna puluwanda?
@LakshiChulangani
@LakshiChulangani Ай бұрын
ඔබසැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ...ආදරෙයී . ❤❤❤
@nethushisaubagya8486
@nethushisaubagya8486 Ай бұрын
Happy New Year ❤❤❤
@Chamilasbakery12
@Chamilasbakery12 Ай бұрын
❤❤❤❤❤❤Lassana duwala danak inna Happy New Year all of youer family ❤❤❤❤❤
@ChandimaPriyadarshani-g6w
@ChandimaPriyadarshani-g6w Ай бұрын
ආදරය සතුට නීරෝගී කම හැමදාමත් තියෙන සුබ අලුත් අවුරුද්දක් ඔබට
@Nimsarasadasi
@Nimsarasadasi Ай бұрын
Lasanai akke😍😍😍
@madusankawijayawardene-dg2lo
@madusankawijayawardene-dg2lo Ай бұрын
Happy 🎉 new year akkeee🎉🎉🎉🎉
@RanilJayawardana-m7t
@RanilJayawardana-m7t Ай бұрын
Cake eka madin kamala icing ekata kalin monavada damme akke
@isharamadushani-gl5gu
@isharamadushani-gl5gu Ай бұрын
Happy New Year 🎉🎉🎉 බුදු සරණයි !!!
@danumax3162
@danumax3162 Ай бұрын
Chuti manika oya harima lassanai.rosa malak wage . B.s .akki suba aluth auruddak wewa.......!!!!!!❤❤❤❤❤❤❤❤❤❤
@ArielLayon-r6h
@ArielLayon-r6h Ай бұрын
Shok❤
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 Ай бұрын
සුබම සුබ නව වසරක් වේවා!!! ඔයාටත් පව්ලේ සැමටත් ❤
@DinuKariyawasam-p1s
@DinuKariyawasam-p1s Ай бұрын
Happy new year budusaranai
@missaestheticia2118
@missaestheticia2118 Ай бұрын
Happy new year ❤❤❤
@AkilaGamage-j1c
@AkilaGamage-j1c Ай бұрын
Cake eke rasa patai.❤❤❤❤
@TharushiAluthwatta
@TharushiAluthwatta Ай бұрын
Wish you a happy new year akke ❤
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 Ай бұрын
Happy New year 🎉🎉🎉
@sachiniweerasekara4853
@sachiniweerasekara4853 Ай бұрын
අනේ රෝස මල 🥰♥️
@warunithilakarathna8281
@warunithilakarathna8281 Ай бұрын
Happy New year ❤
@harshinimeegamarachchi8797
@harshinimeegamarachchi8797 Ай бұрын
Happy New year Stay happy forever ❤
@senasigesilva9922
@senasigesilva9922 Ай бұрын
Akke indoor plant gena video akak dnnko
@roshanroshan5965
@roshanroshan5965 Ай бұрын
Happy New year nangio
@prabodhadilhani3521
@prabodhadilhani3521 Ай бұрын
චූටි දෝනි ලස්සනය.අක්කිනම් මහත් වෙලා🙊
@Sumudu123v
@Sumudu123v Ай бұрын
ඔයාලා හැමෝටම සුබම සුභ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤❤
@NimshaUdawatta
@NimshaUdawatta Ай бұрын
Happy new year
@Bububaby.Diluka
@Bububaby.Diluka Ай бұрын
Happy new year dear❤
@nilanthikapriyadarshani6053
@nilanthikapriyadarshani6053 Ай бұрын
@rashmikamanori2825
@rashmikamanori2825 Ай бұрын
❤❤❤❤🎉
@IsharaNadishani-wh4bb
@IsharaNadishani-wh4bb Ай бұрын
Oyalata subama suba nawa wasarak wewa
@shuwintharaka-wh6lq
@shuwintharaka-wh6lq Ай бұрын
ලොකු දෝනිගෙ කපාපු පලුවක් වගෙමයි. බුදුසරණයි
@Sanjeewanianelka
@Sanjeewanianelka 29 күн бұрын
ඔයා මේ ලස්සන මල් පොච්චි ගත්තෙ කොහෙන්ද කියන්න පුලුවන්ද?
@WasanaThilini-z9q
@WasanaThilini-z9q Ай бұрын
❤😊😊😊ආදරේ යි ඔයාලට 😊
@PriyankaHerath-b5w
@PriyankaHerath-b5w Ай бұрын
ලැබුවා වූ 2025 වසර ඔබ සැමට සාමය සතුට වාසනාව පිිරි නිදුක් නිරෝගී යහපත් නව වසරක් වේවා.....!!!
@GayaniGeethika-d5c
@GayaniGeethika-d5c Ай бұрын
Patau denna eka wagemai budu saranai
@MayumiDesilva-lo6vf
@MayumiDesilva-lo6vf Ай бұрын
අනේ අක්කී pregnancy එකෙන් පස්සේ ඔයා ගන්න vitamins වර්ග මොනවද
@MMtastekitchen
@MMtastekitchen Ай бұрын
Me voice kale kauda dear...best
@AnnoyedAardvark-wf4mu
@AnnoyedAardvark-wf4mu Ай бұрын
චූටි කෙල්ල ශෝයි අනේ මටත් ඉන්නවා ඔයා මහත් වෙලා ගොඩාක් නේ
@shermilajayasuriya1688
@shermilajayasuriya1688 Ай бұрын
Handi kawum recipe eka kalun dila thiyenawada?
@kaushalyakarunathilaka309
@kaushalyakarunathilaka309 Ай бұрын
ඔයාගේ ෆැන්ට්‍රි ටොප් එකට අල්ලලා තියෙන්නේ ගැනයිඩ ටයිල් ද
@BuddikaPerera-ot6yp
@BuddikaPerera-ot6yp Ай бұрын
මට මැල්ලුම් කපන එකක් ගන්න ඕන .කොහොමද ගන්නේ
@nomendithilini4060
@nomendithilini4060 Ай бұрын
Suba alut auruddak wewa.
@Robert-hb8ip
@Robert-hb8ip Ай бұрын
❤❤😊😘😘💞🤳👶
@madhukarunarathna1034
@madhukarunarathna1034 Ай бұрын
Nangi babage kama recipe danna.. Mage ba bath 6 month
@sriyanijayathilaka6882
@sriyanijayathilaka6882 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@nilanthajanaka3783
@nilanthajanaka3783 Ай бұрын
😍😍👍👍😘😘
@SajiniThashmila
@SajiniThashmila Ай бұрын
Chuty du loku du wagemai ❤️🥺
@TharuMahisha
@TharuMahisha Ай бұрын
❤❤❤❤
@DinushikaMadhushani-qp5nk
@DinushikaMadhushani-qp5nk Ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@wajiragunaratna6100
@wajiragunaratna6100 Ай бұрын
Dues ethulu pawle sematama suba suba aluth awuruddak wewa
@dilukshiabeykoon234
@dilukshiabeykoon234 Ай бұрын
Oyatath pawule samatath suba 2025 wasarak wewa
@vijithahettiarachchi1369
@vijithahettiarachchi1369 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍
@JesiruWijesinghe2010
@JesiruWijesinghe2010 Ай бұрын
First commet
@LakshiSamarasekara
@LakshiSamarasekara Ай бұрын
අක්කේ ඔයාලා කිරි උතුරවන්න ගන්නේ එළකිරිද , නැත්නම් පොල්කිරිද
@GayaniMaduwanthi-fs4bm
@GayaniMaduwanthi-fs4bm Ай бұрын
Chuty manika❤
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
ලස්සන ගෙදරකට Cleaning & Organizing Tips
10:01
Dove Greens Miracles
Рет қаралды 363 М.
Nugasewana | Athkam |2025-01-09|Rupavahini
15:04
NUGASEWANA
Рет қаралды 20 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН